Wasantha Samarasinghe | ස්වර්ණවාහිනී TV රතු ඉර වැඩසටහන | NPP SriLanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #jvpsrilanka #nppsrilanka #wasanthasamarasinghe #sigiritvonlinenews
    Wasantha Samarasinghe | ස්වර්ණවාහිනී TV රතු ඉර වැඩසටහන | NPP SriLanka ‎@sigiritvonline9314
    🔴එකතු වන්න,
    🔺JVP Srilanka Web - www.jvpsrilank...
    🔺NPP Srilanka Web - www.npp.lk/​
    ------------------------------------------------------------------------
    🔴Official TH-cam channels :
    🔺JVP Srilanka - ​ / @jvpmedia
    🔺NPP Srilanka - / @nppsrilanka
    🔺Anura Dissanayake - / @anuradissanayake
    ---------------------------------------------------------------------------
    🔴Disclaimer.,
    🔺මෙහි ඇති සමහර අන්තර්ගතයන්
    නිර්මාණාත්මක අයිතිය එහි මුල්
    හිමිකරුවන් සතු වේ.
    🔺Some content herein is copyrighted by its
    original owners.
    ---------------------------------------------------------------------------
    🔺සැවොම දැනුවත් කරමු.
    🔺මාලිමාවට සහය වන සෑම වීඩියෝවකටම
    Like, Comment, Share කරන්න.
    🔺හොදින් සොයා බලා සහය වන TH-cam
    චැනල් පමණක් Subscribe කරන්න.
    🔺දුෂිතයින් ලේසියෙන් ජයග්‍රහණය දෙන්නේ
    නැත.
    🔺ප්‍රධාන යැයි කියාගන්නා චැනල් වලින්
    කිසිම සාධාරණයක් නැත.
    🔺ඔවුන් බොරුව ජනගතකරමින් සිටි.
    🔺බුද්දිමත් වෙන්න, බුද්දිය ඉඩ දේන්න.
    ---------------------------------------------------------------------------
    #nppsrilanka #jvpsrilanka #wasanthasamarasinghe #akd #lka #sigiritvonlinenews

ความคิดเห็น • 412

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 2 หลายเดือนก่อน +41

    නියමයි වසන්ත . 👍❤

  • @Tonemaster
    @Tonemaster 2 หลายเดือนก่อน +95

    මාලිමාව දිනවීමට හැකි සෑම සාදාරණ පියවරක්ම ගන්න දෙපාරක් හිතන් නෑ. කිසිම පුද්ගලික වරප්‍රසදයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน +2

      Rathu Ali patiya ranilge rasveem valata poster gahala udaubkaranawa mum katin puken dekenma kanawa vavula vage kuhaka kunu jeppo minimaruwo 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 2 หลายเดือนก่อน

      ​@@KanchanaD-p9f😅😅😅😅

    • @AnaBro-l6u
      @AnaBro-l6u 2 หลายเดือนก่อน

      ​@@KanchanaD-p9fthamuse තනියම ottu වෙනවා නේද පවු යකු 😂😂😂

  • @Lakeylove
    @Lakeylove 2 หลายเดือนก่อน +31

    8 පාස් උන් අමාත්‍යාංශ කලා නම් උගත් මිනිස්සුන්ට අමාත්‍යාංශයක් කරන්න අත් දැකීම් ඕනි නෑ නෙ.😂😂😂

  • @migarawijayaratne2991
    @migarawijayaratne2991 2 หลายเดือนก่อน +110

    මමත් මේ සැරේ මාලිමාවට. (ගිය සැරේ සජිත්ට. )

    • @achinthamadushan1568
      @achinthamadushan1568 2 หลายเดือนก่อน +11

      අපේ ගෙදර 6 දෙනාත් ගියපාර සජිත්ට මේ පාර මාලිමාවට 🇱🇰🇱🇰

    • @nalindasaman7178
      @nalindasaman7178 2 หลายเดือนก่อน +9

      මමත්

    • @ruchira296
      @ruchira296 2 หลายเดือนก่อน +4

      අනිවා අපිත්👍

    • @sampathabekoon6810
      @sampathabekoon6810 2 หลายเดือนก่อน

      මමත් hehemai

    • @sampathabekoon6810
      @sampathabekoon6810 2 หลายเดือนก่อน

      Malimawata ජයවේවා

  • @Sisirakumarsinha
    @Sisirakumarsinha 2 หลายเดือนก่อน +42

    පෙල ගැහිල එනව කම්බ හොරු ටික සජිය ලඟට ඉතුරු ටිකට් සූප්පු කරල දාන්න.ජයවේවා NPP ජයවේවා NPP !!!

