බොරැල්ලේ දී පොලිස් නිලධාරියාට පාට් දැමූ තරුණිය කොල්ලුපිටියේ හෝටලයකදී කොටුවෙයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 2.4K

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +270

    පාරේ දුවන බල්ලියෙක් ඔයට වඩා හොදින් වැඩේ කර ගන්නවා 👍👍තනිකර ගණිකාවක් 👍👍👍ඉවසීම ප්‍රගුණ කල පොලිස් නිලදාරී දෙදෙනාම වෙනුවෙන් මේ ගවුරවය 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @wachalirenuka3491
      @wachalirenuka3491 2 ปีที่แล้ว +1

      ඇත්තමයි

    • @lankainspire9338
      @lankainspire9338 2 ปีที่แล้ว +2

      ඇත්තටම

    • @seyaseyaseya3367
      @seyaseyaseya3367 2 ปีที่แล้ว +1

      Mekita manasika ledak thiyanawada danne wesa kam karanda nathuwa dn

    • @wij3072
      @wij3072 2 ปีที่แล้ว +1

      මේ අරගල කරුවෝ

    • @malmishehara6658
      @malmishehara6658 ปีที่แล้ว +3

      ඒකි පොලිස්පති කියල හිතන ඉන්නෙ😂යසයි

  • @chitralathahatti2399
    @chitralathahatti2399 2 ปีที่แล้ว +827

    අරගලය මුවාවෙන් පොලිසියේ මහත්වරුන්ට පාට් දාන එවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතුයි අරගලය නිසා පොලිස් මහත්වරුන් අපහසුතාවයට පත් වන වාර අනන්තයි අරගලයේ සිටින සමහර අය police මහත්වරුන්ට කතා කරන විදිය දැක්කහම අපට හරි දුකයි එයාලගේ රාජකාරිය එයාලා කරන්නේ නමුත් අරගලයේ සිටින සමහර උදවිය එයාලව අපහාසයටත් ලක් කරන අවස්ථා තිබේ අරගලයේ සිටින උදවිය සිතන්නේ නැහැ අපිව රකින්න ඉන්නේ පොලීසිය සහ හමුදාව කියලා

    • @hiranprasanga2415
      @hiranprasanga2415 2 ปีที่แล้ว +9

      ❤️

    • @hiranprasanga2415
      @hiranprasanga2415 2 ปีที่แล้ว +11

      ❤️

    • @sadataruka7125
      @sadataruka7125 2 ปีที่แล้ว +16

      ඒක නම් ඇත්ත

    • @neranjalarathnayaka7520
      @neranjalarathnayaka7520 2 ปีที่แล้ว

      එම කාන්තාවට සහ එයට සම්බන්ධ අයට දැඩි දඩුවම් ලබා දෙන්න

    • @arithabalasooriya153
      @arithabalasooriya153 2 ปีที่แล้ว +11

      සුවර් ද එයා අරගලයේ ඉන්න කෙනෙක් කියල

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 ปีที่แล้ว +689

    අරගලය පිටින් දාල නීතියට ගරු නොකරන එවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන..

    • @niluminilumi8383
      @niluminilumi8383 2 ปีที่แล้ว +11

      Aniwaryama.

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว +5

      💪👏👍

    • @nuwanboysl9952
      @nuwanboysl9952 2 ปีที่แล้ว +7

      අන්න හරි අන්න හරි 👍👍👍

    • @arunafonseka5881
      @arunafonseka5881 2 ปีที่แล้ว

      මේව තමයි අරගලයේ ප්‍රතිපල ඒවායේ ප්‍රතිපල අරගලකරිවන්ටම විදීමට සිදු වේවා.අනාගතේ රටට එලිදකින සියලුම ලමුන් වැඩිහිටි අයට ගරු නොකරන පිරිසක් වනු ඇතැයි කිව හැක්කේ ඔවුන්ගේ දෙ මාපියන් ඔවුන්වත් කර තබාගෙන මොනවා හෝ දෙයක් රටට කරපු වැඩිහිටියන්ට කතා කරන අශෝබන විලාසයටයි.කවදා හෝ ඔවුන් වැඩිවියට පත්වූකල ඔවුන්ට තම දරුවන්ගෙන්ම මේවා වීදීමට සිදු වනු ඒකාන්තය .

    • @AppApp-nq6wo
      @AppApp-nq6wo 2 ปีที่แล้ว +4

      Aniwaaryenma.

  • @dammipiris6814
    @dammipiris6814 2 ปีที่แล้ว +42

    අවංකම මම පොලිස් නිලධාරීන්ට
    ගරු කරනවා මොකද මොන තරම්
    අපහසු තැනවලදි පුදුම ඉවසිමෙන් බලන්න ඉන්න සත්තු වග මිනිස්සුන් අතර පොලිස් නිලධාරීන් දෙවියෝ ඉස්තුතියි තෙරුවන් සරණයි

  • @akilaneksha9845
    @akilaneksha9845 2 ปีที่แล้ว +29

    තනිකරම බඩුවක් පෝලිම් දාන එකක් දැක්ක ගමන් තේරෙනවා අපිත් පොලිසියට බනිනවා තමයි ඒත් මේකී සම්පුර්ණයෙන්ම වැරදී පොලිසියේ කෙනාගේ ඉවසීම අගයකල යුතුමයි

  • @smadu3739
    @smadu3739 2 ปีที่แล้ว +488

    හොද වැඩේ. අසික්කිත විදිහට බොරැ පාටි දැමිමේ වනචරි.

  • @rbiz5746
    @rbiz5746 2 ปีที่แล้ว +357

    පොලිසියට අපිත් බනිනවා තමයි උන්ගේ අපත වැඩ නිසා, හැබැයි ඒක ආයුධයක් කරගෙන ඕනම පාහර වැඩක් කරලා බොරුවට රගලා කෑ ගහලා බේරෙන්න හදන මේ වගේ කාලකන්නින්ට නම් අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් ලබා දිය යුතුමයි!!

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 ปีที่แล้ว +153

    මම ඒ සිද්ධිය දැකීමෙන් කිව්වෙ නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.මොකද කාන්තා පරපුරටම නිගාවක් කාන්තාවක් මෙසේ හැසිරීම.මොනව උනත් ඒ පොලිස් නිළධාරියා පිරිමියෙක්.ඒ කාන්තාවට ලැජ්ජ බයක් ඇත්තෙම නෑ.

    • @siriyalathakurmis9575
      @siriyalathakurmis9575 2 ปีที่แล้ว

      Hada wde me wage kate hakara kellante

    • @koralatv
      @koralatv 2 ปีที่แล้ว

      ඔබතුමා හරි.මාද ඔබම විය.👍👍👍🔥🔥🔥💗💗💗

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 2 ปีที่แล้ว

      ඒක ගණිකාවන් ට නැතුව ඇති

  • @buddhikasandaruwan6227
    @buddhikasandaruwan6227 2 ปีที่แล้ว +417

    ඉවසීම තමයි ඉවසීම.. ඒ පොලිස් නිළධාරින් දෙදෙනාට අපගේ ගෞරවය..

    • @sumudukumari5419
      @sumudukumari5419 2 ปีที่แล้ว +5

      දුප්පත් පෙනුමට කොන්ඩෙ ගොතාගෙන පොඩි වාහන කබලක ආවනම් ඔය මහත්තුරු ඉවසයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @shehanpavithra8202
      @shehanpavithra8202 2 ปีที่แล้ว +2

      @@sumudukumari5419 විල් බැරෝවක වගේද?

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 2 ปีที่แล้ว

      @@sumudukumari5419 😂😂

    • @supun369
      @supun369 ปีที่แล้ว +1

      😂

    • @travelinglifemadhuwa4698
      @travelinglifemadhuwa4698 ปีที่แล้ว

      🤣🤣🤣🤣 ඉවසිම 🤣🤣🤣

  • @darknovels
    @darknovels 2 ปีที่แล้ว +4

    කෑ ගහද්දිම හිතුනා කටේ සද්දෙට බඩුවක් තමයි කියලා 😅

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +50

    ඊයෙ කෙල්ලට හොඳ කියල පොලිස් නිලධාරියට බැනපු උන් අද දෙපැත්තට කමෙන්ට් කරල..😂💔
    මෙි වගේ ක්ෂණික දැකපු දෙයින් තීරනය කරන නිසා ලංකාවට කෙල වෙලා තියෙන්නෙ 😂💔

    • @dilushadilhani2901
      @dilushadilhani2901 2 ปีที่แล้ว +1

      ekanam attha deyak hariyata nodana hithiccha hithiccha deval danna epa

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว

      Sahathika aththa🤙🤙ratata mehema une gon ralak Nisai🤙🤙🇯🇵

  • @surangadilruk8229
    @surangadilruk8229 2 ปีที่แล้ว +722

    පොලිස් නිලධාරියගේ ඉවසීම අගය කල යුතුය ..

