බදුල්ලෙත් අනුර ඉදිරියෙන් | ජනතාව කියූ පුදුම හිතෙන කතා |ප්‍රකම්පන |Prakampana |සමන්ත විද්‍යාරත්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 234

  • @Prakampana
    @Prakampana  3 หลายเดือนก่อน +41

    බස් පහක්, බැංකු 14 ක් හෝටල්, බුක් ෂොප්, තේ වතු තියෙන අකුරැස්ස ඩිජිටල් සමුපකාරය පිලිබඳ වැඩසහටන මෙතැනින් බලන්න
    👉 th-cam.com/video/ZakX3Ys8HFA/w-d-xo.html

    • @pushparani6825
      @pushparani6825 3 หลายเดือนก่อน +5

      බැලුවා.ශෙයාත් කලා.මාලිමාවට ජයවෙිිවා

    • @DeslinNonademel
      @DeslinNonademel 3 หลายเดือนก่อน +1

      😊

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน

      මේවා කොටස් කරලා ටික් ටොක්, ෆේස්බුක්, පෝස්ට් දාන්න. ගොඩක් ප්‍රයෝජන වෙයි.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 3 หลายเดือนก่อน +44

    වාරණ ආනන්ද ජයකොඩි මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ වේවා!
    තවමත් ඔබ කරනා මේ මෙහෙයට සදා ණය ගැති වෙමු,
    😒 🙏🙏🙏 💐💐💐

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 3 หลายเดือนก่อน +40

    බදුල්ලේ ජනතාව ට ජය වෙිවා ❤❤❤❤❤NPP ජය WEWA

    • @nihalsarathchandra4130
      @nihalsarathchandra4130 3 หลายเดือนก่อน +3

      ගු සුද්දා කෝ සජබෙට කඩේගියනිසා දන් බලනඑක අඩුවෙලා ච්මුදිත සහ සුදා සල්ලිවලට අසුචි උනත් කනවා න් පි පි npp srilanka

  • @menwjayasekera
    @menwjayasekera 3 หลายเดือนก่อน +32

    වාරණ සහෝදරයා දරණ වෑයම ඉතා අගයමි! Victory for NPP!

  • @antonchinthaka6338
    @antonchinthaka6338 3 หลายเดือนก่อน +37

    දුශිත පන්තියෙන් ගිලිහෙන බලය පොදු ජනතාවට ලැබෙන්න ආසන්නයි

  • @aneeseetes6956
    @aneeseetes6956 3 หลายเดือนก่อน +16

    මෙතුමා කරන කැප කිරීමට ගරූ කරනව.එතුමට මේ වයසට රටින් මොකුත් ගන්න නෙමේ කැප කිරීම කරන්නෙ.දීර්ගායුශ ලැබේවා ඔබ තුමාට .❤❤

  • @akhilapathirana7251
    @akhilapathirana7251 3 หลายเดือนก่อน +25

    අන්කල් කියපු කතාවට ඇහැට කදුලකුත් ආවා. "මෙතෙක් මගේ චන්දය දුන්නේ එක්සත් ජාතික පක්ශයට. මේක මගේ අන්තිම චන්දේ වෙන්න පුලුවන්. මම මේක පාවිච්චි කරන්නේ ජාතික ජන බලවේගය වෙනුවෙන්"

  • @AjanthaAmarakoon
    @AjanthaAmarakoon 3 หลายเดือนก่อน +15

    ආනන්ද මහත්තයාවත් මම වත් තව කාලයක් ජිවත්වෙන්න නැ අපි සියල්ල කරන්නේ අනාගතය බාරගන්නා ආදරනීය කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන්

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 3 หลายเดือนก่อน +10

    ඇහැට කදූලු ආවා වාරණ මාමේ...❤❤❤

  • @NimaliHemanthi
    @NimaliHemanthi 3 หลายเดือนก่อน +5

    බදුල්ල නියමයි ආඩම්බරයි ❤❤

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 3 หลายเดือนก่อน +14

    මාලිමාවට සහ සහෝදරයට ජයවේවා !❤❤❤❤❤❤❤

  • @niroshikagayani2224
    @niroshikagayani2224 3 หลายเดือนก่อน +6

    වාරණ ආනන්ද සහෝදරයා❤ අපේ ආයුෂත් අරගෙන ගෙන ජීවත් වේවා !💐
    🧭❌🧭❌🧭❌🧭❌

  • @jbsaumya7876
    @jbsaumya7876 2 หลายเดือนก่อน +1

    විස්වබලය විස්වසක්තිය ..විස්ව ආසිරිවාදය ...ඔබ අප සැමටම අනිවාර්යයෙන්ම ලැබෙනවා ...තෙරුවන්සරනයි ..දෙවිපිහිටයි ...තෙරුවන්සරනයි ..

