මයියොක්කා අල කාලා පාසල් යන සඳුනිගේ සිහිනය අද සැබෑ වුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • මේ ලෝකයේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය කවුරුත් හරියාකාරව පාවිච්චි කරන්නේ නැහැ .........අපි කරන හොද නරක වැඩ දිහා දෙවියන් බලාගෙන සිටියි ..මේ වගේ දේවල් වෙන්නේ සමහරක් වෙලාවට හාස්කමකින් වගේ ..වෙල්ලස්ස යූටියුබ් නාලිකාවේ අපි පෙරේදා තණමල්විල කිතුල්කොටේ ජීවත් වුණු සඳුනිගේ නිවස හොයාගෙන ගියේ ..........තවත් කෙනෙක්ගෙ දුරකතන ඇමතුමක් අනුව එහෙ ගිහිල්ලා බැලුවාට පස්සේ සඳුනි ජීවත්වෙන නිවස .............සදුනිගෙ තාත්තගේ ශරීරය.... අම්මා ඉන්න විදිය ...සඳුනි පාඩම් කරන්නේ කොතනද.. ඒ හැමදෙයක්ම අපි හොඳට හොයලා බැලුවා ..ඊට පස්සේ වෙල්ලස්ස යූටියුබ් නාලිකාවේ අපි මේක ප්‍රචාරය කරා .......ගොඩක් අය අපට කතා කලා අපිව විශ්වාස කරා ඔන්න ඔබට විශ්වාසය තබන්නට අද දවසේ එම නිවස හදන්නට අපි වැඩ කටයුතු ආරම්භ කලා ..මුදල් කොහොම හරි මොන යම් අයුරින් හරි දෙන හැමෝටම ගොඩක් පින් ගොඩක් ස්තුතියි ........දුන් සැම ඔබව දෙවියෝ රකීවා ........තුරුණුවන් ගේ රැකවරණය ලැබේවා තිස් තුන් කෝටියක් දෙවියෝ රකීවා ......ඔබ සැමට යහපතක් ම වේවා .......මේ නිවස හදන්න මුලින්ම මට කතා කරලා සහයෝගය දෙන මතුවේ මොහාන් මහත්මයා බොහොම ස්තූතියි ..බොහොම පින් ඒ වගේම තවත් අය මේ වෙනුවෙන් උදව් උපකාර කරන්න භාර ගත්තා සියලු දෙනාටම දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවායි අප එක සිතින් ප්‍රාර්ථනා කරනවා එන්න අපි අපේ අයට උදව් කරමු .........එවැනි නිවාස ව්‍යාපෘතියක් තවත් ඉදිරියට කරගෙන යන්න ඔබේ ශක්තිය ලබා දෙන්න එන්න අපි අපේ අයට උදව් කරමු ..........0762806888...0722506888...0762747888... වට්ස්ඇප් imo viber ලිං කතා කරන්න ...vice මැසේජ් තියන්න.

ความคิดเห็น • 308

  • @hemajayantha4453
    @hemajayantha4453 4 ปีที่แล้ว +81

    ඒ කැනඩාවේ ඉන්න මොහාන් මහත්තයාට ගොඩක් පින් එවනි දරුවන් මේ ලොකයට බිහිකරපු දෙමාපියන්ට මුලු රටම නයගැතියි

  • @SO-fq8bl
    @SO-fq8bl 4 ปีที่แล้ว +86

    ඒ තාත්තා දකින කොට බඩ පපුව දනව.මමත් ගොඩාක් දුප්පත් කෙනෙක් .උදවු කරන්න විදිහක් නැ .උදවු කරන සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +31

    ඇත්තමයි බංඩාර අයියා ඔයා ඔය කරන පින් වැඩෙට උදවු කරන සියලුම දෙනටත් කැනඩාවේ ඉදගෙන උදවු කරන ඔයලා දෙන්නටත් වැඩි වැඩියෙන් ලැබෙවා සියලුම දෙනට බුදු සරණයි දෙවි පිහිටයි

