ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාමා අස්මි වෙනයි, ෆයිරූස් වෙනයි. සම්පූර්ණ වැරදි.
පතාලේ නායකයන් අයුධ පෙන්වන්න එක්ක නොගියානම් රටින් භාගයක්ම පාතාලයට ගොදුරු වෙලා....එහෙම කරලා හරි මේ පාපතරයින් විනාශ කරන එක ලොකු දෙයක් නැතිනම් හිරෙ ගියත් අපේ බදුමුදලින්නේ මේ අයව නඩත්තු කරන්න වෙන්නෙ....ස්තුති මල්ලි❤❤❤
ආයුධ පෙන්නන්න එක්කන් ගිය හැම කෙනාම පාතාලයෝ කියල කියන්නෙ කොහොමද?
Oyage manussayawath aayudha balananna ekkan yanna ona
ආයුධ පෙන්නන්න එක්කන් යන්නේ දේශපාලුවන්ගේ වැඩ එලියට එන හින්දා මිසක් රටට ආදරේට නෙමෙයි
මේ සමාජයෙන් පීඩනයට පත් උන අහිංසක යොම තමා පතාල සමාජිකයෙක් වෙන්නේ මේ ගොඩක් මිනිස්සු ලග ඉතා හොද ගතිගුණ තියෙනවා තියෙනවා එක සුලු සිද්ධියකි න් අහිංසක යෙක් මීනී මරුවෙක් වෙන්න පුළුවන් ඒ හින්දා මේ මිනිස්සු දිහා මානුෂික ව බලමු නේ
ඕකුන්ව විනාශ කරලම දාන්න ඕන...
දරුණුපාතාලයෝ විනශ කල රණවිරු වන්ට ජාතියේ ප්‍රණාමය වේවා 🙏🙏🙏
යාලු music sound ඒක ටිකක් අඩු කලානම් සුපිරි🎉
Kochikade seltas...
ගැම්මක් අදත් සුපිරි මේ වැඩ සටහන කොච්චර වැඩ තිබ්බත් බලනවා ❤️
❤️❤️✌
සුපිරි. VIDEO. එකක්මාමාමිස්. යනු. සුපිරි. පාතාල. නායකයෙක්නමුත්. ඔහුව. ගහතනය. KARE. STF. එකෙන් ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
මචන් මහරගම එක අද අනිවාර්යයෙන්ම දෙනව කියල ගියසතියෙ පොරොන්දු උනා වගේ අද දිග කතාවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ🙏💖🤙
ස්තූතියි ✌️
සුපිරි අයියේ ❤🙏🏾වැඩසටහන ❤
Brother ඔයාගෙ වීඩියෝ අනුර සහොදරයත් බලනව ජයවේව ඔයාට NPP ekata සහ mage රටට
මොකක්ද ඒ සිදුවීම.? කිහිප දෙකෙන්ම ඔය ගැන මට කිව්වා. පැහැදිලි කරන්න පුලුවන්ද ඔබට ඒ පිළිබඳව ...?❤
@@tharindufernandokotiyaofficial th-cam.com/users/clipUgkx2nKDpbYl8g9RKcbKgeVqunkvYjKV3H7G
@@tharindufernandokotiyaofficial mn clip eka ewwa පොඩ්ඩක් balann
0771423901 call me
කල්පනාවෙන් නම් ගම් කියපන් මචන් නැත්නම් උබවවත් ආයුද පෙන්නන්ඩ එක්ක යයි...ජය වේවා තවත් වැඩසටහනක් එනකල් බලන් ඉන්නව..
එල තරිඳු ,සුපිරි ආ
Back ground සද්දේ වැඩී කතාවේ සමහරක් තැන පැහැදිලිව ඇහෙන්නේ නෑ, කලින් වීඩියෝ වල එහෙම අවුලක් තිබුනේ නෑනේ
වැඩසටහන් ටික ලස්සනට පැහැදිලිව කරගෙන යනවා 🎉 ජය tharindu අයියේ 💯❤️
❤️🙏
සගවා තියෙන ආයුද පෙන්නන්න කියන කොට උබට හිනා යනවා නේ 😂 Supiri bro ❤
🤣🤣✌✌❤️❤️
ඇගට පතට නොතේරෙන්න 😁😁😁
සුපිරි
අදත් සුපිරි අය්යෙ ❤✊
super❤
පුටින්ට කියල දියවන්නාවට kinzhal missile එකක් යැව්වොත්. පාතාලෙ කුඩු ice හැමදේම එක පැයෙන් අවසන් වෙයි.
