Ven Anandasiri Thero, You are an absolute preacher in our time who shows us the true extract of real Buddhism. Your wisdom , your kindness on human beings, the way you clarify most incomprehensive facts in Abhidarma are unmatchable with some one else. Respect you great teacher.
I really respect him because he is the real Buddhist preacher. I have taken part in his lecture. I understood that Buddhisms is one of another perfect way of life. it was from him I understood real concept of Buddhisms.
Agree with you brother. every religion is having a message for better life + good person for the society. this monk is one of Buddhist philosophy well know person, but most of monks are just monk and doing other jobs. highly respect your opinion.
Oba wahanse ge deshana ahanne dan mama 2016 - 2017 wage idan. Oba wahanse aththa athisatiyen deshana karapu nisai mamath darmayata lan une. Moda minissu kathawak oba whanse ta haduwe nattam pudumai. Sathya sagawanna ba dan, eya lokayatama wiwurtha wela thiyenne. Me kale thamai lankwe wasawanthama minissu inna kale eka nisa owa wahanseta waradinne na. Theruwan saranai swamin wahansa !
Me chiwara dariya kiyana bana ahuwama budu hamyduruwo gana waira hithenawa ..aththa thmai uba kiyana bana hora thakkadiyanta nam lassanai. Oya siura galwala palayan yanna. Makabawila .umba baudda hamyduru kenek newei..umbath wasalayek....wasalaya...qasalayaaaaa
Prashna nathuwa ta prashna lankawe samajayata.... Lasana darshanika deshanawak... HITHA gana Karana thibuna kalayk widiyata mama dskinawa..... Mee Moda minisun ta pinak na ekata... Oba wahanseth... Samantha bhadra Swaminwahansath pamani apita inne.... APE HITHA GANA APITA KIYA DENNA... Jeewitha mayawak kiyala therum gathe Obawahanselata PIN Sidu wenna... Mama Sada nayagathi eya therum nogaththoth.. Oba Wahanseta mage Namaskaraya Weewa... 🙏🙏🙏
sobitha tero never realize the truth. he is doing politics, just being a monk. further not IQ person like tittagalle tero. if he come to a unconditional,open,real damma disconcussion 100% sure he will be defeat by titttagalle tero. i can strongly says that none of monks can't defeat Samanthabadra tero and Tittagalle tero with fair real open damma theory. (i mean waadaya). I'm staying with listening number of monks dhamma deeshana. if you comment on this please first listen to deeshana as much as you can of those monks and then comment on this.
Jeewithe atharinna hithuna hema welawema tikakata hari thiththagalle hamuduruwange deshanawak ahala inna one kiyla hithuwa .adatath man jeewath wenne a deshana walin labunu manasika sahanaya....shakthiya nisa. Oba wahanseta deergayusha labewa man wage manasikawa asarana unu manussayanta pihita wennata.
dan pin bat kana ayata ada samajayen eda na.sathya kawadaho jayagani.ada bikshun satyta akamatinam eda budun wahanseta dose kiyanna ati kiyala apeta hitenawa.
Mamath muladi oba wahanse waradi Kiya situwa ath me sakahcawen passe oba wahanse gana asimitha gaurawayak ATI Una godak pin me sakahcawa kadeuwata oba wahanse wani tawa suwamin wahansela melowata pajama weva pin buth gilina hora Mara kama kadappuli Kam karana ciwara dariyo okkomala coward dala niruwatin duwai ape tithagalle anande hamuduruwangen aka banal aha ganilla oba wahanseta budunge saranai
අති උතුම් බුදු ධර්මය ...මේලෝකේ දන්න ස්වාමින්වහන්සේලා අතරින් ප්‍රබලම ස්වාමින්වහන්සේ නමක් ඔබවහන්සේ. උපේක්ෂාවෙන් අපි බලමු ...සුවපත් වේවා
සම්බුදු සසුනට වරදක් නිග්‍රහයක් කරන ඕනි කෙනෙක් බලවේගයක් මගේ මේ පිංබර මාතෘභූමිය තුලින් අතුගෑවේවා! බුදුන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි නිර්මල බුදු දහම පමනක් මගේ රට තුල බැබලේවා!
මෙ හාමුදුරුවන්ගේ සම්පුර්ණ දෙශනා ටිකක් බලන්න එතකොට රටෙ ඉන්න ගොඩක් හමුදුරැවන්ගෙ රෙදි ගැලවෙනවා
ධර්මය විමුක්තිය සදහා වූ වා නම් කාගෙවත් රෙදි ගැලවීම උදෙසා නොවූවා නම්.....මීට වඩා ලස්සන වෙන්න තිබ්බා..🤩🤪
හරියට හරි
before commenting understand the idea. his/her idea also same what you haven't mean.
Anunge redigalawanawata wada Thamange redda hadagaththama hudaineda Mata sekai ohe bauddayekda kiyala
ඔය හාදුරුවො තනිකරම රට කපටියෙක් ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ එ කපටි කම මොඩ් වෙලා තියෙන්නෙ අදුරගන්න බැ ගොත්‍රිකයන්ට ඔකයි වැඩෙ කොපි කල හැක සමකල නොහැක කියල තමා මෙ හාදුරුවොන්ට කියල දෙන්න තියෙන්නෙ ඔකයි ඇත්ත
අපේ ගරු උතුම් ස්වාමීන් වහන්සේට විශ්වයේ ආශිර්වාදය ලැබේවා!!අපේ හිත් නිවන පිනෙන්,❤❤
ඔබ වහන්සේ ගෙ දේශනා මා අසා ඇත..ඔබ වහන්සේ දේශපාලන මතයක් කිසිදා දරා නැත..එහෙත් සත්‍ය දර්මය හෙලි කර දුන්නා...තවත් බොහො ස්වාමීන් වහන්සේලාගෙ දේශනා මා අසා උතුම් සද්දර්මය කෙරෙහි පැහැදීම ඇත..ඔබ වහන්සේ ගේ දේශනා සත්‍යයි...ඔබ වහන්සේ ට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා .........
i'm also with you comment.
බුද්ධ දේශනාව ප්‍රඤ්ඤාවන්තයින්ට පමණ යි
අඤ්ඤානයන්ට නොවේ,
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
මගේ ජීවිතය තුළ හමු උණු මහා ශ්‍රමණයන් වහන්සේ ඔබ ය
තෙරුවන් සරණ සාදු සාදු සාදු ඉක්මන් නොවන්න ඉවසීම සැනසීමයි
Ven Anandasiri Thero, You are an absolute preacher in our time who shows us the true extract of real Buddhism. Your wisdom , your kindness on human beings, the way you clarify most incomprehensive facts in Abhidarma are unmatchable with some one else. Respect you great teacher.
