Hamadama hadana sitha I හැමදාම හඬන සිත I Covered by Ishara Akalanka
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2024
- Hamadama hadana sitha I හැමදාම හඬන සිත I Covered by Ishara Akalanka
Orginal artist - Romesh Sugathapala
Music - Ajith Perera
Covered by - Ishara Akalanka
Cover music - Ishara Akalanka
සඳ මඩලට උපමා කර
කවි ලියු කාලේ...
කාගෙත් දුක දැනෙනා හිතක්
ඔබ සතු වූයේ...
කඳුළු ගලා- ඔබ අද මට හිනැහෙනවානේ...
ඔබවම සිත පතනා කරුන- මං දන්නැහැනේ..
හැමදාම හඬන සිත හදන්න
ඔබ ලඟ නැහැනේ....
කවුරුවත් එපා ඔබ හැරුනම
දුක දැනුනවේ..
ඉස්සරවගෙ හීනෙන්වත් දැන් එන්නැහනේ...
මට විතරද දුක දැනෙන්නේ
මං දන්නැනැහැනේ...
නෙතු තෙමුනා මගේ මතකෙට
ඔබ එන ගානේ
තාම හිතේ ඔබ හැරුනම
කවුරුත් නැහැනේ
අද නැති මුත්- ලඟ හිටි දා හිත හැදුවානේ..
හිත මේ තරමට අසරණ ඔබ හන්දා නේ..
හැමදාම හඬන සිත හදන්න
ඔබ ලඟ නැහැනේ....
කවුරුවත් එපා ඔබ හැරුනම
දුක දැනුනවේ..
ඉස්සරවගෙ හීනෙන්වත් දැන් එන්නැහනේ...
මට විතරද දුක දැනෙන්නේ
මංදන්නැනැහැනේ...
ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
Ishara Akalanka - 077 600 43 28
#hamadama_hadana_sitha #ishara_akalanka #sinahala_cover_songs
Official Facebook account
/ isharaakalankakirinde
Official Facebook page
/ ishara99akalanka
Official Tiktok account
vm.tiktok.com/... - เพลง
පර්ණ මතක මතක්කරගන්න ඔයාලා වගේම මමත් ආසම සිංදුවක්🥰 අහන්න මගෙ යාලුවො හැමෝම..
Subani harshanige සින්දු කියන්නෙ නැත්තේ ඇයි
ඔයාගෙ සිංදු දිගටම ඕනි ❤️❤️❤️
ජයවේවා ජයවේවා
Aiye lassani song eka my favorite ❤❤
හරිම ලස්සනයි අයියෙ 🥰❤️
Aiye ane මායිම් ගමේ වීරමනී sinduwa gennako
Sure🥰
@@Ishara_Akalanka ♥️♥️♥️
nice..song..❤😊🌹🌹🌹
❤
Best ❤❤❤❤
❤
Excellent 💟
❤
😍
❤
❤
❤
❤❤❤
❤
Niyamai aiyaa❤❤
❤
Puduma lassana hitha niwana katahadak aiye.
Hadawathinma suba pathanawa 👍👍👍
❤
Marama lassanai.oyata jaya wewa.deiyo dunna katahadak me......❤❤❤ Bs oyat
❤
❤🎉
❤
Favorite song 1 k 🥺❤️
❤
24.09.04
❤️😇
❤
Ane ayye please subani harshanige ansathu kiya song ekata cover ekak ona❤❤❤❤❤❤❤❤❤❤
Sure🥰
මන් අයියගෙ පට්ට ෆෑන් කෙනෙක් මන් දන්නෙ එච්චරයි 😢
❤❤❤