ලෝකයට රහසින් ගේම දෙන CIA සහ Mossad සංවිධානය | CIA and Mossad in Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 316

  • @prasadchathuranga2488
    @prasadchathuranga2488 3 ปีที่แล้ว +22

    මේවා කියන එක ගොඩක් වටිනවා.. අපේ මිනිස්සු හැමදාම පාලකයොන්ට බැන බැන ඉන්නවා.. සිහිබුද්දියෙන් මොකක්ද වෙන්නේ කියලා හිතන්නේ නැ.. සරලව කිව්වොත් ඔයා කොච්චර උත්සහවන්තයෙක් උනත් වැඩක් නැ ගෙදර ඉන්නේ කම්මලියොනම්. නිතරම අඩු පාඩු අදෝනාවල් කිය කිය වැඩ නොකර පම්පෝරි ගහනවානම් උබ කොච්චර වැඩ්ඩේක් උනත් අන්තිමට උබත් විනාස වෙනවා.. අපේ ගොඩක් මිනිස්සුත් රට ගැන හිතන්නේ එහෙමයි.. හැමදේටම අනුන්ට බැන බැන ඉන්නවා.. තමන් මොනාද රට වෙනුවෙන් කරලා තියෙන්නේ කියලා හිතල තියෙනවද.. ? අපි අඩුම තරමේ අල්ලපු ගෙදර එකා නැගිටිනාවට අකමැති ජාතියක්.. රටක් ගැන මොනවා කියන්නද.. අපි හැමෝම එකමුතු වෙන්න ඕන රටක් විදියට.. හැමෝම තමන්ට පුළුවන් විදියට උත්සාහවන්තව රට වෙනුවෙන් තමන්වයි පව්ලේ අයවයි ගොඩ දාන්න.

    • @nosignalslbk5732
      @nosignalslbk5732 3 ปีที่แล้ว +3

      ooka thama bomka apita oonem de..

    • @rexff4814
      @rexff4814 3 ปีที่แล้ว +3

      මමත් එකගයි ඔයාගේ කතාව ට 💪👍😀✌️👌🙏👌👍

    • @tanishahapugoda6015
      @tanishahapugoda6015 3 ปีที่แล้ว +2

      👍

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +85

    අපේ පූසා තමයි අපේ ඉන්න Area එකේම run කරන්නෙ, ගෙදරට එන ලග ගෙවල් වල උන් හැමෝම කියනව මූ තමයි චණ්ඩියා කියල,මටවත් නැති ගැම්මක් ඌට තියෙන්නෙ😂😂

    • @ruwanranaweerarox689
      @ruwanranaweerarox689 3 ปีที่แล้ว

      ube kellage pusada?😂😂

    • @ruwanranaweerarox689
      @ruwanranaweerarox689 3 ปีที่แล้ว +1

      wihiluwak kare wadiya gann ganna epa bro😂😂😂😂😂

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +1

      @@ruwanranaweerarox689 ඔව්🤣

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      @Thilakshi Wikramasinghe හම්මො😁😁😁

    • @shirandabare2331
      @shirandabare2331 2 ปีที่แล้ว

      Yes.

  • @dineshliyanage8274
    @dineshliyanage8274 3 ปีที่แล้ว +62

    ලංකාවෙ උන්වත් ඔය විදියට තමා උන් ගාන්ට අන්දන්නෙ. එහෙම කරල උන්ට කඩේ යන ආණ්ඩු පිහිටවා ගන්නව.....

    • @Pqrs1914
      @Pqrs1914 3 ปีที่แล้ว +2

      Ape ayyala Tika Yudde dinawapu mahinda mahattayawa gedara yawweth ehemai. E senpatiyo Tikama dan pahalawela innawa pinakata. Dan fail kiyala gedara yawanna Kathawa. Kohomada gema.

    • @janakaidunil8079
      @janakaidunil8079 3 ปีที่แล้ว +5

      එච්චර දෙයක් කරන්න ඔනි නෑ 🇱🇰 ට.. direct කියක් හරි දුන්නනම්.. හරි

    • @rexff4814
      @rexff4814 3 ปีที่แล้ว +1

      @@janakaidunil8079 😆🤣👍👌🙏

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම බන්....