  • @uniqueworld6946
    @uniqueworld6946 2 ปีที่แล้ว +39

    ඒ කෙල්ල පොලිස් නිළධාරියාට කතා කරපු විදිය නම් සම්පූර්ණ වැරදියි.එතන මොනවා උනාද නැද්ද අපි දන්නේ නෑ.මේ කෙල්ලගේ ලග මත්ද්‍රව්‍ය තිබුනා කියලා අත් අඩංගුවට ගත්තා කියනවා ඒක නම් විශ්වාස කරන්න අමාරුයි මොකද පොලිස් මහත්තුරු මත්ද්‍රව්‍ය ඒ අය ගාව තිබ්බා කියලා බොරුවට දාලා නඩු දාන්න හදනවා වෙන්නත් පුලුවන්.මොකද මටත් ඔහොම කේස් එකක් දාන්න ආවා පොලිස් මහත්තයෙක් අනූ නවයෙන් බේරුනේ 😌

    • @kamil-gulawita
      @kamil-gulawita 2 ปีที่แล้ว +3

      උඹත් මචෝ මේ වගේම බලු වැඩක් කලාද

    • @nanduntharaka7891
      @nanduntharaka7891 2 ปีที่แล้ว

      Uba badu karayek ne..

    • @chlfilms
      @chlfilms 2 ปีที่แล้ว

      උඹ ඒ ගනීකාව ගේ කස්ටමර් කෙනෙක් ද ?

    • @uniqueworld6946
      @uniqueworld6946 2 ปีที่แล้ว +1

      @@kamil-gulawita උබට සහා අනිත් දෙන්නට කියන්නේ ලියලා තියෙන දේ ඉස්සෙල්ලා හරියට කියවලා තේරුම් අරන් හිටපල්ලා reply comment එකක් කරන්න කලින්.ඒ කෙල්ල මගේ කවුරුත් නෙවෙයි අනික ඒකි කරපු එක මම අනුමත කරලා නෑ.ඔතන ලියලා තියෙන්නේ ඒකි මොන හේතුවකට හරි එතන ඉන්න පොලිස් මහත්තයා එක්ක බැනගන්නවා.ඒකේ තරහාවට පොලිසියේ අය ඒ කෙල්ලට මත්ද්‍රව්‍ය දාලා ඒ කෙල්ලව බොරු නඩුවක් දාලා අල්ලන්න හදනවා වෙන්නත් පුලුවන් කියලා ලියලා තියෙන්නේ මං.මං එහෙම ලියන්න හේතුවක් තියෙනවා.මොකද පාරේ ඉද්දි පොලිස් මහත්තුරු මාව පරීක්ෂා කරලා මොකවත් තිබ්බේ නැති නිසා මූට නඩුවක් දාලා අරං යන්ද කියලා එතන හිටිය අනිත් අයත් එක්ක කතා උනා.අන්න ඒ නිසයි මං එහෙම කිව්වේ. 😒

    • @kamil-gulawita
      @kamil-gulawita 2 ปีที่แล้ว

      උඹ නිවුස් බැලුව ද බං. කුෂ් නඩුව දැම්මෙ කොල්ලට. ඒකිට වෙන නඩු 4ක් දැම්මා. මේ කොල්ලො දෙන්නා එක්ක එකම වීල් එකේ රංඩු වෙවි යන කොට 119 එකක් ඇවිල්ල තියෙන්නෙ. පොලිසිය ආයුධ පෙන්නනවා. ඒ උනාට බං පාරෙ යන අහිංසක ජනතාවට නිකං නඩු දාන්නෙ නෑ. පකුං පාට් දැම්මොත් නම් බඩුම තමා

  • @sethsrilanka
    @sethsrilanka 2 ปีที่แล้ว +52

    අද වනවිට තාක්ෂණය දියුණු නිසා සෑම පොලිස් නිළධාරීයෙකුටම පටිගතවන කුඩා කැමරාවක් වැනි දෙයක් දීමට හැකිනම් මෙවැනි දේ සිදුවීම ඉවත්වෙයි. ඒ වගේම නිළධාරීන් පවා හොදින් හැසිරෙයි. මෙහි ඉවසීමෙන් සිටි නිලධාරින්ට සමාජයේ ගෞරවය 💐💐

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම වියයුතු සිස්ටම් චේන්ජ් එකක්

  • @fathimashaz6893
    @fathimashaz6893 2 ปีที่แล้ว +5

    මින් ඉදිරියට අපේ රටේ ගණිකාවන් නොසිටිය යුතුයි. ගණිකා වෘත්තියත් නොතිබිය යුතුයි.
    😡😡😡😡😡😡😡😡😡😡😡 ඒකට අදාල සම්බන්ධව කුමක් හෝ දේවල් ද නොතිබිය යුතුයි.

    • @ajithajayasuriya2809
      @ajithajayasuriya2809 2 ปีที่แล้ว

      Ehenam pirimith nositiya uthui. Customers la nethi nam buisness nene😂

    • @fathimashaz6893
      @fathimashaz6893 2 ปีที่แล้ว

      @@ajithajayasuriya2809
      Otyata meka kiyanna etharam buddiyak nothibunu ekata kanagatu wemi. Ekata thamai piriminta or gehenunta kasaadayak kiyala deyak thiyala thiyenne. Oya eka danne nedda? 🤭🤭🤭🤭🤭

    • @ajithajayasuriya2809
      @ajithajayasuriya2809 2 ปีที่แล้ว

      @@fathimashaz6893 yes dear. if not men going where that job ?automatically vanish. that i told. not about this lady. balen oya job ekata dana ladies la gena duka nedda. Genu vithrada werdi. Mera balen ganika madam karanne pirimi neda wedipura. Wede veradi. namuth genu ayata vitharak dos kiyanna be. News ballana. ke denek asarana karanawada kiyala. I am not supporting prostitution.

  • @qnetmobile2696
    @qnetmobile2696 2 ปีที่แล้ว +372

    වැරැද්දට නිසි දඩුවම් ලබා දිය යුතුයි...ඒක කාටත් පොදු වෙන්න ඕනී...

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว +2

      ane tamai

    • @wcgamini9135
      @wcgamini9135 2 ปีที่แล้ว

      Mokakda warada

    • @qnetmobile2696
      @qnetmobile2696 2 ปีที่แล้ว

      @Nahara Karaya eka ithin ada iye idan wena deyak neweine...maha un tikata mona lokka awath daduwam atteth na nithi aththeth na..ekai lankawe hati.anika trafick dala inna police kattiyata bane maha unta daduwam denna..ekata thamai policeye lokko inne...un inneth as kan wahagena nam eka ape karume ban.

  • @sankamadushan3343
    @sankamadushan3343 2 ปีที่แล้ว +209

    ඉවසීමෙන් කටයුතු කල පොලිස් නිළදාරින්ට උපහාරය.

    • @sayuriamanthika6656
      @sayuriamanthika6656 2 ปีที่แล้ว +1

      Respect ❤❤❤

    • @ireshanamali3142
      @ireshanamali3142 2 ปีที่แล้ว +3

      Munta.amma.appa.na.opapathika.saththu

    • @padminijayamanna1799
      @padminijayamanna1799 2 ปีที่แล้ว +1

      Sanka මම ඊයෙ ඔහොම ලියල මට කොල්ලො ක්ට්ටිය හොද පද දීල බැනල තිබ්බ ,i dont care,සාදරනේ ඉටුවිය යුතුයි පොලිස් නිලදාරීන් ට

  • @deepikakahandawala883
    @deepikakahandawala883 2 ปีที่แล้ว +355

    ඒ ගෑණිගේ නූගත් කම ප්‍රදර්ශනය කලා 🙏

    • @PushpaPushpa-ld5qe
      @PushpaPushpa-ld5qe 2 ปีที่แล้ว

      එකනේ මාහා තිරිසන්නු ජතියක්

    • @isuruchanaka5527
      @isuruchanaka5527 2 ปีที่แล้ว +1

      B

    • @koralatv
      @koralatv 2 ปีที่แล้ว +3

      ඔබතුමිය කිව්ව කතාවට මම සීයට දෙසීයක් එකඟයි.👍👍👍🔥🔥🔥💗💗💗

    • @bandarabandara4442
      @bandarabandara4442 2 ปีที่แล้ว +4

      දැක්ක ගමන් හිතුනා මොනවගේ චරිතයක්ද කියලා.

