LALAI LILAI LAI || EPISODE 135 || ලලයි ලිලයි ලයි || 19th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 910

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 2 หลายเดือนก่อน +179

    කතාවකට වත් මෙහෙම කර්ම ලෙඩක් කාටවත් හැදෙන්න එපා ඒකේ වේදනාව මන් දන්නවා. මා කරන ලද සියලු කුසල් අනුමෝදන් වී සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා!

  • @PiyumiThakshila2003
    @PiyumiThakshila2003 2 หลายเดือนก่อน +193

    මගේ අම්මාත් ඇතුලුව ලොව වෙසෙනා සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා...

    • @letticiyairangani352
      @letticiyairangani352 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @doublel-ro3sf
      @doublel-ro3sf หลายเดือนก่อน

      සියලුම දෙනා සුව වේව

    • @asankaranasingha-i6b
      @asankaranasingha-i6b หลายเดือนก่อน

      බුදු සරණයි

  • @chandimakvs6881
    @chandimakvs6881 2 หลายเดือนก่อน +578

    මෙ උතුම් පොහොය දිනයේ පතනෙමි.සියලු පිළිකා රොගීන් සුවපත් වේවා 🙏

  • @Silvester720
    @Silvester720 2 หลายเดือนก่อน +448

    ඇත්තටම පිලිකා තියෙන හැමෝම දුකක් නැතුව ඉක්ම්නට සුව වෙන්න ඕනේ ❤😢

    • @nilanthacooray6433
      @nilanthacooray6433 2 หลายเดือนก่อน +3

      Thanushka nam merenawA

    • @hirunilakmali8904
      @hirunilakmali8904 2 หลายเดือนก่อน

      @@nilanthacooray6433

    • @amilaprabath2810
      @amilaprabath2810 2 หลายเดือนก่อน

    • @SandayaChathu-qy3sx
      @SandayaChathu-qy3sx 2 หลายเดือนก่อน

      ඔව් අනිවාරෙන්ම ඉක්මනට සුව වෙන්න ඕනි

  • @DilaniSamanmali-v1x
    @DilaniSamanmali-v1x 2 หลายเดือนก่อน +414

    ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි 😢 එහෙම කියලා තනූව කතාවට නැති කරන්න එපා ජෙම් ❤තනූ grade love එකක්

  • @Sasmitha2005
    @Sasmitha2005 2 หลายเดือนก่อน +501

    අද මං වගේ ඇඩුවෙ කවුද 🥺😭😭😭😭😭😭😭.දනුශ්ක අක්කව බලන්න ගියපු සීන් එක මාර දුකය් අනේ

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 2 หลายเดือนก่อน +5

      මමත් ඇඬුවා ඇඬුනා 😥😥

    • @susanthaweerasingha479
      @susanthaweerasingha479 2 หลายเดือนก่อน +12

      තොට සයිකො උබ විතරයි ඇඩුවෙ පින්පියෝ🥴

    • @dilinigamage691
      @dilinigamage691 2 หลายเดือนก่อน

      Aiyooo 😢😢😢

    • @KanishkaLakshan-xs9dy
      @KanishkaLakshan-xs9dy 2 หลายเดือนก่อน +3

      @@susanthaweerasingha479😂

    • @Pasiya_Zer
      @Pasiya_Zer 2 หลายเดือนก่อน +2

      ඕවා script යකො😂

  • @DewEditz111
    @DewEditz111 2 หลายเดือนก่อน +649

    *මේ උතුම් පෝහෝ දිනයේ, තැවෙන සිත් සියල්ලක්ම නිවී සැනසේවා...!! 😘🤍*

    • @BimsaraSadaruwan-in4ez
      @BimsaraSadaruwan-in4ez 2 หลายเดือนก่อน +2

    • @pkwalpita3481
      @pkwalpita3481 2 หลายเดือนก่อน +4

    • @BbbHhhuu-m1z
      @BbbHhhuu-m1z 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🌼

    • @asa-u9m7l
      @asa-u9m7l 2 หลายเดือนก่อน

    • @IroshiWathsala
      @IroshiWathsala 2 หลายเดือนก่อน

      Theruwan saranai 🙏🙏

  • @Shyamali-b5m
    @Shyamali-b5m 2 หลายเดือนก่อน +170

    දැන් නම් කතාව බලන්නේ අඬ අඬා කතාවේ හැමෝම රඟපානවා කියලා හිතෙන්නේ නැති තරම් .මේ පෝය දවසේ මගේ ප්‍රාථනය නම් සියලු සත්වයෝ නිරෝගී වෙත්වා !!! යන්නයි .

