Kasun M Opatha - Husma Mage Appachchi (හුස්ම මගේ අප්පච්චි) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Kasun M Opatha - Husma Mage Appachchi
    Download & Stream: shorturl.at/syLV8
    Itunes: shorturl.at/iMVY5
    Spotify: shorturl.at/nxJPV
    Amazon: shorturl.at/ilzHU
    ---------------------------------------------------------------
    Stay Connected & Subscribe To Keep In Touch
    👉 ‪@KasunmOpatha‬
    Arist: Kasun M Opatha
    Melody & Music: Kasun M Opatha
    Lyrics: Jagath Samantha ‪@jagathsamanthaofficial‬
    Composer & Produced by : SL Beats ‪@slbeats_PG‬ +94766314865
    Mix & Master: Chaminda Samaranayake
    Script & Director: Dr Prasanna Herath
    Video Director: Prabath Max
    Lighting Assistant: Malindu Nuwanapriya
    Video Editor: Sameera M Silva (Summer Love Films)
    Makeup: Upuli Karunarathne
    Starting:
    Mr. Mahendra Perera, Tharush Punsisi, Dr Prasanna Herath, Kalindu Pahansa
    Special Thanks:
    Senior Actor Mr. Mahendra Perera, Senior Lecture Dr Prasanna Herath, Director Of National Institute of Mental Health Angoda, The Entire Staff Of National Institute of Mental Health Angoda, Bashitha Polonowita, Harshana Chamod,
    Album Art: Mafia Family Crew
    Record Label: Mafia Family Records ‪@MafiaFamilyRecordsofficial‬
    Contact
    Sanjila Dilshan (Kasun M Opatha Manager): +94766314865
    Mafia Family Records: +94719340568
    ---------------------------------------------------------------
    © 2024 Mafia Family Records, a Division of Mafia Family Group Ceylon (Pvt) Ltd
    ℗ 2024 Mafia Family Records, Powered by Mafia Family Group Ceylon (Pvt) Ltd

ความคิดเห็น • 375

  • @sureshgurusinghe3710
    @sureshgurusinghe3710 7 หลายเดือนก่อน +11

    ඇත්තටම ඒක සුපිරියක්...සියලුම පියවරුන්ට මෙම ගීය උපහාරයක්ම වේවා ...
    කසුන් මිතුර ඔබට උනුසුම් සුභ පැතුම්..
    තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය වාසනාව ලැබේවා!!
    ඔබට සදා ජය....

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි සහෝ ❤❤

  • @samitharukman8099
    @samitharukman8099 6 หลายเดือนก่อน +5

    හදවතට දැනෙන නියම ගීතයක් සහෝදරයා, අද මගේ තාත්තා මගේ ළග නැහැ, මතු බුදුවේවා මගේ තාත්තා.... 🙏🙏🙏

    • @KasunmOpatha
      @KasunmOpatha  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @slbeats_PG
    @slbeats_PG 7 หลายเดือนก่อน +11

    අයියා🎉🎉 ඉස්සරහටත් මේ වගේම වැඩ ටිකක් කරමු අපි එකතුවෙලා ❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน +1

      එකෙන්ම ❤

  • @arunasaman4253
    @arunasaman4253 7 หลายเดือนก่อน +8

    ලස්සන සින්දුවක්💯👌ලස්සන වැඩක් 💯👌 Kasun M Opatha ඉදිරියටම යමු ඔහොම තවත් නිර්මාණ ඕනේ ඔයාගෙන් ❤good luck

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤

  • @IrangaIranga
    @IrangaIranga 7 หลายเดือนก่อน +4

    ❤️❤️

  • @nilanthifernando4978
    @nilanthifernando4978 7 หลายเดือนก่อน +5

    Nice voice , nice lyrics , nice visual
    Congratulations Dr Prasanna

  • @gayankjayasinghe3783
    @gayankjayasinghe3783 7 หลายเดือนก่อน +5

    Pattama supirima hadawadta danunu geethayak ubata sada jaya mage saho. Ekaparata uda enakota ikmanin yata yanawa. Oya gamana oyawa udatama ussala thiyavi. Kunu maket karanawa wage newei hoda de hamadama pawathinawa. Umatath siyalu denatath sada jaya. Bs ❤️❤️❤️

