පුළුන් වගේ මෘදුවට බටර් කේක් එක හදන්නේ මෙහෙමයි |The Easiest Butter Cake Recipe Sinhala By Bandi Full

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 986

  • @Bandifull
    @Bandifull  3 ปีที่แล้ว +212

    මට ඔයාට කියන්න බැරි වුනා මගේ කේක් ට්‍රේ එක අගල් 10ක් ඩිග අගල් 8ක් පලල අගල් 2ක් උස එකක්. මම ටිකක් උස කේක් තැටියක් තමයි ගත්තේ මොකද මේක ටිකක් පිපෙන ගතිය වැඩි නිසා.
    - පියවර -
    කේක් තැටිය සූදානම් කර ගන්න
    සීනි කුඩු කර ගන්න
    පාන් පිටි බේකින් පවුඩර් හලා ගන්න
    බිත්තර සුදු මද කහ මද වෙන් කර ගන්න
    බටර් බීට් කර ගන්න
    බටර් සීනී සමග බීට් කර ගන්න
    බිත්තර කහමද වැනිලා කිරි බීට් කර ගන්න
    බිත්තර සුදු මද පෙන එන තෙක් බීට් කර ගන්න
    බටර් සමග බිත්තර සුදු මද එකතු කර ගන්න
    අවසානයට පිටි මිස්‍ර කර ගන්න
    180 උශ්නත්වයට විනාඩි 40-50ත් කාලයක් බේක් කර ගන්න

  • @AnudiDinushanki-u7m
    @AnudiDinushanki-u7m 3 วันที่ผ่านมา +3

    අක්කිගේ රෙසිපිය බලන් මේ මම පලවෙනි වතාවට අද කේක් එකක් හදනවා❤
    2025 අලුත් අවුරුද්දට 🎉🙈

  • @jananipathirana6100
    @jananipathirana6100 วันที่ผ่านมา

    මේ recipe එකට 2025ට මම බටර් කේක් එකක් හැදුවා.. මන් හදපු හොඳම බටර් කේක් එක තමයි මේ පාර හැදුවෙ.. ඔය වගේම ලස්සනට රසට ආවා කේක් එක.. ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @yonalijayasekera651
    @yonalijayasekera651 ปีที่แล้ว +8

    මිස් මම මේ කේක් එක හැදුවා මගේ චුටි පුතා ගේ උපන්දින තිබ්බේ අගෝස්තු 23 හොදට ආවා ස්තුතියි .උදේ හදලා නියමෙටම ආවා.මම තව කේක් එකක් ඒ එක්කම ආවා නියමයි.එකදවසේ කේක් 2ක් හැදුවා .ස්තුතියි හරිම දේ දෙනවට බුදුසරණයි

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ඔයාටත් ස්තුතියි, බුදු සරණයි

  • @MayumiNimsara-f6y
    @MayumiNimsara-f6y 8 หลายเดือนก่อน +40

    ඔයාගෙ රෙසිපිය බලාගෙන මං මෙ අවුරුද්දට කේක් එක හදනව මේ 🤭2024

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 2 ปีที่แล้ว +5

    ආයුබෝවන් අක්කි . මම ඊයේ අක්කි කියන විදියටම කේක් දෙකක්ම හැදුවා හරි ලස්සනට උසට ආවා ගෙදර හැමෝම රසයි කීවා බොහොම පින් හරිම විදියට කියාදුන්නට අක්කිගේ ඉදිරි වැඩකටයුතු සාර්ථකත්වයටම ම පත්වේවා බුදුසරණයි

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      ස්තුතියි බුදු සරණයි

  • @HirunikaHewagodallawattage
    @HirunikaHewagodallawattage 8 หลายเดือนก่อน +1

    මේ දැන් කේක් එක එළියට ගත්තේ 1st time මං මේ කේක් එකක් හැදුවේ මේ වගේම ලස්සනට ආවා , රසයි soft ❤ Thank you akkiiii ❤❤❤❤

  • @erandikamuthunayaka2717
    @erandikamuthunayaka2717 2 ปีที่แล้ว +11

    අනේ අක්ක ඔයා කියල දීපු විදියට මන් අද කේක් එකක් හැදුව .ඒක හරි ලස්සනට පිපිල ආව .වෙනද මන් කේක් හැදුවම මැදින් බහිනව.මට මාරම සතුටුයි .ඇත්තටම ගොඩක් ස්තුතියි අක්ක.🙏.හැමදේම ගොඩක් පැහැදිලිව කියල දෙනව ඔයා...❤️😊😍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      ස්තුතියි😍

    • @nimmikapuweerage4932
      @nimmikapuweerage4932 3 หลายเดือนก่อน

      Miss Cake Tray eke size 1 kiyanna puluvanda?