  • @janithlakshanrupasinha977
    @janithlakshanrupasinha977 2 หลายเดือนก่อน +206

    පිළිකා රෝගයෙන් දුක් විදුන සියලු රෝගීන් සුවපත් වේවා..🙏🙏

    • @InkUniverse.
      @InkUniverse. 2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sunandaperera6351
    @sunandaperera6351 2 หลายเดือนก่อน +152

    සියලු පිළිකා රෝගීන් සුව වේවා

    • @gonussagonussa
      @gonussagonussa 2 หลายเดือนก่อน +1

      ikmanin sanipa wewa siyalu dena budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏😭😭😭😢😢😢

  • @AvindyaSandeepani-od7ye
    @AvindyaSandeepani-od7ye 2 หลายเดือนก่อน +294

    සියලු පිලිකා රෝගීන් සුව වේවා 😢🙏

    • @pkwalpita3481
      @pkwalpita3481 2 หลายเดือนก่อน

    • @dhanushkadilshan8833
      @dhanushkadilshan8833 2 หลายเดือนก่อน +1

      Budu saranai 🙏

    • @asa-u9m7l
      @asa-u9m7l 2 หลายเดือนก่อน +3

      😒😒😒 nethuki ..eyath mawa dala giya pilikawak nisa

    • @thiwankadulan4766
      @thiwankadulan4766 2 หลายเดือนก่อน +1

      🥺🙏

    • @hiru2712
      @hiru2712 2 หลายเดือนก่อน +1

  • @PataliBandara
    @PataliBandara 2 หลายเดือนก่อน +173

    සහෝදර බැදීමට කුමන උපමාද 😢ඒ ආදරයට වෙනින් කිසිම දෙයක් සම කරන්න බෑ 🥺 දනුශ්ක වගේම අපිත් පන උනත් දීලා එයාලව බේරගන්නවා ❤❤

    • @Sithu_Girl18
      @Sithu_Girl18 2 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් 😢❤

  • @EkEkSor-ld1ch
    @EkEkSor-ld1ch 2 หลายเดือนก่อน +603

    තනුස්කා අයින් උනොත් කතවට ලොකු අපරාදයක්.ක්තවෙ හැටිනෙ ඉතින් එක.😌

    • @Sasmitha2005
      @Sasmitha2005 2 หลายเดือนก่อน +48

      ඔවු අනේ එහෙම වුනොත් නම් ආයෙ බලන්නෑ මන්

    • @SandeepSandeep-m1y
      @SandeepSandeep-m1y 2 หลายเดือนก่อน +29

      ඩනුස්කය පවු😢

    • @pradeepchadrasekara8603
      @pradeepchadrasekara8603 2 หลายเดือนก่อน +13

      ❤❤ඔව්❤😢

    • @SandeepKomalajasf
      @SandeepKomalajasf 2 หลายเดือนก่อน +6

      😢

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 หลายเดือนก่อน +9

      ❤❤අනේ😢😢

  • @Nim_akila1
    @Nim_akila1 2 หลายเดือนก่อน +19

    7:25 ඇඩෙව්වා මාවනම් 😔 පිලිකාව අතුලෙ සියලුම ලෙඩ රෝග සුවවෙන්න ඕනෙ god bless all 🌼

    • @MadhuPradee22
      @MadhuPradee22 2 หลายเดือนก่อน

      මාවත් 😔😔😔

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 2 หลายเดือนก่อน +70

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා උතුම් පොහොය දිනයෙ උතුම් පැතුමක් 🙏🙏🙏🙏🙏

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 2 หลายเดือนก่อน +134

    ගොඩක් අය බැන්නට මුලදි තිබ්බ ආතල් එක නැති කරා කියල මේක comedy කතාවක් නෙවේ කියල ගොඩක් අයට අමතක වෙලා. සුපුන් රත්නායක හරි ලස්සනට විහිලුව සතුට එක්ක ජීවිතේට ගන්න දේකුත් හිතන්න දේකුත් දීලා තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි අය තමා වැලලෙන්න හදන්නෙ දැන් නම් වැඩක් නෑ ආතල් නෑ කියලා. ආතල් ගන්න ඕන නම් comedy drama එකක් බලන්න නිකං මෙතන comments දදා වැලලෙන්නැතුව. සුපුන් රත්නායක මේක හරිම තැනින් හොඳ ම විදියට නවත්තයි. මොකද මල් කතා ලියන අය වගේ නෙවේ සුපුන් එකෙම්ම වැඩ්ඩෙක්❤

