කර්නල් ශංකර්ගේ ජීවිත කතාව | Life story of Colonel Shankar | ltte shankar | Velupillai Prabhakaran

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • වෛතිලිංගම් සෝර්නලිංගම් සැප්තැම්බර් 1949 ඉපිද 2001 සැප්තැම්බර් 26 වන දින ශ්රී ලංකා දිගුදුර විහිදුම් විශේෂ බලකා හමුදා සෙබළු අතින් මරණයට පත් වෙනවා.බොහෝ විට ඔහුගේ නාමය කොටි සංවිධානය තුල කර්නල් ශංකර් ලෙස හදුන්වනු ලැබේ. දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ ගුවන් අංශයේ සහ නාවික අංශයේ නිර්මාතෘවරයාද වන්නේ කර්නල් ශංකර්. ශංකර් කියල කියන්නේ කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ඥාතියෙක්.
    ඔහු ශ්රී ලංකාවේ අධ්යාපනය ලැබූ අතර, නැවත ශ්රී ලංකාවට පැමිණ එල්ටීටීඊයට බැඳීමට පෙර කැනඩාවේ කලක් සේවය කර තිබෙනවා. ඉතින් ඔන්න අද මම පැහැදිලි කරන්න යන්නේ ltte ප්රබල ත්රස්ත නායකයෙක් වන කර්නල් ශංකර් ගැනයි.
    කර්නල් ශංකර්ගේ ජීවිත කතාව | Life story of Colonel Shankar | ltte shankar
    Vaithilingam Sornalingam was born in September 1949 and was killed by Sri Lanka Long Range Special Forces soldiers on September 26, 2001. His name is often called Colonel Shankar in the LTTE. Colonel Shankar is also the founder of the air wing and naval wing of the Liberation Tigers of Tamil Eelam. Shankar is a relative of Prabhakaran, the leader of the LTTE.
    He was educated in Sri Lanka and worked in Canada for a while before returning to Sri Lanka and joining the LTTE. So today I am going to explain about Colonel Shankar, who is a strong terrorist leader of LTTE.
    Watch more great videos here:
    ලොව දරුණුම වසංගතය- ස්පැනිෂ් ෆ්ලූ : • ලොව දරුණුම වසංගතය- ස්ප...
    ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ජීවිත කතාව : • ජෙනරාල් සරත් ෆොන්සේකාග...
    ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස මහතාගේ කතාව : • ආචාර්ය අමිත් මුනින්ද්‍...
    ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස මහතාගේ කතාව : • ආචාර්ය අමිත් මුනින්ද්‍...
    Become a channel member to get access to special perks:
    www.youtube.co...
    Facebook page : / lankaithihase
    Instagram page : / lanka_ithih. .
    Twitter page : La....
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.kavinduofficial21@gmail.com
    😎So I bid you farewell for today.
    #history #warzone #ltteshankar #prabhakaran #slarmyvideo

ความคิดเห็น • 44

  • @lankaithihase456
    @lankaithihase456  ปีที่แล้ว +14

    මේ වීඩියෝ එක මීට පෙර අප්ලෝඩ් කර තිබුණත් දන්න කට්ටියට මතක ඇති මම ඔබව දැනුවත් කරා ඔබව වයස් සීමා කළ නිසා මේ වීඩියෝ එක එදා මම අයින් කරා. හැබැයි මේ වීඩියෝ වයස් සීමා කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඒ නිසා නැවත අප්ලෝඩ් කරා. මම හිතනවා ඔබ ඒ ගැන මා ගැන තරහක් ගන්නේ නැතිවෙයි කියලා. 😊😊😊

  • @gdmax38
    @gdmax38 ปีที่แล้ว +22

    කර්නල් ලලිත් ජයංසිංහ විරුවානන්ට අපගේ උපහාරය.....ලුම්බිනි විද්‍යාලයේ මෙතුමන් සිහිවීමට සාදා ඇති රණ විරු ස්මාරකය දකින විට මෙතුමාගේ වීරක්‍රියා මතකයට නැගෙන්නේ....❤❤❤

