ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා ලස්සන හිතක් තියන,හොද දුවෙක් ,හොද සහෝදරියක් ,හොද බිරිදක්,හොද අම්මා කෙනෙක් නංගා බුදුසරණයි!❤️
Thank u sooo much🤗❤☺️☺️☺️🤗🤗🤗❤❤❤Akka
ය් ට්‍යුජ්ම්ඛ්ජ්
@@SLFathimaslifestyle ලස්සන
තරුණ ගෑණු ළමයෙක් විදියට අපේ අනාගතය ලස්සන කර ගන්න අක්කගෙ වීඩියෝ ගොඩක් වැදගත් වෙවි. Thank you akke ❤️✨
ජාති ආගම් භේද පැත්තකින් තියලා හැමෝම සහයෝගයෙන් ඉන්න හැටි දකින්න පුළුවන් තවත් තැනක් තමයි අක්කා ඔයාගෙ channel එක..🤜🤛අපි හරි ආසාවෙන් ඔයාගෙ channel එකේ videos බලන්නේ..💓 ඔයාගේ තියෙන නිහතමානීකම තමයි ඒකට ලොකුම හේතුව..🥺 ඔයා සින්හල කතා කරනකොට වෙනම feeling එකක් දැනෙන්නේ..ආදරෙයි අක්කා..💓හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..💓බුදුසරණයි ඔයාටයි චූටි පැටියටයි..🙏💓
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Drlg
Asalamu alikum na ongda channel pkren very good masah allh
ඔයාටයි කුසේ ඉන්න බබාටයි බුදු සරණයි අක්කී ❤
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
මමත් තාත්තා කෙනෙක් දුවේ .මටත් ලොකු දුවෙක් ඉන්නවා . .මම ලෝකයේ හැම දරුවෙක් ම මගේම දරුවෙක් කියල හිතන තාත්තා කෙනෙක් . දුවට ත් පවුලේ සියලු දෙනාටමත් සතුටින් සමාදානයෙන් පිරි සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .
Ane thaththe matath aashirwada karanna
Thank u sooo much🤗❤☺️☺️☺️🤗🤗🤗❤❤❤thaththa
@@madushani5761 මගෙ දුවේ, දුවගේ සියළු ප්‍රාර්ථනා ඉටුවේවා ,නිදුක් නිරෝගී සම්පත්තිය ඇති වේවා , සෞභාග්‍යමත් ජීවිතයක් ගත කිරීමට හේතු වාසනා වේවා .
ඒක නම් ඇත්ත අක්කි මුං ඇට රස පොලුයි සීනී එක්ක තමයි.. 😋.. අයියා අක්කිට ගොඩාක් ආදරෙයි..💞.. අයියගෙයි අක්කිගෙයි ආදරේට ඇස්වහ නම් වඳින්න එපා.. බුදුසරණයි දෙන්නටම.. අක්කි දැන් ගොඩාක් පරිස්සමෙන් ඉන්න අක්කිටයි අලුතෙන් එන්න ඉන්න චුටි පැටියටයි තුණුරුවන්ගේ සරණයි.. !🙏..
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Nangi
ඔයාටයි චූට් පැටියටයි ගෙදර හැමෝටමයි ඔයා අදහන දෙවියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා දුවේ මම ඔයාට ගොඩාක් කැමතී
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Amma
අක්කි මන් 9වසරේ ඉන්නේ ..ඔයා කියලා දුන්නු විදියට කැම හැදුවා අක්කි ..හරිම රසයි ..බුදු සරනයි අක්කි පරිස්සමින් ඉන්න අක්කියො 😘😘
Ane ehemadha petiyooo😘😘😘
ඔයාලාගෙ කට්ටිය හදන බුරියානි එකක් කන්න ගොඩාක් කල් ඉදලා මාරම ආසාවක් තියෙන්නෙ.. තමව නම් කන්න ලැබුනේ නෑ... ඔයා පුංචි උනාට හරිම දක්ශයි නංගී... පරිස්සමෙන් ඉන්න.. ඔයාටත් ලැබෙන්න ඉන්න දරුපැටියටත් පවුලේ අයටත් බුදුසරනයි .... පරිස්සමෙන් ඉන්න...❤️❤️❤️
Ane ehemadha dr.mage recipy ekak thiyenawa,a widhihata hadhala balannako
@@SLFathimaslifestyle ok nangi I will try... thank you
Ma shaa Allah ..Allah bless your family
Aww masha allah that little boy is so nice
මන් හරිම අාසයි අක්කෙ ඔයාගෙ වීඩියෝ බලන්න.... 😊 ලස්සනයි...❤ හැමදාම සතුටින් ඉන්න 💚
👍
😊
ඔයාලගෙ love story එක ගැන වීඩියෝ එකක් ගේන්නකො නංගි මං ගොඩක් ආසාවෙන් ඉන්නේ ඔයාලගෙ කතාව අහන්න 🥺❤️😘
Sure akka
mango milkshake yummy juices
මට දැනෙන්නේ ...ඔයා..මගේ පවුලේ කෙනෙක් වගේ මයි...ඇත්තමයි..කිසිම වැනල් එකකක් බලද්දි මෙහෙම දැනිලා නෑ...ඔයා හරිම ලකී..නංගී....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා ..තෙරුවන් සරණයි ..❤🙏🌼🥀 ඔයාල ඉන්නේ කොහේද නංගී ...ගම කොහේද කියලත් දාන්න...
