අනේ අම්මෝ.. හිනා වෙලාම බඩ රිදෙනවා… Food Challenge | Piumi srinayaka | 2024/pata kurullo tele drama
ฝัง
- เผยแพร่เมื่อ 27 พ.ย. 2024
- #trending #piumisrinayaka #piumi #2024 #2025 #newvideo #srilanka #srilankanfood #1million #viralvideo #traditional #traditionalfood #mom #mother #success #visitsrilanka #love #actress #srilankanactress #actress_new_video #village #villagefood #4k #4kvideo #colombo #food #foodchallenge #family #funny #jokes #comedy #familyfun #games #familygames
Get ready to be inspired! Don’t forget to like, comment, and subscribe for more fabulous
Instagram:
www.instagram....
Tiktok:
www.tiktok.com...
Facebook:
www.facebook.c...
Business Enquires : pmsrinayaka0@gmail.com
💛 Don’t forget to subscribe if you like my videos, so see you on my next vlog :)
💛Thank you for watching my video
💛Love you
රත්තරන් අම්මෙකුයි තාත්තෙකුයි.බුදුසරණයි❤
අම්මායි තාත්තායි මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 එයාලා දෙන්නාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තාත්තා හරිම අහිංසකයි ❤️❤️💎💎 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්
කවදාවත් වීඩියෝ බැලුවට Ripley කරලා නෑ එත් අද වීඩියෝ eka nm maru akka 😂😂
හැමදාම වගේ විඩියෝ එක ලස්සනයි 😊 ඒත් වෙනදාටත් වඩා ශෝයි අනේ ❤😘
❤❤❤❤❤❤
වෙජිටේරියන් බිත්තරයක් දැක්කමයි😅😅කවුද මං වගෙ දෙපාරක් බැලුවෙ😅😂😂😂සුපිරියක් අනේ අදනම්.මේ වගෙ ඒවා ගේන්නකෝ.මරු.හිනාකාලා මැරෙනවා😂😂😂....අම්මා කියන ඒවා.පිස්සු හැදෙනවා.අර කවුද බලා ඉන්නවලු තාත්තට හොරෙන් කෑම දාන්න😂..අම්මා කවිය කියනකොට තාත්තගෙ හිනාව මරු.මරු මරු.පට්ට අප්පා අදනම්...❤❤❤හැමදාම හිනාවෙල සතුටින් ඉන්න ලස්සන පව්ල❤❤❤
adarei... ❤❤❤
අනේ අක්කි ආදරෙයි අම්මා තාත්තා හරිම ආදරණියයි ලස්සන පවුලක් හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමට ඉන්න අක්කියෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිනාවෙන්න පුලුවන් අනෙ සුපිරියට ❤❤❤😁
අනේ ආදරණීය ලස්සන පව්ලක් අක්කියෝ...හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න 😊❤️ ආදරෙයි ❤️❤️🥰
ආදරෙයි තුන් දෙනාටම❤
අනේ හරිම ශෝක්.ඔයා ගමේ යන වීඩියෝ එකක් ගෙන්නකෝ.
මන් බයේ හිටියේ නූඩ්ලස් හිර වෙයි කියලා .කෑම මේසෙදි එක්කෙනෙක් නූඩ්ලස් කකා ඉද්දී හචින් එකක් ගිහින් හිර උනා ඊටපස්සේ hospital එක්කගෙන ගියා මේක විහිලුවක් නෙමෙයි ඇත්ත
අම්මා එක්ක video ඉස්සරහටම ඕනේ .අම්මා එක්ක video මරු
අක්කේ අම්මාගේයි අප්පච්චිගේ ආදර කතාව ගැන කිය්න්නකෝ
ඔයාගෙ දෙමාපියන් 2 adarai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hodama Hoda duvek oya...itath vada mahapolave payagahala inna niliyak...mata niliyo penna baa eth oyata asai...🥰🥰🥰
අම්මෝ එක මරු අක්කේ 🤣😁
ආදරෙයි තුන්දෙනාටම සියලුම දෙනාට තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා
බොරු පොශ් නැති ලස්සන පවුලක්❤❤❤හැමදාම ඔහොම හිනාවෙලා ඉන්න අක්කෙ බුදු සරනයි❤❤❤
අම්මා shoi අනේ ❤
අනෙ ශෝක්🥺❤️🩹 හැමදාම ඔහොම පව්ල එක්ක සතුටින් ඉන්න🌝🫶
හරිම හොද දෙමාපියන් ඔයාට ඉන්නෙ..❤
බිත්තර වෙජිටේරියන් වෙන්නෙ කොහොමද 🙄 එ කොහොම උනත් වීඩියෝ එක මරු හිනාවෙලා පන යනවා🙈
අනේ ලස්සන පවුලක් ඇස්වහක් වදින්න හොද නෑ.හොද දුවෙක් ඔයා හැමදාම සතුටින් පරිස්සමට ඉන්න.❤❤❤❤
😂😂😂😂😂😂❤❤අනේ සෝයී .අම්මා නම් 👌 ❤❤❤❤❤හැමදාම සතුට්න් ඉන්න බුදු සරණයි
අම්මා තාත්තා සුපිරි ආදරෙයි ❤❤❤❤❤.විඩියෝ එක ලස්සනයි.ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම.ගමෙි වීඩියෝ එකක් ගේන්න.සතුටින් පරෙස්සම්න් ඉන්න බුදුසරණයි
හරිම ලස්සනයි ව්ඩ්යෝ එක අම්මායි තාත්තායි හරිම විනෝදායි දේනනාට දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤
❤❤❤❤❤❤
හරිම ලස්සන පවුලක්. දෙවි පිහිටයි ❤
Meka nm harima ආදර්ශයක් හැමෝටම ❤❤hemadama සතුටින් adaren inna..❤වීඩියෝ ekata විතරක් sima novi aadaren inna yaluvovage..harima සතුටුයි oya gena.
