ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ආගම කියල ගලකට වැන්දත් අපහාස කරන්න කාටවත් බෑ.අනිවාර්යයෙන් දඩුවම් කළ යුතුයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2023
  • ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද චමුදිත සමරවික්‍රම සමග.
    President's Counsel Tirantha Walaliyadda On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 450

  • @needon4984
    @needon4984 ปีที่แล้ว +34

    chamuditha හැම විටම මුළු රටම අවුල් කරයි, සමාව දීමට ඉගෙන ගන්න. බුදු දහම කොහෙද?

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      චමුදිත මහත්තයෝ මම දන්න වයසක මිනිස්සු කොටසක් ඉන්නවා ඒ අය ආරූඪ වෙන මළ ගිය ආත්ම ගෙන්වන අය ඒ අයත් ගොඩාක් අය බොරු කියනවා ඒවට ලංකාවේ නීති නැද්ද? ඒ අය වශී කරනවා කටු ගහනවා, අනවිනකොඩිවින කරනවා ජෙරම්ව හිරේ දානවානම් ආරුඪවෙන අයවත් මළගිය ආත්ම පිටින්ම හිරේ දාන්න අවශ්‍යයි,රටේ ව්‍යවස්ථාවට අනුව.

    • @R.Perera
      @R.Perera ปีที่แล้ว

      Yes

    • @tharangaled444
      @tharangaled444 ปีที่แล้ว +1

      හරියට හරි බුදුදහම අරාබි ආගම බවට පත්වන දිනය වැඩි ඈතක නොවෙයි

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +39

    චමුදිත හොද වැඩ සටහන් මෙහෙයවන්න නෙමේයි පොලේ බඩු විකුනාන්න. කෙටියෙන්ම කිවොත් ....

    • @eganrecordz1744
      @eganrecordz1744 ปีที่แล้ว +1

      Mal ponnaya chamuditha kiyanna

    • @crisbur2706
      @crisbur2706 ปีที่แล้ว

      Sirwtma

    • @Kalpachandradhipathi
      @Kalpachandradhipathi ปีที่แล้ว

      Video nobala innako ethakota wade iwarane...

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      චමුදිත මහත්තයෝ මම දන්න වයසක මිනිස්සු කොටසක් ඉන්නවා ඒ අය ආරූඪ වෙන මළ ගිය ආත්ම ගෙන්වන අය ඒ අයත් ගොඩාක් අය බොරු කියනවා ඒවට ලංකාවේ නීති නැද්ද? ඒ අය වශී කරනවා කටු ගහනවා, අනවිනකොඩිවින කරනවා, මුලු රටක්ම අනාතකරනවා, ජෙරම්ව හිරේ දානවානම් ආරුඪවෙන අයවත් මළගිය ආත්ම පිටින්ම හිරේ දාන්න අවශ්‍යයි,රටේ ව්‍යවස්ථාවට අනුව.

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 ปีที่แล้ว

      චමුදිතගෙ එක හොදක් තමයි මොකා මොනවා කිව්වත් සතේකට ගනන් ගන්නෙ නැහැ
      එයාගෙ කොටස කරගෙන යනවා
      😂
      වැඩෙ කියන්නෙ චමුදිතට බැන බැන එයාගෙ වැඩ සටහන්ම බලනවා
      😂😂😂

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 ปีที่แล้ว +25

    මිනිස්සු කුලප්පු කරලා අයෙමත් රටේ කලබල හදන්න යන අය ගැන පොලිසියේ අය බලන්නේ නැද්ද?

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      චමුදිත මහත්තයෝ මම දන්න වයසක මිනිස්සු කොටසක් ඉන්නවා ඒ අය ආරූඪ වෙන මළ ගිය ආත්ම ගෙන්වන අය ඒ අයත් ගොඩාක් අය බොරු කියනවා ඒවට ලංකාවේ නීති නැද්ද? ඒ අය වශී කරනවා කටු ගහනවා, අනවිනකොඩිවින කරනවා ජෙරම්ව හිරේ දානවානම් ආරුඪවෙන අයවත් මළගිය ආත්ම පිටින්ම හිරේ දාන්න අවශ්‍යයි,රටේ ව්‍යවස්ථාවට අනුව.

    • @niroshaniwijerathna849
      @niroshaniwijerathna849 ปีที่แล้ว

      Minisunge duppathkam asse aagam thulin rata aakramanaya wenawado kiyala mata hithenawa.

  • @asankapriyalal2349
    @asankapriyalal2349 ปีที่แล้ว +66

    මම හදවතින්ම ගරු කරන චරිතයක් මේ නීතීක්ඤ මහත්මය...
    හරවත් පැහැදිලි කිරීමක්..
    චමුදිත ටිකක් අහගෙන ඉඳපන් බං..

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +2

      Aneda kiyanne,chamuditha gembek vage paninawa ugath nithichcha kenek katha karaddi,

    • @lalakatissakalupahana3987
      @lalakatissakalupahana3987 ปีที่แล้ว

      චමුදිත බුරුවෙක් වගේ එකෙක්. හාර අහුස්සල ගන්න හදන්නේ ප්‍රශ්නයක් ඇති කරන්න.. මේක පිස්සෙක් වගේ පනිනවා. පිස්සු කෙලින්න එපා හලෝ. හෙට ඉස්සර ඇයි prophet. කාගේ වත් appointmen අවශ්‍ය නැහැ. ගොඩක්
      දෙවියන් ගෙන් ලැබුණ දේට.

    • @lalakatissakalupahana3987
      @lalakatissakalupahana3987 ปีที่แล้ว +1

      Prophet ජෙරොම් කාගේ වත් අතකොළුවක් නොවේ.

    • @lalakatissakalupahana3987
      @lalakatissakalupahana3987 ปีที่แล้ว +3

      එතකොට අර ඉන්දික තොටවත්ත කියන ඒව දෙමුපියෝ සහ දරුවන්ට බලන්න පුළුවන් ද.

    • @tharakamadhusankha9843
      @tharakamadhusankha9843 ปีที่แล้ว

      😂Ou bnn muu witharane katha karanne. Interview ekata gena manussayata katha karanna dipanko

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว +5

    ක්‍රිස්තියානි මිනිසුන් පිලිගන්නවානම් එයා දිවසිවරයෙක් කියලා බෞද්ධයන් ට මොකක්ද අමාරුව 😂😂😂😂

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      ක්‍රිස්තියානි හැමෝම නෙවෙයි හැබැයි

    • @sumududesilva6782
      @sumududesilva6782 ปีที่แล้ว

      එය බෞද්ධයන්ට කිසිදු ගැටලුවක් නොවනු ඇත.
      prophet කෙනෙන් ලෙස, තවත් ආගමකට නිහීන ලෙස අපහාස කරයිනම්, ඊට වඩාත්ම සුදුසු යෙදුම Poppet යන්නයි.
      නිකම් අනුන්ට චෝදනා නොකොට තමා නිවැරදි වීමට කටයුතු කරනු! එවිට කිසිදු මලදානයක් බෞද්ධයන්ට අදාල නැත.

    • @chamid6040
      @chamid6040 ปีที่แล้ว

      @@Sawo-500 ඔයා නොපිලිගත්තාට කමක් නැ එයා දෙවියන් වහන්සේ විසින් තෝරා ගත් මනුෂ්‍ය යෙක් නිසානේ දහස් ගනන් මිනිසුන් සුව කලේ මිනිසුන් ගලවා ගත්තේ ..ඒකඔයාටවත්මටවත් එහෙම නැ කියන්න බලයක් දෙවියන් වහන්සේ දී නැ නේ ..ජේසු පිහිටයි

    • @SahanVihage-be8pu
      @SahanVihage-be8pu 3 หลายเดือนก่อน

      ​@@chamid6040 එහෙම කියලා උට අනිත් ආගම් විවේචනය කරන්න දෙවියන් වහන්සේ් අවසර දිලත් නෑනේ

  • @amaleranga4876
    @amaleranga4876 ปีที่แล้ว +18

    ඔක්කොටම සහරන් අමතකයි මැරිච්ච මිනිස්සුත් අමතකයි මේ රට මේහේම තියේන එකත් ලොකු දෙයක්

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      චමුදිත මහත්තයෝ මම දන්න වයසක මිනිස්සු කොටසක් ඉන්නවා ඒ අය ආරූඪ වෙන මළ ගිය ආත්ම ගෙන්වන අය ඒ අයත් ගොඩාක් අය බොරු කියනවා ඒවට ලංකාවේ නීති නැද්ද? ඒ අය වශී කරනවා කටු ගහනවා, අනවිනකොඩිවින කරනවා, මුලු රටක්ම අනාතකරනවා, ජෙරම්ව හිරේ දානවානම් ආරුඪවෙන අයවත් මළගිය ආත්ම පිටින්ම හිරේ දාන්න අවශ්‍යයි,රටේ ව්‍යවස්ථාවට අනුව.