  • @roshanrajamuni5087
    @roshanrajamuni5087 3 หลายเดือนก่อน +24

    මාලිමාවට ජයෙන් ජයම❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน +5

    අපේ රට ජාතිය ආගමට ආදරය කරන අවංක බුද්ධිමත් නැණවත් උගත් දක්ෂ බදුල්ල මහජනතාවට හෘදයාංගම ස්තුතිය පිරිනැමේ.👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾 මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ ප්‍රබල ශ්‍රී ලංකා මහාජන බලවේගය.🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @ashansangeeth5098
    @ashansangeeth5098 3 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️

  • @SameeMadushanka281
    @SameeMadushanka281 3 หลายเดือนก่อน +6

    ජයවේවා JVP ❤️ NPP 🧭

  • @Nilu157
    @Nilu157 3 หลายเดือนก่อน +3

    ඔබට දීර්ඝආයුෂ ලැබෙන්න ඕනෙ මාමේ.... මේ රට වෙනස්වෙන විදිහ දැකීමට පින ලැබේවා ❤❤❤🌺🌺🌺

  • @ManojSuranga-es8ml
    @ManojSuranga-es8ml 3 หลายเดือนก่อน +36

    විප්ලව වාදියා අවසන් හුස්ම තෙක් තම සටන අත් නොහරියි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @niroshikagayani2224
      @niroshikagayani2224 3 หลายเดือนก่อน +4

      දීර්ඝායුෂ විප්ලවවාදියාට👍🏻💐
      🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @SameeMadushanka281
    @SameeMadushanka281 3 หลายเดือนก่อน +4

    Oba thumata Budu saranai sahodaraya ජයවේවා JVP ❤️ NPP 🧭

  • @suneethajayasinghe3393
    @suneethajayasinghe3393 3 หลายเดือนก่อน +13

    ලිං පත්ලේ ඉන්න මැඩියොත් මෙතන ඉන්නවා
    මාලීමාවට ජයවේවා!!!

  • @somarathnaliyanage-q5i
    @somarathnaliyanage-q5i 3 หลายเดือนก่อน +19

    ජයවේවා මාලිමාවට

  • @niroshikagayani2224
    @niroshikagayani2224 3 หลายเดือนก่อน +7

    බුද්ධිමත් අනිවාර්යයෙන් මාලිමාවට👍🏻💐
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @Np1226o
    @Np1226o 3 หลายเดือนก่อน +22

    වෙනස් වෙනවා වෙනස් වෙනවා අනිවාර්යයෙන් වෙනස් වෙනවා.අපි මේක වෙනස් කරනවා.මාලිමාව ට ජයවේවා ❤❤❤

  • @user-sl7k
    @user-sl7k 3 หลายเดือนก่อน +21

    _මහ පක්ෂ දෙක ජනතාවට වහවූ වගයි !_

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @niroshandk4320
    @niroshandk4320 3 หลายเดือนก่อน +5

    I love the program ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Jathika jana Bala wegayata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SandeepaPathun
    @SandeepaPathun 3 หลายเดือนก่อน +7

    බදුල්ල ❤

  • @maleeshadevindi9261
    @maleeshadevindi9261 3 หลายเดือนก่อน +3

    ජයවේවා

  • @hewalandageravindra18
    @hewalandageravindra18 3 หลายเดือนก่อน +6

    ❤❤❤NppJvp jayawewaa ❤❤❤

  • @ChirathdasunsiriLandage-fi2hn
    @ChirathdasunsiriLandage-fi2hn 3 หลายเดือนก่อน +8

    ජයවේවා ඇත්ත තෝරගත්ත බදුල්ලේ ජනතාව ට මාලිමාව ට jay

  • @chithranandagamage2154
    @chithranandagamage2154 3 หลายเดือนก่อน +3

    ඔබතුමා තමන්ගේ වයස වත් නොබලා මේ කරන කැපවීම දැක්කම මට මං ගැන ලැජ්ජාවක් ඇතිවෙනවා.කරන්න දෙයක් නැහැ.අපිට දේශපාලනය තහනම් කරපු වටපිටාවක අපිට පුළුවන් විදියකින් උදව් කරනවා

  • @sunethradissanayake641
    @sunethradissanayake641 3 หลายเดือนก่อน +7

    අනිවාර්්‍යයෙන්ම වෙනස් විය යුතුමයි.
    ජන්දෙ තියන්න please 🙏
    මාලිමාවට ජයම වේවා !

