පියුමි | Piyumi...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Subscribe to my channel and don't forget to hit the Bell icon.
    You can also follow me on
    Instagram..... www.instagram....
    Facebook.... page / diazeshan
    Tiktok.... www.tiktok.com...

ความคิดเห็น • 449

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා ปีที่แล้ว +267

    අම්මගේ චරිතේ නම් නියමෙට රගපානවා ❤❤❤❤

  • @kavindyaperera9243
    @kavindyaperera9243 ปีที่แล้ว +27

    "මගේ ඔලුවත් ගිනි අරන් තියෙන්නේ.."
    "ඒකද නාන්න යන්නේ ?" 😂😂😂 Superb ❤❤

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 ปีที่แล้ว +155

    අනේ අයියේ වෙලාවකට හිනාවෙන්න ගියාම ඉන්න තැනත් අමතකයි...නිල් සාරියට මාර ලස්සනයි ඔයා...😘😘👍👍❤️❤️

    • @eshandias7796
      @eshandias7796  ปีที่แล้ว +7

      උම්මා අනේ ... බොහෝම ස්තූතියි ❤

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +94

    එශාන් අයියා සේරම චරිත කරනවා කියලා හිතා ගන්නවත් බෑ ඒ තරම් සුපිරි 😍🌹✌️👍😄😄😂😂🤣🤣😊😊👌👌

    • @eshandias7796
      @eshandias7796  ปีที่แล้ว +5

      😘😘😘❤️❤️❤️❤️

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +1

      @@eshandias7796එශාන් අයියා ❤️❤️🌹🌹😊😊

  • @JsksksSkksskksk
    @JsksksSkksskksk หลายเดือนก่อน +1

    ඒශාන් අයියා අම්මගේ චරිතේ සුපිරියට රගපානවා❤❤❤❤❤❤

  • @oshadieanjana6030
    @oshadieanjana6030 ปีที่แล้ว +12

    අම්මගේ චරිතෙනම් සුපිරියටම කරනවා අනේ..හරිම ලස්සනයි

  • @PeekBoo2024
    @PeekBoo2024 ปีที่แล้ว +86

    අනේ අයියේ ඒකනම් මරු අයියේ, ඇදුම්, චරිත,කතාව,රංගනය Perfect 👌🏽 ❤ ✨️

  • @cristyferman2961
    @cristyferman2961 ปีที่แล้ว +62

    කාලෙකට පස්සෙ හිනා ගියා මේකට ඇත්තමයි. ඉස්සර ඒවගෙ තිබ්බ කොලිටිය තිබ්බා ❤️

  • @roshanikarunarathne976
    @roshanikarunarathne976 ปีที่แล้ว +7

    අනේ මන් ලගදි ඉදන් ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ අයියේ දැන් නම් addict වෙලා අනේ වීඩියෝ වලට ඔයාගෙ රගපෑම් නම් මරු මාරම talent එකක් දවසට වීඩියෝ එකක් බැලුවේ නැත්තම් කෑවේ නෑ වගේ දැන් 😅😅 good luck aiyee ♥️

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +18

    අදත් නියමයි අයියේ විඩියෝ එක❤🔥...ඔයාගෙ විඩියෝ බලන්න මන් ගොඩාක් කැමති ...ඔයා හරි so cute අනේ...ලව්ලි...😍❤

    • @eshandias7796
      @eshandias7796  ปีที่แล้ว +1

      Thank you very much නංගියෝ ❤

  • @tamashawijesinghe3277
    @tamashawijesinghe3277 ปีที่แล้ว +61

    දවස් හතරට ලෝක ගෝලෙ දාගෙන 🌍🤣 සුමනා දැක්කම confused උනා අයියේ 😱😁 දැන් කාලේ මගුල් කොහොමත් වෙන ඒවා නෙමෙයි හැමෝම කියනවා 🤣🤣🤣🤣
    සුපිරියක් තමයි අයියේ ♥️♥️♥️

    • @eshandias7796
      @eshandias7796  ปีที่แล้ว +3

      බොහෝම ස්තූතියි අනේ ❤️

  • @dian_yen
    @dian_yen ปีที่แล้ว +14

    අයියේ ඔයාගේ හිනාව මාරම අව්‍යාජයි❤😊

  • @dishansuraj30
    @dishansuraj30 ปีที่แล้ว +20

    නාන්න යනවද....
    නෑ කැවුම් පුච්චන්න යන්නෙ...
    අම්මෝ ඒක....😂😂😂😂

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 ปีที่แล้ว +7

    පියුමි තරහ වෙයිද මන්දා 😊 පොඩි කැපිල්ලකුත් නැත්තෙම නැහැ 😊😊

  • @Mahie12
    @Mahie12 ปีที่แล้ว +13

    මම මුලින් හිතුවෙ ඔයාගෙ videos මහ විකාර කියල😹 එත් බැලුවට පස්සෙ තමා එව set une 😾❤️ good job ayya