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 ปีที่แล้ว +26

    චමුදිත පටලවනවා විතරයි නමුත් නීතිඥ මහතා ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා. ඔහු ගේ පැහැදිලි කිරීම අනුව වැරැද්ද වැරද්දමයි කවුරු කලත්.

    • @jacobfernandez6649
      @jacobfernandez6649 ปีที่แล้ว

      මාර නීතීඥ එයා. එයා චමුදිතගේ ප්‍රශ්ණෙන් ප්‍රශ්ණේට මගහරිනවා මිස මොනවද කියන්නෙ?
      එයා ICCPR එක ගැනවත් හරියට දන්නෙ නැ කියලා මේ කතාවෙන් තේරෙනවා (නැත්නම් ඒක වැරදියට අර්ථකථනය කරනවා කාට හරි වාසියක් වෙන්න )

    • @perfectlyook
      @perfectlyook ปีที่แล้ว

      th-cam.com/video/2u0PHOc4SBY/w-d-xo.html

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      චමුදිත මහත්තයෝ මම දන්න වයසක මිනිස්සු කොටසක් ඉන්නවා ඒ අය ආරූඪ වෙන මළ ගිය ආත්ම ගෙන්වන අය ඒ අයත් ගොඩාක් අය බොරු කියනවා ඒවට ලංකාවේ නීති නැද්ද? ඒ අය වශී කරනවා කටු ගහනවා, අනවිනකොඩිවින කරනවා, මුලු රටක්ම අනාතකරනවා, ජෙරම්ව හිරේ දානවානම් ආරුඪවෙන අයවත් මළගිය ආත්ම පිටින්ම හිරේ දාන්න අවශ්‍යයි,රටේ ව්‍යවස්ථාවට අනුව.

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 ปีที่แล้ว

      @@jacobfernandez6649 oyata therune nathi unata mama hithanne meka balapu anith ayata therenna athi kiyala, methana oyata one vidiyata kathawa sidda wenne nathi nisa therenne naha,

    • @jacobfernandez6649
      @jacobfernandez6649 ปีที่แล้ว

      @@bhagyavijithasena4264 හා හා. මෙතන තේරුම් ගන්න එච්චරම අමාරු භාශාවක් නැනේ. 🙂
      මේ වගේ මිනිස්සු ගෙනාවට ජනතාවට කිසිම අලුත් දැනුමක් එන්නෙත් නැ. ජනතාව මුලාවට යන එක අඩුවෙන්නෙත් නැහැ.
      චමුදිත මේ වගේ අය ගෙනල්ලා මිනිස්සු තව කොන්ෆියුස් කරන්න දක්ෂයා. එයාත් මේ නීතීඥායා වගේ මුදල් වලට කෑදර මිස මාධ්‍ය වෘත්තික විනයක්, හෘද සාක්ෂියක් ඇති කෙනෙක් නෙවෙයි.
      මට ඕන එකක් තියෙනවානම් මම චැනල් එකක් හදාගෙන කියාගන්නවනේ. මට මෙන දේ කවුරුත් කියන්න ඕන නැ. 😂
      මේ ගොඩක් නීතීඥයින්ට නීතිය සාධාරණයට වඩා වෘත්තියෙන් සොයන මුදල් වැදගත්. ගොඩක් කුඩු ලෝඩ්ලගේ නඩු කරන කෙනෙක් මෙයා. ඒ නඩුවලට එක නඩු වාරයකට ලක්ෂ 50-100 දෙන්න එගාලා මෙයාලව අල්ලන්නේ.
      ඒ මුදල් රට විනාස කරලා, තරුණ ජීවිත බිලිගෙන, අපේ සෞඛ්‍ය පද්ධතියට ලොකු වියදමක් කරවන, ජනජීවිතය අපායක් කරනලා හෙව්ව සල්ලි.
      මම නම් හිතන්නෙ කලින් කුඩු නඩු වලින් දන්න කුඩු ලෝඩලා වෙනුවෙන් නීතිඥයන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කලයුතුයි, එයාලට වෘත්තිමය හෘද සාක්ෂාක්සියක් තියෙනවානම්😪

  • @priyanthidissa
    @priyanthidissa ปีที่แล้ว +6

    Isn’t there anything better to do in Sri Lanka Chamuditha. The country needs so much constructive development. So much productive work for the people to do. All religions are to be respected and followed for the betterment of the human kind. These are cover ups again and such hindrances to the progress of our nation finally. Absurd. Listening to this lawyer is very important and interesting anyway. Thank you

    • @formycountry373
      @formycountry373 ปีที่แล้ว

      Why ?
      are you also some one Left Buddhism following this phony guy ? 😂😂😂😂

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +8

    මෙතුමාට අටුවා ටීකා ඕනෙ නෑ චමුදිත.
    එතුමාට කරුණු කාරණා තේරෙනවා.
    අදහස් ප්‍රකාශ කරන්න පැහැදිව ප්‍රශ්නය පමනක් අහන්න.

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +14

    නතාෂ කල සම්පූර්ණ කතාව හොඳින් අහන්න. ඇය කියන්න උත්සාහ කරන්නේ තවත් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් බොහෝ දෙමාපියන් ඒ කාළෙත් කියන්න ඇති මෙන්ම දැනුත් තම දරුවන්ට කියනවා ඇයි උබලටත‍් කරන්න බැරි කියලා. උදාහරණයක් නම් අල්ලපු ගෙදර එකාගෙ පුතා දොස්තර උනා හැබැයි උබට තමයි කරගන්න බැරි. අල්ලපු ගෙදර එකා තට්ටු දෙකේ ගෙයක් හැදුවා උබට මොකවත් කරගන්න බැහැ කියලා. එංගලන්තයේ අම්මලා කියනවා ඇති අන්න එලිසබෙත්ගෙ පුතා රජ වුණා උඹලාට බැරි වුණා කියලා. තේරුණාද මේ වැඩ සටහනේ නමත‍් "මෝඩ අභිමානය". ඉතින් මෙහිදී අපහාස විඳින්නේ එහෙම කරන උන් මිසක් උදාහරණට ගත්තු චරිත නොවේ. ඒ නිසා සියල්ලෝම බෙදෙන්නෙ නැතිව ඉඳපල්ලා මොකද දේශපාලන හොරු සහ හෙංචයියන් නැවත හිස ඔසවමින් හිඳින නිසා.

    • @tqww8406
      @tqww8406 ปีที่แล้ว +4

      ඉතින් උබේ දරුවන් ඒකිගේ පාරේ යවපන් .අපිට මොකද

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว

      This woman trys purify criminal.

    • @himanthamadagammana3721
      @himanthamadagammana3721 ปีที่แล้ว +4

      ​@Sesandi bandara මම අහන්න කැමති නූගත් කමට ගොන් විදිහට හිනාවෙන එකද උගත් කම කියන්නෙ .අපේ වගේ රටවල් වල ආගම දහම කියන්නෙ සංවේදී මාතෘකා ඒව නැතිව ඕන තරන් දේවල් තියෙනව හාස්‍යයට ගන්න.මමත් video එක බැලුව කතා කරන භාශාවෙන්ම තේරෙනවා එයාගෙ උපත මොන වගේද කියල

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 ปีที่แล้ว

      @@himanthamadagammana3721 අනේ ගොන් පකෝ තොපි වගේ කැනහිලව් ,
      පකෝ ඔය ගෑනි කියපු එකේ මොකක් ද ඔච්චර තියන වැරද්ද ?
      තොපි ගූ මෝඩ මන්ද බුද්ධික හැත්තක්

    • @samanpriyadarshana133
      @samanpriyadarshana133 ปีที่แล้ว +3

      එහෙමනම් කියන්න තිබුනනෙ සිද්ධාර්ත කුමාරය කියල. වැදගත් කතාවක් කියන එකයි හිතාමතා අපහාසයක් කරන එකයි දෙකක්.

  • @sanjeewaprasad4191
    @sanjeewaprasad4191 ปีที่แล้ว +59

    ජරම්ට හොදටම කඩේ ගියේ කුමාර සංගක්කාරගේ බිරිඳ දැන් ගොඩාක් අයට මතක නැ

    • @ranganafernando2130
      @ranganafernando2130 ปีที่แล้ว +5

      ඇයි බෙබ්ශානිකා ලා 😀

    • @Nugapitiya
      @Nugapitiya ปีที่แล้ว +3

      ඇත්තටම උන් දෙන්නව ජෙරම්‍ වෙනුවට අල්‍ලලා වහාම හිරේ දාන්න ඕනේ 😝

    • @champikapasqual8341
      @champikapasqual8341 ปีที่แล้ว

      ​@@ranganafernando2130😊😊p😊😊😊😊😊p

    • @prasadprasad3359
      @prasadprasad3359 ปีที่แล้ว +9

      ඒයාල කැමති ආගම ක් ඒයාල අදහ ගත්තාවේ ඇයි අපි කලබල වේන්නේ. ඒක උන්ගේ අයිතිය නේද?

