Concrete slabs 10 / ස්ලැබ් එක ලීක්වෙන්නෙ, ඉරිතලන්නෙ, නැතිව ශක්තිමත් වෙන්නනම් මේ ක්‍රම 5 අනුගමනය කරන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 38

  • @kasunbuddika975
    @kasunbuddika975 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා.. Thanks

  • @thilinakumara7976
    @thilinakumara7976 3 ปีที่แล้ว

    ඔන්න මම බැලුව 👌👌👌 ස්ලැබ් එකට යන කම්බි ප්‍රමාණය ගැනත් කරන්න

  • @buddikakumara1
    @buddikakumara1 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ...

  • @AmithLakmal-k5k
    @AmithLakmal-k5k ปีที่แล้ว

    Aiye sirap gena full video ekak dennako.sirap nawanne mm keeyenda mona kambi walinda. Wage dewal

  • @dwsharshana5657
    @dwsharshana5657 2 ปีที่แล้ว +1

    කොන්ක්‍රීට් සිලින්ඩර වලින් ජීව වායු පද්ධතියක් හදාගන්න ඔන. සිලින්ඩර පුපුරන්නෙ, ලීක් වෙන්නෙ, ඉරිතලන්නෙ නැතිවෙන්න හදාගන්නෙ කොහොමද? කවලම් කරන කෙමිකල් වර්ග තියෙනවද?

  • @chamindaperera6330
    @chamindaperera6330 2 ปีที่แล้ว

    Concrete ekata ganna kambi gana poddak pahadili karanda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      th-cam.com/video/XCad1eedJKA/w-d-xo.html

  • @safrinafathima5755
    @safrinafathima5755 8 หลายเดือนก่อน

    Thank you

  • @Piumivihangi
    @Piumivihangi 8 หลายเดือนก่อน

    Mage slab eka iri talala මොකක්ද karanna ඕනි

    • @baasunnahe3169
      @baasunnahe3169  8 หลายเดือนก่อน

      බලන්නෙ නැතිව කියන්න බැහැ

  • @shalikapathumdabarera3678
    @shalikapathumdabarera3678 3 ปีที่แล้ว

    Blended hydraulic cement slab එකක් curing කරන්න ඕන මොනවිදිහටද..sir.

  • @piyushashi-vv5hk
    @piyushashi-vv5hk 4 หลายเดือนก่อน

    සර් , තනි ගැඩොලින් හදපු ගොඩනැගිල්ලකට ස්ලැබ් එකක් දාලා උඩ තව ගොඩනැගිල්ලක් ඉදි කිරීම අවදානම්ද?

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      කනු බේස් හරියට දාල තියනවනම් බිත්ති කොහොම බැදල තිබුනත කමක් නැහැ.

    • @piyushashi-vv5hk
      @piyushashi-vv5hk 4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි..

  • @shanakarumesh3097
    @shanakarumesh3097 3 ปีที่แล้ว

    Super

  • @mpssyama8961
    @mpssyama8961 2 ปีที่แล้ว

    බුදුසරනයි

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 thanks

  • @dumithnishantha368
    @dumithnishantha368 2 ปีที่แล้ว

    tks sir

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 thanks

  • @malshishashikala2990
    @malshishashikala2990 3 ปีที่แล้ว

    Polithin dana aulaki nedda

    • @baasunnahe3169
      @baasunnahe3169  3 ปีที่แล้ว

      ශක්තියේ අඩුවක් වෙන්නෙ නැහැ. එත් පොටි, බදාම. අලවන්න අමාරුයි. එකයිදාන්න එපා කියන්නෙ

  • @m.n.rhouseplan3183
    @m.n.rhouseplan3183 3 ปีที่แล้ว

    Concrete duana kattiya. Cimenthi bag bagayata weli swala 7k dhala litere 20 balshi 3k purawala dhanawa eke haridha.

    • @baasunnahe3169
      @baasunnahe3169  3 ปีที่แล้ว +1

      20 L baldhiyakata siminthi kottayak kadala dala baldhi kochchrak thiyanawada kiyala kiyanna gal weli anupathaya mama kiyannam. Oya dhana widiha godak waradhi kiyala mata hithenne

  • @chandanajayalal9746
    @chandanajayalal9746 14 วันที่ผ่านมา

  • @buddikakumara1
    @buddikakumara1 3 ปีที่แล้ว

    ඔබතුමා මේ වැඩ කරනවද..මගේ නිවසේ slab එක දාන්න තියෙනවා ..

    • @baasunnahe3169
      @baasunnahe3169  3 ปีที่แล้ว

      කරනව ඒත් දැන් අපිට වෙලාවක් නැහැ. ඔබගේ බාස්උන්නැහේට අව්‍යශයනම් දැනුම දෙන්න පුලුවන්. මම දැනට බාරගන්නෙ වැඩබිම් අධීක්ෂණය විතරයි

  • @m.n.rhouseplan3183
    @m.n.rhouseplan3183 3 ปีที่แล้ว

    Kanu dhala biththi bendhoth pipirenewasdhe

  • @MCR0001
    @MCR0001 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 3 ปีที่แล้ว +2

    මල්ලි කොන්ක්‍රීට් කනු දාලා සැබ් එක දාල බිත්ති බදින එකද හොද / බිත්ති බැදලා කොන්ක්‍රීට් කනු දාලා සැබ් එක දාන එකද හොද

    • @baasunnahe3169
      @baasunnahe3169  3 ปีที่แล้ว +1

      කනු කලින් දාන එක වැඩේ ලේසියි. හැබැයි හොද කලින් බිත්ති බදින එක

    • @baasunnahe3169
      @baasunnahe3169  3 ปีที่แล้ว +1

      කලින් බිත්ති බදින එක තමා හොද

    • @m.n.rhouseplan3183
      @m.n.rhouseplan3183 3 ปีที่แล้ว

      Kanu dhala biththi bendhoth iree thelewm yanawadhe

    • @gayasewwandi5031
      @gayasewwandi5031 ปีที่แล้ว

      ඉටිකොල හොද නැද්ද දන්න

  • @OnithNagodavithana
    @OnithNagodavithana ปีที่แล้ว

    මගේ නිවසේ ස්ලැබ් එක ගැන විස්තරයක් පැහැදිලි කරගන්න මට ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද