අවවාදයයි! බොරුවට හිතල කරදර වෙන්න එපා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ Collective Tarot Reading Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 2.8K

  • @Ur111__
    @Ur111__ หลายเดือนก่อน +283

    හැමදාම මල් ගහන් එන්න ලස්සනයි🥰🤭😌 දැක්කත් හිත පිරෙනවා අනේ අක්කව 🥰🥰 🥰🥰❤️ හැමදේම හරියටම බලන් ඉදලා අක්ක කියනවා වගේ ඇත්තටම අනේ ඇත්තමයි හිතාගන්නවත් බෑ❤️❤️🙏 මේ හැමදේම අපිට නිකන් ලබා දෙනවට ගොඩාක් ස්තූතියි 🙏❤❤️❤️❤️
    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤❤️❤️❤️
    ආදරණීය ඔයාටත් අනේක වාරයක් ස්තූතියි 🙏❤❤️❤️❤️

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  หลายเดือนก่อน +20

      අනේ! ❤️❤️❤️❤️❤️

    • @slliyanage361
      @slliyanage361 หลายเดือนก่อน +5

      ආදරණීය විශ්ව මාතාවටත් ඔයාට ත් ගොඩක් ආදරෙයි ❤❤❤

    • @ChalaniPriyanthi-bu3ou
      @ChalaniPriyanthi-bu3ou หลายเดือนก่อน +2

      විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏 🙏 🙏 🙏

    • @Oleenacreation
      @Oleenacreation หลายเดือนก่อน +3

      හතරක් mach වෙනවා❤❤❤

    • @chethaneesamarakoon4064
      @chethaneesamarakoon4064 หลายเดือนก่อน +4

      ඔව් හැමදාම මල් ගහගෙන එන්නකො❤🎉😍 ලස්සනයි ඇත්තටම

  • @SandaliSankalpana-t9s
    @SandaliSankalpana-t9s หลายเดือนก่อน +864

    මට අවු20යි.ලගදි ඉදල එක පාරටම මුනෙයි අත් වලයි රැශ් එකක් වගෙ ආවා.හොස්පිට්ල් නතර වෙලා හිටියෙ ඊයෙ තමයි ගෙදර ආවෙ.මේක දරැනු ලෙඩක්ලු හොද කරන්න බැහැලු කිව්වා.මම අඩ අඩ ඉද්දි තමයි මේක දැක්කෙ.මම මේක දකින අයගෙන් ඉල්ලන්නෙ හිතින් ප්‍රාර්තනා කරන්න මෙ ලෙඩෙ සනිප වෙන්න කියලා 😖🙏.මම විශ්වය ගොඩක් විශ්වාස කරන කෙනෙක් මගෙ හිතෙත් ඒක ඒ විදිහටම තියෙනවා❤

    • @ludeeshavishmi4026
      @ludeeshavishmi4026 หลายเดือนก่อน +22

      අනිවාරෙන්ම ඔබට සනීප වෙයි...පහන තියනකොට කියන්නම්...බෝදි පූජාවේ පැන් කලයක් දාන්නම්...බුදු සරනයි ඔබට ❤

    • @AvishkaNimsara-q4t
      @AvishkaNimsara-q4t หลายเดือนก่อน +35

      නංගී ඔයා පන්සලක බෝධිය ලගට ගිහින් දවස් 21ක් එක දිගටම පිරිසිදු කරන්න....හදවතින්ම....ඒ පින ඔයා අදහන දෙවියන්ට අනුමෝදන් කරන්න .....විශ්වාසයක් ඇතිව කරන්න ....සුව වේවි....ඒකාන්තයි

    • @surangamadushanka3591
      @surangamadushanka3591 หลายเดือนก่อน +7

      Puluwannam oya amma thathathath akka uthum suwarnamali mahasarajunta upasthana karla jeeveetha pujakaranna jayasirima borajunta upasthana karala me lada hodakaraganna hakiyawa labewa kiyala hithanna mawaga godak ayata a pihita labenawa akai man kiyanna

    • @IromiQueen
      @IromiQueen หลายเดือนก่อน +1

      Ude nagitta gaman iru dewiyanta wiswayata sthuthi karala prarthana karanna oya wagema siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa kiyala ....අනිවාර්යයෙන්ම oyata suwaya labenawamai....dukin inna epa...❤❤

    • @kakulikariyawasam
      @kakulikariyawasam หลายเดือนก่อน +3

      ඉක්මන් සුවය ලැබේවා❤බුදුසරණයි

  • @Bhagya-m4d
    @Bhagya-m4d หลายเดือนก่อน +109

    2024 A/l exam එකෙන්
    Econ ,.Bs , Acc වලට
    A 3 ක් ලැබී තිබීම ගැන මා විශ්වමාතාවට ස්තූතිවන්ත වෙමි❤

  • @shamalkaathukorala3487
    @shamalkaathukorala3487 24 วันที่ผ่านมา +2

    මං මගේ ජීවිතේ තියෙන මට ලැබිල තියෙන හැමදේටම විශ්වයට සියලුම දෙවියන්ටත් ස්තූති වේවා.❤

