‪@NayanatharaWickramaarachchi‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • පිට පිට වසර ගණනාවක් වසරේ ජනප්‍රියම නිලිය වූ
    ❤❤❤ නයනතාරා වික්‍රමාරච්චි ❤❤❤
    සමඟ
    FM දෙරණ අපි නොදන්න රේඩියෝ
    📻92.2|92.4
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - bit.ly/2VnXCGS
    ▶ Like Us On Facebook - / fmderana
    ▶ Follow Us On Instagram - / fmderana
    #FMදෙරණ #NayanatharaWickramaarachchi #අපිනොදන්නරේඩියෝ #ONAIR #Nayanathara

ความคิดเห็น • 487

  • @shrishtisaritha1680
    @shrishtisaritha1680 3 ปีที่แล้ว +164

    නිරායාසයෙන්ම එන හුරතලයි කටකාරකමයි දෙව්මිට වගේම තාරාටත් එ් විදිහටම පිහිටලා තියනවා😘

  • @kaveeesha8886
    @kaveeesha8886 3 ปีที่แล้ว +65

    නයනතාරාට විතරක් ආදරේ කරන නයනතාරාගෙ රසිකයෙක් විදිහට ඔයා ඉන්න තැන ගැන ගොඩක් ආඩම්බරයි . ඔයා අවෝඩ්ස් ගන්න පටන් ගත්තෙ field එකට ඇවිත් අව්රැදු දෙකකටත් අඩු කාලෙකදී . අද ලංකාවේ ඔයාගෙ තැනට සුදුසු නව පරපුරේ නිළියක් නෑ . ගොඩක් ආඩම්බරයි . ඔයාගෙ අව්යාජ ගතියට . Thanks දෙරණ . නයනතාරාගෙ වටිනාකමට නිසි තැන ගෞරවය දුන්නට

  • @upamalinethsara2303
    @upamalinethsara2303 3 ปีที่แล้ว +76

    දෙවෙනි ඉනිම බලන එක ගොඩ කාලෙකට කලින් නැවැත්තුවා . නයනතාරා කියන දක්ෂ නිළියට කරපු අසාධාරණේ නිසා . ඒත් අද ගොඩක් ආසාවෙන් මේක බැලුවේ . අම්මෝ මේ කෙල්ල තාමත් ඉස්සර වගේම ගොඩක් හුරතල් අනේ 😍

  • @kalpanasathsarani7628
    @kalpanasathsarani7628 3 ปีที่แล้ว +171

    ජනප්රියත්වය හෝ ඇය සතු සම්මාන ගැන ඔලුව උඩ තියාගෙන නැති වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී නිරහංකාර චරිතයක් . දයාබර නයනතාරා 🔥

  • @චූටිදෝණිමං
    @චූටිදෝණිමං 3 ปีที่แล้ว +120

    නයනතාරා බට්ටිච්චියෙක් වගේ හරි හුරතල් ඇත්තටමත් . සිංදුව කියපු විදිහ ගොඩක් හුරතල් . ඉදිරියටම යන්න සුබ පතනවා චූටි කෙල්ලට

  • @nikinianuradha7565
    @nikinianuradha7565 3 ปีที่แล้ว +147

    අනේ නයනතාරා හරිම හුරතල් වගේම හරිම නිහතමානියි . කවදාවත් මුල අමතක කරලා නෑ . බොරැ ලොකුකමුත් නෑ . ඔයාට ගොඩක් ආදරෙයි

  • @චංගුමී-ෆ8ඝ
    @චංගුමී-ෆ8ඝ 3 ปีที่แล้ว +85

    අම්මෝ තාරා ඔයාගෙ හුරතලේට ආදරේ හිතෙනවා අනේ . ඔයාට තියෙන්නෙ ගොඩක් ස්වභාවික චාම් ලස්සනක් 🤩 ඔයාගෙ Nayanatharians ලා හැමදාම ඔයා එක්ක ඔයාගෙ ගෞරවය රැකගෙන ඉන්නවා තාරා. ඔයාගෙ ඔය නිහතමානීකම ආදරණීය කම වගේම ටැලන්ට් එක එක්ක දිගටම ඉස්සරහට යන්න . Proud to be a fan of you .

  • @malsha3860
    @malsha3860 3 ปีที่แล้ว +466

    ඔයා කොච්චර ජනප්‍රිය වුනත් ඔයා ගාව තිබ්බ ඒ නිහතමානීකම වගේම ඒ සංවරකම දශමයක්වත් අඩු කරගෙන නෑ.ඒකට ඔයාට මාරම ආදරෙයි 😘😘

    • @kawindi8125
      @kawindi8125 3 ปีที่แล้ว +47

      අනිවාර්යයෙන් ..පටන් ගත්ත දවසේ ඉදන් දැකපු තාරාම තමයි අදත් මේ ඉන්නේ❤️❤️❤️❤️ ....හුරතල් අක්කි❤️❤️❤️❤️🔥

    • @sadu5342
      @sadu5342 3 ปีที่แล้ว +30

      Aknam ඇත්ත

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 ปีที่แล้ว +22

      ඒක නම් ඇත්තටම ඔව් ❤❤

    • @nadeeshamadhu2670
      @nadeeshamadhu2670 3 ปีที่แล้ว +14

      Ow aniwaryenm.

    • @araliyasooriyabandara478
      @araliyasooriyabandara478 3 ปีที่แล้ว +9

      ඇත්තටම ...තාම ඒ වගෙමයි..❤️

  • @livi...1174
    @livi...1174 3 ปีที่แล้ว +154

    අමතක කරන්නම බෑලු අපිව.... අපිටත් එහෙම තමා... අමතක කරන්නම බෑ තමා.... මේ industry එකේ දැකපු ලස්සනම කෙල්ල....වයසට වඩා දක්ශතාවෙ තියන හරිම නිහතමානි කෙල්ල... කොහොමද අමතක කරන්නෙ. .... හිනාව බලන්නම එනවා මේකට....

