සල්ලිවලට සැප දෙන බන්ධනාගාරයේ දොස්තර මහත්තයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 181

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 14 วันที่ผ่านมา +44

    ඔබතුමා ලට ගොඩාක් ස්තුතියි .පින් මේ වැඩේ කරන්න ම ඕනෑ....මීගමුව තඩි මහත ජේලර් කෙනෙක් ඉන්නවා ...උසාවිය ඇතුලේදීත් සල්ලි ගන්නවා...තියන්න එපා ඕකුන් එලවන්න.....

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 14 วันที่ผ่านมา +24

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි .මේ ගැන හෙලිදරව් කරනවට, ඔය කියන විදිහෙ පගා අරන් වැඩ කරන ඩොක්ටස්ල, ජෙර්ලර්ලගෙ ආදායම් විමර්ශනය කරන්න ජනාධිපති තුමණි කරැණාකරල මේවා කරන්න .

  • @surensoysa8672
    @surensoysa8672 15 วันที่ผ่านมา +74

    ඔය දොස්තරයගෙ වත්කම්, ආදායම් විමර්ශනයක් වහාම කරන්න.

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 12 วันที่ผ่านมา +10

    බන්ධනාගාරයේ සිටින මේ අමුතු දොස්තර ජම්පරයක් අන්දල බන්ධනාගාරයටම දාන්න ඕනැ..

  • @nadiya4792
    @nadiya4792 15 วันที่ผ่านมา +60

    රෙනෝගේ පගා ගත්ත දොස්තර ඔය.... දුමින්ද රෝහලේ ඉන්නේ ඕකගේ පිහිටෙන්

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 14 วันที่ผ่านมา +21

    හරිනම් වහාම වැඩ තහනම් කරල පරීක්ෂන ආරම්භ කරන්න ඕන.නීතිමය පියවරවලට අමතරව මොහු වැරදිකරු බව පෙනීයනව නම් වෛද්‍ය සභාව විසින් මොහු වෛද්‍ය වුර්තියට අපහාසයට පත්කිරීම වෙනුවෙන් වහාම එකී වුර්තියෙන් අපකීර්තිමත් ලෙස නෙරපා දැමිය යුතුය.හරිනම් මේ වගේ උන්ට ප්‍රසිද්ධියේ කස පහර දිය යුතුය.දැනටමත් මේ සබැදිව බන්ධනාගාර කොමසාරිස් පියවර ගැනීම ප්‍රමාදයි.තවදුරටත් ඔහු පියවර ගැනිම ප්‍රමාද වෙනව නම් ඔහු ද සේවයෙන් නෙරපා දැමිය යුතුය.උන් සේරම එකම ත්‍රාඩ කන්ඩායමක සාමාජිකයො වගේ පෙනීයන්නේ.

  • @sujathacreations5179
    @sujathacreations5179 14 วันที่ผ่านมา +47

    ඔය අසංක කියන රැඳවියා නිදහස් කර. දොස්තරයා රඳවියෙක් කළ යුතුයි

  • @wtanura
    @wtanura 14 วันที่ผ่านมา +13

    ජරා දොස්තරලගේ සියලු විස්තර හෙළි කරන්න

  • @dild3732
    @dild3732 14 วันที่ผ่านมา +23

    මෙච්චර විස්තර හෙළිවෙලා තියෙද්දිත් මේ දොස්තරගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ කරන්නේ නැත්නම් ඉතින් මේ ආණ්ඩුව හොරු අල්ලන්නේ නෑ කියන එක කියන්නත් දෙයක් නෙමේ..

    • @kalyanirohini1738
      @kalyanirohini1738 13 วันที่ผ่านมา

      කොහොම හොයන්නද? උන්ගේ නම් වලට මුකුත් නෑ, පලපුරුදු දුෂිතයෝ අහු වෙන්න හොරකම් කරන්නේ නෑ

    • @bandulabliyanage8845
      @bandulabliyanage8845 12 วันที่ผ่านมา +1

      හොරු අල්ලන එක ඔය ලිද ලග සංගම්වල කියන කියන කතා අනුව කරන්න බෑ පරීක්ෂණ කරල ශාක්ෂි හොයා ගන්න අවශ්‍යයි ..