  • @HansiWijesekara-n1t
    @HansiWijesekara-n1t 15 วันที่ผ่านมา

    ජිවිතේට cake හදන්න දන්නේ නැති මන් ඔයාගෙන් තමා cake හදන්න ඉගෙන ගත්තේ ඇත්තමයි.ඔයාට ගොඩක් ස්තුතියි ❤❤

    • @Bandifull
      @Bandifull  14 วันที่ผ่านมา +1

      Awwww 🥰

  • @janzthilakarathnabridlestu8072
    @janzthilakarathnabridlestu8072 3 ปีที่แล้ว +8

    මන් අදයි ඔයාගෙ මෙ cake එක try කලෙ.
    කලින් හැදුවට මෙ විදියට super soft එකට ආවෙ නෑ අනෙ.ඇත්තටම අද නම් කේක් එක හරියටම ආවා, ඒ වගෙම ඔයාගෙ අනිත් recipe උනත් පහසුයි,අඩු වියදමකින් හදාගන්න පුලුවන්,තවත් ඉදිරියට කරගෙන යන්න සුබ පතනවා.😍

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 ปีที่แล้ว +2

    මම අද හවස ☕ තේ වලට හැදුවා මේ cake එක.හදපු ගමන් කෑල්ලක් කෑවා .හරිම soft ,පුලුන් වගේ.සීනි ගානට.හරිම කිරි රසයි.මම දැම්මෙ butter .මාරම රසයි .මම වෙනදට පිටි 10gmඅඩුකරල milk powder 10 gm දානවා.මෙදා පිටි කිරි වතුරෙන් හදල දැම්මේ.මම වැරදිද කරපු විදිය..පුතේ තාමත් අපි ඉගෙනගන්නවා.ඒකයි අහන්නේ.ස්තූතියි ඔයාට.ගෙදර සියලු දෙනාම හරිම රසයි කියල කෑවා ...❤️

  • @chathurangachathuranga295
    @chathurangachathuranga295 2 ปีที่แล้ว +5

    අද මන් කේක් එකක් හැදුවා ඔයාගෙ රෙසිපි එක බලන් හොඩට ආව..රසායි

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @sithusathsi6598
    @sithusathsi6598 ปีที่แล้ว

    මම කේක් ක්ලාස් ගිහින් එ ඉගෙන ගත්තු විදියට හදපු කේක් හැම එකම මැද අමුයි. ඔයාගෙ විදියට හදන කේක් එක perfect හරිම රසයි මැද අමු උන්‍ර්ත් නෑ. මම දැන් 4 පාරක් කේක් හැදුවෙ ඔයාගෙ මේ රෙසිපියට. Thanks a lot ❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      You're most welcome😃

  • @shiromichandima5714
    @shiromichandima5714 3 ปีที่แล้ว +8

    This is a good recipe ❤ මම මේක දැන් 5ස් පාරක් විතර හැදුවා.. හොදටම ආවා.. thanku ❤

    • @geethakandy
      @geethakandy 9 หลายเดือนก่อน

      ❤❤❤

  • @SaralaYapa
    @SaralaYapa 9 หลายเดือนก่อน

    මන් කලින් කේක් හැදුවට අද තමා රසම කේක් එක හැදුවේ. ඇත්තමයි මේ recipe එක පට්ට. Thank u 🙏

  • @sandamalisilva3672
    @sandamalisilva3672 3 ปีที่แล้ว +11

    අනේ හරියටම ආවා..මෙච්චර දවසක් හැදුවට මේ වගේ හැදුවම හොදටම ආවා..බොහොම ස්තුතියි ❤.