  • @Educationwithnawo2004
    @Educationwithnawo2004 3 ปีที่แล้ว +69

    දෙවන්ත කේශ්තාරා fansla ගැන කිව්ව වචන ටිකට ගොඩක් ස්තූති අක්කෙ

  • @anufernando5518
    @anufernando5518 3 ปีที่แล้ว +72

    නයනතාරා මොනතරම් ජනපිරිය වුනත් ..කොයිතරමි කාලයක් ගියත් කවදාවත් එයාගේ fanslawa අමතක කරන්නේ නැහැ.එදා වගේමයි අදත්♥️ ..ඔයා හරිම නිහතමානි නිළියක් තරා.අපේ බලාපොරොත්තුව ඔයා ඉක්මනින්ම හොදම නිළිය සමිමානයක් ගන්නවා බලන එක..💕

  • @anjalianya9518
    @anjalianya9518 3 ปีที่แล้ว +70

    නයනතාරා කියන්නේ නම් ඇත්තටම ගොඩක් නිහතමානී හරි ම ලස්සන චරිතයක් ❤️😘 එයා නම් හරි හොඳ කෙනෙක් . ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක මෙහෙම කරලා අවුරුද්දම ලස්සන කලා 😊❤️ දෙරණේ හොඳ වැඩක් 🌸👌

  • @sandalisithara4559
    @sandalisithara4559 3 ปีที่แล้ว +94

    ඔයාගෙ ඔය නිර්ව්යාජ ගතිගුණ වලට මම පට්ටම ආසයි නයනතාරා . ඔයාගෙ හැම ඉදිරි වැඩකටම සුබ පතනවා . ඔයාගෙ හැම නිර්මානෙකම හැම චරිතයක්ම අපේ හිතට වැදෙන්න දැනෙන්න ඇක්ට් කරනවා ඔයා 👌 . හොඳම නිළිය සම්මානත් එක දිගට ගමු . Your Real NAYANATHARIANS are always with you .

  • @navodyasathsarani8400
    @navodyasathsarani8400 3 ปีที่แล้ว +133

    බලා ගෙන හිටියා කවදාහරි එයි කියලා 👏👏 ඒ දවස අවුරුද්දේ පළවෙනි දවසෙම ලැබුණා 😍😍 මුලු අවුරුද්දම සුභයි දැන් ❤️❤️

  • @KT-dt1pj
    @KT-dt1pj 3 ปีที่แล้ว +126

    තාරාට කොච්චර කැපිලි කෙටිලි අාවත් එයා හැමදේටම හිනාවෙලා හරිම නිහතමානිව එයාගෙ ගමන යනවා අාදරෙයි හැමදාමත්

  • @praveenkumara6224
    @praveenkumara6224 3 ปีที่แล้ว +74

    අඩේ අපේ කෙල්ල❤️...හරිම නිහතමානීව programme එක කරා..කිසිම ලොකු කමක් නැති එකම නිලිය...ඉස්සරාට මීටත් වඩා ලොකු ගමනක් යන්න තියෙනවා ඔයාට..ඒ ගමන හරි පරිස්සමට නිහතමානීව මේ වගේම යන්න..දෙරනේ පලවෙනි programme එකට තාරව ගෙන්නුවාට ගොඩක් ස්තූතී..

  • @geethanilmini6793
    @geethanilmini6793 3 ปีที่แล้ว +67

    පලවෙනි වතාවට දෙව්මි ආවෙ.. ආදරෙයි හැමදාම 😘😘

  • @malsha3860
    @malsha3860 3 ปีที่แล้ว +90

    ඔයාව දකිද්දි පූජා උමාශංකර් ව මතක් වුනා.එයත් ඔය වගේම කොච්චර ජනප්‍රිය වුනත් මාරම නිරහංකාර චරිතයක් .
    ඔය ඇදුම වුනත් එයා අදින විදිහට.ගොඩක් තැන් වල ඔයා ඔහොම ලස්සන චාම් විදිහට ඉන්නෙ.❤
    දිගටම ඔහොම ඉන්න .වෙනස් නොවී.😘

  • @malsha3860
    @malsha3860 3 ปีที่แล้ว +71

    අනේ මේක දානකල් බලාන හිටියෙ.තාරා ආදරෙයි ඔයාට ගොඩක් 😘😘😘😘

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 3 ปีที่แล้ว +56

    මේක දානකම් කොච්චර දවස් බලන් ඉදියද❤නවක පරපුරේ දක්ශම නිලිය ආදරෙයි අක්කි 😘😘😘

  • @mangalahaputhanthiri.5226
    @mangalahaputhanthiri.5226 3 ปีที่แล้ว +106

    නයනතාරා අක්කිව ගෙනාපු එකට ගොඩක් ස්තූතිය .කේශාන් අයියත් ඉදියනම් තවත් හොදයි.ඒ වගේම නයනතාරා අක්කිගෙ නිහතමානි සංවරකමට හැමදාමත් ආදරෙයි ❤

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 3 ปีที่แล้ว +160

    ඉක්මනින් හොදම නිලිය සම්මානේ ගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා😘😘😘

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 ปีที่แล้ว +16

      අනිවාර්යයෙන්

    • @kawindi8125
      @kawindi8125 3 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන් ....දැන් දැන් සම්බන්ධ වෙන නිර්මාණ බැලුවහම ඒ සම්මානෙත් වැඩි ඈතක නෙමෙයි❤️❤️❤️🔥