    • @nishanbandara9820
      @nishanbandara9820 2 หลายเดือนก่อน +3

      ඔබ හරි ඇත්තටම මේකේ කොහෙද ආතල් තියෙන්නේ හැම වචනයක් වචනයක් ගානේම අධ්‍යාපනය. විශේෂයෙන්ම දනුෂ්කගේ 💖🤘😇

    • @KingRasta-qt7jp
      @KingRasta-qt7jp 2 หลายเดือนก่อน +3

      Sira kathawa bn👍🏻👍🏻👍🏻

    • @punsarakaushanka8010
      @punsarakaushanka8010 2 หลายเดือนก่อน +2

      Ow .

    • @LahiruRukmalGamage
      @LahiruRukmalGamage 2 หลายเดือนก่อน +3

      පාට කුරුල්ලෝ ලස්සනයි..ඒත් හරියට බැලුවොත් ඒක කොටින්ම තාත්වික නෑ.. ඒකේ කොමෙන්ට් සෙක්ශන් එකේ ලලයි ලිලයි එපා කියන ලොන්තයෝ සෙට් එකක් ඉන්නවා

    • @supunrathnayaka7197
      @supunrathnayaka7197 2 หลายเดือนก่อน +2

      ස්තූතියි විශ්වාස කරාට

  • @Sohan-d7g
    @Sohan-d7g 2 หลายเดือนก่อน +132

    මේ මේ මේ තනුෂ්කට මොනවා හරි උනොත් අය කතාව බලන් නෑ

    • @DhanujaSathsidu
      @DhanujaSathsidu 2 หลายเดือนก่อน +5

      මාත් මේ කතාවේ ආසම කෙනා තනූ

    • @Warunarathnayake-p5m
      @Warunarathnayake-p5m 2 หลายเดือนก่อน

      😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +442

    අශ්ගෙයි තාත්තගෙයි කොටස් යවලා බලන එවුන් කෝ

    • @DiniLive
      @DiniLive 2 หลายเดือนก่อน +4

      Ubae wadema comment dada inna ekada kiyapn koo wena wadak nadda bn😂🙆

    • @cameronherrin2003
      @cameronherrin2003 2 หลายเดือนก่อน +2

      😂😂😂 පාට කුරුල්ලො එකෙත් දාල තිබ්බ කමෙන්ට් බර ගානක්​@@DiniLive

    • @prasangaattanayaka9282
      @prasangaattanayaka9282 2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @juliuscaesar3639
      @juliuscaesar3639 2 หลายเดือนก่อน

      na ehema nm na habayi

    • @REDEAGLE-m3g
      @REDEAGLE-m3g 2 หลายเดือนก่อน

      😂😂😂

  • @samansachintha563
    @samansachintha563 2 หลายเดือนก่อน +38

    කතාවට උනත් අද තමයි දුක හිතුන දවස මේ වගේ ඇත්තටම ගොඳුරු උන අය කොයි තරම් ඉන්නවද දළදා සමිදු පිහිටෙන් රෝගින්ට ඉක්මන් සුවය ලැබේවා

  • @ShyavindiSubhasingha
    @ShyavindiSubhasingha 2 หลายเดือนก่อน +186

    මිලා අදින ඇදුම් මාර ලස්සනයි ❤

    • @himalikusum4363
      @himalikusum4363 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @darshavimukthi2622
      @darshavimukthi2622 2 หลายเดือนก่อน