  • @Nowfalraf
    @Nowfalraf 14 วันที่ผ่านมา +13

    ඉතා පැහැදිලියි යමක් කමක් තියෙනඅය පොහොසත් අය වැරදිකරුවෙක් වෙච්ච ගමන් ලෙඩවෙනව ජනතාවට මේව තෙරෙනව මේව පේනඅයට පේන්නැතිඑකයි ප්ස්නේ

  • @cndcnd9936
    @cndcnd9936 14 วันที่ผ่านมา +11

    GMO එක නිදි 😢😢😢😢

  • @AmalLokuge
    @AmalLokuge 14 วันที่ผ่านมา +6

    මෙවැනි දේවල් කාලයක් තිස්සේ තිබුන, නමුත් හුරුපුරුදු පාලකයෝ විසින් යටපත් කරා, ඉහලින් එන බලපෑම් වලින් රැක්කා. ජනතාව හොඳටම දැනුවත්. ඔන්න හොරු අල්ලන්නේ නැහැ කියපු, කෙඳිරි ගාපු අයට පිළිතුරු.

  • @SomadasaGajanayake
    @SomadasaGajanayake 12 วันที่ผ่านมา +4

    ජනාධිපති තුමනි මේ සහොදරයාව එලියට ඇරැගෙන නිසි ප්‍රතිකාර ලබා දෙන්න .....

  • @nawarathnagamini7429
    @nawarathnagamini7429 14 วันที่ผ่านมา +22

    හැම තැනම තියෙන්නේ දූෂණය පගාව මේවා අනිවාරයෙන්ම නැති කල යුතුමයි

  • @rumini7410
    @rumini7410 14 วันที่ผ่านมา +9

    අනේ මන්ද වංචාව හොරකම නොකරන කෙනෙක් හොරකම නොවෙන තැනක් නෑ ,,මේ විදියට බලාගන යනකොට clean sri lanka කියන වැඩහන හිතනවට වඩා අමාරු කාර්යක්,,මුන් හැම එකෙක්ම එලවන්න ඕනි,,සියලුම දේපල රාජසන්තක කරල,,

  • @anuraKumara-mi8wr
    @anuraKumara-mi8wr 14 วันที่ผ่านมา +13

    army එකෙන් දාලා බන්ධනාගාර ඔක්කොම සුද්ද කරන්න ඕනේ

  • @kumarans-s7c
    @kumarans-s7c 14 วันที่ผ่านมา +6

    කර්මාන්ත අංශයේ පුද්ගලයෙක් වංචාව සම්බන්ධයෙන් වැරදිකරු වුනොත් ... සියලු දීමනා රහිතව සිය වෘත්තියෙන් අස්කරනව !!! ඇයි මේ නීති වගකිවයුත්තන්ට වලංගු නැත්තේ .. ???

  • @nabiajulia5678
    @nabiajulia5678 14 วันที่ผ่านมา +16

    මේවා නීතියට ගන්න

  • @54jayarathnahm
    @54jayarathnahm 14 วันที่ผ่านมา +6

    දොස්තර ට නම් දැඩි දඩුවම් ලබා දිය යුතුයි.

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 14 วันที่ผ่านมา +5

    ඔබගේ හෙලිකිරීම් ඉතා වැදගත් ... පැය පිළිබඳව තොරතුරු නිවැරදි කරන්න. මාසයට පැය 720 ක් පමණි . ඔය විගණන වාර්තාව වසරකට විය යුතුයි.