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අයියා ❤

  • @NilukaPathirana-fz7fb
    @NilukaPathirana-fz7fb 7 หลายเดือนก่อน +7

    ඇසෙන් කඳුළක් නොවැටෙනවා නම් පුදුමෙකි.ඒ තරම් සංවේදිව හදවත ස්පර්ශ කරන වටිනා නිර්මාණයක් මල්ලී ..හඬ, පද,නද සියල්ලක්ම විශිෂ්ටයි ..හදවතින්ම සුබ පැතුම් හැමෝටම .. කලාව තුළින් තව තවත් ලස්සනම වගේම අරුත්බර නිර්මාණ සමාජය වෙනුවෙන් තිළිණ කරන්නට දිරිය ශක්තිය ලැබේවා
    🏆️🎖️️🏆️

  • @janiruInduwara-w5w
    @janiruInduwara-w5w 7 หลายเดือนก่อน +7

    හදවතට සන්වේගයක් ඇතිවන මෙවන් ,ලස්සන පදබදින්නට වාසනාව ලැබේවා !❤️🌹🥀🌺

    • @jagathsamanthaofficial
      @jagathsamanthaofficial 7 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @nishanrupasinghe3640
    @nishanrupasinghe3640 7 หลายเดือนก่อน +4

    Excellent ! Keep it up & may God bless you ❤ !

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

    • @jagathsamanthaofficial
      @jagathsamanthaofficial 7 หลายเดือนก่อน

      Thank you ❤
      God bless you 🙏

  • @tstrusara362
    @tstrusara362 7 หลายเดือนก่อน +4

    Heart touching ♥️ 💓
    Wonderful song 🎵

  • @naveeshaabegunawardana2006
    @naveeshaabegunawardana2006 7 หลายเดือนก่อน +4

  • @chamindasamaranayaka2716
    @chamindasamaranayaka2716 7 หลายเดือนก่อน +4

    Congratulations 🎉❤ kassa.

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @sanithurandinu-ey6zc
    @sanithurandinu-ey6zc 7 หลายเดือนก่อน +5

    Niyamai jagath ❤🎉

  • @vichz95
    @vichz95 7 หลายเดือนก่อน +5

    Amazing ❤

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සන තේරුමක් තියන ලස්සනම සිංදුවක්..congratulations මල්ලි

    • @KasunmOpatha
      @KasunmOpatha  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @ravindudananjaya2203
    @ravindudananjaya2203 7 หลายเดือนก่อน +4

    Good job ❤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @vindanavlogs4002
    @vindanavlogs4002 7 หลายเดือนก่อน +4

    Superb

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      thanks ❤❤❤

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 7 หลายเดือนก่อน +4

    Superb ❤️❤️

  • @yasithalwis6695
    @yasithalwis6695 7 หลายเดือนก่อน +5

    ඇත්තටම ඒක සුපිරියක්...සියලුම පියවරුන්ට මෙම ගීය උපහාරයක්ම වේවා ...
    කසුන් මිතුර ඔබට උනුසුම් සුභ පැතුම්..

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤

  • @chandimakumara007
    @chandimakumara007 7 หลายเดือนก่อน +5

    Great work !! Nice Acting by the Team :)

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

    • @prasanna100100
      @prasanna100100 7 หลายเดือนก่อน +1

      Thanks bro❤

  • @ar_vlogs3457
    @ar_vlogs3457 7 หลายเดือนก่อน +4

    Good luck sir

  • @nimeshrandeni1735
    @nimeshrandeni1735 7 หลายเดือนก่อน +4

    ඇත්තටම ඒකනම් සුපිරියක් ❤ සිංදුව පුරාවටම දැනෙන වචන.. 🥺 පපුව කඩන් යන්නම දැනෙන්න කියනවා කසුන් අයියා , එලමයි ❤