  • @komarib6777
    @komarib6777 4 ปีที่แล้ว +21

    ඔබතුමාට සහ ඔබතුමියට සියක් ආයු ලැබෙවා .යෝදබල යෝද සතිය ලැබෙවා .හදපු දෙමාපියන් දෙනාටමත් පවුලේ සැමටත් තෙරැවන් සරණයි

    • @OmanOman-ee5mn
      @OmanOman-ee5mn 4 ปีที่แล้ว +2

      එතුමාව එතුමියට .එතුමියගේ හැදූවැඩූ දෙමවුපියන්ට මේ පින්බලය ලැබේවා . හම්බකරලා දුක්මහන්සියෙන් ඒ ඉතුරු කරගත් මුදලෙන් .මේ අහිංසක දෙමවුපියන් දරුවන්ගේ අසරනකම් දිහා බලලා පිහිට වෙන්නත් ලස්සන හදවතක් තියෙන්නම ඕනී . වෙල්ලස්ස සහන පදනමේ ඔබතුමත් එයට සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි ආසිර්වාදයයි

  • @comare8798
    @comare8798 4 ปีที่แล้ว +37

    අනේ ඇත්තටම මම ගොඩක් ඇඩුවා ගොඩක් පිං ඔයාලාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි ඔයාලා හැමොටම දළදාා සමිදු පිහිටයි 😥😥😥😥😥😥😥😥

  • @janithdimantha5080
    @janithdimantha5080 4 ปีที่แล้ว +19

    ගොඩාක් මේ කරන දේවල් වලට මේ වගේ දුක් විදින දරැවෝ මොන තරම් ඉන්නවද බුදු සරණයි හැමෝටම

  • @priyadarshanidarshani2189
    @priyadarshanidarshani2189 4 ปีที่แล้ว +29

    ඇත්තටම ඔබ තුමාට ගොඩක් පිං🙏
    *අපි අපේ අයට උදව් කරමු * ❤

  • @wajirakumari6713
    @wajirakumari6713 4 ปีที่แล้ว +26

    ඔබගෙ මෙ උපස්තථාන වලට ගොඩාක් පිං

    • @matarasugath6883
      @matarasugath6883 4 ปีที่แล้ว

      Careful..want help contact the school

  • @indikapg6078
    @indikapg6078 4 ปีที่แล้ว +5

    මටත් ලොකු ආසවක් තියෙනව අසරණ මිනිස්සුන්ට උදව් කරන්න .. දවසක ඒ දේ කොහොමහරි කරනවා.. වෙල්ලස්ස මනුස්සකම නියමයි 👌👌

  • @oshinidilthara5608
    @oshinidilthara5608 4 ปีที่แล้ว +17

    ඔබතුමාට ගොඩක් පින්

  • @manjukanchana6730
    @manjukanchana6730 4 ปีที่แล้ว +21

    අනේ ඔයාලට තවත් වැඩිවැඩියෙන් hariyanna ඕනෑ සියළුම දෙවියන්ගේ පිහිටයි ඔබලාට

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 4 ปีที่แล้ว +5

    බුදු සරණයි සියලු දෙනාටම මේ වගේ පුණ්‍යකර්මයන් කර ගැනීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 ปีที่แล้ว +5

    හැමදාම ෂක්තිය ලැබේවා දුප්පතුන් වෙනුවෙන් ඉදිරිපත් උනාට බුදු සරණයි ඔබටත් ජය වේවා හැමදාම

  • @uparathanathero8223
    @uparathanathero8223 4 ปีที่แล้ว +5

    ජාතියේ වාසනාවට පහළ වෙන සම්‍යයක් දෘෂ්ටික දෙවිවරු ඔයාලා.සංසාරේ හැමදාමත් මනුස්සකමත් අරන් මනුස්ස ලෝකෙට එන්න.තෙරුවන් සරණයි

  • @saminthamihirani825
    @saminthamihirani825 4 ปีที่แล้ว +7

    ගොඩාක් පිං ඔබ තුමාට උදව් උපකාර කරන සියලුම දෙනාටත්

  • @senuriweerasinghe1354
    @senuriweerasinghe1354 4 ปีที่แล้ว +13

    අනේ පව්..ගොඩාක් පින් ඔයාලට.❤️

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 4 ปีที่แล้ว +5

    හැමොටම ගොඩක් ස්තුති තෙරුවන් සරණයි !!!

