Nugasewana | Soduru kathabha -Aruna Liyan |Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 67

  • @nalindaharsha
    @nalindaharsha ปีที่แล้ว +34

    පොර ගියා ගියාමයි අරුන්ට තාම බැරි උනා හරි හමන් සිංදුවක් හදන්න . අරුන් වැඩ්ඩෙක්❤

    • @Pramuka_H
      @Pramuka_H ปีที่แล้ว +1

      කොච්චර සිංදු Hit උනාද බං. පොරගේ චැනල් එකට ගිහින් බලපන්කෝ. හද සැලෙනා සිංදුව එහෙම.

    • @nalindaharsha
      @nalindaharsha 11 หลายเดือนก่อน

      @@Pramuka_H මම මෙතන අරුන් කිව්වෙ බං අනිත් දෙන්නාට සිරාවටම හද සැලෙනා සිංදුව මං තාම අහනවා මුගේ voice එක නැත්නම් jaya sri කියලා එකක් නැ බං. අර දෙන්නා කරේ එ අතින් බලුම වැඩක්.

    • @Pramuka_H
      @Pramuka_H 11 หลายเดือนก่อน

      @@nalindaharshaaniwa. Aruna Lian. ඇත්තම කියනවා නම් ජයශ්‍රී සංගීත කණ්ඩායමේ අංකුරය මෙයා...
      මෙයා අයින් වුනාට පස්සේ , ඒ තනු අහේනිය තදින්ම ජයශ්‍රී ලට දැනුණා , දැනටත් දැනෙනවා....
      ජයශ්‍රී සද්දේ කියලා අපි තළු මරන්නේ මෙයාගේ තනුවල සද්දේ....
      Aruna Lian
      ❤❤❤

    • @Pramuka_H
      @Pramuka_H 10 หลายเดือนก่อน

      @Joseph21032 😁😁

  • @tyronesilva4331
    @tyronesilva4331 ปีที่แล้ว +21

    සංගීතය පිලිබඳ සැබෑ මනා අවබෝදයක් තියන ගායකයෙක් 🙏🌹🙏

  • @therock2552
    @therock2552 ปีที่แล้ว +31

    ජය ශ්‍රී පිස්සුවක් උනේ මේ voice එක හිංදා❤️

    • @ushithamadushan9559
      @ushithamadushan9559 ปีที่แล้ว +2

      voice withrak neme music smahr sinduwala lyrics okkm muge tham,

    • @therock2552
      @therock2552 ปีที่แล้ว +2

      @@ushithamadushan9559 ඔව්.පියමැන්නෙ එහෙම සියලුම දේවල් මුගෙ.අරුන් දෙන්නා හොරකං කරා

  • @bandarad2102
    @bandarad2102 ปีที่แล้ว +28

    ARUNA LIAN - Real වැඩ්ඩා. මෙයා නැත්නම් NO JAYASRI ❤

  • @SampathC-b7h
    @SampathC-b7h 11 หลายเดือนก่อน +3

    මේ කටහඬ ඇහෙනකොට 2000 කාලේ පොඩි කාලේ සිදුවීම් මතක් වෙනවා❤❤ අරුන සංගීතය පිලිබඳ සැබෑ මනා අවබෝදයක් තියන වැඩ්ඩෙක්

  • @donint9871
    @donint9871 ปีที่แล้ว +14

    Aruna Aiya 🔥♥ Who made all JAYASRI hitsongs

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ปีที่แล้ว +9

    Aruna Liyan is very talanted singer 👍 ❤

  • @Pramuka_H
    @Pramuka_H ปีที่แล้ว +72

    Real වැඩ්ඩා. මෙයා නැත්නම් අරුන් දෙන්නා කෝටු උඩ දානවා තාම

    • @prabhathbandara
      @prabhathbandara ปีที่แล้ว +3

      Sira kathawa..