  • @cakevelvet490
    @cakevelvet490 3 ปีที่แล้ว +48

    මේ programme එක පුරාවටම අපිට දකින්න ඕන ඔයාවම විතරයි නයනතාරා . මේ programme එකේ වැදගත්ම දේ ඔයා විතරයි . ඕනම දේ ඔයා විතරයි . නයනතාරියන්ස්ලාට හැමවෙලේම අංක එක නයනතාරා විතරමයි .
    ඔයා හරිම අව්යාජ දඟකාර කෙනෙක් තාරා . මම දැකලා තියෙනවා ගොඩක් අය ඉන්නෙ ඔලුව උදුම්මවගෙන . ඒ මදිවට මේකප් නාගෙන එන්නෙ . ඒත් ඔයා සරලව ආවා . ගොඩක් විනෝදෙන් කාලෙ ගත කලා . ඔයා ආව programe එක ඉවර වෙද්දි අපිට ලොකු පාලුවක් දැනෙන්න තරම් ඔයා අපිට සමීප උනා . අන්න ඒකයි වටින්නෙ . ඔයා නමට විතරක් නෙවේ හදවතින්ම නිහතමානී කෙනෙක් 💜

  • @nithunimanthi3755
    @nithunimanthi3755 3 ปีที่แล้ว +74

    අනේ ඉතිම් දෙවුමි ඔයානම් හරිම Sweet Girl කෙනෙක් හරිම ලස්සනයි කතාව හරිම ආශාවෙන් බලනවා බුදුසරණයි අවංතත් ඒ වගේම ලස්සනයි

  • @chathu3558
    @chathu3558 3 ปีที่แล้ว +56

    ආදරනීය නයනතාරා.ගොඩක් සතුටුයි ඔයා දෙවන්ත & keshthara fans ලා මතක් කලාට 🙈😍😍.ඒකත් අවුරුද්දේ මුල්ම දවසේ.😍.අපි හැමදාම ඔයාට ආදරෙයි.💓💓.කෙශාන් අයියාත් හිටියා නම් 💓

  • @kookie6727
    @kookie6727 3 ปีที่แล้ว +58

    අක්කි මගේ නමත් කීවා Thank you akki ඔයා ගොඩාක් ලස්සනයි ආදරෙයි හැමදාමත් අක්කි ඔයාට 👸♥️🌹 Thank you fm Derana නයනතාරා අක්කි ව ගෙනාවට ❤

  • @scienceathomescz9
    @scienceathomescz9 3 ปีที่แล้ว +47

    හැමදාම ඔය දෑස හමුනොවන විට
    නොසන්සුන් හිත තාම වාරු නෑ මට
    නුබ ගැන හිත හිත මිය යනවා හැර
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට.💗
    මේක දාලා කියලා msg එක ආපු ගමන් දුවන් ආව. දැන් ආයෙත් ආවා. ඔයා මෙහෙම ජොලියෙන් සතුටෙන් ඉන්න එක අපෙත් සතුට. ආදරෙයි තාරා.

  • @sadu5342
    @sadu5342 3 ปีที่แล้ว +43

    Nayanayhara manika ගොඩක් නිහතමානී a wagama හරිම lasanai adarae ඔයාට hadwathinma suba pathanawa

  • @pskpiumi
    @pskpiumi 3 ปีที่แล้ว +96

    නයනතාර වැඩිය programs වලට එන්නේ නැති නිසා එයාගේ ස්වබාවය වැඩිය දැකල නැ. හැබැයි අද දැනගත්ත you are a very down to earth person. හරිම නිහතමනී චරිතයක්. Thanks you so much for giving value to your fans… specially Dewantha and KeshThara fans. Even Keshan not there we didn’t feel that as you kept Avantha alive in this program. ❤️❤️❤️ we all love you❤️❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +83

    අපි ගොඩක් ආදරේ කරන අපේ දෙව්මි කෙල්ලගෙ සම්ප්‍රාප්ත වීම. ඉතා සතුටුයි අක්කා ඔබ වැනි අත්දැකීම් බහුල කලාකාරිණියක් මෙම වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධව. අපි ආදරෙයි ඔයාගෙ රංගනයට. ඒ වගේම සුභ පැතුම් දෙවන්ත Episodes වලට. ❤️

  • @awi1656
    @awi1656 3 ปีที่แล้ว +82

    අපිවත් මතක් කලා 🤗😘 අවුරුද්දේ පලවෙනි දවසේ අපිව මෙච්චර සතුටු කරාට ගොඩාක් පිං ඔයාට 😍😍
    මුලු අවුරුද්දම අපිට නන් සුබයි 😘😍🤗 ඔයා නිසා.. හැමදාම ආදරේයි නයනතාරා අක්කා...😍...

  • @erangimunesinghe4683
    @erangimunesinghe4683 3 ปีที่แล้ว +93

    ඇත්තටම මාර සතුටුයි. කියපු හැමදේටම ස්තුතියි. අනිවාර්‍යෙන්ම ඔයා ඔයා වෙනුවෙන් අවංකවම ආදරය කරන අය වෙනුවෙන් ඉන්නවා කියන විශ්වාසය රැක්කා. සතුටුයි කේශ්තාරා වෙනුවෙන් එදා අපිට ආදරෙ දුන්නාට. ඇත්තටම දෙන්නාම හිටියා වගේ දැනුනා. ගොඩක් ගොඩක් සතුටුයි .