    • @chamarayatigammana5358
      @chamarayatigammana5358 3 ปีที่แล้ว +1

      100 % true

  • @chathuralanarol7998
    @chathuralanarol7998 3 ปีที่แล้ว +11

    KGB, FSB, RAW, MI6 ඕව ගැනත් වීඩියෝ දාන්න විශේශයෙන් FSB ❤️

  • @nebula_music
    @nebula_music 3 ปีที่แล้ว +8

    හැම දාම වගේ ලොකූ දැනුමක් ලැබුනා...ස්තූතියි අයියෙ😘😘😘

  • @Dulan_Bandara
    @Dulan_Bandara 3 ปีที่แล้ว +23

    අපේ රට ලෝකේ බලවත්ම රට කරනවානම් මේ දේවල් ගැන දැනගෙන මේ වට සූදානම් වෙන්න ඕන.

    • @economicworld128
      @economicworld128 3 ปีที่แล้ว +2

      Nathanm libiavata vichchade thama apitath venne

  • @BLACKWHITE-fz3bl
    @BLACKWHITE-fz3bl 3 ปีที่แล้ว +74

    KGB ගැනත් ඕන

    • @washeemsusikelum9621
      @washeemsusikelum9621 3 ปีที่แล้ว +6

      Aniwa.. Full story.. Oni.. 😍😍

    • @captainprice9403
      @captainprice9403 3 ปีที่แล้ว +3

      අඩෙ උබ මගෙ එකම දැම්මාද මට කලින් නෙවෙයි හැබැයි දැම්මෙ මන් හිතන්නෙ 😅😅

    • @rexff4814
      @rexff4814 3 ปีที่แล้ว +3

      KGB. ගැන ඕන හෝදෙ 🙏👌👍✌️💪😎

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +1

      Kgb - kaspersky .......

    • @wishwadinath4670
      @wishwadinath4670 2 ปีที่แล้ว +1

      කෙඡ්බි කියන්නේ තෙරැම කැරියෙක් වගෙ රගපාලා බෙිගල් ඇද බානවා කියන එක බන් 😂

  • @tronesaler9677
    @tronesaler9677 3 ปีที่แล้ว +46

    ලංකාවේ හිරු CIA , Derana උකුස්සා ඉස්සරහා ඕවා මොනවද?? 😂✋...

    • @gaminidissanayaka7633
      @gaminidissanayaka7633 2 ปีที่แล้ว +1

      පචදෙරණ කුඩුහිරැ

    • @Imjustagirl99x
      @Imjustagirl99x 2 ปีที่แล้ว +1

      😂 lol

    • @dileepajayantha9499
      @dileepajayantha9499 ปีที่แล้ว

      😂😂😂

    • @ShanakaEkanayake
      @ShanakaEkanayake 2 หลายเดือนก่อน

      හිරු CIA CEO = රෙනෝ
      දෙරන උකුශ්ශා CEO = දිලිප්...😂😂😂😂

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +13

    අයියෙ KGB ගැන වෙනම වීඩියෝ එකක් ඕන, Russia ගැන වෙනම series එකක් ඕන😈🙂❤️

  • @gayankavinda62
    @gayankavinda62 3 ปีที่แล้ว +35

    චීනයේ අති රහසිගත Project Red Dragon ගැනත් වීඩියෝ එකක් කරන්න 💪💪💪

    • @sathyajithwickramasingha5426
      @sathyajithwickramasingha5426 3 ปีที่แล้ว +4

      Nikan ahannee.. athi rahasigath oyaa danne kohomada... 😂😂😂 (joke hode)

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +1

      @@sathyajithwickramasingha5426 🤣🤣

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +2

      @menuka madushan නිදාගනින් බන් මේ මහ රැ😁😁

    • @greenworld4836
      @greenworld4836 3 ปีที่แล้ว +1

      අති රහසිගත නම් දන්නෙ කෝමද යකෝ😹

    • @jagathpushpakumara9053
      @jagathpushpakumara9053 2 ปีที่แล้ว

      @@emanside3519 pilipena ganath danna

  • @සුදුපුතා-ණ7ඹ
    @සුදුපුතා-ණ7ඹ 3 ปีที่แล้ว +16

    annonimos ගැන වීඩියෝවක් ඕනේ

  • @chandrasirijdn4588
    @chandrasirijdn4588 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා කොතෙක් ඇහුවත් ඇති වෙන්නෑමරදනුමක් ලැබෙනවා