  • @nilukarupasingha3300
    @nilukarupasingha3300 3 ปีที่แล้ว +1

    ඔබේ ක්‍රමය අනුගමනය කරමින් මම කේක් හැදුවා ඇත්තට ම කේක් එක soft එකට ආවා. ගොඩක් ස්තුතියි.අනික මම හැදුවේ රයිස් කුකර් කන්ටේනර් එකේ දාලා ගෑස් ළිපේ.හොඳට ම තිබුණා.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @ishuyash123
    @ishuyash123 2 ปีที่แล้ว +34

    මන් අද හදලා බැලුව..... මන් කේක් එකක් හදපු පලවෙනි පාර 😍ගොඩක් ලස්සනට රසට ආවා... තැන්ක්ස් අක්කේ ඔයාගේ වීඩියෝ එකට ❤️❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

    • @sanjudanushka473
      @sanjudanushka473 ปีที่แล้ว

      අනේ මම heduva ath පිලි රස vedine

    • @kalanidissanayaka6908
      @kalanidissanayaka6908 6 หลายเดือนก่อน

      ​@@sanjudanushka473Oyage cake eka bake wela madi athi oven eke time temperature combination eka oytama thama hariytma balala set kara gnna wenne.. mkda oven eken oven ekata eka wenas

  • @shiranihemanthi9598
    @shiranihemanthi9598 8 หลายเดือนก่อน +1

    Mamath ada heduwa. Hodatama awa cake eka. Aththatama rasai, soft. Thank you very much for the video. ❤

  • @ansibasi786
    @ansibasi786 3 ปีที่แล้ว +6

    ඉතාමත් පැහැදිලිව සරළව පියවරෙන් පියවර කියලා දීම ගැන ස්තූතියි.. කේක් එක නම් හරිම රස පාටයි.. දිගු ගමනකට සුභ ප්‍රාර්ථනා කරනවා..👍👍👍

  • @Apkkaushi
    @Apkkaushi 2 ปีที่แล้ว

    මමත් මේ විදියටම cake එක හැදුවා මගේ අම්මගේ birthday එකට..මාරම රසයි ලස්සනයි..හරිම soft..වෙනදට මේ තරම් රසට කේක් හැදුනෙනම් නෑ..ගොඩක් ස්තූති ඔයාට..අපි ගොඩාක් කෑම හදල තියෙනවා ඔයාගේ..🙏

  • @rathminisaubagya
    @rathminisaubagya 3 ปีที่แล้ว +5

    අක්කි මම මේ බටර් කේක් එක හැදුවා,ඇත්තටම ගොඩාක් රසයි අක්කි ,Thank you so much akki ♥

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Mostly welcome darling 💝

    • @rathminisaubagya
      @rathminisaubagya 3 ปีที่แล้ว

      @@Bandifull 😊♥️

  • @JanadiBhagya
    @JanadiBhagya 4 วันที่ผ่านมา +1

    2025 අලුත් අවුරුද්දට හදන්න ආයේ recipe එක බැලුවා..💖✨️😍

  • @jananibogoda3542
    @jananibogoda3542 3 ปีที่แล้ว +6

    මේ recipe 1ට අද හැදුවා.. හරිම soft❤ හොඳටම ආවා😍 thankuu for the recipe❤

    • @rashmitharushika5630
      @rashmitharushika5630 2 ปีที่แล้ว

      කේක් එක බේක් උනු ගමන් oven එකෙන් එලියට ගන්නවද?නැත්නම් කේක් එක නිවුනට පස්සෙද එලියට ගන්නෙ අක්කෙ

  • @helenfernando1528
    @helenfernando1528 15 วันที่ผ่านมา

    Thanks නංගී .honda දැනුවත් කිරීමක්

    • @Bandifull
      @Bandifull  14 วันที่ผ่านมา

      😍😍

  • @toshanijayasinghe3406
    @toshanijayasinghe3406 3 ปีที่แล้ว +6

    අක්කියෝ හරිම ලස්සනයි . හරිම රසයි ❤️❤️😊👍
    thanks අක්කියෝ ❤️❤️

  • @anjaiahderangula6711
    @anjaiahderangula6711 12 วันที่ผ่านมา +1

    Wow wonderful super tasty nice cooking obe kaema varga ita hondayi 🇮🇳💖💖👍👍👌

    • @Bandifull
      @Bandifull  9 วันที่ผ่านมา +1

      😍😍

    • @anjaiahderangula6711
      @anjaiahderangula6711 9 วันที่ผ่านมา +1

      @Bandifull your 💯 super cooking super tasty 😋😋🌹🌹🌹💖👌👍

  • @deshgraphic796
    @deshgraphic796 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනව ඔයාගෙ ඉගැන්වීම ...තෙරුවන් සරණයි ...