  • @navodyasathsarani8400
    @navodyasathsarani8400 3 ปีที่แล้ว +71

    දෙවන්ත කියලා අක්කිගෙ කටින් අහන්න ලැබිච්ච එක ගැන හරිම සතුටුයි.😍😍🙈

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 3 ปีที่แล้ว +103

    එදත් අදත් ඉදිරියටත් මං කැමතිම රංගන ශිල්පිනිය ❤ තාරා❤

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 ปีที่แล้ว +5

      මමත් ❤❤

    • @kawindi8125
      @kawindi8125 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ...හැමදාම තාරා අක්කි තමයි ❤️❤️❤️🔥

  • @shanuli-w3u
    @shanuli-w3u 3 ปีที่แล้ว +42

    "දෙව්ම් ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි චරිතයක් අවන්ත.
    ඉතින් අවන්ත කියන්නේ චුට්ටක් මුල් කාලේ මුරණ්ඩු හිතුවක්කාර චරිතයක්.
    හැබැයි දෙව්මි නිසා එයාගේ ජීවිතේ වෙනස් වෙලා ආදරණීය වෙලා ජීවිතේ වගකීම් කියන දේ අතට අරගෙන වැඩ කරන දැන් ආදරණීය ප්‍රේමවන්තයෙක් වෙලා ඉන්නවා"
    අනේ.. ඒ වචන ටිකේ ලස්සන 😍❤️

  • @mpreg4085
    @mpreg4085 3 ปีที่แล้ว +32

    Nayanathara is simply beautiful. Interesting personality and I can fully understand why Team DI took lot of effort in finding the right candidate to play Dewmi. Nayanathara’s authenticity and her bubbly personality is why she is where she is today. Sincerity and gratefulness towards Dewantha, Keshthara fanbases and her simplicity is why she is the most decorated female cast member of DI.
    Keep up the good work and stay blessed. Happy New Year to all.

  • @tharuyasandara2578
    @tharuyasandara2578 3 ปีที่แล้ว +118

    හුරතල් කිරිල්ලියෙක් වගේ නයනතාරා 😍 ඔයාගෙ ඔය ආදරණීය කමට නිහතමානීකමට ගොඩ ගොඩාරියක් ආදරෙයි . සම්මාන 10ක් දිනපු කෙනෙක් උනත් සෝබන නැති ආදරණීය කෙනෙක් ඔයා 🥰

  • @nirwanwijesinghe7451
    @nirwanwijesinghe7451 3 ปีที่แล้ว +71

    ඔයාව මෙහෙම දකින්න ලැබුන එක ලොකු සතුටක් නයනතාරා..ඔයා අපි වෙනුවෙන් කියපු වචන ටිකම ඇති අපිට...ඉස්සරාටත් මේ වගේම හැම මොහොතකම අපි ඉන්නවා❤️..

  • @Rosebankschool
    @Rosebankschool 3 ปีที่แล้ว +56

    ඔයා නියමයි නංගිය, නිලියක් උනට මාර නිහතමානීව කථා කරනවා,හරීම ආදරේයි.....💖💖💖තෙරැවන් සරණයි!

  • @හංසනාදිලුක්ශි
    @හංසනාදිලුක්ශි 3 ปีที่แล้ว +103

    නයනතාරා කියන්නෙ කෙටි කාලෙකින් අවෝඩ්ස් 10ක්ම දිනලත් කිසිම ලොකුකමක් නැති කෙනෙක් . අනේ ඒ හුරතලේට නම් ආදරේ හිතුණා ගොඩාක් . දෙරණට ගෙනාපු තෑග්ගනේ වැඩේ 😁 තෑන්ක්යු දෙරණ අපේ නයනතාරාට එයාගෙ වටිනාකම හොඳ introduction එකක් කරලම දුන්නට සහ නයනතාරාට තැන තැන පල් එක දාපු අයට හොඳ උත්තරයක් දුන්නට .

  • @dularianjana3412
    @dularianjana3412 3 ปีที่แล้ว +16

    Nayanathara akki genawata godak sthuthiy👍 mn nayanathara akkita godak asai hemadama hinawela sathutin inna akkiyooo aderei hemadamath 😍😍😍😍

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 3 ปีที่แล้ว +40

    නයනතාරා අක්කි එනකන්මයි හිටියෙ . හරිම ලස්සනයි program එක ...

  • @SG-ys4mf
    @SG-ys4mf 3 ปีที่แล้ว +87

    දෙවන්ත/කේශ්තාරා/දෙව්මිටත් වඩා මම නම් ආසම නයනතාරාට 😍 ඒ එයාගෙ හැකියාවයි,වැදගත්කමයි, ජනප්‍රියත්වයයි, නිහතමානීත්වයයි ප්‍රේක්ෂකයන්ට දක්වන ආදරයයි නිසා😍❤️

  • @SG-ys4mf
    @SG-ys4mf 3 ปีที่แล้ว +130

    අනිවා නයනතාරාට ගැලපෙනම voice එක කල්පනා ❤️‍🔥

  • @dumbledore8843
    @dumbledore8843 3 ปีที่แล้ว +114

    මොනා උනත් බොරැ බයිලා නෑ කෝලම් නෑ එකෙන්ම පට්ට 👌

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 3 ปีที่แล้ว +90

    මම දැකපු සංවර නිහතමානී චරිතයක් නයනතාරා ❤️❤️❤️ හරි ලස්සන ,දක්ශ රංගන ශිල්පීනියක්😍😍😘😘😘

  • @maheshimadumali6994
    @maheshimadumali6994 3 ปีที่แล้ว +123

    ආදරෙයි නයනතාරා ඔයාගේ ඔය සංවරකම නිහතමානීකම හැමදාම තියාගන්න.😍😍😍😍😍

  • @වජිරාකුමාරිඩුබායි
    @වජිරාකුමාරිඩුබායි 3 ปีที่แล้ว +70

    නයනතාරා දෝණිව මුණගැහිලා කතා කරන්න ආසායි ගොඩක් . අපේ හුරතල් පුංචි කෙලිපැටික්ක

  • @azkhelida6706
    @azkhelida6706 3 ปีที่แล้ว +73

    නිළියක් විදියට නයනතාරා ගැන තිබුණු කැමැත්ත ආදරයක් බවට පෙරලපු වැඩසටහනක් සහ නයනතාරා නයනතාරා විදියටම හිටපු වැඩසටහනක් නිසා ගොඩක් ආසාවෙන් රසවින්දේ . ඇත්තටම දෙවෙනි ඉනිම වගේ නීරස නාට්ය වලින් ඉවත් වෙලා ලොකු දුරක් යන්න පුලුවන් දක්ෂ නිළියක් .