  • @tharindurupasingha362
    @tharindurupasingha362 3 ปีที่แล้ว +6

    සුපිරි මාතෘකාවක් ❤️

  • @damn7502
    @damn7502 3 ปีที่แล้ว +22

    උං කුඩු බෙදනවා මදිවට ඔත්තුත් බලනවා ජරා සත්තු😝

  • @lionsword7950
    @lionsword7950 3 ปีที่แล้ว +26

    අපේ රටේ ඉදන් වෙනත් රහසිගත සංවිධාන වලට උදව් කරන උන් තමයි
    ✡️බැසිල් රාජපක්ෂ
    ✡️රනිල් වික්‍රමසිංහ
    ✡️අනුර කුමාර
    ✡️සජිත් ප්‍රමදාස
    ✡️සුමන්දිරන්
    ✡️බදුර්දීන්
    ✡️සම්බන්දන්
    ඉන් කිහිපදෙනෙක් තවත් අය ඉන්නවා සමාජයේ ක්‍රියාකරුවන් විදියට හරියට සමාජය දිහා පක්ශ පාට බේදයකින් තොරව බැලුවොත් කව්ද කියල දැනගන්න පුලුවන්

    • @ulindu.025
      @ulindu.025 3 ปีที่แล้ว +4

      ඇයි නන්දෙ සර් 🌷 නැද්ද බං😂..ඌත් ඇමරිකාවෙ පුරවැසියෙක්නෙ😂😂

    • @lionsword7950
      @lionsword7950 3 ปีที่แล้ว +7

      @@ulindu.025 ජනාධිපතිව පාලනය කරනවා බැසිල් හා p.b.ජයසුන්දර 😓

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +6

      ඔව් බන් 1000% ඇත්ත හැබැයි ගුප්ත රහස්

    • @thilinaperera6168
      @thilinaperera6168 3 ปีที่แล้ว

      Un denna illuminatis wenna barida?

    • @thilinaperera6168
      @thilinaperera6168 3 ปีที่แล้ว +1

      @@lionsword7950 un 2 nna illuminatis wenna barida?

  • @thilinaperera6168
    @thilinaperera6168 3 ปีที่แล้ว +4

    Ammo bro man request karapu video ekak,superb,patta👌👌👌👌💞💞💞💞

  • @supunihansika7362
    @supunihansika7362 3 ปีที่แล้ว +8

    1st view
    1st like
    1st comment ♥️

  • @rukshandassanayaka48
    @rukshandassanayaka48 2 ปีที่แล้ว

    Good work, my frend. Keet it up,
    I riyaly enjoined your video. Waiting for part 2

  • @vishwafernando1711
    @vishwafernando1711 3 ปีที่แล้ว +3

    පට්ට ❤️❤️

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +3

    💓💓💓 වටපිට 💓💓💓

  • @akilashehara8375
    @akilashehara8375 ปีที่แล้ว +1

    Great work 👍

  • @slmusic3615
    @slmusic3615 3 ปีที่แล้ว +5

    බලන් හිටිය විඩියෝ එකක් 👍🏾👍🏾👍🏻👍🏻

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว +4

    Godak dewal danagaththa wadagath video ekak. 💓 shown mendes💓 gana video ekak oni aiye💓💓💓💓

  • @w.s.r.2874
    @w.s.r.2874 3 ปีที่แล้ว +12

    අයියේ, 2වන ලෝක යුද්ධය ගැන වීඩියෝ එකක්. plzzz

    • @muthu3666
      @muthu3666 3 ปีที่แล้ว

      එයින් vedio එකක් මටත් ඕනි

    • @vihangabimsara4716
      @vihangabimsara4716 3 ปีที่แล้ว +1

      ww1 ganath oni bn

    • @oshadasehara9274
      @oshadasehara9274 3 ปีที่แล้ว

      මටත් ඕනා

    • @vihangabimsara4716
      @vihangabimsara4716 3 ปีที่แล้ว

      @@travelsrilanka5339 😑pissud bn ww2 gana tikak dannw ww1 gana danna eki ahuwe uba nm dannawthi ne hama dema 😅😅

