හෙල්මට්වලින් ගහලා ජිවිතේ නැති කළ තරුණයාගේ සොහොන කඩලා ඔළුකට්ටයි ඇටකටුයි උස්සලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024
  • #lka
    මේවා නම් අහස පොළව නුහුලන අපරාධ | හෙල්මට්වලින් ගහලා ජිවිතේ නැති කළ තරුණයාගේ සොහොන කඩලා ඔළුකට්ටයි ඇටකටුයි උස්සලා | සොහොනකටවත් නිදහසක් නැති රටක් මේක..?

ความคิดเห็น • 208

  • @VindyaRanasooriya
    @VindyaRanasooriya 4 หลายเดือนก่อน +41

    නියම ගුරුවරියක්... එච්චර අපරාධයක් කරලත් ඒ අපරාධකරුවන්ට කතා කලේ දරුවන් කියලා... ඒ වගේමයි කිසිම ආවේගයක් නැතුව ඉවසීමෙන් කතා කරපු එකත් එතුමියගේ යහපත් ගුණාංගයක්.... මොන දේ වුනත් සොබාදහම නඩු අහයි ඉක්මනින්ම .... එදාට ඔබතුමියට සාධාරණයක් ඉටු වෙයි අනිවාර්යයෙන්....❤

    • @indrasena9740
      @indrasena9740 4 หลายเดือนก่อน +1

      Oba thumage kathawa 200%kinama anumatha karami eyai Aththa Mn Gulf

  • @RPJayantha
    @RPJayantha 4 หลายเดือนก่อน +93

    ඕක කරලා තියෙන්නෙම පහර දීපු එවුන්මයි සාක්කි වසන්කරන්න

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 หลายเดือนก่อน +62

    මෝන කරැමයක්ද මේ මේ රටේම අහිංසක ජනතාව මැරැනත් වල හාරනවා දරැවේක් හමිබ වේන් යන්න බයයි මේකද්ද මේ වෙන්නේ

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 4 หลายเดือนก่อน +40

    මේක මිනීමැරුමක් නිසා සාක්ශි ඉතිරි නොවෙන්න එහෙම අරන් යන්න ඇත්තේ.උන්ට නම් නිදහසක් දෙන්න හොද නෑ

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 4 หลายเดือนก่อน +63

    ඒ කොල්ලන්ට රිමාන්ඩ් එකෙන් උසාවි ගෙනියන කොට මගදි ගෙදර අයට ඉඩ දීල තිබුන උවමනා දේවල් දෙන්න ඒක නීති විරෝදියි.මැරුණු කෙනාට වඩා මරපු උන් බලවත්

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 หลายเดือนก่อน +65

    මොනවාද මෙි වෙන්නේ මෙවන් දුෂකයන්ට නිසි දඩුවම් ලැබේවා .

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 หลายเดือนก่อน +12

    හරිම දුකයි මෙි මිස් ගැන .අපේ පලාතේ තෙරැවන්සරණයි .🙏🙏

  • @PregithPriyankara
    @PregithPriyankara 4 หลายเดือนก่อน +59

    හොරා😮.... පොලිස්. 😮අපරාධයක් වූ ස්ථානයක්😮 බවට සනාථ😮 කරන්න බැරිද.. සිද්ධියෙන් දින කීයකට පසුද එක් පොලිස් නිලධාරියෙක්ගේ😮 විමර්ශනයට ලක්වන්නේ...😮 නඩුව අහක යවන්න ගහපු ගේමක් වෙන්නත් පුළුවන් කියලා හිතෙන්නේ මට විතරද

  • @dohaqatar9055
    @dohaqatar9055 4 หลายเดือนก่อน +4

    පුදුම ඉවසීමක් තියන මහත් මියක් ස්වාමියාට මේච්චර දෙයක් කරලත් ඉවසීමෙන් කථා කරන බිරිදක් මම දැකලා නැ ඔබ ඉතා උතුම් ගෞරවය පුද කරමි ඔයා ගේ හිතේ තියෙන දුකට ඔය කරපු අපරාධයට ඵ් අයට දඩුවම ලැබෙයි ඔබ ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි 👍👍👍👍🌹🌹🌹🌹❤❤❤❤❤❤

