ප්‍රඤා​ව අවධි කරන විදර්ශනාව - වස්සාන සමය 2024 | විශේෂ ධර්ම සකච්ඡා 07 | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
    මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
    "අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
    උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
    ධර්ම දානය හා සම්බන්ධ වීමට.
    niwan.kamatahan@gmail.com

ความคิดเห็น • 7

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 หลายเดือนก่อน

    සාධු සාධු සාධු මාගේ ගවුරවනීය නමස්කාරය උත්තමයානන් වහන්සේ වෙනුවෙන්ම වේවා.ඔබ වහන්සේගේ අනුශාසනා ලබන අපි සැබැවින්ම පීංවන්තයි.

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @gaminipathirana2647
    @gaminipathirana2647 หลายเดือนก่อน

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @p.k.k.navaratne7954
    @p.k.k.navaratne7954 หลายเดือนก่อน

    Sadhu sadhu

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa หลายเดือนก่อน

    🙏❤❤❤🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa หลายเดือนก่อน

    ❤❤