    • @WWV146
      @WWV146 3 ปีที่แล้ว +7

      දැන් එයාගේ වෙන teledrama එකක් තියනවා වගේම ඉස්සරහට එයාගේ talents වලට හරියන films එන්න තියනවා. මාත් පිලිගන්නවා දෙවනි ඉනිමේ දෙවුමිට කොටු නොවී ඊට වඩා දෙයක් කරන්න පුලුවන් කෙනෙක් තාරා. ඉකමනින්ම ඒ තැනට යන්න ලැබෙන්න ඕන

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 ปีที่แล้ว +40

    අපේ තාරා මැණික ගැන ගොඩාක්ම ආඩම්බරයි. හේතු අපි වගේම එයත් දෙවන්ත කෙෂ්තාරා fansla වෙනුවෙන්ම එයත් අපට ආදරෙයි. කෙෂානුත් හිටියනම් මොකද. එයා නැති උනත් තාරා එයා ගැනත් කීවා ඒ නිසාම අවුලක් නෑ. හරිම නිහතමානීව වැදගත් විදියට අවුරැද්ද පටන් ගැන්මෙන්ම අපිව ගොඩාක් සතුටු කරා. නංගි ඔයාට වගේම කෙෂාන්ටත් හැමදාමත් ආදරෙයි වගේම හැමදාටම ඔය දෙන්නත් එක්ක ඉන්නවා. අනේ නංගියෝ ඔයයි කෙෂාන් ඔය දෙන්නව නැවත අලුත් drama එකකින් නැවත දකින්න ආසයි. ආදරෙයි ❤❤❤❤

  • @navodyasathsarani8400
    @navodyasathsarani8400 3 ปีที่แล้ว +23

    අක්කි හරිම නිහතමානී. හරිම හොඳයි. හරිම ජොලිත් වගේ. පළවෙනි program එක අක්කිගෙ. ඒක හරිම ලස්සනට කරා අක්කි. අපිටත් ගොඩක් සතුටුයි

  • @Educationwithnawo2004
    @Educationwithnawo2004 3 ปีที่แล้ว +88

    නයනතාරා අක්කි කියන්නෙ ජනප්‍රිය වගේම නිරහංකාර ආදරණීය චරිතයක් ❤️

  • @surangalakmal9890
    @surangalakmal9890 3 ปีที่แล้ว +56

    අලුත් අව්රැද්දෙ පලවෙනි දවසේ අපිට දුන්න හොදම තෑග්ග❤️..දෙවන්ත කෙශ්තරා fanslt ස්තූති කරපු විදිහ❤️..ගොඩක් ස්තූති තාරා..කෙශ් නැතත් ඔයා දෙන්නම වෙනුවෙන් fanslt කතා කරපු එක ඇත්තටම නියමයි..all the best thara girl❤️..

  • @langsang99
    @langsang99 3 ปีที่แล้ว +36

    Field එකේ ලොකු දුරක් ගිහින් වයසටත් වඩා දක්ශතා පෙන්නලා ලංකාවේ ජනපිරියම නිළිය වුනත් .තාරා තාම චූටි හුරතල් සුරංගනාවියක් වගේ 😘😘 හරිම නිහතමානියි ඔයා .love u so much ♥️💕😘

  • @anuliworldforever
    @anuliworldforever 3 ปีที่แล้ว +35

    අනුලි ෆෑන්ස්ලා උනාට දෙවන්තට වගේම තාරාට කේශාන් අයියට දෙන්නටම ගොඩක් ආසයි ආදරෙයි...ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ මේක දානකන්.මොකද එදා මේක අහන්න බැරි උනා..තාරා ශෝක් අනේ ඔයා....😍🤩love you..😘ඔයාගෙ වැඩසටහන් ඩ්‍රාමාස් අපිත් බලනවා ආසාවෙන් ..

  • @yeshaninisansala9908
    @yeshaninisansala9908 3 ปีที่แล้ว +29

    Akki ඔයා හරිම නිහතමානී kenek mn ඔයාට ගොඩක් කැමතියි සහ ගොඩක් ආදරෙයි ඔයා දෙවනි ඉනිමේ හොඳටම රඟපෑම කරනවා ඔයාගේ ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා wish කරනවා ආදරෙයි ගොඩක් ඔයාට ❤️❤️❤️😘😘😘

  • @hima3079
    @hima3079 3 ปีที่แล้ว +79

    අනේ තාරාගේ නිහතමානීකමට හරිම ආදරේ හිතෙනවා 😍😍😍😍

  • @shanuli-w3u
    @shanuli-w3u 3 ปีที่แล้ว +23

    ගොඩක් සතුටුයි අක්කි ඔයාව මේ වගේ වැඩසටහනකින් දකින්න ලැබීම.හරිම ආසාවෙන් බැලුවේ.අක්කි කතා කරන විදිහ හරිම ප්‍රියයි.බලන් ඉන්න ආසයි.මම දැකපු ලස්සනම නිහතමානීම නිලිය ඔයා.හැමදාමත් ඔය නිහතමානීකම ඒ විදිහටම තියා ගන්න.ආදරෙයි තාරා අක්කි😘❤️