  • @chandanikarunanayaka238
    @chandanikarunanayaka238 ปีที่แล้ว

    මිස් මම අද හැදුව. Cake එක හොඳටම ආවා. Thanks හොඳට කියලා දුන්නා ට

  • @hansinimaya9847
    @hansinimaya9847 3 ปีที่แล้ว +5

    Super රෙසිපි එක අද හැදුවා හරිම සොෆ්ට් ❤❤❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍😍

  • @jeni2001
    @jeni2001 3 วันที่ผ่านมา

    I was literally tired of trying many other recipes. But , I tried your recipe and got a perfect output . I thank you alot for this perfect recipe ❤❤❤

  • @savi6545
    @savi6545 3 ปีที่แล้ว +10

    I’m not a good cook at all. This was the first time i baked a cake. The recipe was clear and easy to follow. I added brown sugar instead of white sugar. Made it for my boyfriend and his family. They loved it!! Thank you so much for the recipe. ❤️

    • @dilupasamanthi2002
      @dilupasamanthi2002 3 ปีที่แล้ว

      එහෙයින් මෙම ලිපිය සඳහා ප්‍රතිචාර the

    • @dilupasamanthi2002
      @dilupasamanthi2002 3 ปีที่แล้ว

      12 233 .li
      Kavindu

  • @oshadhiyashodha7609
    @oshadhiyashodha7609 8 หลายเดือนก่อน

    මාත් හැදුවා අක්කේ හොදටම රසටම තියෙනවා Thank you so much akka ❤❤❤❤

  • @piumikamihirani-rh6pg
    @piumikamihirani-rh6pg 8 หลายเดือนก่อน

    අනේ අක්කි මන් හැදුව ඔයාගෙ රෙසපි එක බලාගෙන .ඇත්තටම හොදට කේක් එක ආවා .හරිම රසයි ❤🤗

    • @Bandifull
      @Bandifull  8 หลายเดือนก่อน +1

      Thank you nangi❤️

    • @piumikamihirani-rh6pg
      @piumikamihirani-rh6pg 8 หลายเดือนก่อน

      @@Bandifull welcome akki ❤️🫂

  • @shamaraweerasinghe4349
    @shamaraweerasinghe4349 3 ปีที่แล้ว +3

    Me widihatama haduwa cake eka harima rasai. It's super soft. Thank you so much for the recipe ☺️

  • @NimRash-t3k
    @NimRash-t3k 8 หลายเดือนก่อน

    මන් හදපු පලවෙනි පාර රසට ආවා තැන්ක්ස් අක්කේ ... 😍❤

  • @nemalilakshika5389
    @nemalilakshika5389 3 ปีที่แล้ว +8

    Made it and it came super soft and so tasty..! 👍👍 Your instructions were so clear and was so easy to follow.. Thanks bandi full.. 🙏🙏

  • @priyanthimala2512
    @priyanthimala2512 2 ปีที่แล้ว

    මම හැදුවා ලස්සනට ආවා. රසත් තිබුනා හොදටම.. පලවෙනි පාරට බටර් කේක් එකක් හැදුවේ... ඔයාට ගොඩක් ස්තූතී..💕

  • @jinesharasali2743
    @jinesharasali2743 2 ปีที่แล้ว +5

    It was the first time I ever tried baking a cake.. Your recipe turned out really well. It was so soft and fluffy.. Thank you for sharing this with us ❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're most welcome😃

  • @AnjaliKawindi
    @AnjaliKawindi ปีที่แล้ว

    මමත් අද හැදුවා පලවෙනි වතාවට හරිම ලස්සනට රසට තියෙනවා ඔයාට ගොඩක් ස්තුතියි ...❤❤❤❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ❤️❤️🤗

  • @nilminipadhmakumari3935
    @nilminipadhmakumari3935 3 ปีที่แล้ว +6

    රිබන් කේක් හදන විදිය කියලා දෙන්නකො 😋😋

  • @hashinierangika7748
    @hashinierangika7748 ปีที่แล้ว +2

    මමත් ඔයාගෙ කියපු විදිහට හැදුවා හොඳට කේක් එක ආවා .Thanks .💐

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @chamodirangika5741
    @chamodirangika5741 3 ปีที่แล้ว +4

    Hello Bandi full, thank you very much for your recipies. Actually your instructions are so clear and very easy to follow. Good work and keep it up. ❤️ I tried this recipe today, my cake was super soft and very tasty. Thank you dear ❤️❤️❤️

  • @chitranihapuarachchi7755
    @chitranihapuarachchi7755 หลายเดือนก่อน

    මම කේක් එක හැදුවා . හොදට ආවා. ඔයාට බොහොම ස්තුතියි . බොහොම පිං .