    • @TruthfinderOk
      @TruthfinderOk ปีที่แล้ว

      Un kade athulema hitapu Un ne. ARA BaROME PAKAYAGE BAILA AHA AHA ALA HUIYA KIYANA HITIYE.

  • @user-hn2sb6lh8g
    @user-hn2sb6lh8g ปีที่แล้ว +7

    මට නම් පේන්නේ චමුදිතයත් මිරකල් ඩෝම් එකට යන්න ආසාවෙන් ඉන්නේ...ඒකයි මේ තරම් විස්තර හොය හොය යන්න ආසාවෙන් දගලන්නේ...ඇත්තටම චමුදිත තමුන්ට නින්ද යන්නෙත් නෑ නේද ...පුදුම ආසාවක් තියෙන්නේ .තාම හොයනවා සුව වෙන එක කොහොමද අරක මේක කොහොමද වෙන්නේ කියලා ...පව් ඇත්තටම කෑ ගහන විදිහට තේරෙන්නේ ලොකු අසරණ කමක ඉන්නවා වගේ

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +2

    වැඩේ පිටිපස්සෙ ඉන්නෙ කාඩිනල්, ජෙරොම් , LTTE ඩයස්ෆෝරා, චානක්‍යන් සෙට් එක .........
    දැන් වැඳී පුතාවත් බාගෙන ඉවරයි ..........

  • @nilanicolambage9382
    @nilanicolambage9382 ปีที่แล้ว +18

    මුන් කරන්නේ මිනිසුන් අතර ප්‍රශ්න ඇති කර ගැනීමට හැකි වටපිටාවක් නිර්මාණය කරන එක kaalakanni chamuditha

    • @perfectlyook
      @perfectlyook ปีที่แล้ว

      th-cam.com/video/2u0PHOc4SBY/w-d-xo.html

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว

      👍👍

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      දිවැසිවරු ලෝකයේ කොහෙවත්ම නැහැ, අවශ්‍යත් නැහැ, ඉන්නේ බොරු දිවැසිවරු පමණයි, කෙනෙක් දිවැසිවරයා කියල කියන්නෙක් ඉන්නවානම් ඔවුන් හැමෝම බොරු දිවැසිවරුන්.

  • @pradeepasanga2493
    @pradeepasanga2493 ปีที่แล้ว +2

    චමුදිත මහත්මයා ඔයා වැඩසටහනක් කරනවානම් ප්‍රශ්නයට උත්තර දෙන තෙක් ඉවසගෙන බලාගෙන ඉන්න ඔයාට කිසිම ඉවසිල්ලක් නෑ නේ. පිස්සෙක් වගේ කියෝනවා. ඔයාගේ හැම වැඩසටහනක් ම නරඹන අපි මේ සම්බන්ධව කනගාටු වෙනවා.

  • @memereview7194
    @memereview7194 ปีที่แล้ว +8

    එකපාරටම බුද්ධාගමට අපහස කරන පිරිස මතුවෙලා, බෞද්ධ ඉඩම් පුරාවිද්‍යා ස්ථාන විනාශ කරනවා ලු. දැන් අපිට ඔන බුද්ධාගම බේරගන්න නායකයෙක් 😂😂😂
    හැමදාම මුන්ගෙ සෙල්ලම්වලට වහල්ලු රැවටෙනවා.

    • @asankapriyalal2349
      @asankapriyalal2349 ปีที่แล้ว

      එකපාරටමද බං බෞද්ධ ආගමට අපහස කරන එකාල මතුවෙන්නෙ...???
      ඔය වගේ එකාල අතීතයෙ ඉඳලම හිටිය...
      එහෙම නැත්නම් කොහොමද බං මේ සිංහල බෞද්ධ රටේ අන් ආගමිකයන් වැඩි වෙන්නෙ...???

    • @memereview7194
      @memereview7194 ปีที่แล้ว +1

      @@asankapriyalal2349 eershyawa ,kuhaka kama nisa ditta damme thamai

    • @tharindu6242
      @tharindu6242 ปีที่แล้ว

      උබලා අරගලේ ඉන්න උන් නේද බන් අපහාස කරන්නේ🤣අරගලේ ඇතුලේ කලු වෙසක් කූඩු හැදුවේ රාජපක්ෂලා ද බන්🤣

  • @tiyuligirl6871
    @tiyuligirl6871 ปีที่แล้ว +1

    ලෝකෙන්ම අසමත් රාජ්‍යයක, අසමත්ම දේශපාළුවන්ගෙ හෙළුව වගන්න, උන්ගෙ හොරකං වෙනුවට රටේ මෙවන් කතිකාවත් හදන එක තමයි බං මේ ආණ්ඩුවට ඕනි... අපි තාම අහුවෙනවනෙ මුංට හැබෑටම... ලැජ්ජයි...

  • @user-ty6hz6nz3b
    @user-ty6hz6nz3b ปีที่แล้ว +2

    දකුණතින් සාමය සංහිඳියාව සහජීවනය මෙහෙයවමින් වමතින් අන්තවාදය හා අන්තවාදීන් මෙහෙයවීම ආණ්ඩුකරණයයි

  • @arshulavincent8110
    @arshulavincent8110 ปีที่แล้ว +3

    චමුදිත හරි හමන් කොන්දක් තියෙනවනම්, පාස්කු ප්‍රහාරෙ කරපු එවුන්වත් ගෙනල්ලා ඔය වගේ interview කරන්නකො ! ඒවට නැති කට මේවට විතරක් 😏 prophet jerome කාටවත් අපහස කරේ නෑ ! බයිබලයෙ තියෙන ජේසුස්වහන්සේ උගන්නපු සත්‍යක් දේශනා කරේ ! තමන් දන්න දේ සංසන්දනාත්මකව අරන් තේරුම් කරාම ඒක අපහාසයක් වෙන්නෙ කොහොමද ? අපහාස කියන්නෙ චරිතයක් පහත් කරල කතා කරන එකනෙ !!! Prophet Jerome බුදු හාමුදුරුවො වැරදියි කිව්වෙත් නෑ! ඒ දර්ශනය වැරදියි කිව්වෙත් නෑ! PJ කිව්වෙ මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ටම ජේසුස්වහන්සේව ඕන කියල කිව්වෙ! ඒකට අදාලව සංසන්දනාත්මකවයි light and enlightenment ගැන කතා කරේ! පැයක service එකක් තියෙන්නෙ අහල බලන්ඩ මොකක්ද එයා එදා උගන්නපු message එකේ conclusion එක කියලා!
    හැබැයි අනික් අය එහෙම නෑ ! නතාශාලා දිලීත්ලා නෙ අපහාස කරේ කුනුහරප කිය කිය !! නතාශලා දිලීත්ලා අපහාස කරා කියලා මාත් පිලිගන්නවා !! හැබැයි Prophet Jerome අපහාසයක් කරේ නෑ! කාවවත් purposely රිද්දන්න ප්‍රකාශ කරේත් නෑ !! මිනිස්සු මීඩියා බලලා කුලප්පු වෙන එක ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් !! අපහාසයකින් තොරව තමන්ට කැමති මතයක් දරන්න බැරි නම් මොකක්ද මේ රටේ තියෙන ප්‍රජාත්‍රාන්තික අයිතිය? මේක අසාදාරණයි නෙ !

  • @dimanthakarunaratne6841
    @dimanthakarunaratne6841 ปีที่แล้ว +4

    Should'nt Gnanasara and Thotawaththa also be arrested under the ICCPR act ?