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 4 หลายเดือนก่อน +32

    මේ මොන කර්මයක්ද මැරිච්ච මනුස්සයෙක්ට වත් නිවනක් නැති හැටි මොකද්ද මේ නීතිය එක්ක කරන සෙල්ලම ලංකාවේ නීති තදින්ම ක්‍රියාත්මක විය යුතුයි

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 4 หลายเดือนก่อน +61

    මැරිචිච.පාලකයෝ.ඉන්න.රටක.වලදාපු.මලකදටත්.සැනසිමක්නැ

  • @parkjisoo9555
    @parkjisoo9555 4 หลายเดือนก่อน +28

    උං පොඩි කොල්ලො උනාට ලොකු සෙට් එකක් ඉන්නවා මේ සිද්ධිය යට ගහන්න ඔවුන් නිදහස් කරන්න එපා තව අවුරුදු සීයක් විතර තියන්න ඕනි

    • @GimaUdayanga
      @GimaUdayanga 4 หลายเดือนก่อน

      Marena kam ma hire thiyanna one 😢

    • @Asd1234Ahha
      @Asd1234Ahha 4 หลายเดือนก่อน

      ​@@GimaUdayangamarenakm neme bn me huttala maranna oni ellala.mn nm aniwarenma kiyanna elalla maranna oni

  • @chamaralakmal9275
    @chamaralakmal9275 4 หลายเดือนก่อน +55

    කාලකන්නි ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න😢😢😢

    • @dushanliyomal
      @dushanliyomal 4 หลายเดือนก่อน

      මේ රටේ කොහෙද බන් නීතියක් තියෙන්නෙ , මේවා ස්වාබාවදර්මයටම විසදන්න දෙන්න 🌩️

  • @_RoshenKumara_
    @_RoshenKumara_ 4 หลายเดือนก่อน +33

    දහම් පාසල පෙනී පෙනී පන්තියට ඇදන් යන කාලකණ්ණි දෙමාව්පියො පෝය දවසටත් පන්තියට දක්කන අමූ ගවයෝ.ඉගනීම ඔනේ.ඒත් මේ තරම් ලමයිට මානසික පීඩනයකට ලක් කරලා.ලමයිට ලමා කාලයක් නොදී උන්ගේම හොදට කියලා.තිරිසන් ගති ලමයි හදන්නේ.කාලකණ්ණි දෙමාව්පියො සහා ගුරුවන්.ඌ උගත්කමේ උපාධිය අතට ගත්තට ඌ කිසිම දවසක මනුස්සකම අදුරන්නේ නැත.දරුවන්ගේ කිසිම වැරැද්දක් නෑ.වගකීයන්න ඔනේ කාලකණ්ණි ගුරුවරුයි,වුන්ගේ දෙමාව්පියොයි.දරුවෝ හිතන පතන දේවල් තෙරුම් ගනිල්ලා.👍 උගත්කම කියන්නේ මුලු ජීවිතෙම නෙමෙයි.ජීවිතේ සාර්ථක කරගන්න පුලුවන් එක පැතිකඩක් විතරයි.👍

    • @themiyamunasinghe8682
      @themiyamunasinghe8682 4 หลายเดือนก่อน +1

      Oka godaaak unta therenne nane.meke sadahatama inna apu un inne.