    • @samsungtabe3133
      @samsungtabe3133 2 ปีที่แล้ว +1

      Meya aniwaryenma ganikaviyak.

  • @senarathkulathunga2079
    @senarathkulathunga2079 2 ปีที่แล้ว +13

    ඉතාම වටිනවා.......///!!!.
    පොලිසියේ, හමුදාවේ ගෞරවය කෙලෙසුවොත් අනාගතය ඉතාම බයානකයි.
    ඒ නිසා එම ආයතන වල වෘත්තීය ගෞරවය ආරක්ෂා කිරීම අපේ වගකීමක්.
    අද අරගලයෙන්, හෙට බිහිවෙන තත්වය ආරක්ෂා කිරීමට මහා පොලවේ වැඩ කල යුත්තේ, අද නින්දා අපහාස විදින හමුදාව, පොලිසිය මයි.....//..!!!..***

  • @supun369
    @supun369 ปีที่แล้ว +1

    මාධ්‍ය ප්‍රකාශ දෙන පොලිස්කාරයා දන්නෙ නෑ පොලීසියෙ උං සාමාන්‍ය මිනිස්සුන්ට දාන පාට්. මෙ ලගදි කොල්ලට හෑන් කප් දාල කෙල්ලව දූශනය කරපු පොලිස්කාරය ගැන මාධ්‍ය සාකච්චාවක් තිබ්බද😂

  • @Fresh_Dawn
    @Fresh_Dawn 2 ปีที่แล้ว +117

    වේසා ගෑනුන්ටනේ Respect කරලා තිබුනේ අපේ අය 😥

    • @chithranganiabeysingha9707
      @chithranganiabeysingha9707 2 ปีที่แล้ว +11

      එකනම් ඇත්ත. වේස ගෑනුන්ටත් ගරු කරන සමාජයක් ඉන්නේ

    • @chamindapathirana6282
      @chamindapathirana6282 2 ปีที่แล้ว +4

      Akanam athha broooo

    • @Chunlani._4246
      @Chunlani._4246 2 ปีที่แล้ว +10

      අනේ බං රඹුක්කන දී බැනපු උඹලා දැන් හොද කියනවද ...ටිපෙක්ස් පොලීසියට ...😂😂 ඒකිගේ මොන වරදක් තිබ්බත් හොද වැඩේ පොලිස් කාරයොන්ට ඒකි කරපු වැඩේ...😂😂

    • @Diariesbydanu
      @Diariesbydanu 2 ปีที่แล้ว +6

      @@Chunlani._4246 සිරාවටම හොද වැඩේ😂😂 පොලිසියේ එවුන්ට බනිනවට නන් මම නන් මාර කැමතියි

    • @kavindujayasekara4663
      @kavindujayasekara4663 2 ปีที่แล้ว +2

      @@Diariesbydanu 💩💩💩💩💩

  • @JeraldTownlyJonathan
    @JeraldTownlyJonathan 2 ปีที่แล้ว +368

    මහජනතාවත් බුද්ධිමත් වෙන්න ඔනේ. මේ අවස්ථාවලදී පොලීසියට සහය දෙන්න. අවනීතිය ක්‍රියාත්මක වන වෙලාවලදි විරුද්ධ වෙන්න.

  • @pradeepkumara8540
    @pradeepkumara8540 2 ปีที่แล้ว +399

    පොලිස් නිලධාරි සහොදර කොල්ලනෙ ඔබ දෙපලට සාදරනය ස්ටවුනා සතුටුයි .👍👍👍👍

    • @nishanthabandara2805
      @nishanthabandara2805 2 ปีที่แล้ว +1

      Pala modaya

    • @RameshRamesh-cb8ee
      @RameshRamesh-cb8ee 2 ปีที่แล้ว +1

      ඇඉ උබෙ ගැනිබඩ කරෙ අවජතක පෙලිස්සිය

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว

      ene tamai

    • @pradeepkumara8540
      @pradeepkumara8540 2 ปีที่แล้ว +2

      @@nishanthabandara2805 pala modaya

    • @pradeepkumara8540
      @pradeepkumara8540 2 ปีที่แล้ว +2

      @@RameshRamesh-cb8ee උබෙ ගැනි බඩකරෙත් ජාතක පොලිසිය ද.

  • @prabhathpriyadarshanarathn7350
    @prabhathpriyadarshanarathn7350 2 ปีที่แล้ว +39

    නීතිය නියම විදිහට ක්‍රියාත්මක වුනා. ගෑණුකම ආයුධයක් කරගෙන නටපු පරට්ට බැල්ලිට හොඳම වැඩේ වුනේ. පොලිස් නිලධාරීගේ වැරදි තියනවා නම් ඒකට පියවර ගන්න ක්‍රම තියනවා.

    • @rishavkumar_Pandit
      @rishavkumar_Pandit 2 ปีที่แล้ว

      मेरे ख्याल से जिस देश में राष्ट्रपति सही नहीं होता वहाँ कानून भी सही कैसे हो सकता है

    • @rishavkumar_Pandit
      @rishavkumar_Pandit 2 ปีที่แล้ว

      ඔබ ඉන්දියාව ගැන සිතන්නේ කුමක්ද?

    • @wij3072
      @wij3072 2 ปีที่แล้ว

      අරගල කරුවෝ අරගලය කරනවා කියන්නේ මේවා තමයි

  • @kavishkawijesinha3919
    @kavishkawijesinha3919 2 ปีที่แล้ว +2

    මේ ජඩ වනචාරී අගු පිල් වල හැමිනෙන ගැරි වේසිට වැහි නැති හෙනම ගහපිය,මේවගේ ගැරි සෙවල හලන නොසන්දාල හැතිරියෝ නිස අහිංසක දෙමවුපියෝ මෙන්ම අහිංසක කොල්ලෝ කීදෙනෙක් මේ ජීවිතයෙන් වන්දි ගෙවා ඇද්ද.

  • @raniqween1009
    @raniqween1009 2 ปีที่แล้ว +171

    හොඳම වැඩේ නිලධාරියෙකූට කතා කරන්න දන්නෙ නැති හරිම දෙමාපියෙ ක් ලඟ හැදි නැති පාරක් පාරක් ගානෙ හැදූන ඔවූන් ඔහොම තමයි

    • @darshanadarshana4608
      @darshanadarshana4608 2 ปีที่แล้ว

      එම කියන්න එපා දෙමපියන්ට බනින්න එපා

    • @koralatv
      @koralatv 2 ปีที่แล้ว +1

      ඔබතුමාගේ කතාවට මම සීයට දෙසීයක් එකඟයි.👍👍👍🔥🔥🔥💗💗💗

    • @TenSrilanka2684
      @TenSrilanka2684 2 ปีที่แล้ว

      @@darshanadarshana4608 natthan attha kathava

  • @nehamathews611
    @nehamathews611 2 ปีที่แล้ว +126

    ඇත්ත ඒ ගෑණි මහා කැත විදියට කතා කලේ. මහ ජරාම ජරා ගෑණි යක්. මුන්ට ඉහලම දඩුවම් දිය යුතුමයි

    • @unknownuser12513
      @unknownuser12513 2 ปีที่แล้ว

      අනෙ උබ හුද ගෑණිනෙ🤣🤣🤣🤣

    • @nehamathews611
      @nehamathews611 2 ปีที่แล้ว +1

      ඩෙගා මල්ලි .... වැරදි නම් අම්මා තාත්ත වුනත් වැරදියි මල්ලි .

  • @chandanisilva4324
    @chandanisilva4324 2 ปีที่แล้ว +216

    කටකාර නූගත් ගෑනීට පොලිසියෙදී හොදට සැලකුම් ලැබේවා.