  • @ShammiKaluarachchi
    @ShammiKaluarachchi ชั่วโมงที่ผ่านมา

    මට මේ වනතුරුත් ලැබුණු සෑම හොඳ,ලස්සන,පිවිතුරු සහ ධනාතමක සෑම දේකටම විශ්‍වයට ස්තූතියි වන්ත වේවා.. ❤

  • @nethmigeethanjali175
    @nethmigeethanjali175 หลายเดือนก่อน +111

    මට ලස්සන ජීවිතයක් ලැබිලා තියනවා. මම අවයව වලින් සම්පුර්ණ වෙලා ඉන්නවා. මට ජීවිත් වෙන්න මට ගෙදරක් තියනවා. යන්න එන්න බයික් එකක් තියනවා.කන්න හොද ආහාර තියනවා. බොන්න පිරිසිදු වතුර තියනවා. යමක් තේරුම් ගන්න පුළුවන් මොලයක් තියනවා. මේ හැමදෙයක්ම මට සම්පුර්ණව ලැබිල තියනව.ඒ හැමදෙයක්ම මට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 😇❤️🙏✨

    • @ChabodaDilhani-dq8xx
      @ChabodaDilhani-dq8xx หลายเดือนก่อน

      Thank u so much❤️mother universe !🙏

  • @disarayasasni7153
    @disarayasasni7153 หลายเดือนก่อน +105

    හිත රිදිලා ඉන්න හැමවෙලේම අක්කිගේ vedio එකක් එනවා බලන්න අක්කි නම් විශ්වයෙන් එවපු දේව දුතියක් ❤🥺

  • @nimmilowe205
    @nimmilowe205 หลายเดือนก่อน +17

    මට මගේ ජීවිතයේ මේ වෙනකොට ලැබිලා තියෙන සියලු දෙටම විශ්වයට අනෙක වාරයක් ස්තුතියි❤❤

  • @VishmiSaubagaya-ss7ek
    @VishmiSaubagaya-ss7ek หลายเดือนก่อน +8

    මට මේ වෙනකම් ලැබිල තියෙන හැමදේටම විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි❤

  • @lakeeshanimnadi7330
    @lakeeshanimnadi7330 หลายเดือนก่อน +10

    2024 A/l exam එකට A 3 ක් ලබා දී පේරාදෙණිය වෛද්‍ය පීඨයට තේරීපත් කර දුන් විශ්ව මාතාවට ස්තුතියි...🤍✨️

    • @lakshmikumari1143
      @lakshmikumari1143 27 วันที่ผ่านมา +2

      ආදරනිය ව්ශ්ව මාතාවන්ට ස්තුති වේවා

  • @Shenuurathnayaka
    @Shenuurathnayaka หลายเดือนก่อน +18

    මගේ ජීවිතේ මට ලැබිල තියන හැමදෙයකටම විශ්වමාතාවට ස්තූති වේවා ❤️

  • @Tiro-sl8sc
    @Tiro-sl8sc หลายเดือนก่อน +8

    මගේ ජීවිතේ මේ වෙනකම් මට ලැබිල තියෙන හැම දේකටම විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏

  • @Queenpodda
    @Queenpodda หลายเดือนก่อน +6

    මගේ ජිවිතයට මේ වෙනකන් ලැබිලා තියෙන හැමදේකටම ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏

  • @anuradhihansima2662
    @anuradhihansima2662 27 วันที่ผ่านมา +2

    මම අද හොදින් ජීවත් වෙනවා මේ හැමදේටම විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූතී ❤

  • @Tharushika1103
    @Tharushika1103 27 วันที่ผ่านมา +1

    අඩුපාඩු නැතුව දීපු ජීවිතයට , හොදම දේවල් වැඩියෙන් දීපු විශ්ව මාතාවට ස්තූති වේවා ❤🙏

  • @satharani-ks9fc
    @satharani-ks9fc หลายเดือนก่อน +14

    දුකින් ඉන්න හැම වෙලාවක ඔයා කොහොන් හරි එනවා ඔයා ඇත්තටම සුරදුතිකාවක් ,ආදරණිය ව්ෂ්ව මාතාවට ස්තුති ස්තුති ❤❤❤❤❤❤

  • @PanchaniRanatunga
    @PanchaniRanatunga หลายเดือนก่อน +14

    මට තියෙන හැමදේටම මම දෙවියන්ට සහ විශ්වයට ස්තූතිවන්ත වෙනවා.....❤️

  • @Dinudasanayakauser-eq9ie7eu6w
    @Dinudasanayakauser-eq9ie7eu6w หลายเดือนก่อน +46