  • @rangithnarampanawa9838
    @rangithnarampanawa9838 3 ปีที่แล้ว +1

    හරි ම වැදගත්

  • @dishengeekbro9950
    @dishengeekbro9950 3 ปีที่แล้ว +1

    ayye oyage editing software eka mokakda

  • @surangamusic3988
    @surangamusic3988 3 ปีที่แล้ว +3

    සුපිරි යි ,💗💗💗

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +20

    RAW තමයි ලංකාවට තියන ලොකුම තර්ජනෙ උන් ගේම දෙන්නෙ CIA එකත් එක්ක😐 අපේ SIS එක තවත් ශක්තිමත් කරන්න ඕන👁️

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      Anna shakthimath kralalu pissuda bn me auruddata parliament permits dennath tiyanawa ewa denne ubada sis eka shakthimath karanna salli dammama

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      🤣

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      @@anythingtvwithsk716 මන් මොනා කරන්නද ඒකට ගෝතයො🥴

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      @@emanside3519 issellama amathi hamudurwonta aluth V8 pojjawal tiakak genalla inna one anith ewa karanna kalin

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +11

    ලංකාවට අතීතයේ දී cia එකෙන් කුප්ප වැඩ කරලා නැද්ද ?
    1948 - 1988 වගේ කාලෙ.
    දන්නවනම් ඒ ගැනත් ඕනෙ

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +8

    දෙක ඉක්මනින් ඔනි😍❤️

  • @ruwanthaliyanage2154
    @ruwanthaliyanage2154 3 ปีที่แล้ว +2

    නියමයි මචෝ

  • @silunamanthila
    @silunamanthila 3 ปีที่แล้ว +18

    ගමේ ඇන්ටිලා ටික දැම්මනන් ලංකාවේ තමා හොදම ඔත්තු සේවය තියෙන්නේ.

  • @AthulaSilva-x3b
    @AthulaSilva-x3b ปีที่แล้ว

    Good stuff

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 2 ปีที่แล้ว

    good..!

  • @CeylonSeirra
    @CeylonSeirra 3 ปีที่แล้ว +25

    FBI, MI6 ගැනත් ඕනේ. අපේ බොන්ඩ් අයියා වැඩකළේ MI6 එකේනෙ. හොඳ වීඩියෝවක් වටපිට.

  • @ALBDIGDRANUGA
    @ALBDIGDRANUGA 3 ปีที่แล้ว +6

    දියුණු රටවල් එකක්වත් තව රටක් දියුනු වෙනවට කැමතිනෑ

  • @captainprice9403
    @captainprice9403 3 ปีที่แล้ว +21

    Kgb ගැනත් ඔනි 😁😁

  • @mociler3
    @mociler3 3 ปีที่แล้ว +2

    ඇත්ත එක නමි 🙏🙏🙏

  • @sathmiragamingchannel5602
    @sathmiragamingchannel5602 3 ปีที่แล้ว +5

    Ela a

  • @dinindu1095
    @dinindu1095 3 ปีที่แล้ว +2

    නියම විඩියෝ එකක් වටපිට ❤️‍🔥

  • @variousaction2191
    @variousaction2191 3 ปีที่แล้ว +21

    අඩෝ සිරාවට...
    සතියකට විතර කලින් ඉදල අපේ ගෙදර පැත්තෙ අලුත් පූසෙක් කරක්ගහනව
    අඩෝ ඌ CIA ඩෑල් එකක්ද දන්නෑ 😂
    ඔකට ගහල පන්නන ඕනි ☺️🤭