ඔබ වහන්සෙ නිර්දෝෂී. දේශනා වලින් සත්‍ය එළිදරව් වෙනවට එදත් අදත් ඉන්න ගොඩක් අය කැමති නෑ. ඇත්තටම සත්‍ය බුදු දහම රකින්නේ ඔබ වහන්සේලා.
I really respect him because he is the real Buddhist preacher. I have taken part in his lecture. I understood that Buddhisms is one of another perfect way of life. it was from him I understood real concept of Buddhisms.
Agree with you brother. every religion is having a message for better life + good person for the society. this monk is one of Buddhist philosophy well know person, but most of monks are just monk and doing other jobs. highly respect your opinion.
@@tinula thank you brother
Are u buddhist now ?
@@shafiqulhasan2454 Are you muslim now
@@shafeekmohamedbadurdeen4496 yes im.. i believe im almighty allah
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස,
හිරු සදු විව්ර්ත වූ විටයි බබළන්නේ තථාගතයන් වහන්සේගේ දහමත් විව්රත වූ විටයි බබළන්නේ .
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති,ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
🎉🎉🎉
Oba wahanse ge deshana ahanne dan mama 2016 - 2017 wage idan. Oba wahanse aththa athisatiyen deshana karapu nisai mamath darmayata lan une. Moda minissu kathawak oba whanse ta haduwe nattam pudumai. Sathya sagawanna ba dan, eya lokayatama wiwurtha wela thiyenne. Me kale thamai lankwe wasawanthama minissu inna kale eka nisa owa wahanseta waradinne na. Theruwan saranai swamin wahansa !
ඔබවහන්සේගේ සත්‍යයේ පණිවිඩය නොමිලේම මිනිසුන් අතරට ගෙන ඒමට ලැබුණ අවස්ථාවක්. 🙏🙏🙏සියලුම දෙනාට සත්‍ය අවබෝධ වේවා!!!🙏🙏🙏
කමෙන්ට් ටිකකට බැලුවා අන්ධයෙක් පිටිපස්සෙ යන අන්ධ රැලක් ඉන්න බව නම් පේනවා. හොද නොහොඳ, සාදු අසාදු,යහපත අයහපත, ධර්මය අධර්මය තෝරා ගන්න බැරි තර්කයට විතරක් කවුරු හරි සැරට කියන වචන ටිකකට විතරක් යට වෙන අනෙ අන්න බණ කියලා හෝ ගාලා දුවන මාර බුද්ධිමත්තු ටිකක්නෙ ඉන්නෙ*
හරි බුදුදහම එළියට එන්න මේ වාද අනිවාර්‍යයි.එදා පානදුරාවාදය නිසයි ඕල්කට තුමා ඇවිත් අනගාරික ධර්මපාලතුමාලා සමඟ වැලලී තිබුන නියම දහම එළියට ආවේ
@Deelanga Senadheera මහත්මයා පානදුරාවාදයේ උනෙත් අසත්‍ය යට ගොස් සත්‍ය මතු උනා.ඒ සිද්දියෙන් ලංකාවේ සහ ලෝකයේ බුදුදහම කුමක්ද කියා ඔප්පු උනා.ගුනානන්ද ස්වාමින්වහන්සේට පින් සඳහා
මා පවසන්නේ අද ලංකාවේ ඇත්තට නියම ධර්මේ දන්නේ සහ රකින්නේ මොන හිමිවරුද කියා ගැටලු සහගතයි.මහා නායකලත් නිහඬයි
ඔබ තුමා නිවැරදියි මේ ස්වාමින්වහ්න්සේලා රැඩිකල් ක්‍රමයක් අනුගනය කරන පාටක් තියෙනව .මේ අය කියනවා මේකලු නියම දහම තව කොටසක් කියනවා මේක වැරදිලු .එම නිසයි මා පැවසුවේ මේවා ප්‍රශිද්ධ වේදිකාවේ වාද කලයුතුයි කියා ,පානදුරා වාදය ලෙස.එසේ නොවුව හොත් වලගම්බා රජ දවසේ මහා විහාරෙන් කැඩී අභයගිරියේ පිහිටවූ මහායන ක්‍රමය වගේ තවත් අලුත් නිකායක් ලංකවේ බිහිවෙයි.තෙරුවන් සරණයි මහත්තයා
@Deelanga Senadheera ඒක ඇත්ත මිත්‍රයා අපි මේවාට උඩගෙඩි දියයුතු නෑ බුදුන් දේශණා කලේ තමාම මෙය අවභොධ කරගන්න කියලයි.එයාලා වද කරගෙන එයාලගෙ කුසල් අකුසල් සාදා ගනීයි.අපිට නියම ධර්මය අවභොධ කරගන්න අවශ්‍යනම් අපිම එය සෙවිය යුතුයි.නැතිව ධර්මය උඩින් ඇවිත් ඉබේ අපේ මනසට වැටෙන්නේ නෑ.අපි ඒ මාර්ගයේ නොයා මේ අයගේ අඩුපඩු සොයන්න ගියොත් අපිටවෙන්නෙත් ඒ අය යනතැන්වලට යන්නයි.බුදුදහම සත්‍ය ධර්මයක් එය දන්න කෙනා සර්පයෙක් ගෙම්බෙක් ගිලිනකොට ගෙම්බව බේරන්න නොයා අහක බලාගෙන යන රහතන් වහන්සේ නමක් වගේයි
මගේ තර්කය නිවැරිදියි නේද යාළුවා.තෙරුවන් සරනයි
දේවදත්තටත් අනුගාමිකයෝ හිටියානේ ඉතින් මේ වගේ චීවරධාරීන්ට අනුගාමිකයන් ඉන්න එක පුදුම වෙන්න දෙයක් නැහැ , අපි නිවැරැදි බුදු දහම පිළිපදිනවනම් මෙවන් අයට අනුකම්පා කරන එක හැර වෙන දෙයක් නැත.
තෙරුවන් සරණයි
ඔබ හරි සුවපත් වෙිවායි පතමු
තෙඑැවන් සරණයි ඔබ වහන්සේට උතුම් නිවනම වහ වහා අවබෝදවේවා
සංග බේදය ආනන්තරිය පාපයකි....
ඕමල්පේ සංඝයා නෙමෙයි නිඝණ්ඨ යෙක් ඒක හින්දා සංඝයා භේදයක් නැහැ
Swamin wahansa api oba wahanse samagai.Budun wahanse wani me pruthuwiye pahala una uththamayatath mara senawak hitiyane.sathyayata maraya bayaine.oba wahanse nosalee digatama sathyaya desana karamin Oya karana udara punya sewawa karagena yanna.e sadaha shakthiya labewa!! Theruwan saranai
Theruwan saranai pinwath kalyanamithrain wahanseta!!!