  • @priyanthaamarasinghe9987
    @priyanthaamarasinghe9987 2 หลายเดือนก่อน +44

    මාලිමාව ජය වේවා ❤

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 หลายเดือนก่อน +121

    රටට පුරවැසියන්ට සාධාරණයක් කරගැනීමට එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු .

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Thopi sajabe ekka tharaha nisa mada gahanawa thope kyya nayaka ranilge odokkuwe edan kappam kanawa dawal migel Ra daniyel gobba Naya kabba jeppo

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน +1

      Ratama dannawa rathu aliya kola aliyage ekka deel kappam kanawa rata rata mandire bojana sangraha vidinawa kyya nayaka kandayama😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Sajabeta mada gahawwata ratama sajabe thama vikalpaya anagatha janapathi sajith❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Sajabe sajith rate vikalpaya ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Sajith rate nayaka janathavadi nayaka ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rammyabandara7666
    @rammyabandara7666 2 หลายเดือนก่อน +27

    ❤️❤️‍🩹💕🇱🇰❤️‍🩹🌈🌈🥰🥰🥰
    මාලිමාවට . අපිට ජයවෙවා...
    හොරු පන්නා දාමු...

  • @samamalee8976
    @samamalee8976 2 หลายเดือนก่อน +29

    මාලිමාව ට ඡය වෙවා

  • @donperera4819
    @donperera4819 2 หลายเดือนก่อน +23

    Malimawata ජයවේවා 🎉

  • @harshakulasekara2085
    @harshakulasekara2085 2 หลายเดือนก่อน +45

    අන්තිමට ැපිත් හිටියෙ සජිතගෙ පැතතෙ එයා විහිලුවක් හොරුත් එක්ක හෙලුවෙන් දැන් ආයි ඉතින් දෙන්නැ .මාලිමාවට අපි පවුල් පිටින් දැන්

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Sajith ratamaellana janawage nayakaya❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @prasannanuwan9283
    @prasannanuwan9283 2 หลายเดือนก่อน +66

    මාළිමාවට ජය වේවා

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Jepponge pacha kyya nayaka mobawadaratatabkarrala thiyenne methek monawada kale andupaksr ekka deel dagena kappam kamin pakse raka gannawa vadabaribtadan anura Kumara pacha nayaka😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @prasannanuwan9283
      @prasannanuwan9283 2 หลายเดือนก่อน

      @@KanchanaD-p9f උඹලා වගේ උන් වහල් භාවයෙන් මුදවන්න බෑ . මාළිමාව රජය ආවම බලාන් පුතා වෙනස.හොරුන්ට වහල්කම් කරපු එකට පසුතැවෙන්න වෙයි අනිවාර්යයෙන්ම

    • @AnaBro-l6u
      @AnaBro-l6u 2 หลายเดือนก่อน

      ​@@KanchanaD-p9fඅනිවා. පක්ෂ සභාපති වළං බිඳිනwa,කාන්තා සභාපති කූරු ganinawa ,නායකයා gon ගහක් .මාධ්‍ය prakashaka podi එකෙක් අහන එකට උත්තර දෙන්න දන්නේ ne .වහල්lu ජයවේවා කියනවා 😂😂😂

  • @Koreabuddi
    @Koreabuddi 2 หลายเดือนก่อน +21

    චන්දයක් තියන්නකෝ මහත්තයෝ ලක්ෂ 55 බලන්න පුළුවන් 😂..