  • @roshannilangaliyanage8987
    @roshannilangaliyanage8987 7 หลายเดือนก่อน +3

    සංගීතය හා මුසුවූ අපූරු පදවැල් උසස් ගැයුම ඒහා රංගනය අ තවතවත් තාත්වික කරනවා ජයමවේවා❤️❤️❤️❤️

    • @jagathsamanthaofficial
      @jagathsamanthaofficial 7 หลายเดือนก่อน

      ස්තූතියි ❤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අයියා ❤

  • @manoharithathsarani393
    @manoharithathsarani393 7 หลายเดือนก่อน +4

    Love it ❤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      thanks ❤❤

  • @AkashTharuka-ob5ws
    @AkashTharuka-ob5ws 7 หลายเดือนก่อน +4

    Nice song

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      Thanks ❤❤

  • @olujayathillaka548
    @olujayathillaka548 7 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි , සන්වේදියි❤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @lakshandvcvfzfernando7841
    @lakshandvcvfzfernando7841 7 หลายเดือนก่อน +4

    Superb......

  • @MafiaFamilyRecordsofficial
    @MafiaFamilyRecordsofficial 7 หลายเดือนก่อน +7

    next hit 🎩

  • @nalingajanayaka7626
    @nalingajanayaka7626 6 หลายเดือนก่อน +3

    ලස්සනයි සින්දුවක් කසුන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅

    • @KasunmOpatha
      @KasunmOpatha  6 หลายเดือนก่อน

      Thanks ❤❤❤❤

  • @anushagayani3056
    @anushagayani3056 7 หลายเดือนก่อน +4

    ඇත්තටම හිත උණු වෙලා යනවා මේ සින්දුව අහනකොට පුදුම හැගීම් බර අර්ථයක් ඇති සින්දුව සුබ පැතුම් සහෝදරයා 😔😔😔😔👌👌👌🥰♥️♥️♥️♥️බුදුසරණයි ඔයාට

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤

    • @anushagayani3056
      @anushagayani3056 7 หลายเดือนก่อน

      තව තවත් ඉදිරියට යන්න ඔයාට සුබ පතනවා බුදුසරණයි!!!

  • @viduradulakshana2415
    @viduradulakshana2415 7 หลายเดือนก่อน +2

    Jayan Jaya wawa kassa

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      Thanks brother ❤

  • @priyankamadhushani6796
    @priyankamadhushani6796 7 หลายเดือนก่อน +4

    We waiting

  • @dammikacooray9574
    @dammikacooray9574 7 หลายเดือนก่อน +5

    හරිම අනර්ඝ නිර්මාණයක් සහෝ ❤ හදවත ගොඩක් සංවේදී කරා සුබ පැතුම් සියලු නිර්මාණකරුවන්ට ❤❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤❤

  • @Kabalanabeach
    @Kabalanabeach 7 หลายเดือนก่อน +2

    ❤🎉 dr prasanna

  • @chanikasamali4350
    @chanikasamali4350 7 หลายเดือนก่อน +4

    හිතට දැනුන ගීතයක්..... ලස්සනයි 🩷💙

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @IsuruSampath-kh2ji
    @IsuruSampath-kh2ji 7 หลายเดือนก่อน +4

    Good luck aiye❤

  • @HasalaSavee-ym5zp
    @HasalaSavee-ym5zp 7 หลายเดือนก่อน +4

  • @pailotmonnitor1488
    @pailotmonnitor1488 7 หลายเดือนก่อน +6

    මගෙ එකා ගහන ගෙන සුපිරි දවස්ක උබ රටට නැති බැරි ගයකයෙක් වෙනවා එක ශුවර්

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      Thanks brother ❤❤

  • @ChanpaRajanee-be5ou
    @ChanpaRajanee-be5ou 7 หลายเดือนก่อน +2

    නියමයි

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ස්තූතියි ❤

  • @කැමරාවෙන්එපිට
    @කැමරාවෙන්එපිට 7 หลายเดือนก่อน +4

    Congratulations 🎉❤ & Behind the sence soon 🥳

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน +1

      Yes! Thank you!