  • @nestonesto6367
    @nestonesto6367 4 ปีที่แล้ว +3

    උදව්කරන සියලු දෙනාට තිස්තුන් කොටියක් දෙවියන්ගෙ පිහිට තෙරුවන් සරන ලැබෙවා අපිත් පිට රටවල ගොඩක් දුක් විදිනවා රත්තරනෙ ගොඩක් දුප්පත් මමත් එත් ඇස් වලින් කදුලු ගලනවා

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 4 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි ඔබ තුමා කරන දේ සාර්ථක වේවා ඇත්තටම මේ කරණ දේවල් දිගටම කරන්න ඒ වගේම කැනඩාවේ සිට උදව් කරන මේ පවුලට ගොඩක් පිං සතුටුයි

  • @dananjidananji9473
    @dananjidananji9473 4 ปีที่แล้ว +4

    ඔයාලට ගොඩක් පින් බුදු සරණයි ඔයාලා හැමෝටම

  • @rohinimabarna9183
    @rohinimabarna9183 4 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබ ට මේ වගෙ අයට උදව් කරවනවට

  • @chamudib6730
    @chamudib6730 4 ปีที่แล้ว +5

    ගොඩාක් පින් මෙි අයට උදව් කරන හැම දෙනාටම

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +4

    අසරණ අයගෙ කදුවලට සතුටු කදුලු දෙන බන්ඩාර මහත්තය මිහිපිට දෙවියෙක් බුදුසරනයි

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 9 หลายเดือนก่อน

    මල්ලිලාට ගොඩක් පින් මල්ලි මේ කරන දේවල් වලට පුදුමාකාර වේදනාවක් දැනෙන්නෙ

  • @hemajayantha4453
    @hemajayantha4453 4 ปีที่แล้ว +5

    ගොඩක් පිං ඔයාලා බුදුසරණයි

  • @ireshasandamali9028
    @ireshasandamali9028 4 ปีที่แล้ว +2

    Aththatama oyalata godak pin me karana dewal walata

  • @ashankumara4976
    @ashankumara4976 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අක්කෙ අයියේ ඔයාල ට ගොඩක් පින් මේ පවුලට කරපු උදව්වට මටත් ගොඩක් ආඩම්බරයි සතුටුයි මගෙ අක්ක ගැන

  • @buddikanuwan9992
    @buddikanuwan9992 4 ปีที่แล้ว +4

    ගොඩක් පිං. බුදු සරණයි!!!

  • @සිතාරංජනීකුවේට්
    @සිතාරංජනීකුවේට් 3 ปีที่แล้ว

    ගොඩක් දුකයි ඒ තාත්තා දාකිනවිට ඒ දුක දැකලා උදවු කරන්න එකතු උන් සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබලාට බන්ඩාර සර්ට ගොඩක් පිං සිදුවෙනවා මේවා බලලා අඩනවා ඇත්තටම ගොඩක් දුකයි ඔබලාට නිරතුරුවම වෙල්ලස්ස t v නාලිකාවෙ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා සියලු ප්‍රාර්ථනා ඉටුවේවා සතුටින් ඉන්න වාසනාව ලැබේවා අසරණ මිනිසුන්ට උදවු කරන්න තව තවත් සක්තිය දහිරිය ලැබේවා ඔබලාට බුදු සරනයි මම කුවේට් සිට ප්‍ර්රාර්තනා කරනවා

  • @anuruddapushpakumaraanu7879
    @anuruddapushpakumaraanu7879 4 ปีที่แล้ว +9

    මනුෂ්‍යයෙක් අන්තිම අසරණ වෙලා ඉන්නකොට සක්‍ර දෙවියන් එක එක ආකාරයේ වෙස් අරගෙන ඇවිත් පිහිට වෙනව කියල ඉතිහාසයේ අපි අහල තියෙනව.ඒත් අද මට බංඩාර අයිය සහ එතුමාට උදව් කරන්න එකතුවෙන පිරිවර දැක්කහම අදටත් ඒකතාව ඇත්තක්මයි කියල පිලිගන්න වෙනව.

