දෙවෙනි ඉනිම අවසන් මතක! |❤️🥺| on location

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • දෙවෙනි ඉනිම අවසන් මතක! |❤️🥺| on location
    #tharushiperera #srilanka #actress #deveniinima #onlocation #behindthescenes #wedding #apple #2023 #teledrama #deranatv

ความคิดเห็น • 140

  • @umejasanmini5993
    @umejasanmini5993 11 หลายเดือนก่อน +55

    අම්මයි දුවයි හරි ලස්සනයි. ශාන්ති ආක්ෂා ආදරණීය බැඳීමක්. බෑන පොඩ්ඩ අනුහස් ව කොහොම අමතක කරන්න ද. තුන්දෙනාටම ආදරෙයි❤
    ආක්ෂාටව අනුහස්ට නැති වුන එක ගැන හිතන කොටත් දුකයි😢💔. අපේ ආදරණීය කුරුලු ජෝඩුව ❤❤

  • @mtnmtn67968
    @mtnmtn67968 11 หลายเดือนก่อน +46

    ඔක්කොම ල සතුටින් ආදරෙන් හරිම ලස්සනයි ...😍😍❤🔥🔥
    අනුහස් ❤ආක්ෂා❤උදේනි අම්මා❤ශාන්ති අම්මා ❤ ඒ ආදරණීය බැඳීම් හැමදාම මතකයේ තියේවි...තවත් බැඳීම් කීපයක් සමඟම ❤
    ඒත් ඉනිමත් එක්ක එකතු වෙලා අනුහස් ට ආක්ෂා ට ආදරේ කරපු අනුක්ෂා ට ආදරේ කරපු අපි හැමෝටම දුකයි අක්කි ඒ ලස්සන ආදරණීය ආදර කතාව නිමාවුණ විදියට 😭💔 ඒ ආදරේ ට අපි ගොඩක් ආදරෙයි හැමදාමත් ❤❤

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 11 หลายเดือนก่อน +65

    Raween Roshel දෙන්නගේ තව clips තියෙනවා නම් දාන්නකෝ 🥺 😔

    • @sumithkumara7377
      @sumithkumara7377 11 หลายเดือนก่อน +4

      අනෙ ඔවු තියෙමවනම් දාන්න

  • @mad_9696
    @mad_9696 11 หลายเดือนก่อน +53

    අනේ අනුහස් ආක්ෂ clips තියනවා නම් දාන්නකෝ pleaseeeee

  • @brand9052
    @brand9052 11 หลายเดือนก่อน +34

    ශාන්ති ආක්ෂා අනුහස් බැඳීම ලස්සනයි. අම්මා දුව ආදරණියයි.
    අනුහස් ආක්ෂා ❤❤

  • @akshanilupul5400
    @akshanilupul5400 11 หลายเดือนก่อน +233

    මොනවා පෙන්නුවත් වැඩක් නෑ අක්කේ. අවුරුදු ගානක් එදිරිමුනිට බැන බැන හරි අපි දෙවනි ඉනිම බැලුවා . ඒත් අපි ආදරේ කරපු කපල් එක වෙන්වුණා. ඔයාලානම් හැමෝම සතුටින්. ඒත් අවුරුදු ගානක් මේක බලපු ප්‍රේක්ෂකයන් දුකින්. අනුක්ෂා .😭😭😭😭😭😭

  • @nimm7026
    @nimm7026 11 หลายเดือนก่อน +61

    අවුරුදු ගානක් කාපු කතාවක් උනත් අන්තිමේට, මුලින් දුශ්ටකම් කරපු කොල්ලට හරි ගියා..මුල ඉදන් කට්ට කාපූ කොල්ලට අඩුම තරමේ ලස්සන ආදරයත් නැතිව ගියා..

