වසර පහළොවක් තිස්සෙ තමන්ට ආරක්ෂාව දුන් සුනඛයාගේ අවසන් ගමනදා උපරිම ගෞරවය දුන් සුන්දර මිනිස්සු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #Lka
    මේකට නම් කඳුළු එනවා සත්තයි, | වසර පහළොවක් තිස්සෙ තමන්ට ආරක්ෂාව දුන් සුනඛයාගේ අවසන් ගමනදා උපරිම ගෞරවය දුන් සුන්දර මිනිස්සු

ความคิดเห็น • 45

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 3 หลายเดือนก่อน +20

    සුනකයෙක් ළඟ මිනිස්සුන්ට වඩා ආදරය තියෙනවා. ඒක හරිම නිහතමානී ආදරයක්. මහත්මා ගතියෙන් ඒ සත්වයාට කෘතගුණ සැලකූ ආකාරය ප්‍රශංසනීයයි. සතෙක් වුනත් එයා කළ සේවයට අගය දුන් ඔබ සැමට මාගේ හදපිරි උත්තමාචාරය . සුනක පුතේ ඔබට නිවන් සුව ලැබේවා !!! 🙏🙏🙏

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน

      අනේ ඔවි හොද සත්ගුණවත් මනුෂ්‍යයො

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน +8

    සතාගේ වටිනා කම දන්ත පින්වත් මහත්වරු .හොද මිනිසුන් නැතිවා නොවෙයි.

  • @janakagunasekara4553
    @janakagunasekara4553 3 หลายเดือนก่อน +6

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත .පින් කරපු සතෙක් .තෙරුවන් සරණයි යහපත් නීරෝගි වාසනාවන්ත මනුෂ්‍ය ආත්මයක් ලැබේවා .

  • @nelumwasala8531
    @nelumwasala8531 3 หลายเดือนก่อน +6

    මනුෂ්‍යත්වය ගැන ඉගැන්වීමේ සහ අවබෝධයක් ලබාදුන් ඔබට අපගේ උත්තමාචාරය.
    මියගිය 🐕 ට නිවන් සුවය පතමු.

  • @WinifreeadaPerera
    @WinifreeadaPerera 3 หลายเดือนก่อน +8

    සුභ ගමන්..❤

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 3 หลายเดือนก่อน +12

    සල්ලි, දේපොළ පස්සේ දුවන්නේ නැති මිනිස්සු

  • @DilrukshiPerera-to3xq
    @DilrukshiPerera-to3xq 3 หลายเดือนก่อน +7

    නිවන් සුව ලැබේවා ඔයාට !😢😢😢😢😢

  • @Nani-n4q9d
    @Nani-n4q9d 3 หลายเดือนก่อน

    නිවන් සුව ඔබට මනුස්ස ආක්මයක උපදීවා

  • @yvonesenevirathne4484
    @yvonesenevirathne4484 3 หลายเดือนก่อน +4

    ගොඩක් හොඳ මිනිසුන්.

  • @Light.H456
    @Light.H456 3 หลายเดือนก่อน +3

    අපේ ගෙදර බල්ලත් දවසක මැරෙයි...ඒකනං ටිකක් අමාරු දවසක් වෙයි😥පවුලෙ කෙනෙක් වගේ මටනං

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน +7

    අනේ මනුෂ්‍ය ආත්මයකම ඉපාද්වා .දැනටත් පින්වතෙක් .

  • @diasdias188
    @diasdias188 3 หลายเดือนก่อน +1

    Kelehiguna danna oyalata Budu saranai, bawwa patta pin karapu kenek,

  • @rupikawewage9347
    @rupikawewage9347 3 หลายเดือนก่อน +1

    GREAT. PEOPLE

  • @chithraabeysinghe6002
    @chithraabeysinghe6002 3 หลายเดือนก่อน

    💗💗💗💗💗🙏🙏🙏🙏minisunta wada yahapath

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 3 หลายเดือนก่อน

    උතුම් මිනිස්සු 😢😢😢

  • @pasagisudi4885
    @pasagisudi4885 3 หลายเดือนก่อน +3

    Hadawathin.pohosath.minissu❤❤❤

  • @yasawathie7397
    @yasawathie7397 3 หลายเดือนก่อน

    නිවන් දූව ලැබේවා

  • @SunethraSilva-jo1xd
    @SunethraSilva-jo1xd 3 หลายเดือนก่อน

    ❤ excellent great

  • @ShiranthiSilva-p5p
    @ShiranthiSilva-p5p 3 หลายเดือนก่อน +1

    Manu satata wada tirisan sata laha manusatwya tiyanawa ඔබලාට pim mea wagea sath karayata

  • @InokaPerera-xm1tz
    @InokaPerera-xm1tz 3 หลายเดือนก่อน

    Niwan suwa labewa ! A sathata kalaguna dakwapu obata godak pin ...