    මට මේ වෙද්දි ලැබිලා තියෙන හැමදේමටම ත්‍රිවිධ රත්නයටත්, දෙවියන්ටත්, විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි. ❤❤

  • @sapnadivyanjali222
    @sapnadivyanjali222 หลายเดือนก่อน +1

    මට දැනට ලැබිල තියෙන හැමදේකටම ගොඩාරියක් ස්තූතියි ආදරණීය විශ්ව මාතාවටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ගොඩාරියක් ස්තූතියි දෙවියන්ටත් ගොඩාරියක් ස්තූතියි අක්කා ❤❤❤❤❤❤❤

  • @tharu1328
    @tharu1328 หลายเดือนก่อน +9

    මගේ ජීවිතේ මට මෙච්චර කල් හම්බවෙලා තියෙන හැම දේටම විශ්වයට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @ChehaniLankeshwara
    @ChehaniLankeshwara หลายเดือนก่อน +23

    මගේ ජීවිතේ දැන් මට ලැබිල තියන හැමදේටම මගෙ ආදරණීය විශ්වයට ස්තූතියි ..❤

    • @GangaDulani
      @GangaDulani หลายเดือนก่อน

      විශ්ව මාතාවට ස්තුති

  • @hashiniperera9981
    @hashiniperera9981 หลายเดือนก่อน +9

    මගේ ජීවිතේ මට මේ වෙනකොට ලැබිලා තියෙන හැමදේකටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා🙏🙏🙏🧿🧿⚡⚡⚡🌟🌟🌟

  • @AshEn-qy4nl
    @AshEn-qy4nl หลายเดือนก่อน +6

    මගෙ ජිවිතයට ලැබි ඇති සැම දෙයකටම මගෙ දෙවි පියානන්ටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි❤❤🙏🙏🙏

  • @RashmikaKulasooriya
    @RashmikaKulasooriya หลายเดือนก่อน +6

    5න් පහම ගැළපුණාම නිකන් කරකවලා අත ඇරියා වගේ දැනුනා.❤

  • @rasangiiroshika2033
    @rasangiiroshika2033 5 วันที่ผ่านมา

    මගේ ඡීවිතේ දැන් ලැබිලා තියන සියළු දේවල්වලට ස්තූතිවන්ත වේවා❤❤❤❤

  • @rathnayakarathnayaka3581
    @rathnayakarathnayaka3581 หลายเดือนก่อน +21

    මට ඕන හැම වෙලාවකම ඔයා ඉන්නවා අක්කෙ ඔයාට ගොඩක් පිං🙂🫂💙

  • @ShanakaShanaka-uz8mu
    @ShanakaShanaka-uz8mu หลายเดือนก่อน +9

    මගේ ජීවිතේ හැමදේම හරිම විදිහට හොදම විදිහට හොදම දේවල් මට ලබා දුන්නාට මගේ ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී...මට හැම මොහොතකම දරාගත්තාට මම වෙනුවෙම්ම කැප උනාට ආදරනීය මට අනේකවාරයක් ස්තූතී....

  • @HiruJayawardana-fr7vb
    @HiruJayawardana-fr7vb หลายเดือนก่อน +11

    මගේ මේ වෙනකම් මගෙ ජිවිතේ ලැබුනු හැමදේටම මගේ විශ්ව මාතවට ගොඩාක් ස්තූතියි❤🎉

  • @jayanika.5
    @jayanika.5 หลายเดือนก่อน +1

    222
    මගේ ජීවිතේ මේ වෙනතාක් කල් මට දුන්නු හොද දේවල් වලට හදවතින්ම ස්තූති විශ්ව මාතාවට❤🌸

  • @dilshinishavindya440
    @dilshinishavindya440 หลายเดือนก่อน +2

    මේ වෙලාවෙ මට ලැබිල තියෙන හැමදේටම ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !

  • @maheshachathurangi9366
    @maheshachathurangi9366 หลายเดือนก่อน +38

    මගේ ජීවිතේ මේ වෙනකන් මට ලැබුණු හැම දේකටම ත්‍රිවිධ රත්නයටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි.. ❤❤❤

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy หลายเดือนก่อน +41

    මං අද පාන්දර මෙක බැලුවෙ ..මේ 5 හෙන් එකක් වත් අද මට ගැළපුනෙ නෑ.. එත් තරා මට හැමදාම ගැළපෙන දෙ කිව්වා🙏🙏 මම නිව්න් දරුවන් බිහි කරලත් ලග තියා ගන්න බැරි උන අම්මෙක්..එත් මම දන්නවා අනිවාර්යයෙන් මම අම්මෙක් වෙනවා.. මට නිරොගි දරුවෙක් ලැබුනා ..විශ්වයට ස්තුතියි.. මට ආශිර්වාද කරන්න පිං ඔයලාට.. මම දුකින් හිටියොත් හිත සනසන ඔසුව තරා ❤️❤️❤️ thankyou mother universe ❤️❤️for everything ❤️❤️