    • @avishkasandaruwan7275
      @avishkasandaruwan7275 2 ปีที่แล้ว +2

      Aniwaren api hamooma niithiyata garu kala uthui

    • @hansamalviranga2902
      @hansamalviranga2902 2 ปีที่แล้ว +5

      එයා පව් නෙ

    • @indika1932
      @indika1932 2 ปีที่แล้ว +7

      Ubala hari asai ne ban policeyen minissunta gahanwata.ubalatat wadina dawasaka therei

    • @udithrangana9268
      @udithrangana9268 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @d.swickramasinghe618
      @d.swickramasinghe618 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @sinhaya3378
    @sinhaya3378 2 ปีที่แล้ว +6

    ගොඩක් හොඳයි

  • @lgkudara
    @lgkudara 2 ปีที่แล้ว +6

    හොඳ වැඩේ... 🙏

  • @dmcjayantha6758
    @dmcjayantha6758 2 ปีที่แล้ว +263

    නිවැරදි ලෙස සහ සදාරනව කටයුතු කරන පොලිස් නිලදාරින්ට අපගේ ප්‍රණාමය. 🙏

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 ปีที่แล้ว +111

    අනිවාර්යයෙන්ම ඔය වයස ඉන්න සමහර කෙල්ලො you tub එකත් මහ ජරා විදිහට හැසිරෙනවා උන්ට අනිවාර්යයෙන්ම නිතිය කුියාත්මක විය යුතුයි ....

  • @disanayakapremachandra1609
    @disanayakapremachandra1609 2 ปีที่แล้ว +21

    තරුණිය පොලිස් නිළදාරීන්ට කතා කල ආකාරය වැරැදි . නමුත් හෝටලයේ සිටීමයි , පොලිස් මහත්වරුන්ට බැන වැදීමයි දෙකක් නේද? පොලිස් මහත්වරුන්ට දඩමස් ගොරකා කරන්නත් පුලුවන් ,ගොරකා දඩමස් කරන්නත් පුලුවන් බව සමාජය අත්දැකීම් තුලින් මම දන්නවා . කොහොම උනත් පොලිස් මහත්වරුන්ට කතාකල ආකාරය මා තරයේ හෙලා දකිනවා. ඔබ සැමටම ජය වේවා !

    • @tharindushiwantha8603
      @tharindushiwantha8603 2 ปีที่แล้ว +1

      Ema wenawa kiyala danaganna one gonnu wage hasirenna kalin.policeya kiyanne koy wageda kiyala apinam hodata dannawa enisa gon psrt noda inna one

    • @thusharapk6010
      @thusharapk6010 2 ปีที่แล้ว

      E wage genunta ehema hari kamakneha daduwam denna ona

  • @renaultkwidcar6010
    @renaultkwidcar6010 2 ปีที่แล้ว

    පොලිසියෙනුත් මහජනතාවට හරියට කතා කරනවනෙ

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +57

    හෙදම වැඩෙි ඔය වාගේ පහත් විදියට කතා කරන්නේ පොලිස් නිලදාරින්ට තමන්ගේ ගෙදර කොහොම ඇද්ද ජරා ගෑනි ...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +1

      හැදුනු පරිසරය තමයි ඉතින්..

    • @janakalilantha3254
      @janakalilantha3254 2 ปีที่แล้ว +1

      බොරැල්ලේ කාදර් නානා වත්ත,ටී විස්ස වත්ත,සහස් පුර,මැගසින් රෝඩ්,ගෝතමී පුර,ඔහොම තමයි .ගෑනුන්ගේ කට හරිම අසංවරයි.හැමෝම නෙවෙයි .

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +46

    ගනිකාවක් වෙන්න ඇති .. නැති නම් මෙහෙම හැසිරෙන්නෙ නැහැ .මේ අසීරු අවස්ථාවෙදි අපහසු තාවලට ලක් වන පොලිසියෙ මහත්වරුන්ට ජාතියේ ප්‍රණාමය වේවා .

  • @kamil-gulawita
    @kamil-gulawita 2 ปีที่แล้ว +48

    කොල්ලනේ පාඩමක් ඉගෙන ගනිල්ලා. වේස ගෑනු එක්ක ගමන් බිමන් එපා . අර කොල්ලො දෙන්නා ජීවිතේට කුෂ් දැකලාවත් නැතුව ඇති. කිම්බක් නිසා නිකං හිරේට යනවා. දැන් සැපද..අල කීයද..ලූනු කීයද...

    • @nishadikasawwandi5654
      @nishadikasawwandi5654 2 ปีที่แล้ว

      Niyama kathawa

    • @nuwanrathnamalala3119
      @nuwanrathnamalala3119 2 ปีที่แล้ว

      hambayoi pansal idam palu koranwada? bomba kelinawada? allage lolu gubbeyam atawanawada? sinhala unta part danawada? kos kola kanda kiyanawada? ponnayo kasada bandanda hadanawada? demellu prabakaran genda hadanawada? wijekala demala belli buranawada?🤣🤣😂😂

    • @songmusicprabash1856
      @songmusicprabash1856 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දැන් ෂැප ඇති .උන්ටත් 😆😆

  • @sovietguy8635
    @sovietguy8635 2 ปีที่แล้ว +60

    අපි පොලිසියට බයිනව සමහරවිට, නමුත්අපේ ආරක්ෂාවට අපිට ඉන්නෙත් මේ පොලිසියම තමයි නේද ,ඒ නිසා පොලිසියට එවැනි අපහාසාත්මක දේවල් සිද්ද වෙනකොට අපිට හිතට වේදනාවක් දැනෙනව ,ඒ නූගත් ගෑනිට දැනෙන්න හොද දඩුවමක් දිය යුතුය

    • @gayansanjeewa8774
      @gayansanjeewa8774 2 ปีที่แล้ว +1

      Ahenam pu dipan

    • @savirunadilka9799
      @savirunadilka9799 2 ปีที่แล้ว +1

      @@gayansanjeewa8774 ube ammata kiypm

    • @gayansanjeewa8774
      @gayansanjeewa8774 2 ปีที่แล้ว

      @@savirunadilka9799 toge ammata anna kiayapan koranna p...

    • @kawshalyajayawardhana
      @kawshalyajayawardhana 2 ปีที่แล้ว +2

      පොලිසියට ගොඩක් වෙලාවට අපහස කරන්නේ වැරදි කරපු මිනිස්සු

    • @sathira_anuk5179
      @sathira_anuk5179 2 ปีที่แล้ว

      @@gayansanjeewa8774 uba itin balliyekta jataka una ekekne

  • @mudaligefernando5358
    @mudaligefernando5358 2 ปีที่แล้ว

    පොලිසියට මමත් බනිනවා තමයි එ ඇයි පොලිසියේන් තමයි භෝරැ බො කරන්නේ එ වාගේම සල්ලි තියන කේනේක් මොන වැරද්ද කරත් උ එලියේ දුප්පත් ආභින්සක කේනේක් පෝල් ගේඩ්යක් ආභුල ගත්තාත් එක ලෝකුවට පෝත් වල ලියලා නඩූ බන්ඩ භැටියට පෝල් වෙනුවට තාවත් දෙවල් දාලා එ ආභින්සක කේනට උපරිම දඩූවම ලාබා දෙනවා මෙකද රටෙ නිතිය ආද පොලිසිය කියපූවම තු විතරක් කාලකන්නි කියනවා ඇයි එ සල්ලි වලටයි ලස්සන ගැනූන්ටයි ආද පොලිසියේ තැන තියන නිසා

  • @hemamalin5111
    @hemamalin5111 2 ปีที่แล้ว +166

    එහෙම තමයි ඕනේ 👍🏼👍🏼👍🏼👍🏼

    • @latasrilanka5029
      @latasrilanka5029 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @geethanidharmaratni2303
    @geethanidharmaratni2303 2 ปีที่แล้ว +168

    නිවැරදි ලෙස රාජකාරිය කරන පොලීසියට ජනතාව සහාය දක්වන්න ඕන. නිලධාරීන් ට සාධාරණය ඉටු කරන්න.