    • @ashoka4894
      @ashoka4894 5 หลายเดือนก่อน +1

      ඇත්ත ❤❤❤

  • @nishanwijasinga6304
    @nishanwijasinga6304 ปีที่แล้ว +4

    අඩෝ ... පට්ට බන් 👍❤️💫

  • @Glaparri2023
    @Glaparri2023 ปีที่แล้ว +103

    One day i saw you at SPAR food city in Kelaniya ... I understood that you are a humble person. 😍keep it up and good luck

  • @hesharafernando
    @hesharafernando ปีที่แล้ว +19

    අම්මො අදත් මරු🌍💖 වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ 💖

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +3

    ඇත්තටම සුපිරියක් හොඳේ

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว +1

      ashen ඔයාට ආස විදිහට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹

  • @chandimasilva229
    @chandimasilva229 ปีที่แล้ว +6

    හැමදාම වගේ අදත් ලස්සන යි.❤

  • @රුහි999
    @රුහි999 ปีที่แล้ว +14

    Ela ❤️❤️❤️❤️ අයියේ ඔයා නම් සුපිරි ♥️♥️♥️♥️♥️♥️♥️

  • @PrabathChathuranga-jf4bn
    @PrabathChathuranga-jf4bn ปีที่แล้ว +2

    සුපිරියක් තමා.acting මරු ආ..❤️❤️

  • @ශශිනි
    @ශශිනි ปีที่แล้ว +21

    සුදු අම්මි නෙමේ බබී මැණික තමයි දැන් ෆේමස්

  • @Rosee180
    @Rosee180 ปีที่แล้ว +13

    Ado supiriyak thami itin. God bless you aiyya 💛💛💛💛💛

    • @eshandias7796
      @eshandias7796  ปีที่แล้ว

      Thanks malli. God bless you ❤

  • @ප්රබෝද්යා
    @ප්රබෝද්යා ปีที่แล้ว +4

    නිල් පාට සාරියට ලස්සන වැඩී අනේ 😘❤️

  • @KAUSHI.9999
    @KAUSHI.9999 ปีที่แล้ว +24

    අම්මූ අයියා ඔයාට ඔය වචන කොහෙන් එනවද මන්දා.... මරු අනේ.... 😂😂💔

  • @dilharaupasena9033
    @dilharaupasena9033 ปีที่แล้ว +7

    අනේ මරූ අප්පා😂♥️♥️
    ආදරෙයි හොදේ♥️♥️♥️

  • @sajeewanijayaweera6971
    @sajeewanijayaweera6971 ปีที่แล้ว +2

    Facial Expression එහෙම සුපිරියි ...Well done brother ❤️❤️❤️❤️❤️😄😄😄

  • @udithavindu3444
    @udithavindu3444 ปีที่แล้ว +2

    දෙයියනේ sumana niyama wenas charite ayiye good luck 👍👍👍👍

  • @madhu7593
    @madhu7593 ปีที่แล้ว +7

    ශෝයි අනේ ... හරිම ආසයි බලන්න මේවා .....

  • @niroshikasewwandi
    @niroshikasewwandi ปีที่แล้ว +104

    ලෝක ගෝලෙ කෝල් කරන්නේ 😅 අම්මා නම් ලස්සනයි🥰 හැබයි සුමනව දැක්කම නම් හිනා ගියා 😂 දුව කතා කරපු ගණිත ගැටලුව මොකක්ද අයියේ 😂 මෙව්වා වෙන මඟුල් නෙවෙයි කියලා අපිත් අපේ යාලුවන්ට කිව්වා හැබැයි 🤣 පව් ඉතින් අර අසරණ පුතා 😅 අදත් video සුපිරි. ආදරෙයි ❤️❤️❤️

    • @eshandias7796
      @eshandias7796  ปีที่แล้ว +2

      ආදරෙයි නංගියෝ.. බොහෝම ස්තූතියි ඔයාට ❤

    • @niroshikasewwandi
      @niroshikasewwandi ปีที่แล้ว +1

      @@eshandias7796 ❤️❤️❤️

  • @rajimadusanka5748
    @rajimadusanka5748 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි අපේ නන්ගි චාමි උදේශිකා