    • @kanti7069
      @kanti7069 4 หลายเดือนก่อน +1

      Attha ❤

    • @කවීෂ
      @කවීෂ 4 หลายเดือนก่อน

      මම කියන්න හදපු ටික ඔයා කියලා .❤❤❤❤❤පට්ට ආදරෙයි මචං❤

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 4 หลายเดือนก่อน +40

    මීනී මරැවන්ට හරි දඩුවමක් නැති එක තමයි මෙි හැම දේටම මුල ෂරීයා නීතිය අවශ්‍ය රටක් ලංකාව

    • @kanti7069
      @kanti7069 4 หลายเดือนก่อน +5

      Ekagai

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 4 หลายเดือนก่อน +5

      අනීවාරයෙන

    • @TUBEH991
      @TUBEH991 4 หลายเดือนก่อน

      නෑ නෑ ඒ ලබ්බේ ෂරියා නීති ඕනි නෑ..බාල අපරාධ,මීනිමැරුම්,ස්ත්රි දුෂණ වලට එල්ලුම් ගහ ගෙනවනම් ඇති..

  • @preethiperera9261
    @preethiperera9261 4 หลายเดือนก่อน +37

    මොකක්ද අප්ප ඒ සොහොන පිට්ටනිය කැලෑ වැහිල .කෝ දැන් පහර දීපු උන් .

    • @sharliycooray7420
      @sharliycooray7420 4 หลายเดือนก่อน +2

      එහෙම තමා ගම් වල සොහොන්

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 4 หลายเดือนก่อน +1

      Unnidalleee athi apathayooo tika Ara teacherda me

  • @pradeeparunapriyashaanthar1988
    @pradeeparunapriyashaanthar1988 4 หลายเดือนก่อน +34

    යකො මුන් මිනියකට දෙන වදයක්

  • @Athula12165
    @Athula12165 4 หลายเดือนก่อน +11

    🤭🤭🤭මොනතරම් සහසික වෙලාද අද රටේ සමාජය.. මේවා වෙනස් නොකොලත් රටක් නැහැ.. කොයිතරම් කුරිරුද.. මේවා..

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 4 หลายเดือนก่อน +10

    මෙි මවි බිමෙි ඉපදිම මරනය තරමි භයානක දෙයක් නැ😢😢😢😢😢

  • @shashimadushan8983
    @shashimadushan8983 4 หลายเดือนก่อน +5

    නොදකින් කාලකන්නි කෝ නීතිය...මිනිමරුවො නිදැල්ලෙ ඉද්දි ඔහොම තමයි ඉතින්

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 4 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන්ම මරපු පවුල්වල එවුන්ගේ වැඩක් ඕක මනුෂ්‍ය ජීවිතයක වටිනාකම නොදන්නා බල්ලො . ඔය මරණය යටපත් කරන්න.. ගහපු ගේමක්

  • @nipuniumanda2973
    @nipuniumanda2973 4 หลายเดือนก่อน +7

    මාර මිනිස්සු 😢 දැන් ඇට කට්ටක්වත් අපේ රටේ පරිස්සම් නෑ ඇගේ තියෙන ඇට කටුත් සූරලා අරන් යයිද දන්නෑ

  • @samadharasadamali1722
    @samadharasadamali1722 4 หลายเดือนก่อน +24

    අයියෝ මොනතරම් tirisana මිනිස්සු ?

  • @dhanushkaabeysinghe9373
    @dhanushkaabeysinghe9373 4 หลายเดือนก่อน +3

    ඔළු කට්ටයි ඇට කටුයි හරිම ආකර්ෂණීයයි.අස්ථි තූ විතරක්

  • @indrasena9740
    @indrasena9740 4 หลายเดือนก่อน

    ❤❤❤❤Guru diyaniyani obage manasika sakthiya gana satutu wemi obalata yahapatha wenawai Gulf

  • @thusharasandaruwen2541
    @thusharasandaruwen2541 4 หลายเดือนก่อน +1

    මේ අක්කා අපේ ගෙවල්.පැත්තේ නුවර පන්විල.අපි එකට ඉස්කෝලේ ගියේ.....

