ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Lakshman Nipunaaracchi | සියත TV සුළිය වැඩසටහන | NPP SriLanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • #jvpsrilanka #nppsrilanka #lakshmannipunaaracchi #sigiritvonlinenews
    Lakshman Nipunaaracchi | සියත TV සුළිය වැඩසටහන | NPP SriLanka ‎@sigiritvonline9314
    🔴එකතු වන්න,
    🔺JVP Srilanka Web - www.jvpsrilanka.com/english/​
    🔺NPP Srilanka Web - www.npp.lk/​
    ------------------------------------------------------------------------
    🔴Official TH-cam channels :
    🔺JVP Srilanka - ​ / @jvpmedia
    🔺NPP Srilanka - / @nppsrilanka
    🔺Anura Dissanayake - / @anuradissanayake
    ---------------------------------------------------------------------------
    🔴Disclaimer.,
    🔺මෙහි ඇති සමහර අන්තර්ගතයන්
    නිර්මාණාත්මක අයිතිය එහි මුල්
    හිමිකරුවන් සතු වේ.
    🔺Some content herein is copyrighted by its
    original owners.
    ---------------------------------------------------------------------------
    🔺සැවොම දැනුවත් කරමු.
    🔺මාලිමාවට සහය වන සෑම වීඩියෝවකටම
    Like, Comment, Share කරන්න.
    🔺හොදින් සොයා බලා සහය වන TH-cam
    චැනල් පමණක් Subscribe කරන්න.
    🔺දුෂිතයින් ලේසියෙන් ජයග්‍රහණය දෙන්නේ
    නැත.
    🔺ප්‍රධාන යැයි කියාගන්නා චැනල් වලින්
    කිසිම සාධාරණයක් නැත.
    🔺ඔවුන් බොරුව ජනගතකරමින් සිටි.
    🔺බුද්දිමත් වෙන්න, බුද්දිය ඉඩ දේන්න.
    ---------------------------------------------------------------------------
    #jvpsrilanka #nppsrilanka #lakshmannipunaaracchi #akd #sigiritvonlinenews

ความคิดเห็น • 92

  • @sigiritvonline9314
    @sigiritvonline9314  26 วันที่ผ่านมา +17

    විඩියෝව සැකසිමේදි වැඩසටහන පැවැත්වුන දිනය ලෙස සදහන් කර ඇති දිනය අතපසු විමකින් වැරදි දිනයක් සදහන් කර ඇත.. හරි දිනය වන්නේ 2024-07-10 ලෙසයි..
    සිදුවුණු අතපසු විමට හිතවත් ඔබට කනගාටුවට ප්‍රකාශ කරමී...😔

    • @udithalahiru523
      @udithalahiru523 21 วันที่ผ่านมา

      මං කමෙන්ට් එකක් දාල කියන්න හදනකොට මේ රිප්ලයි එක දැක්ක.👍

  • @RathnasiriWeerasooriya
    @RathnasiriWeerasooriya 26 วันที่ผ่านมา +20

    මේ තරම් සරලව නිපුණ ආරච්චි කරන පැහැදිලි කරන දේ තේරෙන්නේ නැති අපේ රටේ සමහර හරක් ට කරන්න ඕන දේ මොකක් ද.

  • @yamunawalpola3675
    @yamunawalpola3675 26 วันที่ผ่านมา +23

    මාලිමාවෙ නියෝජනය කල ඔබතුමා ට ප්‍රරනාමය කරපු පැහැදිලි කිරීමට

  • @ariyasinghesn759
    @ariyasinghesn759 26 วันที่ผ่านมา +22

    අහගත්තනේ නිපුණ ආරච්චිසොයුරාගෙන් අනෙක් බූරුවො ටික ,ඔයටික හොඳටම ඇති තේරුම් ගන්න,පුලුවන් කෙනෙකුට තේරුම් ගන්න,අපගේ ප්‍රණාමය නිපුණ සහෝදරයා ට ,❤🎉🎉❤

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 26 วันที่ผ่านมา +32

    නිපුනආරච්චි ඔබ කැස්බෑවෙ රිදී සීනුව.මාලිමාවට ජය වේවා.

  • @user-rx7tp8xg9v
    @user-rx7tp8xg9v 26 วันที่ผ่านมา +22

    අහිංසක මළ ගෙදර අයට පුටු දෙනවලු...එතකොට චන්දේ එනකොට ද මතක් වෙන්නේ පව් කියලා ..ඊට කලින් අවුරුදු 4ක් උන මළ ගෙවල්වල මිනිස්සු හිටගෙනද හිටියේ..