    • @Bandifull
      @Bandifull  9 วันที่ผ่านมา

      🥰🥰

  • @helilihemamali986
    @helilihemamali986 3 ปีที่แล้ว +6

    Well, no one told how to prepare the tray for baking cake. Its only one tip, learned more tips to make a perfect cake and I made that perfect cake today. Thanks.. You are beaitiful inside and out!! ❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Awwww I’m glad you liked the recipe. You’re welcome and thank you for such a lovely feedback 😊😍

  • @RasikaBmdamayanthi
    @RasikaBmdamayanthi หลายเดือนก่อน

    ගොඩාක්ම ස්තූතියි මිස්.මම පලවෙනි වතාවට කේක් එකක් හැදුවෙ.හරිම රසට ගානට ආව..

    • @Bandifull
      @Bandifull  9 วันที่ผ่านมา

      😍😍

  • @nandikahherath9035
    @nandikahherath9035 3 ปีที่แล้ว +3

    Thank you so much. It’s really soft cake.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      You’re welcome 💗

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 2 ปีที่แล้ว +1

    කේක් එක හදන විදිය නිවරදිව කියල දුන්නට ගොඩක් ස්තූතියි. ඔයාගෙ කේක් එක විදියටම තිබුනා. මේ විදියෙ කෑම ජාති හදන විදිය නිවරදිව කියල දෙන්න ඔයාට තව තවත් හැකියාව ලැබේවා .

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      ස්තුතියි😍

  • @anusilva10
    @anusilva10 3 ปีที่แล้ว +3

    Made for this recipe .. it came out great 👍thank u so much ❤️

  • @SrimaliSubasinghe-ej2eq
    @SrimaliSubasinghe-ej2eq หลายเดือนก่อน

    Thank you akke..godak rasai...oyagee recepi walin thama man godak kama hadanne..oyage voice akath lassanayi...

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you🤗

  • @meraki6521
    @meraki6521 2 ปีที่แล้ว +4

    Ada 24th of dec 2022
    22:39 Kandy ,Srilanka
    Heta christmas walt cake ek haduwe , its my first cake , even I can't believe it came perfectly!!
    THANKYOU SO MUCH BUNDI FULL💋💋
    ..... MAY ALL BUNDIS' GET FULL ON THIS NEW YEAR✨️ MERRY CHRISTMAS ALL.......❤️🎄

    • @pawsitivee
      @pawsitivee 2 ปีที่แล้ว +1

      Same here. I made it today and it came wel.

    • @meraki6521
      @meraki6521 2 ปีที่แล้ว

      @@pawsitivee 😍👍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you❤️

  • @chamodiwedage4731
    @chamodiwedage4731 8 หลายเดือนก่อน

    දැන් හදලා ඉවර උනේ රසම රසයි soft එකට තිබුණා ❤❤

    • @Bandifull
      @Bandifull  8 หลายเดือนก่อน

      ❤️

  • @azellemyrah9180
    @azellemyrah9180 3 ปีที่แล้ว +5

    Hiii! This video really helped me this really works. I was the worst baker in town and could never get a cake to rise but I followed your recipe and for the first time it was perfection. Thank you so much

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Awww you’re most welcome and I’m glad you liked the recipe 😊😍

    • @dilupasamanthi2002
      @dilupasamanthi2002 3 ปีที่แล้ว

      😉😚☺😇🙃

    • @dilupasamanthi2002
      @dilupasamanthi2002 3 ปีที่แล้ว

      Cheers 🍻 dude 👍 fhfjfgdjtu and thanks

  • @madhujayawardana2596
    @madhujayawardana2596 2 ปีที่แล้ว

    ඇත්තටම මට හරිම ලස්සන්ට රසට කේක් එක ආවා..මගේ ඉස්සරලාම හදපු කේක් එක..tx lot

  • @kavee8251
    @kavee8251 3 ปีที่แล้ว +10

    අක්කි අවන් එකක් නැතුව කේක් එකක් හදන්න කියලා දෙන්නකෝ

    • @ganishadesilwa6509
      @ganishadesilwa6509 3 ปีที่แล้ว +2

      Oya recipe ekama hadala rice cooker ekata dala hadagannh puwm

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      අවන් එකක් නැතිව හදන කේක් රෙසිපි මේ ලින්ක් එකට ගිහින් බලන්න th-cam.com/video/o8vlQ3Yosbs/w-d-xo.html