  • @Matheesha-p5x
    @Matheesha-p5x 4 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ඕක කරන්න ඇත්තේ පහර දීපු උන් වෙන්න ඇති ඇයි මිනිස්සු මෙච්චර සත්තු කොහෙද යනකොට ගෙනියන්නේ 😢😢😢

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 4 หลายเดือนก่อน

    බය වෙන්න එපා ඔවාට නිතියක් නෑ නඩුකාරයාලගට ගෙනිච්චා මදුසමය ගත කරා දඩයක් ගැහුව්වා නිදහස් කරා

  • @lakshaniruvangika3111
    @lakshaniruvangika3111 4 หลายเดือนก่อน +3

    මරපු උන් වෙන්න ඇති ඕක කරන්න ඇත්තෙ 😔😔 නරකා දි ඉන්න රටක් දැන් ලංකාව ත්

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 4 หลายเดือนก่อน +4

    කොඩිවින්යකට ගන්න ඇති.....නීතියෙන් දඩුවම් නෑ..ස්වභාවදර්මයෙන් බඩු හම්බ වෙයි....

  • @rayanmark1920
    @rayanmark1920 4 หลายเดือนก่อน +2

    ස්මාරක හදන්නේ නැතිව නෝමල් විදිහට වල දැම්මනම් වෙලහකට සොහොන වුඩ කැලේ වැවිලා සොහොන කොහේද කියලාවත් හොයාගන්න බෑ. මේ වගේ ප්‍රශ්නත් වෙන්නෑ.

    • @ExpertMass
      @ExpertMass 4 หลายเดือนก่อน +3

      එක එහෙමයි කියලා මේ වැඩේ සාධාරණිකරණය කරන්න බෑ. මේවා නොවිය යුතු දේවල්.
      මිනියත් උන්ට බයේ හංගන්න වෙලාද?

  • @vijithamalkanthi9284
    @vijithamalkanthi9284 4 หลายเดือนก่อน +11

    සුසාන භුමි වලටත් cctv දාන්න තියෙන්නෙ ඇටකටු කන්නද අරන් ගිහින් පුදුම මිනිස්සු ඉන්න රටක් මේක

  • @madhuramallika9828
    @madhuramallika9828 4 หลายเดือนก่อน +5

    සාක්ෂි වසන් කිරීම තමා..මේ කරලා තියෙනේ..ඔය කැලේ සුද්ද කරපියව් නිතරම ..එකෙක් ..ඔය කැලේම මරලා ඔය වලකටම දැම්මත් හොයන්න බැහැ...

  • @isharaherath8681
    @isharaherath8681 4 หลายเดือนก่อน +7

    පුදුම කාලකන්නි ඉන්න රටක් 😢

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 4 หลายเดือนก่อน

      රටේ වරදක් නෙමෙයි. රටේ ජීවත් වෙන්නෙ අනක් ගුණක් නැති තිරිසන් කාළකණ්නි හැත්ත මේ රටට කරුමයක් වෙලා තියෙන්නෙ

  • @S_han1210
    @S_han1210 4 หลายเดือนก่อน +2

    මහ කාලකන්නි මිනිස්සු ඉන්කේ අපේ රටේ.. ඕම රටක ඕම වුනා කියන එක විෙශ්ෂ දේකුත් නෙමෙයි.

  • @VinukiOnaya
    @VinukiOnaya 3 หลายเดือนก่อน

    Nice genaration

  • @EihuEi
    @EihuEi 4 หลายเดือนก่อน +1

    අනේ මේවට නිසි දඬුවම් දෙන්න ඕනි මේ වගේ මේව අරගෙන යන්නේ වෙසක් දවස්වල ගම්මුල හදලා තිබ්බා හොල්මන් පායි කියලා එව්වල මිනී ඔලු මිනී ඇටසැකිලි තිබ්බා කියලා අපේ බබාලා මට කිව්වා අනේ මං ඉන්නේ විදේශ රටක මගේ දුව මට කිව්වා අපේ ගමේ කට්ටියක් මිනී ඔලු දාගන වීල් එකේ ආවා කියලා මගේ මහත්තයටත් පෙන්නලා තිබුණා හැබැයි අපි මාතලේ ඔයාල කොහෙද කියලා නම් මං දන්නෑ