  • @hirusidilsani3077
    @hirusidilsani3077 2 ปีที่แล้ว +70

    හොද වැඩේ ඔකි බැන්නේ බල්ලන්ට වාගේ එ නිළධාරියාට පව් හොද වැඩේ පත්තිනි අම්මා

    • @sadamalirajapakshs6408
      @sadamalirajapakshs6408 2 ปีที่แล้ว +3

      සමාවෙන්න සහෝදරී පත්තිනි අම්මා කියන ඒ උතුම් කාන්තාව ගැන ඔයා හරියට දන්නේ නැ වෙන්න ඇති ඔය වගේඅයට ඒ වගේ උතුම් අම්මා කෙනෙකූගේ නම ගාවන්න එපා 🙏

    • @hirusidilsani3077
      @hirusidilsani3077 2 ปีที่แล้ว +1

      සමාවෙන්න මම පිලිගන්නවා ඔයා කියන දේ ඇත්ත මට ගොඩාක් කෙන්ති ගියා එ ගැණු කෙනා හැසුරුණු විදිහ අන්තිමයි

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 2 ปีที่แล้ว +1

    හැබැයි මරුම ආතල් එක තිබ්බෙ ඊයේ. මේ ගෑණි කෑ ගහන වීඩියෝ එකට අපේ වහල් මී හරක් ටික දිරිය දියණිලු, නිර්භීත කෙල්ලොලු 🤣🤣🤣. මේකිව වර්ණනා නොකරපු වචනයක් නෑ. දැන් ඒගොල්ලොන්ට සැපද. පොලිසියගෙ පැත්ත ගන්නවා නෙවේ හැබැයි ඈ..

  • @sameerasameera2890
    @sameerasameera2890 2 ปีที่แล้ว +1

    අයුබොහොවේවා🙏 සර්
    ඔකිට ඔපරිම දඩුවම දෙන්න කිසිවැදගත් කමක් නැ රජ්‍යෙ නිතිය උල්ලගන කරා පොලිස්නිලදරියාට සංවරයක් නැතිව අසත්පුරුෂ විදියට කතාකරාට ඔදම දඩුවමක් දෙන්න ඔනෙ අපේ ශ්‍රී ලංකා පොලිසියට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 දීර්ඝායුෂ
    තෙරුවන සරනයි🙏

  • @nadi7130
    @nadi7130 2 ปีที่แล้ว +217

    හොද වැඩේ මේ ගැනී බැනපු විදිය සංවර කමක් නෑ

    • @akahsrilangka172
      @akahsrilangka172 2 ปีที่แล้ว +13

      හොද වැඩෙපර බැල්ලිට

    • @malkaedirisinghe7935
      @malkaedirisinghe7935 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් mama enna rata aththatama mata loku dukak awa mahma policeyata banina akata

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว

      👍

    • @seyaseyaseya3367
      @seyaseyaseya3367 2 ปีที่แล้ว

      Pahadiliwa penawa wasiyek kiya anika beelath hitiyada danne wesa ganu

  • @donharald8104
    @donharald8104 2 ปีที่แล้ว +95

    උපරිමයෙන් දඩුවම් දිය යුතුය , මේවාට තදින් නීතිය ක්‍රියාත්මක කරමින් නීතිය කුමක්ද කියා පෙන්විය යුතුය,

  • @anushaferi1942
    @anushaferi1942 2 ปีที่แล้ว +16

    මේ මහත්තයෝ ඔයාලාගේ ඔය නීතිය අර කාලකණ්ණි දේශපාලුවන්ටත් ක්‍රියාත්මක කරන්නකෝ

    • @kumarimenika9294
      @kumarimenika9294 2 ปีที่แล้ว

      Oyath.ara. wasiga. Pattada. Policiyata. Baninna. Apa

    • @chathurawijerathna2262
      @chathurawijerathna2262 2 ปีที่แล้ว

      හැමදේටම දේශපාලනය ඇදළ ගන්න එපා යකු

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 ปีที่แล้ว +25

    🌹 පොලිසියක් 🌹 නැති උන දාට
    ❤ ජනතාවට යන්න වෙන්නේ ?
    ඔමිබෙන් තමයි ? ඔය වාගේ උන්ට උපරිම ඳඩුවම දෙන්න ඔනේ
    👍 පොලිසියේ ඉවසිමට 👍👍👍

  • @paba-.23
    @paba-.23 2 ปีที่แล้ว

    පව් ඉතින් මෝඩ කෙල්ල හිතුවද දන්නෑ හෙන වීර ක්‍රියාවක් කියලා පාර මැද ඔහෙම කෑ ගහන එක.

    • @shaanhettiarachchi273
      @shaanhettiarachchi273 2 ปีที่แล้ว

      අනිවර්යෙන්ම නංගි...එක ඇත්ත

  • @sudeshwijenayaka2797
    @sudeshwijenayaka2797 2 ปีที่แล้ว +84

    අපේ පොලීසිය ඉතා දක්ෂයි.හැබැයි දේශපාලන මිනීමැරුම් හොයන්නේ නෑ නේද?

    • @anjanaachala9605
      @anjanaachala9605 2 ปีที่แล้ว +4

      ඔව් උන් කරන වැරදි උන් හැමෝම එකතු වෙලා වහනවා

    • @chandana6498
      @chandana6498 2 ปีที่แล้ว +3

      අනිවාරයෙන්ම අනේ මුන් ආවට බයයි

    • @akilayasas6229
      @akilayasas6229 2 ปีที่แล้ว +5

      හොයයි හොයයි.. මෙහෙම කමෙන්ට් දාන්නේ කවුද කියලා හොයලා උබලා ලගත් කුශ් ද කිස් ද මොනවද තිබ්බා කියලා ඇතුලට දායී. 😂😂

    • @onlyusatrending
      @onlyusatrending 2 ปีที่แล้ว

      @@akilayasas6229 oww a 🤣

    • @patdee4576
      @patdee4576 2 ปีที่แล้ว

      ඔව්, කොස් ,පොල් අඹ ගෙඩියට විතරයි ඔය නීතිය 😝😝

  • @gidswa6990
    @gidswa6990 2 ปีที่แล้ว +78

    ඉවසීමෙන් රාජකාරිය කල පොලිස් නිලධාරි දෙපලට මාගේ අවංක ස්තුතිය...🙏🙏🙏

  • @jayantigilan2172
    @jayantigilan2172 2 ปีที่แล้ว +99

    නියමයි...වෙන්න ඕනි ඕවා🙏

  • @roshandayarathna7089
    @roshandayarathna7089 2 ปีที่แล้ว

    ඒ වගේ උන්ට දඩුවම් දෙන්න ඔනි.හැබැයි තොපේ පොලිසිය පොඩි එකෙක්ටනම් දඩුවම් දෙයි.ඇමතියෙක්ගෙ ලමයෙක් එහෙම ඔහොම කරානම් නැට්ට පුකේ

  • @hiruniwimalarathne1474
    @hiruniwimalarathne1474 2 ปีที่แล้ว +2

    සමස්ත කාන්තා පරපුරට ම මෙවැනි අය නිග්‍රහයක්.... තරාතිරම නොබලා දඩුවම් දිය යුතුය...

  • @Paradisefoundlk
    @Paradisefoundlk 2 ปีที่แล้ว +61

    නියමයි 👌

  • @srilanka5819
    @srilanka5819 2 ปีที่แล้ว +45

    ඔවැනි අයට විරැද්ධව නීතිය තදින්ම
    කුුියාත්මක කරන්න . අහිංසක , නිරායුධ අරගල කරැවන්ට එරෙහිව
    කදුළු ගෑස් , ජලපුුහාර , බැටන් පුුහාර , වෙඩි තැබීමි , අත්අඩංගුවට
    ගැනීමි වහාම නවත්වන්න .

    • @liyanarachchimallika9145
      @liyanarachchimallika9145 2 ปีที่แล้ว

      Ow ow eka ethta.mewage dekade ape oba tumanla gena duk wenawa.

    • @whatwtf5963
      @whatwtf5963 2 ปีที่แล้ว +5

      ඔය අහිංසක කියන කෑල්ල උබලා හැම තැනටම දාන්න එපා ඇතැම් අවස්ථාවල ප්‍රචන්ඩකාරී වෙනවා. අනික උබ හිතුවද පොලීසියට උන් දැක්ක ගමන් ගහන්න කොහෙ හරි කහනවා කියලා 😂💔🖕

    • @neranjalarathnayaka7520
      @neranjalarathnayaka7520 2 ปีที่แล้ว +1

      @@whatwtf5963 sha... niyama wadan tika...