    • @RashmiPerera-d2k
      @RashmiPerera-d2k หลายเดือนก่อน

      Atha godak dewal match una 😊

  • @ishi1111.
    @ishi1111. หลายเดือนก่อน +11


    මට ලැබිලා තියන හැමදෙටම මගෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය 🙏

  • @TharushiKavindi-f5m
    @TharushiKavindi-f5m หลายเดือนก่อน

    මගේ හිතට එන හැම ප්‍රශ්නයකදීම මන් අක්කිගෙ වීඩියෝ බලනවා මාරම සැනසීමක් දැනෙනව හිතට 🥺❤️

  • @nethmisansala-tv7wu
    @nethmisansala-tv7wu หลายเดือนก่อน +4

    මට මේ වෙද්දී ලැබුන හැමදේටම විශ්වයට ස්තූතියි❤මට ලැබෙන්න තියෙන හැමදේටම මන් සූදානම්

  • @PiyumaliKulasinha
    @PiyumaliKulasinha หลายเดือนก่อน +13

    මගේ ජීවිතේ මට මේ වෙනකන් ලැබිලා තියෙන දේවල් වලට මන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා..🙏

    • @kavindyasandeepani5423
      @kavindyasandeepani5423 หลายเดือนก่อน

      🦋🌟🌈 🌺 මට මගේ ජිවිතේ මේ තාක් ලබාදුන් සියලු දේට ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ❤️🌍✨🦋♾️

  • @kaveeshanethmini6543
    @kaveeshanethmini6543 หลายเดือนก่อน +3

    මගේ ජීවිතේ මට ලැබිල තියන සහ නොලැබුණු හැමෙ දේම වෙනුවෙන් විශ්වමාතාවට ස්තූති වේවා.🙏

  • @dineshawijesuriya6585
    @dineshawijesuriya6585 หลายเดือนก่อน +6

    අද වෙනකම් මට මගෙ ජිවිතේ ලැබිලා තියෙන සේරම දේවල් වලට විශ්වයට ස්තූතියි..❤

  • @Mani_7545
    @Mani_7545 16 วันที่ผ่านมา

    මගෙ ජීවිතේ හැමදේකටම විශ්ව මාතාවට ස්තූති..මගෙ අනාගතෙ හැමහීනයක්ම බලාපොරොත්තුවක් ම හැබෑ කරගන්නත් ආශිර්වාද ශක්තිය ලබාදෙන්න කියලත් වැදලා ඉල්ලනවා 🤲

  • @shyamikadilani7011
    @shyamikadilani7011 หลายเดือนก่อน +7

    2024 A/L exam එකට A 3ක් ලබා දුන්න විශ්ව මාතාවට ස්තුතියි ❤

  • @MinoliIsurima
    @MinoliIsurima หลายเดือนก่อน +14

    මට හොද ලස්සන ජීවිතයක් ලැබිල තියෙනවා,පැහැපත් පැහැදිලි සමක්,ගුණදායක ආහාර,හොද ආදරයක් මන් ආසම දේවල් ලැබිල තියෙනවා,විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා !❤🙏

  • @kulanjikalyanapriya6092
    @kulanjikalyanapriya6092 หลายเดือนก่อน +7

    මගේ බලාපොරොත්තු සියල්ල ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤

  • @Bhanukamadura-tn4gc
    @Bhanukamadura-tn4gc หลายเดือนก่อน +5

    අක්කා ඔයාට ගොඩාක් ස්තුතියි . ඔයා නිසා අපි අපෙ ජිවිත වලට එන්න තියෙන ගොඩාක් ප්‍රශ්න වලට උත්තර කලින්ම හොයා ගන්නවා . ඇත්තටම ඔයා අපිට ලොකු ආශිර්වාදයක්.