    • @bmsampath1355
      @bmsampath1355 4 ปีที่แล้ว

      B s raththaran mahaththayo

  • @chamarianushka9717
    @chamarianushka9717 4 ปีที่แล้ว +22

    අනේ පිං ගොඩාක්

  • @priyanthaperera7965
    @priyanthaperera7965 4 ปีที่แล้ว +8

    මොහාන් මහත්මයා ඔයාට ගොඩක් පින්

    • @sonalibasnayaka7764
      @sonalibasnayaka7764 4 ปีที่แล้ว

      Pin budu sarani 🙏🖐️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 godaka pin

    • @lakshikapriya3648
      @lakshikapriya3648 4 ปีที่แล้ว

      🙏🙏

  • @komarib6777
    @komarib6777 4 ปีที่แล้ว +1

    ගමෙන් ගමට ගිහින් මෙි කරන සෙවය ට ඔබතුමාට ගොඩක් පිං තෙරැවන් සරණයි

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 4 ปีที่แล้ว

    මෙ ඇවිත් ඉන්න මහත්වරුන් හැමොටම ගොඩාක් පිං.. බුදු සරණයි

  • @AshinthaKariyawasam
    @AshinthaKariyawasam 9 หลายเดือนก่อน

    Ane e thaththata dirgau wewa ❤❤❤teruwan saranai pinwath oyalata

  • @prasadjayasundara
    @prasadjayasundara 4 ปีที่แล้ว +6

    වෙල් ලස්ස u tube ලොකු දෙයක් කලේ ,. ගොඩක් පින්

  • @withoutname3403
    @withoutname3403 3 หลายเดือนก่อน

    බන්ඩාර මහත්තයාට ගොඩක් පිං මෙ වගෙ අසරයින්ට පිහිට වෙනවට

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 4 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් සතුටුයි මට ගොඩක් දුක මේ තාත්තා ගැන

  • @punchason
    @punchason 4 ปีที่แล้ว +1

    menna Veerayo! thrunuwan saranai!!!

  • @roshanisamanthika8983
    @roshanisamanthika8983 4 ปีที่แล้ว +46

    දුප්පත් මනුස්සයගේ දුක දන්නේ නැති උන් තමයි unlike කරන්නේ

    • @senuriweerasinghe1354
      @senuriweerasinghe1354 4 ปีที่แล้ว

      අනේ ඔව්.ඒකනම් ඇත්ත අක්කි

    • @denikut3238
      @denikut3238 4 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @smchandrani9213
      @smchandrani9213 4 ปีที่แล้ว

      මහ කාල කන්නි අවජාතක හැත්ත ඔවුන්ව තමා හිගන්නෝ වෙන්න ඔ්න පව් මේ අසරණ මිනිස්සු

    • @sarathlaukakumara1248
      @sarathlaukakumara1248 4 ปีที่แล้ว

      @@senuriweerasinghe1354 n

    • @travelwithme7736
      @travelwithme7736 4 ปีที่แล้ว

      මේ වගේ දේවල් වලටත් dislike කරන වුන් ඉන්නවනෙ දෙයියනේ.