අනේ හරිම සුන්දර ආදරණීය පවුලක් 💙🌸❤
Mash allha all the best nangi
❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයානම් හරිම ශොක් නංගි...බොරු පොශ් ගති නැතුව තියෙන දෙයින් සතුටු වෙලා ජීවත්වන කෙනෙක්..මං හරිම ආසයි මැනික ඔයාට...❤️
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Dr
මේ වීඩියෝ බලන්න ආසයි... මං ආසයි මුස්ලිම් යාලුවෙක් ව මගේ යාලුවෙක් කර ගන්න...... හරිම ආසයි මේ වීඩියෝ බලන්න ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
හරිම නිහතමානී....හැමදේම කියලා දෙනවා..සමහර සිංහල මිනිස්සුවත් ඔහොම නෑ අක්කෙ..හරිම සතුටුයි.මටත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා හැබැයි මන් එයලා ඉන්න පැත්තක නෙවේ ඉන්නෙ මම කෝස් එකකට ගිහින් තමා එයලාව හම්බුනෙ හරිම හොඳයි එයාලත්..මම එයාලාගෙ වටලප්පන් එහෙමත් කාලා තියනවා 😊😋 හරිම රසයි..අක්කට පුලුවන් නම් වටලප්පන් හදන හැටි කියලා දෙන්නකො..අක්කගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා ලස්සනයි..🌸💕
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Darling watalappan recipe ekak dhala thiyenawa drlg
@@SLFathimaslifestyle ane ehemada hri akke mn blnnm..😊💕 mn akkge videoes alutin blnna patn gatte 😁
Mashallah.badham -almond
ආසම you tube chanel එක තමා darling මේ. හැමදාම බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද අලුතින් vlog එකක් එන්නේ කියලා . අද vlog එකත් හරිම ලස්සනයි . ඒ වගේම ඔයා ගොඩක් lucky girl කෙනෙක් darling .. ඔයාට හොද husband කෙනෙක් ඉන්නවා,ඒ වගේම ගෙදරින් ඔයාට ගොඩක් support කරනවා .ඔයාටත් චුටී බබාටත්,පව්ලේ අයටත් බුදුසරණයි darling ❤
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Drlg😘😘😘
මමත්...🥰❤
මුංඇට තම මගෙත් ආසම අක්කියෝ😍 ඇත්තම කීවොත් මන් කිසිම භේදයක් හිතේ තියන් සලකන කෙනෙක් නෙවේ.හැමෝම මිනිස්සු විදිහට හිතන්නෙ..ඒත් ඔයාලගෙ පවුලෙ එකමුතුකම..ඒ ආදරේ දැක්කම ඇත්තටම හිතුනා ඇයි මිනිස්සු ජාති ආගම් වලට මිනිස්සුන්ව බෙදාගෙන විවිධ විදිහට සලකන්නෙ කියලා...ගොඩක් සතුටුයි අක්කි මේ කරන චැනල් එක ඇත්තටම ගොඩක් වටිනව..මොකද සමහර අය ඉන්න වැරදි වැටහීම් වලින් මිදිලා..හැමෝම මිනිස්සු..හැමෝම ආදරේ විදින්න කැමති හැමෝම නිදහස් අය කියන හැගීම මේ වීඩියෝස් බලන අයට දැනෙන එක තමයි මගෙ එකම විශ් එක..ඔයාට ගොඩාක් ස්තූතියි මේ චැනල් එක කරනවට 🙏❤️අක්කිගෙ හස්බන්ඩ් අක්කිට හරිම ආදරෙයි නේද😍අනේ ඔයාලගෙ පවුලටම..එන්න ඉන්න චූටි පැටියටයි දෙවියන්ගේ පිහිටයි..මන් ඔයාට වඩා පොඩ්ඩයි බාල...ඒත් මට ගොඩක් ආඩම්බරයි අක්කි ගැන..ආදරේ හිතෙනව අක්කි ඔයාට ගොඩක් 😘😘😘.පරිස්සමෙන් ඉන්න අක්කියෝ..😘
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Nangi comment ekata
අක්කට ඉන්නෙ හොද husband කෙනෙක්. හැමදේටම උදව් කරන ❤
Ane nangi godak Hoda kenek malli godak vasanavanthai punchi paulata budu sarnai❤️❤️❤️
කටහඩ හරිම ලස්සනයි..❤️අහන් ඉන්නත් ආසයි.....සතුටින් එකමුතුව ඉන්න දෙන්නෙක්...හැමදාම සතුටින් ඉන්න.❤️❤️..පොඩ්ඩත් බරටම වැඩ....🚶..මේ කාලෙට හරිම වටින වීඩියෝ එකක්..❤️❤️
මේක දැක්කම අපිටත් බඩගිනී 😍 ... ❤️ Stay safe girl ❤️
Hi dear ..... මම ආසයි ඔයාගේ කතා කරන විදිහට ....අපි school යනකොට අහලා තිබුනේ මුස්ලිම් අය නපුරුයි කියලා ...ඉස්සර මම මුස්ලිම් අයට බයයි..ඒත් ඔයාගේ වීඩීයෝ අහම්බෙන් දැකල බලපු දවසේ ඉදලා මම තේරුම් ගත්තේ අපේම අයට වඩා ඔයාල මනුස්සකමෙන් පෝසත් කියලා ...අවුරුදු ගාණක් තිබුන වැරදි මතයක් ඔයා වෙනස් කලා.බුදුසරණයි ❤️❤️❤️
ඔව්... අපිටත් කියලා දීලා තිබ්බේ එහෙම ඒ උනාට ඔලෙවල් කරන කාලේ ක්ලාස් ආව මුස්ලිම් යාලුවො නිසා ඒ දුරු මතය නැති උනා... එයාලා වගේ ගුන යහපත් යාලුවෝ කවදාවත් ලැබිලා නෑ... හැමදාම මුන නොගැසුනත් ෆේස්බුක් එකේ message එකක් දැම්ම ගමන් reply කරන , පෝස්ට් එකක් photo එකක් දැම්ම ගමන් කුහක නැතුව comment කරලා like කරන බුවා la set එකක් .