  • @slshow8614
    @slshow8614 2 หลายเดือนก่อน +22

    මාලිමාව තනිවෙන්නේ නෑ ජනතාව මාලිමාව්@ සමගයි ඔය පක්ශ දෙකේ හොරු නම් ගන්න එපා මාලිමාව ආන්ඩුව කරන කොට ඔය ලමයින්ටත් පෙනෙයි

  • @premasirijayasinghe1611
    @premasirijayasinghe1611 2 หลายเดือนก่อน +26

    හරක් එක්ක මොන විවාදද

  • @KasunKothalawala-rr1gk
    @KasunKothalawala-rr1gk 2 หลายเดือนก่อน +14

    ජාතික ජනබල වේගෙන් මේ විදිහට ප්‍රශ්න කරන එකෙන්ම තේරෙනව ඒ ගැන ජනතාවට තියන අවශ්‍යතාවය .

  • @chandraniamarasinghe1241
    @chandraniamarasinghe1241 2 หลายเดือนก่อน +22

    අලී සුභාෂ්කරගේ 🐂🐂 ක්.දේශපාලනය ගැන මෙලෝ හසරක් නැතිව වැඩ සටහන් කරනවා.අයියෝ සිරිසේන.🤮🤮🤮🤮🤮

  • @hemamalikarunarathne1541
    @hemamalikarunarathne1541 2 หลายเดือนก่อน +24

    මාළිමාවට ජයවේ‍වා.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Jeppo deel kola aliya ekka rathu aliya kappam kanawa ranilge odokkuwe rata anuraya

    • @vihangaamarasinghe9930
      @vihangaamarasinghe9930 2 หลายเดือนก่อน

      Me K kiyn kena, umba paw bn, umberta pissu watenawa wadi dawasak nogihin

    • @සද්ද-ස4ල
      @සද්ද-ස4ල 2 หลายเดือนก่อน

      @@KanchanaD-p9f
      Ethakota ranilwa Ussala Putuwen thibbe oyalage mainda appochchi neda

  • @malanialwis6080
    @malanialwis6080 2 หลายเดือนก่อน +64

    රනිල් සජිත් එකම කාසියේ දෙපැත්ත නේ

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Jeppo pachapracharaya karamin anura Kumara vikkaramasiha nohoth rathu alipatiya deel dagena ranilgen kappam kamin debidi charithayak Raha dakwama 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน +1

      Sajith janathavadi vadakatana nayakayata jayaeewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 2 หลายเดือนก่อน

      It is not Ranil and Sajith. It should be corrected as Ranil +.Anura deal = Gota 2

  • @AsangaSenarathna
    @AsangaSenarathna 2 หลายเดือนก่อน +14

    මේ සංවාදය මෙහෙය වන අය ගොන් ප්‍රශ්න අහන්න එපා

  • @danmikabandara1778
    @danmikabandara1778 2 หลายเดือนก่อน +22

    මාලිමාවට ජය❤❤❤❤❤❤අපිට ඕනී මාලිමා ආන්ඩුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JanakaLiyanage-pn8vk
    @JanakaLiyanage-pn8vk 2 หลายเดือนก่อน +26

    ස්වර්ණවාහිණි නාලිකාව මින් ඉදිරියට සංවාද සදහා බුද්ධිමත් සිසුන් සහභාගී කර ගැනීම පලදායකයි මේ වගෙ දේශපාලන ආර්ථික අවබෝදයක් නැති ගොං ගෑණු සහභාගි කරගැනීම කාලය කාදැමීමක්

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Deel nathi ekama pirisidu nayaka rata vadakatana vipakse edagena anduwata vafa janathawata sewayak karana nayaka sajithta ratema asurwadaya jayaeewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @palithadisanayaka8238
      @palithadisanayaka8238 2 หลายเดือนก่อน

      Satthakinma

    • @prasathrajarathne1574
      @prasathrajarathne1574 2 หลายเดือนก่อน

      හුත්ති තොපිට හෙනම ගහපියව් ​@@palithadisanayaka8238

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 2 หลายเดือนก่อน +16

    ❤ 💯 correct. Congratulations NPP

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Jepponge vada Bari tasan kyya nayaka pacha deel nayaka gobba nayaka kabba GE kandayamata samagin kappam kamin ranilgen debidi charithayak Raha dakwama dawal migel Ra daniyel😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sagarapathmendra3732
    @sagarapathmendra3732 2 หลายเดือนก่อน +15