  • @lumbinilumbini5858
    @lumbinilumbini5858 4 ปีที่แล้ว +3

    Ane godak pin udaw karana siyalu denatama

  • @tharushakalhara-el3us
    @tharushakalhara-el3us 9 หลายเดือนก่อน

    Godak pin aiye oyata mawage sathkara wadasathanak karanawata mipita inna deviyek seyalu devi rakawarani

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว +1

    Kanadawae idala udau karana obata bohama pin mae karana punnayakarmayata budu saranai

  • @podihaminie4861
    @podihaminie4861 4 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් පිං ඔබ සැමට දුප්පත් දරුවො වෙනුවෙන් කරන උප කාර.ගොඩාක් පිං..බුදුසරණයි

  • @sewwandisenevirathna1251
    @sewwandisenevirathna1251 4 ปีที่แล้ว

    Me karana dewal walata godak pin aiye oyatath oyage karya mandale සියලුම දෙනාට ගොඩක් pin මනුස්සකම piri ❤️ hadawathak බුදු සරණයි සියලුම දෙනාට

  • @cellme8617
    @cellme8617 4 ปีที่แล้ว +2

    ඔබතුමා ටගොඩක්පින්

  • @sudarshanamadushanka1513
    @sudarshanamadushanka1513 3 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @karunajayantha1263
    @karunajayantha1263 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @පිවිතුරුජීවිතේසුන්දරයි

    Godak sathutui godak pin ඔබතුමා budu saranai !

  • @kumaridisanayake2569
    @kumaridisanayake2569 4 ปีที่แล้ว

    මමත් දුප්පත් එත් හරිම සතුටුයි වචනයකන්හරි ඔයාලාට උදව් කරනවා සියලුදෙනාම දිර්ඝායු ලැබෙවා

  • @mudithachandani4587
    @mudithachandani4587 4 ปีที่แล้ว +5

    අනේ ඇත්තටම මටත් ඇස් දෙකට කදුලු ආවා .හැමෝටම pin ඒ පවුලට උදව් කළාට

  • @පබයාපබයා-භ8ම
    @පබයාපබයා-භ8ම 4 ปีที่แล้ว +3

    Mohan mahathaya oba weni minissu godak pin obalata paw ahinsaka paulak

  • @priyanthasampathdarmasiri2016
    @priyanthasampathdarmasiri2016 4 ปีที่แล้ว

    ගොඩක් පින් බුදු සරනයි

  • @padminisalamdalam3332
    @padminisalamdalam3332 4 ปีที่แล้ว +2

    ගොඩක්.ඔබට.පින්.මල්ලි

  • @dinushadilrukshi2567
    @dinushadilrukshi2567 4 ปีที่แล้ว

    Pau ane e thaththa.obalata pin .budu saranai

  • @ilhamqatar5019
    @ilhamqatar5019 4 ปีที่แล้ว +2

    Thank you👍👍👍

  • @Ishini86
    @Ishini86 4 ปีที่แล้ว +3

    අනේ පවු අහිංසක මිනිස්සුන්ට උදවු කරන ඔයාලට දෙවියන් ආශිර්වාද කරන සේක්වා

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 4 ปีที่แล้ว +3

    ඔයාලට ගොඩක් පින් දීර්ගායු ලැබේවා

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว

    බණ්ඩාර අයියා ඇතුළු වෙල්ලස්ස tv කාර්යය මණ්ඩලයට දීර්ඝායුස ලැබේවා දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว

    Anea wasanawan wasanawan wasanawan Budusaranai Ammee devipihitai pattinimani pihitai

  • @NeeluNeelu-tp3fw
    @NeeluNeelu-tp3fw 4 ปีที่แล้ว

    Aththatama oba tumatath anakuth udau karanasiyaluma danatath ma pin labawa kistun kotiyak daviyanga pihita labawa thawa tawath asrana minisunata udai kirimata yoda bala yoda saktiya labawa taruwan saranai bandara mahatayoo obatanam hadu wadu damapiyanta nirwana saktiya labawa 🙏🙏🙏🙏

  • @lakshmilakshmi5834
    @lakshmilakshmi5834 4 ปีที่แล้ว

    godak pin oba thumata matath asai asarana ayata udau karanna eth math amaruwen jiwath wena kenek oba thumalata dalada samidu pihitai