  • @SujeewaSamarasinghe-k9p
    @SujeewaSamarasinghe-k9p 9 วันที่ผ่านมา

    මගේ ජීවිතේ මට ලැබිලා තියෙන සියලුම දේවල් වෙනුවෙන් මම විශ්වයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි 🙏❤️

  • @SasiniHimasha-p3l
    @SasiniHimasha-p3l 25 วันที่ผ่านมา

    මගේ ජිව්තේ මේ වෙනකම් මට ලැබිලා තියෙන හැම හැම දේකටම ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .... ❤️❤️❤️❤️

  • @DM_A_C_11
    @DM_A_C_11 หลายเดือนก่อน +3

    මාගේ ජීවිතේ මට ලැබුන හැමදේටම ඉස්සරහාට ලැබෙන්න තියෙන හැමදේටම විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමී🙏❤️🌌🦋🌈✈️

  • @shyamarathnayake1316
    @shyamarathnayake1316 หลายเดือนก่อน +18

    මට නැති දේට වඩා මට ලැබිල තියෙන හැම දේටම ස්තූතියි.ආදරණීය විශ්වයට ස්තූතියි 🙏

  • @BimalshaerandiHansani
    @BimalshaerandiHansani หลายเดือนก่อน +6

    මට මේ වෙද්දි ලැබිලා තියෙන හැමදෙයක්ම ලබාදුන්නට විශ්වයට ස්තූතිවන්‍ත වෙමි❤🌿🥰

  • @isharanimalsiri4422
    @isharanimalsiri4422 8 วันที่ผ่านมา

    ඇත්තටම මට ලැබිලා තියන හැමදේටම දෙවියන්ට මේ විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මට ගොඩක් කරදර ජීවිතේට ආවත් ලොකු කරදරවලින් මාව මේ විශ්වය බේරගෙන තියනවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @GeethaKumuduni-j3g
    @GeethaKumuduni-j3g หลายเดือนก่อน +1

    මට මෙච්චර දවසක් හම්බවෙලා තියෙන හැම දේටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤❤❤

  • @Jeewani-p1j
    @Jeewani-p1j หลายเดือนก่อน +24


    මේ කාරණා 5ම mach වෙනවා...
    මොනවද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව හිටියේ...ඔයා හැමදාම හරිම වෙලාවටම එනවා.. thank you thara❤❤❤ thank you univers ❤❤❤

  • @OshadiniMalsha-qc6gp
    @OshadiniMalsha-qc6gp หลายเดือนก่อน +14

    ඕනිම වෙලාවෙ ඔයා උත්තර අරන් එන්නෙ තාරා හැමදා ම ඔයාට නැත්ක් යූ ඉස්සොරෝම ❤🥺 විශ්වයට ස්තූතිවන්ත වෙනවා 🙏 💗

  • @rashinigamage988
    @rashinigamage988 หลายเดือนก่อน +10

    Akki single අයට ane ඉක්මනට video එකක් ගේන්නකෝ ❤️

  • @tharu379
    @tharu379 หลายเดือนก่อน +2

    මේ හැම වචනෙකටම ගොඩක් ස්තුතියි අක්කේ ❤🤗🥰

  • @NirmalaFdo-w5f
    @NirmalaFdo-w5f 6 วันที่ผ่านมา

    මාගේ ජිවිතයේ මට දුන්නු සියලුම දේට විශ්වයට සිය දාහස් වාරයක් ස්තුති ආදරනීය විශ්වයට සිය දාහස් වාරයක් 🙏 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @RandikaDilan
    @RandikaDilan หลายเดือนก่อน +4

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋

  • @gamingdana428
    @gamingdana428 หลายเดือนก่อน +25

    මගෙ මේ වෙනකම් මහෙ ජිවිතේ ලැබණු හැමදේකට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති🤍

  • @MadhukaDharmarathna
    @MadhukaDharmarathna หลายเดือนก่อน +16

    මගේ ජීවිතේ මට මෙි වෙනකන් ලැබිලා තියන හැම දේකටම විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි කරමි...💖💖🙏

  • @champi6579
    @champi6579 4 วันที่ผ่านมา

    දෙවියනේ....... මේක මටමයි. ගොඩක් ස්තූතිය විශ්වමාතාවනි.
    ඔබ වැනි සුන්දර සොයුරියක්ගේ උපදෙස් ලබාගැනීමට අවස්ථාව සලසා දුන විශ්වමාතාවනි ස්තූතිය විශ්වමාතාවනි ස්තූතිය

  • @AbdaAbbb
    @AbdaAbbb 27 วันที่ผ่านมา

    මේ වනවිට මට ලැබිලා තියෙන හැමදේටම විශ්ව මාතාවට ස්තූතියි .මම හරිම සතුටින් ඉන්නේ ...🙏🙏🙏🙏