      MN Aran denne😅

    • @danukasandaruwan4998
      @danukasandaruwan4998 2 หลายเดือนก่อน +4

      ඔව් හෙන චාම් විදිහට ලස්සනට අදින්නෙ මිලා

    • @gimhanikendawala9472
      @gimhanikendawala9472 2 หลายเดือนก่อน +5

      හරිම ඩීසන්ට්

    • @userbuddini
      @userbuddini 2 หลายเดือนก่อน

      😂​@@darshavimukthi2622

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 2 หลายเดือนก่อน +69

    තනුස්කගේ අම්මටයි තාත්තටයි එන වේදනාව 😢🥺

  • @jayasekaraaw972
    @jayasekaraaw972 2 หลายเดือนก่อน +5

    බුදු සරණින් දෙවි පිහිටෙන් සියලු පිලිකා රෝගින් සුවපත් කර දෙත්වා සාදු සාදු සාදු 🙏

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 2 หลายเดือนก่อน +111

    දනුෂ්කට කොහෙත්ම දරාගන්න පුලුවන් දෙයක් නෙමෙයි මේකනම්
    😢❤❤❤

  • @anjulagihan8338
    @anjulagihan8338 2 หลายเดือนก่อน +21

    තනුශ්කා ජෙම් මේ කතාවේ මාර ලස්සන චරිත දෙකක්.ඒ ආදරේ..❤❤❤😢

  • @SenarathRajapaksha-zv5mq
    @SenarathRajapaksha-zv5mq 2 หลายเดือนก่อน +96

    තනුශ්ක අය්න් කරන්න එපා.මිලානම් දිව්‍යාන්ගනාවක්.හරිම ලස්සනය් .❤❤❤❤

  • @ShanikaHarshamali
    @ShanikaHarshamali หลายเดือนก่อน

    ලොව ඇති සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා.සියලු දෙනාටම ඉක්මන් සුව ලැබේවා🙏🙏🙏

  • @nimalisubashini5901
    @nimalisubashini5901 2 หลายเดือนก่อน +30

    පිළිකා රෝගයෙන් පීඩා විඳින සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏

  • @DewEditz111
    @DewEditz111 2 หลายเดือนก่อน +72

    *හැම ඉවසීමකම සීමාවක් නියනවා.*
    *එතනින් එහාට තියෙන්නේ එපා වීමක් විතරයි...!! 😕❤️‍🩹*

  • @thilinihansika6584
    @thilinihansika6584 2 หลายเดือนก่อน +28

    Siyaluma පිළිකා rogin ඉක්මනින් suwa වේවා ❤️

  • @thiserasaman9090
    @thiserasaman9090 2 หลายเดือนก่อน +91

    දරුවෝ වෙනුවෙන් අම්මා තාත්තාගේ ආදරේ...මේ කථාවේ හැම චරිතයක්ම සැබෑ ලෙස රගපානවා..මිලා..දනු.ජෙමි.ජගත්.දනුශ්ක...ලස්සනයි

  • @MaheemaMatheesha-u9f
    @MaheemaMatheesha-u9f 2 หลายเดือนก่อน +60

    තනුගේ අම්මා ඇඩුව විදියට නම් ඇත්තටම ඇඩුනා😢

  • @sankapasindu1272
    @sankapasindu1272 2 หลายเดือนก่อน +87

    # කතාව ඉවර වෙන්න ලගයි වගේ ඇත්තටම කතාවනම් උදාරයි❤

  • @sumedasampath4775
    @sumedasampath4775 2 หลายเดือนก่อน +75

    තනුස්කාට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රර්තනා කරන්න සියලු දෙනාම ❤❤❤❤❤

    • @nicelife-iv2xs
      @nicelife-iv2xs 2 หลายเดือนก่อน

      😬😬😬😜

    • @Douma-w6h
      @Douma-w6h 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @subashsomaweera8346
      @subashsomaweera8346 2 หลายเดือนก่อน +1

      ගව සම්පත😂

    • @malinduharshana9385
      @malinduharshana9385 2 หลายเดือนก่อน +2

      😂😂😂ගව සම්පත සුරකිමු😂😂

    • @DinethMirandu
      @DinethMirandu 2 หลายเดือนก่อน +1

      😂😂

  • @SaminiSun
    @SaminiSun 2 หลายเดือนก่อน +8

    පිලිකා රොගින්ට ඉක්මන් සුව ❤😢

  • @BUDDIKAKUMARI-g1o
    @BUDDIKAKUMARI-g1o 2 หลายเดือนก่อน +16

    ජෙම් ගේ ආදරේ වගේ ආදරයක් තමයී හැම කෙල්ලෙක්ම "නොකිව්වට හිත යටින් " බලාපොරොත්තු වෙන්නේ

  • @WishwaAshinsanaJayathilaka
    @WishwaAshinsanaJayathilaka 2 หลายเดือนก่อน +219