  • @GunawardanaHA
    @GunawardanaHA 14 วันที่ผ่านมา +7

    සෙෘබ්‍ය ඇමතිවරයෙක් සිටින රටක කිසිසේත්ම සිදු නොවිය යුතු ඉතාම අමානුෂික සිදුවිමක්,
    නම් ගමි ඇතිව කියන මෙි පුකාශය හිත් පිත් ඇති පාළක පැලැන්තියක් වෙි නමි අද හෙටම පරික්ෂන පවත්වා රෝගිනට නිසි පුතිකාර ලැැබිමට කටයුතු සලස්වා මේ දොස්තරට නිසි දඩුවමි වශයෙන් මේි ස්ථානයෙන් ඉවත් කිරිමට වහාම කටයුතු සැලසිම ගරැ ජනාධපති තුමන්ගේ කාරැණික අවධානය බලාපොරොත්තු වෙමු ,

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 14 วันที่ผ่านมา +5

    මේ රජය හොර වැඩ කරන්නෙ නැහැ.බන්දනාගාර කොමසාරිස් මගින් එලියෙන් සවුක්‍ය දේපාර්ත මේන්තුවෙන් වෛද්‍ය කන්ඩායමක් යවා පරීක්ක්ශා කර අවශ්‍ය ප්‍රතිකරා නොකර තිබෙන්නේ නම් බ්න්දනාගාර වෛද්‍යවරැන්ගෙ වැඩ තහනම් කර් සුදුසු වෛද්‍ය වරැ පත්කරන්න ඕන.

  • @NimalJayashantha-vv9ws
    @NimalJayashantha-vv9ws 15 วันที่ผ่านมา +18

    අධිකරණ ඇමති බන්ධනාගාර නිලංධාරින් බෙරාගනියි

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 14 วันที่ผ่านมา +5

    අනේ ඒ අසංක කියන ලෙඩාව නිදහස් ක්ස්‍රල හේමන්ත කිය්ස්න අමන දොස්තරයව වහාම අතඩංගුවට ගන්න තව්ස් මොනවද ඔච්චර කරුනු තියෙන්නේ .

  • @jeevansoysa7566
    @jeevansoysa7566 14 วันที่ผ่านมา +8

    මෙ නිලධාරීන් හොයලා උපරිම දඩුවම් දෙන්න මහජනතාවගේ විස්වාසය ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ අය

  • @ShyamMonaravila
    @ShyamMonaravila 13 วันที่ผ่านมา +3

    කුමන මිලක් ගෙවීමට සිදුවුවත් රජය බන්ධනාගාර පරිපාලනය ගැනනම් මේ තිරිසනුන්ට දෙකොන මාරුවන තීරණයක් ගත යුතුමයි. යකෝ ඕකෙ රඳවල තියෙන උනුත් මිනිස්සු.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 14 วันที่ผ่านมา +6

    හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් තියේද
    පළමුව අහන්න ඔය මාධ්‍යය ප්‍රකාශක එදා දුමින්ද සිල්වා සම්බන්ධව මාධ්‍යවේදීයෙක් විමසු අවස්ථාවේ ඔහු මොනවාද කිව්වේ කියලා
    ත්‍රාඩ තක්කඩි ජඩවැඩ කරලා ගන්න සල්ලිවලින් දෙමාපියන්ට බිරිඳට දරුවන්ට කන්න දෙන්න එපා
    තමුන්ගේ ඇස්පනාපිට ඔවුන් විඳවයි
    😢😢😢😢😢