    මාලිමාවට ජයවේවා...❤❤❤

  • @ranjithsomarathna7375
    @ranjithsomarathna7375 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවෙිවා

  • @යලිහදනරට
    @යලිහදනරට 2 หลายเดือนก่อน +9

    වසන්ත සහෝදරයා උද්ඝෝෂණ ලෑස්ති කරන්න ගොඩක් මහන්සි වෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +10

    මාලිමාව දිනාවීමට අපි අපේ වුපරීම සතියෙන් වැඩ කරනවා ❤❤❤❤ඔය හොර වේස බල්ලෝ ටිකට ගහලා එලවන්න බැරිද 🤣🤣🤣ඔය පිස්සු ගැනී ලංකවේ නෙවෙයිද 🤣අහන මෝඩ ප්‍රශ්න 🤣මාලිමාව
    ට ජය වේවා ❤❤❤❤❤❤❤❤

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 2 หลายเดือนก่อน +16

    JAYAWEWA NPP❤🙏👍💪

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Jepponge kappam vasantha kappam lalkantha kappam deel nayaka anura pachanayaka tivin mun okkoma deel mun dannawa dinanna BA kiyala a nisa ranil ekka deel dagena salli gannawa anduwen salli kolla kanawa rata ranilge redda asse mun bojana sangrha 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @Prasanna-z2r
    @Prasanna-z2r 2 หลายเดือนก่อน +14

    All the best NPP

  • @amcbandara8502
    @amcbandara8502 2 หลายเดือนก่อน +7

    කෝට් බෑයක් දාගත්තට වැඩක් නෑ බොලව් රට තොට ගැන දන්නෙ නැත්නම් වැඩකට ඇති ප්‍රශ්න අහපියව් ,. අත්දැකීම් ...😂😂😂😂

  • @OCHOZ-r7h
    @OCHOZ-r7h 2 หลายเดือนก่อน +13

    මාලිමාවෙන් තොර දේශපාලනයක් මේ මව්බිමේ අනාගතයේදී දක්නට නොලැබේවි. එතරම් විනයානුකූල නිවැරදි දර්ශනයක් ඇතිව වැඩ කරන පිරිසක්.

  • @OCHOZ-r7h
    @OCHOZ-r7h 2 หลายเดือนก่อน +10

    මේ ප්‍රශ්න කරන කාන්තාවෝ අදූශීත දේශපාලනය ගැන හෝ ජාතික ජන බලවේගයේ ව්‍යුහය ගැන කිසිම අවබෝධයක් නැතිව ලාමක තර්ක නේ නගන්නේ

  • @roshanwithanage7820
    @roshanwithanage7820 2 หลายเดือนก่อน +2

    Api hadawathinma malimaawata .hamoma ekathuwemu .malimawa dinawamu.jayen jayamawewa❤❤❤❤❤❤❤

  • @l.a.nandana4403
    @l.a.nandana4403 2 หลายเดือนก่อน +2

    ,🎉🎉🎉🎉 malimawata jayawewaa.

  • @sameerajayarathne4742
    @sameerajayarathne4742 2 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් අපි දිනනවාමයි

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 2 หลายเดือนก่อน +2

    ගිය පාර පොහොට්ටුවට අපේ පවුල්වල සාමාජිකයින් 33 දෙනෙක් චන්දය දුන්නා මෙවර ඉන්නවා 42 චන්දය දෙන්න ඒ සියලු දෙනාම දෙන්නෙ මාලිමාවට

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +14

    අයියෝ, ස.ජ. බ.!😁😁😀

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Gobba jeppo me polowen athuga damamu nawThabley vagirremak Novi minimaru jeppo kasada gobba. Deel denidi nayaka anura katin. Bathal pacha nayaka methek kalayak nomatha 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Ayyo kabba jeppo gobba deel jeppo kappam jeppo sajabeta mada gahanawa kuhaka kamata dannawa jepponta Bari bawa ekai vadabari tadanla boru kiyamin avidinawa ane kasada jeppone pacha nayaka athulu thopita me sare thunath natha