  • @upulerathnage481
    @upulerathnage481 26 วันที่ผ่านมา +12

    ප්ලාස්ටික් පුටු බෙදල හාල් බෙදල ,කඩිමුඩියෙ කොන්ත්‍රාත් කටුටිකක් දීල ඡන්ද ගන්න වරෙලලකො.

  • @janithc
    @janithc 26 วันที่ผ่านมา +16

    මංචනායක ගොන් තඩියා අහ ගත්තා හොදම එකෙන්...

  • @gdyk325
    @gdyk325 26 วันที่ผ่านมา +12

    බූරුවගෙ කතාව මරු.තඩියා හොදවයින් අහගත්තා..😂

  • @MadusankaKumara-zr5vk
    @MadusankaKumara-zr5vk 26 วันที่ผ่านมา +16

    ඔබතුමාල මේ රට වෙනුවෙන් තව තවත් මිනිස්සු දැනුවත් කරන්න අපෙ රටෙ මිනිස්සුන්ගෙ නොදැනුවත්කම නිසා ඉලග පරම්පරාවත් අපි වගෙ දුක් විදියි ඒකනිසා පුලුවන් තරම් මේ රටෙ මිනිස්සු දැනුවත් කරමු

  • @ravdon4776
    @ravdon4776 26 วันที่ผ่านมา +8

    රනිල්ට චම්දෙ දෙන්න ඉන්න උන්නම් මිනිස්සු වෙම්න බෑ,පුලිවන් තරම් උන්ව වෙනස් කරන්න ඕනි

  • @TheSaman1963
    @TheSaman1963 26 วันที่ผ่านมา +10

    Nipuna well said congratulations

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 26 วันที่ผ่านมา +5

    නිපුණ ආරච්චි ඔබගේ දැනුවත් කිරීම හරිම කාලෝචිතයි,,තවත් මෙවැනි දේ ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ,,මාලිමාවට ජයවේවා

  • @upulerathnage481
    @upulerathnage481 26 วันที่ผ่านมา +7

    මෙදාපාර අපි මාලිමාව ට පමණයි .

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 26 วันที่ผ่านมา +5

    බූරුවොත් එක්ක තර්ක කරල වැඩක් නෑ ... නියම කතාව... ජයවේවා සහෝදරයා ..!

  • @gidswa6990
    @gidswa6990 26 วันที่ผ่านมา +3

    මේ කාලකන්නි පාදඩ ක්‍රමය වෙනස් කලයුතුමයි..එකම විකල්පය NPP JVP ප්‍රමුඛත්වය රැගත් කණ්ඩායමට පමණයි මේ රට ගොඩ නැංවිය හැක්කේ .අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබයි අපේ අනාගත නායකයා ...
    ජයවේවා නිපුණ ආරච්චි සහෝදරයා ..❤🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 26 วันที่ผ่านมา +5

    වැදගත් දෙයක් අහන්න හැකි වෙන්නේ මාලිමාවෙන් පමණයි.

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 26 วันที่ผ่านมา +3

    ජයවේවා....ජයවේවා...NPP

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 25 วันที่ผ่านมา +2

    Nipun you are great member in npp

  • @sujithperera5378
    @sujithperera5378 24 วันที่ผ่านมา +2

    මෙච්චර පැහැදිලි සිංහලෙන් කියද්දිත් තේරෙන්නැත්නම් උන් මිනිස්සු වෙන්න බෑ...

  • @dharmadasawijesinghe2315
    @dharmadasawijesinghe2315 26 วันที่ผ่านมา +4

    පැස්කුවල් නොවෙයි,පස්කචල්

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 26 วันที่ผ่านมา +4

    තවතවත් හිටපු පාහර මජර පාලකයන්ට ගොට්ට අල්ලන වෙනස් උන් බත් කන එවුන් නම් නෙවෙයි.අමුහරක්.

  • @danthaabeysekara9993
    @danthaabeysekara9993 26 วันที่ผ่านมา +3

    ගෑනු ළමයින්ට සනිපාරක්ෂක තුවා නොමිලේ දෙන්න පොරොන්දු දීල එව දැන් නොමිලේ බෙදනවනේ .ඒ ළමයින්ට ඒක අදින්න ජංගියත් නෑ .ඒ නිසා ජංගියත් නොමිලේ දෙන්න පොරොන්දු දෙන්න.සජිතට හරි රනිල්ට හරි පොරොන්දුවක් දුන්නොත් චන්ද ටික ගොඩ . ළමයිත් ගොඩ .මාලිමාවට ජයවේවා .