    • @sahansenevirathne
      @sahansenevirathne 2 ปีที่แล้ว

      @@whatwtf5963 පොලිසියට නම් එහෙම නැතුව ඇති. ඒ උනාට පොලිසියට ඕඩර් දෙන දේශපාලුවන්ට නම් එහෙම තමා.

  • @ireshalakshani20
    @ireshalakshani20 2 ปีที่แล้ว +30

    ඔය වගේම රටේ දේෂපාලනේ කරන උන්ගේ හොර මැරකමුත් ඇල්ලුවනම් හොදායි😡

    • @hellomachan9995
      @hellomachan9995 2 ปีที่แล้ว +2

      Hema ekatama oya bailawa kiya kiya hitiyoth kawadawath weradi karana ekektawath daduwam denna bari wei.

    • @ayodissanayake1551
      @ayodissanayake1551 2 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ

    • @anjanaachala9605
      @anjanaachala9605 2 ปีที่แล้ว

      කොදු ඇති උන් ඉන්නේ 1% විතර සුළු ප්‍රමාණයක් විතරයි

    • @ireshalakshani20
      @ireshalakshani20 2 ปีที่แล้ว

      මං හැම එකටම කියන්නේ නෑ මේ සමාජේ ඉන්න කුඩු මංකොල්ලකාරයොත් අල්ලන්න ඕනි නැත්තම් මොකටද නිතියක් රටේ කියන දේ තෙරුම් ගන්න .

  • @mssuranga6511
    @mssuranga6511 2 ปีที่แล้ว +2

    හොදවැඩෙ දඩවතෙයන ගැනිණයෙක්ද කොහෙද

  • @kumarajayasundara5337
    @kumarajayasundara5337 2 ปีที่แล้ว +18

    ඔය ගෑනිට නිසි දඩුවම් ලබාදිය යුතුයි පොලිස් නිලධාරී දෙපලගෙ ඉවසීම අති විෂිස්ටයි .❤️🙏👍🥺

    • @slsadarubro
      @slsadarubro 2 ปีที่แล้ว

      පොලිස් නිලදරියකුගේ රාජකාරියට බාදා කිරීම ,අවු 8ක සිර දඩුවම් ලැබෙන වරදක්.😛😛😛😛😛 එයා ආය කතා කරන එකක් නෑ.කූරු ගැන ගැන ඉදී ඇතුලෙ ඉන්න බන්දනාගාර නිලදාරින්වත් සතුටු කරගෙන 😛😛😛😂

    • @kumarajayasundara5337
      @kumarajayasundara5337 2 ปีที่แล้ว

      @@slsadarubro ඒක නම් සහතික ඇත්ත 👍👍👍👍

    • @lahirulakshan9495
      @lahirulakshan9495 ปีที่แล้ว

      Mkdda bn iwasima iwasime simawak thiyenna oni...edumatath lejjai.. genunta ghanna bene genunge pihiten berenna blana unta dekak dunnama e genige katath wehenawa

  • @alhamazain6707
    @alhamazain6707 2 ปีที่แล้ว +86

    හොද වැඩේ 👍

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +14

    මම නමි ඒකන්තාව කරපුදේ හරි කියන්නේ නැ නමුත් මෙි පොළිසියේ අයත් විස්වාස කරන්න බැ මෙි ඉක්මනට කොහොමද එහෙම වුනේ කියලත් මෙික යට පොළිසියේ ගේමක් ඇති කියලා හිතනවා බලමු ඉදිරියට

  • @wijayarathneingineers138
    @wijayarathneingineers138 2 ปีที่แล้ว +19

    ඒ ගෑනු කෙනා කලේ හරි දෙයක් නෙවෙයි, රටේ ප්‍රශ්න නිසා පොලිසියට අපිත් දොස් කියනව. ඒත් වාහනයක් ධාවනයේ දී රියදුරකු වරදක් කලාම ඒකට නීතිය තියෙන්න ඕන. ඒත් පොලිසිය මේ කියන දේවල් නම් ඇත්ත කියල විස්වාස කරන්න බෑ.

    • @paba-.23
      @paba-.23 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්.

    • @nanduntharaka7891
      @nanduntharaka7891 2 ปีที่แล้ว

      Praharaya අශිෂ්ට nam prathi paharaye විශිෂ්ට bawa soyanna epa...

    • @gamimipalihawadana7193
      @gamimipalihawadana7193 2 ปีที่แล้ว

      සුපුරුදු ප්‍රබන්ධ නම් පැහැදිලියි , පැහැරගෙන යන කෙල්ලව ,බලපත්‍ර ය ගැනීමට උදවු කරනව ඒක මාරයි.

  • @r.dhammapali778
    @r.dhammapali778 2 ปีที่แล้ว

    අරගලයට බැහැලා අහිංසක අරගල කරුවන්ට පහර දුන් පිරිස් ගැන කිසිම පරීක්ෂණයක් නැහැ. අහිංසක අරගල කරුවන්ට වෙඩි තැබූ පොලිස් නිලධාරීන්ට විරුද්ධව ඔවුන්ට අණ දුන් අයට විරුද්ධව කිසිවක් නැහැ. දුප්පතෙක් පොල් ගෙඩියක් හොරකම් කලොත් හිරේ දාන පොලීසිය රටම හොරා කාපු පාලක පැලැන්තියට සහය දෙනවා රැකියාවේ නාමයෙන්. ඒකද මේ අයගේ රැකියාව? ඇයි පොඩි මිනිහට පමණක් නීතිය?

  • @Lanka-j3i
    @Lanka-j3i 2 ปีที่แล้ว +18

    මිනිසුනුත් මතක තියාගන්න ඔන
    පොලිසියට මෙහෙම හැමදාම පාර්ට් දාන්න ගිහින්
    අපටමයි කෙලවෙන්නෙ
    එකෙක්වත් එන්නෙ නැති වෙයි හදිසියතටවත්
    නීතිය සමග ගැටීම නම්.හොද නැහැ
    රට තව තවත් වලපල්ලටම තමයි යන්නෙ
    නීතියක් නැති වුනොත්

  • @shiromidayarathne9065
    @shiromidayarathne9065 2 ปีที่แล้ว +4

    මමත් කාන්තාවක්...ඇත්තටම කාන්තාවක් උනාම පිරිමියෙකුට ඔය විදියට කතා කරන එක සම්පූර්ණ වැරදි...මේ වගේ දෙයකට

    • @Nishadi12
      @Nishadi12 2 ปีที่แล้ว

      ඒකෙ අනිත් පැත්තත් එහෙම තමා 😂. ඕකුන් ගැහැනු පාර්ශවයේ අයට හොදට සලකනවානේ 🤮

    • @sathira_anuk5179
      @sathira_anuk5179 2 ปีที่แล้ว

      kantawakda pirimiyekda adala na onama manussayekuta rspect karala katakaranna one

    • @shiromidayarathne9065
      @shiromidayarathne9065 2 ปีที่แล้ว

      ඇත්ත

    • @shiromidayarathne9065
      @shiromidayarathne9065 2 ปีที่แล้ว +1

      @@Nishadi12 අපි හරියට ඉන්නවා නම් ඔය එකෙක් වත් එහෙම දේවල් වලට එන්නෙ නෑ..පිරිමින්ට විතරක් වැරදි කියන්න බෑ...

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +46

    කලු ගලේ ඔලුව ගැසුවොත් පැලෙන්නේ කලුගල නොවෙයි ඔලුවයි.රටේ නීතියට සියලු දෙනා ගරුකල යුතුයි .රට වෙනුවෙන් මහත් මෙහෙවරක් කරන ආරක්ෂක අන්සයට මාගේ උපහාරය .

  • @jayanthaindralal6012
    @jayanthaindralal6012 2 ปีที่แล้ว +14

    අර බස් එකට ගිනි තියපු කෙනාත් ඔය වගේ හොයා ගන්න බැරිද

  • @omilamediatech7558
    @omilamediatech7558 2 ปีที่แล้ว +13

    ඒ බුධිදිමත් නිලධාරී මහතුන්ගේ ඉවසීම ඉතා අගයමු. මේ වගේ විනයක් නැතිවුන් හට දැඩි දඬුවම් පැනවිය යුතුයි.