  • @deepikadeepika3003
    @deepikadeepika3003 4 ปีที่แล้ว +4

    Saduni duwe oya godak wasana wanthai bandara aiye oyatath budu saranai harima adamdarai..........🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishadisanayaka6618
    @nishadisanayaka6618 4 ปีที่แล้ว

    mohan mahathtayo obawage manussayo hamadama deviwaru raka ganna oni mea ahinsaka paul walata udau karana oba thuma pin wanthayoo melawa deviwaru api dakina deviwaru budu saranai

  • @nihalnelson8901
    @nihalnelson8901 4 ปีที่แล้ว

    බුදු සරණයි ඔබට

  • @dinidunimesh5272
    @dinidunimesh5272 4 ปีที่แล้ว

    Aiyaaaa loku dukak denenawa aiyage video blanakota..ape rate minissuda me kyl hthenawa aiya.වෙල්ලස්සේ මිනිස්සු vidiyata aiyage me thawath අහිංසක jivitha වෙනුවෙන් me krana sewata mn හදවතින්ම suba pathanawa..e wagema mth kemathi අයියා උදව් kranna thawath oya wgema අහිංසක ජීවිතයක් සතුටු kranna.

  • @h.n.pstudio2080
    @h.n.pstudio2080 4 ปีที่แล้ว +1

    hita satutu karawana lassana wadak..godaak pin

  • @sriyaniatthanayaka3075
    @sriyaniatthanayaka3075 4 ปีที่แล้ว

    Godak pin aiya oyata ma karana ewata budusaranai

  • @nilukapriyagani8814
    @nilukapriyagani8814 4 ปีที่แล้ว +4

    Attatama godak satutui.oba tumata godak pin.

  • @dehemiarana148
    @dehemiarana148 4 ปีที่แล้ว

    ගොඩක් පින් .

  • @hashansampathsampath5153
    @hashansampathsampath5153 3 ปีที่แล้ว

    godak pin karana hama dama sarthaka wanna oni bs oyalata

  • @navodithashmila4687
    @navodithashmila4687 4 ปีที่แล้ว +1

    Godaaak pin oyalata

  • @niranjanniranja6038
    @niranjanniranja6038 4 ปีที่แล้ว +1

    Loku sathutak hithata denuna Budu saranai

  • @kilani123kkkk9
    @kilani123kkkk9 4 ปีที่แล้ว +5

    Teruwan saranai semata

  • @sachiladilhara6411
    @sachiladilhara6411 4 ปีที่แล้ว +1

    මාරයි ගොඩාක් සතුටුයි🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว

    Anae harima hodai godak pin man mul vidiyowa baluwa harima dukai Mae udau karanna idiripatuana hamotama bohama pin siyalu daviyo raka daewa budu saranai

  • @kasunchamara9642
    @kasunchamara9642 4 ปีที่แล้ว

    Budusaranai deviphithai oyalata

  • @nadikanadika1882
    @nadikanadika1882 4 ปีที่แล้ว +9

    Oyalata godak pin

  • @ronikafrenando3612
    @ronikafrenando3612 4 ปีที่แล้ว +2

    Anea candawea mea depalata nohama pin oba tumanlata bandara mallita bohoma pin🙏🙏🙏🙏

  • @tiplone3862
    @tiplone3862 4 ปีที่แล้ว

    Sadu sadu sadu godak pin ....oyalata .
    Mama bath patha athata ganna hema eelawema oya thaththaws mathak una .
    Den sathutuie.
    Ge hadana awsth danna apata balanna.

  • @sampathgamage861
    @sampathgamage861 4 ปีที่แล้ว +7

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන්... මිනිසාගේ පරම යුතුකම... මිනිසාට සේවය කිරිමයි...!!