  • @sandyaliyanage193
    @sandyaliyanage193 3 หลายเดือนก่อน +4

    ජයවේවා NPP🌹🌹🌹

  • @wasanthakumara3196
    @wasanthakumara3196 3 หลายเดือนก่อน +18

    මාලිමාවට ජය වේවා

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +1

    Budusaranai Malli ❤❤❤❤anura presidente srilanka budusaranai malima jaya veaya budusaranai ❤❤❤❤

  • @amiladanushka3012
    @amiladanushka3012 3 หลายเดือนก่อน +9

    දමිළ ජනතාව සිංහල පුදුම දුකක් videnna malemawa ආණ්ඩුවක් annama ඕනෑ

  • @Nilu157
    @Nilu157 3 หลายเดือนก่อน +2

    අපේ මිනිස්සු ගැන ආඩම්බරයි.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 หลายเดือนก่อน +17

    මහාචාර්ය රුවන් විසින් කරන ලද අදහස් දැක්වීම ඉතාමත් වැදගත් කරුණු , සැළසුම් සහ යෝජනා වලින් පිරිපුන්.
    මාළිමා රජයක් යටතේ ඒවා ක්‍රියාවට නැංවෙන ආකාරය දකින්නට ලබෙන තුරු සිටින්නේ නොඉවසිල්ලෙන්.
    වාරණ සහෝදර මහත්මාණන් ඒ වෙනුවෙන් දරන වෙහෙස සහ කැපකිරීම ප්‍රශංසනීයයි..
    මා මෙල්බර්න් සිට Video නරඹමි.

  • @monaperera8017
    @monaperera8017 3 หลายเดือนก่อน +2

    බදුලු ජනතාව ❤❤❤

  • @sarathnishantha9172
    @sarathnishantha9172 3 หลายเดือนก่อน +15

    ජනාධිපති පෝලිම් නැතිකලා එක නිසා ආයේ කෙළව ගන්න ඒ....නෝනා ට..

  • @slca
    @slca 3 หลายเดือนก่อน +28

    මේ පාර විතරයි බලන්නෙ. මාලදිවයිනට හරි පීනනව මන් නම්.

  • @Crazynila2
    @Crazynila2 3 หลายเดือนก่อน +2

    Budu saranai mahathmaya ❤

  • @manelherath2964
    @manelherath2964 3 หลายเดือนก่อน +3

    බද්ධහගම අනුව සත්ත්‍ය ජය ගන්නව නියතයි hppදිනවමු ජයවේව ජයවේව

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 3 หลายเดือนก่อน +16

    පෝලින් නැති කරා ජනාධිපතිට තව පාරක් දෙමු කිවුව ගැහැනු කෙනාගෙ මොළේ කොහොම ඇතිද?😂😂😂😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +2

      🫣😭ඒතමයි දේශද්‍රෝහී දේශපාළු
      පල්හොරු කල්ලියේ වහල්ලූ.🇱🇰🫣😭

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 3 หลายเดือนก่อน +5

    ගැහැනුත්. ඉන්නවා. තවත්. වීකාර අලුත් වීදිහට. හිතන්න බැරද. මාලිමාව🎉🎉🎉🎉🎉🎉

  • @Sl_gamerHD
    @Sl_gamerHD 3 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයෙන් ජයම

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 3 หลายเดือนก่อน +19

    සුදා කියන තක්කඩිය සමීක්ශන කරන තැන්වලට නැවත ගිහින් සමීක්ෂණ කරන්න ඕන....

    • @amiladanushka3012
      @amiladanushka3012 3 หลายเดือนก่อน +2

      bada gostara wadeyo nudaken

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 3 หลายเดือนก่อน +8

    රටක දේශයක ආර්ථිකය කියන්නෙ
    මොකක්ද කියලාවත් දන්නෙනැති
    ගැහැණු මිනිස්සු තව කොච්චර
    ඉන්නවද...?

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣😭😒😌😒😌

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 3 หลายเดือนก่อน +1

    Rate minisunta dan therenawa malimawete jayawewa❤❤❤❤❤❤❤

  • @nirmalipriyanthika7124
    @nirmalipriyanthika7124 3 หลายเดือนก่อน +9

    ඔබතුමාට නිදුක් නිරෝගි ,දීර්ඝායුෂ ලබේවා...මාලිමාවට ජය, ලංකා මාතාවට ජය ලැබේවා.....🎉🎉🎉

  • @pushparani6825
    @pushparani6825 3 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවෙිිවා

  • @mahanamahemantha9374
    @mahanamahemantha9374 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @samankarunathilakasaman7754
    @samankarunathilakasaman7754 3 หลายเดือนก่อน +3