    • @ravindulakshan3919
      @ravindulakshan3919 3 ปีที่แล้ว +3

      මන් හැදුවා දවසක් රයිස් කුකර් එකේ උඩ හිල් හිල් තියෙනවා ලස්සන නෑ පිම්බිලා පැලිලා 😪

  • @MsMenusha
    @MsMenusha 3 ปีที่แล้ว

    ඔයාගේ method එකට මම try කලා dr eeka ගොඩක් සාර්ථකයි , දැන් මම කේක් හදන්නෙ ඔයාගෙ විදියට

  • @hansanisanduni1901
    @hansanisanduni1901 3 ปีที่แล้ว +6

    අක්කේ electric beater එක නැතුව hand beater එකෙන් mix කළාට කමක් නැද්ද

    • @Skane-h1w
      @Skane-h1w 2 หลายเดือนก่อน

      Kamakne nanga haiyen karanna one ithn😊😊😊

  • @himanshiharshila6041
    @himanshiharshila6041 2 ปีที่แล้ว +1

    අනේ අක්කි ගොඩක් පින් ඔයාට .ඔයා හැමදාමත් හැම recipe එකක්ම හරියටම කියල දෙනවා.තවත් හොද දේවල් කරන්න ශක්තිය ලැබේවා .😘😘😘😘😘

  • @reemamalik1691
    @reemamalik1691 3 ปีที่แล้ว +3

    Thanks for sharing ❤️ it's look so yummy 😋

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      My pleasure 😊💗

  • @thilinikulasingha6857
    @thilinikulasingha6857 2 ปีที่แล้ว

    මාත් හැදුවා මේ විදිහට.... කේක් එක සොෆ්ට් එකට, රසට, උසට ආව.. thank you very much....❤️

  • @hpganulawathi4692
    @hpganulawathi4692 2 ปีที่แล้ว +4

    ජනවාරි 1වෙනිදා එන නිසා මම නැවත කේක් රෙසිපි බැලුවා.ඔයා හදන පිලිවෙල ගොඩක් හොඳයි.ඒත් ඒ විදියට කරන්න මට බීටරයක් නෑ.හැන්දෙන් අමාරුයි නේද ?

  • @inokapriyadarshani656
    @inokapriyadarshani656 2 ปีที่แล้ว +1

    Math heduwa. Harima rasai. Oya godak pehediliwa kiyala denawa.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @kumarasinghe2651
    @kumarasinghe2651 3 ปีที่แล้ว +3

    පිටි කිරි වෙනුවට fresh milk දැමීමට කමක් නැද්ද

  • @pramuditharathnayaka3299
    @pramuditharathnayaka3299 3 ปีที่แล้ว +1

    කලින් හදපු බටර් කේක් හරිගියේම නැ..අන්තිම පාරට try කරනව කියල ඔයාගෙ රෙසිපියෙ විදියට හැදුවා..🤩 හරියට ආවා🤩🤩🤩 ඇත්තටම මේපාර වැරදුනොත් ආය ජීවිතේට හදන්නැ කියල හිතන් හිටියෙ..😁 thank you for motivating me😋❤️

    • @sathsaranisathsarani7680
      @sathsaranisathsarani7680 2 ปีที่แล้ว

      Oya උෂ්ණත්වය/ වෙලාව kohomada thibbe dr. Matath kiyannako. Matath kalin cake hariyata awema ne. Me widihata hadala balanna oni.

    • @pramuditharathnayaka3299
      @pramuditharathnayaka3299 2 ปีที่แล้ว

      @@sathsaranisathsarani7680 180 ‘c 40min thibbe😋

  • @udeeparanaweera3753
    @udeeparanaweera3753 3 ปีที่แล้ว +3

    akki avon eka udai yatai dekama heet wennada danne

  • @SabeenaDilakshi
    @SabeenaDilakshi 5 หลายเดือนก่อน +1

    අක්කෙ මට කේක් හදන්න ගොඩක්ම ආස හිතුනෙ අක්කගෙ වීඩියෝ බලලා .
    අක්කා ගොඩක් හොදට කියලා දෙනවා අක්කෙ ගොඩක් ස්තූතියි අක්කා අපිට මේ වගේ වීඩියෝ අරගෙන එනවට ... ආදරෙයි අක්කි ❤️❤️❤️❤️❤️ද්

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @marianrodrigo3371
    @marianrodrigo3371 3 ปีที่แล้ว +4

    මම ත් බිත්තර සුදුමද.වෙනම බ්‍ට් කරන්නේ . ඒවගෙම මෙ recipe එක ට බ්ත්තර 5 ගන්නවා. එතකොට cake එක උසට ගන්න පුලුවන් .