    • @priyanthasudarshana9048
      @priyanthasudarshana9048 ปีที่แล้ว +7

      මට හිනාව නවත්තගන්න සැහෙන වෙලා ගියා බං...

    • @ushithamadushan9559
      @ushithamadushan9559 ปีที่แล้ว

      @@priyanthasudarshana9048 wela giyat ek tham atha

    • @shaney37
      @shaney37 ปีที่แล้ว +1

      ​@@prabhathbandara😂

    • @surathsenarathne5916
      @surathsenarathne5916 ปีที่แล้ว

      Ado siraawatama 😂

  • @padmakalupahanage9013
    @padmakalupahanage9013 ปีที่แล้ว +13

    සුබ පැතුම් මල්ලී.පරන මතකය අලුත් කරාට ගොඩක් ස්තුති. පද්මිනි අක්කා.

  • @bandarad2102
    @bandarad2102 ปีที่แล้ว +23

    අරුන අයිය කියන්නේ ඇත්ත - 100% , ජයශ්‍රී රෝහිත ජයලත් , රොහාන් ජයලත් කියන්නේ බොරු ...............උන් දෙන්න අදටත් කියන්නේ මෙය කල HIT SONGS..
    රෝහිත ජයලත් ට සින්දු කියන්න පුළුවන් හොද voice එක්ක් තියෙනෙව...... නමුත් උට අරුන අය්ය ගියත් හැරි අද වෙනකම් බැරි උනා හොද HIT SONG (Melody ) එකක් කරන්න ... . , රොහාන් ජයලත් කියන එක දවසම් ගංජා ගහල රසිතියදු ගහන එකේක් .....ඌ ගැන කතා කරලා වැඩක් නැහැ .. දන්නා අයගෙන් අහල බලන්න මේවා බොරු නම් ....

  • @bandarad2102
    @bandarad2102 ปีที่แล้ว +30

    Well done machang ! JAYASRI left 🥴😁

  • @K8OTV
    @K8OTV ปีที่แล้ว +13

    සැබෑ දක්ෂයෙක්. සොඳුරු නිර්මාණ නැවතත් බිහි කරන්න. ❤️

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +7

    ඒක මාරම ලස්සන voice එකක් ජයවේවා අයියෙ

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +6

    මං ආදරේ කරන කටහඩක් මැරෙන තුරුම ආදරෙ හඩක්

  • @shant.v5466
    @shant.v5466 ปีที่แล้ว +10

    හදවතේ හඩ අරුන අයියා❤❤❤

  • @iamnimdisa
    @iamnimdisa 8 วันที่ผ่านมา

    Great. You are a good person

  • @ShonaliDeSilva
    @ShonaliDeSilva ปีที่แล้ว +6

    මයා තම ඔක්කොම JAYSRI HIT SONGS කරෙ .. මය ඒ හැම සින්දුවක් ම මයා sing කර පට්ට.. කතාවෙන් ම ත්රෙනව අවන්ක් මනුසයෙක් කියල . ඔබට ජය ශ්‍රී

  • @prabhathbandara
    @prabhathbandara ปีที่แล้ว +7

    The genius behind all the hit songs by Jayasri!

  • @oskarumesh2394
    @oskarumesh2394 ปีที่แล้ว +8

    True legend of the Jayasri.