  • @sarangamadushani6329
    @sarangamadushani6329 ปีที่แล้ว +4

    අම්බෝ.... මේක නම් මරු ඈ...❤️❤️❤️

  • @GRAPHICD696
    @GRAPHICD696 ปีที่แล้ว +2

    bokkenma kiyanne..piumige character eke actin nam superb 😍😍😍😍😍😍😍

  • @lalithaindrani3769
    @lalithaindrani3769 8 หลายเดือนก่อน

    අයියේ වෙනදා වගේම ලස්සනයි .Thanks අපිව පොඩි වෙලාවක් හරි හිනා ගස්සුවට💞💞❤️

  • @fujiruzi3618
    @fujiruzi3618 ปีที่แล้ว +2

    අම්මගේ චරිතේ මරු අර ළිදට ගිය එක ඒකත් මරු❤️😂

  • @SLAFPOLICE994
    @SLAFPOLICE994 ปีที่แล้ว +12

    කෝ මේක බලන පියුමිලා උදේශිකා ල 😂😂😂😂😂😂

    • @eshandias7796
      @eshandias7796  ปีที่แล้ว +3

      කෝ කෝ පියුමිලා මේ පැත්තට😂

  • @aashimadara196
    @aashimadara196 ปีที่แล้ว +3

    😂 අම්මොහ් ඉතින්...අයියේ සුපිරියක් ඈහ් ✨

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 ปีที่แล้ว +4

    අන්තිම ටික නම් මරු😂❤

  • @nethu996
    @nethu996 ปีที่แล้ว +6

    අම්මනම් මරු❤❤❤❤😂😂😂😂😂😂

  • @princessariel2656
    @princessariel2656 ปีที่แล้ว +3

    ෂෝයි අනේ... 😁😁😁 හරිම creative ❤

  • @lovenature704
    @lovenature704 ปีที่แล้ว +13

    I can't stop laughing 🤣🤣🤣

  • @mishel164
    @mishel164 ปีที่แล้ว +9

    Broo ඔයා නියමෙට කරන්නේ ගෑනු චරිත 😂❤ පට්ට එහ් 😁

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 ปีที่แล้ว +5

    මරු👌👌👌👌

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +9

    අනේ 😲 මල්ලියෝ ඔයා නම් පට්ට ඈ ❤️

  • @dilishazathauda5667
    @dilishazathauda5667 ปีที่แล้ว +1

    Adoooo...eka nam supiri😂😂😂😂😃😃😃😃😃🙈🙈🙈🙈

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +3

    සුපිරි ඒශාන් අයියා අදත් ❤️👍😍🌹✌️😄😂😂🤣🤣😊😊👌👌

  • @roseannefernando5220
    @roseannefernando5220 หลายเดือนก่อน +1

    Superb ❤❤❤

  • @ruuwarnaproductions
    @ruuwarnaproductions ปีที่แล้ว +1

    පට්ට ආතල් බ්‍රෝ එල එල 👍😍

  • @Rnethmiamasha-oc5et
    @Rnethmiamasha-oc5et หลายเดือนก่อน

    හරි ලස්සනයි ❤

  • @warunikiriella4794
    @warunikiriella4794 ปีที่แล้ว +2

    ලස්සනයි අනේ 🤣🤣❤ waiting next ...

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 ปีที่แล้ว +45

    නියමයි මල්ලී.... මගේ නමෙත් පියුමි කියලා කෑල්ලක් තියෙනවා.......... 😂😂😂😂😂😂😂 දැන් දුව මොකද කරන්නේ?? වතුර බොනවා 😂😂😂😂😂😂😂

    • @eshandias7796
      @eshandias7796  ปีที่แล้ว +4

      ඒ කියන්නේ ඔයාද මේ සුමනගේ දුව? 😂

  • @nayomibandara4788
    @nayomibandara4788 2 หลายเดือนก่อน

    මාරම දක්සයි ඔයා ගොඩක් ලස්සන්‍යි

  • @prasangaherath747
    @prasangaherath747 ปีที่แล้ว +3

    Frist කමේට් ..මරූ ඔයාගේ video ..😂

  • @madushacooray7072
    @madushacooray7072 ปีที่แล้ว +1

    Aththatama harima lassanai oyage videos.....❤❤

  • @HiruniIMASHA-n7i
    @HiruniIMASHA-n7i ปีที่แล้ว +4

    ane niyamai aiye😘😘

  • @daysofisha
    @daysofisha ปีที่แล้ว +5

    අම්මෝ..ලතා තමයි හොඳටම කරේ..😂

  • @shehanicassiere8833
    @shehanicassiere8833 ปีที่แล้ว +2

    amma ge shocking face eka anthimata.🤣🤣... its just perfect.👌... loved it sooo sooo much 😍