    • @tharindumanohara9172
      @tharindumanohara9172 3 ปีที่แล้ว +5

      CIA එකට උඹ ගැන හොයන්නේ උඹ මොකෙක්ද බන්😋😋😋😋

    • @muthu3666
      @muthu3666 3 ปีที่แล้ว +3

      අම්මෝ පුස පව් බන් 🤣🤣🤣🤣🤣😂😂😷😷

    • @variousaction2191
      @variousaction2191 3 ปีที่แล้ว +1

      @@tharindumanohara9172 මම මොසාඩා මීයෙක් 😈

    • @variousaction2191
      @variousaction2191 3 ปีที่แล้ว +1

      @@muthu3666 ඩුසිම් ඩුසිම්🔫

    • @ravindum9976
      @ravindum9976 3 ปีที่แล้ว +2

      🤭ඒ බන් අපේ පැත්තටත් පුසෙක් අවා 😬

  • @pubudujayasooriya562
    @pubudujayasooriya562 3 ปีที่แล้ว +1

    Godak watinawa brother. Digatama videos ona

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว +1

    Woow perfect do a video serious about this topic and do a CIA failure missions also

  • @vikumvikum2914
    @vikumvikum2914 3 ปีที่แล้ว +1

    Very good

  • @mahmoodsheerazy325
    @mahmoodsheerazy325 3 ปีที่แล้ว

    Very interesting

  • @akilashehara8375
    @akilashehara8375 ปีที่แล้ว +1

    KGB eka ganath ona video ekak 😊❤️👍

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +18

    ගඩාෆිට උන දේනම් ලෝක අපරාධයක්, එතුමට එහෙම වෙන්න කිසිම සාධාරන වරදක් නෑ ඒ රටට කරපු අති මහත් සේවාව හැර,
    මෝඩරැලක් ඉන්න රටක පහලවුන රත්තරන් නායකයෙක් ❤

    • @greenworld4836
      @greenworld4836 3 ปีที่แล้ว +3

      මම හිතුවෙ මේ වගේ දෙයක් බන් ,
      අපි හොද වෙලාවට ගෝටට චන්දෙ දීල ඌව දින්නුවෙ
      බැරි වෙලාවත් පරාද උනානම් අපි තාම හිතන් ඉන්නෙ පොර හෙන වැඩකාරයෙක් කියලනෙ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @cyrilk3598
      @cyrilk3598 3 ปีที่แล้ว

      🤩

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว

      හම්බෝ ගඩාෆිගෙ කෙරුවාව දන්නවනම් ඔහොම කියන්නෑ

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +3

      @@ezio7214 දන්නව බන් ඒකයි කියන්නෙ. ඒ මිනිහා තමයි ඔය තැනට ගත්තෙ ඔය රට.
      පොරත් ආතල් එකේ හිටිය ඒක උගේ වැඩක් නේ.
      නියම නායකයෙක් , ඔය සී අයි ඒ එකෙන් දැන් කොහොම මඩ ගැස්සුවත්. ඒ රටේ මිනිස්සු හොදින් ජීවත් උනේ ඒ නායකයගෙ පාලනය රට සංවර්ධිත කියන මට්ටමට ගෙනවට පස්සෙ.

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +3

      @@greenworld4836 පොර වැඩකාරයා හින්ද තමයි මේ රටේ අපි මෙහෙම වත් පනබේරගෙන ඉන්නෙ, තොට මුල මතක නෑ, එහෙම නැත්තන් උබත් අන්තවාදී එකෙක්.
      අනිත් එක එතුමා සංවර්ධනය වැඩ කරගෙන යන්නෙ ලෝකෙම වසංගතයක් ඇවිත් වැටිලා තියෙද්දි, අර යහපාලනේ කාලේ රට හොදට තිබුනා ඕනතරම් වැඩ කරන්න. උන් රට කෑව විතරයි මහබැංකුත් හොරාකාලා ඒක වහන්න බදුපිට බදු ගහල ,

  • @heinrichhimmler3781
    @heinrichhimmler3781 3 ปีที่แล้ว +24

    KGB dahnko ❤️

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +1

      අනිවා Russia ♥️🇷🇺😈

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 3 ปีที่แล้ว +2

    මේ වගේ විඩියො තමා ඕනෙ

  • @MG-rq2nl
    @MG-rq2nl 3 ปีที่แล้ว

    Wata pita maru

  • @tishantishan2147
    @tishantishan2147 3 ปีที่แล้ว

    good video .. thanks bro.