  • @mayumiranga8195
    @mayumiranga8195 2 ปีที่แล้ว

    1st time me widiyata butter cake eka haduwa. Hodata awa. Thank u very much

  • @diassuraj31
    @diassuraj31 ปีที่แล้ว +3

    මමත් ඔය විදියට තමයි සුදු මදයි කහ මදයි වෙන් කරගන්නේ

  • @DulangaDhanushka
    @DulangaDhanushka 5 หลายเดือนก่อน

    අනේ මං හැදුවා ඔයාගේ මේ රෙසිපියට බටර් කේක් එක මාරම මාර සොෆ්ට් සුපිරි ...තැන්ක්ස් ..බටර් අයිසින් හදන විදිහත් කියලා දේන්නකෝ කීරී රසට..

  • @ashikafernando1378
    @ashikafernando1378 3 ปีที่แล้ว +3

    දිග 8" පලල 9" උස 1.5" කේක් තැටියක හදන්න පුළුවන් 1kg කේක් එකක් නේද

  • @gaganihansi6220
    @gaganihansi6220 ปีที่แล้ว

    Me dan hadala kana gaman.hodatama hari giya recipe eka.Thank you so much.mage oven eke 30 minutes giye.Harima soft

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Always welcome😃

  • @crazymusic6030
    @crazymusic6030 3 ปีที่แล้ว +5

    දැන් නම් කෙක් කාලා එපා වෙලා තියෙන අක්කී 😐

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      එහෙනම් මොනවද හොද ? 😀

    • @crazymusic6030
      @crazymusic6030 3 ปีที่แล้ว +2

      @@Bandifull කොරියන් ස්ට්‍රීට් ෆූඩ් හොදයි 🤭

  • @딜루미
    @딜루미 2 ปีที่แล้ว +1

    මම අක්කගෙ රෙසපි එක බලාගෙන ඊයෙ cake එක හැදුවා! එක අක්කගෙ එක වගේම ආවා , ඒ වගේම රහත් නිකං කඩෙන් ගෙනල්ලා වගේ ඒ තරම් රසට කේක් එක ආවා. මම අක්කගෙ චොකොලට් කේක් රෙසපි ඒකත් try කරලා කියන්නම් කෝ...මේ වගේ දිගටම රෙසපිස් දාන්න අක්කා.thank you ❤️

  • @hashanijayarathne
    @hashanijayarathne 2 ปีที่แล้ว +3

    කිරි දැම්මෙ නෑ ඒ නිසාද දන්නෑ ඇතුල තැම්බුනේ නැහැනෙ 🥺💔

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Na nangi ehema wenne na. Hariyta temperature eka thibbe nathi wunma ehema wenawa godak welawata

    • @Shyamal_wijesinghe
      @Shyamal_wijesinghe 2 ปีที่แล้ว +2

      Thawa winadi 10k thibba nam hariyanawa. Mage nam hari giya

    • @hashanijayarathne
      @hashanijayarathne 2 ปีที่แล้ว

      @@Bandifull thanq soo much akkeh 🥺 mn ayema ema krla blnnmko

    • @hashanijayarathne
      @hashanijayarathne 2 ปีที่แล้ว

      @@Shyamal_wijesinghe ane thanq soo much akkeh 🥺 mn ayema ema krl blnnmko 🥺💜️

  • @malisha_malee
    @malisha_malee ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි . මන් උයන්නවත් දන්න කෙනෙක් නෙවේ. මේක බලලා හදපු කේක් එක රසට ආවා.❤

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 4 หลายเดือนก่อน

    Thankyou very much dr. Easy recipe.good luck

  • @PriyanthiMallika-p3o
    @PriyanthiMallika-p3o ปีที่แล้ว

    Man ada heduwa.thank you so much .rasai ලස්සනට thibu

  • @user-ep2hk4vp3x
    @user-ep2hk4vp3x ปีที่แล้ว

    මම මෙ රෙසිපි එකට හදපු 2වෙනි පාර හරිම විදියට හරිම හරිම රසට අවා... ඔයාට ගොඩාක් ස්තුතියි 😊😊😊

  • @Sachini-u5v
    @Sachini-u5v 2 หลายเดือนก่อน

    jiwithe palaweni parata ada mama cake ekak haduwa me video eke kyala tiyana vidihatamai kale cake eka lassanata rasata awa ane godaak ස්තූතියි akke oyata ❤

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว

    අපේ හැදුවා හරියටම හොදටම රසට තිබුනා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @G.G.M.Ranara
    @G.G.M.Ranara ปีที่แล้ว +1

    Mn mek heduw akkiyoo
    Hrim rasi harim soft
    Hari sathutui
    Mt awrudu 12 ❤
    Thankuu

  • @indraniwijelatha881
    @indraniwijelatha881 ปีที่แล้ว +1

    Ane godak thanks......math haduwa hodta awa......