  • @chamilaniroshanisuraweera7139
    @chamilaniroshanisuraweera7139 2 ปีที่แล้ว +34

    මොනා උනත් පොලිසිය සාමාන්‍ය ජනතාවට නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා නේද ? එක රටක එකම නීතිය සැමට එක විය යුතුය.

    • @janithglaksan5235
      @janithglaksan5235 2 ปีที่แล้ว +1

      ඉතිං මෙ පැමිණිල්ලක් සම්බන්ධ දෙයක් නෙ. සාමාන්‍ය කොහෙද මත්ද්‍රවය ජාවාරම්කාරයෝනෙ. 😂 උඹට එව්වො සාමන්න්‍ය වගේද පේන්නෙ?

  • @kpnvlog8272
    @kpnvlog8272 2 ปีที่แล้ว +241

    අනිවාර්යයෙන් ඔවුන්ට දඩුවම් ලබාදිය යුතුමයි 👌👌👌🙏🙏 ගනිකාවක් සුවර් දැඩිදඩුවම් ලබාදෙන්න ඔනේ

    • @hemanthasatarasingha664
      @hemanthasatarasingha664 2 ปีที่แล้ว

      Ube ammada a etakota a bn

    • @anuraanura2769
      @anuraanura2769 2 ปีที่แล้ว

      Na thoge ammada ahapiya ballo

    • @wij3072
      @wij3072 2 ปีที่แล้ว

      අරගල කාරියක් අරගල කාරියක් ගෝල්ෆේස් එකේ

  • @sandyakumari7862
    @sandyakumari7862 2 ปีที่แล้ว +13

    රඹුක්කන සිද්ධියටත් ඔය වගේ නිවැරදි පරීක්ෂණ කරනවා නම් හොඳයි නේද? එදා ඒ නිලධාරීන් බීල හිටියේ .ඔබ ලා ඒවට නිසි රාජකාරිය කලාද? එතන පරීක්ෂණ නිවැරදි විදිහට කරනවා නම් ඉතාම යහපත්.

    • @Ranga8973
      @Ranga8973 2 ปีที่แล้ว

      Yanne koheda polle mal

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 2 ปีที่แล้ว +32

    ඒ ගෑනුකෙනා එතන හැසිරුනු විදියනම් අන්තිම සවුත්තුයී.හොද වැඩේ😁

    • @susilfernando1437
      @susilfernando1437 2 ปีที่แล้ว +1

      වසර පහක්.හිරේ දා⁣න්න.

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +6

    අරගලයට ගහන්ඩ අාපු එවුන්ව එහෙම තොපිට අත්අඩංගුවට ගන්න අමතක වෙන්න අැතිනේ.

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 2 ปีที่แล้ว

      ඇයි ඒකිත් අරගලේම කොටසක් ද..

  • @pathumliyanarachchi5372
    @pathumliyanarachchi5372 2 ปีที่แล้ว +2

    ඒකනම් නීතිය හරියටම ක්‍රියාත්මක කරලා. බැරිද ඔබතුමන්ලට රටේ සල්ලි හොරාකාපු උන්ට ඔහොම කරම්න😂

  • @lorasweing8068
    @lorasweing8068 2 ปีที่แล้ว +4

    පැහැරගෙන ගියානම් මේ ගෑනි මොකටද පොලිසියට බනින්නෙ බන් 🤣 පොලිසියට ස්තූති කරල එතනින් පැනගන්නැතුව මට නම් පේන්නෙ මේකි බඩුවක්

  • @kumarirajapaksha5448
    @kumarirajapaksha5448 2 ปีที่แล้ว +54

    නිවැරදි වන රාජකාරිය කරන පොලිසියේ නිලධාරීන් ට ස්තුතියි

  • @s.m6127
    @s.m6127 2 ปีที่แล้ว +46

    ඒ හැසිරැන විදියට මේ් කතාව ඇත්ත වෙන්නත් පුලුවන් .⁣

    • @sandybabacreations2656
      @sandybabacreations2656 2 ปีที่แล้ว +2

      මට නම් මූ කියන ඒවා විශ්වාස නෑ.. ඒත් අර ගෑනිගෙ හැසිරීම අන්තිමයි..ගල්පල්ලි යවනම ඕනි..

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 5 หลายเดือนก่อน

    චන්ඩි. ශාමා මාරයි ඔහොම හැසිරෙන්න එපා කෙල්ලො සංහතියටම ලැජ්ජයි කූඩූ බීලා දගලන්න ගියොත් චාටර් ඔහේටමයි ගෑනූ කම තියාගෙන පාඩූවෙ ඉන්න තමූන්ට වැරැද්දක් උනානම් හොදින් විසදගන්න❤❤❤❤

  • @mmpm5000
    @mmpm5000 2 ปีที่แล้ว

    කිසිම වරදක් නොකරපු අයව අත්අඩංගුවට ගන්න එකට විරුද්ධ යි වරදක් කරා නම් අත්අඩංගුවට ගත්තා ට කමක් නැහැ වරදක් නොකරබලහාත් කාරයෙන් පොලිස් නිලධාරි මහතා කරපු දෙයක් නිසා යි තරුණියවිරුද්ධව පොලිස් නිලධාරියා යි බැන්නේ එයවැරදි නැහැ එයසාධරණයි නමුත් අත්අඩංගුවට ගැනිම වැරදි යි කරන්න තිබුණෙ පොලිසියට අරගෙන ගිහින් ගැටලුව විසදා ගෙන මුදාහැරීම යි අත්අඩංගුවට ගැනිම අසාධාරණ යි කලයුතු එකම දේ කරපු වැරැද්ද වටහාදීලා මුදාහරින එකයි

  • @chandran6384
    @chandran6384 2 ปีที่แล้ว +16

    පෙනුමෙන් පොඩි උනාට කරලා තියන හරිය තමයි වැඩේ ඇදුමත් ඒ තාලෙටමයි කිසිම හැදියාවක් නැති ගෑනියක් ඔහොම අයට අනිවාර්යෙන්ම දඩුවම් ලැබිය යුතුමයි. නැතහොත් අනිකුත් කාන්තා වන් ඔය ක්‍රමය අනුගමනය කරනවා හරිම ලැජ්ජයි කතා කරපු විදියට 😡

    • @koralatv
      @koralatv 2 ปีที่แล้ว

      ඔබ කියන එක සම්පූර්ණ අැත්ත.👍👍👍🔥🔥🔥💗💗💗

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว +70

    අඩුවකට තියෙන්නේ චංඩි රැජිනක් විතරයි ..උපරිම දඬුවම් ලබා දෙන්න ඕනි ...වැරැද්දක් වෙලා තියෙනවා නම් ...ගරු කරන්න ඕනි පොලිස් මහත්වරුන්ට ...ස්තුති ඔබ සැමට ...❤🔥🙏

    • @samithmadushan450
      @samithmadushan450 2 ปีที่แล้ว +1

      ඔයා සුරංගනාවියක් වගේ ලස්සනයි මිස් 🌷

    • @dilinislg865
      @dilinislg865 2 ปีที่แล้ว +5

      @@samithmadushan450 ,ස්තුති ඔයාට ...මිනිස්සු ලස්සන වෙන්න ඕන රූපෙන් විතරක් නෙවෙයි සමිත් මනුස්සකම දන්නේ නැති නම් කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ ...අන්න ඒ නිසා හැම තැනකම අපි හිතන්න ඕන අපි හැමෝම ලස්සනයි ..අපි හැමෝටම උදව් උපකාර කරන්න ඕනි පුළුවන් විදිහට කියලා ...හැම තැනකදිම අවංකව හිනාවකින් හරි කෙනෙක් සතුටු කරන්න පුළුවන් නම් ...අන්න ඒ නිසා හැම වෙලාවකදිම තමන්ට ඉන්නේ තමන් විතරයි ...තමා තමන් එක්කම සතුටු වෙන්න ...හිතින් හරි ..ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පලිගැනීම් හිතන්න වත් එපා ..එතකොට ගොඩක් ලස්සන වෙනවා කන්න නැතත් ..ඇති තරම් වතුර බොන්න ....ලස්සන වෙනවා ...🙏🔥😃🙋