    • @suranjanimalkanthi2601
      @suranjanimalkanthi2601 11 หลายเดือนก่อน +6

      අවන්ත මුලින් දුශ්ට උනේ එයාගෙ අම්මයි තාත්තයි නිසා. පස්සෙ එයා අනුහස්ටත් වඩා හොඳ කෙනෙක් උනා දෙව්මි නිසා. අවන්ත දෙව්මි තමයි කතාවෙ ආදරනීයම couple එක❤ අනුහස් වටේ ගියා ඒකයි මෙහෙම උනේ. එක හිතින් ආදරේ කරපු දෙන්නට හරි ගියා

    • @sachde28485
      @sachde28485 11 หลายเดือนก่อน +10

      ​@@suranjanimalkanthi2601අනුහස්ට වඩා හොද උනා 😂😂😂 එක පාර කෙල්ලෝ දෙක තුනක් run කලේ අවන්ත 😂😂

    • @wish9837
      @wish9837 11 หลายเดือนก่อน +8

      ​@@sachde28485😂 හෙන ගහන ඇත්ත 😹😹💔

    • @suranjanimalkanthi2601
      @suranjanimalkanthi2601 11 หลายเดือนก่อน +2

      @@sachde28485 අනේ බන් අවන්ත මුලින් සමල්කත් එක්ක යාලු උනා තමයි ඒත් ඒකට සමල්කා කැමති උනේ නෑනෙ. ඊටපස්සෙ අනුහස් සමල්කත් එක්ක යාලු උනා. අවන්ත හොඳ කෙනෙක් වෙලා දෙව්මිත් එක්ක යාලු උනා. අවුරුදු 6ක්ම අවන්ත දෙව්මි ආදරේ තිබ්බා❤️ අනුහස් එහෙමද මුලින් සමල්කා එක්ක ඊටපස්සෙ ලිහිනි එක්ක ඊටපස්සෙ ආක්ශා එක්ක දැන් තව එකියක් අල්ල ගනී😂 අවන්ත කොහෙද කෙල්ලො දෙක තුනක් එක්ක එකපාර යාලු උනේ. උබ දන්න තරම තමයි

    • @wish9837
      @wish9837 11 หลายเดือนก่อน +9

      ​​@@suranjanimalkanthi2601අනුහස් ලිහිනි කියන්නෙ යාලුවො විතරයි කියලා තේරුම් ගන්න බැරි උන් එක්ක මොන කතාද 😂💔කතාවෙ ප්‍රධාන චරිතෙ නිසා අනුහස්ගෙ පස්සෙන් නම් කතාවෙ හිටපු ඔක්කොම කෙල්ලො ටික එව්වා... හැබැයි අනුහස් ලව් කරේ සමල්කාටයි ආක්ශාටයි විතරයි ඒයි 😂💔 කතාව නොබලා කියවන්න එපා 😂 දෙව්මි ලිහිනි සහේලි තුන් දෙනාම පෝලිමට පස්සෙන් නම් ආවා තමා අනුහස් අනුහස් ගගා 😂

  • @mihithilakna
    @mihithilakna 10 หลายเดือนก่อน +23

    අනේ ඔයාලා සතුටින් උනාට අපි ප්‍රේක්ශකයො විදියට හුඟාක් දුකින් රවීන් රොශෙල් 😢💔😭 අනුහස්ටයි ආක්ශාටයි එච්චර කාලයක් ආදරය කර ෆෑන්ස්ලට අන්තිමට ලොකුම අසාදාරනේ කරා Mr.එදිරිමුනි 😭💔 ඔයාලට එව්වා චරිත විතරක් උනාට අපි ඒවත් එක්ක බැඳුනෙ හැඟීම් වලින් 💔😔 ආයෙ කවදාවත් ඒ වගේ කපල් එකක් කාටවත් හදන්නත් බෑ රවීන්ට රොශෙල්ට වගේ එච්චර ලස්සනට ආදර කතාවකට කාටවත් පන පොවන්නත් බෑ 💔
    ආදරෙයි ඔයාලට ❤😢

  • @janaranjanapm2160
    @janaranjanapm2160 11 หลายเดือนก่อน +22

    මෙ කතාව රගපෑමක් කියලා කවදාවත් දැණුනෙ නෑ මෙකෙ රගපාපු සියලු ම දෙනා ඒ චරිත ඇතුළෙ ජිවත් වුනා වගේ දැනුනා❤️, මං dewantha fan❤️ කෙනෙක් ,dewantha fansla බලාපොරොත්තු වුනු අවසානය අපිට ලැබුණා😍😍😍😍😍😍😍😍❤️

