✔හැදෙන්න තියෙන පිළිකාවක් උනත් වළකන ලෙඩ 300කට ගූණ පානයක් Rice Smoothy by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ค. 2022
  • උදේට කිරි එපා පුදුම රසට මෙහෙම බොන්න Rice Smoothy Coconut milk kanji
    උදේට කිරි තේ මොකටද? මෙන්න නියම රසගුණවත් පානය.පුංචි අය ඉල්ල ඉල්ල බොයි
    Like "Apé Amma" fan page. / apeammafans
    ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,

ความคิดเห็น • 138

  •  2 ปีที่แล้ว +35

    ✔ ගිනියම් කාලෙට බොන්න ගුණදායි සව් කැඳ th-cam.com/video/jRnUj2IyPB4/w-d-xo.html
    ✔ බර අඩුකරගන්න කැමතිනම් උදෑසනට මේක බොන්න th-cam.com/video/EB2BfDsYrBo/w-d-xo.html

  • @susilfernando9160
    @susilfernando9160 2 ปีที่แล้ว +52

    ඇත්තටම කිරි පිටි වල ගණන් එක්ක බලනකොට කිරි පිටි බොන්නෙම නැති එක හොඳයි. මේ වගේ දේශීය දේවල් තරුණ පරම්පාරාවට කියලා දෙනවාට බොහෝම පිං අපේ අම්මා.

    •  2 ปีที่แล้ว +3

      Hadala balanna 😊

  •  2 ปีที่แล้ว +2

    බෝ නොවන රෝග සුව කරන රහස් තුන පහ වට්ටෝරුව සහ කහ කෙටිම. Thuna paha
    th-cam.com/video/Al6PUC03mlY/w-d-xo.html
    කොලස්ටරොල් පාලනය කරන සුදු ළුෑණු කුඩු
    th-cam.com/video/z3Da_MtP8ns/w-d-xo.html

  • @madusanjana7855
    @madusanjana7855 2 ปีที่แล้ว +13

    හැමදේම ආසාවෙන් බලන්නට හිතෙනවා

  •  2 ปีที่แล้ว +5

    ✔ දියවැඩියාවට හා බර අඩු කිරීමට කුරුඳු තේ Cinnamon tea for balancing sugar level by Apé Amma th-cam.com/video/cQagr73WYRw/w-d-xo.html
    ✔ Healthy Avocado Milkshake by Apé Amma අලිගැටපේර මිල්ක් ෂේක් th-cam.com/video/IjyUSkbO_q4/w-d-xo.html

  • @heshansadaru4441
    @heshansadaru4441 ปีที่แล้ว +6

    අපේ අම්මා නම් ගැම්මක් තමාා

  • @nipunibasnayake9858
    @nipunibasnayake9858 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා මේක නම් ❤️🙏

  • @shashikaharshaniwijayarath9390
    @shashikaharshaniwijayarath9390 2 ปีที่แล้ว +15

    ස්තුතියි අපේ අම්මා 💐

  • @shehaniwathsala3895
    @shehaniwathsala3895 2 ปีที่แล้ว +33

    අපේ අම්මා හැමදාමත් වගේ අපිට රසවත් ගුණවත් දේවල් තමයි කියලා දෙන්න. ගොඩාක් කෑම වල තියෙන ගුණ දැනගත්තේ අපේ අම්මාගේ විඩියෝ නිසා. බොහෝම ස්තුතියි මේ කරන සේවයට.

    •  2 ปีที่แล้ว +4

      😊

    • @lalithmallawarachchi855
      @lalithmallawarachchi855 2 ปีที่แล้ว +1

      මිනිස්සු වධ විඳල මහන්සි වෙලා ඉගෙන ගන්නේ සුව පහසුව ජීවිතය ගෙන යන්න. අතීතයේ වගේ කරදර විඳින්න නොවේ.එක පිළිතුරයි තරුණ පරපුරට තියෙන්නේ.විදෙස්
      ගත වීම..

  • @angragoonewardena8227
    @angragoonewardena8227 2 ปีที่แล้ว +3

    Thanks a lot. I always appreciate your tips very much.

  • @gayanfonseka4509
    @gayanfonseka4509 2 ปีที่แล้ว +3

    Ithama wadagath video ekak ape amma, thank you

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 ปีที่แล้ว +2

    මෙිවා ගැන දැනුවත්කිරීම හරිම වටිනා දෙයක් ස්තුතියි

  • @anusharathnayake8923
    @anusharathnayake8923 2 ปีที่แล้ว +4

    Thanks ape amma.