    Mr ananda jayakodi.im respect you

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 3 หลายเดือนก่อน +4

    හරිවිදිහටම....වේනස්...කරමු..
    94...සිට....ට්‍රයි කරන්නෙ....මේදානම්.....හරියයි....වගේ...මාලීමාවට..ජය

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 3 หลายเดือนก่อน +3

    Api mepara malimawata api badulla 👍👍👍👍👍👍👍👍👍

  • @sarathkumarasiri7018
    @sarathkumarasiri7018 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට ඉස්තුතී ❤❤❤

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 3 หลายเดือนก่อน +1

    Come on Anura Jaya wewa 🎉🎉🎉🎉

  • @anuruddaanu1674
    @anuruddaanu1674 3 หลายเดือนก่อน

    අපි මේ දේ කොහොම හරි ජය ගමු ආනන්ද සහෝදරයා ඔබට ගොඩක් පින් 🎉🎉🎉

  • @mudithdesilva5874
    @mudithdesilva5874 3 หลายเดือนก่อน +6

    NPP❤❤❤❤❤❤

  • @jbsaumya7876
    @jbsaumya7876 2 หลายเดือนก่อน

    මේ සිංදුව අහද්දී හරිම වේදනාකරියි ඔබ මෙන්ම අපිත් දැන් වයසයි...අපිට දරුවන් වෙනුවෙන් අන්තිම යුතුකම ඉටුකරන කාලයයි මේ ..එය ඉටුකරනවා හදවතින්ම ..ජයවේවා මාලිමාවට ජයවේවා ..

  • @sakusaku4787
    @sakusaku4787 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪 ගැම්මක් තමයි ඉතින් ❤❤❤

  • @서민상-w7r
    @서민상-w7r 3 หลายเดือนก่อน +4

    Npp ජයවේවා

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 หลายเดือนก่อน +2

    Great work.
    Watching from Melbourne.

  • @TharangaSanjeewa-mz4yl
    @TharangaSanjeewa-mz4yl 3 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා කියාපතමි

  • @vanishialalani9026
    @vanishialalani9026 3 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයවේවා

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 3 หลายเดือนก่อน +6

    මාලිමාව දිනවමු

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 3 หลายเดือนก่อน +4

    NPP ජයෙන් ජය!!!!!!!!!!!!!!

  • @lankacool9116
    @lankacool9116 3 หลายเดือนก่อน

    ඔබ කරන මහ මෙහෙවර බොහොම වටිනවා එක්වෙමු මාලිමාව දිනවමු ..

  • @manelherath2964
    @manelherath2964 3 หลายเดือนก่อน +5

    මහජනතාවට හතේ හත නගරෙ ඉඳල කෑගැහුවම හරියයිද ගං වලට ඇවිල්ල මාලිමාව දිනවමු ජයවේව ❤❤❤❤❤❤❤

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 3 หลายเดือนก่อน +8

    මේ මජර ක්‍රමය වෙනස් කර අනාගත දරු පරපුරට ලස්සන රටක් වෙනුවෙන් මාලිමාවට එක් නොවී රටකාපු පල් හොරුන්ටම යලි රට බාර දෙන්නට උවමනා නම් ඒ තම මිනි වල තමන් අතින්ම කපාගෙන එයට බැස හොරුන්ට එයට පස් පුරවන ලෙස ඉල්ලා සිටීමක් බඳුය

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅💯✅
      🫣😭🇱🇰😩😫🇱🇰🫣😭🇱🇰🫣😭🫣

  • @ameenmohamed4361
    @ameenmohamed4361 3 หลายเดือนก่อน +2

    👍👍👍

  • @SisirasanadeeraThiranagamage
    @SisirasanadeeraThiranagamage 3 หลายเดือนก่อน

    Jayawava❤

  • @ranjanhettiarachige3084
    @ranjanhettiarachige3084 3 หลายเดือนก่อน +4

    Npp jayawewa

  • @amiladondeenu1408
    @amiladondeenu1408 3 หลายเดือนก่อน

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakajanaka2998
    @janakajanaka2998 3 หลายเดือนก่อน +2