    තනුස්කා හොද වෙන්න කියලා ලයික් එකක් දාන් යන්න 👍

    • @vindyamadhavi2410
      @vindyamadhavi2410 2 หลายเดือนก่อน +7

      තනුස්කා හොද වෙන්න කියල ලයික් දාන්න එපා යකෝ. පිටපත ලියන එකාට කියපං😂

    • @AnjanasampathAnjanasampath
      @AnjanasampathAnjanasampath 2 หลายเดือนก่อน +3

      මේක රගපෑමක් සුද්දා 🥺

    • @WishwaAshinsanaJayathilaka
      @WishwaAshinsanaJayathilaka 2 หลายเดือนก่อน

      @@AnjanasampathAnjanasampath ❤️‍🔥

    • @danushkaniroshana6580
      @danushkaniroshana6580 2 หลายเดือนก่อน +1

      Ewwwww like higanna😂

    • @RasanganiPushpakumari-ec7oy
      @RasanganiPushpakumari-ec7oy 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

  • @ganganiwijerathna6273
    @ganganiwijerathna6273 2 หลายเดือนก่อน +27

    අනේ හිනාවෙවි සතුටින් මෙච්චර කල් බලපු කතාව වෙනස්ම පැත්තකට අරන් යන්න නේද හදන්නෙ . හිත නිදහසේ බලපු කතාව දැන් බැලුවම ප්‍රශ්න වැඩිවෙනව😢

  • @piumianuradha4175
    @piumianuradha4175 2 หลายเดือนก่อน +53

    ජීවිතය ගැන ලස්සනට කියල දෙන කතාවක් ❤ දුක,සතුට දෙකම

  • @thanujarathnayaka4472
    @thanujarathnayaka4472 2 หลายเดือนก่อน +6

    මා විසින් යම් කිසි පිනක් මෙතුවක් කලකට ඇති කර ගත්තා නම් ඒ පිනේ ආනුභාවයෙන් සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා...තෙරුවන් සරණ්යි

  • @Tanoosha
    @Tanoosha หลายเดือนก่อน

    Siyaluma pilika rogin suvapath weva.teruwan saranai ...

  • @adinushamaduranga4198
    @adinushamaduranga4198 2 หลายเดือนก่อน +12

    සියලුම පිළිකා රෝගීන් සුව වේවා🙏❤️

  • @Tentashion
    @Tentashion 2 หลายเดือนก่อน +34

    තනුස්කව ඉක්මනට සනීප වේවා!

  • @nadikanadika2577
    @nadikanadika2577 2 หลายเดือนก่อน +22

    අනෙ හැමදාම හිනාවෙලා බලපු කතාව..
    අද හැමෝම ඇඩෙව්වා😢😢

  • @minethrathnayka56
    @minethrathnayka56 2 หลายเดือนก่อน +31

    සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏💕

  • @DushaaPathirana
    @DushaaPathirana 2 หลายเดือนก่อน +11

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +105

    මෙි උතුමි පෝහෝ දිනයේ, තැවෙන සිත් සියල්ලක්ම නිවි සැනසේවා..! 😘💓

    • @Dilhani_5
      @Dilhani_5 2 หลายเดือนก่อน

      හොරුත් අහුවේයී එත් තනුශ්කා නැතුව කතාව අව්ල් වෙයිද යාලුවා 😢❤

    • @sajinikodithuwakku2848
      @sajinikodithuwakku2848 2 หลายเดือนก่อน

      ඇඩෙව්වා

    • @tharindujayalath9034
      @tharindujayalath9034 2 หลายเดือนก่อน

      ​@@Dilhani_5ඉඩම විකුණනවා තනුශ්කා බේරගන්ඩ

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 หลายเดือนก่อน +11

    ජෙමිනි සුපිරි ආදරවන්තයෙක්❤ ජෙමිනි තනුශ්කා❤

  • @UdithaRasanga
    @UdithaRasanga 2 หลายเดือนก่อน +20

    ලගදිම තිත වැටෙයිද මන්දා😢
    ආසාවෙන් කියලා බලපු එකම ටෙලිඩ්‍රාමා එක 😢

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 2 หลายเดือนก่อน +56

    වසන්තයේ දවසක් දා
    මුනගැහුනා ඔබ හා මා
    තෙක් දහසක් පසුකරලා
    නතර උනා ඔබ ලග මා...
    ඔබ ගෙනා මුදු කල්පනා
    මෙරිතක් සේ සුවවෙනා
    ඔබෙන් ලද මුදු වේදනා
    පිරැනු හදවත පාරනා
    හමා එයි හැර දමා යයි
    ඔබත් සිනවක් වා ගෙමයි
    ඔබෙන් තොර මොහොතක් පවා
    හද රිදෙයි කල්පය පුරා
    හදවිලේ කුසුමක් වෙලා
    එන්න සුපිපි දිවිතුරා
    නෙලා ගන්නට බැරිනිසා
    දුරින් ඉමි සිනසිලි බලා
    වසන්තයේ දවසක් දා
    ❤❤❤❤❤❤❤❤