  • @chithraabeysinghe6002
    @chithraabeysinghe6002 3 หลายเดือนก่อน

    Sathata niwansuwa

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 หลายเดือนก่อน

    Mage tayni manikath awrudu 14k api langa idala aapiwa dala giya.eyala hmotama hoda athmayak labewa.😢🌼🌼

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 3 หลายเดือนก่อน

    Nivan suva lebewa patio

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 หลายเดือนก่อน

  • @shiromiperera632
    @shiromiperera632 3 หลายเดือนก่อน

    🎉🎉🎉 rest in peace 🙏🙏 baby ❤❤🎉🎉

  • @sandanampalankant3092
    @sandanampalankant3092 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 3 หลายเดือนก่อน

    Niwan suwa

  • @fountainoflife1951
    @fountainoflife1951 3 หลายเดือนก่อน

    Ko ane sunakaya madam ban hitiya,oka Noda hitiyanam hodai😊

  • @nimalgamage1425
    @nimalgamage1425 3 หลายเดือนก่อน

    Niwan suwa labewa
    Thamange adaraneeya surathala wenuwen awsan katauthu gawrawaneeya lesa sidu kara

  • @ajithkumara2401
    @ajithkumara2401 3 หลายเดือนก่อน

    GIHIN Balapan puthe opadu Hoyanne Nathiwa😂❤

  • @manelwijethunge83
    @manelwijethunge83 3 หลายเดือนก่อน

    jiiwithaya mila mudal nambu naama gewal dorawal wath pohosathkam aniththayai kiya
    wataha gena jiiwath wena awoka
    minissu mulu samajayatama meya
    adarsayak wewi???

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 3 หลายเดือนก่อน

    අහින්සක සතා නොපෙන්නන්න හේතඅව මොකක්ද ඒක වහලා

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 3 หลายเดือนก่อน

    Manussaaathmayak.labarva obata..putha.oba thirisanark unaata..oba godakma pin katala thiyaenava mar vagar oba waenuwaen pinkamak.kireemata mae mahathvarun. Katauthukireema ......hama sathatamaarwaeni daryak siduvannar naa ubata manussa aathmayakma labaevaa putha

  • @DevikaPerera-b1j
    @DevikaPerera-b1j 3 หลายเดือนก่อน

    Godak adabari ape menisun gena..sathata dakwu adraya gwurawayata.. ..karunika hadawath thamath enawa..newan suwaparathana karanawa pateyo..

  • @AddRight-ic1cj
    @AddRight-ic1cj 3 หลายเดือนก่อน

    Apita muna panna tibuna nada ma tirsan atta midi ipadyan manusa attaka bauwao

  • @GeethaDammi-q8t
    @GeethaDammi-q8t 3 หลายเดือนก่อน

    Ane ou karunavantha Aya innava

  • @BedeAnjelo
    @BedeAnjelo 3 หลายเดือนก่อน

    Thopita මිනිස්සු marunama oya කරුණාව nane chuttak හිතල balapalla balada මිනිස්සු da watinne කියලා

  • @ireshawarnakula
    @ireshawarnakula 3 หลายเดือนก่อน

    Ballantath wenamama awamangalya shala hedewi lagadima

    • @diasdias188
      @diasdias188 3 หลายเดือนก่อน

      Yes yakoo loku pinak, thopita wadaa 1000s gunayak hodai

  • @ajithkumara2401
    @ajithkumara2401 3 หลายเดือนก่อน

    Manussakama Awaboda

  • @muddatv2949
    @muddatv2949 3 หลายเดือนก่อน +1

    කෝ බං බල්ලා

    • @diasdias188
      @diasdias188 3 หลายเดือนก่อน

      Buruwoo bawwa balala athal gannada hithuwe ,thopi thamai saththu, sathekuta kanna bath katakana novena un thopi

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 3 หลายเดือนก่อน

      Ubathamari balla