    • @samithmadushan450
      @samithmadushan450 2 ปีที่แล้ว +2

      @@dilinislg865 you are always welcome miss 🙂🌷🙂. ගොඩක් ස්තුතියි ස්තුතියි ඔයාගේ මනුස්සකම සපිරි කමෙන්ට් එකට. ඒ comment ekenma therenawa ඔයා රූපයෙන් විතරක් නෙමෙයි හදවතිනුත් ගොඩාක් ලස්සන කෙනෙක් කියලා. හැමදාමත් ගොඩාක් ලස්සනට සතුටින් ඉන්න🌷🌷🌷🙂🙂🙂❤️❤️❤️

    • @dilinislg865
      @dilinislg865 2 ปีที่แล้ว +1

      @@samithmadushan450 ❤😘💐 අනිවාර්යයෙන්ම මල්ලි ..තෙරුවන් සරණයි

    • @samithmadushan450
      @samithmadushan450 2 ปีที่แล้ว

      @@dilinislg865 තෙරුවන් සරණයි ඔයාටත්🌷🌷🌷❤️❤️❤️🙂🙂🙂

  • @mayuraniranjaya9415
    @mayuraniranjaya9415 2 ปีที่แล้ว +36

    මුං හිතන් ඉන්නේ හැමදේකටම පොලිසිය කරබාන්න ඕන කියලා...අනිවාර්යෙන්ම නීතිය අවශ්‍යයි

  • @AjanthaAja-ne2gy
    @AjanthaAja-ne2gy 9 หลายเดือนก่อน

    අවුරුදු පහකට හිරේ දාන්න ඔය කට්ටියම ඕන්නෑ 😊😊

  • @dinushasathsarani734
    @dinushasathsarani734 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක හොදට බලන්න එයා බැන්න එක හරි police එක්කෙනා එයාට ගහන්න හැදුවා kamara එක දැකලා අනිත් පැතේ haruna

  • @kuwkuw1170
    @kuwkuw1170 2 ปีที่แล้ว +232

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු ඕකුන්ට නිතිය ක්‍රියාත්මක කරන්න දෙන්න පුළුවන් උපරිම දඩුවන් දෙන්න පොලිස් නිලධාරීන් ට අපහස කරා

    • @anjanahemal3685
      @anjanahemal3685 2 ปีที่แล้ว

      hutte police

    • @praveengeeshan6425
      @praveengeeshan6425 2 ปีที่แล้ว

      Gon labbek uba. Ube laisan eka aran yanavata kamathida dada kolayak nodi a yako.

    • @amilanuwan2118
      @amilanuwan2118 2 ปีที่แล้ว

      පොලිස් කාරයන්ගෙ ගනිං

    • @hasi2437
      @hasi2437 2 ปีที่แล้ว

      @@anjanahemal3685 oyath policeye rakiyawak karanan oye godema thamai itn

    • @hasi2437
      @hasi2437 2 ปีที่แล้ว

      @@praveengeeshan6425 hama kenektama ohoma dewal wenne na waraddak podi hari unana thamai ohima wenne waraddak nokara giyanan harine

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 2 ปีที่แล้ว +16

    පොලියට ගොරකත් දඩමස් කරන්න පුළුවන් කියල කතාවක් තීනව ඉතින්. හොඳ මිනිස්සුන්ට වඩා පොලිසියෙ ඉන්නෙ වැඩිපුර ජරා මිනිස්සු

    • @heshanshammika2012
      @heshanshammika2012 2 ปีที่แล้ว

      Hamathanama ehemane policiye witharak nemeine bro

  • @niro9989
    @niro9989 2 ปีที่แล้ว +9

    ලංකාවේ පොලිසිය ගැන ඔයිට වඩා වැඩිපුර හිතන්න ඕනේ පෝසතාට වොට්කා බෝතලය වතුර දුප්පතාට වතුර බෝතලය වොට්කා 😂😂 මතකයි නේද නේද

    • @unknownuser12513
      @unknownuser12513 2 ปีที่แล้ว

      මොන පකක්ද බන් ඒ🤣🤣

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +1

    මේ වගේ නොහික්මුණු ගෑණුන් සමාජයේ කොහෙන් හරි දඬුවම් ලැබිය යුතුයි. මෙහෙම ගෑනු අනෙක් ගෑනු සංහතියටම ලැජ්ජාවක්.

  • @anjulajayamalw
    @anjulajayamalw 2 ปีที่แล้ว

    කියන දේවල් විස්වාස කරන්නෙ කොහොමද හාන්දුරුවනේ😂😂😂 ස්ක්‍රිප්ට් දැසින් දැකපු අපි.. 😂😂😂

  • @nihalgunasiri6296
    @nihalgunasiri6296 2 ปีที่แล้ว +12

    මේ විදිහට පාස්කු ප්‍රහාරයේ එවුනුත් අල්ලපියව්කො

  • @kushiharishma2554
    @kushiharishma2554 2 ปีที่แล้ว +51

    ගැණු කෙනා එහෙම කථා කරපු ඒක වැරදි..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +2

      ගැනු කෙනෙක් කියලා කියන්න ත් බැහැ නේ..

    • @yenuisuru2534
      @yenuisuru2534 2 ปีที่แล้ว

      Akagai

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว

      @@yasasediriweera8281 e mokada

  • @samankumara6674
    @samankumara6674 2 ปีที่แล้ว +22

    කාන්තාව ඒ වෙලාවේ වැරැදියි.
    හැබැයි පොලිසිය ශුවර් නෑ.
    මේ කතාවේ අනිවාර්යයෙන් තාර බර ඇති.

  • @dila1957
    @dila1957 2 ปีที่แล้ว

    කො එතකොට පොලිසියෙ පකයලා සාමාන්‍ය මිනිස්සුන්ට ගහන එවුන්ට නීතිය

  • @MyPassion_jm
    @MyPassion_jm 2 ปีที่แล้ว +6

    මාධ්‍ය වලින් පෙන්වන දේ වලට වඩා එහි යතාර්ථය වටහා ගතු යුතුයි..රාජ්‍ය සේවයට බලපැම් කිරිමට නොහැක 🤟🇱🇰

  • @rainlovers4544
    @rainlovers4544 2 ปีที่แล้ว +21

    පොලිස් මාධ්‍ය කෙරුමා ඇත්‍තම කියන හිංදම හොදයි 😅. ප්‍රසිද්දියෙ වෙඩිතිබ්බ එවුන් තම එලියෙ බං 😂

    • @anjanamihira2451
      @anjanamihira2451 2 ปีที่แล้ว +1

      Pako varadda dakapan gu kanne nativa

  • @anthonyjesujesu7281
    @anthonyjesujesu7281 2 ปีที่แล้ว +68

    We have to respect the officers who genuinely perform their duties

  • @දුලිකාවැල්ලවාය
    @දුලිකාවැල්ලවාය 2 ปีที่แล้ว +4

    ඔය සක්කිලි බල්ලෝන්ට ඔහොම බැනලමදි මම නම් කියන්නේ

  • @asaranasarana8310
    @asaranasarana8310 หลายเดือนก่อน

    මෙවැනි සල්ලාල කාන්තාවන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක නොකලොත් රටේ නීතියට බාධා කරන සල්ලාල කාන්තාවන් බිහිවිය හැකියි...

  • @JamesWijesekara
    @JamesWijesekara หลายเดือนก่อน

    Well DONE ❤❤❤

  • @thilinamadushanka8919
    @thilinamadushanka8919 2 ปีที่แล้ว +39

    ඔයාලා කියන දේවල්නම් මාරම විස්වාසයි😅

    • @sandudilrushi4113
      @sandudilrushi4113 2 ปีที่แล้ว +1

      Hasiruna widiha ta nam hita ganna puluwan .....Ai oya eyalawa dannawa da .....🙄🙄🙄

    • @thilinamadushanka8919
      @thilinamadushanka8919 2 ปีที่แล้ว +7

      @@sandudilrushi4113 මං දන්නෑ අනේ.😂 මට මතකයි දැං සති දෙකකට වගේ කලින් රබුක්කන පැත්තේ සිරස්ව උඩට ගිය උන්ඩයක් ආයෙ සිරස්ව පල්ලෙහාට ඇවිල්ල මනුස්සයෙක්ගෙ ඇගට වැදුනා😅😂