  • @kumariparames6161
    @kumariparames6161 4 หลายเดือนก่อน +3

    Kattadiyo අරගෙන ගිහින් වෙන්න athi ගුරුකම් වැඩ වලට ganna

  • @somaSoma-o1u
    @somaSoma-o1u 4 หลายเดือนก่อน +1

    මිනීමරුවන්ට. දැන්. නිදහස. දීලා. ඉවරනේ

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 4 หลายเดือนก่อน +4

    ලංකාව නම් පුදුම ජරා රටක්,වලදාපු මළකදකටවත් නිදහසක් නෑ.මේ හැම දේටම මුල රටේ නීතියක් නැති කම.

  • @RanaHansi
    @RanaHansi 4 หลายเดือนก่อน +9

    Sohana kadala thiyenne ara kalakanni kollonge demaupiyo wenna athi kala kanni lamay tika ane okun merila pala

    • @isurusenevirathne
      @isurusenevirathne 4 หลายเดือนก่อน

      Sakshi nomaga yavimak, police ela talks dana

  • @JayampathiBandara-qn7pz
    @JayampathiBandara-qn7pz 4 หลายเดือนก่อน +1

    නීතියෙන් සාධාරණයක් නොවුණත් shobahadahame innawa අහිංසක ජීවිත uda inna diyo balagai mewa

  • @mudithasanjeewasanjeewa5351
    @mudithasanjeewasanjeewa5351 4 หลายเดือนก่อน

    අද රටේ ඉන්න තිරිසන් මිනිස්සුන්ගේ වැඩ තමයි ඕවාඕවා පල දෙනවා බයවෙන්න එපා මෙහි පිට දෙයියෝ ඉන්නවනම් පල දෙනවා

  • @greentv9967
    @greentv9967 4 หลายเดือนก่อน

    දැන් අපිට අඩුම ගානේ ‘ Rest in Peace‘ කියලවත් කියන්න බයයි. කලින් දවසක් තරැණියකගේ මල කදක් පවා දූෂනය කරල තිබුනා 😢

  • @roshanchinthaka2428
    @roshanchinthaka2428 4 หลายเดือนก่อน

    නැවත ගොඩගෙන පරික්ෂණ කරයි කියල සාක්ෂි නැතිකරන්න කරපු දෙයක් වෙන්න පුලුවන් බොහොදුරට .

  • @ChanakaKumara-q9p
    @ChanakaKumara-q9p 4 หลายเดือนก่อน +1

    Natuwata වාසියක් ගන්න හිතාගෙන කරන Lathak බවට Paniyanawa Awa Moda Trisan Wada Natha ?

  • @somaSoma-o1u
    @somaSoma-o1u 4 หลายเดือนก่อน

    අනිවාර්යෙන්. එදා. පර. හැ ත් ත. මේක. කරන්න. ඇ ත් තේ..

  • @lasankakushan6684
    @lasankakushan6684 4 หลายเดือนก่อน +2

    හොල්මන් ගුහා කියල මගුලක් පටන් අරන් මැරිච්ච මනුස්සයෙක්ට වත් ඉන්න නෑ.

    • @Chethi-3
      @Chethi-3 4 หลายเดือนก่อน

      ඒක ඇත්ත අපේ පැත්තෙත් තියෙනවා ඔය මගුල් එකක් කියලා නෑ 😢

    • @lasankakushan6684
      @lasankakushan6684 4 หลายเดือนก่อน

      @@Chethi-3 😑

  • @bimalweerathungha6484
    @bimalweerathungha6484 4 หลายเดือนก่อน +1

    Oya parayo tika maranna one...