  • @WinterBear22222
    @WinterBear22222 หลายเดือนก่อน +68

    ඔව් තාරා ඇත්තටම හරිම අමාරැ කාලයක් මේක 🥺

    • @prabashigunasena957
      @prabashigunasena957 หลายเดือนก่อน +5

      Thanks winterbear ඔයා නිසා මෙ විඩියො එකේ කිව්ව විදියට ම 2222 දැක්කා❤

    • @WinterBear22222
      @WinterBear22222 หลายเดือนก่อน

      @@prabashigunasena957 අනේ 💜💜💜

  • @chamathka6579
    @chamathka6579 หลายเดือนก่อน +13

    3ක් ගැළපුනා 🙂 අක්කා කිව්ව වගේ හොඳට හිටපු මට එක පාරම ලොකු ප්‍රශ්නයක් ආවා. මොකද්ද තෝර ගන්නේ කියල හිතා ගන්න බෑ .. ඒත් දැන් එකකට බෑ කියලා ඒක අයින් කරා ..ඒත් ඒක ලොකු අවස්ථාවක් ..😢 මං දන්නෑ විශ්වය ඒක දුන්නෙ මාව පරීක්ෂා කරන්න ද , මගේ අනාගතය වෙනුවෙන් ද කියලා 🥹 ඉස්සරහට හොඳක් වුනොත් හොඳයි ..🙂💫
    විශ්ව මාතාවට ස්තූතියි 🙏♥️

  • @shalanilakshika8223
    @shalanilakshika8223 หลายเดือนก่อน +5

    මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !! ❤️❤️🙏🙏

  • @PrabhaMadushani-o3q
    @PrabhaMadushani-o3q 10 วันที่ผ่านมา

    මට ⁣මගේ ජීවිතේට අවශ්‍ය කරන ගොඩාක් දේවල් විශ්වය මට දීලා තියෙනවා. ඒ හැම දේම මට ගොඩාක් වටිනවා. මේ හැම දේම මට ලබා දුන් විශ්වයට ගොඩාක් ස්තුතියි 🙏.

  • @ayeshashyamali-w8k
    @ayeshashyamali-w8k หลายเดือนก่อน +1

    අනිත් අය ඊර්ෂ්‍යාවෙන් මගේ දිහා බලන තරමට, මෙතෙක් මා වෙත ලැබුන සියලුම දේට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා... ❤❤

  • @ShashiMuthu-jh4sl
    @ShashiMuthu-jh4sl หลายเดือนก่อน +20

    සත්තකින්ම මේ වෙලාවෙ ගොඩක් වටින වීඩියෝ එකක් .. මානසිකත්වය හරිම නරක තත්වෙක තියෙන්නේ ..😢😢😢😢 thank you universe ❤️🫂

  • @HiruniHansaka
    @HiruniHansaka หลายเดือนก่อน +5

    මට ලැබිලා තියෙන හැම දෙයටම විෂ්වයට සහ දෙවියන්ට ස්තූතියි

  • @diltharu7538
    @diltharu7538 หลายเดือนก่อน +5

    3ක් විතරම ගැලපෙනව..ස්තූතියි මුලු මහත් විශ්වයටම ආදරනීය සොභාදහමට මගේ ජීවිතේ මේ හැමදේම දීල මාව සැනසීමෙන් තියෙනවට❤

  • @IsharaKodippili
    @IsharaKodippili 20 วันที่ผ่านมา

    මට ලැබුණු සෑම දෙයකටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏

  • @NisalkaSenevirathna
    @NisalkaSenevirathna 10 วันที่ผ่านมา

    මට ලැබිල තියෙන සියලු දේවල් වලට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤

  • @roshanaliprarthana5769
    @roshanaliprarthana5769 หลายเดือนก่อน +4

    මාගේ ජීවිතේ මේ දක්වා මා හට ලැබී තිබෙන සියලු දේට විශ්වයට ස්තූති වන්ත වේවා 🌍✨🙏❤

  • @charuninayanathara573
    @charuninayanathara573 หลายเดือนก่อน +4

    මගෙ ජිවිතයේ මට හිමි වි ඇති සියලු දේට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🌹🌹🌹🌹

  • @prasadijayawardana
    @prasadijayawardana หลายเดือนก่อน +4

    මට දැන් තියේන හැම දේටම මේ විශ්ව මාතාවට ස්තුති වේවා.....❤

  • @shashikalamadhushani1909
    @shashikalamadhushani1909 หลายเดือนก่อน +1

    මං හැමදාම පහන තියලා ඉවර වුණාම මේ දක්වා මට ලැබුණු හැමදේටම මේ දක්වා මට ලැබුණු යශිතගෙ ආදරේට විශ්ව මාතාවට ස්තූති කරනවා🥺🙏

  • @ශශිනි
    @ශශිනි หลายเดือนก่อน +1

    මේ ලෝකේ වාසනාවන්තම පුද්ගලයා මම
    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤