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Kunu kuhaka minimaru jeppo 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉pacha nayaka kyya nayaka vadabari tasan😂😂😂😂😂😂😂😂😂😂😂🎉methek merata monawadakale biruwrn rata hinassuwa pamanai aho pacha nayaka😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @MaduraPriyan
      @MaduraPriyan 2 หลายเดือนก่อน +2

      ​@@KanchanaD-p9fha ithin kalabala wenna epa uba. Sjb gobbayo kiyana ewage atha natha minissu dannawa 😂

  • @Pathum-ir5vt
    @Pathum-ir5vt 2 หลายเดือนก่อน +2

    Horunta dhenna oni sahodharaya ohoma thamai😂😂😂😂okunger redhdha galwala yawanna oni sahodharaya😂😂😂 malimawata jayawewa ♥️♥️♥️♥️♥️♥️

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 2 หลายเดือนก่อน +10

    Jathika janabala wegayata jayawewa

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Me rata vatila thiyena agadayen goda Gatha haki nayaka Saha kandayama enne sajabe deel nathi ekamapaksaya ratama Ella na sajith❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @LakshanaAhhsh
    @LakshanaAhhsh 2 หลายเดือนก่อน +10

    Malimawatha jayawewa.❤❤❤❤ 12:32

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 2 หลายเดือนก่อน +3

    npp💞💞💞💞💞

  • @tourwithiranga
    @tourwithiranga 2 หลายเดือนก่อน +13

    Malimawata jaya ❤

  • @NuwanPradeep-eq1qn
    @NuwanPradeep-eq1qn 2 หลายเดือนก่อน +2

    අනිවා මාලිමාවට ජය

  • @lakshansilva6087
    @lakshansilva6087 2 หลายเดือนก่อน +2

    මම මේ පාර මාලිමාවට ..... ❤

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +10

    කැරිබල්ලෝ ටික හොරා කාල රට‍ විනාස කරලා එනවා මෙතන පම් පොරි ගහන්න 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @travissiebel135
    @travissiebel135 2 หลายเดือนก่อน +11

    NPP JAYAWEWA..

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +13

    කවුද බොල මේ අත්දැකීම් ගැන කතාකරන්නෙ ? මාර විහිළුවක්නෙ.😁😁😁

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Jepponge mankolla karayo mankolla Vasanth lal kantha anura minimaruwa munta ay rata dunnoth me rata aymayh Ley vilak venawamai modulyo natha lankawe 718889yabmathaki hamotama tharuna oaram parawal danne na ahapalla vadihitiyangen a kale ubalage vayasa 60.000k kollo maruwa j v p minimaruwo mankolla kawa greal Gini thibba mew danne nathi mepada kollo kello dagalanawa ahapalla demapiyangen mun gana

    • @prasannanuwan9283
      @prasannanuwan9283 2 หลายเดือนก่อน

      @@KanchanaD-p9f ඔයෙ සුරංගනා කතා අහලා තමයි මිනිස්සු හොරු බලයට ගෙනාවෙ.දැන් ඕවා බයිලා විතරයි පුතා. මිනිස්සු දන්නවා කවුද බලයට ගේන්න ඕනෙ සුදුස්සා කියලා.මාළිමාවට ජය වේවා.

    • @kamalsampath3044
      @kamalsampath3044 2 หลายเดือนก่อน +1

      ​@@KanchanaD-p9fඇයි ජෙප්පො තොගෙ ඇට දෙක මංකොල්ල කෑවද😂

  • @UpulDesilva-p9r
    @UpulDesilva-p9r 2 หลายเดือนก่อน +7

    NPP Jayawewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉NPP Jayawewa❤❤❤❤❤❤❤❤❤❤

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +9

    වසන්ත සහෝ දරයා බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ 🤣වුන් හද දැක්කම පිස්සු හැදිලා බුරනවා 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @sampathabekoon6810
    @sampathabekoon6810 2 หลายเดือนก่อน +2

    Npp ජයවේවා

  • @SumithRaweendra
    @SumithRaweendra 2 หลายเดือนก่อน +4

    Wasantha samarasinha. Harima lassanai mahaththayo oba thumanlage me pehedilikireema.