  • @mohamedfawzin
    @mohamedfawzin ปีที่แล้ว +11

    Standby comedy 😂😂😂 Ane Chamudithayo 😂😂😂

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +2

      chamudithayata salli dunnoth ona kunu godak market krnwa

  • @sameeralucky2970
    @sameeralucky2970 ปีที่แล้ว +2

    Niyamai

  • @mulleriyawagemanelpkanthi7643
    @mulleriyawagemanelpkanthi7643 ปีที่แล้ว +11

    JESUS IS LORD, peace be with you both sir

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว +4

      Apita mokada jesus kohoma unath.dont care how much you care or love jesus .biut you cant insult other faiths abd lesders. .we dont think jesus great or has no belief in his preachings. But we dont insult him or his preaching. we dont want you or any one comparing lord buddh to jesus

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +1

      Not only the jesuse our buddha i lord buddha before jesuse lord buddha came to world

    • @samanthiperera672
      @samanthiperera672 ปีที่แล้ว

      🙈

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว

    නීතීඥ තුමාට ස්තුතිවන්ත වෙමු . ආගමට ගැහුවට බුද්ධ ධර්මයට ගහනවා බොරැ . බුද්ධ ධර්මය පවතින්නේ සොභාදහම තුලය. දැන් නාසා ආයතනයෙන් ඔප්පුකරලා තියනවා බිම්බර ගතිය අඩුම රට අපේ රට කියලා . ථෙරවාදී බුදුදහම මතුකලේ අපේ රටින් . මහායාන බුද්ධ ආගම ඉංදියාවෙන් . රටතුල පවතින්නේ බුද්ධ ආගමය . ඔය කෑ ගහන හුග දෙනෙක් ඉන්නේ ආගම තුලය . ඔබ තුමන්ලාට යහපතක්ම වේවා . චමුදිතට ස්තුතිවන්ත වෙමු .

  • @ksw2700
    @ksw2700 ปีที่แล้ว +5

    නීතිඥ්ඥ තුමනි, මේ මැට්ට එක්ක ආයෙ සාකච්ඡා තියන්න එපා.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😆😆😆😆😆😆😆

  • @jayanthafe
    @jayanthafe ปีที่แล้ว +10

    CONGRATUCLATIONS "CHAMUDITHA " IAM COMPELLED TO SPEAK OF "PROPHET " JEROM OR "PASTOR " JEROME'S LIFESTYLE, IAM VERY MUCH PROUD AND TOUCHED ABOUT "JEROM" FERNANDO AFTER LISTENING AND WATCHING HIS SPIRITUAL POWERS IT'S ABSOLUTELY AMAZING. ONE SHOULD NOT TALK TOO MUCH AFTER EXPERIENCING HIS SINCERE ATTITUDES OR BEHAVIOUR,
    BEST WISHES TO "JEROME'S" LIFESTYLE. REGARDS

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      දිවැසිවරු ලෝකයේ කොහෙවත්ම නැහැ, අවශ්‍යත් නැහැ, ඉන්නේ බොරු දිවැසිවරු පමණයි, කෙනෙක් දිවැසිවරයා කියල කියන්නෙක් ඉන්නවානම් ඔවුන් හැමෝම බොරු දිවැසිවරුන්.

  • @tqww8406
    @tqww8406 ปีที่แล้ว +2

    ගිහිජිවිත ගෙවන ජෙරම් ලා වගේ අයගේ පරමාර්ථය පිටරට කුමන්ත්‍රණ වාදියෙකුගේ හරි බොටුවේ එල්ලිලා තම ජීවිතය දරුවන් ගේ ජීවිතය ආලෝක කරගන්න ඒවට මේ අපේ මෝඩයන් අසු වෙනවා අසරණ වු මිනිසුන් බලන්නේ තුත්තිරි ගහේ එල්ලිලා හරි ගොඩ යන්න ඒවගේ මිනිසුන් මිත්‍යාවට අසුවෙනවා

  • @virajupekshatm6758
    @virajupekshatm6758 ปีที่แล้ว +3

    බුදුන් වහන්සේ මිත්‍යාදෘෂ්ටිකයන් සිටින සමාජයක ඉපිද එ් මිත්‍යාදෘෂ්ටිකයන්ට දර්ම අැස පෙන්වා දුන්නා.
    හැම අාගමක්ම එක වෙන්නෑ. බුදුන් දේශනා කළ දහමේ මැවුම්කරුවන් ගැන නෑ. අපේ රට දන්නා ඉතිහාසයේ සිට බෞද්ධ රටක්. මේ රටට බුදුන්වහන්සේ වැඩිය රටක්. අපේ රටේ මිනිස්සු අදහන දෙයියෝ මේ රටට අාවේ නෑ.
    එ්ක නිසා ක්‍රිස්තියන් කියලා ලංකාවේ ඉන්නේ සිංහල උන්නේ වැඩිහරියක් ඔය පිරිසත් බුදුදහම පිළිපැද්දානම් මේ රටේ මෙච්චර ප්‍රශ්න නෑ.
    මුස්ලිම් මිනිස්සු මුස්ලිම් අාගම අදහද්දි අපේ සිංහල උන්ට අාගම් කීයක් තියනවද.?
    බුදුදහම තේරුම් ගත්ත පුද්ගලයෙක් එය අවබෝධකරගත් පුද්ගලයෙක් කවදාකවත් මිත්‍යාවේ වෙලෙන්නෑ.
    තැන තැන අාගම්වලට නිගරුකිරීම වැරදි දඩුවම්දිය යුතුයි. නමුත් බුදුන්වහන්සේ දේශනාකලේ ප්‍රශ්න කරන්න, විවාද කරන්න එවිටයි මේ ධර්මය වැටහෙන්නේ කියා. නමුත් අනිත් අාගමික පිරිස් සංවාදයකට එන්නට කැමැති නෑ.
    සමාජයක් ඉදිරියේ කාලීන සාකච්චාවක් අැතිවිය යුතුයි සියලු අාගමික නායකයන් එක් කරලා.
    එහෙම උනොත් මේ ප්‍රශ්න වලට හොද පිළිතුරක් ලැබෙයි සමාජයට. එ් සදහා මාර්ගය සැකසිය යුතුයි.
    මේ රටේ අනිත් හැම අාගමකටම පිටරටවලින් සල්ලි දීලා විවිද වැඩසටහන් කරලා මිනිසුන්ගේ ඔලු හෝදනවා මේ වැඩේ රජය දැඩි තීරණයක් ගෙන නතරකළ යුතුමයි. එ්වා තමා මේ රටට හෙනගැහිලා තියෙන්නේ.

  • @kalanaudagedara
    @kalanaudagedara ปีที่แล้ว +1

    මොනවද මේ අහන ප්‍රශ්න.. චමුදිත.. 😏

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว +2

    Lassanai kathawa sir...
    Meka iwarayak karanna dennako sir hoda daduwamak

  • @gidulanjali4532
    @gidulanjali4532 ปีที่แล้ว +6

    ඉතින් ඇයි ලෙඩ සුව උනානම් යහපතක් වේලා නේද ඇයි මේ තරම් කලබල ඔහු සමාව ඉල්ලුවා නේද. ඉතින් වරදක් උනානම් ඒක හදාගන්න ඒ සමාව දෙන්න

    • @herathherath6865
      @herathherath6865 ปีที่แล้ว +3

      Ane puka dipan

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +1

      Thopi saapayak ape rata hada ganna bari,mithyawa vapuran hora deshapalakayo 🤑alle thiyan,thopita jesus oye maargayada yako deshana kare🤬

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Palayaw arabiyata thope kakul deka madden eralai,jeramiyage hisa kadin ven karala thope athata dei balan inna hutthiyo,👹

    • @niluweerasinghe1570
      @niluweerasinghe1570 ปีที่แล้ว

      DARAMAYATA MARA GANNA AYA MONA TARAM THWATHA AGAMAKATA NIGARU KARANAWADA.HEMA DAMA APE RATE PASTORLATA GODAK NARAKA DE KARALA BAUDDA MINISSU HAMUDURUWARU KO OUNGE DARAMAYA PALI GANNA KIYWADA.