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 4 หลายเดือนก่อน

    😮😢😢 nodakin yko munta yakku gahanneth nane.e manusya hoda athmeka ipadilath ati eth jiwath wela inna pau kara hatta..

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 4 หลายเดือนก่อน +4

    Olubakko natawana saha apayawal hadala wesak ekata salli hoyana thenaka aethi.aniwaryen wenamokatada?ehema nethnam gahapu aya hiren apu unge wedakda danne ne.

    • @ExpertMass
      @ExpertMass 4 หลายเดือนก่อน

      ඔලුබක්කෝ නටන්න මිනි වලවල් හාරන්නේ නෑ.

  • @කවීෂ
    @කවීෂ 4 หลายเดือนก่อน +1

    එ පොඩි උන් ඇප මත නිදහස්ද එතකොට.එහෙව් රටක් මෙික😂😂

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 4 หลายเดือนก่อน +3

    ඔය වලත්ත කොල්ලන්ගෙ පවුල් වල එවුන් තමයි ඕක කරල තියෙන්නෙ. කොල්ලො 3 දෙනාව අනිව එල්ලුම් ගස් යැවිය යුතුයි. කොහොමද මුං තවත් කරන වැඩ. කොහොම පවුල් පසුබිම් තියෙන එවුන්ද? උසාවියෙදි සාක්ශි නැති කරන්ඩ කරපු වැඩක්

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 4 หลายเดือนก่อน

    OK karanna athe oya marapu unama thmi okunata nidahash karanna hoda ne athulama thiyanna one aurudu 50 vithara

  • @RuwanPerera-ls1my
    @RuwanPerera-ls1my 4 หลายเดือนก่อน

    Amen

  • @ChathuraniDaladawaththa-lj8me
    @ChathuraniDaladawaththa-lj8me 4 หลายเดือนก่อน

    Atule dewal aran kiyala dakke kohomada meyala gidata wath gaththe nathuwa..harala kiyala nam penawa balapu balmatama..eth athule dewal na kiyala penne na ekapara baluwama neda...ane mnda marapu lamayi bera ganna karapu wadak wennathi.neda .mewa nam hoda nathi wada.nithiya kriyathmaka weyi ithi. Gaththa deyak gaththa nam සාක්ෂි th ekkama thiyala gihin apu modayo...

  • @PrajaKumari-g7x
    @PrajaKumari-g7x 4 หลายเดือนก่อน +1

    Mama nm kiyanne oka karapu eunwa jivitha kaaletama bandanagatha karanna . Sakkili jathiyak

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 4 หลายเดือนก่อน +2

    ඔය කොල්ලො බල්ලො ඔක්කෝගෙම එක අත ගානෙ කපල දාන්න ඕන අනිවාර්යයෙන්ම ........... ඕකුන් නැත් නම් පකේ චන්ඩි වෙනව ..........

  • @suvinitharupasinghe2294
    @suvinitharupasinghe2294 4 หลายเดือนก่อน

    මේව කරන අයව හොයල උපරිම දඩුවම් දෙන්න ඕනි

  • @marasinghads3913
    @marasinghads3913 4 หลายเดือนก่อน

    Baladarini soya me dushithayanta uparima daduvam denna nawath novanna mevan aparada

  • @chandra5654
    @chandra5654 4 หลายเดือนก่อน

    ළමයි පංති කියකිය ඇදගෙන යනව ගුරු වගේම දෙමව්පියන් ද දැන ගන්න ඔන.පොතට විතරයි දැනුම හොද ගතිගුණ පිරිහිලා.ෆෝන්එක බදාගෙන.

  • @RamiRami-e3u
    @RamiRami-e3u 4 หลายเดือนก่อน +3

    බයට ගන්න අැති අතපසු ගොඩ ගනියි කියල ගත්තෙ කවුද දන්නවනෙ

  • @DEEPIKADEEPIKA-um3uy
    @DEEPIKADEEPIKA-um3uy 4 หลายเดือนก่อน +1

    Okun ta wenama apayak athi mun tirisannunta wada anthai

  • @AshanChandrasiri
    @AshanChandrasiri 4 หลายเดือนก่อน

    Daruwan😮😮😮

  • @nilminikarunaratne3695
    @nilminikarunaratne3695 4 หลายเดือนก่อน

    Wesak ekata atasakili natawanna horakam karanna athi.