  • @Snp-vg3eo
    @Snp-vg3eo หลายเดือนก่อน +23

    ඇත්තටම අක්කේ මට තේරෙනවා දැන් විශ්ව මාතාව මාව පරීක්ශා කරනවා කියලා , අක්කා කියපු හැම අකුරක් ගානෙම මට දැනුනා ..මේ වීඩියෝ එක මටම එව්වා වගේ , මගේ හිත ගොඩක් රිදිලා තිබුනේ , ඔයා තමයි අපේ විශ්ව මාතාවගෙන් පණිවිඩ අරගෙන එන සුරදූතිය ❤️ ඇත්තටම ගොඩක් ස්තූතියි වන්ත වෙනවා මන් විශ්ව මාතාවට වගේම අක්කටත් ❤️

    • @lakshikaseumini6928
      @lakshikaseumini6928 8 วันที่ผ่านมา

      Akka kiyapu dewal attha mata laba dun hamadekatama wiswayata godak ස්තුති අක්කාටත් ගොඩක් ස්තුති

  • @mindfuljournei
    @mindfuljournei หลายเดือนก่อน +73

    මං අද 11:11 දැක්කා. එක දැකලා පැයක් ගියේ නෑ. මං apply කරපු job එකෙන් interview එන්න කියලා mail එක්ක ආවා. මං බලාපොරොත්තු වෙන් හිටියම එකක්. මට ඒ ජොබ් එක ඕනේ අනිවා ඕනේ.. අක්කා එක හොද දෙයක්ද ?

    • @RashmiPerera-d2k
      @RashmiPerera-d2k หลายเดือนก่อน +1

      Thanks universe mn thiyena dhe gana hugak sathutin inne😊

  • @tishanihansika
    @tishanihansika หลายเดือนก่อน +28

    ඔයා තමයි විශ්වීය දේවතාවිය...මේ වෙලාවේ...universe එකේ

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  หลายเดือนก่อน +1

      ආදරෙයී ❤️❤️❤️❤️❤️❤️❤️

  • @IshuSandamali
    @IshuSandamali 26 วันที่ผ่านมา

    මේ කියපු හැමදේම අත්ත විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තූති ස්තූතියි 🙏🙏🙏🙏❤️🌍🌍🌍

  • @natashanawanjana
    @natashanawanjana 20 วันที่ผ่านมา

    මට මගේ ජීවිතේට ගොඩක් හොඳ දේවල් ලැබිලා තියෙනවා. මගේ ඉගෙනීම, මගේ හිත හොඳ කම, කොච්චර ප්‍රශ්න ආවත් ඒවා දරාගන්න පුලුවන් වීම. ඒ දේවල් ලබා දුන්නාට විශ්වමාතාවට ගොඩක් ස්තූතියි❤. මගේ ප්‍රශ්න වලට හොඳ විසදුමක් ලැබෙයි කියලා මන් විශ්වාස කරනවා❤

  • @Naah-q1g
    @Naah-q1g หลายเดือนก่อน +15

    මට 2024 A/L
    Com maths
    Physics
    Chemistry
    A3 ක් ලැබීම පිළිබඳව විශ්වයට ස්තූති වේවා ❤

    • @YENU_girl
      @YENU_girl หลายเดือนก่อน +1

      @@Naah-q1g me too ♥️♥️

  • @JananiRanasinghe-p3i
    @JananiRanasinghe-p3i หลายเดือนก่อน +3

    අක්කි මං o/l ගනන් fail.ඒ හින්දා A/l කරන්න බැරි උනා.ඒ හින්දා nvq course එකක් කරා hair dresser ඒකෙ results ආවෙ දැන්.ඒකෙනුත් fail.දුකින් ඉද්දි තමයි ඔයාගෙ video එක දැක්කෙ😢

    • @nethmi3pctn
      @nethmi3pctn หลายเดือนก่อน

      උත්සහය අතාරින්න එපා ❤ දේවල් නැතිවෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න ❤❤

  • @ThanujaLakshan-e4i
    @ThanujaLakshan-e4i หลายเดือนก่อน +5

    අක්කෙ, sexual energy එක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද.🙏
    මට ගොඩක් කල් ඉදන් හරියට දැනගන්න ඕනාකම තිබ්බ දෙයක් මේක.
    "සාර්තකත්වයට අපේ sexual energy එක පාවිච්චි කරන්න ඒක අපතෙ යවාගන්න එපා "
    කියල ඕන තරම් ඇහිල තියනව නමුත් ඒක ගැන හරි අවබෝධයක් නෑ . පුලුවන් නම් විතරක් දැනුවත් කරන්න. ඔයා කියන ගොඩක් දේවල් හරියටම හරි, ගොඩක් නෙමේ 100/100 හරි 👍
    ඔයාට ගොඩක් ස්තූති අද දැනුවත් කිරීම කරාට 🙏
    බුදු සරණයි , දෙවි පිහිටයි