  • @user-nq5od3yi1w
    @user-nq5od3yi1w 11 หลายเดือนก่อน +31

    Aksha akki nathi nisa kathawa balanna hithenne na 😢. Ai e wage awasanayak dunne😢

  • @m.h.ziyana2864
    @m.h.ziyana2864 11 หลายเดือนก่อน +35

    Raween roshel ge video clips thiyanawanm dannko..

  • @ashthil2330
    @ashthil2330 11 หลายเดือนก่อน +18

    Video එක දැම්මට thanks.
    අවන්ත, දෙව්මි එක්ක හැමදාමත් ආදරෙන්. 👍😍😍

  • @sanmini505
    @sanmini505 10 หลายเดือนก่อน +18

    අනුහස්❤ ආක්ෂා❤ශාන්ති ආදරණීය බැඳීම ආපහු දකින්න වෙන්නේ නෑනේ🥺

  • @tharushisandyani
    @tharushisandyani 11 หลายเดือนก่อน +26

    Api baluwa kathawa goodk lassanai e unata Raween .Roshel adara kathawa panna thibuna eka thibonam goodk lassanai wenna thibuna❤

  • @MadaraPoorni-wp2ld
    @MadaraPoorni-wp2ld 11 หลายเดือนก่อน +17

    දෙවනි ඉනිම දෙකක් ආපු එක ගැන නම් ඇත්තටම දුකයි. මොකද අවුරුදු හයක් වගේ මේ කතාව තිබ්බා ඒ නිසා සම්පූර්නයෙන්ම ඉවරකරලා දන්න තින්නේ ප්‍රේක්ශකයින්ගේ හිත් සතුටු වෙන විදියට...🥺♥

    • @manjulapriyantha2337
      @manjulapriyantha2337 11 หลายเดือนก่อน

      ඔයා මාර කතාවක් නේ කියන්නෙ ,,,එදිරිමුනියාගේ බඩට ගේම දෙන්නනේ හදන්නේ ,,එක තමයි ඒ මනුස්සයාගේ බඩ ගොස්තරේ ,,,,

    • @MadaraPoorni-wp2ld
      @MadaraPoorni-wp2ld 10 หลายเดือนก่อน

      @@manjulapriyantha2337 😂😂😂😂💔

  • @deshanikumarasingha6956
    @deshanikumarasingha6956 11 หลายเดือนก่อน +24

    Anuksha ❤

  • @sewwandinavindya
    @sewwandinavindya 11 หลายเดือนก่อน +23

    ඔයාල සතුටින් අපි ගොඩක් දුකින් 💔

  • @user-go7ii8wq2z
    @user-go7ii8wq2z 10 หลายเดือนก่อน +22

    දෙවෙනි ඉනිම 2 වඩා නිකිනි කුසුම් හොදයි කියන කට්ටිය කො❤❤

  • @namaljayawardhane2039
    @namaljayawardhane2039 10 หลายเดือนก่อน +17

    Ayii ane anuhas & aksha kapal eka naththikare ....aparadhe..❤❤

  • @user-no2tb9fl4t
    @user-no2tb9fl4t 4 หลายเดือนก่อน +5

    හරිම දුකයි කතාව ඉදරවෙන නිසා හරිම ආදරෙ කරන කතාවක් තමයි දෙවැනි ඉනිම ❤️❤️

  • @user-go7ii8wq2z
    @user-go7ii8wq2z 10 หลายเดือนก่อน +8

    දැන් තෙරැම් ගත්තා අයෙ දුන් වෙන්නේ නැ මොන කාතාවේ කවුරු වෙන් උනොත් කවුරු මැරැනත් එච්චරයි 😢😢😢😢😢😢😢