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +1

      කොහෙද බං ලෙඩ හොඳ වෙල තියෙන්නේ. ඔයල බලපං. ඔච්චර පුළුවන් නම් පිළිකා රෝහලෙ ලෙඩ්ඩු ⁣හොඳ කරන්න කියපං

  • @anilmendis7994
    @anilmendis7994 ปีที่แล้ว +3

    මේ දේ හරි සරලයි. ඔය ලොකු නීති රීති අවශ්‍ය වනවාද මේ දේවල් විසදන්න?. ඔය ජෙරොම් සහ නටෂා කියපු ප්‍රකාශන ගෞතම බුදුන් වහන්සේ ඉදිරිපිට ඒ අය ප්‍රකාශ කලානම්, බුදුන් වහන්සේ ක්‍රියා කරන ආකාරය කුමක්ද?. අන්න ඒ විදියට මේ දෙදෙනාට ක්‍රියා කරන්න.
    කාම මිච්චාචාරය කරද්දීම අසුවූ වෛශ්‍යා ස්ත්‍රියකට එවකට නීතිය තුල තීරණය වූයේ ඇයව ගල් ගසා මැරිමටය. එලෙස ගල් රැගෙන පැමිණි පිරිසට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කලේ පවක් නොකල තැනැත්තේ පළමු ගල ඇයට එල්ල කරන ලෙසටය. ඒ සදහා කිසිවකු ඉදිරිපත් වීමට තරම් දහිරිය කිසිවෙකුට නොවීය. එලෙසම , යේසුස් වහන්සේ කුරුසියේ එල්ලී සිටින විට උන්වහන්සේව නිරපරාදේ කුරිසියේ ඇන ගැසීමට ක්‍රියා කල අය පිලිබදව පියවූ දෙවියන් වහන්සේට, උන්වහන්සේ කුරිසියේ එල්ලී සිටියදීම කිවේ " මොවුන්ට කමා කල මැනවි කියලා ". එලෙසම , බුදුන් වහන්සේ දේව දත්ත ගේ අධම ක්‍රියා ඉදිරියෙත් කලේ ඔහුට මයිත්‍රීය පෙන්වන එක නේද?. බුදුන් වහන්සේට අපමණ බොරු චෝදනා සහ අපහාස ඒ කාලයේද සමහර අය විසින් කරන කල ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රතිචාරය වුයේ " මයිත්‍රි ය " පමණකි. කරුණු ප්‍රේමයෙන් පහදා දීමකි.
    එහෙනම් මේ උතුම් ශාස්තෘ වරුන්ට වඩා උත්තරීතර ද මේ අයගේ අදහස් උදහස් ?. එලෙසම, යමෙකු විසින් මේ උතුම් ශාස්තෘ වරුන්ට නොහොබිනා ලෙසට නිගරු කරන කල ඒවා ඇසීමෙන් බාධාවට පත් වන්නේද , එසේ නම් එවැන්නන් සැබෑ අනුගාමිකයින් ද නොවේය. මන්ද දහමේ හරය නොව වචනාර්ථ උදෙසා හබා යන්නෝ එවැන්නෝය. පරිසි වාදීන්ය . මෙවැනි අදහස් උදහස් විමසීම හොදයි දේශපාලන සහ වියාපාර ලෝකයට. මාගේ ඉහත දැක්වූ අවංක අදහස් කියවීමෙන් කිසිවකු උරණ නොවෙත්වා ! බාධාවට පත් නොවේවා ! ඔබ සැමට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

    • @upulkumarasiri7478
      @upulkumarasiri7478 ปีที่แล้ว

      මම අසා ඇති ලෙස කව්රු හරි රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් සිතුවොත් කිව්වොත් කලොත් එතන පවක් සිදුවනවා එය දෙපාර්ශවයටම අදාලයි (චේතනා හම් බික්කවේ කම්මන් වදාමි)

    • @anilmendis7994
      @anilmendis7994 ปีที่แล้ว

      @@upulkumarasiri7478 බෞද්ධාගම , ක්‍රිස්තියානි හෝ වෙනත් ආගම් වල ඉගැන්වීම් වලට අනුව පව් සහ පින් සදහා ප්‍රතිවිපාක එලොවේදී ලැබෙනවා. ඊට එහා යමින් මනුෂ්‍යයා විසින් ආගම තම අතට අරං , තමුන් විසින්ම නඩු ආසනයට නැගලා විනිශ්චය කරන්න ගියාම දෙවියන්ගේ හෝ ධර්මයේ රාජකාරිය තමුන් අතට ගන්නවා හා සමාන වෙනවා. එය ඊට එහා පවක්.

  • @shakthihettiarachchi8872
    @shakthihettiarachchi8872 ปีที่แล้ว

    Respect

  • @nuwanranga4442
    @nuwanranga4442 ปีที่แล้ว +14

    ජෙරමට කිසිම දෙයක්.කරන්න බෑ ජෙරම්.කියන්නෙ ඌබර්ට් ඒන්ජල්ගෙ දකුනු අත..
    ජෙරම්ගෙ දුව බදින්න ඉන්න ලෝක හොරෙක් වන ඌබර්ට් එන්ජල්ගෙ පුතා...
    ඌත් පාසටර්
    ජෙරම්ට මුකුත්ම කරන්න බෑ..එතරම් බරපතලයි ..ඌබර්ට් එන්ජල් ලෝක ගේම් කාරය..
    th-cam.com/video/T4AAv0bGEM0/w-d-xo.html

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +1

      Okunwa affricawatama pannapiyaw,budunge deshayata mithyawa vapurawima nawathannata nam,arabiye oka owa kara nam bella kadin vena karala majic pakayage 🤬

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      ජෙරොම් කියන්නේ රාජපක්ෂලාගෙ ඉත්තෙක් බං

  • @helptheworld7959
    @helptheworld7959 ปีที่แล้ว +2

    ❤❤❤❤supiri Programm eka

  • @neilcooray9069
    @neilcooray9069 ปีที่แล้ว +3

    නඩුවෙන් නිදහස් කියන්නෙ වැරදිකරු නෙමෙයි කියන එක නෙමෙයි.මහදවල් මහසෙනගක් මැද අපේ සහොදරයා මරපු මිනිමරුවොත් නිදහස් උනා.

  • @user-bx3zy1mk9l
    @user-bx3zy1mk9l 17 วันที่ผ่านมา

    මුන්ට පිස්සු මෙ වචනයක් අල්ලගෙන නටන නැටුම මෙ රටෙ කොයි තරම් ප්‍රස්න තියනවද මෙයාලා මෙ මොනවද කරන්නෙ දියුනුවෙනව්විදිහක් ගැන කියපන් නැති ප්‍රස්න ඇති නොකර

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 ปีที่แล้ว +4

    එහෙම කොහොමද වෙන්නේ
    - මම කොහොමද දන්නේ 🤣🤣🤣

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh ปีที่แล้ว +1

    God bless everyone !! God bless our country 👏👏👏🕊️🕊️🕊️Jesus is Lord 👏👏👏in the name of Jesus !!! Kithunu janathawani Awadiwa pray karanna!! Kithunu janathawani Api Akathuwiya youthu kalayaei !! Ape jesu jeewamanaei !! Ape dewiyan wahanse jeewamanaei !!! Alleluia 👏👏👏👏🕊️🕊️🕊️🕊️

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    Good one

  • @Ransinhaaloka
    @Ransinhaaloka ปีที่แล้ว +6

    ආන්ඩුක්‍රම ව්‍යවස්තාවට උඩින් කිසිම නීතියක් නෑ කියල මම හිතුවෙ.iccpr එකට ඊට උඩින් යන්න පුලුවන්ද

  • @ksw2700
    @ksw2700 ปีที่แล้ว +1

    චමුදිත, උබ ඉගෙන ගෙන වරෙන් උගතෙකුගෙන් ප්‍රශ්ණ අහන්න.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว

    අපි බෞද්ධ
    අපි ඇවිස්සලා ඉන්නෙ
    එනකන් ඉන්නෙ ජෙරමියා
    මොකද වෙන්නෙ කියලා බලන්න
    හිතාමතා තමයි කරෙ
    මිනිසුන් අවුස්සන්න
    මිරැකල් ඩෝර්ම් එකට මුදල් කොහෙන්ද ආවෙ
    ඒවා හදන කන් පාලකයො නිදිද ?

  • @jeannelewis9227
    @jeannelewis9227 ปีที่แล้ว +1

    SUPER LAWYER GOOD LUCK

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 ปีที่แล้ว

      ඔබතුමාගේ මව ඉතා ආදරණිය විදුහල්පතිනියක්.

  • @Mahina12
    @Mahina12 ปีที่แล้ว +8

    උමන්දාවෙ උම්මද්දක සමන්ත යුරියා බඩ්ඩ තමුසෙ කරන්නෙ ඔය අහින්සක කර්මන්ත කරුවන්ගෙ අමාරුවෙන් පටන්ගත්තු දැන් දුයුනු කර්මන්ත වලට බලෙන් රින්ගලා බලු දෙශපාලන බලය යුටූබ් එකෙන් පෙන්නලා කප්පන් ගන්න එකනෙ ඔයකරන්නෙ. වැඩිකල් යන්නකලින් ඔය කර්මන්තවලට තමුසෙගෙ නම දාමාගන්න එකනෙ කරන්නෙ.ooo

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      pohottu wata jaya wewa man me para chande dennath pohottuwatamayi lake pankawa thawath naya karala bankoloth karala winasa karanna yana ena man nethi wennama 😂thakahaniyak enaw lankawata mage ayithiyak wana mage chanday මහින්ද appachchita denna 😍😍 candawe idan තකහනියක්ම එනවා

    • @xxkuu5775
      @xxkuu5775 ปีที่แล้ว

      Aniwa

  • @user-me1kn5ch4d
    @user-me1kn5ch4d ปีที่แล้ว +2

    චමුදිත කුලප්පු හරකා
    වගේ ඇයි බන් එහෙම

  • @nadeekagedara9555
    @nadeekagedara9555 ปีที่แล้ว +2

    Ane me minissu koheta yannada me para kapaganne,glory to god, god is with prophet jerome, ✊

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +16

    බෝර්න් එගේන් කාලකන්නි තහනම් කලයුතුමයි

    • @harinidiasbandaranayake
      @harinidiasbandaranayake ปีที่แล้ว +3

      Born again is in the Bible. Haiyo!