  • @captainprice9403
    @captainprice9403 3 ปีที่แล้ว +37

    දැන් සත්තු හදනකොට පරිස්සම් වෙයන් උබල cia එයි 😂😂

    • @freyamadushani1189
      @freyamadushani1189 3 ปีที่แล้ว +1

      Ow gedara inna hunek wath shuwar na😂😂😂 aththatama American karaya danatamath huno,gembo,masso wage oththubalana robola hadalane thiyenne 😶😶

    • @vihangabimsara4716
      @vihangabimsara4716 3 ปีที่แล้ว +1

      e para ape un meka blala wee kurullata una de pustath weid danna bn ita passe meeyo bowela ratama kai haa haa

    • @blackcarnage9619
      @blackcarnage9619 3 ปีที่แล้ว +1

      මේක මෙතනත් ඉන්නව🤓

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +2

      Mona video eka baluwath muge comment tiyanawamai🤣🤣

  • @kishankavinda9158
    @kishankavinda9158 3 ปีที่แล้ว +5

    Aiye NATO gana kiyanna puluwan da?

  • @sugathbandara3624
    @sugathbandara3624 3 ปีที่แล้ว +5

    ලෝකෙ ජනප්‍රිය නලු නිළියන් ප්‍රසිද්ධ ක්‍රීඩකයන් ප්‍රසිද්ධ චරිත සල්ලි වලට CIA එකට වැඩ කරනවා.

  • @marveltimes2518
    @marveltimes2518 3 ปีที่แล้ว +6

    KGB ❤❤FSB

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 11 หลายเดือนก่อน +1

    ඩොලර් එක බිම දමන්න "BRICS" මූදල් ඒකකය එළියට ඒමට තියෙන බිය කොපමණද??? මුළු ලෝකයටම "BRICS" අමතක වෙනතුරු යුද්ධය පවති එය අනිවාර්යෙන්ම සිදුවේ!!!

  • @jayanjaya6292
    @jayanjaya6292 3 ปีที่แล้ว +1

    Adath niyami

  • @isharasomarathne3468
    @isharasomarathne3468 3 ปีที่แล้ว +5

    CIA පිටිපස්සේ ඉන්නෙ MOSSSAD කියලා මතයක් තිබෙ එහි සත්‍ය අසත්‍යතාව නොදනී

  • @sadewanujaya
    @sadewanujaya 3 ปีที่แล้ว +2

    අදහස හොඳයි 😁😁

  • @kushanbasnayake2914
    @kushanbasnayake2914 3 ปีที่แล้ว

    Please do a documentary about KGB and GRU

  • @harindurasika2543
    @harindurasika2543 3 ปีที่แล้ว +1

    Back music එක මොක්කද අයියෙ අනිත් විඩියො වල දාල තියන

  • @dinithkeshan3972
    @dinithkeshan3972 3 ปีที่แล้ว +4

    මේව රහසිගතනම් ඔයා කොහොමද මේව දන්නෙ

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว

    Thanks bro

  • @indikamix3997
    @indikamix3997 3 ปีที่แล้ว +8

    ලංකාවේ මී ගස් වලට උන කතාවත් කරන්න

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      අනිවා ♥️👍

  • @krishussr7931
    @krishussr7931 3 ปีที่แล้ว

    Mekai lankawe ayata mewa kiwwama ahinsaka pusanta monawa weida?