  • @kulebro4176
    @kulebro4176 2 หลายเดือนก่อน

    😢😢😢 ගැම්මක් ..බොක්කෙම්ම සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳ

  • @Chanchala_Shashiprabha
    @Chanchala_Shashiprabha 2 หลายเดือนก่อน +21

    කතාව එපා කරවන්න එපා..තනුශ්කාව කතාවෙන් අයින් කරලා.මොකද ඒ සහෝදරකම ගොඩක් ලස්සනයි..😢❤

  • @gaidugethmikaboy7714
    @gaidugethmikaboy7714 2 หลายเดือนก่อน +2

    හැමදාමත් බලනවා කවදා වත් එපා වෙන්නේ නැ ❤❤❤❤❤

  • @TharinduLakshan-em7vd
    @TharinduLakshan-em7vd 2 หลายเดือนก่อน +13

    සියලුම පිලිකා රෝගින් සුව වේව❤

  • @DanushaSilva-u1n
    @DanushaSilva-u1n 2 หลายเดือนก่อน +38

    කතාවට උනත් මටනම් දරා ගන්න බැ..

  • @Dht-hj4ch
    @Dht-hj4ch 2 หลายเดือนก่อน +3

    සියලුම පිලිකා නියෙන හැමෝටම ඉක්මනින් සුවපත් වෙවා😢😢😢😢😢

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 2 หลายเดือนก่อน +33

    මල ගෙයක් වගේ හොදට තිබ්බ කථාවක් 😢

    • @Lapalu_Dinujaya
      @Lapalu_Dinujaya 2 หลายเดือนก่อน

      බයියෙක්

  • @ShyavindiSubhasingha
    @ShyavindiSubhasingha 2 หลายเดือนก่อน +42

    තනුශ්කයි ජෙමිනියි වෙන්කරන්න එපා අනේ මේ ලෙඩේ නිසා 😢😢

  • @madu1991
    @madu1991 2 หลายเดือนก่อน +11

    අම්මා මතු වෙන්න ඔනී වගේම අම්මට දෙවැනී එ පිය සෙනිහස 🥺🙏අනේ දැන්න්ම් කතාව බලද්දී ඇඩෙනවා 🥺

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 2 หลายเดือนก่อน +9

    අද කතාවනම් මාරම සංවේදී😢😢😢 අද කොටස බලලා තනියම අඩපු මන් වගේ තව අය ඉන්නවද😮😮😮

  • @WeMol
    @WeMol หลายเดือนก่อน

    ❤❤❤ mage achith asayi mekata

  • @rasikakumudunirasika
    @rasikakumudunirasika 2 หลายเดือนก่อน +11

    පව් තනු ..තනු කතාවෙන් අයින් කරොත් කතාව බලන්නැ😢මම අාසම ජෙම්ගෙයි,,තනුගෙයි ආදර කතාවට ...

  • @susithsavindya7076
    @susithsavindya7076 2 หลายเดือนก่อน

    අතිරේක නලුවෙක් විදිහට රගපාන ඩොක්ටර් ගෙ රංගනය අති විශිෂ්ඨයි.❤

  • @Sanu_bro521
    @Sanu_bro521 2 หลายเดือนก่อน +34

    Mage akkath kansar ekak hadila nathi une aurudu 5 kata kalin 😊 eyath karant aluwa okoma karala upreshn ekata dina dala thiyedi eya apiwa dala giya 9/17 😊 godak mathak wenawa akki oya me kathawa balanakuta as deke kadulu pirila eya hoda thanaka ipadila athi dan 😊❤️