දේශපාලනය කරන ඵවැනි චීවරධාරීන් හට ඔබ වහන්සේගේ දේශනා තේරුම් ගන්න බෑ අපේ හාමුදුරුවනේ,,,ඔබ වහන්සේගේ සිත ගැන කරන ලද ඵක දේශනාවක් ඇති බුද්ධිමත් අයට නම් ජීවිතේ වෙනස් කර ගන්න,,,බුදු සරණයි 💕💕🍀🍀🍀🌿🌿🍀💕💕
ඔව් කොටස් තමා දාලා තිබුනේ
මමත් මේ සුවාමින් වහන්සේගේ අබිදර්මය දෙසනා den අහගෙන යනවා
ඇත්තටම මේ සුවාමින් වහන්සේ පෙර දෙසනා asuwama
මේ ප්‍රශ්නය visadenawa
අදාළ කාල්ටන් දේශනය සියලු දෙනාටම ඇසීම සඳහා You Tube එකට දමන්න. එතකොට කරුණු පැහැදිලි වනු ඇත. අදාළ දේශනය මට සොයා ගැනීමට නොහැකිවිය.
Amaa Dam Sisilasa : කාල්ටන් නිවසේ බණට දැඩි විරෝධයක්. you can find if search under this tipic.
ස්තුතියි. මේ දැන් කොළ කැලි දික් කරමින් බොහෝ පුද්ගලයින් බුදු රජාණන් වහන්සේට අපහාස කල බව කියයි. එසේ අපහස කිරීම් දැන්ද අනාගතයේද සිදුවනු ඇත. එහෙත් ඒ කිසිවකු බෞද්ධයකු හෝ බුද්ධපුත්‍රයකු නොවේ. මේ භික්ෂුව බුදුහාමුදුරුවන්ගේ කසාවත දරාගෙන උන්වන්සේට අපහාස කිරීම ගැටලුවයි.
ඔබ වහන්සේ කරන සමාජ සත්කාරය ඉතාම වටිනා දෙයක්. ඔබ වහන්සේ ලඟ පැවිදි වී සිටින බොහෝ දෙනෙක් ජීවිතෙ නොයෙක් වැරදි මාර්ගවල ගිය අය. බොහෝ සැප සම්පත් තිබූ අය. ඔබ වහන්සේ කියන දේ තේරෙන්නේ බුද්ධ ධර්මය දර්ශනයක් ලෙස දකින කෙනෙකුට පමනයි. නමුත් අපේ රටේ බුද්ධාගම ආගමක්. වසර දහස් ගනනක් තිස්සේ ඇති ඒ සිතුවිලි වෙනස් කරන්න යාමෙන් අපේ රටේ බහුතරයක් මිනිසුන්ගේ සිත් බිඳෙනවා. මේ දේශනාව තුලින් ඔබ වහන්සේ උත්සාහ කරන්න ඇත්තේ බුද්ධ දර්ශනය අනුගමනය කරමින් රට දියුනු කිරීම වෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් ප්‍රකාස කල විදිය නිසා බුද්ධාගම ආගමක් සේ සිතන මිනිසුන්ගේ සිත් විශාල වේදනාවකට පත්වෙනවා. දෙවියන් වහන්සේ ගැන ක්‍රිස්තියානුවන් සිතන්න කැමති උන්වහන්සේ මුළු ලෝකයාටම ආදරය බවයි. එසේම බුදුන් වහන්සේ ගැන මිනිසුන් සිතන්න කැමති උන්වහන්සේ මහා කරුනාවෙන් මෛත්‍රියෙන් යුතු බවයි. ඒ වගේම චීනය කල දේවල් අපි වගේ රටකට ගැලපෙන්නේ නැහැ. රටක දියුනුවට සමහර භික්ෂූන් වහන්සේලා බාධාවක් වෙන්න පුළුවන් ඒ උන්වහන්සේලා වෙනස් වෙන්න අකමැති නිසා හෝ වෙන යම් හේතු නිසා හෝ. නමුත් නිර්මල බුදු දහම තුල හිංසා වාදය අනුමත කල නොහැකියි. ඔබ වහන්සේ ඉතාම දක්ෂයි. නියම බුද්ධ දර්ශනය බොහෝ විට පැහැදිලි කර දෙනවා. තරුණ පරම්පරව නොයෙක් දෙයින් ගලවාගෙන යහමඟට යොමු කරනවා. නමුත් මේ වැනි ප්‍රකාශ සාමාන්‍ය ජනයා ඉදිරිපිට නොකලානම් හොඳයි කියා ගෞරවයෙන් කියා සිටිනවා.
තෙරැවන් සරණයි ගරැසුවාමින්වහන්ස ගස්වැල් වලට ගල්ගසන්නේ. පලඅැති තැන්වලටයි සැලෙන්න. එපා තෙරැවන් සරණයි දළඳා සමිඳුන් රැකවරණ ලැබෙිවා
අපෙ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි...
Oba wahanse
Samanthabadra swaminwahase
Nattm adatath api ayale
Theruwan saranai
Oba wahansage kathawa hariyatama hari , loku loku thanwala inna siyaluma hamuduruwaru buddunga darmaya nawaepihitala sitinna.sapa sampath vidindae pansalwalata ringagena inna.🙏🙏🙏🙏🙏
❤️😇සමාදානය තුළ
"ඉවසීම සැනසීමයි!
"සැනසීම සතුටයි!
"සතුට ආසවල් රස විදිමයි!
"රස විදිම සැහිමකට පත්වීමයි!
"මරණය ජීවිතයයි!
"ජීවිතය ගැලවීමයි!
"ගැලවීම නතර වීමයි!
Very great darma deshana. Theruwan saranai!
Swaminwahansa.... Ee deshanawa mamath ahuwa... Eke therum ganna puluwan PRAGHA Wanthayanta pamani.....🙏
Dharshanikayanwa.... Notherena lokayak....
Aho dukakk... 😭😭😭
Obawahanseta... Mage Namaskaraya weewaaa... 🙏🙏🙏
Obe wahansege yode hadeta namas kare wewa
Eke link ekak nadda
බුදු හාමුදුරුවන්ගෙ වැරදි හොයන්න කලින් දෙමව්පියන් ලඟට ගිහින් ඇයි මම වගෙ කෙනෙක් මේ ලෝකෙට බිහිකරේ කියල ඇහුවනම් ගොඩක් හොඳයි.
..............................................................
තර්ක කරන්නා සැමදා තරක කරමින් සිටිනවා විනා තමන්ට හෝ අනුන්ට හෝ කිසිවකට පල ප්‍රයෝජනයක් නැති තර්ක කරමින් මෙලොවත් පරලොවත් යන දෙකම පිරිහීමට ලක් කරගන්නවාමයි. ඒවා පිලිගන්නා තකතීරු අමනයන්ටද සිදුවන්නේ ද එයමය.