    • @vishwanan4254
      @vishwanan4254 ปีที่แล้ว +1

      උබට අමාරුයි ද ලෙඩ හොඳ වුනාම

    • @wasanthamorawaka1602
      @wasanthamorawaka1602 ปีที่แล้ว +1

      ලෙඩ හොඳ කරන අයට පුළුවන් හොස්පිටල් වහන්න. රජයට විශාල මුදලක් ඉතුරු වෙනවා.

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +4

      දෙවියන් වහන්සේ අදහන අය කාලකන්නි නොවනු ඇත.

    • @ranilkumara565
      @ranilkumara565 ปีที่แล้ว

      @@dammia5993 දෙවියන් වහන්සේ නෙමේ,මං කිව්වෙ ජෙරමා කියන හොරා ගැන

  • @shakthihettiarachchi8872
    @shakthihettiarachchi8872 ปีที่แล้ว

    Respect chami

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 ปีที่แล้ว +1

    Great

  • @asangaekanayake3326
    @asangaekanayake3326 ปีที่แล้ว

    චමුදිත උඹ පොඩ්ඩක් ඉවසලා හිටපන් උඹ ප්‍රශ්නයක් අහල උත්තර දෙන්න ඉස්සෙල්ලා ප්‍රශ්නෙට උත්තර අවසන් කරන්න ඉස්සෙල්ලා ගෙම්බ වගේ පනින් නැතුව . නැත්නම් උඹ ම ප්‍රශ්න හදාගෙන උත්තරත් උඹම හදාගෙන තනියම ප්‍රෝග්‍රෑම් කරපන් ..😡😡😡😡

  • @kusumrekharekha9199
    @kusumrekharekha9199 ปีที่แล้ว +2

    ජරෙන්ට කියලා කැන්සර් හොස්පිටල් එකෙ ඉන්න ලෙඩ්ඩු සියලුම දෙනාම සුවපතිත් කරන්න කියලා

    • @vishwanan4254
      @vishwanan4254 ปีที่แล้ว +2

      එයාලා බස් එකකින් අරන් යන්න පාස්ටස්ලා ලගට. ගුරා යන්නෙ නහ ගොලයා ලගට . ඔයාලා එතන ඉන්න මොකද වෙන්නෙ කියලා බලන්න. පෙර ආත්මවල කරපු කුසල් තියනවා වලින් ලෙඩ සුව කරන්නත් පුලුවන් .

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      @@vishwanan4254 උඹ හිතුව ද බුදුදහම ද කියන්නේ මැජික් පෙන්වල මිනිස්සු අන්දන එකක් කියල.

  • @marycynthiya2205
    @marycynthiya2205 ปีที่แล้ว

    චමුදිත පිස්සෙක් වගේ කියොනවා අහන්නත් අප්‍රියයි .උගත් කියලා එයාම හිතාගෙන නුගතෙක් මොන්ගල් කාරයෙක්වගේ කියොනවා

  • @prasadrandika5883
    @prasadrandika5883 ปีที่แล้ว

    Mn wishwasa karanawa pastor Jerome chamuditha sahodaraya akka sakachchawakata anawa kiyala .

  • @traveldiary1207
    @traveldiary1207 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ස්‍ර්

  • @lalsenarath
    @lalsenarath ปีที่แล้ว +1

    එතකොට ඉස්කෝලෙ යන කොල්ලො දවස ගානෙ එකම ආගමේ පවා, ආගම පාදක කරන අපහාස? ඒවා වැඩිහිටියන්ට වඩා දරුවන්ට බරපතල ලෙස බලපානවා!

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว

    චමුදිත
    සමාව ගත්තෙ නැහැ ජෙරමියා
    හිත රිද්දුවට සමාව ගත්තෙ
    අහලා බලන්න
    ඉංග්‍රිසි පරිවර්තනය දන්නෙ නැද්ද ?
    නතාෂාලාට විහිලුවක් සමාව ගත්තෙ නැහැ
    ගොන් පාර්ට් දැම්මෙ රටෙ මිනිසුන් අන්දවන විදිහට
    මරැ හැමදාම එක එකා තමන්ට ඕන දේවල් කියලා සමාව .ගන්න එක
    ෂෝක් නෙ ?

  • @jhaperer9929
    @jhaperer9929 ปีที่แล้ว +3

    Treat every religion equally.

  • @m.r.mrikaz2906
    @m.r.mrikaz2906 ปีที่แล้ว +1

    මරු චරිතයක් බං....

  • @chamindaniroshranasinghe6925
    @chamindaniroshranasinghe6925 ปีที่แล้ว

    අනේ චමුදිත තමුසේ තමයි මේ ප්‍රශ්ණය මඩේ දම දමා හෝදන්නේ

  • @tanujasantiago1901
    @tanujasantiago1901 ปีที่แล้ว +1

    Jesus peace overflow All over earth 🌍 and all over srilanka ! JEROM is human and he has GOD’S spirit and he can heal sick people and anyone can heal if you have good relationship with GOD ALMIGHTY AMEN 🙏🏼
    AND JEROM IS NOT A PROPHET,But he can give peace ✌️ to others in Jesus mighty name amen 🙏🏼

  • @LionRunner
    @LionRunner ปีที่แล้ว +1

    ලංකාවේ නීතිය කොහොමත් එක එක්කෙනාට එක එක විදියට. ඔව් පුද්ගලික අත්දැකීමක්, පව්ලේ කෙනෙක්ගේ රජයේ බැංකුවක නඩුවක්. දැන් මම හිතන්නේ අවුරුදු 25කට කිට්ටුයි. හැමදාම කල් යනවා. නිකමට හිතලා බලන්න නීතිය සදාරණද නැද්ද කියලා අවුරුදු 25කට කිට්ටුවෙන්න කල් යනවා අහන්න lawyers ලට සල්ලි ගෙවන්න. අනේ මෙහෙව් නීතියක් මොකටද?

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +2

    ජෙරමියාට කියන්න පිලිකා රෝහලට යන්න කියන්න ලෙඩ සුව කරන්න

  • @tharushiweerasinghe2319
    @tharushiweerasinghe2319 ปีที่แล้ว

    Respect sir

  • @shashikaudani8287
    @shashikaudani8287 ปีที่แล้ว

    චමුදිත අදනම් ඉවසීමෙන් හිටියා 😂😅

  • @udithacosta288
    @udithacosta288 ปีที่แล้ว +6

    ස්ටෑන්ඩ්බයි කොමඩි නෙවේ බං ස්ටෑන්ඩ්අප් කොමඩි.

    • @charmerdesign2366
      @charmerdesign2366 ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @pradeeb8088
      @pradeeb8088 ปีที่แล้ว

      ස්ටෑන්ඩ් අප් ඇන්ඩ් පෑන්ට්ස් ඩව්න් කොමඩි 😜

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 ปีที่แล้ว +5

    As long as Natasha has made detrimental expression to the Buddhist clergymen itself to be argued at the courts.

  • @user-tr6ch8sp8p
    @user-tr6ch8sp8p ปีที่แล้ว

    දවසක මේ රට නැති උනොත් නැතිවෙන්නේ ආගම රැක ගන්න ගිහිල්ලා බන්....හරිම කලකිරීමක් තියෙන්නේ මේරට ගැන......මේ වගේ දේවල් ඉතින් රට ගිනි තියන්න බලන් ඉන්න උනට මේ වගේ දේවල් ඉතින් හොදපිදුරු...බුදු හාමුදුරුවන් දේශනා කල දර්මය මේක නෙමෙ...

  • @soniarodrigo6160
    @soniarodrigo6160 ปีที่แล้ว +6

    Why is Indika never arrested for the blaspheme he says about Jesus and Christianity.
    Double standards

    • @deepikasen1973
      @deepikasen1973 ปีที่แล้ว

      Because its a Buddhist country and other religions can be discriminated?