  • @Shasavlogs
    @Shasavlogs 11 หลายเดือนก่อน +28

    අනේ අනුක්ශා🥺💔

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp 11 หลายเดือนก่อน +12

    මම දෙවනි ඉනිම මුළ සිටම බළපු කෙනෙක් මට අව්ළ් මුළින්ම හිටපු අය එක එක්කෙනා කථාවෙන් අයින්වෙළා යනවා එහෙම උණාම කථාව බළණ ඕනෑම කෙනෙක් අව්ළ් නේ වෙනුවට කෙනෙක් ඔබලා හරියන්නේම නෑ දැන් ළිහිණි වෙනුවට දැන් ඉන්න ළමයා හරියන්නේම නෑ එයාට ළිහිණි වෙන්න බෑනේ ඉතින් එහෙම කථා බළලා වැඩක් නෑනේ අපේ ඩේටා කපාගෙන 😭😭😭

    • @manjulapriyantha2337
      @manjulapriyantha2337 11 หลายเดือนก่อน +2

      ඔච්චර අඩන්න ඔන නැහැනෙ ,,නොබල හිටියනම් ,,//

  • @Ima-no5xc
    @Ima-no5xc 11 หลายเดือนก่อน +18

    Miss you Aksha😢

  • @danuofficial8907
    @danuofficial8907 10 หลายเดือนก่อน +14

    මං දෙවෙනි ඉනිම බලන්න පටන් ගත්තේ මීට මාස හතරකට විතර කලින්.. ඔක්කොම ඇපිසෝඩ් ටික එක දිගට බැලුවා අක්ෂා අයින් වෙච්ච එකටයි ,ඒ ලව් එක නැතිවෙච්ච එකටයි නම් පට්ට දුකයි.. දැන් නම් අනුහස්ට රොෂාන්ගේ නංගි පට්ට බලු වැඩ කරන්නේ....👎👎👎

  • @sividudenesh9956
    @sividudenesh9956 11 หลายเดือนก่อน +26

    දෙවෙනි ඉනිම 2 එකේදී වත් අනුහස්ට රොශාන් ගේ ගමේ දි වත් ගමේ ගැහෑණු ළමයේක් විදියට ආක්ෂා ආයෙමත් කතාවට එනවානම් .❤️‍

  • @Wsathsarani
    @Wsathsarani 3 หลายเดือนก่อน +8

    අක්කි ඔයා රොෂෙල් රවීන් කට්ටිය ඉන්න නිර්මාණයක් එන්නෙ නැද්ද 😢

  • @deepikawijenayaka9696
    @deepikawijenayaka9696 10 หลายเดือนก่อน +15

    Roshel akki oya sudu rosa malak wage ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nawodya7739
    @nawodya7739 11 หลายเดือนก่อน +11

    Dewmigei awanthagei eye contact facial expressions dakkama a denna aththtama marry karanwa wage. Harima lassana screen chemistry ekak thiyena couple ekak.

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 11 หลายเดือนก่อน +10

    ඉවර වෙච්ච එක නම් ලොකු දෙයක්, ඉස්සර අසාවෙන් බලපු කතාවක් පස්සේ එපාම උනා, ඔයාගේ රංගනයනම් හොඳයි, ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා අක්කේ

    • @pasindunimshan3708
      @pasindunimshan3708 11 หลายเดือนก่อน

      deweni inima iwara une na habi neda. Season 2 patan gatta ne

    • @chaviandfamilyvlogs869
      @chaviandfamilyvlogs869 11 หลายเดือนก่อน +1

      අපෝ ඔව් @@pasindunimshan3708

  • @dilhanibandara5018
    @dilhanibandara5018 11 หลายเดือนก่อน +19

    Anuhas aksha natiwa e kathawen wedak ne...😥

  • @priyadarshani9546
    @priyadarshani9546 11 หลายเดือนก่อน +15

    අම්මයි දුවයි නියමයි❤
    අනුහස් ආක්ෂා ❤️❤️

  • @amilaroshan3430
    @amilaroshan3430 11 หลายเดือนก่อน +14

    roShel akkiii oyt adrei godaaaak❤

  • @TravelingVijee
    @TravelingVijee 10 หลายเดือนก่อน +11

    ඔය කතාව ඉවර වෙන එකක් නෙමේ නේද දැන් අවුරුදු කීයක්ද නේද ඒපා වෙනව නේද එකම කතාවනෙ එදිරිමුනිට ටැක් පැනලද

