Anxiety (කාංසාව) නැති කරගන්න ඔබ දැනගත යුතුම කරුණු 3|Anxiety Relief|Tharunee Samarajeewa|Counselling

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 9

  • @ruwandanushka1183
    @ruwandanushka1183 3 หลายเดือนก่อน +1

    Mata husma ganna amaru wenawa .athapaya weulanawa .kate kela ne hathiya enawa venizxr 115iye idan wedi kala kalim biuwe 75.meka mata jeewitha kalema thiyeida

  • @ruwandanushka1183
    @ruwandanushka1183 3 หลายเดือนก่อน +1

    Oyawa conteck karaganne kohomada miss

  • @ruwandanushka1183
    @ruwandanushka1183 3 หลายเดือนก่อน +1

    Mata den denne venizXr 115.

  • @nithumheshan2756
    @nithumheshan2756 3 หลายเดือนก่อน +1

    Sertaline 50 mg.. social anxiety category ekt hriynwd miss

    • @CoffeewithCounselor
      @CoffeewithCounselor  3 หลายเดือนก่อน

      Sertraline ගොඩක්ම දෙන්නෙ depression වලට. ඊට අමතරව social anxiety , OCD (Obsessive Compulsive Disorder) වගේ තත්වවලටත් දෙනවා. මුලින් 25mg වගේ තමයි පටන්ගන්නෙ, 50mg, 200mg වගේ වැඩි කරනවා අවශ්‍යතාව අනූව :)

    • @nithumheshan2756
      @nithumheshan2756 3 หลายเดือนก่อน +1

      @@CoffeewithCounselor itkota mis social anxiety category ekt wenam behtak tiyenwd..sertaline walata amtarwa..

    • @CoffeewithCounselor
      @CoffeewithCounselor  3 หลายเดือนก่อน

      @@nithumheshan2756 ඒගැන ගොඩක් විස්තර කියන්න අමාරුයි , ඒකට මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනි. දැන් වෛද්‍යවරයෙක් ළඟට යනවනම් එයාට කියන්න දැනෙන අපහසුතා. ඒ අනුව සුදුසු වෙනස්කම් කරයි. එහෙම කතා කරන්න අපහසුයි නම් වෙන මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න. හැමවෙලේම තමන්ට විවෘතව කතා කරන්න පුලුවන් වෛද්‍යවරයෙක් වෙත යන්න, රෝගීන් විදිහට අපිට අවශ්‍ය විස්තර දැනගන්න අයිතියක් තියෙනවා 😊

  • @youteube8104
    @youteube8104 5 หลายเดือนก่อน +1

    මට කාලෙකට කලින් හතිය හැදුනා..මිස් මට ඒක මාර විදිහට දැනුනා..කාලයක් බෙත් කරා ඒත් අඩු වෙන්නෙම නැ ලොකුවට සෙම නැ කියනවා දැන් ඒත් මට අර තිබ්බ විදිහටම පපුවට අමාරුයි කොහෙවත් යන්න බැ වැඩ කරන්න ත් බැ නිතරම ඒක දැනෙනවා ...මට ඒ ගැන නිතරම හිතෙනවා එදා ඉදන් මොකක්ද මෙකට කරන්න පුළුවන්

    • @CoffeewithCounselor
      @CoffeewithCounselor  5 หลายเดือนก่อน

      මෙතන ගොඩක් විස්තර දාලා නැති නිසා පැහැදිලි පිළිතුරක් දෙන්න අමාරුයි. පහසු වෙලාවක මට කතා කරන්න, එහෙම නැත්නම් වෙන මනෝ උපදේශකයකවරයෙකුට කතා කරන්න. අවශ්‍ය මගපෙන්වීම ලබාගන්න පුලුවන් වෙයි 🙂