Mamath mekai hithagena hitiye😂 sinhala aya apith ekka katha karanna kamathi nathi wei, api demala witharai danne kiyala hithai, racist wei kiyala. Adatath sinhala yaluwek nehe habai comments dekkama hitha tikak nidahas wuna😊
Lashsana adahash tiyana hitha hoda yahapath sahodariyak .....jesu pihitai ...family ekatama bllsh kranawA .....
Allah bless you and your baby ❤️
ඔයා ලස්සන හිතක් තියන හොද බිරිදක් හොද අමිමා කෙනෙක් නංගා සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤😂
Masha Allah sister........Kavanama irunga sis ❤️😍🥰😍🥰
😘😘😘😘Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤sis
Harim asawen oya video ekk dankam baln inne oyala lassanat jiwth wena family ekk akki parissamin sathutin inna bs oyt
❤️❤️❤️😍😍😍🤩ලස්සනයි එදා වගේම අදත්❤️❤️
😘😘😘😘
Salamzz sis. Your vdos nice 👌 👍
අක්කා 🍍 කන්න එපා.......අක්කයි අයියායි දෙන්නම හැමදාමත් සතුටින් ඉන්න ...බන්ඩි මැණික බුදු සරණයි ....vedeo එක අදත් මාරම ලස්සනයි .
K darlg Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
Masha Allah... Sis... Nice vlog.. Allah bless you...
අනේ ඔය දෙන්නා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අක්කේ❤❤❤❤
😘😘
Ane shokk nangi oyatama hariyana husband kenek lebila tiyenawa dewiyange pihiten..harima helping ...oyala thun denatama dewiyange ashirwadaya nitara lebewa🙏🏻
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Aiya
You are very talented sis.I love your videos so much and thank you for share your experiences with us. I love you .best of luck .❤❤❤❤🤗🤗🤗
Mm true you're a very talent
Asai nangiyo oyge vedios walata..oyage huband wagemai mage husbad ..hamadama sathutin parissamin inna oyala...💕💕💕💕
I made this fried-rice and that chilly paste today!!☺️ It came out so well and everybody loved it!!❤️🥳 Thank you for the recipe!!✌🏻
Oya koheda nanga..adaraneeya family ekkak.adai mama dakke oyage vedio. Harima lassanai.waga karanna asawakuth thiyennaona .honda amma kenek.honda samayek oyata labila thiyenne.godak sathutui ..mamath gewaththak karanawa.oyalata budusaranai......
මං හරි ආසයි අනෙ ඔයාගෙ වීඩියෝ බලන්න.... වෙලා යනවා තේරෙන්නෙ නෑ... ආසයී
Ane oyala denna hari adaren innawa dakkamath sathutui..hamadama sathutin inna dr god bless you ❤️❤️❤️
හැමෝටම අපිට pihitata ඉන්නේ අම්මා witharai නේද . පරිස්සමෙන් ඉන්න me tika කාලේ . වාසනාවන්ත දරුවෙක් ලැබේවා . Budusaranai nangi patiyo
Eka eththa akka
Oyatai pawle hemotamai budu saranai akki pana. Chuti patiyatath budu saranai. E akkige ammida aiyage ammida.🥰
හරිම ලස්සනයි අක්කි ආදරෙයි හැමදාම මේ වගෙ වීඩියෝ ඕනී....... ❣️❣️❣️😍😍😍
අනේ අක්කා වරදවා හිතන්න එපා මම ඔයාගෙ විඩියෝ එක ඉවර වෙනකන් බැලුවා හරිම ලස්සනයි.ඒත් මේක කියන්නෙ නැතුව යන්න හිතුනෙ නැ.pregnancy වෙලා ඉද්දි බිත්තර කඩන්න හොද නැ කියලා සිංහල අපි විශ්වාස කරනවා💕 අනේ බනින්න නං එපා ඔයාගෙ හොදට කිව්වෙ🥺
නංගීටයි මල්ලීටයි බබාටයි බුදු සරණයි 😍😍😍😍
My favorite..green gram coconut & sugar
Nangi oyalage face ,body,hair routine akak gennako.api asai oyala godak lassanata inna secret aka danaganna.
Infrared cooker name plz
ඔයාගෙ මේ rice receipe නම් ශෝක්. අද හදනවා මං රෑට. පුළුවන් නම් හොඳ spicy mutton curry එකක් හදන හැටි ගේන්නකො. ඔයාලගෙ special curry එකක් තියෙනව නම් තවත් හොඳයි. මගේ husband ඉල්ලනවා muslim wedding එකකදි කෑව කියල. මං receipe කීපයක් try කරා. හරි ගියේ නෑ.
