අද අලුත් දවසක් slowed & reverb song |tikx kooda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #new
    slowed
    #sinhala song
    අද අලුත් දවසක්
    ගෙවී ගිහින් හවසක් හිතේ තිබ්බ දේවල් නං තවමත් ලොකු රහසක්
    හිතත් එක්ක වාදයක් ජීවිතේම සාදයක්
    ඇහෙන දිව්‍ය නාදයක් මගේ හිතේ නෑ බේදයක්
    හිතින් වින්ද දේවල්
    තමා ලස්සනම මතක අද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතක මා
    තරු ගනින රෑක හිතින් දුවන්නේ ඈත
    මේ රෑ මගේ
    හිතෙයි තවත් හීනයක් වගේ මේ රෑ මගේ //
    අද අලුත් දවසක්...

ความคิดเห็น • 8