  • @chamindaniroshranasinghe6925
    @chamindaniroshranasinghe6925 ปีที่แล้ว

    මේ කාලකන්නියා, මේ ප්‍රශ්ණය දැන් සති ගානක් තිස්සේ ඇදගෙන යමින් මුගේ views වැඩි කරගෙන හම්බ කරගෙන රටේ ප්‍රශ්ණය වැඩි කරනවා. ඉස්සෙල්ලම ICC එක යටතේ නඩු දාන්න ඕනේ මුට

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +2

    👍👍👍

    • @user-hn2sb6lh8g
      @user-hn2sb6lh8g ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤤🤤🤤🤑🤑🤑🤑

  • @Nugapitiya
    @Nugapitiya ปีที่แล้ว +2

    රට බන්‍කොලොත්‍ වෙලා හොම්බ බිම ඇනිල තියෙද්දී මුන් මොක්‍කු ගැනද මේ කතා කරන්නේ

  • @krishanavinarsh2460
    @krishanavinarsh2460 ปีที่แล้ว

    ඔබලට මෛත්‍රී කරන්න.කියලා නෙද කියන්නෙ මෙහෙමද මෙත්‍රි කරන්නෙ තමන් හැදෙන්න අන් අය හදන්න කලින් අපෙ රට මෙම වගෙ ප්‍රපාතෙ තියෙන්නෙ ඒ නිසයි සුබ ආරංජය ප්‍රකාෂ කලෙ කාටවත් මුකුත් කිවුවෙ නෑ දෙවියන්ගෙ නාමෙන් ඔයාලගෙ
    මෙත්‍රිය පෙන්වලා සමාව දෙන්න මෙ මනුෂ්‍ය බෞද්ධ මිනිසුන්ට,බෞද්ධ පාසල් වලට සෑහෙන්න උදව් කරන මනුෂ්‍යක් බොරු නම් හොයල බලන්න කොතරම් දෙවල් කියනවද මෙම රටෙ pls මෙම මනුෂ්‍යය නිදහසෙ ඉන්න දෙන්න නැත්නම් මෙ රටට.තවත් දෙව ශාපය එයි

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 ปีที่แล้ว +5

    Chamuditha නම් කාගේ හරි script එකක්‌ කියලා පොඩි සැකයක්, හේතුව Natasha ගෙ මාතෘකා යටතේ ගොඩාක් program කරනවා.

    • @iamknoxpresley
      @iamknoxpresley ปีที่แล้ว

      Ammge redd thmi, yko madya wediyek kiynne ek thmi buruwo

    • @gihanwijekoon9798
      @gihanwijekoon9798 ปีที่แล้ว

      @@iamknoxpresley 🤣🤣🤣 තද වුණාද, කාටද දන්නේ නැහැ ඔයා කඩේ යන්නේ, අනුන්ගේ අම්මලාගේ රෙදි හොයන්න ඉස්සර, වැරදි වැඩ කරපු නිසා අම්මගෙන් ගිහින් සමාව ගන්න. අසරණ අම්මා, ගිහින් එයට සලකන්න...රටේ මිනිස්සු හිනස්සන්නේ නැතිව. 🤭

    • @iamknoxpresley
      @iamknoxpresley ปีที่แล้ว

      @@gihanwijekoon9798 අනේ උඹ වගේ බූරුවෝ බන් උඹල මේ මනුස්සයගෙ වීඩියෝ බලන්න එපා unsubscribe කරල පලයන්, නැත්තම් උඹ ඉස්සෙල්ලම මේ මනුස්සයගෙ පරණ වීඩියෝ ටිකක් බලපන්, අවබෝධයක් ගනින් නිකං බොරු ටෝක් දෙන්නෙ නැතුව, අහන ප්‍රශ්න බලපන්, ඒක අහන්න හේතුව කල්පනා කරපන්, නිකංම නිකං උඩින් පල්ලෙන් වචනයක් දෙකක් අල්ලගෙන නහින්න එපා මෙතන, මම මේ මනුස්සයා මේව පටන් ගත්ත කාලෙ ඉඳල බලනව, ටිකක් කලබල උනාට ඒ ඔහුගෙ විලාසය මිසක් ඔහු උඹ කියන විදිහට එක එක එකාගෙ පදයට නටන්නෙ නැහැ යකෝ

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว +12

    මූව අල්ලල රැවුල් කොන්ඩකපල නාවපල්ල බලන්න අප්පිරියයි 😂😂😂

    • @TruthfinderOk
      @TruthfinderOk ปีที่แล้ว +1

      Umba JEROMAGE labbata giyada ALA HUIIYA KIYANNA.

    • @H2OBoy
      @H2OBoy ปีที่แล้ว

      Sirawata muu nam amu wal hingannek wage naanneth natiwa ati sure

    • @H2OBoy
      @H2OBoy ปีที่แล้ว

      Sirawata muu nam amu wal hingannek wage naanneth natiwa ati sure

    • @asankapriyalal2349
      @asankapriyalal2349 ปีที่แล้ว

      රැවුල කොන්ඩෙ වැඩක් නෑ හරකො බුද්ධිය ගැන හිතපන්..
      එහෙම නම් ලෝකෙ ඉන්න විද්‍යාක්ඤයින්ගෙත් කොන්ඩෙ රැවුල කපල ගනින්...
      බූරු කතා..

    • @upulwansaratnayake9641
      @upulwansaratnayake9641 ปีที่แล้ว

      සම්පූර්ණ ඇත්ත මේකයි කරන්න ඕනේ

  • @nethmi.249
    @nethmi.249 ปีที่แล้ว +1

    යකෝ ..බුදුන් මේ කාලේ හිටියනම් හිනාවෙයි මේ තර්ක අහලා... 😂😂

    • @respectme_11
      @respectme_11 ปีที่แล้ว

      දිවැස් කියන්න කීයක් ගන්නවද ඔයා?

  • @Lalithkumara-gj6sd
    @Lalithkumara-gj6sd ปีที่แล้ว

    දෙරනෙ ඩිලිප් ජයවිර බුදුන්ට අපහස කල ඔහුට දඩුවම් නෙද්ද

  • @lahirukodi4493
    @lahirukodi4493 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @lokugaysss
    @lokugaysss ปีที่แล้ว

    අනේ මන්ද චමුදිත සමාජයට යමක් දෙන්න උත්සාහ කරන්නකො මොනවද මේ අද්න අවුට් ප්රස්න අදාල දේට පමනක් ය්නකෝ

  • @ia9786
    @ia9786 ปีที่แล้ว +8

    Jerome's wife can be arrested as an accomplice!

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 ปีที่แล้ว +1

    Can't the all mighty do something to help this prophet without going to courts??? In vain the money you spend for lawyers

  • @FluentMinds1
    @FluentMinds1 ปีที่แล้ว

    දෙවියන් ඹඹුන් මරුන් ඇතුළු සියලුම ලෝකයන්ට අග්‍ර වු තිලෝගුරු සම්මා සම්බුදුන් කිසිවෙකුට සමකල නොහැකි තවත් බුදු වරයෙකුට පමණක් සම වන උතුමෙක් බව කිමම ජෙරොම්ගේ වචන පුස්සක් කරන්නකි.

  • @clearwatertech7920
    @clearwatertech7920 ปีที่แล้ว

    මේ චමුදිත වගේ රටපටලවන එවුන්ව තමයි රටෙන් පහ කරන්න ඕනේ බලන්න අර නීතීය දන්න වැදගත් මහත්තයා පැහැදිලි කරපු ආකාරය.... මේ මනුස්සයා බලන්නේ කාවහරි කොටවලා කීයක් හරි හොයා ගන්න..ඇනලා ඇනලා කෙහෙල් ගහට කොපුදාට මෙයාගේ හොට විතරක් නෙමේ මුළු ෂරීර කූඩුවම පැටලෙනවා....

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว +1

    මම නම් ආගම් ගැන වැඩිය දන්නෙ නැහැ. ඔය සියළුම ආගම් වල මූලික ඉගැන්විම බුද්ද දර්ශනයට ඉදුරාම පටහැනිය. අපි බෞද්ධයෝ ලෙස සම්මා සම්බුදුරජුන්ට වන්දනා කරන්නේ පුද පූජා කරන්නෙ උන් වහන්සේගේ අනන්තවු බුදුගුනයටයි. නවඅරහාදි බුදුගුනයටයි. එසේම බෞද්ධයින් බුදුන්වහන්සේ ලෙස සලකා වැදුම පිදුම් කරන ධාතුන් වහන්සේලා කොට්ටාශ 3ක් තියෙනවා. ශාරිරික ධාතු .ඒ කියන්නේ බුදුන් වහන්සේගේ හාරිරික කොටස් ( දන්තධාතුව , අකුධාතුව , කේශ ධාතුන් වැනි) අනික පාරිභෝගික ධාතු .ඒ කියන්නෙ බුදුන් වහන්සේ පාරිභෝජනය කල ද්‍රව්‍යය ( පාත්‍රය, බදපටිය , ජය ශ්‍රිමහා බෝධිය වැනි ). අනේක ධාතුන් උද්දේශික ධාතු. ඒ කියන්නේ බුදුන් උදෙසා බුදුන් ලෙස සලකා වදින පුදන ධාතුන්. ( බුදු පිලිම, ධර්ම චක්‍රය , බෝ ගස්. බෝපත්‍රය , සිරි පතුල.වැනි.) මෙම කාරණා දැනගෙන සියළු බෞද්ධයින් බුදුන්ට වන්දනා මාන කල යුතුයි.