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 26 วันที่ผ่านมา +4

    උකුණෙක්ගෙ මොළය තරම් මොළයක් තියෙන කෙනෙකුට උනත් මේ කියන දේ තේරුම් ගන්න පුළුවන්...නිපුනාරච්ච සහෝදරයා ඉතා හොඳ පැහැදිලි කිරීමක් කලා...අවුරුදු 76ක් එකම දේශපාලන උපක්‍රම ටික යොදා ගන්නේ...අඩු ගානේ පොඩ්ඩක් යාවත්කාලීන වියල්ලකෝ 😂😂😂😂 මේ අලි පොහොට්ටු ටෙලිෆෝන් සෙට් එකට ඡන්දෙ දෙන්න තාම හිතන අය ආපහු හිතන්න...මොනවා කරත් කමක් නෑ අපි හැමෝම මාලිමාව සමගයි තීන්දු යි..අනිවාර්යෙන්ම දිනන්නේ මාලිමාව තමයි 🎉🎉🎉🎉

  • @RohanPeiris-et7ov
    @RohanPeiris-et7ov 26 วันที่ผ่านมา +4

    ජනතාව පත් කරපු එකෙක් නැහැ

  • @sabaragamuwaeducation-yf4rz
    @sabaragamuwaeducation-yf4rz 25 วันที่ผ่านมา +2

    නිපුන නිසා සහෝදරයා විශිෂ්ට පැහැදිලි කිරීමක් ❤❤❤❤❤❤❤

  • @RohanPeiris-et7ov
    @RohanPeiris-et7ov 26 วันที่ผ่านมา +5

    අනූ ප රෙද්ද හෝදන ව

  • @damayanthiperera726
    @damayanthiperera726 24 วันที่ผ่านมา +2

    මලගෙවල් වලට මරනදාර සමිති වලට මොකටද මුන් පුටු දෙන්නෙ එවට තමයි hama මාසෙම එවට අපි ගෙවන්නෙ

  • @nalakanalaka3650
    @nalakanalaka3650 26 วันที่ผ่านมา +2

    ජයවේවා මාලිමාවට ❤❤

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 26 วันที่ผ่านมา +12

    ලොකු තර්ක විතර්ක ඔනෙ නෑ.මේයා කියපු ටිකම ඇති සනිල් රාජපක්ෂ වැඩ්ඩෙක් ද කියලා තෙරුම් ගන්න.

  • @susymadhush8366
    @susymadhush8366 26 วันที่ผ่านมา +2

    කියන ටික රිදෙන්නනම දුන්නා ❤❤npp❤❤

  • @dilhanialuthgedara9429
    @dilhanialuthgedara9429 26 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @desilvachandima3750
    @desilvachandima3750 26 วันที่ผ่านมา +2

    බිලියන 900 ට වැඩියි ලොකු උන්ගෙන් එකතු කර නොගත් බදු.සුරාබදු එකට පොලු තියපු මුදල බිලියන 500 ක් පමණ .ඒ කිසිම දෙයක් අය කර ගන්නෙ නැතිව අහිංසක මිනිස්සුන්ටම තව තවත් බදු ගහනව.රනිල් ගෙ කාර් එකට ලක්ෂ 3000 ක් මිනිහට වියදමට වෙන් කර ගත්ත මුදල ලක්ෂ 17000 ක් කාගෙ සල්ලි ද උගෙ අම්ම ගෙ අප්පගෙ ඒවද තවමත් ඌට කඩේ යන උන් නිසා උන් විතරක් නෙවෙයි මුලු රටම දුක් විදින්න වෙනව..අනිවාර්යයෙන්ම nppය දිනවිය යුතුමයි ..