❤supiri
නියමයි තරිඳු අයියේ නියමයි 👌👌👌👌Keep It Up Brother ❤❤❤
Ayuoob khan,kudu noor gena vistharayak danna saho ❤️
ඩේලුගේ පුතාගෙ මරනණය ගෙන කියපු කතාව සම්පූර්ණ වැරදි.
Elakiri bro..supiriyatama kranva ❤❤
එල එල කොටියෝ....🐅🐅🐅💪💪💪 පාතාලයේ කතා මෙතනින් ඉවරයි කියල නම් කියන්න එපා හොදේ ඔන්න.... 👊👊👊
ඉවරයක් නෑ මේක කවදාවත් 🙏❤️
ඉවර උනොත් ගොඩක් අයගෙ බිස්නස් ඉවරයි. පාතාලෙ ලස්සන කතා😂😂
supiri sago❤❤
ayye dn elama track ekata wetila inne umba! Suriyawewa seen eka ikmanata danna! JAYA ♥️
අපිට මොරටු සමන් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ තරිඳු අයියේ
ඉදිරියට ලබාදෙන්නම් ❤️🙏
මේකේ තව නොදන්න කතා ගොඩක් තියනවා
Supiri👍👍👍👍
කන්ජිපානි පැන්නුව එක ගැන කියන්න බැරිද
Niyamai aiye parissamin jesu pihitai 🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯
❤️❤️❤️
Ela great work 🤟🤟🤟🤟🤟
Ruwan deff (නේවි රුවන්) ගැන එකක් දෙන්නකො අය්යෙ 🙏
නෙලුවේ ප්‍රියන්ත ගැන වීඩියෝ එකක් දාන්ඩ
මාමා, මන්ජල්, කන්ජිව අදුරන උන් දන්නෑ ... මූසින්ව... පුලුවන්නම් හොයාගනිල්ලා.....coming soon❤
මරු.😊
කොච්චර busy උනත් කොහොමහරි vedio එකක් දාපු එකටනම් පට්ට ආදරෙයි ඈ.. ❤
🙏🙏❤️❤️
Thotalanga underworld eka gana program ekak karanna
නියමයි
🙏❤️
තරිදු අයියෙ ව්ඩ් යො එකක් එනකන් බලන් ඉන්නෙ පිස්සුවක් වෙලා දැන්❤..1 million එනකන් හදවතින් බලන් ඉන්නෙ
❤️❤️🙏🙏❤️❤️
Patta bro....
Background music එක ටිකක් කරදරයි bro.. ඒක නැතුව දාමු 👊
Patta
නියමයිනෙ සම්බබා ගැන එක ක් ඕනි
Adde...sambba kiynneth ithin ape game supirila charithyak thma❤
Kiyanna yhiyenne hidai kiyala thamai🎉🎉🎉🐅🐅🐅🐅 all the best
සුපිරි ❤❤
අයියේ background sound eka adu karanna thawa tikak 😍💪
Asai godaak 😊❤
Moka monawa kiuwath umbe vade hodai machan👍
අයියේ එ වෙඩි වැදිච්ච පොටො එහෙම වෙන කතා වල එවලත් පොටො telegeram group එකක් හදලා එකට දාමුද
Maru
Oyage mey program eka waradi bro
කිඹුල 🐊 ඇලේ ගුනා එක්ක බලද්දි මාමස්මිල හෙන පල්ලැහැලු
Ela ela
✌🙏
සූරියවැව එක ඕන කොටියා ඉක්මනට ❤
Ow
Onna kotiya mulma comment eka magen dapu gaman baluwa elama brooo book eka deepan hode 🥳🥳🥳🥳📯📯📯😍😍😍😍😍😍👑️👑️👑️👑️
Congratulations brother 😍😍
අයුබ්කාන්ව ඉස්සුවේ පොලිසියෙන්, ඒක ගෑන හොද ලිපියක් දාලා තිබුනා ෆොටෝ එක්කම ඔය වෙඩින් එක ඉවර වෙලා එනකොට, ඒ වෙඩින් එකටත් ඔය පොලිසියේ අයත් ඈවිත් හිටියා, එක නම් සුපිරි ගේමක් දීලා තිබුනා පොලිසීය ඒ කාලේ, අන්න වෑඩ්ඩො ඒ කාලේ, ඊට පස්සෙ තමා මාමස්මි එන්නෙ එයාගේ තෑන ගන්න මතක විදිහට. හරි විදිහට stf එකෙන් සෙට් උනා නම් ආයෙ එකෙක් ඔලුව උස්සන්නේ නෑ කවදාවත් ඒක වෙන්නෙ නෑති එකයි අවුල, මේකත් නිව්ස් වලට දුන්න එක හොදින් මතකයි මට අදත් thanks a lot for the videos as usual!!!
වෙඩං එක කාගෙද...