  • @randunudayantha7950
    @randunudayantha7950 7 หลายเดือนก่อน +4

    ලස්සනයි අයියෙ ❤️

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      Thanks ❤❤

  • @susanthaherath43
    @susanthaherath43 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤

  • @jackshakya1310
    @jackshakya1310 7 หลายเดือนก่อน +2

    ❤🎉 ekanam supiriyak bro...

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      thanks brother ❤

  • @deepaciderabeats
    @deepaciderabeats 7 หลายเดือนก่อน +2

    Lassana wedak ❤🎉

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @SumeshaBandara-em9dr
    @SumeshaBandara-em9dr 6 หลายเดือนก่อน +2

    Ekath supiri

    • @KasunmOpatha
      @KasunmOpatha  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @thusharaprabath5722
    @thusharaprabath5722 7 หลายเดือนก่อน +4

    ❤️❤️❤️ ආදරෙයි

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @sagarika7036
    @sagarika7036 หลายเดือนก่อน +2

    හැමදාම හදවතට දැනෙන්න ගයන්න අයියාට තුරුණුවන් සරණයි ආදරේයි ❤❤❤❤❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි ❤

  • @danushkasampath5815
    @danushkasampath5815 7 หลายเดือนก่อน +4

    Ahannat kalimma dannawa hitata wadina supiri sinduwa keyala.....❤❤❤❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤❤

    • @danushkasampath5815
      @danushkasampath5815 7 หลายเดือนก่อน

      Manika nuba mn liyuu sundarama kaviyaaa sinduwat supiriiiii...aiye....asama eka eka tamaiii❤❤❤

  • @hashan184
    @hashan184 7 หลายเดือนก่อน +4

    එක සුපිරි අයියේ ජය වේවා😍

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @Chefbatta
    @Chefbatta 7 หลายเดือนก่อน +4

    ගැම්මක් තමයි කසුන් අයියේ... ❤️ මේක උඩටම එනෝ ❤️😍

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      thanks brother ❤

  • @user-er5sd3ur4u
    @user-er5sd3ur4u 7 หลายเดือนก่อน +4

    නියමයි අයියේ සුභ පතනවා ඔයාට ❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @UDESH.
    @UDESH. 7 หลายเดือนก่อน +3

    හැගීම් හැමතැනම ! 🖤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @lahiruniroshana-km4lm
    @lahiruniroshana-km4lm 7 หลายเดือนก่อน +2

    සුපිරි හොදේ ❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      Thanks brother ❤

  • @DanushWD
    @DanushWD 7 หลายเดือนก่อน +4

    සුභ පැතුම් සහෝදරයා.! ජයම වේවා.!❤️🤘

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน +1

      thanks brother ❤

  • @lakshanmihirangaproduction
    @lakshanmihirangaproduction 7 หลายเดือนก่อน +4

    ලස්සන වැඩක් හොද නිර්මාණයක් අයියා ජය❤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @manjulaprabhani
    @manjulaprabhani 7 หลายเดือนก่อน +2

    ලස්සනයි ..ආයෙ ආයෙත් විඳින්න පුලුවන් ගීයක් ...💖💖🌹👍

    • @jagathsamanthaofficial
      @jagathsamanthaofficial 7 หลายเดือนก่อน

      ස්තූතියි ❤️

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @sahanpraneeth3718
    @sahanpraneeth3718 7 หลายเดือนก่อน +2

    සුපිරිම මචෝ ❤❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤

  • @HasalaSavee-ym5zp
    @HasalaSavee-ym5zp 7 หลายเดือนก่อน +4

    Balagena innawa ❤️

  • @tharindudilina7669
    @tharindudilina7669 7 หลายเดือนก่อน +2

    සුපිරියක් සහෝදරයා

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      Thanks brother ❤

  • @daminda33
    @daminda33 7 หลายเดือนก่อน +2

    Good song. Beautiful

  • @upekshakeshari8496
    @upekshakeshari8496 7 หลายเดือนก่อน +2

    ❤ niyamai ayya

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      Thanks ❤❤❤

  • @dilrukshl
    @dilrukshl 6 หลายเดือนก่อน +2

    Wooooooooow ❤️❤️❤️❤️❤️💎💎💎💎💎💎👌👌👌👌👌👌

    • @KasunmOpatha
      @KasunmOpatha  6 หลายเดือนก่อน

      thanks ❤❤❤❤❤

  • @priyalaludayakumara2739
    @priyalaludayakumara2739 7 หลายเดือนก่อน +2

    මරැ හොද ගමනක් යමු කොල්ලො හෙමිහිට.