  • @anuraKumara-mi8wr
    @anuraKumara-mi8wr 14 วันที่ผ่านมา +6

    දූසිතම ආයතනයක් තමයි බන්ධනාගාරය කියන්නේ පගා ගහන ැඩිම ප්‍රමාණයක් ඉන්නේ බන්ධනාගාරය

  • @VirangaPramuditha
    @VirangaPramuditha 14 วันที่ผ่านมา +5

    මුං ඉගෙන ගත්තට වඩා හොඳයි ගූගොඩක් ගොඩදාගෙන කෑවනම්

  • @upendramadduma8621
    @upendramadduma8621 12 วันที่ผ่านมา +1

    මෙන්න මේ වගේ සක්කිලිව එලවලා දාන්න ඕන රාජ්‍ය සේවයෙන්ම ගෙදරම යන්න

  • @PercyWick-z7j
    @PercyWick-z7j 14 วันที่ผ่านมา +15

    ඔය එන්නේ එලියට හිර ගෙවල් වල ගැහිලි තවත් මග එනවා ඕකුන් සේරම හිරේ යවන්න ඕනේ කෝ මේ හර්ෂණ ඇමති තුමා ඔන්න වැඩේ කරන්න

  • @kbanda406
    @kbanda406 15 วันที่ผ่านมา +25

    😂😂😂දොස්තර ලගේ..... වැඩ.. හැමෝම දන්නවා.... ඕක දසමයක් විතරයි 😢😢😢

    • @chamaralahiru7622
      @chamaralahiru7622 14 วันที่ผ่านมา +2

      අනිවා

    • @Mlw693
      @Mlw693 14 วันที่ผ่านมา

      මම වෛද්‍යවරයෙක්. ඔව් මමත් පිලිගන්නව හැදෙන්න ඕන තැන් ගොඩක් තියෙනව කියල. මමත් කලකිරුණ අවස්ථා ගොඩක් තියෙනව. නමුත් ඔබතුමාගෙන් එක දෙයක් ඉල්ලන්න කැමතියි. හුදකලා ස්ද්ධි මත මුලු වෘත්තීයකට පොදුවේ පහර එල්ල කරන එක වලක්වන්න. මොකද පුද්ගලිකව මම ඉතාමත් ආදරයෙන් කැපවීමෙන් මගේ රෝගීන්ට සේවය සලසපු කෙනෙක්. ඉතින් මේවගේ අදහස් දකින දකින වාරයක් පාසා අපි තවදුරටත් මේ ආකාරයෙන් සේවය ලබා දිය යුතුද කියන ගැටලුව මතුවෙනව. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේදි මීට වඩා වගකීමක් ගන්න. (මානසික රෝගී තත්වයක් නැති අයට පමණක් අදාලයි. )

  • @anandarodrigo4024
    @anandarodrigo4024 12 วันที่ผ่านมา +1

    ඔය, බලු දොස්තරය ව,,,ගෙදර යැවීමට අවශ්‍ය පියවර ගන්න, ,☝🏻🤔, ,,❗️

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 14 วันที่ผ่านมา +14

    ඹය කියන දොස්තරලා, ස්ථාන මාරුවීම් දී , පරීක්ෂණ පැවැත්වීම නොහැකි ද? මේ ආණ්ඩුවත් පතෝල වගේ, ඉතිං කොහොමද රට clean කරන්නේ.

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 12 วันที่ผ่านมา

    🙏💓 සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරික්ෂා කල යුතුයි ක්ලින් ශ්‍රී ලංකා අත්‍යාවශ්‍යව කල යුතුයි 👊💓🙏

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 12 วันที่ผ่านมา +1

    ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපිට ඉන්න දොස්තරලත් අමු දූෂිත පරහැත්තක් කියලා 😂😂😂😂

  • @GVP678
    @GVP678 12 วันที่ผ่านมา +1

    අලුත් ජනපති අනුරටත් රිජු තීන්දු ගන්න බැරිද මේ ආණ්ඩුව ගොලුබෙලි ගමනින් යන්නෙ

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 15 วันที่ผ่านมา +7

    මේ ආණ්ඩුව කාටද බය 🤔 කොන්ද පණ නැති ආණ්ඩුවක් පත් කර ගත්ත අපි නොදකිං

    • @ajjj772
      @ajjj772 14 วันที่ผ่านมา +5

      ඒ කියන්නේ ඔබ මාලිමාවට නොදී සජිත්ට හරි පොහොට්ටුවට හරි දුන්නනම් මේ ප්‍රශ්න විසඳෙයි කියලද? අපරාදේ මාලි මාවට ඡන්දෙ දුන්නේ කියන්නේ?
      පොඩ්ඩක් ඉරිසව ඉන්න මේවා හිතුමතා කරන්න බෑ නේ හිටියානුකූලව හැමදේම කරන්න යනකොට කල් යනවා ටිකක්