  • @lukeskywalker2703
    @lukeskywalker2703 3 ปีที่แล้ว +44

    Nayanathara, I have been waiting forever to see you in a program like this thank you so much FM Derana for giving us this opportunity. The way you conduct yourself and the way you laugh and the way you talk I can listen to it whole day. Your appreciation and the way you thanked your fans prove once again your humbleness. Humble Queen. There are many people ready to insult you and there many people hate you but strong/confidence girl you will take those insults/hate to motivate you and you have already proven to everybody your strength. So proud of you. ඔයාගේ දක්ශතාවයට අැස්වල කටු අැනු අයව - ඔයා සත පහකට ගනන් නොගන්න බව දන්නවා - තමන්ගේ හැකියාවන් දියුණු කරගෙන අාත්ම විශ්වාසයෙන් ඉදිරියට යන්න - Good Luck and All the best to you. Though it is disappointing that they exclude Thara talking about Keshan and some of the other parts. But overall I really enjoyed the program and your singing. Thara, I know your goal is to be in the best category and I am so happy to say that you have already in your journey to achieve that.

  • @yethuni0626
    @yethuni0626 3 ปีที่แล้ว +44

    කොච්චර ජනප්‍රිය වුනාත් ඒනිහතමානිකම සංවර කම අඩු වෙන්නෙ නෑ ඒ නිසාමයි අක්කි ගොඩාක් මිනිස්සු ඔයාට ආදරෙ ❤❤❤❤

  • @DewmiKariyawasam
    @DewmiKariyawasam 3 ปีที่แล้ว +24

    Cute,beautiful,humble & most popular actress ❤️Nayanathara wickramaarachchi❤️

  • @Imsha234
    @Imsha234 3 ปีที่แล้ว +40

    ආසයි දැක්කාමත් ❤️❤️❤️😍නයනතාරා අක්කි 😘😘😘

  • @thakshilachamodi7648
    @thakshilachamodi7648 3 ปีที่แล้ว +42

    ආදරෙයි නයනතාරා අක්කි යෝ 💞🥰🥰

  • @navodyasathsarani8400
    @navodyasathsarani8400 3 ปีที่แล้ว +18

    මං ආසම තාරා අක්කිට. එයාට Talented තියෙනවා. ඉදිරියට ම යන්න අක්කි..

  • @MY_PONY409
    @MY_PONY409 3 ปีที่แล้ว +65

    දෙවිමි හරිම ලස්සනයි

  • @araliyasooriyabandara478
    @araliyasooriyabandara478 3 ปีที่แล้ว +48

    අදයි මේක බලන්න පුලුවන් වුනෙ...හැමදාමත් ආදරෙ කළෙ ඔය දක්ෂකමට වගෙම නිහතමානීකමට ...ආඩම්බරයි තාරගෙ fan කෙනෙක් වීම ගැන ❤️

  • @nilequara3463
    @nilequara3463 3 ปีที่แล้ว +85

    නිහතමානී චරිතයක්.ජනප්‍රියම වගේම හොඳම නිළියත් වෙන්න පරාසයක් , හැකියාවක් තියෙන නිළියක් නයනතාරා.එක මෙගා නාට්‍යයක ඉදලා Peak time එක නාස්ති කරගත්ත එක නම් අපරාදයක්.ඉස්සරහට හොඳ ෆිල්ම්ස් ටිකක් එන්න තියෙනවානෙ බලමු🔥 Long way to go girly...I wish you good luck from the bottom of my heart❤️😊

  • @kawindi8125
    @kawindi8125 3 ปีที่แล้ว +88

    ජනප්‍රිය සම්මාන 10ක් දිනලා නැගී එන නිලිය පලවෙනි චිත්‍රපටියෙන්ම අරන් ඉන්න අපේ අක්කිමද කියලා හිතුනා....❤️❤️❤️❤️.....කිසිම දෙයක් නැතුව ශෝ ගහන නිළියන් කියලා හිතන් ඉන්න අය අතරේ...ලස්සන❤️ දක්ශතාවය🔥 මිනිස්සුන්ගේ🔥 ආදරේ මේ හැමදේම තිබිලත් මෙච්චර නිහතමානී ව ඉන්න🔥🔥 මේ ලංකාවේ නිලියක් දැක්කමයි..🔥🔥...නයනතාරා අක්කි..❤️❤️ආදරෙයි හැමදාම ...ඒ වගේම කෙශාන් අයියාටත් අපි හැමදාම ආදරෙයි 🔥🔥🔥🔥🔥❤️❤️❤️

  • @ashthil2330
    @ashthil2330 3 ปีที่แล้ว +43

    නිරහංකාර නිහතමානී ආදරණීය නයනතාරා. අපි හැමදාම ආදරෙයි. ❤️❤️

  • @dimithrigamage2749
    @dimithrigamage2749 3 ปีที่แล้ว +118

    අක්කි ගොඩාක් ලස්සනයි ආදරෙයි හැමදාමත් අක්කි ඔයාට ♥️🌹

  • @KT-dt1pj
    @KT-dt1pj 3 ปีที่แล้ว +49

    දෙවන්ත Fans ලා ගැන එ්කිව්ව අදහස්ට ටිකට ගොඩාක් ස්තුතියි තාරා. හැමදාමත් වගේ තාරාත් දන්නවා එයා වෙනුවෙන් ඕනමදේකට ඉන්නෙ දෙවන්ත Fans ලා කියලා එ් දුන්න වටිනාකමකට අායිත් පාරක් ගොඩාක් ස්තූතියි.