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Anytime 😊❤️

  • @woneeshawoneesha6998
    @woneeshawoneesha6998 3 ปีที่แล้ว

    Oya kiyapu vidihata mama cake eka haduva.palaveni vathavata mama cake haduve.godak sathutui. Oyata budu saranai.

  • @dmxd3389
    @dmxd3389 2 ปีที่แล้ว

    Man haduwa harima rasai.....tnx oyata hariyatama kiyala denawata.

  • @kdsddilrukshi2969
    @kdsddilrukshi2969 ปีที่แล้ว +1

    Oya kiwwa vidiyata math haduwa hodata thibuna thank you

  • @ruwandivithanage8161
    @ruwandivithanage8161 7 หลายเดือนก่อน

    Thank you so much dear I made it .Its so soft and so tasty thanks a lot bundi full once again.

    • @Bandifull
      @Bandifull  7 หลายเดือนก่อน +1

      Welcome😃

  • @nightfury50
    @nightfury50 ปีที่แล้ว +1

    Hii...
    I made this. This is my very 1st expreince & it is really delicious.
    Thank you very much❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome 😊

  • @hansanimadusanika8477
    @hansanimadusanika8477 ปีที่แล้ว

    ane me dan haduwaa man akki kiuwa widihatama ane marama rahata awa ewgema godak soft eakata awaaa ane man me hadapu palaweni para ane marama rahata awa akkita godak Thank you❤️❤️❤️❤️❤️❤️❤️❤️💝💝💝

  • @vinurigamage7154
    @vinurigamage7154 3 หลายเดือนก่อน

    Thank you for the recipe ❤ I tried it and cake was so soft than ever 🥺❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Glad you liked it!!❤️

  • @hashinihimasha423
    @hashinihimasha423 2 ปีที่แล้ว +1

    Akke mama ada palaweni parata thaniyama cake ekak haduwe,oya kiyala dunna vidiyatamai haduwe,cake eka godak hodata awa,harima lassanai,harima rasai,Thank you akke 💐❤

  • @ThushariKalpani-lf5fq
    @ThushariKalpani-lf5fq ปีที่แล้ว +2

    අත්තටම ශෝක් එකට ආවා අක්කේ.ගොඩක් රසයි 🎉😊තැන්කිවු❤ මේ වගේ තව වීඩියෝස් දාන්න 😍

  • @omethpahesara6260
    @omethpahesara6260 ปีที่แล้ว

    thank you so much. ada thamai cake eka hodatama awa dawasa.oyage cake eka wagema awa. harima soft.mata hari sathutui ❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @DarshiPrasadika-w1f
    @DarshiPrasadika-w1f 8 หลายเดือนก่อน

    Godak lassanata cake eka awa..thanks akka..❤❤❤

  • @susimarajapaksha3281
    @susimarajapaksha3281 2 ปีที่แล้ว

    Mamat haduwa.harima rasta cake thibuna.first time cake eka hariyatama rasatama awa.Thank u very much❤❤❤

  • @annfernando8977
    @annfernando8977 2 ปีที่แล้ว

    Tnx...oyage cake recipe eka hari rasai..math haduwa..chocolate cake akath haduwa...puduma rasai

  • @ajanthaherath2987
    @ajanthaherath2987 ปีที่แล้ว

    බොහොම ස්තුති හරිම ලස්සනට පැහැදිලි කරලා දුන්නාට 😍❤

  • @padmakanthi6103
    @padmakanthi6103 2 ปีที่แล้ว +1

    AKKI oyage chocolate cake ekath haduwa eka harima rasai Dan butter cake ekath hadanawa❤️😍

  • @tharukamadushani7454
    @tharukamadushani7454 3 ปีที่แล้ว +1

    Thank u soo much....hariyatama hadune oyage recipe eken

  • @SamurdiVithanage2020
    @SamurdiVithanage2020 4 หลายเดือนก่อน

    Mn hemadama cake hadanne oyage me recipe ekata❤tnq💐