Hariyata Hari oyaa munge katawalwala gedi danna oni budda darmayata apahsa karanne
Uba manasika ledek ban
Oba wahansage darmaya asala darmaya niwaradi awabodayak labagathimi 🙏🙏🙏🙏🙏🙏.adarmista Omalpata maa thulin niwaradi darmaya awaboda wewa.
කාලෙන් කාලෙට බුදු දහම වනසන නිගණ්ඨයො බිහිවෙනව. මේ තව එකෙක්
හරියටම හරි
ගොනෝ කියන දේ තෙරෙන් නැත්නම් උම්බෑ නොකිය හිටපන්
Oba wahanse maha sinha nadayak karanne.oba wahanse baudda apita labu maha nidanayak
Ow aniwaren......
බුදුන්වහන්සේට නින්දකරිම ගැන මේ හාමුදුරුවෝ දේශනා කරපු හැම දෙයක්ම athtta
buddhiye darshanaya (budu dahama) buddhimathunta wetahenawa anandasiri
ape hamuduruwane me widiyatama minissunta
niyama dahama deshana karanna ape hamuduruwanta Theruwan saranai!
Ape hamuduruwanta budu saranai,minissu lakshaganak hamuduruwange deshana ahala prakgnawa pahala karagena anunta akulhelannathiwa yahapat jiwitha gata karanawa
Budda jayanthi thripitakaya pasu kalaka kala wikurthiyak engalanthye sinhala liyawee aetha
අභිදර්මය අපට තේරුම්කර දුන් ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
🤣🤣🤣🤣
❤❤❤🎉🎉
දහම වනසන්නේ නැතිව සිත් සනසන විදියට බන පදයක් දේශනා කරන්න හමුදුරුවනේ.. දැන් ඔබ වහන්සෙගේ බන අහද්දී සිතේ ද්වෙශ සිතිවිලි සැරිසරන නිසා බන අහන්න බෑ. කලින් ඔබ වහන්සෙගේ ධර්ම දේශනා අහලා යම් යම් කරුණු කාරනා පහැදිලි කරගත්තා. එකට ඔබ වහන්සෙට අප්‍රමාණ කුසල් රෑස් වේවා !!
සාධු .... සාධු ..... සාධු. ...... !!!!
මෙයයි යුගයේ අවශ්‍යතාවයක ....
අති පූජනීය ස්වාමින් වහන්ස.... ඔබ වහන්සේ සම්බුද්ධ සාසනය බැබවීමට මහා ඉන්ද්‍රඛීලයක් බදුයි ....
ඔබවහන්සේගේ සිංහනාදය දිගටම කරනා මෙන් ආයාචනා කරමි.
Pinbath gilala 12:00 🤔🤔🤔 dennama ekai budu dhahama gena dennama danne naa 12:00
කමෙන්ට් ටිකකට බැලුවා අන්ධයෙක් පිටිපස්සෙ යන අන්ධ රැලක් ඉන්න බව නම් පේනවා. හොද නොහොඳ, සාදු අසාදු,යහපත අයහපත, ධර්මය අධර්මය තෝරා ගන්න බැරි තර්කයට විතරක් කවුරු හරි සැරට කියන වචන ටිකකට විතරක් යට වෙන අනෙ අන්න බණ කියලා හෝ ගාලා දුවන මාර බුද්ධිමත්තු ටිකක්නෙ ඉන්නෙ*
@@kasunmaheshan2915 oba hari👍
හිතට එන බූරැ අදහස් ඔක්කො දාර්ශනිකයි කියලා කටමැද දොඩවන ශ්‍රමණවේෂධාරී මේ පුද්ගලයා වහාම සාසනයෙන් පන්නාදැමිය යුතුයි
උඹ මොන හිවලේක් ද
Gama thiththane ithin. Kathavath. Thiththane,
ඔබේ අදහස නිවැරදියි. රාජපක්ෂ ලට කඩේ යන්න සාසනය විනාස කරනවා.
Our fake Buddhist Sons are pray the traitor politicians always.
People do not cherish to these traitor monks
Theruwan saranai swaminwahanseta 🙏🙏🙏
දෙවි දත්තර ලඟින්ම ඉන්න පුළුවන් ලේසියෙන්ම අපායෙදි මාගෙ හිතේ. එයත් තනියම පාළුවෙන් ඇත්තෙ පාලුවටත් එක්කම හොඳයි. පිරිසක්ම ඉන්නවනෙ.
❤ඉන්දියාවේ ,බාරතය ,සමාජය තුළ අදටත් අදහන ආගම ජෛන ආගම ,ඇයි ඔබ වහන්සේලා සේරම බුදු රජාණ්න් වහන්සේ ගේ නම විකුනන් කාලා අදහන්නේ දැනීමක් නැති ජෛන ආගම විනා , ච්වරය දරාගෙන සිටින එකම බුදු රජාණ්න් වහන්සේලා පහළ වෙන්නේ ලංකාදීපයේ මිස ඉන්දියාවේ නේපාලයේ නොවේය ..😢ඔබ වහන්සේලා පොත්පත් ලියලා තියෙන්නේ අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට නේපාලයට පවරා දීලා ,විකුර්ති බණ කියන්නේ කොහොමද ,? ඔබ වහන්සේලා ඉන්දියාවේ ජෛන ආගමට ආදරය කරන උදවිය ..😢එනිසා අපේ රටේ පහළ උන ❤සිදත ගොතම ❤ බුදු රජාණ්න් වහන්සේට සහ සියලු බුදු රජාණ්න් වහන්සේලාට ,😂 ඔබවහන්සෙලා සියලු දෙනාම අපහාස ,නින්දා කරලා ආනන්තරිය පාපකර්මය උරුම කර ගෙන අවසානයි නොවේද . ? 😂 කරුණාකර අන්තර් ජාලයේ ඇති😮" බුදුන් නොවන බුදුන් "😮 වදින්නේ ඔබවහන්සෙලා මිස වෙන කවුද ? බොරු කියලා ජනතාව මුලා කර හැමෝම ධර්මය නොදන්නා උදවිය බවට පත්වෙලා ,😊 කවදාවත් නිවන් දකින්නේ නැහැ ..නේද ? 😂😂😂දැන් ඔබවහන්සේලා කියන්නේ ද, 😂අපේ රටේ බුදු රජාණ්න් වහන්සේ විකුණන් කෑමක් ,😮 විකුර්ති කර විනාශ කර පෙන්වන ජෛන ආගම අපේ රටේ ජනතාවට යහපතක් නොවේ ,.