Ehemadha dr sure mm recipy eka gennam k
අනෙ අක්කි ඔයාගේ විඩියො බලන්න අද ඉදලාහැම විඩියො මම බලනවා මෙි හරි අසාවෙන් ඔයා හැමදාම සතුටින් ඉන්න 😍😍😍😍
අනී ඔයා ශෝක් අක්කි ඔයාටයි බබාටයි දෙන්නටම බුදුසරණයි . ❤️❤️❤️❤️❤️
Harima hoda family ekak.....Anith aya wage ma harima normal , lassana lifestyle ekak......Kochchara hoda da ehema inna eka....🥰🥰🥰🥰😍
මාත් ඔයාගෙ වයස ඩියර්..ඔයාගෙ මෙ රෙසිපි හදන්න ඉන්නෙ මගේ හස්බන් ආවාම 😍
🤗🤗
@@SLFathimaslifestyle සතුටින් පරිස්සමෙන් ඉන්න 🌹🌹
Akke ara oya kola pata wal wagayak thiyala thiyenne kussiye ewa kohomada ge asse thiyenne marenne nadda plzzz video ekak one
මේ ආදරේ හැමදාම පරිස්සම් කරලා දෙන්න ඕනි දෙවියනි... බුදුසරණයි රත්තරං පවුලට❤️❤️❤️❤️
😘😘😘
අක්කගෙ වීඩියෝ බලන්න ගත්තෙ ලගදි ඉදන්...හරිම ලස්සනයි හැම වීඩියෝ එකක්ම...❤️
ඔයාගේ අම්මා ඇතුළු ඔයාලා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ඔයාලා පරිස්සමෙන් ඉන්න මැනික තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤ unty
First 🔥 ❤️
ෂෝක් පවුලක් දෙවි පිහිටයි 💐🙏❤
Good job 👏
Lassanaii akki...akkagei aiyagei love story ekath one❤️😘
Sure darling
Nice sis...love.you....may Allah.bless.you...
ලස්සන family එකක්. බුදු සරණයි අක්කා ❤️
Good luck God bless 🙏 you
Akki adum shopin karana video ekak oni 💞💖
God bless u akki❤
Watermelon කෑවහම ඇත්තටම බබා ලස්සන වෙනෝ අක්කි 😍 ඔයාගෙ වීඩියෝස් හැමදාම බලනවා අක්කි අපි ❤️හැමදාම සතුටින් ඉන්න 😁✌️ශෝයි අක්කි ඔගෝලොන්ගේ family එක නම් ☺️💞 god bless you akki 🌌
Ehemadha nanga Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
Oyage video ekak enakan serin sere search karanawa man. Oyage weda harima piliwelai Nangi. E wagema oya loba nathuwa hema dema api ekka share karagannawa. Lebenna inna chuti babatai, oyatai, ammatai, mahaththayatai oyala hemotama budu Saranai Nangi. Parissamin Inna. 🙏❤️❤️❤️
මුං ඇටයි පොලුයි සීනියි තමයි මාත් කන්නෙ. අපේ ගෙදර අය හිනාවෙනවා. මං විතරයි ඔහොම කන්නෙ කියල. ඒ වුනාට එහෙම තමයි රසම නේද. 😊😊උදේ ඒව ඉතුරු වුනොත් ඒක හොඳට පොඩි කරල ගුලි හදල පාන්පිටි batter එකක තවරල බැදලත් කනවා මං. ඒකත් හරිම රසයි.
😋😋😋 eke rasa
Mun ata walata asa nathi math mun ata kanne ehema , godak rasai ehema
මාත් එහෙම තමා කන්නෙ.මුං ඇටයි,පොලුයි සීනි රස.ඒක අමුතුම රසක්😋😋😋😋
Adath vlog aka niyamai akki dapu gaman baluwa 😊😊😊
We need a skin care routine 💛
හරිම ආසාවෙන් ඔයාගෙ ව්ඩියො බලන්නෙ,,රසටම කෑම හදනවා,පවුලේ සියලුම දෙනාට දෙව් පිහිටයි ,❤
ලස්සනයි නංගී අදත් ඔයාගෙ වීඩියෝ එක ,සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න, බුදු සරණයි 🙏🙏🙏🙏
👌🏻👌🏻👌🏻
මට මුස්ලිම් යාලුවෙක් ඉදලා නෑ කවදාවත්.ඒත් මට දැන් ඉන්නව.ඒ තමයි ඔයා .ඒ තරම් අපිට සමීපයි.ඔයාලගෙ කෑම කවදාවත් රස විදලා නැති උනත්,ඔයගෙ වීඩියෝ වලින් අපි ඒවා රසවිඳිනවා.නමුත් කවදා හරි ඔයාව හම්බවෙන්න,ඔයාගෙ කෑම රස විදින්න ආසවෙන් බලන් ඉන්නවා......
Aneee🤗🤗🤗🤗
Nice video God bless 🤗🤗
skin care routine එකක් ඔනීහ් 🥺
Akki oya harima hodai.danna dewal kiyala denawa.mn danne nati ewa oyagen igena gaththa.thak you.hamadama oya wage video genna labenna kiyala prarthana karanawa. Budu saranai.