adarei... ❤❤❤
අදනම් හොදට ලේ පිරිසිදු උනා මේ විඩියෝ එක බලලා .....හරිම ශෝක් අනේ..ඉස්සරහට මේ වගේ family ekath ekkama videos onii...love you all..bs❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
❤❤❤❤❤❤
@PiumiSrinayaka ❤️❤️🥰🥰🥰
ලස්සන පවුලක් අනේ ජොලියෙන් ඉන්නවානේ ශෝක් ආදරෙයි අක්කි ඔයාලා හැමෝටම 🥰🥰
ආදරෙයි....❤❤❤
අම්මගෙයි තාත්තගෙයි love story එක කියන්න
තෙත්තගෙ පවුලෙ විස්තර
අම්මගෙ පවුලෙ විස්තර
ගම ගැන මොනාද හිතන්න
ගියපු ලස්සනම ට්‍රිප් එක
❤❤❤❤❤❤
හරිම ආදරණීය අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නෙ අක්කි ඔයාට හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
Balapu hodama vedeo eka ❤
දුව ලස්සණයි අද අමිමා තාත්තා දෙන්නම ඉන්නවා අමිමා හරිම ජොලි නේද ආදරෙයි දුව අනේ පැටියෝ ඔයාව දැනුවත් කිරමක් තරහා වෙන්න ඵපා වැරදිදෙයක් නිසා කියා දෙන්නේ දුව ඔයා බෝධින් වහන්සේ සෝපා ඵකලග ලස්සණට තියන්න ඵපා හොද නැහැ අපිට පහලින් තියන්න ඵපා අපි වන්දනා කරන නිසා අදම බුදු මැදුර උඩින් තියන්න ❤❤❤ බුදු සරණයි
අම්ම තාත්තා ගමේ යවන්නෙපා. ඔයා ලග තියාගෙන අපිට බලන්න වීඩියෝ දාන්න ..😊
ශෝයී අනේ.ඔයාගෙ වීඩියෝ ස් අනිවාර්යයෙන් බලනව මම .අම්මා හරි ජොලි.බුදු සරණයි හැමෝටම.ආදරෙයි .❤❤❤❤❤❤❤❤
අම්මා තාත්තා එක්ක සතුටින් ජීවත් වන එකම ඔයාට ආශිර්වාද යක් මැණික
Great enjoyed... I am a doctor but before go to hospital I watched... Great
❤❤❤
ලස්සනයි අම්මා තාත්තා පවු
Hamadama hina wela sathutin inna kattiyama budusaranai adarei kattiyatama ❤😍
adarei....❤❤❤
nice video😍akki videos edit karana app eka kiyannakoo please?????
Ada maru😅😅adareyi❤❤❤sudu
ආදරෙයි....❤❤❤
හිනා 😂😂වෙව් බලනවා ශොර්ක් අනේ
පියුමි අක්කා ඔයා මැරි කරන්න ඉන්න අයියාත් එක්ක විඩියෝ එකක් දෙන්න කො ❤️❤️❤️❤️
Ane amma soi taththa ahinsakai akkiyo hoda demapiyo dennek oyta labila hamadama oyawage hinawela inna bs ❤
Ane okkom ekt innkot sathutin inna akki❤
Adanan hina una 😂😂maru ane amma ❤️❤️ආදරෙයි🥰🥰
Lassani vlog aka adath akkiyo❤❤❤
අනේ ඩාලින් ඔයා diet exercise කරන්නේ නැද්ද ඔයා කොහොමද ඔය තරම් ලස්සනට ඇග maintain කර ගෙන ඉන්නෙ
Akkage thaththa Harima ahinsaka patai🥹♥️
❤❤❤
උණ හැදිලා හිටියත් හිනා වෙවී video එක බැලුවා .උණ හැදිලා කියලා අමතක උනා
මමත්😂😂😂..උණ කොහෙ ගියාද මංදා 😂😂😂
@@nimalimadushika9777 ඔයාටත් ඉක්මනටම සනීප වෙන්න කියලා පාර්තනා කරනවා
ඔයාට ඉක්මනට ම සනීප වෙන්න කියලා .අපි හැමෝම පාර්තනා කරනවා
ඒක මරු අනෙ 🤭😘❤️
අද මරු ,ලස්සන පවුලක් ❤
I love this type of family life. God bless you and your parents always 🙏🙏🙏❤️❤️❤️
❤❤❤
Can you do a vlog in your home in the village ?