  • @bsjrathnayakebsj4014
    @bsjrathnayakebsj4014 ปีที่แล้ว +3

    අපෙ music බොක්ක...go go 💎

  • @Kiva182
    @Kiva182 11 หลายเดือนก่อน +2

    Patta❤porak

  • @madushandesilva6053
    @madushandesilva6053 ปีที่แล้ว +9

    ඈත්තටම වැඩ්ඩෙක් ❤

  • @kasunliyanage9416
    @kasunliyanage9416 ปีที่แล้ว +1

    Legendary aruna is back ... cant wait for more songs.❤

  • @ShehanMaduranga-v6k
    @ShehanMaduranga-v6k ปีที่แล้ว +2

    Nihada wada karayek aiyage sinduwalata adareyi ❤❤

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +4

    නිහතමානි වැඩ්ඩෙක්❤

  • @oneasiaworld4609
    @oneasiaworld4609 11 หลายเดือนก่อน +2

    THE REAL LEGEND

  • @shaney37
    @shaney37 ปีที่แล้ว +7

    Muwa thamayi genna one Stage walata ❤

  • @nayanad905
    @nayanad905 ปีที่แล้ว +4

    ❤❤❤

  • @gayanrandeniya2139
    @gayanrandeniya2139 ปีที่แล้ว +3

    Arun best voice

  • @chamothrashmitha1027
    @chamothrashmitha1027 11 หลายเดือนก่อน +1

    🔥🔥❤️

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 11 หลายเดือนก่อน +1

  • @kushaneranda6168
    @kushaneranda6168 ปีที่แล้ว +2

    Aruna Aiyaa❤❤❤❤😮

  • @chathupathathsarani9245
    @chathupathathsarani9245 ปีที่แล้ว +3

    Good luck ❤

  • @MrUdi123
    @MrUdi123 ปีที่แล้ว +2

    ❤❤good luck arun 🎉

  • @ceylondhanush4870
    @ceylondhanush4870 10 หลายเดือนก่อน +1

    Real jayasri. Porak thama.

  • @shehanmalindu508
    @shehanmalindu508 ปีที่แล้ว +1

    Welcome back ayya ❤

  • @nimanthaallewela7669
    @nimanthaallewela7669 ปีที่แล้ว +2

    🤘❤️

  • @kkair
    @kkair ปีที่แล้ว +22

    මු නැත්නන් ජය ශ්‍රී ල තාම යුරෝපෙ බාර් වල් ගගහ ඉන්නෙ 😂

  • @chamothrashmitha1027
    @chamothrashmitha1027 11 หลายเดือนก่อน

    🔥🔥🔥

  • @sopakanissanka8592
    @sopakanissanka8592 11 หลายเดือนก่อน +1

    Anura😘

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 ปีที่แล้ว +3

    Jayasri , aruna liyan hoda sanyogayak! methana jayasri hoda na , wadak na kiyanna epa! thun denama waddo tamai! jaya sri gee liwwa, aruna sangeethaya hasiruwa! thun denama dakshayo tamai! ai ekata ekathuw ela wada karanna labewa!

  • @ricksanchez6344
    @ricksanchez6344 ปีที่แล้ว +2

    clarence lagin yana kenekta inne aruna witarai ❤

  • @DIMOXIST
    @DIMOXIST ปีที่แล้ว

    Niyama wedda ewilla . Aluth kollanta hoda wedak ganna puluwan

  • @BawanthaPasidu-oi5rx
    @BawanthaPasidu-oi5rx 11 หลายเดือนก่อน

    jayasri 🤮🤮🤮🤮 ganjakarayo 😅😅😅🤮🤮 arun ❤❤❤

  • @ibsprojects596
    @ibsprojects596 ปีที่แล้ว

    Stupid to come here during these crisis times!

  • @gihankumara85
    @gihankumara85 ปีที่แล้ว

    puthee thaama chords move wena widiya practice madi wage.. singing walata awadarnaya denna baha ee nisa

  • @madushandesilva6053
    @madushandesilva6053 ปีที่แล้ว +5

    ❤❤

  • @SubodhaPradeep
    @SubodhaPradeep ปีที่แล้ว +2

    ❤️

  • @sulariudawatte35
    @sulariudawatte35 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤

  • @shalikadilshan7600
    @shalikadilshan7600 ปีที่แล้ว +3

    ❤️❤️

  • @maxboy1621
    @maxboy1621 4 หลายเดือนก่อน

  • @dulajdilhara7013
    @dulajdilhara7013 4 หลายเดือนก่อน

  • @Tksdakdak
    @Tksdakdak 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