  • @krishanavinarsh2460
    @krishanavinarsh2460 ปีที่แล้ว

    කිසිම දෙශපාලනයක් නෑ ක්‍රිස්තියානි අය මෙයිට වඩා අය ක්‍රිස්තියානි ආගමට බැනලා නැද්ද ඔය නීතිය මහත්මයට කියල දෙන්න අපි ඇවිස්සුනා ද නෑ නෑ දෙව ප්‍රෙමය අප තුල තිබෙනව ඒක ලත් තමා වෙනස මමත් බෞද්ධයෙක් මාවත් ජෙසු සුව කළා ඒක තමා සතය

  • @clearwatertech7920
    @clearwatertech7920 ปีที่แล้ว

    මොලයක් තියෙන් උගතුන් මෙවැනි පජාත එවුන්ට උත්තර දෙන්න යන්න එපා...

  • @calmdown8440
    @calmdown8440 ปีที่แล้ว

    26:48 ජේ රොම්ට ලෙඩ සුව කරන්ඩ පුලුවන්නම් හොස්පිටල් ගානෙ ගිහිල්ලා ඉන්න ලෙඩ්ඩුන්ව සුව කරන්ඩ බැරි ඇයි ?
    ලංකාවේ ඉන්නේ දුප්පත් මිනිසුන්ව පෝසත් කරන්ඩ බෙරිකමක නේ ඇ වගේම බන්ගොලොතු වෙච්ච ලංකාවට සල්ලි ටිකක් දෙන්ද බැරි කමත්තු නේ ඇහාමනම් ඇක බොරුවක් ජේරොම් කරන්නේ වියාපරයක් ඇකන් මේ හරහා ජේරෝම් සහ ඔහුගේ සගයන් මුදල් හම්බකරනවා මේකට කියන්නේ
    අනිත් ආගම් විවේචනය කරලා සල්ලි හොයන වැඩපිළිවෙලක් මේ බිසිනෙස් තියෙන්නේ ඉන්දියාවේ

  • @asankakarunaratne1447
    @asankakarunaratne1447 ปีที่แล้ว +6

    Is Jerome only wrongdoer?

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว

      Dont compare. Just because one.person not guilty. You cant ignore all. If others do worse wrong things abd escape you cabt ignore all wrong doers.

    • @deepikasen1973
      @deepikasen1973 ปีที่แล้ว

      Minority is discriminated by the majority. If not Indika Thotawatta and Buddhist monks should have been arrested long time back.

  • @LA-hx5kk
    @LA-hx5kk ปีที่แล้ว +8

    උබල තාම ජිවත් වෙන්න ‍රජ කාලෙ😂

    • @tqww8406
      @tqww8406 ปีที่แล้ว +2

      රජ කාලය තිබ්බනම් උබටත් උල තියෙනවා අහිංසක බූදු දහම තිබෙන හින්දා හොදයි උබලට

  • @msmaling5267
    @msmaling5267 ปีที่แล้ว +1

    චමුදිතට පුදුම p ...අමාරුවක්නෙ තියෙන්නෙ

  • @anandarodrigo4024
    @anandarodrigo4024 ปีที่แล้ว +2

    Chamuditha,,,! ඔයාට ගු ගහපු case එකට, මොකද උනේ,,,? ඒකත් , ගු වෙලා ගියාද ,,? 😝

    • @suri2323
      @suri2323 ปีที่แล้ว

      😅😅😅

  • @chamilsanjeewa5337
    @chamilsanjeewa5337 ปีที่แล้ว

    මොන කාලකන්නි ද මේ හිඟා කාපියව් කෝ

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว

    චමුදිත අහන ප්‍රශ්න හොදයි 👍
    ජෙරමියා සහා
    හොදට පේනවා මැල්කම් චාර්ල්ස් අරගලෙ කරපු දේවල්
    අනිත් පැත්තෙන් අන්‍යජාතිකයන් අපිව දිව්‍ය ලෝකෙ යවන්න හදනවා
    මෙ හැම එකාටම ඕන බුදු ධහම අතුගා දමන්න
    මොන දෙවියන් වහන්සේ හිටියත් බුදු ධහමට අත තියන්න බැහැ
    මුන් ඔක්කොම හිර බත් කන්න ඕන කන්න දුන්න අත හපා කනවට
    අපාගත වෙන එවුන්

  • @krisperera4779
    @krisperera4779 ปีที่แล้ว

    අයියෝ චමුදිත ලැජ්ජයි අර මනුෂ්‍යයා පුන පුනා කියනකොට චමුදිතට ඕන දේ අර මනුෂ්‍යයාගේන් ගන්න හදන්නෙ බල්ලා මල්ලෙන් එලියට පැන්නා හැබැයි චමුදිතලගේ අදහස තමා ඒ අයගේ ආගමට උඩින් කාක්කෙකුටවත් පියාබන්න බෑ ඒ විදියට තමයි අනිත් අය වැඩ කරන්න ඕන.චමුදිතට දැන් තියෙන්නේ කියපු කතාවට වඩා ජෙරම්ගේ වෙන වෙන දේවල් චමුදිතලයි සිවුරු දාන් බන වෙනුවට වෛරී ප්‍රකාශ කරන හාමුදුරුවෝයි එකම කාසියක දෙපැත්ත වගේ.වචනයක් විරුද්ධව කිව්ව පලියට මිනිස්සු හිරේ දාලා ඒ ආගම රකින්න යනනවනම් ඒ ආගම ගැන එකපාරක් නෙමෙ සිය පාරක් සිතන්න ඕන ආගම් තියෙන්නේ මිනිස්සු හිරේ දාන්න නෙමෙ මිනිස්සු නිදහස් කරන්න ආගම නිසා නෙමෙ මිනිස්සු ඉපදිලා තියෙන්නේ මිනිස්සු නිසායි ආගම තියෙන්නේ අපේ රටේ මිනිස්සු තාම හිතන්නේ ගෝත්‍රික විදියට ආගම මොක උනත් මිනිස්සු යහපත් ධාර්මික නැතිනම් ඒ ආගමේ නම දරාගෙන හිටියට වැඩක් නෑ.

  • @samuelfestus1650
    @samuelfestus1650 ปีที่แล้ว +8

    judgment will be in Gods hand .

  • @buddhadarshanaya-em7wu
    @buddhadarshanaya-em7wu ปีที่แล้ว

    👌

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 ปีที่แล้ว +1

    Chamitha also proficiency keyannava, future ministry .

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 ปีที่แล้ว +5

    Jerome as he claims to be the prophet he should know that he should not hurt the feeling and believes of the Buddhist clergymen and in total to the whole Buddhist population .

    • @henryjacobselvinpeter4259
      @henryjacobselvinpeter4259 ปีที่แล้ว +1

      Sir , who is Buddhist? one who follow Buddha's teaching. according to that no one in Sri Lanka. same for Christians and Muslims. No one is belongs to any religion by birth. If Pastor Jerome accept at least part of Buddha's teaching he is part Buddhist. No one in this world is sole agent or owner of any religion.

    • @esfdo
      @esfdo ปีที่แล้ว

      "Hurting feelings" is it a crime to arrest and put someone into jail?

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว

      It is crime to makre stiring in already troubled country to break.peace

    • @deepikasen1973
      @deepikasen1973 ปีที่แล้ว

      Same goes with Indika Thotawatta who keeps on insulting Christianity! He should be arrested first before moving to Jerome and Natasha.

    • @henryjacobselvinpeter4259
      @henryjacobselvinpeter4259 ปีที่แล้ว

      One thing everyone should understand that Buddhist philosophy is not a property of a group of Srilankans. Any teacher is common to world. Any one can criticize. Anyone can follow or reject. This is same for other religions also.

  • @thilakkaradugoda9020
    @thilakkaradugoda9020 ปีที่แล้ว

    Brother's Jesus is the Light
    This is all Lanka politics.

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 ปีที่แล้ว

    Chamuditha මහත්මයා මිනිස්සුන්ව අවුස්සන්න එපා. සමාජය සුවපත් කරන ආකාරයේ කටයුතු කරන්න. ඔබගේ වාග් විලාසය සංවර කරලා අනිත් මාධ්‍යවේදීන් ට හා නවකයින්ට ආදර්ශයක් වෙන්න.