  • @dilaniruwan5915
    @dilaniruwan5915 11 หลายเดือนก่อน +13

    කොච්චර sathutin awasan unath wadak naa..aksha marewwane ....ai ane ehema kale paw anuhas ..edirimuni oni nathiwadak kaleee

  • @sadusadu3308
    @sadusadu3308 11 หลายเดือนก่อน +9

    අවන්ත දෙවිමි❤❤❤

  • @sithyalkamya1253
    @sithyalkamya1253 11 หลายเดือนก่อน +8

    මගුල් ගෙදර ආක්ෂා හිටියේ රෝද පුටුවේ නේ මේ මොකද ඇවිද ගිය හැටි

  • @damithkumara8110
    @damithkumara8110 11 หลายเดือนก่อน +5

    අනේ මට නම් හරිම දුකයි ඒත් මේ නාට්‍ය යේ හිටිය ඉස්සර හට තවත් ඉන්න අලුතෙන් එකතුවෙන හැමෝටම ගොඩක් ආදරෙයි ගොඩක් නලු නිළියන්ගේ ජීවිතේ වෙනස් කරපු කතාවක් කියලයි මටනම් හිතන්නේ 💕

  • @user-ut5vg3ux8q
    @user-ut5vg3ux8q 6 หลายเดือนก่อน +6

    දාන්නකො අක්කි roshel අක්කි ංග නම්බර් එක දාන්නකො අංන් අක්කි ❤❤❤😢😢

  • @shishirafahes6273
    @shishirafahes6273 11 หลายเดือนก่อน +4

    ආසා නැවත ගන්න ආසා වෙන පවු ලක් ව්දිහට හරි ම ලස්සන යි

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 10 หลายเดือนก่อน +5

    "mega badawela." digatama balapu hinda ata eriye nehe......... episode 11 .. next badawelanam REJECTED...

  • @hashanchinthaka2461
    @hashanchinthaka2461 11 หลายเดือนก่อน +7

    Iwarada loku deyak ☺️☺️☺️

  • @sathsaraviduranga2684
    @sathsaraviduranga2684 11 หลายเดือนก่อน +7

    ඉවරයි කියල හිතුවට....තාම ඉවර නෑ

    • @manjulapriyantha2337
      @manjulapriyantha2337 11 หลายเดือนก่อน +3

      ඔක ඉවරවෙන්න එදිරිමුනියා මැරිලා දවස් හතේ දානේ දෙනකම් ඉන්න වෙනවා,,මොකද එතකන් ඔක පෙන්වනවා ,,,හුනා කිව්ව වගේ,,,

    • @sathsaraviduranga2684
      @sathsaraviduranga2684 11 หลายเดือนก่อน +1

      @@manjulapriyantha2337 ඔව් තව ටික දවසකින් ඉන්දියාවෙ උන් මේක හඬ කවලා උන්ගේ චැනල් වල පෙන්නයි🥲🥲

  • @liyanajayasinghe8818
    @liyanajayasinghe8818 11 หลายเดือนก่อน +3

    Lassanai සුන්දරත්වය ❤awasanaya lassanai sundarai සුබපැතුම් .

  • @chamithpiyumika6553
    @chamithpiyumika6553 10 หลายเดือนก่อน +4

    Roshel oya ai deveni inimen giye😢😢

  • @vimarshisooriyaarachchi4313
    @vimarshisooriyaarachchi4313 11 หลายเดือนก่อน +3