Thank u soooo much🤗🤗🤗❤☺️☺️☺️❤❤❤🤗🤗❤❤Nangi
Akke oyage beauty products ganth vlog ekak krnko pluwanm😍😍
May God bless you and your baby
හරි ම ලස්සනයි අක්කි ගොඩක් ආසාවෙන් බලන්නෙ දිගටම කරන්න ♥️😊✌
Ada vlog ek hrima lassniii.akki godak qatina dewal kiyla dunna...amma gena...pawle adarya gena....ithin adath recipes hrima soooiiiii ...hrima simple wagema rasa recipies..oni knkta hdnn puluwn me dwas wla tyn thathwe ekk..akkigei aiyagei e adre hrima lassnaiiii...akkige lebenn inn babatath aiya akki denntm pawle hemtom budu sarani dewi pihitai .amruwen wunath api wenuwen videos danwat gdk thnkuuu...api hmdma blnw aniwaren
Shoii ane🌹🌹
Beautiful Vlog ❤
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි නංගී ♥️🥰♥️🥰
Oyala ge ekamuthu kama api hamotama labenna kiyala dhewiyangen illanawa oyalata Jesu pihitai....babata nirogi jeewithayak labewa.... oyala hamotama hode.apith waga karanawa dan
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි නංගියො. පරිස්සමෙන් ඉන්න .ආදරෙයි ❤️❤️💗
ඇත්තටම කියනවනම්😃 හිතට මාර නිදහසක් දැනෙන්නෙ අක්කියො 😘හරිම ලස්සනයි බුදු සරනයි ඔයාට😘😘😘💛💛
Thank u sooo much🤗❤☺️☺️☺️🤗🤗🤗❤❤❤
Skin care routine ❤️✋
වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා ...බුදුසරණයි අක්කි ඔයාටත් , අයියටත්,ලැබෙන්න ඉන්න බබාටත්. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank u sooo much🤗❤☺️☺️☺️🤗🤗🤗❤❤❤Nangi
Lassanai akkiyoooooooooo❤️❤️❤️❤️❤️❤️
දන්න හැමදෙයක්ම අපි එක්ක බෙදාගන්නවට ඔයාට ගොඩාක් ස්තූතී නංගා 🥰♥️ ඔයාලා හැමෝටම පරෙස්සමෙන් සතුටින් ඉන්න 😘 ගොඩාක් හොද හස්බන් කෙනෙක් ලැබිලා තියෙනවා ඔයාට බුදුසරණයි ජේසු පිහිටයි ඔයාලා තුන්දෙනාටම
දැන් මගේ ආසම channel eka❤️..Q&A video එකක් කරමුද.🤭
Akkiyooo oyage videos godak lassanai👍👍👌..godak asawen balanawa ....පරිස්සමෙන් inna akkiyooo 😍😍😍❤❤❤❤❤❤
ඔයා ලස්සන හිතක් තියන,හොද දුවෙක් ,හොද සහෝදරියක් ,හොද බිරිදක්,හොද අම්මා කෙනෙක් නංගා
බුදුසරණයි!❤️
Thank u sooo much🤗❤☺️☺️☺️🤗🤗🤗❤❤❤Akka
ය් ට්‍යුජ්ම්ඛ්ජ්
@@SLFathimaslifestyle ලස්සන
තරුණ ගෑණු ළමයෙක් විදියට අපේ අනාගතය ලස්සන කර ගන්න අක්කගෙ වීඩියෝ ගොඩක් වැදගත් වෙවි. Thank you akke ❤️✨
ජාති ආගම් භේද පැත්තකින් තියලා හැමෝම සහයෝගයෙන් ඉන්න හැටි දකින්න පුළුවන් තවත් තැනක් තමයි අක්කා ඔයාගෙ channel එක..🤜🤛අපි හරි ආසාවෙන් ඔයාගෙ channel එකේ videos බලන්නේ..💓 ඔයාගේ තියෙන නිහතමානීකම තමයි ඒකට ලොකුම හේතුව..🥺 ඔයා සින්හල කතා කරනකොට වෙනම feeling එකක් දැනෙන්නේ..ආදරෙයි අක්කා..💓හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..💓බුදුසරණයි ඔයාටයි චූටි පැටියටයි..🙏💓
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Drlg
Asalamu alikum na ongda channel pkren very good masah allh
ඔයාටයි කුසේ ඉන්න බබාටයි බුදු සරණයි අක්කී ❤
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
මමත් තාත්තා කෙනෙක් දුවේ .මටත් ලොකු දුවෙක් ඉන්නවා . .මම ලෝකයේ හැම දරුවෙක් ම මගේම දරුවෙක් කියල හිතන තාත්තා කෙනෙක් . දුවට ත් පවුලේ සියලු දෙනාටමත් සතුටින් සමාදානයෙන් පිරි සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .
Ane thaththe matath aashirwada karanna
Thank u sooo much🤗❤☺️☺️☺️🤗🤗🤗❤❤❤thaththa
@@madushani5761 මගෙ දුවේ, දුවගේ සියළු ප්‍රාර්ථනා ඉටුවේවා ,නිදුක් නිරෝගී සම්පත්තිය ඇති වේවා , සෞභාග්‍යමත් ජීවිතයක් ගත කිරීමට හේතු වාසනා වේවා .
ඒක නම් ඇත්ත අක්කි මුං ඇට රස පොලුයි සීනී එක්ක තමයි.. 😋.. අයියා අක්කිට ගොඩාක් ආදරෙයි..💞.. අයියගෙයි අක්කිගෙයි ආදරේට ඇස්වහ නම් වඳින්න එපා.. බුදුසරණයි දෙන්නටම..
අක්කි දැන් ගොඩාක් පරිස්සමෙන් ඉන්න අක්කිටයි අලුතෙන් එන්න ඉන්න චුටි පැටියටයි තුණුරුවන්ගේ සරණයි.. !🙏..
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Nangi
ඔයාටයි චූට් පැටියටයි ගෙදර හැමෝටමයි ඔයා අදහන දෙවියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා දුවේ මම ඔයාට ගොඩාක් කැමතී
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Amma
අක්කි මන් 9වසරේ ඉන්නේ ..