  • @janithherath8409
    @janithherath8409 หลายเดือนก่อน

    Lassanai sinduwa

  • @SanduniSathsarani-j6j
    @SanduniSathsarani-j6j 2 หลายเดือนก่อน +9

    ජේම්ගේ ආදරේ ❤️❤️ඒක පට්ට 👍

  • @Senuhas
    @Senuhas 2 หลายเดือนก่อน +8

    ලස්සන සින්දුවක්

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 2 หลายเดือนก่อน +8

    මිලා ❤❤❤සේපාලිකා මලක් වගෙයි ඔබ...❤❤

  • @NandiN-f9m
    @NandiN-f9m 2 หลายเดือนก่อน +6

    ජේම්. සුපිරි 💞👍💞💞💞💞💞💞💞💞💕

  • @saumyadilrukashi1435
    @saumyadilrukashi1435 2 หลายเดือนก่อน +4

    දුක හිතෙන කොටසක්😢 ජෙම්ගෙ ආදරේ හැමදාම වෙනස් නොවී තිබුණොත් ඇති😢❤

  • @lahirusellahewa1455
    @lahirusellahewa1455 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සොන්ග්ස් 1❤❤❤

  • @thichistyle
    @thichistyle 2 หลายเดือนก่อน +3

    ජෙමිනි කියන ඒවා මම ඇස් වලින්ම දකිනවා මගේ අප්පච්චිගෙන් . 🥺මගේ අම්මා ඉක්මනින් සුව වෙනවා 🙏🏻❤️

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 2 หลายเดือนก่อน

    Siyaluma pilika roogin🙏🙏🙏 suwapath wewa

  • @nelumrambukella577
    @nelumrambukella577 2 หลายเดือนก่อน +13

    Real pathumage සාපේ වැදුණාද කොහෙද කතාවට...හැමදාම පිළිකා රෝගී ඇ ඩියා වනේ තිබ්බේ

  • @harshaharsha5066
    @harshaharsha5066 2 หลายเดือนก่อน +14

    මේ කතවෙත් දැන් බලන්ගිහම ප්‍රශ්න විතරයි බලන්න තියෙන්නේ.ප්‍රශ්න අපිට හොදටම තියෙන් නිසා ලල් එක වැඩි කලොත් හොදා

  • @MaduKaushalya-pu6sm
    @MaduKaushalya-pu6sm 2 หลายเดือนก่อน +35

    හෙන ආතල් එකෙ බලපු කතාව කනවා😤 යකෝ මේක දකින director හරි මොකෙක් හරි ඉන්නවා නම් කියන්නේ අපිත් ප්‍රශ්න වලින් හෙම්බත් උන මිනිස්සු...හිනාවෙලා බලපු කතාවත් රෙද්දේ ලෙඩක් දාලා කන්න එපා 😂💔ගොබ්බ හැත්ත 😢 එපා වෙනවනේ යකෝ. හිනාවෙලා කතාවක් බලන්න ගත්තම ඒකත් මැදදි කනවා මගුල..ශිට් 💔
    තනුශ්කා ජෙමිනි කියන්නේ මේ කතාවේ මිනිස්සු ගොඩක් ආස චරිත ... ඒ චරිත විනාශ කරන්න එපා...කතාවක් පටන් අරන් ඉවරකරන්න ඕන නම් මිනිස්සුන්ට කාලයක් මතක තියෙන විදියේ කතාවක් කරන්න බැනේ අප්පා 😢

    • @supunrathnayaka7197
      @supunrathnayaka7197 2 หลายเดือนก่อน

      කලබල වෙන්න එපා.ඔක්කොම හරි යාවී

    • @himalikusum4363
      @himalikusum4363 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඔක තමා මුන් හැමදාම karanne peksakayo atharaman karanava swarnavahiniya heti asaven balapu drama aka apita epa karanava

  • @Nma986
    @Nma986 2 หลายเดือนก่อน +6

    ජෙමිනි 🥹❤

  • @Ayesh2000
    @Ayesh2000 2 หลายเดือนก่อน +18

    අම්මෝ...හෙට යන කොටසටනම් කදුලු ආව...😓😓

  • @nayomifernando2396
    @nayomifernando2396 2 หลายเดือนก่อน +4

    Jesuge pihiten සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏

  • @AnugaBandara
    @AnugaBandara 2 หลายเดือนก่อน

    තුනුරුවන්ගේ පිහිටෙන් සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා 🙏🙏

  • @anjaleesithu7394
    @anjaleesithu7394 2 หลายเดือนก่อน +24

    Duka hithena kthawak krnna epaa🥺❤️

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 2 หลายเดือนก่อน

    සියලුම පිලිකා රොගින් සුව පත් වෙවා...