  • @shamaliwelagedara8854
    @shamaliwelagedara8854 4 หลายเดือนก่อน +3

    Oya manussayawa marapu awnge wadak.naduwak yanawanam oluwata gahala maruwa nisa sakki ahu wena nisa oluwa aran yanna ati.ungema wadak.paw karayo.

  • @chinthakumari8470
    @chinthakumari8470 4 หลายเดือนก่อน

    මුන්ට නම් මැරිලා ඇට කටු ටිකටවත් තියන්නේ නැති ලංකාවක්‌ දැන් අනේ අප්පෝ කියන්න තමයි තියෙන්නේ

  • @SakunthalaMadushani-g8t
    @SakunthalaMadushani-g8t 4 หลายเดือนก่อน

    Anee aneee poson ekata holman mandirayak hadanna geniyanna athi

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 หลายเดือนก่อน +3

    නිදහාසේ මැරැනත් ඉන්න නැ ඔය ඡන්ද කාලේට පාර්ලිමේන්තුවට යන ගෝබිබ හැත්ත මෝනා කරන්නේ අහිංසක මිනිස්සු ගැන හිතනවද

  • @DewSadew
    @DewSadew หลายเดือนก่อน

    Me gurutumage pasala koheda ..

  • @nandanamohottige-ud2xz
    @nandanamohottige-ud2xz 4 หลายเดือนก่อน

    Awajathakayo bihi karana vesiyoth ekata hawel

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 4 หลายเดือนก่อน

    කබරයෝ ගෙනියන්න ඇති නැත්තං කට්ට ආඩි ගෙනියන්න ඇති පුච්චලා අළු ගන්න

  • @nadeeshathushani1253
    @nadeeshathushani1253 3 หลายเดือนก่อน

    Kalakanni henama gahanna oni okunta

  • @rbckumara6525
    @rbckumara6525 4 หลายเดือนก่อน

    පොලිසිය ට පුලුවන්ද 2000න් පස්සේ කුලු හරක් පාලනය කරන්න

  • @ShalikaWasanthi-k3z
    @ShalikaWasanthi-k3z 4 หลายเดือนก่อน +1

    මැරුන මල මිනියකටවත් ඉන්න දෙන්නෙ නැති නායිපානිකිද ඉන්නෙ

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 4 หลายเดือนก่อน

    Merate menissu newei ballo inne.mewage un hoyala uparima daduwam denna

  • @kanthiperera537
    @kanthiperera537 4 หลายเดือนก่อน

    පුදුම..කාලකන්නි .මිනිස්සු .ඉන්න.එකම.රට

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 4 หลายเดือนก่อน

    මැරිලාවත් නිදහසක් නෑ මනුස්සයින්ට පුදුම රටක්නෙ අප්පා සාධාරණය නිිතිය කිුයාත්මක කරන්න ඔිනේ .දුුෂිතයින්ට.

  • @ThaŕinduNuwan-z5b
    @ThaŕinduNuwan-z5b 3 หลายเดือนก่อน

    Mokekwath shuwar ne geniwath shuwar ne api hithana de nemai wenne

  • @sepalijayasekara4095
    @sepalijayasekara4095 4 หลายเดือนก่อน

    Pariksanayk pawathwann arn gihin atte..helmat walin oluwatane ghla marala tiyenne...

  • @UNMOVED1
    @UNMOVED1 4 หลายเดือนก่อน

    පොඩි පගයට හදාගන්න බෑ..නිදහස් කරන්න එපා .. ඇප මත නිදහස දීලා....පකේ නීතියෙන් අවුරුදු 100ක් දඬුවම් දෙන්න ..