  • @padminidasilwa12
    @padminidasilwa12 ปีที่แล้ว +13

    කොහෙන් හොයා ගන්න වචනද අප්පා මේ..පට්ට අනේහ්..😅😅🔥🔥

  • @sakunthalahemarathna6035
    @sakunthalahemarathna6035 ปีที่แล้ว +2

    සුපිරි 👌👌👌

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว

      Sakunthala ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ❤. @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @aishurashmi4127
    @aishurashmi4127 ปีที่แล้ว +14

    අනේ ඉතින් ඒ ආදරේ 😂 ලෝක ගෝලෙයි හාට් එකයිත් දාලා සේව් කරලා තියෙන්නෙ..ඒ නිසා වෙන්න ඇති නම අමතක වුනේ..😂😂

  • @airajasingha5667
    @airajasingha5667 ปีที่แล้ว +2

    ඒක නියමයි ❤

  • @ashathilakarathna6617
    @ashathilakarathna6617 ปีที่แล้ว +2

    Ammoo mta be😂😂

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +1

    මරැ😊

  • @thilini777
    @thilini777 ปีที่แล้ว +2

    Eshan😂😂😂 you are the best man 🤣🤣🤣🤣🤣

  • @sureshindrajith9425
    @sureshindrajith9425 8 หลายเดือนก่อน

    පට්ට👌👍❤️❤️❤️❤️

  • @iamyourhope2029
    @iamyourhope2029 ปีที่แล้ว +2

    අම්මෝ සුමනාව දැක්කාම confuse උනා. Blue saree එකට පට්ට ගති❤❤❤❤❤

  • @sankark4408
    @sankark4408 ปีที่แล้ว +4

    හම්මෝ උදේශිකා කියන නමනං ජීවිතේට අමතක වෙන්නෙ නෑ 🤣🤣😂😂😂 සුපිරි මචං ❤️❤️❤️❤️❤️....

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว

    සුපිරි වැඩක්, නියමයි 😁😁😁😁

  • @asankaskyreach2404
    @asankaskyreach2404 ปีที่แล้ว +26

    අනේ දෙයියනේ අපෙ අම්මල මේ වගේ දේකදී 4n answer කරන්න කියන්නෙ නෑ ගෙදරින්ම left😂😂😂 ..අම්මෝ අයියේ එලියෙ යද්දි කොල පාට සීනි කෙසෙල් ඇවරිය දැන් කහ පාට වෙලා😂😂 සුමන අක්ක තමයි මරු..යකෝ බයිස්කෝප් ලග ගනිත ගැටලු සාකච්ඡා කරනවද...ඇයි බං වෙන තැන් නැද්ද 😂😂😂 නියමයි අයියේ..ඉදිරියටම යන්න සුබ පතනවා🎉🎉🎉

    • @eshandias7796
      @eshandias7796  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි අනේ❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ..ජයවේවා ❤❤❤❤❤

  • @SLToonBaba
    @SLToonBaba ปีที่แล้ว +2

    ♥ ♥ ♥Great video ♥♥♥

  • @sachendripavithra9230
    @sachendripavithra9230 10 หลายเดือนก่อน

    මරු මරු

  • @sathruwani4930
    @sathruwani4930 ปีที่แล้ว +2

    Maru අම්මා 😁😂😊

  • @manjularanmuthu194
    @manjularanmuthu194 5 หลายเดือนก่อน

    ඔය මුහුණෙන් පෙන්වන ඉරියව් හරි ලස්සනයි පුතේ. බුදු සරණයි!!!