    • @itsdifferent6454
      @itsdifferent6454 หลายเดือนก่อน

      ඔව් මටත් ඒක දැනගන්න ඕනේ

  • @AyeshaDissanayaka-k6h
    @AyeshaDissanayaka-k6h 28 วันที่ผ่านมา

    මේ වෙනකන් ලැබුනු හැමදේටම විශ්ව මාතාවට ස්තූති වේවා ❤🙏🙏🙏

  • @usharisadhana
    @usharisadhana 26 วันที่ผ่านมา

    මම මගේ ජීවිතේ ලැබිලා තියෙන සියලුම දේවල් වලට විශ්වයට ස්තූතිවන්ත වෙමි..🙏🙏🙏

  • @tenishamuthugala1750
    @tenishamuthugala1750 หลายเดือนก่อน +56

    අක්කේ කොරියාවෙ ඉදන් දැන් මේ බලන්නෙ ❤

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  หลายเดือนก่อน +2

      ❤️❤️❤️

    • @sameerasandaruwan1869
      @sameerasandaruwan1869 หลายเดือนก่อน +3

      ඔයා කොහෙද ඉන්නෙ කොරියා.මාත් ඉන්නෙ මෙහෙ.🇰🇷🇰🇷🇰🇷

    • @Bbbfnnnd
      @Bbbfnnnd หลายเดือนก่อน +1

      😂😂😂

  • @hewagepriyanthi9402
    @hewagepriyanthi9402 หลายเดือนก่อน +4

    2024 AL EXAM එකෙ
    ACC BS ECON SUBJECT තුනට
    A සාමාර්ත 3ක්
    ලබා ගැනීමට අවස්ථාව ශක්තිය ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා ❤
    මා හට ලැබී ඇති සියලූම දේට ස්තූති වන්ත වේවා ...
    මා හට ලැබීමට ඇති යමක් වේද ස්තූති වන්ත වේවා ❤

  • @mahindathilakasiri3557
    @mahindathilakasiri3557 หลายเดือนก่อน

    මට තියෙන හැමදේකටම ගොඩාක් ස්තූතියි ගොඩාක් සතුටුයි..ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @harshaniwijerathna9664
    @harshaniwijerathna9664 หลายเดือนก่อน

    මට මේ ලැබිල තියන ජීවිතේ පටන් හැමදේකටම විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි! ❤❤❤ මේ අසීමාන්තික සතුට වෙනුවෙන් අනේකවාරයක් ස්තූතියි!🌍🧚💐❤

  • @udithkasun
    @udithkasun 27 วันที่ผ่านมา +1

    This is 100000000% accurate for me !!!
    Thank you so much my mother universe !!! 🪬🧿💙🙏🏻

  • @tastyshow4355
    @tastyshow4355 9 วันที่ผ่านมา

    ඔයා මේ ලෝකෙට ආපු සුරංගනාවියක් ,ආදරෙයි ❤️

  • @koshilapeiris5057
    @koshilapeiris5057 หลายเดือนก่อน

    මගේ ජීවිතේ ,මට ලැබුනු හැම දෙයක් වෙනුවෙන්ම මගේ ආදරණීය විශ්වයට ස්තූතියි .."!!!❤❤❤❤නොලැබුනු දේටත් ස්තූතියි "!!"

  • @nimeshamaduwanthi8002
    @nimeshamaduwanthi8002 หลายเดือนก่อน

    මගේ ජීවිතයේ මට ලැබී ඇති සියලු දේ වෙනුවෙන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..ස්තූතියි ආදරණීය විශ්ව මාතාවනී

  • @chathuniwickramarathna3646
    @chathuniwickramarathna3646 28 วันที่ผ่านมา

    මගෙ ජීවිතේ මට මේවන විට ලැබිල තියෙන හැමදේටම විශ්වයට ස්තූති වේවා!!!

  • @Mochi_girl13
    @Mochi_girl13 หลายเดือนก่อน +1

    මට දැන් ලැබිල තියන හැම දේකටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී 🙏🙏🙏

  • @1234mialumi
    @1234mialumi หลายเดือนก่อน +1

    Mge life eke labichcha hamadematama mn Universe ekat thank kranwa❤

  • @piyumalsudda3950
    @piyumalsudda3950 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි❤

  • @thanujanimali4476
    @thanujanimali4476 หลายเดือนก่อน

    මට මේ ප්‍රිතිමත් පරිපුන්න ජිවිතය ලබා දුන්න විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ❤❤❤❤❤

  • @thamashasubodani5176
    @thamashasubodani5176 19 วันที่ผ่านมา

    මට මෙ වෙනකම් ලැබිලා තියෙන හැමදේටම සතූති විශ්වමාතාවනි🙏❤

  • @neluperera5547
    @neluperera5547 20 วันที่ผ่านมา

    මට මේ ලැබිලා තියන හැම දේටම මම මුලු විෂ්වයට ස්තුති.. 🙏🙏🙏🙏🙏🙏