  • @usernameis9157
    @usernameis9157 ปีที่แล้ว +21

    යුද්ධෙ turning point එක💥 කර්නල් ලලිත් ජයසිංහ ශංකර්ට එල්ල කරපු මේ ප්‍රහාරයෙන් පස්සෙ LTTEයේ වැඩකටයුතු ප්‍රබල ලෙස මන්දගාමී උනා. LTTEය මේ වෙනකොට දිගුදුර විහිදුම් බලකාය ගැන දැනන් හිටියෙ නෑ. ප්‍රභාකරන්(ඉහළ නායකයින්ගේ සීමාවටම) ළඟටම හමුදාව ආවා කියන එක ප්‍රභාකරන් විශ්වාස කරේ නෑ. ප්‍රභාකරන් හිතුවෙම LTTE සංවිධානයේම කෙනෙක් තොරතුරු පිටකරල කරපු පාවාදීමකින් මේක උනා කියල. අන්තිමට මේකට කිසි සම්බන්ධයක් නැති හමුදාව දැකලත් නැති LTTE සාමාජිකයො සැලකිය යුතු පිරිසකට ප්‍රභාකරන් තමන්ගෙම ගිනිඅවියෙන් මරණ දඬුවම දුන්නා.

    • @simplehacks223
      @simplehacks223 ปีที่แล้ว +6

      ඇත්තෙන්ම LRRP එකට සහය දීපු LTTE පිරිසක් හිටියා. ඔවුන් බොහෝ විට හමුදාව විසින් ක්‍රමෝපායිකව සම්බන්ධ කරගත්ත පිරිසක් විය යුතුයි. ප්‍රභාකරන් ඒ පිරිස හොයාගත්තෙ මිලේනියම් සිටි පාවාදීමෙන්. එදා ඒ මහා පාවා දීම කරපු එකා අද ඉන්නෙ රටේ මුල් පුටුවෙ.

  • @tharakaariyasinghe4178
    @tharakaariyasinghe4178 ปีที่แล้ว +10

    ලුම්බිණි විද්‍යාලයේ අපේ සිංහයා

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +10

    කර්නල් ලලිත් ජයසිංහ විරුවගේ අන්තිම සටන ගැන විිඩියෝ එකක් කරන්න ,අවසන් සටනේ සිටි 4 කණ්ඩායමෙන්.එක් විරුවෙක් බේරෙන්න සමත් උනා, ඒ විරයවත් ඉදිරියට ගෙන්න

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +5

    මේ ප්‍රහාරයට සහභාගි වු බොහො නිලධාරින් විශ්‍රාම සුවයෙන් ඉන්නව. ලලිත් ජයසිංහ විරුවා එදින දිගුදුර මෙහෙයුම් කණ්ඩායමේ නිලධාරියෙක් ලෙස සහභාගි වුවා. එම ප්‍රහාරය සදහා පළපුරුදු ජේෂ්ඨ සෙසු නිලයින් කිප දෙනෙක්ගේ සහභාගිත්වයෙන් සිදුවුයේ. බුද්ධි තොරතුරක් මත එය ක්‍රියාත්මක වුයේ. කි.මී. 200 ආසන්න දුරක් සමස්ත ප්‍රහාරය සදහා මෙම නිලධාරින් පා ගමනින් සහභාගි වු බව ප්‍රහාරයට සහභාගි වු නිලධාරියෙකුගේ යූටියුබ් සාකජ්චාවකදි මා දුටුවා.

  • @ganesannagarajan5908
    @ganesannagarajan5908 2 หลายเดือนก่อน

    வீரவணக்கம் சங்கர் அண்ணா. உங்களின் நினைவுகள் எப்போதும் உண்டு

  • @ajanthakulasooriya3186
    @ajanthakulasooriya3186 ปีที่แล้ว +3

    නිවන් සුව සර් සර්ට!!!