  • @Hs_531-g7j
    @Hs_531-g7j ปีที่แล้ว +3

    Voice ek patta 😍

  • @preethigron817
    @preethigron817 ปีที่แล้ว +7

    Super 👏👏👏

  • @madhumaliudeshika3016
    @madhumaliudeshika3016 ปีที่แล้ว +2

    Eka maru aiyee 😂😂

  • @dinushiprasadika922
    @dinushiprasadika922 ปีที่แล้ว +7

    හැමදාම වගේ අදත් ශෝක්❤

  • @nawodakalpani8842
    @nawodakalpani8842 ปีที่แล้ว +14

    Esha dias..ගුරු උපදේශක ,ගුරුවරයක...hhoda naluwek......
    Sir mn ඔයාට ගොඩක් කැමති ....ගොඩක් ගරු කරනවා sirge උත්සාහයට පාසල් යන duwek විදියට mn obathumagen ගත්ත ආදර්ශයක් තමයි jiwetheta mona prashna තිබුණත් උත්සාහ wanthayek විදියට ඒ prashna විසඳාgena ඉස්සරහට යන eka

  • @ishanik6240
    @ishanik6240 ปีที่แล้ว +7

    හරි හරි දුවේ දැන් නාඩා පාස්වර්ඩ් එක මාරු කරගනින් ගෙදර ගිහිල්ලා මතක ඇතුව 😂 අදත් වීඩියෝ එක සුපිරියි ඈ.. අම්ම චරිතෙ මරු. මම ආසම ඒකට 👌 👌

  • @mohommedrazlaan6316
    @mohommedrazlaan6316 ปีที่แล้ว +11

    What an excellent piece of creativity. One of the best in the recent times. Your acting and the dialogue are top notch. Please keep up the good work bro.

  • @kz172k23
    @kz172k23 ปีที่แล้ว +2

    Makeup tutorial එකක් කරන්න බැරිද 😂❤ superb👌

  • @shanikamadushani-qi3wh
    @shanikamadushani-qi3wh ปีที่แล้ว +1

    ඒක මරු හැබැයි 🤭🤭🤭

  • @sudarshikaperukanda6665
    @sudarshikaperukanda6665 ปีที่แล้ว +6

    යකෝ උන්ට බූවල්ලෙන් තලන්න ඕනෙ උඹව ෆලෝ කරනවට...කාශ්‍යප රජ්ජුරුවන්ගෙ අන්ත:පුරේ...කොළපාට කෙහෙල් ඇවරිය කහපාට වෙලා ...කොහොමද අප්පා මේවා ඔලුවට එන්නෙ ...සුපිරිම සුපිරි අනේ ....හැමදාමත් කියනවා වගේ ජයෙන් ජයම වේවා ...

    • @eshandias7796
      @eshandias7796  ปีที่แล้ว

      අනේ බොහෝම ස්තූතියි ❤❤❤

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +2

    Excellent ❤ always good luck

  • @mimubopearachchi9742
    @mimubopearachchi9742 ปีที่แล้ว +14

    ලෝකෙ ගෝලෙ 😂❤

  • @nathashaaaron2263
    @nathashaaaron2263 ปีที่แล้ว +14

    I can't stop laughing anee 🤣🤣🤣💔
    You made my day eshan....❤️

  • @madushantwologin9905
    @madushantwologin9905 ปีที่แล้ว +2

    පලවෙනියටම බලන්නේ මම 😊

  • @hapankam74
    @hapankam74 ปีที่แล้ว +2

    😂😂😂😂😂😂😂 සුපිරි

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 ปีที่แล้ว +2

    😂😂😂😂😂😂❤❤ Need more of this

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +20

    නටාශා අම්මෝ 😂 කාට හරි මතක් උනාද කාව හරි 😂

  • @shanikrishnani253
    @shanikrishnani253 ปีที่แล้ว +2

    budu ammooo supiriiiiii ❤

  • @luckypradeep608
    @luckypradeep608 ปีที่แล้ว +2

    කොහෙන්ද අනේ ඔය වචන එන්නේ👍👍👍👍👍👍😍😍😍😍😍😍😍😍

  • @chandula1234
    @chandula1234 ปีที่แล้ว +3

    I'm your big fan 🎉🎉🎉🎉❤❤❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon 10 หลายเดือนก่อน

    අම්මගෙ චරිතෙ සුපිරි ❤

  • @nilangafernando7277
    @nilangafernando7277 ปีที่แล้ว +1

    ඒක නම් මරු

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว

      Nilanga ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න 💖. @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @nilminiernest6862
    @nilminiernest6862 ปีที่แล้ว

    පට්ට ලස්සනයි අම්මා චරිතය 😅😂

  • @hiroshiniboyagoda3902
    @hiroshiniboyagoda3902 ปีที่แล้ว +1

    අම්මෝ ඒක 🎉😂❤

  • @nnocaccounting5458
    @nnocaccounting5458 ปีที่แล้ว

    එෂාන් ඒක 💓💓💓💓👌, කලකට පසු වේලකට බැහැලා වාගේ