    • @vasantharanasinghe8155
      @vasantharanasinghe8155 14 วันที่ผ่านมา

      😂😂😂😂😂😂හාකෝ😂😂😂😂😂😂😂😂

    • @rajapakshagechandralatha4274
      @rajapakshagechandralatha4274 14 วันที่ผ่านมา

      කලින් කොන්ද පන තියන ආණ්ඩු වලින් තමයි ඔය ජඩ කම් ඔක්කොම රැකගෙන හිටියෙ. ඒ කොන්ද පණ තියන ආණ්ඩු වල ආශිර්වාදයෙන් ජඩ වැඩ කරපු දොස්තරල නිලධාරීන් තමයි ඔය ආයතන වල තවමත් ඉන්නෙ.

    • @chanakaweerathilaka955
      @chanakaweerathilaka955 14 วันที่ผ่านมา +1

      Api kiyanna epa😂😂tho chande dunna ekek newei kiyala ona ekekta therenwa apathaya😂

    • @IranganiUwagedona
      @IranganiUwagedona 14 วันที่ผ่านมา +2

      චන්දේ නොදිපූ උන් තමයි ඔය දගලන්නේ

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 14 วันที่ผ่านมา +4

    කෝ නලින් ද සොයා බලන්න

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 14 วันที่ผ่านมา +2

    කිසිම රටට වැඩක් නොකර විරුද්ධවාදීන්ගේ පමණ්ක් හොයන කලකණ්නි උන්

  • @nishanthifernando6748
    @nishanthifernando6748 12 วันที่ผ่านมา

    මුන්ට දැඩිව දඬුවම ක්‍රියාත්මක කරන්න අපි ආණ්ඩුවට කියනවා

  • @sdulanjan
    @sdulanjan 14 วันที่ผ่านมา +1

    දොස්තර මාරු කල යුතුයි

    • @camilasupali9749
      @camilasupali9749 12 วันที่ผ่านมา +1

      Doctor pattam gelaviya youti.

  • @munasinghefernando7864
    @munasinghefernando7864 10 วันที่ผ่านมา

    ඔයාල මේ තොරතුරු මහජන ආරක්ශක ඇමතිවරයට බාරදෙන්න.

  • @w.s.priyanthaperera2830
    @w.s.priyanthaperera2830 14 วันที่ผ่านมา +1

    හිරු ☀️ නම් සල්ලි නම් ඉතින් මල්ලි තමයි,

  • @kahatapitiyajayantha310
    @kahatapitiyajayantha310 15 วันที่ผ่านมา +4

    Clean sri lanka

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 12 วันที่ผ่านมา

    මේ ආණ්ඩුවට බෑ වගේ.

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 14 วันที่ผ่านมา +2

    සිරකරුවෝ අමනුශ්‍යයෝය

  • @SwarnaShanthie
    @SwarnaShanthie 14 วันที่ผ่านมา +6

    අර අහිංසක සිරිදම්ම හාමුදුරුවන්ට.ඩෙංගු .හැදිලා මැරෙන්න හරියා මතකද?

  • @yapaherath7566
    @yapaherath7566 14 วันที่ผ่านมา +3

    හොයා බලා දූෂිතයන්ට වහා නීතිය ක්‍රියාත්මක කළයුතුමයි. එහෙම නොවුනොත් අපි බලාපොරොත්තු වුණු Clean Srilanka අහිමි වෙයිද.??