😅සාක්ෂි ,දහම් පාසල් පොත්පත් ,සහ ලංකාදීපයේ හෙළ පුරාණ දීපවංසය .,සහ පුරාණ රාජාවලියද 😂 2019.08.24 නැදිමාල,දෙහිවල , කිරම විමලජෝති ස්තවිර සහ ප්‍රසද් පොන්සේකා නැවත සංස්කරණය කළ ලංකාවේ පැරණිතම හා නිවැරැදිම වංසකථාව.,😅මුලු මනින්ම අපේ රටේ පහළ උන සියලු බුදු රජාණ්න් වහන්සේලාට ඉතාම නින්දිත ලෙස ඉන්දියාවට ,නේපාලයට පවරා දීලා සමස්ථ ජනතාවට සත්තිය වෙනුවට අසත්‍ය පිළිගෙන , ච්වරය දරාගෙන ඔබවහන්සෙලා සියලු දෙනාම අපේ රටේ පහළ උන ❤සිදත ගොතම ❤බුදු රජාණ්න් වහන්සේ ගේ දහම ආරක්ෂා කරනවාද ,?,විනාශ කරනවාද ?මොනවද ඉගෙන ගෙන තියෙන්නේ . ? හැමෝම මරාගෙන කන්නේ අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා නොවේද . ?❤තනිකර බොරුව පිළිගෙන ,ච්වරය දරාගෙන මවාපාමින්, ප්‍රාතිහාර්‍ය පාමින් කියයන්නේම බොරු .විනා කොහෙත්ම ඇත්ත දැනීමක් එක්කෙනෙකුටවත් නැතිවීම ගැන අපේ රටේ මෙන්ම ඇත්ත ,සත්තිය දැනීමක් ලබා ඇති එංගලන්තය ,,පෘතුගීසි., ලංදේසි ,,ඉංග්‍රීසි ජාතිකයෝ පොත්පත් ලියලා තියෙන්නේ බුදුන් උපන් ජම්බුද්දීපය ,දඹදිව ,ඔජදීපය , වරදීපය , මණ්ඩදීපය , ටොලමිගේ තප්‍ර්බේන් සිතියම , ගැන නොදන්නා උදවිය සම්බුද්ධ සාසනය විනාශ කිරීම ඉතා පැහැදිලිය ❤❤❤ඉහත නම් සියල්ල අපේ රටමයි.. ලංකාදීපය ,හෙළ දීපය කියන්නේ , මේ අපේ රට ලංකාව මිස ඉන්දියාව, නේපාලය නොවෙයි ,😮 කරුණාකර අන්තර් ජාලයේ තියෙන්නේ බලන්න ..😂නැතිනම් සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා හමුවී සියලු විස්තර සොයාගෙන දහම ගැන නොදන්නා අය දැනගන්න ..😅😅එවිට ඔබවහන්සෙලා සියලු දෙනාම මොන තරම් බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලාට , නින්දා ,අපහාස කරලා ආනන්තරිය පාපකර්මය උරුම කර ගෙන අනෙක් අයද , ඒ පාපකර්මවලට හවුල් කරගෙන තිබේද කියලා තේරුම් ගන්ඩ 😂,ඔය පාපකර්මයන් ගෙන් ඔබ වහන්සේලාට ගැලවීමක් ඇද්ද ?🎉🎉
Theruwan saranai 🙏🙏🙏
Digatama karan yanna
Boru 100 k tibbath sathya thibenne 1k pamani
Sathya jayaganee kese ho
Eyai budunge deshanawa
wedi denek anda bakthiyen, avidayawen mulawela inna nisa sathya elidaraw karana ayata wiruddai. siwuru dagena inna godak hamuduruwarunge pawathma thiyenne e anda bakthikayan mathai. awidyawa anda bakthiya nethi karanna uthsaha karana hamuduruwanta wirudda ekai. soma hamuduruwo uthsaha kaleth anda bakthiya duru karannai
I have never heard a good dharma message from Omalpe Thero . But Thiththagale Thero can show us the true dharma. 🙏🙏🙏
ඇත්ත.. ඒත සෝභිත හාමුදුරුවන් සම්බන්ධයෙන් පමනයි.
ලෝකයේ දාර්ශනිකයන්, දක්ෂ දේශකයන් ලෝකය පුරා අතීතයෙත් හිටියා, අදත් ඉන්නව, හෙටත් ඉඳීවි. ඔවුන්ගෙන් සමාජයට යහපතක් මෙන්ම ඇතැම් විට අයහපතද සිදු වී තිබෙනව. තිත්තගල්ලේ හාමුදුරුවෝ කියන දාර්ශනික අදහස් අහල හිත හදාගත්ත අය බොහෝයි. නමුත් ප්‍රශ්නය ඒ හාමුදුරුවෝ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. චීවරය නිසා බුදුන්වහන්සේ නියෝජනය කරන කෙනෙක්. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය. ඔබ නිවැරදි බුද්ධ වචනය ඉගෙන ගෙන නැති හැඩයි. හූමිටි නොතියා සිටීම ඔබට යහපත පිණිස පවතීවි. මම ස්වාමීන් වහන්සේ නමක්.
මුන් දේශපාලනය කන්නේ ඔබ වහන්සේ හරියටම හරි
දරැවටත් බිරිදටත් තමන්ටත් ලොකසත්වයටත් තියෙන සංසාර ගැටලුවට විසදුමයි බුදුන් වහන්සෙ ගිහිගෙය හැරගියෙ දැරැව බිරිද.හෙතු කරගෙන නොවෙයි එව ලව්කික අන්තය තමයිඇලිම ඇලිම අතහැරිය
වසර දාස් ගානක් බන ඇහුව රටක්..උදේ හවා යකඩ කටවලින් සෙත්පිරිත් ඇහෙන රටක්..ඒත් ගිහියා වෙනුවෙන් දේශනා කල..සංඝ සමාජය වෙනුවෙන් දේශනා කල අවම සිල් පද ටිකවත් ආරක්ෂා නොවුනු රටක්...මහදවල් පාරවල් ගානෙ මිනී$$$$රටක්...දරුවන් දුෂනය කරන..අපයෝජනය කරන වැසියන් වෙසෙන රටක්...දුෂනය කර මරා දමන රටක්..ලෝකෙ හොදම වර්ගයේ මත්පෙති කුඩුවලිබ් වැනසි ගිය සහ ඒවයින් කෝටිප්‍රකෝටිපතියො බිහිවෙන රටක්.............අනේ ඉතින් පංචශීලය නොරකින දුපතක මිනිස්සු කතාව දෝලාවෙන් ගමන පයින්..සාදු..සාදු..මේව තමා රටේ දැවෙන ප්‍රශ්න.
