how to repair no power plate amplifier ( sinhala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 55

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ වීඩියෝ එක එල....👍🌟❤🙏
    ic එක අවුල් කියල හිතුවෙ කොහොමද ඒක ශෝට්ද අයියේ ?

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว +1

      ඔව් මල්ලි වතුර ගිය එකක් නිසා හිතන්න පුළුවන් IC එක කියලා රෙසිස්ටර් එකත් open නිසා ,,හැම ට්‍රාන්සිස්ටර් ව්කක්ම චෙක් කරලා තමයි ඔතනට ආවෙ 🍻🙏

  • @akilasandaru7430
    @akilasandaru7430 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් අයියේ ජය වේවා

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      🙏 ජයවේවා මල්ලි 🍻

  • @user-wg5mw3nv3d
    @user-wg5mw3nv3d หลายเดือนก่อน

    Sar mge 200 pelet amp akak thiyenawa ake spikar aut aken karat anawa input rina akenuth karat anwa mata hadaganna udaw karnna sar theruwan saranai sar

  • @user-le8pw1ul2y
    @user-le8pw1ul2y 2 หลายเดือนก่อน

    pa -80d p.m.p.o 1000w car subwoofer amplifier real rms output watt tell me please

  • @iroshanchaminda9477
    @iroshanchaminda9477 2 ปีที่แล้ว +1

    Brother computer ups vala tiyana transfomer aken me sab amp aka vedakaranda puluvanada? ups transfomaraya 12v betriyak charge karanna hadala tiyana nisa 14.5V 10A valata tama hadala tiyenne me amp ake smuuth kepesitar 4k tiyana hinda 0.3v x 4k vedivela 15v vithara amp akata anava me hinda amp aka pichida ?

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      අවුලක් නෑ කෝකටත් ඕවර් හීට් වෙනවද කියලා බලන ගමන් චෙක් පාරක් දාන්න ☝️

  • @rukshanwikramasinghe1211
    @rukshanwikramasinghe1211 2 ปีที่แล้ว +1

    Niyamai aiye nayamai

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවේවා 🍻

  • @sasanthamadushan998
    @sasanthamadushan998 7 หลายเดือนก่อน

    අයියෙ ඕකෙ ෆ්‍රී ඈම්ප් කොන්ට්‍ර්‍රෝල් කොටසෙ පරිපථ සටහනක් නැද්ද

  • @danu4492
    @danu4492 2 ปีที่แล้ว +2

    අයියෙ ඔය ඈම්ප් එකට ඉන්වර්ටර් පැත්ත අයින් කරලා 35v dual supply denn puluwnd

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      පුළුවන්

  • @rangaelectronicadcompany2446
    @rangaelectronicadcompany2446 2 ปีที่แล้ว +1

    Thank you sir

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว +1

      ජයවේවා sir 😒🤗

  • @chanakapradeep9549
    @chanakapradeep9549 ปีที่แล้ว +1

    Aiya mata me amp eka podi IC 4 nambr tika ewanda puluwanda loku udauwak

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      හදලා යැව්වා මල්ලි

    • @chanakapradeep9549
      @chanakapradeep9549 ปีที่แล้ว

      Mata meke හෙට්ට්පයර් eke ලාංචනය dana ganda oni aiye.mage amp eke eka shot wela.eka tiyenne warga 2kin da.balala kiyandako

  • @chanux22
    @chanux22 2 ปีที่แล้ว +1

    ජය වේවා🙏🙏🙏🙏

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවේවා 🙏🍻

  • @user-dn6ez9wj3c
    @user-dn6ez9wj3c ปีที่แล้ว +1

    Mage 200w sub amplifier aeken wheel aeka start aeke thiyenakota sound awul wenawane aei ae. Dum dum saddayak aenawa Plz help me

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      කෝල් කරන්න

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 ปีที่แล้ว +1

    එල එල

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවේවා 🙏

  • @gayanpathmakumara3740
    @gayanpathmakumara3740 ปีที่แล้ว +2

    අයියෙ ඔය ඈම්ප් එකක් මං ගාව තියනවා ඒකෙ humm එක එනවා සින්දු වැඩ නෑ ඒකට මොකද කරන්නෙ plzz 🙏