  • @malkanthimk3395
    @malkanthimk3395 4 ปีที่แล้ว +11

    බණ්ඩාර අයියෙ ඔයා වාසනාව අරගෙන ආවා නේද ඒ අසරණ පවුලට

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 4 ปีที่แล้ว +1

    meatharam kanna bonna nethi asarana duppath minissi iddi thamai ranil kiwwe den kisima thenaka polathu geyak neha kiyala,,mewa pennedda...

  • @charindudewthilina3212
    @charindudewthilina3212 4 ปีที่แล้ว

    බුදුසරණයි 🙏

  • @niroshakumari1852
    @niroshakumari1852 4 ปีที่แล้ว +3

    කියන්ඩ දෙයක් නැ සියලු දෙනාට බුදු සරණයි

  • @anjuanju3707
    @anjuanju3707 4 ปีที่แล้ว +1

    Ane deviyane Mohan mahattayo oba depalata jatthi jatith pin.budusaranai

  • @amilaprabath6878
    @amilaprabath6878 4 ปีที่แล้ว

    Oba harima sundara manussayek jaywewa

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว +2

    kandawe sita udaw karana mohan peris mahathmayatath pawle siyaluma denatath theruwan saranin niduk neerogi bawayath deergayusharth lwbewai prarthana karami bandara puthatath a pasupasa yamin udaw karama siyalu denatamath budu saranai godak pin mama dubai

  • @nilanila7241
    @nilanila7241 4 ปีที่แล้ว +2

    Kenadawa inna oba depalata pin goodak.

  • @jayrajapakse5379
    @jayrajapakse5379 4 ปีที่แล้ว +1

    Great work..salute you..

  • @erangamadujeewani9859
    @erangamadujeewani9859 4 ปีที่แล้ว +4

    කැනඩාවේ inna oyalata godak pin apita asava thibunata vath kamak na me vage deyak karanna.saduni kelle oya vasanavanthai.puthe.bs

    • @siranisilva7161
      @siranisilva7161 4 ปีที่แล้ว

      mohan mahattaya obata budu saranai

  • @thusithakumara6191
    @thusithakumara6191 4 ปีที่แล้ว +5

    මෙ අසරන අයට උදව් කරන්න බාර ගත්තු මහත්මයාටයි නොනටයි ගොඩක් පං කියන් වචන නැ බුදුසරනයි

  • @greshanjayanandana5505
    @greshanjayanandana5505 4 ปีที่แล้ว +2

    great job,

  • @sunitalanka3102
    @sunitalanka3102 4 ปีที่แล้ว +1

    Malli mata adenawa oyalage me kepakereem genagodak adarei malli oyala uthum deviwaru deviyo oyala araksha karanna oni jesu pihita

  • @kalanadeshan5831
    @kalanadeshan5831 4 ปีที่แล้ว

    Ape manussynta api udau krnna one..pin oylta..duwe puthe hodta igngna amma tattge sathuta marenna tikkta klin hri denna.hodin sathutin inna puthe..

  • @ajanthakumari5090
    @ajanthakumari5090 4 ปีที่แล้ว +1

    Mama eye aduwa me aya gana video aka baladdi ada nam godak sathutui hadawath tiyana uthum minisun api athare innawa hamotama godak pin

  • @NeeluNeelu-tp3fw
    @NeeluNeelu-tp3fw 4 ปีที่แล้ว

    Atthatama bandara aiiya obanam davi kanak oba tumata ma karana udau walata kiyanna wachana na godak satutui mama hama vidiyoo akakma balanawa b.s ciyaluma danata

  • @shanika6433
    @shanika6433 ปีที่แล้ว

    Asarana uwanta pihita wenawa witharak neme e gewal wala inna daruwan yahamata yanna upades dila hithath hadala enne.obathumata pin.

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 ปีที่แล้ว +7

    මල්ලි මම ඔයටත් වැඩියෙන් දන්නව ඔයාගෙ හැසිරීම් මම දන්නව ඔයා paya tibba තැන වරදින්නෙ නෑ මට satutui

  • @senithroshan3223
    @senithroshan3223 4 ปีที่แล้ว

    Oba siyalu denatama theruwan saranai.