  • @wasanahettiarachchi4755
    @wasanahettiarachchi4755 ปีที่แล้ว +1

    හරිම වටිනවා.... බොහොම ස්තූතියි.....🙏🙏🤗💐💐

  • @dulanisandamali5845
    @dulanisandamali5845 2 ปีที่แล้ว +2

    Thanks ape amma❤️❤️❤️

  • @darshanipinto188
    @darshanipinto188 2 ปีที่แล้ว +3

    Thank you ape amma

  • @mangalikapadmakanthi5861
    @mangalikapadmakanthi5861 2 ปีที่แล้ว +3

    Thank you .Very tasty.

  • @nilanthinila1633
    @nilanthinila1633 ปีที่แล้ว +2

    බුදුසරණයි අපේ අම්මට

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +2

    ඔබ තුමිය තවත් ලස්සන වෙලා,, සංතෝසයි,,,,අපේ සුදු අම්මා,,තෙරුවන් සරණයි ඔයාට,,!!!

  •  2 ปีที่แล้ว +6

    යූටියුබ් ආයතන මගේ කමෙන්ට් මකලා දැම්මා. මෙතන ක්ලික් කරන්න th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 2 ปีที่แล้ว +5

    තාම ලස්සනයි අපෙ අම්මා...❤️

  • @radumishan6100
    @radumishan6100 2 ปีที่แล้ว +1

    Thank you ape amma.🥰

  • @dilanisudesika1316
    @dilanisudesika1316 2 ปีที่แล้ว +3

    Matath asa hithuna අම්මේ .. math heta udeta hadanawa. අනිවාර්යයෙන්ම rasa keda ekak meka. Theruwan saranai අම්මේ ...adarei

  • @vihangasithum6735
    @vihangasithum6735 2 ปีที่แล้ว +2

    Godak sthuthii♥️

  • @pradeepchandana7174
    @pradeepchandana7174 2 ปีที่แล้ว +8

    අදරෙයි හැමදාමත් අපේ අමිමට...🌺🌺🌺🌺🌺🌺

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @prasadinipremarathne2408
    @prasadinipremarathne2408 2 ปีที่แล้ว +2

    Thank you very much ❤️ ape amma

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 ปีที่แล้ว +35

    අපේ අම්මා තවත් ලස්සන වෙලා,,,තෙරුවන් සරණයි ,,!!!.

    •  2 ปีที่แล้ว +2

      😊😊

  • @wijithanichandramala7684
    @wijithanichandramala7684 ปีที่แล้ว +5

    ආදරෙයි ගොඩක් අපෙ අම්මා

  • @lasanthiliyanage1027
    @lasanthiliyanage1027 2 ปีที่แล้ว +2

    Ape amme oya nam super...😘😘😘😘😘

  • @sujeewakrishanthi4745
    @sujeewakrishanthi4745 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @kusumawathiperera3070
    @kusumawathiperera3070 2 ปีที่แล้ว +2

    Thank you.

  • @acjpeiris8547
    @acjpeiris8547 ปีที่แล้ว

    Thanks a lot Ape Amma 🙏

  • @dianavradi9158
    @dianavradi9158 ปีที่แล้ว +1

    Oya harima lassanai.siriyawai. mn oyage katawata harima asai

  • @lalithmilroy6458
    @lalithmilroy6458 2 ปีที่แล้ว +1

    Thanks a lot

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 ปีที่แล้ว +1

    godak watinawa eth dan inna ganu lamayata hena gahuwath kammali kama nisa hoyanne lesiya unu wathurata kiri diyakarala gillawanawa thank u amme dakkath asai good job

  • @anushihettiarachchi1270
    @anushihettiarachchi1270 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍ස්තුතියි

  •  2 ปีที่แล้ว +2

    මිල්ක්ශේක් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න
    th-cam.com/video/6-UR5nV92KM/w-d-xo.html
    අවන් නැතුව බේකින් වැඩ බලන්න මෙතන ක්ලික් කරන්න
    th-cam.com/video/tmDF48LpG-s/w-d-xo.html

    • @balasuriyapriyantha162
      @balasuriyapriyantha162 2 ปีที่แล้ว

      මේ කිරි එක බොන්න වයස් සීමාවක් තියෙනවද ?

  • @gothamisomasinghe9991
    @gothamisomasinghe9991 ปีที่แล้ว

    Thank you very much!