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 14 วันที่ผ่านมา +4

    සිරකරු කෝල් කලේ කොහොමද???😮😮😮😮😮😮😮😮😮😮😮

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 12 วันที่ผ่านมา

    මගදි විසදගන්න තමා තියෙන්නෙ...

  • @somasiriha1617
    @somasiriha1617 9 วันที่ผ่านมา

    රෝහල්වල දුුෂන අතිවිශාලයි ඉක්මනින් cleen sri lanka අවශ්‍යයි ..

  • @jayanthapathirana753
    @jayanthapathirana753 11 วันที่ผ่านมา

    මේ පොඩි දේ මේ ආණ්ඩුවට කරන්න බැරි නන් තව මොනවද

  • @jhaperer9929
    @jhaperer9929 14 วันที่ผ่านมา +1

    බන්ධනාගාර සේවයට පිටරටින් සේවකයෝ බඳවා ගතයුතුය.

  • @somasiriha1617
    @somasiriha1617 9 วันที่ผ่านมา

    මෙිවාට හරියට නිිතිය කුියාත්මක කරන්න ,,ආන්ඩුව මෙිවාට Cleen sri lanka ඔින .

  • @Deepthi-v1q
    @Deepthi-v1q 14 วันที่ผ่านมา +5

    අද හිරු පත්තරේ කියන එකා...දුමින්ද සිල්වා ගෙ පරණ photos පෙන්වමින් ..සමාජයේ වැරදි මතයක් නිර්මාණය කිරීමට උත්සාහ කරා..මේ වගේ බොරු කියන මාධ්‍යවේදීන්ට එරෙහිව වෙනම පරීක්ෂණයක් කලයුතුයි ...

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 14 วันที่ผ่านมา +3

    Doctor, ge adayam wathkam check karanna .

  • @ruwansiriwarakapola740
    @ruwansiriwarakapola740 10 วันที่ผ่านมา

    මේවා හොයලා බලලා වැඩ කරන්න තමයි මිනිස්සු මේ ආන්ඩුවට චන්දේ දුන්නේ ... අදිකරන ඇමති මේවා හොයලා බලන්න ඔනී..

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 14 วันที่ผ่านมา +4

    Doctor ge padi kapamu.

  • @themagicboyfans
    @themagicboyfans 14 วันที่ผ่านมา +2

    awurudhdhk තිස්සේ ලෙඩ නැති එකෙක් ලෙඩෙක් හැටියට නම්කළ ඒ කාලකන්නියා කවුද?

  • @pb3636
    @pb3636 14 วันที่ผ่านมา +3

    ඇයි මේකාගේ නම කියන්නේ නැත්තේ

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 13 วันที่ผ่านมา +1

    මේ දොස්තර. වෙනස. ගිරා. Pothaka. ජාතකයේ. විමසන්න

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 14 วันที่ผ่านมา +2

    අපිට ඕවා තෙරෙනව

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 14 วันที่ผ่านมา +2

    දුමින්ද එලියට ආවම කොහොමද තනතුරු දරන්නේ මොලේ හිල් නම්

  • @PriyanthaRajapakse
    @PriyanthaRajapakse 11 วันที่ผ่านมา

    කුඩු දුමින්ද ට නීති විරෝධී අන්දමින් ජනාධිපති සමාව ලබාදුන් හිටපු ජනාධිපති ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අත්තනෝමතික ලෙස තම බලය පාවිච්චි කිරීම බරපතළ වරදක්. මේව සුළුවෙන් තැකිය නොහැකියි .