  • @RG007-Italy
    @RG007-Italy 2 หลายเดือนก่อน +2

    ❤❤❤npp❤❤

  • @aniljayawardena3249
    @aniljayawardena3249 2 หลายเดือนก่อน +12

    NPP 🎉🎉🎉

  • @Rpp21
    @Rpp21 2 หลายเดือนก่อน +15

    පුකෙන් යන්න දුන්නේ 😂ගොතත් ගැහුවා

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +4

    😂 තෝ අලවත්තක නෙවි පොල්වත්තක පුක වලදාගෙන මැරියං...අලවතුවල...😂😂

  • @asankafernando1767
    @asankafernando1767 2 หลายเดือนก่อน +2

    මාල කඩපු උන් ඇමති කල රටේ මේ මෝඩ නිවේදිකාව අහනවා මාලිමාව ඇමති කම් කරන හැටි

  • @AsankaAsanka-sh3pd
    @AsankaAsanka-sh3pd 2 หลายเดือนก่อน +2

    Malimawata jaya wewa

  • @AGK165
    @AGK165 2 หลายเดือนก่อน +1

    ජනපතිවරනයෙදි මාලිමාවේ අනුර සහෝදරය ජය ගන්නවා.

  • @indikadangalla227
    @indikadangalla227 2 หลายเดือนก่อน +2

    මේ පාර අපි මාලිමාව ට.

  • @bimalnishantha4203
    @bimalnishantha4203 2 หลายเดือนก่อน +2

    එළදෙනුන් ප්‍රශ්න අහන්නෙ .ඒත් උන්ට උත්තර තේරුම් ගන්න බෑ .🐄🐄

  • @bimalnishantha4203
    @bimalnishantha4203 2 หลายเดือนก่อน +2

    ජයවේවා මාලිමාව ජයවේවා ජනතාවට .හොරු දූෂිත දේශපාලකයන් ඔක්කොම එකම බකට් එකේ දැන් .පන්නමු තක්කඩි .

  • @JayathilakabandaPihillegedara
    @JayathilakabandaPihillegedara 2 หลายเดือนก่อน +1

    Malimawata jayawewa ♥️♥️♥️ congratulations npp ❤❤❤ from Italy ♥️♥️♥️ AKD dinawamu jayawewa ♥️♥️♥️🎉🎉🎉

  • @diyagahasunil-om3xj
    @diyagahasunil-om3xj 2 หลายเดือนก่อน +8

    මාලිමාව දිනවනවාම තමයි රාටිම ජනතාව සැදිපැහැදි ඉන්නෙ මාලිමාව යටතේ රජයක් පිහිටවනවාමයි එක ඉස්තිරයි අද්දැකිම බලපල්ලා අකුරැස්ස සමුපකාරය හා මැදිරිගිරියෙ සමුපකාර දිහා බලලා හැදියල්ලා රට කොහොමද ක්යලා 😊🎉❤🎉❤❤🎉

  • @indikadangalla227
    @indikadangalla227 2 หลายเดือนก่อน +2

    මාලිමාව ට ජයවේවා.

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 2 หลายเดือนก่อน +1

    ❣️❣️❣️

  • @nalakachathuranga7538
    @nalakachathuranga7538 2 หลายเดือนก่อน +1

    ජාතික ජන බලවේගයට ජය වේවා ....!✌

  • @SunilHemapalaDodangodaGamage
    @SunilHemapalaDodangodaGamage 2 หลายเดือนก่อน +2

    ඉතින් මේ ගොල්ලොත් එකතුවෙලා හිටියනේ

  • @sarathperera9235
    @sarathperera9235 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මලිමාවට අපිත් ඉන්නවා, කොහොමත් කව්රු බයිලා ගැහැව්වත් මාලිමාව දිනනවා.ඒක ස්ථීරයි.