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว +1

      ඩ්‍රයිවස් හෝ අනෙක් පාර්ට්ස් චෙක් කරලා බලන්න ඕනෙ

    • @gayanpathmakumara3740
      @gayanpathmakumara3740 ปีที่แล้ว

      Thanks

  • @janakasandaruwan2608
    @janakasandaruwan2608 ปีที่แล้ว +1

    2.1 vidiyata ganna barida

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      තේරුණේ නෑනෙ 🤔

  • @user-mb8cq8li6r
    @user-mb8cq8li6r 3 หลายเดือนก่อน

    Aeye tewel akata hai karahama anjeme saddaya bapal walen "HAM " sabdayak anawa ai a.akata mokadda karanna oni

  • @ahirukm6635
    @ahirukm6635 2 ปีที่แล้ว +1

    mage amp ekath eka paratama off une dhen veda karannema neh please mokak vela ethi dha

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      0719208905 වීඩියෝ 3 ක් ඇති බලන්න

    • @ahirukm6635
      @ahirukm6635 2 ปีที่แล้ว

      aiye maata meka ahadha ganda ohne

  • @sithumpahasara6024
    @sithumpahasara6024 2 ปีที่แล้ว +1

    මගේ ඔය විදියෙම ඇම් එකක් තියෙනවා ගොඩක් හිට් වෙනවනේ මොකද එ ටාන්ස්ෆොමරෙත් රත් වෙනවා එකෙ 12v 3A එකක් තියෙන්නෙ

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      කැප් එකක් ශෝට් ද බලන්න ☝️

    • @sithumpahasara6024
      @sithumpahasara6024 2 ปีที่แล้ว

      @@pushall8331 මට එවා බලන්න මුකුත් බඩු නෑ අයියෙ ඇහැට පෙන්න පිච්චිලා තිබ්බ එවා ඔක්කොම අයින් කරලා දලා අලුතින් දැම්මා දැන් ඇම්ප් එක වැඩ එත් විනාඩි 5ක් විතර යද්දි නිකම්ම සද්දෙ අඩු කරලා තිබ්බත් රත් වෙනවා 🥺💔

  • @menakamadushan2045
    @menakamadushan2045 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් 👍👍👍

  • @ranjithdilshan5373
    @ranjithdilshan5373 2 ปีที่แล้ว +2

    shop eka thiyenne koheda bn ?

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      මචං සොප් එකක් නෑ ගෙදර වැඩ කරන්නෙ

    • @akilawijewardana141
      @akilawijewardana141 2 ปีที่แล้ว

      Gewl khd tiyenna aiye

    • @shanduminda2957
      @shanduminda2957 2 ปีที่แล้ว

      මහරගම

  • @pasindumadushanka2312
    @pasindumadushanka2312 ปีที่แล้ว

    අයියෙ සිංදු අහ අහ ඉද්දි විදුලි කෙටුව හරිද ඊට පස්සෙ ඈම්ප් එක on කරල වැඩි කරන කොට හම් එකක් එනව යයියෙන්

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      හම් එකක් එනවනම් ඉස්සෙල්ලාම කන්ඩෙන්සර බලන්න හරිද .......😁☝️🤗🍻 ජයවෙවා

  • @Maliya_Music
    @Maliya_Music 11 หลายเดือนก่อน

    Ya 190 amp එකට වඩා කොල්ටිද ❤🙂🍀

  • @chathuramadushanka9400
    @chathuramadushanka9400 8 หลายเดือนก่อน

    ස්පීකර් සොර සොර ගන්නේ ඇයි

  • @gameover-cg7tq
    @gameover-cg7tq ปีที่แล้ว +1

    අඩො මගෙ car sub wooper amp dekema on karama saddak enawan 😢 nawathinnema na

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      වීඩියො බලලා හදන්න bro මං දැන් රට ඇවිල්ලා ඉන්නෙ 😪

  • @chanakapradeep9549
    @chanakapradeep9549 ปีที่แล้ว +1

    Aiya mata me amp eka podi IC 4 nambr tika ewanda puluwanda loku udauwak

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      ඒක හදලා යැව්වා මල්ලි සොරි FB ගෲප් එහෙකට දාන්න

  • @shashikajayan9953
    @shashikajayan9953 ปีที่แล้ว +1

    rem line ekata supply denne nathuwath amp eka wada keranawane. ai ee

    • @shashikajayan9953
      @shashikajayan9953 ปีที่แล้ว +1

      hadaganna barida

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      පුළුවන් පෑහැදිලි නෑනෙ

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      පැහැදිලි නෑනෙ