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 14 วันที่ผ่านมา +3

    Prison cleaning karanna

  • @anomaherath1090
    @anomaherath1090 14 วันที่ผ่านมา

    President sir, please clean Sri Lanka🙏🙏🙏🙏🙏🙏

  • @kumarawasanthamudiyanselag5441
    @kumarawasanthamudiyanselag5441 15 วันที่ผ่านมา +5

    Send prison media spokesman home

  • @kalyanirohini1738
    @kalyanirohini1738 13 วันที่ผ่านมา +1

    ඔය පලපුරුදු දුෂිත දොස්තර එලවන්න

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 12 วันที่ผ่านมา

    බන්ධනාගාරයේන් තමයි පටන් ගන්න ඕනේ ක්ල්න් ශ්‍රී ලංකා දෙවනුවට පොලිසිය ක්ලින් කලානම් රට ඉබේටම රටම ක්ලින්

  • @avinashwickrama9750
    @avinashwickrama9750 15 วันที่ผ่านมา +4

    Kohomada wede

  • @ilangadissanayake3673
    @ilangadissanayake3673 9 วันที่ผ่านมา

    මෙච්චර සාක්ශි තියාගෙන ඇයි මේ දොස්තරට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොවෙන්නෙ

  • @kumarawasanthamudiyanselag5441
    @kumarawasanthamudiyanselag5441 15 วันที่ผ่านมา +4

    Simple , SLMC can cancel his registration

  • @DalsiMalani
    @DalsiMalani 14 วันที่ผ่านมา +2

    ඔය රෝහලේ දොස්තරලා ඔක්කොම ගෙදර යවන්න ලෝකහොරු මුන්ගේ වත්කම් බලන්න

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 14 วันที่ผ่านมา

    කොන්දොස්තර, දොස්තර වැඩේ කරනවා වගේ.

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 14 วันที่ผ่านมา +1

    හිරු රෙනෝ පච නාලිකාව ප්‍රමෝට් කරනනෙ මල්ලිට සැප දෙන්න තමා

  • @kumarawasanthamudiyanselag5441
    @kumarawasanthamudiyanselag5441 15 วันที่ผ่านมา +5

    If someone complain against Hemantha Ranasinghe ,You have to complain to Sri Lanka Medical Council ,As per you all claim , he is deseverved to send home and cancel the Sri Lanka Medical Council registration. It's easy

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @somasiriha1617
    @somasiriha1617 9 วันที่ผ่านมา

    මෙිවාට දොස්තර නලින්ද මැදිහත් වෙය කියල හිතන්න අමාරැය ,,තමන්ගෙ අයනෙ.

  • @ChandaniPeiris-x7v
    @ChandaniPeiris-x7v 10 วันที่ผ่านมา

    Doctor s la කියන්නේ ලංකාවේ dan 75% inne apathayo......දෙවියන් wage inna doctors latath nigaruwak........අහිංසක මිනිසුන් ge බඳු මුදලින් ඉගෙනුම labala ...අන්තිම ta මිනිස්සුන්ට සලකන්නේ ඔහොම ....

  • @NihalCooray-em5ww
    @NihalCooray-em5ww 13 วันที่ผ่านมา +1

    Rate neethiyak thiyenaya,kwurun ho,athhadanguvata ganna,visesa,pamnillak dalathiyenavanam,pamanai

  • @manjusumith1488
    @manjusumith1488 11 วันที่ผ่านมา

    Pagaa ගැනීම වැරදි දීමත් waradi me kariyata දඬුවම් denna ona මුලින්

  • @anomamapa8718
    @anomamapa8718 12 วันที่ผ่านมา

    ඇයි මේවා නලින්ද ජයතිස්ස ට කියන්නෙ නැත්තෙ ජනතාවට කියලා වැඩක්නෑ නේද

  • @VinnieJayaweera
    @VinnieJayaweera 14 วันที่ผ่านมา +1

    So he doesn't not want to talk about Duminda.

  • @NiroshaMuthumali-lr3my
    @NiroshaMuthumali-lr3my 14 วันที่ผ่านมา +1

    Hiru TV thahanam karamu kudu tv

  • @smallHead-x2q
    @smallHead-x2q 14 วันที่ผ่านมา +2

    1st check prison doctor lage bank accounts and assets.. very rich people's la . How ?? 🤔 becoming kootipathyoo ???