ඔයා කියලා දුන්නු විදියට කැම හැදුවා අක්කි ..හරිම රසයි ..බුදු සරනයි අක්කි පරිස්සමින් ඉන්න අක්කියො 😘😘
Ane ehemadha petiyooo😘😘😘
ඔයාලාගෙ කට්ටිය හදන බුරියානි එකක් කන්න ගොඩාක් කල් ඉදලා මාරම ආසාවක් තියෙන්නෙ.. තමව නම් කන්න ලැබුනේ නෑ... ඔයා පුංචි උනාට හරිම දක්ශයි නංගී... පරිස්සමෙන් ඉන්න.. ඔයාටත් ලැබෙන්න ඉන්න දරුපැටියටත් පවුලේ අයටත් බුදුසරනයි .... පරිස්සමෙන් ඉන්න...❤️❤️❤️
Ane ehemadha dr.mage recipy ekak thiyenawa,a widhihata hadhala balannako
@@SLFathimaslifestyle ok nangi I will try... thank you
Ma shaa Allah ..Allah bless your family
Aww masha allah that little boy is so nice
මන් හරිම අාසයි අක්කෙ ඔයාගෙ වීඩියෝ බලන්න.... 😊 ලස්සනයි...❤ හැමදාම සතුටින් ඉන්න 💚
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
👍
😊
ඔයාලගෙ love story එක ගැන වීඩියෝ එකක් ගේන්නකො නංගි මං ගොඩක් ආසාවෙන් ඉන්නේ ඔයාලගෙ කතාව අහන්න 🥺❤️😘
Sure akka
mango milkshake yummy juices
මට දැනෙන්නේ ...ඔයා..මගේ පවුලේ කෙනෙක් වගේ මයි...ඇත්තමයි..කිසිම වැනල් එකකක් බලද්දි මෙහෙම දැනිලා නෑ...ඔයා හරිම ලකී..නංගී....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා ..තෙරුවන් සරණයි ..❤🙏🌼🥀 ඔයාල ඉන්නේ කොහේද නංගී ...ගම කොහේද කියලත් දාන්න...
Thank u sooo much🤗❤☺️☺️☺️🤗🤗🤗❤❤❤Akka
අනේ හරිම සුන්දර ආදරණීය පවුලක් 💙🌸❤
Mash allha all the best nangi
❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයානම් හරිම ශොක් නංගි...බොරු පොශ් ගති නැතුව තියෙන දෙයින් සතුටු වෙලා ජීවත්වන කෙනෙක්..මං හරිම ආසයි මැනික ඔයාට...❤️
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Dr
මේ වීඩියෝ බලන්න ආසයි... මං ආසයි මුස්ලිම් යාලුවෙක් ව මගේ යාලුවෙක් කර ගන්න...... හරිම ආසයි මේ වීඩියෝ බලන්න ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
හරිම නිහතමානී....හැමදේම කියලා දෙනවා..සමහර සිංහල මිනිස්සුවත් ඔහොම නෑ අක්කෙ..හරිම සතුටුයි.මටත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා හැබැයි මන් එයලා ඉන්න පැත්තක නෙවේ ඉන්නෙ මම කෝස් එකකට ගිහින් තමා එයලාව හම්බුනෙ හරිම හොඳයි එයාලත්..මම එයාලාගෙ වටලප්පන් එහෙමත් කාලා තියනවා 😊😋 හරිම රසයි..අක්කට පුලුවන් නම් වටලප්පන් හදන හැටි කියලා දෙන්නකො..අක්කගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා ලස්සනයි..🌸💕
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Darling watalappan recipe ekak dhala thiyenawa drlg
@@SLFathimaslifestyle ane ehemada hri akke mn blnnm..😊💕 mn akkge videoes alutin blnna patn gatte 😁
Mashallah.badham -almond
ආසම you tube chanel එක තමා darling මේ. හැමදාම බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද අලුතින් vlog එකක් එන්නේ කියලා . අද vlog එකත් හරිම ලස්සනයි . ඒ වගේම ඔයා ගොඩක් lucky girl කෙනෙක් darling .. ඔයාට හොද husband කෙනෙක් ඉන්නවා,ඒ වගේම ගෙදරින් ඔයාට ගොඩක් support කරනවා .ඔයාටත් චුටී බබාටත්,පව්ලේ අයටත් බුදුසරණයි darling ❤
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Drlg😘😘😘
මමත්...🥰❤
මුංඇට තම මගෙත් ආසම අක්කියෝ😍
ඇත්තම කීවොත් මන් කිසිම භේදයක් හිතේ තියන් සලකන කෙනෙක් නෙවේ.හැමෝම මිනිස්සු විදිහට හිතන්නෙ..ඒත් ඔයාලගෙ පවුලෙ එකමුතුකම..ඒ ආදරේ දැක්කම ඇත්තටම හිතුනා ඇයි මිනිස්සු ජාති ආගම් වලට මිනිස්සුන්ව බෙදාගෙන විවිධ විදිහට සලකන්නෙ කියලා...ගොඩක් සතුටුයි අක්කි මේ කරන චැනල් එක ඇත්තටම ගොඩක් වටිනව..මොකද සමහර අය ඉන්න වැරදි වැටහීම් වලින් මිදිලා..හැමෝම මිනිස්සු..හැමෝම ආදරේ විදින්න කැමති හැමෝම නිදහස් අය කියන හැගීම මේ වීඩියෝස් බලන අයට දැනෙන එක තමයි මගෙ එකම විශ් එක..ඔයාට ගොඩාක් ස්තූතියි මේ චැනල් එක කරනවට 🙏❤️
අක්කිගෙ හස්බන්ඩ් අක්කිට හරිම ආදරෙයි නේද😍අනේ ඔයාලගෙ පවුලටම..එන්න ඉන්න චූටි පැටියටයි දෙවියන්ගේ පිහිටයි..