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 26 วันที่ผ่านมา +1

    Positive leadership 🙌 Npp 🎉❤

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 25 วันที่ผ่านมา +1

    ඡන්දෙ පහු වෙනකං මුං මිනීපෙට්ටි වුනත් බෙදයි. කපටි ආරක්ෂකයින්ට නොරැවටෙමු.
    වෙස් මුහුණු වලට නැවත නැවතත් රැවටීම 2024දී තිත තියමු..✌️

  • @tourwithiranga
    @tourwithiranga 26 วันที่ผ่านมา +2

    Malimawata jaya,

  • @nilanharsha1440
    @nilanharsha1440 26 วันที่ผ่านมา +2

    පාරම්පරික පක්ෂ වහල්ලුන්ගෙන් අපේ රට බේරාගනිමු.
    ⁣ජාතික ජනබලවේගය දිනවන්නම කටයුතු කරමු ❤❤❤

  • @haripriyaabeywardena5602
    @haripriyaabeywardena5602 26 วันที่ผ่านมา +2

    අපරාදෙ මේ පැස්කුවල් පිස්සු ලෝකයක්😂😂

  • @HarsaniDilrukshi-qq1sb
    @HarsaniDilrukshi-qq1sb 26 วันที่ผ่านมา +1

    අද 2024.7.17ද. මන් කාලතරනය කරලා බලනවා ...😂

  • @gdyk325
    @gdyk325 26 วันที่ผ่านมา +4

    Date එක වැරදියි

  • @ThisaraPerera-cw3bs
    @ThisaraPerera-cw3bs 26 วันที่ผ่านมา +2

    Wikalpayayak Natha malimawa arennata malimawata jaya wewa

  • @PrematillekeMawella
    @PrematillekeMawella 25 วันที่ผ่านมา +2

    Fortunately Lal Kantha understood this grave error and stopped the strike. Otherwise all popularity won by NPP would go to history book and no chance of winning. You would have gone to Railway stations to hear people giving compliments to mothers of NPP and Railway workers. Fortunately they were avoided being hammered

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 25 วันที่ผ่านมา +1

    NPP Sahodarayata ,,❤❤❤❤❤❤

  • @studywiththebois187
    @studywiththebois187 26 วันที่ผ่านมา +2

    wooow e tharkaya mewa viral wenna ooni video

  • @dilhanrajitha8676
    @dilhanrajitha8676 26 วันที่ผ่านมา +1

    Jaya wewa npp

  • @danmikabandara1778
    @danmikabandara1778 26 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය❤❤❤❤❤❤අපිට ඕනී මාලිමා ආන්ඩුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 26 วันที่ผ่านมา +2

    Never argue with fools who don't admit their mistakes These rouge politicians can twist their tongues as they like. No discipline in the madhouse how can expect discipline from ordinery people. The people have changed and decided to vote for N.P.P.. All these rejected politicians get a huge pension plus allowance. They are maintained by public funds. What a shame.! Others can't. argue with N.P.P member as he reveal facts. They are speechless and forward lame answers. N.P.P is the winner.

  • @priyanammuni3546
    @priyanammuni3546 16 วันที่ผ่านมา

    ෙද්ශපාලකයොන්ට විතරක් දොස් කියලා වැඩක් නෑ..රටේ මිනිස්සුන්ට හරි දේශපාලන අවබෝධයක් නෑ.

  • @traveler928
    @traveler928 26 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙවා .

  • @nandathissajayasooriya9307
    @nandathissajayasooriya9307 26 วันที่ผ่านมา +2

    Nipuna ob etama niweradi

  • @danushkaanuradha8274
    @danushkaanuradha8274 26 วันที่ผ่านมา +1

    අනේ මලගෙදරට පුටු දෙන්නලු අපි මේච්චර වියදම්කරලා තියන්නේ

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 26 วันที่ผ่านมา +2

    17.07.2024 තාම ලබලත් නැහැ 😂😂 අද තාම 13.07.2024

    • @Catman346
      @Catman346 26 วันที่ผ่านมา

      ඒකනේ මාත් බැලුවේ

  • @sumithasanka6818
    @sumithasanka6818 25 วันที่ผ่านมา +1

    බූරුවෝ 3 දෙනා අහගත්තද .. මාලිමාවට ජයවේවා

  • @yamunawalpola3675
    @yamunawalpola3675 26 วันที่ผ่านมา +4

    ගම්වල තියෙන සුබසාධක සංගම්වලට අවශ්‍ය දේවල් ගන්න ඒ සමීතිවල සමාජිකයින්ගෙන් එකතු කරන මුදල් තියෙනවා රටේ ජනතාවට බදු ගහලා එකතු කරන මුදල් බෙදන්න රනිල්ට අයිතියක් නෑ

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 26 วันที่ผ่านมา +1

      හරියට හරි...මෙවුන් අපාගත වේවා...ජනතාවට වද දීලා බොරු කියලා අපේ සල්ලි වලින් පිස්සු නටනවා...