@@rangagoonasekera1647aanas ge ake sindu kivve macdonal fairooz passe ivra vela ayyup khan vai macdonal fairooz vai police yan allavve passe dannva maruva anit Ava kiyann amaarui meya kiyna aka sampuurna varadi mama azmi wenai macdonal fairooz wenai ayyup fairooz marune 2005 👍
Damatagoda රුවන් damatagoda චමින්ද gena video akak karanna
බලන් ගියාම පතාලය කියන්නෙ චන්ඩි නෙමෙ නෙද.. අනෙ මන්දාා බයේ ගැහි ගැහි ජිවත් වෙන එකත් ජිවිතයක්ද?
Elh❤
එන්න එන්නම ඉදිරි පත්කිරීම ලස්සන වෙනවා 👍👍👍👍
Mama Azmi wennai macdonald fairoz wenai . Tharindu malli .macdonald fairoz thami daksha singer . Dol karaya . Oyage story eka sampurnama weradi
Segaunu ayudha.😊😊
🙏🙏👍
Super bro
Tharidu aiya reply ekk oni background music eke Nama kiynna
Creepy
@@tharindufernandokotiyaofficial thank you brother
Mama Azmi . Malli thamai rasool , anith golaya hokkama oya kiyana eka hari . Anith oya hissara kiyapu story weradi . Slave island macdonald Fairos ge story eka . Malli Colombo citiy underworld gena podak hariyata hoyala balanda
Top story
Well done Tharindu ayiya🖒🖒🖒
❤️❤️🙏🙏
👍👍👊
මස්ටර් ගැන එකක් ඔනේ 🥺😍
පොලීසියට හොයාගන්න බෑ කියන්නෙ මිනිමැරුමක් ඒක ආයුද පෙන්නන්න එක්කන් ගියා වගෙ තමයි ,මන් හිතන්නෙ sf ලොක්කටත් උනේ ඒකයි, කොහොමහරි එහෙම නොවෙනවනම් මේ පාතාලය රටම වනසනවා
ආයුද ගන්න එක්කන් යන්න ගියා කියද්දි ඔබගේ මුවෙන් පැමිනි හිනාවෙන් දහසක් කතා පවසනවා🙂😏
මොරටු සමන් ගෙ වීඩියෝවක් එනකම් බලා ඉන්නවා තරිදු.
විඩියෝ එකක් දානකන් බලන් හිටියේ💖
Mama asmi school is Maligawatta darussalam college
එළ එළ තරිඳු ❤❤❤
❤️🔥
Mama asmi not playing in Maligawatta youth sports club
Nawala Nihal gana video ekak oni ayye
කුඩු ඩේලුව මරපු විදියත් පුලුවන් නම් කරන්න. මතක විදිහට නම් ඩේලුගේ මරණයට ගෑණි සම්බන්ධයි.......
Weluwa maruwe wathura botheleta acid dala powwala
Niyamayi
Oya eccharama waddeknm magronal fairooz ke
මාලිගාවත්ත මවීන් ගේ බෙල්ල කපා පයින් ගසා ගෙන මාලිගාවත්ත පොලිසියට ගෙනාවා බන්ට් එකේ සුදා ක්‍රි ස්ටෝපර් ගැන හා ඩේලු කොට ගාමිණී රවී ජයසිරි මිලාන් නවා චන්දරේ ගැන දාන්න
17:20 හරි හරි ඔන්න අපි විස්වාස කරා.😂👍🏻
🙃🙃🤣🤣❤️❤️✌✌
සනා සාහාප් කීෂ්ටේ පර් සුදා ලා නිසයි මාලිගා වත්ත යු හුත් ට්යිම් එක ආයුධ ගත්තේ
👍
Kotiya aiya ❤️
මාමා අස්මින් කියලා යුටියුබ් එකේ සර්ච් කලා නම් ඌ මරපු දවසේ සිරස ටීවී එකේ ගිය නිවුස් එක තාම තියෙනවා.
Koti sirasa.. thamilselwam merunu dhawaseth sirasa balapan.
Tharindu Bro, mm danna vidiyata Molpiya silence high ranked Hitman kenek neda? agree?
👍👍👍
😍😍
Suriywewa Sunil gana video eka kawadda enne kotiya. Api balagena innawa bro.
dan thama hariyata light karala oya mic eken hariyata wade karanne...
ඔය මොන ලොක්කත් යකඩ කෑල්ල ඔලුවට තිබ්බම surrender වෙනවා. හැමෝම කැමති ජීවත් වෙන්න
Kiyanna thiyenna hodai hodai🎉🎉🎉🐅🐅🐅
Background music eka karadarai bn kathawa ahanna
❤❤
Deluge puthawa maruwe Mcdonald fairoze thamai.