  • @BavaniSanmugam
    @BavaniSanmugam ปีที่แล้ว +3

    👌

  • @ranabimemathakayan3068
    @ranabimemathakayan3068 ปีที่แล้ว

    This incident was mentioned in womens wing politcal leaders Thamilini s book " under the shadow of the sword". Intresting read

  • @sudeshchanaka1553
    @sudeshchanaka1553 5 หลายเดือนก่อน

    මාගේ ත්‍රිවිධ රණවිරුවන්ට ආදරේයි.

  • @rhmranbanda9014
    @rhmranbanda9014 ปีที่แล้ว +1

    👍🤘

  • @slsailing8811
    @slsailing8811 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @one576
    @one576 ปีที่แล้ว +1

    ශංකර් ට ඇටැක් කරන්න ගියෙ කෝප්‍රල් ආනන්ද ..3 SF දැන් එයා මේජර් කෙනෙක් සිංහ රෙජිමේන්තුවෙ.ඒ කාලෙ කර්නල් ජයසිංහ දෙවන ලුතිනන් .එයා නෙමෙ ඔපරෙශන් එක මෙහෙව්වෙ.කෝප්‍රල් ආනන්ද

    • @simplehacks223
      @simplehacks223 ปีที่แล้ว

      ඒ සම්බන්ධ විස්තර තියෙන Video එකක් තියෙවනම් link එක දාන්න.

  • @noone-zz4rw
    @noone-zz4rw ปีที่แล้ว +4

    Bro subtitles in tamil pls🇫🇷

  • @YKING666NICK
    @YKING666NICK ปีที่แล้ว +3

    ඔයා පුක දෙනවා වැඩි එල්ටීටීඊ එකට

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amazingvibes7838
    @amazingvibes7838 ปีที่แล้ว +1

    Shankar ❤ Real hero 🔥 wishes from CANADA

  • @user-ws5il9jf4g
    @user-ws5il9jf4g 12 วันที่ผ่านมา

    Yako munge rank daddi ltte kiyalawath dapan age mayil kelin wenawa ubaa me dana widihata .

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว

    Koti nayakayo gana video genna un marichcha vidihath genna puluwannam hodai me wage

  • @usernameis9157
    @usernameis9157 ปีที่แล้ว +2

    6:23 මුහුදුකොටි නිර්මාතෘ ශංකර් නෙවෙයිනේද? ශංකර් ගුවන් කොටි නායකයනේ. මං හිතුවෙ මුහුදුකොටි නිර්මාතෘ හා නායකයා සුසෛයි කියල

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว +3

      නැහැ ඊළාම් වෙබ්සයිට මගින් සදහන් කරනවා ප්‍රථම වරට මුහුදු කොටි නිර්මාණය කරන්නෙත් ශන්කර්ගේ අදහසකට අනුව බව

    • @rumeshravilal8843
      @rumeshravilal8843 ปีที่แล้ว

      කංගෙයි අමරන්

  • @kal869
    @kal869 ปีที่แล้ว +2

    ai me dapu videos ma apahu danne

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว +3

      මේක මම එදා දාලා දවස් 3න් අයින් කරන්න වුණා. මේ මාස 2කට පස්සේ දැම්මේ යම් කිසි ආකාරයට එඩිට් කරලා

  • @user-bf6qd5lo8o
    @user-bf6qd5lo8o 4 หลายเดือนก่อน

    මෝඩයෝ ත්‍රස්තවාදින්ට හමුදා තනතුරු නාමයන් දෙන්න එපා

  • @piyalsamaranayaka-gu1dq
    @piyalsamaranayaka-gu1dq ปีที่แล้ว

    LRRP yakku.

  • @senarathnebandara6187
    @senarathnebandara6187 ปีที่แล้ว

    5.56

  • @scracykarthi8318
    @scracykarthi8318 ปีที่แล้ว

    Video potuta Potta 🤣🤣🤣