  • @ushanpromosl
    @ushanpromosl 4 หลายเดือนก่อน

    ධනුෂ්කයා කිව්වා නේද? අර පාලම් බොක්කේ මුණුබුරා 🙄 ලලයි ලිලයි ලයි.. (මං නම් හිතෙන්නෙ හිරේ ගිය උන් එලියට ගන්න ගහපු ගේමක්)

  • @Ruwanan
    @Ruwanan 4 หลายเดือนก่อน

    Nithiyak hariyata nathi rate.miniwalawal harala atakatuth vikunanawa

  • @LihiniGimhani-sk7kc
    @LihiniGimhani-sk7kc 4 หลายเดือนก่อน

    Wesak ekata holiman mandirayakata geniyanna ati

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 4 หลายเดือนก่อน

    Maka puduma ratak...waladapu malakadata nidahasak nathi....amanayo inna ratak...mawa kalakanninte..nisi daduwamk nathikama...palamu waradda

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 4 หลายเดือนก่อน

    Meykenma oppu venava unge thirisannu kama..meykata Vahaama neethiyen dhaduvam diya yuthui..

  • @GeethaDammi-q8t
    @GeethaDammi-q8t 4 หลายเดือนก่อน

    Palakayonta mini atakatu kalath hitha piren e na

  • @dineshmadushanka-k7e
    @dineshmadushanka-k7e หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @suddaofficial7840
    @suddaofficial7840 3 หลายเดือนก่อน

    අද සිටවත් ඉගෙන ගන්න අනුන්ගෙ කුන්ඩමාල වලට අත නොදා ඉන්න🤫

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 4 หลายเดือนก่อน +1

    අයියෝ.... මොකද? මේ

  • @krishanthisr9152
    @krishanthisr9152 4 หลายเดือนก่อน +4

    Weli panne enne horu

  • @user-DOni-v2l
    @user-DOni-v2l 4 หลายเดือนก่อน

    Man hithanne aniwryen thovilayakata ganna athi😢

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 4 หลายเดือนก่อน

    Gahala marapu ungema weda thamai okunta nithiya hariyata kala uthuiewunge sakki marana pariksanayen ahu wena nisa ohoma karanna athi

  • @suddagaming3190
    @suddagaming3190 4 หลายเดือนก่อน

    කොඩිවිනයක් කරන්න තමා 😮

  • @Annglorry
    @Annglorry 3 หลายเดือนก่อน

    A paatharayanta athmayak nha pharayo 😮😮

  • @DevinDevinda
    @DevinDevinda 4 หลายเดือนก่อน

    Kodi gahayata kathawe vidiyata game Eka gahla thiyenne mn maranna onee

  • @ruchiralakshan7447
    @ruchiralakshan7447 4 หลายเดือนก่อน +2

    හොර කට්ටඩියෙක් හරි දේ වාල කාරයෙක් හරි ගත්තද

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 หลายเดือนก่อน +1

      Na yakooo
      Lockup eka enna un ge kawruhari
      Ayath oka goda ganna puluwan nisa Court ekan

  • @pavithrapabasara6540
    @pavithrapabasara6540 4 หลายเดือนก่อน

    okunwa oya walatama danna oona

  • @chamaralk6141
    @chamaralk6141 4 หลายเดือนก่อน

    ඔක කරෙ මරපු එවුන්ම තමයි මිනිය කවද හරි ගොඩ ගනි කියන බයට ඔකට මොකක්ද කරෙ කියල ඔය මිනි මැරුමට සම්බන්ද කුමර කියන පුත්ගලය දන්නවා

  • @sanjanasanjana1
    @sanjanasanjana1 4 หลายเดือนก่อน

    මොක්කුද මන්දා මේ මිනිසුන් .ඇටකටුත් කනවා වගේ දැන්.ඇට කටු වලින් ඩොලර් හොයනවද දන් නෑ.😂