මාමා අස්මි වෙනයි, ෆයිරූස් වෙනයි. සම්පූර්ණ වැරදි.
පතාලේ නායකයන් අයුධ පෙන්වන්න එක්ක නොගියානම් රටින් භාගයක්ම පාතාලයට ගොදුරු වෙලා....එහෙම කරලා හරි මේ පාපතරයින් විනාශ කරන එක ලොකු දෙයක් නැතිනම් හිරෙ ගියත් අපේ බදුමුදලින්නේ මේ අයව නඩත්තු කරන්න වෙන්නෙ....ස්තුති මල්ලි❤❤❤
ආයුධ පෙන්නන්න එක්කන් ගිය හැම කෙනාම පාතාලයෝ කියල කියන්නෙ කොහොමද?
Oyage manussayawath aayudha balananna ekkan yanna ona
ආයුධ පෙන්නන්න එක්කන් යන්නේ දේශපාලුවන්ගේ වැඩ එලියට එන හින්දා මිසක් රටට ආදරේට නෙමෙයි
මේ සමාජයෙන් පීඩනයට පත් උන අහිංසක යොම තමා පතාල සමාජිකයෙක් වෙන්නේ මේ ගොඩක් මිනිස්සු ලග ඉතා හොද ගතිගුණ තියෙනවා තියෙනවා එක සුලු සිද්ධියකි න් අහිංසක යෙක් මීනී මරුවෙක් වෙන්න පුළුවන් ඒ හින්දා මේ මිනිස්සු දිහා මානුෂික ව බලමු නේ
ඕකුන්ව විනාශ කරලම දාන්න ඕන...
දරුණුපාතාලයෝ විනශ කල රණවිරු වන්ට ජාතියේ ප්‍රණාමය වේවා 🙏🙏🙏
යාලු music sound ඒක ටිකක් අඩු කලානම් සුපිරි🎉
Kochikade seltas...
ගැම්මක් අදත් සුපිරි මේ වැඩ සටහන කොච්චර වැඩ තිබ්බත් බලනවා ❤️
❤️❤️✌
සුපිරි. VIDEO. එකක්
මාමාමිස්. යනු. සුපිරි. පාතාල. නායකයෙක්
නමුත්. ඔහුව. ගහතනය. KARE. STF. එකෙන් ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
මචන් මහරගම එක අද අනිවාර්යයෙන්ම දෙනව කියල ගියසතියෙ පොරොන්දු උනා වගේ අද දිග කතාවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ🙏💖🤙
ස්තූතියි ✌️
සුපිරි අයියේ ❤🙏🏾වැඩසටහන ❤
Brother ඔයාගෙ වීඩියෝ අනුර සහොදරයත් බලනව ජයවේව ඔයාට NPP ekata සහ mage රටට
මොකක්ද ඒ සිදුවීම.? කිහිප දෙකෙන්ම ඔය ගැන මට කිව්වා. පැහැදිලි කරන්න පුලුවන්ද ඔබට ඒ පිළිබඳව ...?❤
@@tharindufernandokotiyaofficial th-cam.com/users/clipUgkx2nKDpbYl8g9RKcbKgeVqunkvYjKV3H7G
@@tharindufernandokotiyaofficial mn clip eka ewwa පොඩ්ඩක් balann
0771423901 call me
කල්පනාවෙන් නම් ගම් කියපන් මචන් නැත්නම් උබවවත් ආයුද පෙන්නන්ඩ එක්ක යයි...ජය වේවා තවත් වැඩසටහනක් එනකල් බලන් ඉන්නව..
එල තරිඳු ,සුපිරි ආ
Back ground සද්දේ වැඩී කතාවේ සමහරක් තැන පැහැදිලිව ඇහෙන්නේ නෑ, කලින් වීඩියෝ වල එහෙම අවුලක් තිබුනේ නෑනේ
වැඩසටහන් ටික ලස්සනට පැහැදිලිව කරගෙන යනවා 🎉 ජය tharindu අයියේ 💯❤️
❤️🙏
සගවා තියෙන ආයුද පෙන්නන්න කියන කොට උබට හිනා යනවා නේ 😂 Supiri bro ❤
🤣🤣✌✌❤️❤️
ඇගට පතට නොතේරෙන්න 😁😁😁
සුපිරි
අදත් සුපිරි අය්යෙ ❤✊
super❤
පුටින්ට කියල දියවන්නාවට kinzhal missile එකක් යැව්වොත්. පාතාලෙ කුඩු ice හැමදේම එක පැයෙන් අවසන් වෙයි.
❤supiri
නියමයි තරිඳු අයියේ නියමයි 👌👌👌👌
Keep It Up Brother ❤❤❤