  • @supipikalhari6102
    @supipikalhari6102 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @MohamedfaizFaiz-st6rd
    @MohamedfaizFaiz-st6rd 2 หลายเดือนก่อน +1

    Malimwata jayawewaa ❤

  • @Inokanilanthi627
    @Inokanilanthi627 9 วันที่ผ่านมา +2

    Ammo

  • @palithamanage3654
    @palithamanage3654 2 หลายเดือนก่อน +2

    මුන් අහන්නෙ මෝඩ ප්‍රශ්න කියල හිතෙන්නෙ මට විතරද..

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 หลายเดือนก่อน +2

    අපි ගමම මාලිමාවට

  • @FKBFD
    @FKBFD 2 หลายเดือนก่อน +2

    Malimawata jayaweva

  • @jayanthaperera211
    @jayanthaperera211 2 หลายเดือนก่อน +2

    මේ කවුද අප්ප සජබෙ ඉන්නෙ.මොනාද මේ එයා කතාකරන්නෙ.පිස්සුනෙ.

  • @SampatheNuwan
    @SampatheNuwan 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 2 หลายเดือนก่อน +1

    මේ මාධ්‍යවේදිනිය කතා කරන්නෙ රට කරන්න කලින් රට කරපු අයම ඕනෑ කියලා. පුදුමයි කසාද බදින්නත් කලින් බැඳල තියෙන්න ඕනැද.

  • @TudorGorakagoda
    @TudorGorakagoda 2 หลายเดือนก่อน +1

    NPP එකට හොර මන්ත්‍රීවරුන් ගන්නෙ නැහැ.. ඒ වුණත් චන්ද දායකයොනම් ඇවිල්ලා ඉන්නේ

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 หลายเดือนก่อน +2

    ගෑනු ළමයි දෙන්න අයියෝ

  • @indikadangalla227
    @indikadangalla227 2 หลายเดือนก่อน +2

    මොනවද මේ ගෑනි අහන ප්‍රශ්න.

  • @roshanabeysekara3575
    @roshanabeysekara3575 2 หลายเดือนก่อน +1

    බලාගෙන වසන්ත සහෝ මෙයාට චු යයි😁

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt 2 หลายเดือนก่อน +2

    අනේ මේ ගෑණු මැරිල ඉපදිලා වගෙයි

  • @rasikakosala5117
    @rasikakosala5117 2 หลายเดือนก่อน +1

    වසන්ත එක්ක විවාද ලේසි නෑ දූශිතයන් ට..මාලිමාවට ජයවේවා ❤ ❤

  • @navodasandamini4789
    @navodasandamini4789 2 หลายเดือนก่อน +10

    ඔය හොරු ටික නැතුවට මිනිස්සු ඉන්නවා අපිට

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Jeppo Kara vadakaramin athithaya minimaruwo kappam karayo sudu hunu gahanna yanawa anith unta madagahamin un danne na unge age mada thali kiyala ranilgen kappam ganne anura rata ranilge maligawata gihin bojana ganna ganan sajithta gahanna kathakaranawa gobba deel anuraya

  • @susilnandasiri4535
    @susilnandasiri4535 2 หลายเดือนก่อน +2

    පොහොට්ටුවෙ අපි දැං මාලිමාව.පොහොට්ටුව බෙරෙවැවට😂😂😂😂

  • @ChameeraWanniarchchi
    @ChameeraWanniarchchi 2 หลายเดือนก่อน +2

    ඇයි බං ගැනියේ අවුරැදු 76මේ සියලා මොනවද කරලා තියෙන්නෙ උං කෙරැවානම් මේ රටට මෙහෙම වෙයිද උබලා කවුරැ හරි කියන දෙයක් කියන්න එපා

  • @Aravindawijebahu
    @Aravindawijebahu 2 หลายเดือนก่อน +3

    අයියෝ වසන්ත මේ වගේ ගොන් බයියෝ එක්ක අනවශ්‍ය සංවාද කරන්න යන්න එපා, ඕකුන්ට යමක් කියලා තේරුම් කරලා දෙන්නත් බැහැ. රටේ මිනිස්සු බහුතරයක් දන්නවා ඕකුන් මීහරක් කියලත්.