    Deveni inimanm balala ne..et oyatanm godak asay...❤❤

  • @user-uk4vj6zu1c
    @user-uk4vj6zu1c 10 หลายเดือนก่อน +6

    ආදරෙයි ❤️

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 7 หลายเดือนก่อน +5

    දෙවෙනි කොටසෙත් ඉන්නවද අවන්තයි දෙවිමියි අනේ කියන්නකෝ

  • @namalperera1211
    @namalperera1211 11 หลายเดือนก่อน +4

    මම නම් ඔය බඩවැල් ටෙලිනාට්‍ය බැලුවේ නැහැ නමුත් ඔබතුමියට රංග ශිල්පිනියක් විදියට කැමතියි
    ඔබතුමිය වීඩියෝ එකට හඩ එකතු කරන කොට ඔයිට වැඩිය ටිකක් ප්‍රාණවත්ව සහ උච්ච ස්වරයෙන් කෙරුවා නම් වීඩියෝ ඇත්තටම හොදයි ( මාගේ පුද්ගලික යෝජනාවක් )

  • @Shanikapriyadarshani-nc8yz
    @Shanikapriyadarshani-nc8yz 3 หลายเดือนก่อน +3

    අනෙ අක්කි මට රොශෙලිගෙ නම්බරෙ එවනවද❤🎉😅

  • @user-bg4oq8er5x
    @user-bg4oq8er5x 10 หลายเดือนก่อน +4

    දෙවනි ඉනිම ඉවර නැනේ

  • @user-no2tb9fl4t
    @user-no2tb9fl4t 4 หลายเดือนก่อน +3

    ලස්සනයි

  • @HashiyaHashiya-ob4ww
    @HashiyaHashiya-ob4ww 10 หลายเดือนก่อน +2

    Awagema aka ewara unu eka ganahat harima dukai.. apita nm b briuna ewarawenakalma,mkd tv keduna,thawama tv eka hadanna dala thiyenne

  • @shishirafahes6273
    @shishirafahes6273 11 หลายเดือนก่อน +2

    ගොඩාක් ආදරෙයි

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 11 หลายเดือนก่อน +4

    😍😍😍😍😍😍
    #ෂෝයි

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 11 หลายเดือนก่อน +4

    Thank god...

  • @shamashama6281
    @shamashama6281 4 หลายเดือนก่อน +3

    Lasanaiii❤❤❤❤❤❤❤

  • @jasinthafernando5861
    @jasinthafernando5861 11 หลายเดือนก่อน +10

    අපි අවුරුදු ගානක් බැලුවා.ඉවර උන එක ගැන දුකයි.😭😭😭😭😭😭

  • @shishirafahes6273
    @shishirafahes6273 11 หลายเดือนก่อน +4

    මොකද මේ අය අයින් කලේ

  • @danuskamadusanka-zw1zu
    @danuskamadusanka-zw1zu 10 หลายเดือนก่อน +2

    Akke video eka meda hariyedi oyage oluwe konda katuwak gahana thada Kola pata wage shirt ekak Adan Inna aiya kohe kenekda kiyannako plz

  • @airinfernando4773
    @airinfernando4773 10 หลายเดือนก่อน +4

    Bye😢😢😂❤

  • @shishirafahes6273
    @shishirafahes6273 11 หลายเดือนก่อน +3

    ආසා වගේ ම වෙන කෙක් එක පවුලක ඉන්න ව්දිහට හදන්න කොයිතරම් ලස්සන වේයිද

  • @Hi-ci2dw
    @Hi-ci2dw 11 หลายเดือนก่อน +6

    කෙළවරක් නැති, කාලේ කන , මෙලෝ රහක් නැති ටෙලි නාට්‍යයක් වෙලා...

    • @AdithyaArunod
      @AdithyaArunod 11 หลายเดือนก่อน

      කතාව නොබල හිටියනම් උබේ වෙලාවවත් මොලේවත් කන් නෑනෙ😂
      ඒ හිංද කට වහං පලයන් බං

    • @manjulapriyantha2337
      @manjulapriyantha2337 11 หลายเดือนก่อน

      @@AdithyaArunod එදිරිමුනියාගේ නැදැයෙක්ද,,?