  • @ChithraChithra-e6z
    @ChithraChithra-e6z 12 วันที่ผ่านมา

    Plz plithuru denna Nalin amathi sahodaraya mewa ahannada ape family malimawata chande dunne okkoma awastha wadi minissu

  • @lalithperera6502
    @lalithperera6502 15 วันที่ผ่านมา +2

    Masetama peya 720.maseta peya 4570k weda krnne kohmda

  • @rupikawewage9347
    @rupikawewage9347 14 วันที่ผ่านมา

    PL START A SYSTEM TO RELEASE POOR PRISONERS UNABLE TO PAY THEIR SMALL AMOUNT OF BAILS. START A SYSTEM TO PAY THEIR. BAILS BY INSTALMENTS AFTER RELEASING

  • @lalithperera6502
    @lalithperera6502 15 วันที่ผ่านมา +2

    Neetimya piyawara gnna oni ikmntma

  • @KumaraChandra-s8m
    @KumaraChandra-s8m 14 วันที่ผ่านมา +2

    Ape salli walin egena gaththa mun. Hire danna ona ,,

  • @RohanBandara-p4i
    @RohanBandara-p4i 14 วันที่ผ่านมา

    Thakkadi! Minimaru horunta! Kudu business karana horunta! Kadhe yana munta support karana! Mutti allana! Siyalu Doctor's & prison guards! Prison lokko must dismiss immediately! Minister take action! Janathawa searuwhen!

  • @surangaUdayakumara-x3p
    @surangaUdayakumara-x3p 14 วันที่ผ่านมา

    Apita wiswasaianura janadipathi hora minimaru,dostharaya,maranna oona patta,horu minimaruwo

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 14 วันที่ผ่านมา

    Nithiya ibigamane yanne.kiwwa widihata wedane😊

  • @SdDuminda
    @SdDuminda 14 วันที่ผ่านมา +1

    Hora koheta dammath horathamai thaththa Gus bandala ammawa wesakamata wikunana puththu thamai oya hama ekatama denta ona paulpitin windawana punishment, hurathal kamitu Dala nalawili gee kiyala Maha janathawa rawatuwata owanawathinna, rajayata barinam, janathawa innawa mulu ayathana paddathiyama unath clean karanta, iwaseema mulaweema kiyala hithagenam inne sori thama honde,

  • @dharshanakumara952
    @dharshanakumara952 14 วันที่ผ่านมา

    Kuliyapitiye usaviyath mata balu wedak Kara Nadu theenduwa wena ekak report eka wena ekak kalum hettige kiyana loyer pahra wede kare katada man complen karanne

  • @disnajayasinghe2968
    @disnajayasinghe2968 14 วันที่ผ่านมา

    Ayeth Ha gannathuwa Neethiyata anuwa wada karanna.Nathnam Anura Janapathita thamai eketh black mark eka watenne😮

  • @AgmNishantha
    @AgmNishantha 14 วันที่ผ่านมา

    Ai okawa danna one okkomata kalen

  • @DayawansaJayawickrama
    @DayawansaJayawickrama 14 วันที่ผ่านมา

    තෝ කුඩු කාරයින්ගෙන් කෝටි ගනන් පගාව ගන්නව

  • @NihalCooray-em5ww
    @NihalCooray-em5ww 13 วันที่ผ่านมา

    Rate,80 gananvala,idala pavathichha,,andu parlimenthuven,patan,gathhe,horakam,karannayi komisgahannai,pagava gannai siyalu,dusitha vadavalata,anuggrahaya dakvannayi,katauthu kale,hodama,udaharanaya---sthree,dusakayekuta adikaranayen,daduvam,labilath ,J,R,sama,vinisuru,padaviyak,dunna,rata,baragath,pudgalaya,ehema,karana,kota,gola,balayoth,patan,gaththa ratama,kava