  • @user-xt7er3ym2f
    @user-xt7er3ym2f 5 หลายเดือนก่อน

    රසයි වගේම හරිම ගුණයි❤

  • @malanikoralagee19
    @malanikoralagee19 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්

  • @gayanitharanga3684
    @gayanitharanga3684 ปีที่แล้ว +1

    Ahagana inna ආසයි

  • @user-yr6gg6ns5q
    @user-yr6gg6ns5q หลายเดือนก่อน

    Thank u. Ape අම්මා ❤

  • @kaanchanaalakmali1750
    @kaanchanaalakmali1750 2 ปีที่แล้ว +1

    Thanks pai amme

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 ปีที่แล้ว +1

    බොහෝම ඉස්තුතියි අම්මා

  • @fathimanaseela4615
    @fathimanaseela4615 2 ปีที่แล้ว +3

    Wow so yummy😋

  • @anuwijekon4397
    @anuwijekon4397 2 ปีที่แล้ว +1

    ෂා නියමයි

  • @loranishanikausarambege424
    @loranishanikausarambege424 2 ปีที่แล้ว +1

    ape ammata budusaranai.iiiii

  • @kumudukaushalya7639
    @kumudukaushalya7639 2 ปีที่แล้ว +1

    Oya godak hodai amme ♥️♥️ godak watinawa oya apita mewa kiyala eka

  • @dahamsathsara1182
    @dahamsathsara1182 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි 🙏

  • @hematv2039
    @hematv2039 2 ปีที่แล้ว +1

    ස්තුති ඔයාට

  • @tharukamuthumali
    @tharukamuthumali ปีที่แล้ว

    Bohoma sthuthiy

  • @marypilomina6146
    @marypilomina6146 2 ปีที่แล้ว +1

    Very nice 👍 good

  • @surekasewwandi3207
    @surekasewwandi3207 2 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි අපේ අම්මා ❤️❤️

    •  2 ปีที่แล้ว

      😊

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @treesananayakkara7104
    @treesananayakkara7104 2 ปีที่แล้ว +4

    ගමෙි විදිහට කැම හදන්න ආසා වෙන් ඉන්නවා ස්තුතියි දිර්ඝායුෂ ලැබේවා

    •  2 ปีที่แล้ว +1

      Hadala balanna 😊

  • @nishaniekanayaka
    @nishaniekanayaka 2 ปีที่แล้ว +7

    හරිම වටිනවා අපේ අම්මා
    ඛොහොම පින්

  • @tharushikavindya4534
    @tharushikavindya4534 2 ปีที่แล้ว +2

    👌

  • @nilunilu3512
    @nilunilu3512 ปีที่แล้ว +5

    ඔබතුමිය මගේ අම්මගෙ වයසේ. ඒත් මගෙ අම්මට වැඩිය ඔබතුමිය තරුන පාටයි. දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි .🙏

  • @champikajayasinghe4535
    @champikajayasinghe4535 ปีที่แล้ว

    ආදරෙයි අම්මා..❤❤

  • @SamsungS-gg2kn
    @SamsungS-gg2kn ปีที่แล้ว +1

    Hodai amme

  • @mawashiyomiradio
    @mawashiyomiradio 2 ปีที่แล้ว +4

    Wow, it is nice^^  Very Interesting.

  • @chandragalagedara8657
    @chandragalagedara8657 ปีที่แล้ว +1

    Thanks lots how to make kohila Kanda and cocanat cake by rice çucar

  • @akrosemary2839
    @akrosemary2839 2 ปีที่แล้ว +5

    Thank u amma

    •  2 ปีที่แล้ว

      😊

  • @wathsaladanthanarayana9101
    @wathsaladanthanarayana9101 2 ปีที่แล้ว +1

    Mmm rasa patai

  • @ruwanimadhushikawickramasinhe
    @ruwanimadhushikawickramasinhe 2 ปีที่แล้ว +3

    Thanks ape amma

    •  2 ปีที่แล้ว +1

      😊

  • @nimaliyakdehiwaththa7093
    @nimaliyakdehiwaththa7093 2 หลายเดือนก่อน

    ඉතා හොද වැඩ ටහනක්

  • @malkapranando5277
    @malkapranando5277 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි අපේ අම්මා 🙏

    •  2 ปีที่แล้ว

      😊

  • @laksiriperera6182
    @laksiriperera6182 ปีที่แล้ว +1

    A very nice w

  • @thenurayumethguitar6531
    @thenurayumethguitar6531 2 ปีที่แล้ว +3

    Niyamai 👍❤️

  • @asirimadusanka6482
    @asirimadusanka6482 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි

  • @ajithfernando708
    @ajithfernando708 2 ปีที่แล้ว +1

    Bohoma Pin

  • @mart4852
    @mart4852 2 ปีที่แล้ว +1

    😊😊

  • @ashacata7829
    @ashacata7829 ปีที่แล้ว

    Ape amma I love you so much, don’t worry I am a girl I live Paris I like your videos so much 😘

  • @lakmiweerarathne7952
    @lakmiweerarathne7952 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි අපේ අම්මා..