  • @sakawans5005
    @sakawans5005 2 ปีที่แล้ว +4

    ඇයි පාකිස්තානයේ ISI ගැන දැම්මේ නැත්තේ? ඒක තමා ලෝකේ තියෙන කපටිම සහ භයානකම හොඳම බුද්ධි අංශය ISI (Inter-Service Intelligence).ඔය CIA (Central Intelligence Agency), RAW (Research & Analysis Wing),MI6 (Military Intelligence Section 6) ඒ ඔක්කොටම වඩා ගොඩක් හොඳයි.ISI එකේ විශේෂත්වය තමා කවදාවත් එයාලගේ agentsලව අහුවෙලා නෑ.ඒක 1948දී තමා පටන් අරගෙන තියෙන්නේ.හැබැයි ඊටත් වඩා පරණයි ශ්‍රී ලංකාවේ බුද්ධි අංශය SIS (State Intelligence Service).ඒක 1941 ඔක්තෝම්බර් 1වෙනිදා DIG Bartle Langran කියන බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් පටන් අරන් තියෙන්නේ.2003දී තමා SIS කියලා නම් කරලා තියෙන්නේ.නමුත් ඒක පටන් ගත්ත මුල් කාලේ SB (Special Branch) කියලා තමා නම දාලා තිබිලා තියෙන්නේ.ඒත් ඉතින් ඒ කාලේ අපේ රට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්නේ පස්සේ නිදහස ලැබුනට පස්සේ තමා නම වෙනස් කරේ.ගොඩාක් අය මේක ගැන දන්නේ නෑ, මොකද ඒක ගොඩක් රහසිගත නිසා.දෙවන ලෝක යුද්ධයටත් සහභාගි වෙච්ච බුද්ධි අංශයක් තමා ලංකාවේ SIS එක.මේ බුද්ධි අංශය කරපු ගොඩක් දේවල් හරිම රහසිගතයි.අඩුම තරමේ ලංකාවේ ඉන්න සමහර මිනිස්සු අදටවත් දන්නේ නෑ මෙච්චර හොඳ බුද්ධි අංශයක් තියෙනවද කියලා 😅.අපේ රටේ හරි පුදුමාකාර දේවල් තියෙන්නේ.බහුතරයක් මිනිස්සු ඒවා ගැන දන්නේ නෑ ඉතින්.ඉන්ටර්නෙට් වලත් හරි විස්තරයක් නෑනේ මේවා ගැන.

  • @thisaramadushan7434
    @thisaramadushan7434 3 ปีที่แล้ว +1

    Russia wla oi wge unit genath danna bro

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    ✌️✌️✌️

  • @mohomediqrima2727
    @mohomediqrima2727 3 ปีที่แล้ว

    Mossad thunder bold operation gana video wake karnna ayya interesting topic ekkak and bihisunu mudawa ganime mehumak.

  • @RLGOSTKING
    @RLGOSTKING 2 ปีที่แล้ว

    මම අහලා තියෙන්වා අපේ army එකට උදව් කරපු engineer කෙනෙක්වවත් mosad එකඑන් මරලා තියෙනවා කියලා. ඒක ගැනත් හොයලා කියන්න.

  • @pramudithamelan1157
    @pramudithamelan1157 3 ปีที่แล้ว +2

    Iluminate eka gana video ekk oone

  • @geesajay7250
    @geesajay7250 3 ปีที่แล้ว

    ‌ශ්‍රී ලංකාවේත් මේ වගේ ඔත්තු සේවයක් තියනවද? පුලුවන්නම් ඒක ගැනත් video එකක් දාන්නකෝ

  • @supunjayakody9767
    @supunjayakody9767 3 ปีที่แล้ว +5

    ජර්මනියෙ හිට්ලර් ලග තමා හොදම ඔත්තු සේවය තිබ්බෙ

    • @ulindu.025
      @ulindu.025 3 ปีที่แล้ว

      සාක්ෂි ???