    • @AdithyaArunod
      @AdithyaArunod 11 หลายเดือนก่อน

      @@manjulapriyantha2337 අපෝ නෑ බන් 🤣

  • @isanthadoha
    @isanthadoha 10 หลายเดือนก่อน +3

    ආදරෙයි

  • @user-ut5vg3ux8q
    @user-ut5vg3ux8q 7 หลายเดือนก่อน +6

    අංන් අක්කි roshel අක්කි ංග් නම්බර් එක දාන්නකො

  • @NilankaShalini
    @NilankaShalini 11 หลายเดือนก่อน +4

    Voice ekata asai oyage ahan inna hitenawa

    • @tharushiperera1029
      @tharushiperera1029  11 หลายเดือนก่อน

      ❤️

    • @NilankaShalini
      @NilankaShalini 11 หลายเดือนก่อน

      @@tharushiperera1029 oyawa apita meet una Dehiwal zoo ekedi Oyta ekka photos gahuwa thank u for it. ❤️

  • @Ima-no5xc
    @Ima-no5xc 11 หลายเดือนก่อน +4

    ❤❤

  • @user-mr2wb4gw1u
    @user-mr2wb4gw1u 11 หลายเดือนก่อน +5

    season 2 eke dewmila nathi eka loku dukak ane eyl oyl nathuw kathawa boring

  • @Shanikapriyadarshani-nc8yz
    @Shanikapriyadarshani-nc8yz 3 หลายเดือนก่อน +2

    Mata roshelge namdare evanavada anti

  • @alasmawiz
    @alasmawiz 11 หลายเดือนก่อน +4

    💐💐💐❤️

  • @shadowfd698
    @shadowfd698 11 หลายเดือนก่อน +5

    iwra una kiwwta thma iwra na😂😂

  • @airinfernando4773
    @airinfernando4773 10 หลายเดือนก่อน +3

    ❤😂😂🎉Good

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 11 หลายเดือนก่อน +3

    Godak asawela hitapu drama ekak anthimata epa wela 8.30walata Chanel eka Maru karanna tharamata epa una. Hamadema ekama de kiyawa kiyawa thibuna drama ekak. Hama kenekgema agaya nathi una

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 11 หลายเดือนก่อน +4

    එදිරිමුනියා මැරිලා හත් දවසේ දානේ දෙනකම් ඔය අප්‍රියාව පෙන්වයි,,,,

    • @shanukadilshan8982
      @shanukadilshan8982 11 หลายเดือนก่อน

      ඉතින් උබ නොබල හිටපන්කො මෝඩ හිවලො 😂😂

    • @shanukadilshan8982
      @shanukadilshan8982 11 หลายเดือนก่อน

      හිවලා 😂😂

    • @nirmalikusuminikarunanayak5024
      @nirmalikusuminikarunanayak5024 11 หลายเดือนก่อน

      මුලින් බැලු අය බැලීම නතර කලා. ඉවරයක් කලාට දෙවියන් ගේ පිහිටයි.

  • @WarnasuriyaWp
    @WarnasuriyaWp 20 วันที่ผ่านมา +1

    Mata roshelge number eka senna puluwanda please anty

  • @NilanthaKumara-mt2lr
    @NilanthaKumara-mt2lr 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @amithjayawardena2520
    @amithjayawardena2520 11 หลายเดือนก่อน +1

    Lankawa chatter ma drama aka

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 11 หลายเดือนก่อน +2

    😀😀😀😀😀

  • @sudharshanicooray757
    @sudharshanicooray757 11 หลายเดือนก่อน +5

    ලොකු දෙයක් ඉවර උන එක

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 11 หลายเดือนก่อน +1

    🙄🙄

  • @withinK783
    @withinK783 11 หลายเดือนก่อน +5

    මෙලෝ වැඩකට නැති කතාවක් 🤮

  • @user-pf4dp4ln5g
    @user-pf4dp4ln5g 11 หลายเดือนก่อน +5

    Deweni inima den venas

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 11 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤

  • @IsuruUdana-rx6og
    @IsuruUdana-rx6og 10 หลายเดือนก่อน +3

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 11 หลายเดือนก่อน +4

    ❤❤

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e 11 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @SaakyasKitchen
    @SaakyasKitchen 11 หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @sboyssanju865
    @sboyssanju865 10 หลายเดือนก่อน +1

    ❤❤