  • @movingon4458
    @movingon4458 3 ปีที่แล้ว +49

    නයනතාරා....ඔයාට විතරක් ආදරේ කරන රසිකයෙක් විදිහට අවංකවම මට වැදගත් ඔයාව විතරයි . ඔයාගෙ රියල් ෆෑන්ස්ලාට ඔයාව විතරයි ඕන . ඔයාගෙ දියුණුව විතරයි ඕන . ඔයා ලංකාවේ හොඳම නලු නිළියෝ එක්ක , හොඳම නිර්මාණ වලට දායක වෙලා කවදාහරි නිළි රැජිනක් වෙනවා බලන්නයි අපිට ඕන . දෙවෙනි ඉනිමටම එකම දේකට හිර වෙන්නෙපා . ඔයාගෙ අලුත් films , teledramas ටික එනකම් ගොඩක් ආසාවෙන් ඉන්නෙ . ඔයාට අපහාස කරපු අයට ඔයා හොඳ උත්තරයක් අදත් දුන්නා .

  • @rehana_98cayala64
    @rehana_98cayala64 3 ปีที่แล้ว +79

    තාරා Hindi Films Songs වලට වැඩියෙන්ම අාසයි වගේ 😍

  • @sithyalkamya1253
    @sithyalkamya1253 3 ปีที่แล้ว +41

    දේවිමි අවන්ත එකතු කරලා මේ වගේ programme එකක්දාන්නplezzzzźzźźź

  • @peshalaanuradhi1653
    @peshalaanuradhi1653 3 ปีที่แล้ว +30

    මොනවද කියන්න ඕනේ කියලා හිතාගන්න බෑ අක්කි.. අනේ ඔයාගේ හිනාව හුරතලේට, ඒ නිහතමානීකමට ගොඩක් ආදරෙයි.. ඔයා අපිව අමතක කළෙත් නෑනේ.. හැමෝම ළග ඔය ගතිගුණේ නෑ. ගොඩක් අයට ජනප්‍රිය වුණාම එයාලගේ රසිකයින් අමතකයි.. ඔයා නම් නියමයි අක්කි.. අපි ආදරෙත් ඔය හැම ගුණයක්ම එකතු වුණ දක්ෂ නිළියට.. නයනතාරා අක්කි ඔයාගේ සියලුම වැඩ කටයුතු හිතනවටත් වඩා සාර්ථකව කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි ගොඩක්. හැමදාම ඔයත් එක්ක ඉන්නවා අපි.. ❤️❤️😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @sadarusachintha1985
    @sadarusachintha1985 3 ปีที่แล้ว +101

    මියුසික් vedio වල රගන් නැති එකම නිලිය 😍 අනිත් අය wage ජනප්‍රිය නැතුව උඩ පනින් නැ 🌝 ජනප්‍රිය සම්මාන 10 තියන් නිරහංකාරව ඉන්න නිලිය 🌝😍 macup තට්ටු නැත සරලයි posh කියලා penna na 😂 අනිත් අය නම් 😂 තව තවත් සම්මාන ගන්න 🙏🙏
    good luck තාරා මැනික 😍

  • @tharushanethmina7118
    @tharushanethmina7118 3 ปีที่แล้ว +74

    මෙකප් තටිටු උලාගෙන ⁣බොරැවට රගන නිළියො අතරේ මෙවගේ ස්වාභාවිකව නිහතමානිව ඉන්න නිළියක් දැක්කමයි♥️..

  • @thinu1868
    @thinu1868 3 ปีที่แล้ว +83

    දෙවන්ත Fans ලා ගැන කිව්ව වචන ටිකට ගොඩාක් Thankyouuu 💕💕💕💕

  • @akeshi7384
    @akeshi7384 3 ปีที่แล้ว +78

    ගොඩාක් සතුටුයී...🥺❤️
    ගොඩාක් අහන්න ආස වචනයක් එයාගෙ කටින් අහුවා..ඒක ගැන ගොඩාක් සතුටුයි ඇත්තටම..මොනා කියන්නද මන්දා..මාර සතුටුයි..❤️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 ปีที่แล้ว +5

      ඇත්තටම ඔව් සතුටුයි ❤

  • @rashmibhagya8077
    @rashmibhagya8077 3 ปีที่แล้ว +13

    My favourite actress ❤️.she is very pretty and talented.... Love you very much akki❤️

  • @gss9751
    @gss9751 3 ปีที่แล้ว +42

    Thank you so much තාරා අක්කේ. දෙවන්ත කේශ්තාරා fansලා වෙන අපිට වටිනාකමක් දුන්නට. ඔයාට අපි හැමදාම ආදරෙයි. මොන බාධක ආවත් ඉස්සරහටම යන්න. අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා ❤️❤️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම ❤❤❤

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 3 ปีที่แล้ว +15

    අනේ ඔය progrme එක කරන එයාගෙ වොයිස් එක නම් කියන්න වචන නෑ....සෝ ස්වීට් අනේ♥️❤️♥️❤️ අහන් ඉන්න ආසයී ගොඩාක් මිහිරියි 😘 එ වගේමයි නයනතාරා ඔයාගෙ රංගනය අතිවිශිශ්ටයි ❤️

  • @kawindi8125
    @kawindi8125 3 ปีที่แล้ว +28

    මේක දානකම් බලන් හිටියේ ❤️❤️❤️❤️

  • @_Dil_Jayalath_
    @_Dil_Jayalath_ 3 ปีที่แล้ว +30

    Fm derane idn දෙවැනි ඉනිමේ දෙබස් tika ඒ Facial expressions walinma kiww හරිම sweet akkige facial expressions. Normally kiwwath e දෙබස් tika expressions nm maru ❤️🥺