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      සහෝ ❤❤

  • @vihagamalshan7461
    @vihagamalshan7461 7 หลายเดือนก่อน +4

    ආදරෙයි ....ලස්සනයි hitatama වදිනවා

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤

    • @vihagamalshan7461
      @vihagamalshan7461 7 หลายเดือนก่อน

      @@KasunmOpatha 🎶💘

    • @vihagamalshan7461
      @vihagamalshan7461 7 หลายเดือนก่อน +1

      දවස පුරාම ahuwat එප්පා වෙන්නේ ne

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et หลายเดือนก่อน +1

    Kasun aiya,,, good k pin,,, adarea i kasun aiya,,budu saranai 💐🙏🙏🙏

  • @KasunSanjeewa-n3u
    @KasunSanjeewa-n3u 7 หลายเดือนก่อน +2

    supiriyak ❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤

  • @comewithmechannelsl97
    @comewithmechannelsl97 7 หลายเดือนก่อน +5

    එක ❤😢

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @shashiniimasha
    @shashiniimasha 7 หลายเดือนก่อน +4

    ❤😢

  • @Chamathwaduge
    @Chamathwaduge 7 หลายเดือนก่อน +2

    Patta❤❤

  • @PSJmusicofficial
    @PSJmusicofficial 7 หลายเดือนก่อน +6

    Congratulations 🍷

  • @ushansameera7199
    @ushansameera7199 4 หลายเดือนก่อน +1

    සුපිරි .....

    • @KasunmOpatha
      @KasunmOpatha  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @DamithroshanAriyarathna-e7s
    @DamithroshanAriyarathna-e7s 4 หลายเดือนก่อน +1

    Supiri wadak niymai ❤❤❤👍👍🤙🤙

    • @KasunmOpatha
      @KasunmOpatha  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @harshanasumithchandra8594
    @harshanasumithchandra8594 7 หลายเดือนก่อน +6

    ඒ කටහඩ ඇතුළෙන් ඉගිල්ලෙන වචන..... අපි හැමෝටම අපේම කතාවක් තියෙනව. ඒ කතාව උබ උබේ කරගෙන කියනව කස්සො. කුණුහබ්බ රැප් ට්‍රෙන්ඩින් වලට ගියාට හරවත් දෙයක් ට්‍රෙන්ඩින් කරන්න අපේ මිනිස්සු දහ දොළොස් පාරක් හිතනව... අනාවැකියක් කියන්නම්... උබ දවසක මැරෙන්නෙ අවුරුදු සීයක් ගිහිල්ලත් මිනිස්සු හොයන චරිතයක් වෙලා...

  • @kelumchamaraliyanage4192
    @kelumchamaraliyanage4192 7 หลายเดือนก่อน +4

    Lyrics❤

  • @SumuduNadeeka
    @SumuduNadeeka 7 หลายเดือนก่อน +4

    නියමයි කොල්ල සුපිරි දෙවනි එක නේද😊😊

  • @anuradissanayaka901
    @anuradissanayaka901 7 หลายเดือนก่อน +3

    Good Luck yore future ❤

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      Thanks ❤❤❤❤❤❤

  • @ThusharikaDilrukshi-y1i
    @ThusharikaDilrukshi-y1i 6 หลายเดือนก่อน +2

    ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @MovinduKaweeshwara
    @MovinduKaweeshwara 5 หลายเดือนก่อน +1

    Niyamayi ayiyaa budusaranayi......