Thatta hari ahinsakai, sathutin inna thun Denama budusaranai 🙏
Akke oya hodin innvada? Ada oya lassanaiii...oyage kama hadana vedio baladdi badagini envane akke ❤❤❤❤❤
අම්මායි තාත්තායි හරිම ජොලි අක්කි
ආදරනීය පවුලක්☺️❤️ලස්සනයි ඔයා❤️
aadare hithenawa dakkama dewa gana wage lassanai oya duwa i am priya
ආදරෙයි....❤❤❤
මේ කන්න කලින් අම්ම ගුලියක්වත් කාලද මාර ආතල් අනෙව්😂😂❤
අම්ම දෙවනි පාර ගත්තු ප්‍රශ්න එවෙලෙ පියුමියා හිනා උනා ඇහුනෙ නෑ මම වොලිම් වැඩි කරත් එක්ක බැලින්නන් හිනාව හිර වෙලා😂❤
Oyala sathutin innawa dakkama sathutui❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai nangiyo ❤❤❤❤
adarei... ❤❤❤
😂😂අම්මෝ මරු නංගී
Ane sook thaththa ❤adarei.ammath maru❤ eyalata mewa penwanna akki.eyala sathutuwei
❤❤❤❤❤❤
මේ වීඩියෝ එක තමයි මේ වෙද්දි ඔයාගෙ හොදම වීඩියෝ එක
adarei... ❤❤❤
Harema❤wenodai❤ oyalaga pamele aka hare hodai
හරිම ලස්සන පවුලක්❤
❤❤❤
Thaththai ammai labapu lokuma sathuta mokdda
Hamadama hinawela satutin inna ❤❤❤
Budusaranai oyala hamotama ❤️
අම්මෝ ඔයා නම් කන්න එපා
අනේ ඔතන ඔයාගේ මල්ලීත් හිටියනං.❤😭.කොහේහරි තැනක ඉඳන් බලන් ඇති
නියමයි හිනා වෙලා පන යනවා😂
Ane ow apita ehema nehene
නූඩ්ල්ස් එක hdapu recipe eka dennakoo akkiii❤❤
Mind relax una අක්කී පැටියො ❤❤❤❤❤
Ammo hina wela pana giyoo.😂😂😂😂.adarei❤❤❤❤❤.ammath maru
❤❤❤❤❤❤
Wooow❤
අම්මා නම් ශෝක් 😚❤️
adarei....❤❤❤
Akki oyge hair care routine eki use krn oils monwd kiylth kiynnko👋 ad video ek lssni🤭💝❤❤
adarei....❤❤❤
Oyage katahada ???? Venas ne
Ane shoii ammi,thathathai ekk iddi මොනතරම් satutuii da ❤
අනේ අක්කි මේකටනම් රිප්ලයි එකක් ඕනිමයි මොකෝ වෙඩ්ඩින් පොටො එක හන්ගල ඇස්වහ වදී කියලද අපේ 😊😊😊😊 අපි ආදරෙයි ඔයාට බුදු සරනයි අම්මා හරිම ශෝක් හබියවත් එක්කම ව්ලොග් එකක් කරන්නකෝ❤❤❤❤❤❤❤❤❤❤
Ammai thaththai godak hodai..adari..❤❤❤❤❤❤
Piumi akke shein anbox video gennako ❤
Ammo 😂 ada nam maru akke hamadama ammava thiya gannako 😂
❤❤❤
Ammai,thaththai,oyai thundenama shoi ane..🥰🥰ape ammath oyala amma wage joli.😂😂
Ape ammath ohoma thamay😅😅😅😅😅
❤❤❤
Hemadama sathutin inna 💖
🤗🤗😍😍Ane harima shok akkiyo oya game giya dawasata vlog ekak genna halida.....❤❤😍😍
Ane amma nan hithuwata wada jolinea
Wooow❤❤❤❤❤
ජයවෙිවා🌹🌹
❤❤❤
Niyamaii akkee❤
අපටත් හිනා
Lassanai ada godack
Maru ekanam
Ammata kiyagann be hima yanawaaa.apitath hina yanawa😂
Ane shoi ane oyala ❤
adarei... ❤❤❤
නිතරම විඩියෝ බලනවා මම.කැමති දැන.ගන්න මල්ලි ගැන එයා කෝ