  • @achininisansala5910
    @achininisansala5910 2 หลายเดือนก่อน +20

    දනුශ්කලාගේ ගෙදර අයට ඔය තරම් දුක් දෙන්න එපා...

  • @denethbro5848
    @denethbro5848 2 หลายเดือนก่อน

    My favorite song 🙂

  • @nilunigunawardhana6154
    @nilunigunawardhana6154 2 หลายเดือนก่อน +4

    Jem🌹 thanu❤❤❤

  • @isuruindunil9823
    @isuruindunil9823 หลายเดือนก่อน

    Siyaluma ledun suwa weva❤

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 2 หลายเดือนก่อน +4

    මේ වගේ ලස්සන කතාවක් ❤ වියලි ❤බලන්න යාලුවනේ... සුපියක්

  • @Dinidusandeepa-xl9ci
    @Dinidusandeepa-xl9ci 2 หลายเดือนก่อน +1

    ඇත්තටම පිලිකා තියෙන හැමෝම දුකක් නැතුව ඉක්ම්නට සුව වෙන්න ඕනේ

  • @manakaae6838
    @manakaae6838 2 หลายเดือนก่อน +16

    අනේ මෙ ලස්සන කතාවට නපුරු ලෙඩක් දන්න එපා බලන අපිටත් බයක් හිතෙනවා

    • @userbuddini
      @userbuddini 2 หลายเดือนก่อน

      Aththa

  • @oshanniluminda5670
    @oshanniluminda5670 2 หลายเดือนก่อน +20

    ❤තනූට ඉක්මන් සුවය පතමු

    • @HimashiR.d
      @HimashiR.d 2 หลายเดือนก่อน +2

      මෙක රගපෑමක් ඕයි😂😂

    • @oshanniluminda5670
      @oshanniluminda5670 2 หลายเดือนก่อน

      @@HimashiR.d රගපෑමක් තමා.මමත් කලේ🤣

  • @ireshachathurangi9524
    @ireshachathurangi9524 2 หลายเดือนก่อน +22

    කතාවට තනූට cancer එකක්😢, ඒ අත්දැකීමට මං මූණ දෙනවා. මගේ අම්මටත් cancer එකක්. දැන්නම් operation එක ඉවරයි. ඒකේ Reports තව දවස් 2න් එනවා.🙂

  • @dulachannel
    @dulachannel 2 หลายเดือนก่อน +18

    පවි තනුෂ්කා ❤❤❤❤

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky 2 หลายเดือนก่อน +6

    ජෙමිණිගෙ ආදරේ ❤❤

  • @GamlathV
    @GamlathV 2 หลายเดือนก่อน

  • @MadhuriSithara
    @MadhuriSithara 2 หลายเดือนก่อน +41

    Ane thanuuta ikmanata sanipa wenna ona ❤

    • @sanjayapushpakumara1462
      @sanjayapushpakumara1462 2 หลายเดือนก่อน +4

      පුලුවන් පුලුවන් මමනෙ script එක ලියන්නෙ

    • @kalanakavinda5902
      @kalanakavinda5902 2 หลายเดือนก่อน

      ​@@sanjayapushpakumara1462😂😂😂😂

    • @kalanakavinda5902
      @kalanakavinda5902 2 หลายเดือนก่อน +2

      Thanu ge thana hpanna one ethkot adu wenwa

    • @MadhuriSithara
      @MadhuriSithara 2 หลายเดือนก่อน

      @@kalanakavinda5902 ethakot aduweid 🤣

    • @sumithkosgolla3826
      @sumithkosgolla3826 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @Nilusano
    @Nilusano 2 หลายเดือนก่อน +12

    තනු 😔. ඇත්තට ම ඇඩුන 😔😔

  • @GamlathV
    @GamlathV 2 หลายเดือนก่อน

    Lassny

  • @achininisansala5910
    @achininisansala5910 2 หลายเดือนก่อน +8

    තනුශ්කා ❤

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw 2 หลายเดือนก่อน

    ජෙම් ...Great ❤

  • @මිශූ
    @මිශූ 2 หลายเดือนก่อน +6

    ජෙම් , තනුශ්කා පව් අනේ , ඉක්මනින්ම අසනීප හොඳ වෙලා එයාල සතුටින් ඉන්නව බලන්න ඕනෙ

  • @chamika8686
    @chamika8686 2 หลายเดือนก่อน

    Aiyo kathawa kanna yanne පිළිකා dagena