Me chiwara dariya kiyana bana ahuwama budu hamyduruwo gana waira hithenawa ..aththa thmai uba kiyana bana hora thakkadiyanta nam lassanai. Oya siura galwala palayan yanna. Makabawila .umba baudda hamyduru kenek newei..umbath wasalayek....wasalaya...qasalayaaaaa
B
Oba wahansege dahama asa boho denek niwan suwa labanawa
සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේලාට තෙරැවන් සරනයි
සංඝයා වහන්සේලා අතර මෙහෙම ඝට්ටන තිබෙන බව ඉතා පැහැදිලියි. මේ අයද රටේ පාලකයින්ට උපදෙස් දෙන්නෙ?
Api den banakiyamu hamuduruwarunta siyalla atharinnath kiyala
ඕමල්පේ හාමුදුරුවෝ හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන් නඩුදාලා තියෙන්නෙ .මෙච්චර කල් සෝභිත හාමුදුරුවෝ නින්දේ ඉඳලා හීනෙන් නැගිටලා වගෙයි පේන්නේ .ඔබ වහන්සේට ජය.
th-cam.com/users/postUgzkXWYfWMFMDGvdpwt4AaABCQ ,අපේ හාමුදුරුවන්ට උදව් කරන්න.මෙන්න video එක ,ගොඩක් සංවේදී කතාවක් ..උන් වහන්සේ අද ඉන්න තැන ...(වෙස් ගත් චීවර ධාරියන් බුදු සසුන වනසද්දී,නොසැලී නොනැවති බුදු සසුන රැක ගන්නට උර දෙන බුද්ධ පුත්‍රයන් අපේ රටේ නැතිවාම නොවේ ..මුදලට දේශපාලනයට ,බුදු දහම,බුද්ධ චීවරය පාවා දෙන්නට ඉඩ නොදෙමු..උන් වහන්සේ වෙනුවෙන් ඔබට කරන්නට හැකි දෙයක් වෙතොත්, සත් භාවයෙන් උපකාරය ලබා දෙන්න ..අප රැක ගත යුත්තේ මෙවන් බුද්ධ පුත්‍රයෝය ..ඔබ සැමට තෙරුවන් සරණයි..)
පරක්කු wala hare පටන් gaththa akata සතුටුයි ....😍😍😍😍😍😍😍😍
බෞද්ධ ධර්මය වැටහෙ න්න බුද්ධිය තියෙන්න ඕනෑ බුදුන් වැඩ සිටි කාලයේ මෝඩයින් ට අවබෝධ උනේ නැහැ අවබෝධ යට මඟ yonisomanasikarayai
kanahilun hoo kiwata sinhayan baya wenne ne.oba wahanse thama mage as paduwe.digatama oya sewawa karanna
ඔමල්පේ හාමුදුරුවන්ගේ විඩියෝව දැකලා ඔබ වහාන්සේ ගැන වැරදියට හිතුවෙි සමා වෙන්න හාමුදුරුවනේ. සාදු සාදු
Prashna nathuwa ta prashna lankawe samajayata....
Lasana darshanika deshanawak... HITHA gana Karana thibuna kalayk widiyata mama dskinawa.....
Mee Moda minisun ta pinak na ekata...
Oba wahanseth... Samantha bhadra Swaminwahansath pamani apita inne.... APE HITHA GANA APITA KIYA DENNA...
Jeewitha mayawak kiyala therum gathe Obawahanselata PIN Sidu wenna... Mama Sada nayagathi eya therum nogaththoth..
Oba Wahanseta mage Namaskaraya Weewa... 🙏🙏🙏
මේවගේ කහකඩයෝ ඹුඋූසේගේ කාලයෙත් හිටියා. අනාගතයෙත් මෙවන් පිස්සෝ මෙලොවට බිහිවෙයි. මේවගේ අබද්දර කහකඩයෝ බිහිවීම පුඋුමයක් නෙවෙයි. 😮මේ කහකඩයටත් බත්පතලැබෙන්නෙත් ඹූඋුසමිඋුන්ගේ පිහිටෙන් බව අමතකකරන්නඑපා. පිසිසන්ගේ දේශන වැදිබන පමනයි. එමනිසා සීතල වැඩිඋනාම බොනවකියන විනයවිරෝධී කහකඩයෝ හෙලාදකාමු. බඋුන්වහණ්සේට සමකරන්න හැකියාවක්නැහැ මෙවන්කහකඩයන්ව මොනතරම් පඩිවදන්දෙඩුවත් පිස්සෝ පිස්සොමයි. මෙයාලපස්සේ උුවන සට්ටම්බිලත් නැත්තෙනොවේ . රාජපක්ෂලා මේවගේ කහකඩයෝ ගෙනත් කාල්ටන්එකේ පරසාරම්දොඩන්නේ එයාලගේ අමනකමටමයි. එයාල මේ කහකඩයෝ අනුගමනයකලත් නියම බෞද්ධයෝ මෙවන් අමනයෝ හෙලාදකාමු.
බුදුදහම ප්‍රක්ඤාවන්තයන්ට පමනි උබ හරකෙක්
අදර්මය පතුරමින් සම්මා සම්බුදු රජාණන්වහන්සේ ට අපවාද අවලාද නගන මේ පව්කාර හැතිකරය වෙනුවෙන් කිසිවෙකු ක්‍රියා මාර්ග නොගැණීමට හොදම උපමාව ලෝකයම අතුගාමින් යන කොරොනා වසන්ගතය බව කාටවත් නොවැටහීම පුදුමයකී..
amuduruwana api oba wahansage sakagai. hamuduruwanta deshapalanaya ona naa.
දර්මය දේශනා කිරීමේදී සංඝ භේද ඇති නොවන ආකාරයට .නොමැති නම් දර්මය විකුර්ති වෙනවා නම් .එසේත් නොමැති නම් දර්මයට නොගැලපේනම් සූත්‍රයට නොගැලපෙන්නක් නම් .විනයට නොගැලපෙන්නක් නම් .ඒ සියලුම දේශනා පරවාදයෝය යනුවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරතිබෙනවා .ඒ සියලුම දේශනා සංඝ භේදයකින් නිරයේත් අවීචියේ භවය සදාගන්නා.ආනන්තරිය පාපකර්මයකී.සංඝ භේදය නමින් බුදු පියාණන් වහන්සේ පෙන්වාදුන්නෙ .දර්මය විකුර්ති කරන දර්ම විරෝධී ක්‍රියාවකී.දර්මය තර්ක වාදය තුළින් නොගන්න.මේ සිදුකරන්නෙ එවැන්නක් .ඔය බාල ක්‍රියාවලියෙන් මිදෙන්න .බුදු පියාණන් වහන්සේ අසේවනාච බාලානං කියා මහා මංගල සූත්‍ර දේශනාව තුළින් පෙන්වාදුන්නෙ .සතර අපාගතවන රාග ද්වේශ මෝහ කියන බාල ක්‍රියාවයි. ඔය දෝසාරෝපනය කරගන්නෙ ද්වේශයයි.ඕක මහා සාවද්‍ය පාපකර්මයට ගොදුරු වෙන ක්‍රියාවලියක් .කොපමණ දහම් පද ගෙනහැර පෙන්වාදුන්නත් ඒ තුල රාගය තිබෙන්න බැහැ ඒ තුල ද්වේශය තිබෙන්න බැහැ ඒ තුල මෝහය තිබෙන්න බැහැ .මේ සාකච්ඡාවතුල නපුරු වචන දර්මයට නොගැලපෙන්නක් .දර්මය තර්ක වාදයෙන් නොගන්න .අලගද්දූපම සූත්‍ර දේශනාව තුල පෙන්වාදුන්නෙ දර්මය තර්ක වාද කිරීමෙන් සර්පයගේ කදෙන් අල්ලා ගැනීම වැනී දෙයක් .මේ තර්ක වාදය සදහා හඩ නගා ආරාධනය කරන්නෙ .නොකල යුත්තක් බව අවබෝධ වේවා .තෙරුවන් සරණයි .