  • @lemashanilakshi227
    @lemashanilakshi227 2 ปีที่แล้ว +1

    😍😘

  • @lahirumadushanka8061
    @lahirumadushanka8061 2 ปีที่แล้ว +10

    හරිම රසයි අපේ අම්මත් මට හදල දුන්න 😋

  • @ramanikarunanayaka5618
    @ramanikarunanayaka5618 2 ปีที่แล้ว +10

    Wow so yummy
    Thank-you so much ape amma
    You are the only one that teach us the tips of cooking
    I'm Siluni 14 years old

    •  2 ปีที่แล้ว +4

      Nice to hear that, 😊 you are welcome!

  • @mudiyansebandara8557
    @mudiyansebandara8557 11 หลายเดือนก่อน

    මගේ පුතාලා දෙන්නට තාම මස අටයි. ඉතින් මං මේ කැද එක එයාලට හදලා පොවනවා. ගොඩක් රසයි. අපිත් බොනවා. මං ගොඩක් කෑම ඔබතුමියගෙන් තමා හදන්න ඉගෙන ගත්තේ. හැමදාමත් නීරෝගීව ඉන්න ලැබේවා. ❤️❤️

  • @mr.perera4328
    @mr.perera4328 ปีที่แล้ว

    මම හෙටම හදනවා

  • @rashutv2374
    @rashutv2374 2 ปีที่แล้ว +2

    Nice recipe 🥰

  • @nilumthanuja5127
    @nilumthanuja5127 2 ปีที่แล้ว

    Shook

  • @wasanashrimali4102
    @wasanashrimali4102 2 ปีที่แล้ว +1

    ෂෝක් ඇන්ද එකක් thank you මැඩම්

  • @hansikasewvandhi6239
    @hansikasewvandhi6239 2 ปีที่แล้ว +3

    Please do a video about coconut flour

  • @sandimaupamali3686
    @sandimaupamali3686 10 หลายเดือนก่อน

    Adare hithuna 💚💚💖💖🥺

  • @gayanirajasekara4222
    @gayanirajasekara4222 2 ปีที่แล้ว +3

    Heta mama mage doanita mea kiri kada eka hadala denava thank you ♥️

    •  2 ปีที่แล้ว +1

      harima sathutui! 😊

  • @mohamedimran7675
    @mohamedimran7675 2 ปีที่แล้ว +1

    Ape amma konde lassanai mona adayei ganne

  • @blade001
    @blade001 2 ปีที่แล้ว +1

    Hello

  • @sachiniudeshika4467
    @sachiniudeshika4467 ปีที่แล้ว +1

    Ape amma ... pregnant ayata hoda guna recipes genna puluwan nan hodai

  • @rupawathe404
    @rupawathe404 2 ปีที่แล้ว +4

    Oba thumeua nam monatharam dawal keuala danawada godak pen bohoma sthutheii

    •  2 ปีที่แล้ว +1

      😊

  • @rameshakanthi5569
    @rameshakanthi5569 2 ปีที่แล้ว +1

    Oyawa dakka adai lassanaina

  • @Chakun07
    @Chakun07 9 หลายเดือนก่อน

    අනෙ අපෙ අම්මෙ බැදි හාල් කැද හදන විදිහ video එකක් දාන්නකො😮😊

  • @chanuxorb337
    @chanuxorb337 2 ปีที่แล้ว +1

    අම්මට පින්

  • @niroshaaaa5345
    @niroshaaaa5345 2 ปีที่แล้ว +2

    අපේ අම්මා මේකට මුරුංගා කොළ නැතුව කරපිංචා දන්නද

  • @kusumalathawalpola669
    @kusumalathawalpola669 2 ปีที่แล้ว +1

    Hal reta poganna danna welawa yanawa adui

  • @canthydvs8170
    @canthydvs8170 9 หลายเดือนก่อน

    Pita rata inna Nisa cooking cream Honda ndda

  • @dilanipriyadarshi8944
    @dilanipriyadarshi8944 2 ปีที่แล้ว +1

    Ape amma mata denaganna one pol kiri me widihata biuwata kamak nedda ,ega mahatha ayata ,thel wedi ayata kamak nedda ,,

  • @chitradevi1203
    @chitradevi1203 2 ปีที่แล้ว +1

    🇱🇰🌹🇱🇰🌹🇱🇰🌹🇱🇰

  • @shashiperera9309
    @shashiperera9309 2 ปีที่แล้ว +2

    Mask pawichchi karanne ay amma...

    •  2 ปีที่แล้ว +1

      දුම යන නිසා. මෙතන විස්තරාත්මක වීඩියෝ එකක් තියෙනවා බලන්න. th-cam.com/video/RTe5s7aMtqA/w-d-xo.html

  • @kumarikumar5957
    @kumarikumar5957 ปีที่แล้ว +1

    Aettatama hrima shok keda eka