මන් ඔයාට වඩා පොඩ්ඩයි බාල...ඒත් මට ගොඩක් ආඩම්බරයි අක්කි ගැන..ආදරේ හිතෙනව අක්කි ඔයාට ගොඩක් 😘😘😘.පරිස්සමෙන් ඉන්න අක්කියෝ..😘
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Nangi comment ekata
අක්කට ඉන්නෙ හොද husband කෙනෙක්. හැමදේටම උදව් කරන ❤
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
Ane nangi godak Hoda kenek malli godak vasanavanthai punchi paulata budu sarnai❤️❤️❤️
කටහඩ හරිම ලස්සනයි..❤️අහන් ඉන්නත් ආසයි.....සතුටින් එකමුතුව ඉන්න දෙන්නෙක්...හැමදාම සතුටින් ඉන්න.❤️❤️..පොඩ්ඩත් බරටම වැඩ....🚶..මේ කාලෙට හරිම වටින වීඩියෝ එකක්..❤️❤️
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Dr
මේක දැක්කම අපිටත් බඩගිනී 😍 ... ❤️
Stay safe girl ❤️
Hi dear ..... මම ආසයි ඔයාගේ කතා කරන විදිහට ....අපි school යනකොට අහලා තිබුනේ මුස්ලිම් අය නපුරුයි කියලා ...ඉස්සර මම මුස්ලිම් අයට බයයි..ඒත් ඔයාගේ වීඩීයෝ අහම්බෙන් දැකල බලපු දවසේ ඉදලා මම තේරුම් ගත්තේ අපේම අයට වඩා ඔයාල මනුස්සකමෙන් පෝසත් කියලා ...අවුරුදු ගාණක් තිබුන වැරදි මතයක් ඔයා වෙනස් කලා.බුදුසරණයි ❤️❤️❤️
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Dr
ඔව්... අපිටත් කියලා දීලා තිබ්බේ එහෙම ඒ උනාට ඔලෙවල් කරන කාලේ ක්ලාස් ආව මුස්ලිම් යාලුවො නිසා ඒ දුරු මතය නැති උනා... එයාලා වගේ ගුන යහපත් යාලුවෝ කවදාවත් ලැබිලා නෑ... හැමදාම මුන නොගැසුනත් ෆේස්බුක් එකේ message එකක් දැම්ම ගමන් reply කරන , පෝස්ට් එකක් photo එකක් දැම්ම ගමන් කුහක නැතුව comment කරලා like කරන බුවා la set එකක් .
Mamath mekai hithagena hitiye😂 sinhala aya apith ekka katha karanna kamathi nathi wei, api demala witharai danne kiyala hithai, racist wei kiyala. Adatath sinhala yaluwek nehe habai comments dekkama hitha tikak nidahas wuna😊
Lashsana adahash tiyana hitha hoda yahapath sahodariyak .....jesu pihitai ...family ekatama bllsh kranawA .....
Allah bless you and your baby ❤️
ඔයා ලස්සන හිතක් තියන හොද බිරිදක් හොද අමිමා කෙනෙක් නංගා සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤😂
Masha Allah sister........Kavanama irunga sis ❤️😍🥰😍🥰
😘😘😘😘Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤sis
Harim asawen oya video ekk dankam baln inne oyala lassanat jiwth wena family ekk akki parissamin sathutin inna bs oyt
❤️❤️❤️😍😍😍🤩ලස්සනයි එදා වගේම අදත්❤️❤️
😘😘😘😘
Salamzz sis. Your vdos nice 👌 👍
අක්කා 🍍 කන්න එපා.......අක්කයි අයියායි දෙන්නම හැමදාමත් සතුටින් ඉන්න ...බන්ඩි මැණික බුදු සරණයි ....vedeo එක අදත් මාරම ලස්සනයි .
K darlg Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
Masha Allah... Sis... Nice vlog.. Allah bless you...
අනේ ඔය දෙන්නා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අක්කේ❤❤❤❤
😘😘
Ane shokk nangi oyatama hariyana husband kenek lebila tiyenawa dewiyange pihiten..harima helping ...oyala thun denatama dewiyange ashirwadaya nitara lebewa🙏🏻
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Aiya
You are very talented sis.I love your videos so much and thank you for share your experiences with us. I love you .best of luck .❤❤❤❤🤗🤗🤗
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Dr
Mm true you're a very talent
Asai nangiyo oyge vedios walata..oyage huband wagemai mage husbad ..hamadama sathutin parissamin inna oyala...💕💕💕💕
I made this fried-rice and that chilly paste today!!☺️ It came out so well and everybody loved it!!❤️🥳 Thank you for the recipe!!✌🏻
Oya koheda nanga..adaraneeya family ekkak.adai mama dakke oyage vedio. Harima lassanai.waga karanna asawakuth thiyennaona .honda amma kenek.honda samayek oyata labila thiyenne.godak sathutui ..mamath gewaththak karanawa.oyalata budusaranai......