  • @MrHash8
    @MrHash8 2 หลายเดือนก่อน +1

    හොරැ ගත්තොත් අපේ ඡන්ද මාලිමාවට නෑ

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 2 หลายเดือนก่อน +1

    අනූර අනිවාර්යෙන්ම ජය ගන්නවා

  • @forestgum1237
    @forestgum1237 2 หลายเดือนก่อน +1

    😂 මේ වැඩසටහන දැක්කාම මට පොඩි කාලේ බලපු Action cartoon film එකක් මතක් වුනා Teenage Mutant NinjaTurturls කියලා😅 ඒකේ හිටපු දක්ෂ සටන්කාමි Ninja Turtle කෙනෙක් වගේ වසන්ත සහොදරයා හතර වටේට දක්ෂ ලෙස වටෙන් ආපු සියලුම ප්‍රාහාරයන්ට ප්‍රතිපහාර දුන්නා😅

  • @chaamwitharoundthevillage2576
    @chaamwitharoundthevillage2576 2 หลายเดือนก่อน +1

    ආයෙ සැරයක් හොරුන්ට දීලා බලන්න...... ආස හිතෙයි😅

  • @DarshaniHerath-e3t
    @DarshaniHerath-e3t 2 หลายเดือนก่อน +1

    හැම ජනතාවම මෙදා පාර සියලුම ජනතාව මාලිමාවට...

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil 2 หลายเดือนก่อน +2

    සජබෙ න් යන්නෙ නෑ කියපු දවසට පස්සෙන්දාම රාජිත පැන්නා නේද 😅

  • @karunatilkkarunatilk9927
    @karunatilkkarunatilk9927 2 หลายเดือนก่อน +2

    Npp❤❤❤🎉🎉🎉

  • @gihanwijerathne2976
    @gihanwijerathne2976 2 หลายเดือนก่อน +13

    මෙි ගෑනු මෙි ප්‍රශ්න අහන්නේ පිටරටවල්වල ජීවත්වෙලාද? මැරිලා ඉපදිචිච එවුන් වගේ.....ඇයි යකෝ ඔය ජනප්‍රිය රට පාලනය කරන්න දන්නවා කියන ඔස්තාර්ලා ඉඳලා බංකොලොත් වෙචිච රටක නෙවෙයිද මෙයාලා ජීවත් වෙන්න.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Jeppo kabbo gobbayo pachakiyamin minissu rawattanna hadanne ayth rata Ley vilak karanna 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 2 หลายเดือนก่อน

      Ratata vada katana rata goda Dana dupathage Duka dannacekama nayaka sajith jayawewa❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @GaminiPerera-w3j
      @GaminiPerera-w3j 2 หลายเดือนก่อน

      Yako may dinayata1966 indala ada wenekan Laksha 5 ava namuth Election eketa Laksha 5 ganna be

  • @asankakarunathilaka6508
    @asankakarunathilaka6508 2 หลายเดือนก่อน +1

    වැඩසටහන මෙහෙයවන අය ගැන දුකයි, පවු එයාල

  • @thamarasiri1960
    @thamarasiri1960 2 หลายเดือนก่อน +3

    අපි .දන්නවා .සජිත් .හොරා.කියල

  • @Amilaseenath
    @Amilaseenath 2 หลายเดือนก่อน +1

    අලවතුවලට රෙවිලා මුන්ගේ හිතේ ලක්ශ 55 තියනවා කියලා ලක්ශ 35 වත් දැන් චන්ද නැ

  • @JGmahindaJayasinghagamage
    @JGmahindaJayasinghagamage 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය

  • @nalindasaman7178
    @nalindasaman7178 2 หลายเดือนก่อน +1

    සජබ නිතරම කියනවා අපි චන්ද ලක්ෂ 55කින් මේ සටන ආරම්භ කරන්නේ කියලා.
    ඇත්තටම සජබට 2020 තිබ්බේ ලක්ෂ 27 යි.දැන්නම් ඒකත් නෑ.
    මෙන්න මේක තමයි ඇත්ත.