  • @RohanPeiris-et7ov
    @RohanPeiris-et7ov 26 วันที่ผ่านมา +1

    ඇහුම්කන් දෙන්න විනයක් නැති එවුන්

  • @RasinduSampath-io8wt
    @RasinduSampath-io8wt 25 วันที่ผ่านมา +1

    Yako pissu ranila Dan pututh denawada. Mun hithagena inne minissu okkoma marala putu dennai hadanne. minissunge chanden apu hiwalek newei kiyala mathaka thiyaganin oya pissu ranilala. Dan minissu owata ahu wenne na niyamai nipuna sahodaraya othana inne kohomath buruwo dennek thamai. Me para aniwaren NPP dinanawa💐💐💐💐💐💐💐💐💐jaya jaya Anura sahodaraya ethulu malimawe siyaluma sahodara sahodariyanta💐💐💐💐

  • @chathurasanjeewa8990
    @chathurasanjeewa8990 24 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h 24 วันที่ผ่านมา +1

    මාලිමාව දිනනවා ඒක ස්ථිිරයි.

  • @NalinAthanayaka
    @NalinAthanayaka 25 วันที่ผ่านมา +1

    Npp

  • @user-jr2sg7ip5w
    @user-jr2sg7ip5w 26 วันที่ผ่านมา +1

    Anupa pahadili apita hodata

  • @RangaRB3474
    @RangaRB3474 26 วันที่ผ่านมา +2

    2024 07 17 දිනය වැරදි නේද

    • @KasunChathuranga-nt7ue
      @KasunChathuranga-nt7ue 26 วันที่ผ่านมา +1

      Next wednesday ekak
      Kaala tharanaya karapu ayata witarai penne 😂😂

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 26 วันที่ผ่านมา

      කියන දේ අහන්න.

  • @chandanapathirana
    @chandanapathirana 26 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය ❤

  • @harindraperera637
    @harindraperera637 25 วันที่ผ่านมา +1

    බැලුවහම ඔක්කොම හොරු

  • @user-dv5yt1he9h
    @user-dv5yt1he9h 25 วันที่ผ่านมา +1

    Mu hema dema karakowala penwanna hadanwa

  • @Sports-bh8ki
    @Sports-bh8ki 26 วันที่ผ่านมา +1

    supiri kathawa me ratata kela wunee ma hama ekatama winayak nathi eka

  • @lakmalsumedha2413
    @lakmalsumedha2413 26 วันที่ผ่านมา +1

    Meke date eka ai 2024.07.17 😅

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 26 วันที่ผ่านมา +1

    Npp ❌

  • @kumardheva-2144
    @kumardheva-2144 26 วันที่ผ่านมา +1

    UNp karayo kawada sjb uniforms and Inna permit aka dunne???

  • @nelsonmedia5756
    @nelsonmedia5756 26 วันที่ผ่านมา +1

    Resweemawalata putu
    Oni JVP Karayo pitarata
    Gihin higa kala putu gannawata wada hodai.

  • @maheshdaminda6921
    @maheshdaminda6921 26 วันที่ผ่านมา +2

    Nipunarachchi must in the Parliament

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 26 วันที่ผ่านมา +1

    Oka රනිල rata kanawa sakkliya

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 26 วันที่ผ่านมา +1

    Mea balla rate naya sallith neththata nethikarala idiriyedi reta thawath bankolth karala thamai yanne.Mahalla

  • @nelsonmedia5756
    @nelsonmedia5756 26 วันที่ผ่านมา +1

    Umbala mona byla Gehuwath Ekenma Newata
    Janapathy Ranilmai.

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 26 วันที่ผ่านมา +1

      උඹ ට කියන්න වචන නෑ.

    • @tharindudhanushka2201
      @tharindudhanushka2201 26 วันที่ผ่านมา +1

      ​@@user-kv9oj3ok3h බූරුවෙක් ඇවිත් මචන්.තර්ක කර්ල වැඩක් නෑ. අපි පැත්තකට වෙලා යමු😊. NPP❤✌

  • @lasathfernando8010
    @lasathfernando8010 24 วันที่ผ่านมา +1

    මාලිමාවෙ නියෝජනය කල ඔබතුමා ට ප්‍රරනාමය කරපු පැහැදිලි කිරීමට

  • @upulerathnage481
    @upulerathnage481 26 วันที่ผ่านมา +1

    මෙදාපාර අපි මාලිමාව ට පමණයි .

  • @user-ex2ht9bw7u
    @user-ex2ht9bw7u 18 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා 💜️💗💜️