මං හරි ආසයි අනෙ ඔයාගෙ වීඩියෝ බලන්න.... වෙලා යනවා තේරෙන්නෙ නෑ... ආසයී
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
Ane oyala denna hari adaren innawa dakkamath sathutui..hamadama sathutin inna dr god bless you ❤️❤️❤️
හැමෝටම අපිට pihitata ඉන්නේ අම්මා witharai නේද . පරිස්සමෙන් ඉන්න me tika කාලේ . වාසනාවන්ත දරුවෙක් ලැබේවා . Budusaranai nangi patiyo
Eka eththa akka
Oyatai pawle hemotamai budu saranai akki pana. Chuti patiyatath budu saranai. E akkige ammida aiyage ammida.🥰
හරිම ලස්සනයි අක්කි ආදරෙයි හැමදාම මේ වගෙ වීඩියෝ ඕනී....... ❣️❣️❣️😍😍😍
අනේ අක්කා වරදවා හිතන්න එපා මම ඔයාගෙ විඩියෝ එක ඉවර වෙනකන් බැලුවා හරිම ලස්සනයි.ඒත් මේක කියන්නෙ නැතුව යන්න හිතුනෙ නැ.pregnancy වෙලා ඉද්දි බිත්තර කඩන්න හොද නැ කියලා සිංහල අපි විශ්වාස කරනවා💕 අනේ බනින්න නං එපා ඔයාගෙ හොදට කිව්වෙ🥺
නංගීටයි මල්ලීටයි බබාටයි බුදු සරණයි 😍😍😍😍
My favorite..green gram coconut & sugar
Nangi oyalage face ,body,hair routine akak gennako.api asai oyala godak lassanata inna secret aka danaganna.
Sure akka
Infrared cooker name plz
ඔයාගෙ මේ rice receipe නම් ශෝක්. අද හදනවා මං රෑට. පුළුවන් නම් හොඳ spicy mutton curry එකක් හදන හැටි ගේන්නකො. ඔයාලගෙ special curry එකක් තියෙනව නම් තවත් හොඳයි. මගේ husband ඉල්ලනවා muslim wedding එකකදි කෑව කියල. මං receipe කීපයක් try කරා. හරි ගියේ නෑ.
Ehemadha dr sure mm recipy eka gennam k
අනෙ අක්කි ඔයාගේ විඩියො බලන්න අද ඉදලාහැම විඩියො මම බලනවා මෙි හරි අසාවෙන් ඔයා හැමදාම සතුටින් ඉන්න 😍😍😍😍
අනී ඔයා ශෝක් අක්කි ඔයාටයි බබාටයි දෙන්නටම බුදුසරණයි . ❤️❤️❤️❤️❤️
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Drlg
Harima hoda family ekak.....Anith aya wage ma harima normal , lassana lifestyle ekak......
Kochchara hoda da ehema inna eka....🥰🥰🥰🥰😍
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
මාත් ඔයාගෙ වයස ඩියර්..ඔයාගෙ මෙ රෙසිපි හදන්න ඉන්නෙ මගේ හස්බන් ආවාම 😍
🤗🤗
@@SLFathimaslifestyle සතුටින් පරිස්සමෙන් ඉන්න 🌹🌹
Akke ara oya kola pata wal wagayak thiyala thiyenne kussiye ewa kohomada ge asse thiyenne marenne nadda plzzz video ekak one
මේ ආදරේ හැමදාම පරිස්සම් කරලා දෙන්න ඕනි දෙවියනි... බුදුසරණයි රත්තරං පවුලට❤️❤️❤️❤️
😘😘😘
අක්කගෙ වීඩියෝ බලන්න ගත්තෙ ලගදි ඉදන්...හරිම ලස්සනයි හැම වීඩියෝ එකක්ම...❤️
ඔයාගේ අම්මා ඇතුළු ඔයාලා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ඔයාලා පරිස්සමෙන් ඉන්න මැනික තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲
ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤ unty
First 🔥 ❤️
ෂෝක් පවුලක් දෙවි පිහිටයි 💐🙏❤
Good job 👏
Lassanaii akki...akkagei aiyagei love story ekath one❤️😘
Sure darling
Nice sis...love.you....may Allah.bless.you...
ලස්සන family එකක්. බුදු සරණයි අක්කා ❤️
Good luck God bless 🙏 you
Akki adum shopin karana video ekak oni 💞💖
God bless u akki❤
Watermelon කෑවහම ඇත්තටම බබා ලස්සන වෙනෝ අක්කි 😍 ඔයාගෙ වීඩියෝස් හැමදාම බලනවා අක්කි අපි ❤️හැමදාම සතුටින් ඉන්න 😁✌️ශෝයි අක්කි ඔගෝලොන්ගේ family එක නම් ☺️💞 god bless you akki 🌌
Ehemadha nanga Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
Oyage video ekak enakan serin sere search karanawa man. Oyage weda harima piliwelai Nangi. E wagema oya loba nathuwa hema dema api ekka share karagannawa. Lebenna inna chuti babatai, oyatai, ammatai, mahaththayatai oyala hemotama budu Saranai Nangi. Parissamin Inna. 🙏❤️❤️❤️
මුං ඇටයි පොලුයි සීනියි තමයි මාත් කන්නෙ. අපේ ගෙදර අය හිනාවෙනවා. මං විතරයි ඔහොම කන්නෙ කියල. ඒ වුනාට එහෙම තමයි රසම නේද. 😊😊
උදේ ඒව ඉතුරු වුනොත් ඒක හොඳට පොඩි කරල ගුලි හදල පාන්පිටි batter එකක තවරල බැදලත් කනවා මං. ඒකත් හරිම රසයි.