නමස්කාර වේවා ඔබ වහන්සේට
Taruwan saranai oba whansata
Oba wahanseth darmaya nodenai katha karanna. Pirisidu dahamathula thula wada viwada nehe hamuruwange.
Continue your journey world will respect you
බුදු සරණයි !
සොබිත හාමුදුරුවෝ කරපු දේ හොදයි, මන්ද සොබිත හාමුදුරුවෝ නොදැන හරි සත්තිය එලියට එන්න පාරක් හැදුවා තිත්ත ගාල්ලේ හමුදුරෝවොන්ට මගේ නමස් කාරය වේවා 🙏🙏🙏 සොබිත හමුදුරුවොනේ දැන් වත් ඇත්ත ඇති සැටියෙන් දකින්න
sobitha tero never realize the truth. he is doing politics, just being a monk. further not IQ person like tittagalle tero. if he come to a unconditional,open,real damma disconcussion 100% sure he will be defeat by titttagalle tero. i can strongly says that none of monks can't defeat Samanthabadra tero and Tittagalle tero with fair real open damma theory. (i mean waadaya). I'm staying with listening number of monks dhamma deeshana. if you comment on this please first listen to deeshana as much as you can of those monks and then comment on this.
Marayage kriyakarithwaya harima bayanakai....
Avili dalwena minisunge sith niwa sanasalana oba wahanse ape ratata tawa cirak kalayak wajebewa bs
Jeewithe atharinna hithuna hema welawema tikakata hari thiththagalle hamuduruwange deshanawak ahala inna one kiyla hithuwa .adatath man jeewath wenne a deshana walin labunu manasika sahanaya....shakthiya nisa.
Oba wahanseta deergayusha labewa man wage manasikawa asarana unu manussayanta pihita wennata.
Oba wahanse deshana karanne sathyai .
සංඝයා වහන්ස ඔබ වහන්සේගේ නිවසේ ධර්ම දේශනාව අති අසාර්ථකයි බුදු සසුනට අගෞරව කරන්න එපා ඔබ වහන්සේ අතපය උස්සලා අප්‍රසන්න ගතියක් තමයි පෙන්නුවේ අඩුම තරමේ විනයක්වත් නැහැ බෞද්ධයන් හැටියට ශාසනයේ මෙවැනි හිමිවරු ඉන්නා එක ගැන දුකයි
ඕමල්පේ හිමියන් කියන්නේ රට දැය වෙනුවෙන් ඉතා මහන්සි වී ධර්ම දේශනා කරන හිමිනමකි වැරැද්ද හරියට තේරුම් ගෙන නීතියට ගරු කරන්න
me darshanaya lankawe kiyana thawath swamin wahansela innawa >siri samanthabhadra arahath thero,Nakkawaththe Buddhaparyayana thero,Dikkumbure Subuthi thero,Pranshaye Medawala Pagngnasara thero, austrilayawe padinchi Aluthgamgoda Gnanaweera thero.,Ajahn Brahmavansa thero,Vietnamaye thich nhat hanh....thawa godak thero la innawa....me deshana karanne niyama buddha wachanayai....
තෙරුවණ් සරනයි! ඔබවහන්සේට ජයෙන් ජයම ලැබෙවා! 🙏🙏🙏
Calton නිවසේ ධර්ම දේශනයේ link එක දාන්න පුලුවන් ද? 🙏
th-cam.com/video/YVC2WS92ejg/w-d-xo.html&ab_channel=RisiraTV
ඔබ වහන්සේගේ සත්‍ය වාදී බව ප්‍රඥ්ඥාවන්තයින් දන්නවා....ඔබ වහන්සේ සිංහ නාද කරනකොට ඔය හොර චීවර දාරින්ට පුළුවන් පලා යන්ඩ විතරයි
ඒක ඇත්ත
ඇත්තම ඇත්ත.. 🙏🙏🙏
Badaka gatalu enna enna tharamata thama sathya balawath wenne. Gatalu enna one ethakota aththa mokadda kiyala missu hoyanawa
@@udeeshadushan635 ඒක ඇත්ත. මොකද හැම විටම බොරුවෙන්, අවිද්‍යාවෙන් යට වී ඇති සමාජයට සත්‍ය කියනකොට එම සමාජය කැලබෙන්න ඕන. මොකද ඒක එතෙක් පවතී සමාජයට ඒක ඔරොත්තු දෙන්නේ නැති නිසා.
එහෙම කැලබිමක් නැත්නම් ඒ කියපු එකත් තවත් එක සාමාන්‍ය 'කතාවක්' විතරයි....
@Deelanga Senadheera එහෙනම් ඔබ කියන විදිහට දේවදත්තත් රහත්. ඇත්තටම ඔබවගේ අය එදත් හිටිය. මොකද දේවදත්ත ඉර්ධි පෙන්නලා තමයි අජාසත්ත රජුව පහද ගත්තේ.ඔබ හිටියනම් ෂුවර් ඔබත් පැහැදෙනවා.
ඔබ අහල තියනවද, රහතුන්ගේ ඉර්ධි බලන්න කියල මහන වෙලා හිටපු කෙනෙක් කිසිම රහතෙක් එහෙම කරනවා දැක්කේ නැති නිසා බුදු හාමුදුරුවන්ට බැනල, සිවුරු අතහැරලා ගිය කතාව. මට පෙන්නේ එම පුද්ද්ගලය නැවත ඉපදිලා වගේ.
අනික නිකන් fantacy වල ජීවත් වෙන බොළද මිනිහෙක් වෙන්න එපා. බුදුදහමේ කියන්නේ ගැඹුරු දාර්ශනික කතාවක් ප්‍රඥා වන්තයන්ට ගෝචර වන දෙයක්.
රහතුන් කියන්නේ දුක නැති කරපු අය. නැතුව මැජික් කාරයෝ නෙවෙයි.