    • @greenworld4836
      @greenworld4836 3 ปีที่แล้ว

      ඒ කාලෙ CIA , තිබ්බෙ නෑ නේද

  • @gihanthushara8555
    @gihanthushara8555 3 ปีที่แล้ว +5

    දෙවෙනි කොටසකුත් තියෙනවද 😂😂😂 යකෝ දෙවෙනි ඉනිම හොදයි 😂😂😂😂

  • @dilumdilshan7447
    @dilumdilshan7447 3 ปีที่แล้ว +3

    👍🔥🔥

  • @Kasun_1
    @Kasun_1 3 ปีที่แล้ว +5

    Mosad CIA වගෙ බලුවැඩ කරෙ නෑ

  • @Speedyclipsuue
    @Speedyclipsuue 3 ปีที่แล้ว +3

    El බොක්ක

  • @sansithjayaweera3047
    @sansithjayaweera3047 3 ปีที่แล้ว +2

    1st comment

  • @see4689
    @see4689 3 ปีที่แล้ว +1

    Wow.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤟🤟🤟😎

  • @chenishane3455
    @chenishane3455 3 ปีที่แล้ว

    මොසාඩ් ගැන තව ඕනි

  • @prashanmaduranga9192
    @prashanmaduranga9192 3 ปีที่แล้ว +2

    Americawata ona una russian mig 21 ekak 1950 ganan wala etakota thibba hodama fighter jet eka kiyla kiuwe oka iraq pilot kenek allan Israel walata gatte mossad eke lady spy kenek film ekakuth tiyenawa oya story eka allala hadapu

  • @colomboboys7515
    @colomboboys7515 3 ปีที่แล้ว +2

    මිනිස්සුන්ගේ හැසීරීමේන්නම් මිනිස්සු හිතන විදිහ එකනම් පිස්සුවක්‌ ආ එකනම් බැ ලොවෙත් හැමෝම රග පාන ඒක කරන්නේ 😂

  • @jayathmarasanjana7103
    @jayathmarasanjana7103 3 ปีที่แล้ว +3

    ඇමරිකාව vt CIA සංවිධානය හරහා ලංකාව ගිල genada🤔🤔🤔

  • @_GIMA_
    @_GIMA_ 3 ปีที่แล้ว +4

    Fast

  • @lawa
    @lawa 3 ปีที่แล้ว +2

    7:20 ලංකාවෙත් මේ වගේ සීන් එකක් වෙනවා නේද.

  • @hirunaudawaththa9917
    @hirunaudawaththa9917 3 ปีที่แล้ว +5

    ❤❤❤

    • @premajayantha2563
      @premajayantha2563 3 ปีที่แล้ว

      මත්ද්‍රව්‍ය සහ ආයුද වෙලදාමත් කරනවා ඔය දෙකම

  • @chandimahettiarachchi2841
    @chandimahettiarachchi2841 ปีที่แล้ว

    😎

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 ปีที่แล้ว +1

    👍👍👍👍🇱🇰

  • @isharapiumal8282
    @isharapiumal8282 3 ปีที่แล้ว +2

    Mossad kiyala supiri book ekak thiyenawah eke thiyenawa oka gana thorathuru godak

  • @amithachandima3318
    @amithachandima3318 3 ปีที่แล้ว +4

    හිටං වත් දැම්මෙ උන්ද දන්නෙ නැහැ.😂😆

  • @damindaalwis1585
    @damindaalwis1585 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @udankarunarathna5299
    @udankarunarathna5299 3 ปีที่แล้ว +2

    😘💪

  • @dushanthaalwis4104
    @dushanthaalwis4104 3 ปีที่แล้ว +8

    මෙහෙත් ජාතිවාදය අවුස්සනේ cia ඒකෙන් තමයි

  • @Beatshorthub
    @Beatshorthub 3 ปีที่แล้ว

    දෙවෙනි කොටසත් ඉක්මනින්ම ඔනේ

  • @pramithkumara9799
    @pramithkumara9799 3 ปีที่แล้ว +2

    2 අමාරැයි

  • @lalithweerasekara6426
    @lalithweerasekara6426 3 ปีที่แล้ว

    mama.myalaga.vidiyao.kipayak.baluwa.mata.panna.lankawa.minsu.atara.cinya.gana.matayak.goda.naganna.hadanawa.waga.

  • @ModCraze
    @ModCraze 3 ปีที่แล้ว +2

    අපෙ බල්ලත් ආවේ ඒමෛ 😐

  • @tmjayalath3966
    @tmjayalath3966 3 ปีที่แล้ว +1

    🧡❤️

  • @dilshansamarawikcrama1747
    @dilshansamarawikcrama1747 3 ปีที่แล้ว +1

    Ape gedarata iye pusek awa 🙃🤔

  • @neoload_7795
    @neoload_7795 3 ปีที่แล้ว

    Mossad eke puhunuwa gaththa kenek ape rateth innawa.dannawada.