  • @Poornimakahawaththa
    @Poornimakahawaththa 3 ปีที่แล้ว +24

    තාරා අක්කි😍❤️❤️ ලස්සන,නිහතමානී,හුරතල්,දක්ෂ ,ආදරනීය චරිතයක්..🥺❤

  • @tharindiapsara7261
    @tharindiapsara7261 3 ปีที่แล้ว +99

    ඔයාට තියන ආදරේ කොච්චරක්ද කියන්න තේරෙන්නෙ නෑ තාරෝ . අනේ මේ හුරතලේටනේ රටක්ම පිස්සු වැටුණේ 😍 Nayanatharians කියන්නෙ වැඩි කියවිලි නැති ඔයාගෙ ලඟම ඉන්න ඔයාව රකින සෙට් එකක් . ලෝකෙ පුරාම Nayanatharians ලා ඉන්නවා . මොනවත් නැතුව රඟන අය අතරේ ගොඩක් දේ තිබිලා නිහතමානීවෙන ඔයා මැණිකක් . ගොඩාරියක් ආදරෙයි අපේ princess charming

    • @kamanifernando5368
      @kamanifernando5368 3 ปีที่แล้ว +17

      Aththamai.Eya manikak me ratata ❤️❤️

    • @kawindi8125
      @kawindi8125 3 ปีที่แล้ว +7

      ❤️❤️❤️❤️❤️🔥

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 ปีที่แล้ว +7

      අපේ මැණික තාරා 🤗🤗❤❤❤❤

    • @araliyasooriyabandara478
      @araliyasooriyabandara478 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ..මාරම විදියට ආදරෙ හිතෙන චරිතයක් ❤️

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 3 ปีที่แล้ว +10

    Hamadamath nayanathara akka ekka innawa akke .niliyo hamoma hoda nae .E unata nayanathara akka ,Michelle akka kiyanne mama dakapu nihathamani ,cham ,ahinsaka ,charithawath dennek me rate inna niliyangen
    E dennatama godak adarie .oyage anagathayata hadawathinma suba pathanawa akke .budu saranie

  • @focusonlineeducation4724
    @focusonlineeducation4724 3 ปีที่แล้ว +29

    Nayanathara akki oya marama dizen widiyt enwa hemthentm.ehem tmi inn oni.famous actress knk widiyt oyw follow krn ayt adarshayk oya.oya hrim lssnai.e wgem wedgath.issrhtth ohomama inna.❤😍

  • @navodyasathsarani8400
    @navodyasathsarani8400 3 ปีที่แล้ว +17

    අනේ අක්කි හරිම cutie ❤️😍

  • @manir4116
    @manir4116 3 ปีที่แล้ว +72

    ගොඩාක් කල් එයා එනකල් බලන් හිටපු එයාගෙ fans ලට අවුරුද්දේ පලවෙනි දවසෙම එයාව programme එකට ගෙනාපු එක ගොඩක් ස්තූති 💛💛

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 ปีที่แล้ว +7

      හරිම සතුටුයි 😍🤗❤❤

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 3 ปีที่แล้ว +58

    අනේ ගොඩක් ආදරෙයි ❤️❤️❤️ නිහතමානී උතුම් චරිතයක් ඔයා ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️❤️

  • @juliii5421
    @juliii5421 3 ปีที่แล้ว +24

    දෙව්මි ❤

  • @kumarasenaramanayaka1652
    @kumarasenaramanayaka1652 3 ปีที่แล้ว +22

    මං ආසම චරිතයක් ගොඩාක් ලස්සනයි අනේ ❤️❤️❤️

  • @sadusadu3308
    @sadusadu3308 3 ปีที่แล้ว +34

    නයනතරා ලස්සනයි

  • @tharangaperera7623
    @tharangaperera7623 3 ปีที่แล้ว +146

    මේකප් තට්ටු උලාගෙන නැති සම්මාන දිනුවත් ලොකුකම් ගෑවිලාවත් නැති සුපිරි චරිතයක් නයනතාරා

  • @shrawyadavithri3758
    @shrawyadavithri3758 3 ปีที่แล้ว +53

    ඔය නිර්ව්යාජකම ඔයාට තවත් ආභරණයක් තාරා නංගි . ඔයාගෙ ටැලන්ට්ස් වගේම popularity එකත් ඒ විතරක් නෙවේ ඔයාගෙ බොරැ ශෝ නැති ගතිගුණ වලට මම හරිම ආසයි ආදරෙයි ❤

  • @upsasabamine691
    @upsasabamine691 3 ปีที่แล้ว +30

    ඇත්තටම මේකේ තියෙන Comment s සේරම හරියටම හරි .......කිසිම ලොකුකමක් නැති කෙනෙක් තමා..නයනතාරා....

  • @blackpinkbts4027
    @blackpinkbts4027 3 ปีที่แล้ว +19

    අක්කි ඔයා හරිම හුරතල්. ආදරෙයි අක්කි ඔයාට හැමදාමත්. පරිස්සමෙන් ඉන්න අක්කි. ❤️❤️

  • @WWV146
    @WWV146 3 ปีที่แล้ว +12

    මේක බැලුවාම ඔයාගේ fan කෙනෙක් උන එක ගැන නිහතමානී ආඩම්බරයක් දැනුනා. පූජා උමාශංකර්ට පස්සේ නිහතමානී සංවර තැනට අනුව වැදගත් විදියට හැසිරෙන කතා කරන බොරු ෂෝ නැති කෙනෙක් දැක්කා කියලා හිතුනා. ❤️❤️❤️ දක්ෂතාවය ලස්සන ජනප්‍රියත්වය මේ ඔක්කොම තියන ඔයා full package එකක් වගේ. හැමදාමත් මේ නිහතමානී බව හා අනිවාර්යයෙන්ම සංවරකම තියාගෙන තවත් ඉදිරියට ගොඩක් හොඳ දක්ෂතාවයට ගැලපෙන නිර්මාණය වලට දායක වෙලා මේ ක්ශේත්‍රයේ ඉදිරියටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තාරා අක්කියෝ 😘😍😍😍😍

  • @sathsarani.
    @sathsarani. 3 ปีที่แล้ว +20

    ලස්සන චරිතයක්❤
    Superb singing🎶