    JAYAWA JATHIKA JANABALA WAGATA

  • @GaminiUyanwatta-iq7bq
    @GaminiUyanwatta-iq7bq 3 หลายเดือนก่อน +1

    Jaya wewa npp

  • @deepikathotahewa
    @deepikathotahewa 3 หลายเดือนก่อน +1

    Minissunge oluwa haduwe anura❤

  • @ereshabod
    @ereshabod 3 หลายเดือนก่อน +5

    NPP❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹JVP AKD 🚩🇱🇰🚩

  • @DeepaniWijesekara-rq7oi
    @DeepaniWijesekara-rq7oi 3 หลายเดือนก่อน +5

    වාරණ ආනන්ද මහත්මා ඔබ කරන යෝධ මෙහෙවර ගැන හිතාගන්නත් බෑ. මිනිස්සු වෙනස් කරන්න ගන්න උත්සාහය පුදුමයි. අපි අපිටත් පුළුවන් විදිහට මාලිමාවට ජන්ද පදනම හදනවා. මාලිමාවට ජයම තමයි ❤️❤️❤️❤️

  • @SandeepaPathun
    @SandeepaPathun 3 หลายเดือนก่อน +4

    මාලිමාව ❤

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 3 หลายเดือนก่อน +8

    අනුර ජනපති❤❤❤ මලිමාවට ජය❤❤❤🎉🎉🎉

  • @JayathilakabandaPihillegedara
    @JayathilakabandaPihillegedara 3 หลายเดือนก่อน

    Malimawata jayawewa ❤❤❤ congratulations npp ❤❤❤ from Italy 🎉🎉🎉

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 3 หลายเดือนก่อน +6

    ආනන්ද මාලිමාවට ජයවේවා

  • @dishansri1270
    @dishansri1270 3 หลายเดือนก่อน

    Obathumata godak pin ...❤❤❤❤❤❤❤❤thank you...

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 3 หลายเดือนก่อน +2

    Anura pramuka JVP pramuka NPP kiyana ae mahaa balakandhawurata jaya wewaa! Jayama wewaaa! Jayen jayama weewaaa!!! Janathaawata vijayaggrahanaya!!!

  • @LasathSenevirathna
    @LasathSenevirathna 2 หลายเดือนก่อน

    නියමයි සහො

  • @chandrikadonald9170
    @chandrikadonald9170 3 หลายเดือนก่อน +2

    Good luck NPP ❤❤❤❤

  • @marzookshahabdeen6155
    @marzookshahabdeen6155 หลายเดือนก่อน

    Neyama uththra Sahodaraya.Malimawata Jayawewa Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 หลายเดือนก่อน +3

    ලංකාවේ ජනතාවට අපි කියන්නේ ඔන්න රාජපක්ෂ පවුලේ අයම කියනවා ඔය විමලයි ගමිමම් පිලයයි නයි දාතුයි බොරුවට වේනම රැලි තිබ්බට අයේ චන්දෙන් පස්සේ අයේ විමලයි ගම්මමි පිලයයි නයි දාතුයි මුන් ඔක්කොම එකට එකතු වේනවලු එක නිසා ජනතාව බුද්ධිමත් වේන්න කරුනාකරලා අයේ ඔබලා ⁣ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP මුන්ට චන්දය දිලා අනාගත දරුවන්ට රටක් නැති කරන්න එපා කරුනාකරලා ටැමිල් මුස්ලිම් බග සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 3 หลายเดือนก่อน +1

    ❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය ❤

  • @sadharuyasas3516
    @sadharuyasas3516 3 หลายเดือนก่อน +4

    තිස්ස කුට්ටි චාමර වගේ ඒවුන් එව්ව පැත්තකින් මාලිමාවට චන්දෙ දෙයි කියල හිතන්න මොලේ තියන උන් ඉදියි කියල හිතන්න අමාරුයි😅💔

  • @jhaperer9929
    @jhaperer9929 3 หลายเดือนก่อน +2

    Lowatama Anandayak unu Warana Ananda, hats off bro..

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 3 หลายเดือนก่อน +2

    සත්‍ය අවබෝධ වේවා!!!!මාලිමාව ට ජයවේවා!!!!

  • @sunethgamage8134
    @sunethgamage8134 3 หลายเดือนก่อน

    Jaya wewa

  • @kingslysampath6403
    @kingslysampath6403 3 หลายเดือนก่อน +3

    මාලිමාව ට අපිත්

  • @Met2go
    @Met2go 3 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ලොකු වෙනසක් 🎉

  • @PathiranaRuwan-f2q
    @PathiranaRuwan-f2q 3 หลายเดือนก่อน +1

    දූෂිත දේශපාලකයින් බිහිවන්නේ නූගත් ජනතාවගේ ආශීර්වාදයෙනි ......මහත්මා ගාන්ධි

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 3 หลายเดือนก่อน

    වාරන ඔබ අති විශිෂ්ටයි ඔබට දිර්ගායුස

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 หลายเดือนก่อน

    Jayawewa N.p.p 1kata ❤❤❤