    • @KasunmOpatha
      @KasunmOpatha  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤

  • @user-bc1wn5bk6s
    @user-bc1wn5bk6s 7 หลายเดือนก่อน +2

    Super

  • @RamanNimal
    @RamanNimal หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන නිර්මාණයක් 🎉🎉🎉🎉

    • @KasunmOpatha
      @KasunmOpatha  26 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 7 หลายเดือนก่อน +2

    Hithata danuna pada pelak..appachchilage adare therum ganna daruwanta thanaka waradinna ona...e ranganaya aswalata kadulak genna samath.hamademath ekka kati una obe hada harima hagumbarai...apurwa nirmanayak🎉🎉

    • @jagathsamanthaofficial
      @jagathsamanthaofficial 7 หลายเดือนก่อน +1

      🙏❤️🙏

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤

  • @LovelyMountainSummit-bv2me
    @LovelyMountainSummit-bv2me หลายเดือนก่อน +1

    Niyamai

    • @KasunmOpatha
      @KasunmOpatha  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @SisiraKumara-p6k
    @SisiraKumara-p6k 7 หลายเดือนก่อน +2

    ලස්සනයි මේ සින්දුවේ හැම දෙයක්ම

  • @sanjeewanandana281
    @sanjeewanandana281 6 หลายเดือนก่อน +1

    Niyamai malli

    • @KasunmOpatha
      @KasunmOpatha  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @rangaperera3204
    @rangaperera3204 7 หลายเดือนก่อน +2

    Heart touching lyrics + melody + visual ❤

  • @mypassion4211
    @mypassion4211 7 หลายเดือนก่อน +2

    Really proud of you ayya,, Harima Lassanay ❤️❤️❤️

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      thanks brother ❤

  • @studiopreethi6830
    @studiopreethi6830 7 หลายเดือนก่อน +2

    🙏🙏 Super bro

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      thanks brother ❤

  • @RuviniNisansala-u9h
    @RuviniNisansala-u9h 7 หลายเดือนก่อน +2

    ❤❤Super

  • @Esha-jl7bp1ux6y
    @Esha-jl7bp1ux6y 7 หลายเดือนก่อน +2

    Congratulations Aiya 🌹🌹🌹🌹

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      Thank you 😊

  • @rupikaDamayanthi-q1f
    @rupikaDamayanthi-q1f 7 หลายเดือนก่อน +1

    Malliyo devi phitai🎉🎉

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @MySHAMALI
    @MySHAMALI 7 หลายเดือนก่อน +2

    ලස්සන ගීතයක්..සුබ පැතුම් ගීතය නිර්මාණයේ සැමටම

    • @jagathsamanthaofficial
      @jagathsamanthaofficial 7 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි අක්කේ ❤️

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @user-wf1fd3nh6z
    @user-wf1fd3nh6z 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤patta aiye supiri

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      thanks ❤❤

  • @LakshikaDilini-qe2pk
    @LakshikaDilini-qe2pk 14 วันที่ผ่านมา +1

    ඇත්තටම පුතේ උබ ගැන කියන්න වචන නෑ. මෙහෙම අඩවන්නෙ කොහොමද කියල. සුබ පැතුම්. සුපිරි. ❤❤❤❤

  • @samanthiheendeniya705
    @samanthiheendeniya705 7 หลายเดือนก่อน +2

    හදවතම සංවේදී කල ගායනයක් ....හරිම ලස්සන වැඩක්
    ජයෙන් ජයම මල්ලා ඔයාට ❤❤️( සිතක ලියවුනු අකුරු )

    • @KasunmOpatha
      @KasunmOpatha  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා ❤

    • @jagathsamanthaofficial
      @jagathsamanthaofficial 7 หลายเดือนก่อน

  • @nimalherath9787
    @nimalherath9787 4 หลายเดือนก่อน +1

    ප්‍රසන්න මල්ලි ලස්සනයි වැඩේ හොදින් කරලා තියෙනවා සුබපැතුම් ❤❤❤❤❤

  • @jeewanthipriyanka8362
    @jeewanthipriyanka8362 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි good luck ❤❤❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @nadeekanadeeka4656
    @nadeekanadeeka4656 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chanaka-eg8vr
    @Chanaka-eg8vr 7 หลายเดือนก่อน +1

    ලස්සන ගායනයක්🎉❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @user-do5ry2bx5n
    @user-do5ry2bx5n 5 หลายเดือนก่อน +1

    ලස්සනයි සිංන්ද වක් කසුන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