ඔවුන් හරියටම රහත්ද කියල හොයාගන්න ඕනනම් ඔවුන් කියන මාර්ගය හොදින් අවබෝද කරගෙන,එම මග වඩා, එවිට ඔබගේ සිත මද්යස්ත වෙලා සත්‍යම දෙය අවබෝද වී,දුක ඇතිවීමට ඇති සියළු හේතු ක්‍රමයෙන් නැතිව යනවා නම් එවිට පමණක් ඔහු රහත් යැයි කියන්න.
එහෙම නැතුව කියන ඒවා නිකම් බොරු කයිවාරු හා බේගල් විතරයි.
කෙනෙක් ගේ බහිරය දැකලා හෝ පොත්වල තියන කතා කියවල හරි, තමන්ගේ තියන ලෞකික සිතිවිලිවලට හෝ සාපේක්ෂව ආර්යයන් වහන්සේලා විශ්ලේෂණය කරන්න යන්න එපා. ඒක හරියට අඩි රූලෙන් බර මනිනවා වගේ....
කාලීන අවශ්‍යතාවය අනුව ධර්මය නිරාවරණය වී විවර වී බැබලීමට
අවශ්‍ය වේදිකාව සකස්වී ඇත.
කොසොල් රජ්ජුරුවෝ දුටු සිහිනය ක්
Oya eka eka Darshana wadak ne..BUduhamuruwange dharshanaya apita wadagath.......
🤣🤣🤣🤣🤣🤣🤣
Api.oba.wahanse.samagai.....hamadama...samata...buddiya...pahalawewa
නරක කාලෙ මිනිස්සු න්ට හොද නරක නොපෙනී යනවා විනාසකාරී කාලයක් මෙක
මම ඔය කියන දේශනාව වචනයක් නෑර ඇහුව. ඒකෙ මට නම් අවුලක් පේන්නෙනෑ. දාර්ශනික හරයක් පෙන්වනව බුද්ධ වචනය මගින්.
Nipuna Bandara
> ඒකෙ මට නම් අවුලක් පේන්නෙනෑ.
ඒ උඹේ අවුලක් නිසා ගොනෝ.
@AW 😁
@KW 😉👍👍
Deshanaya hoya ganna beri unane mata
@nipuna aniwa machan
Oba wahanse mulu lokayatama sampathak Mila Kala noheki himiyani,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කැමති ඕනි කෙනෙකුට කැමති අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් .
හැබැයි බුදුන් වහන්සේ සුළුකොට පහත් කරල කතා කරන්න තරම් හයියක් තියෙන්නේ වසලයෙක්ටම පමනයි.. ත්‍රිපිටකයෙ ඇති තැනක් දෙකක් උලුප්පලා පෙන්නලා මිනිස්සුන්ට වැරදි අර්ථකථන සපයන්න එපා. අනිත් එක එහෙම කරාම නොතේරෙන පිරිස වැරදියටම හිතන්නේ හැමෝටම එකම බුද්ධිමත්ව භාවයක් නැහැ .
කොච්චර මොලයක් තිබුනත් කයිවාරු ගැහුවත් වැඩක් නැහැ .
කාටද මේ මම කියන්නෙ කියන එක අවබෝධයක් නැති උනොත්. ඒක හරියට යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් කිව්ව වගෙ..........
තෙරුවන් සරණයි හාමුදුරුවන්ට !!!🙏🙏🙏🙏
නාමල් කලේ මේ තරුණ හාමුදුරුවෝ වටේ ඉන්න තරුණ සෙට් එකේ කැමැත්ත තමන්ගේ පැත්තට ගන්න .ඒත් වැඩේ ඇනුණා.මේ දවස්වල මහරජාගේ පවුලටම අපලයි.කොන්තෙ බෙල්ලෙ දාන් ඉන්න වෙලා තියෙන්නේ..
උබෙමොලේ පුකේද කියලා අතගාල බලපං හරක් ටෝක් නොදී
ඉස්සන් පිසාපිය. මෝව අඹරාපිය. රා කළයක්ම බීපිය. මෙතුන කරලා 'මාව කාපිය. යනුවෙන්ද ඔබ වහන්සේ දේශනා නොකලේ වාසනවටය. එසේ කලානම් තව නඩුවක් දා ගන්න ඉඩ තිබුනා.
dan pin bat kana ayata ada samajayen eda na.sathya kawadaho jayagani.ada bikshun satyta akamatinam eda budun wahanseta dose kiyanna ati kiyala apeta hitenawa.
buddhiye darshanaya (budu dahama) buddhimatunta wetahenawa anandasiri ape hamuduruwane me widiyatama minissunta niyama dahama deshana karanna
බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රච්නාවන්තයන් සදහා පමණයි. අපේ හාමුදුරුවනේ . බුදු සරණයි අපේ හාමුදුරුවනේ . අපි දන්නව ඔබවහන්සේ නිවැරදි කියල.
හනේ හපොයි...
ඕවා නඩු දාන්න වුවමනා දේවල් නෙමෙයි,
මාධ්‍යට එන්න කියලා ලෝකයට කියන්න ඕන දේවලුත් නෙමෙයි...
කෝ රටේ මහා නායකලා...
කවුරැ වැරදි කරත් අපි හරිනමි ඒචිචරයි.බුදු දහමට නිගරැ කරන අයව රටටම හෙලි කරන්න...ඒ අයගෙන් පලි ගන්න නෙවෙයි මිනිසුන් නොමග යන ඒක වලක්වන්න.කවුරැ කොහොම කිවුුවත් සත්ත්‍ය තමා ජය ගන්නේ.
Aparada oaba vahansaga kala ya digatama nivanata adala daramaya Dasana karana mama oaba vahansaga Dasana ahala jeevitha sanaslmata pathakara gaththa
ඔබතුමා ප්‍රඥාවන්තයක්
Aniwarenma
..
බුදු දහම කියන්නේ tv channel වල වා ද කර කර දගලන එක නෙමෙයි
උඹ දන්න රෙද්ද
@@විජ්ජා Ayi
Great 👍. The Buddha sad something but this traditional “cihwaradarin” doing totally wrong. Pinata kala sathra apaya yana set eka 99% ennawa.
කොසොල් මහ රජ තුමා දුටු සිහිනය සැබෑ වෙලා
Mamath muladi oba wahanse waradi Kiya situwa ath me sakahcawen passe oba wahanse gana asimitha gaurawayak ATI Una godak pin me sakahcawa kadeuwata oba wahanse wani tawa suwamin wahansela melowata pajama weva pin buth gilina hora Mara kama kadappuli Kam karana ciwara dariyo okkomala coward dala niruwatin duwai ape tithagalle anande hamuduruwangen aka banal aha ganilla oba wahanseta budunge saranai