malak nela genawith budu saduta piduwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 174

  • @geethanganipradeepa6724
    @geethanganipradeepa6724 ปีที่แล้ว +2

    Harima lassanai
    Mihiriy👌👌👌👏👏👋

  • @alokasenevirathna3713
    @alokasenevirathna3713 ปีที่แล้ว +11

    ආයෙත් ළමා කාලයට ගියා හොරෙන්ම...ඇහැට කදුලුත් ආවා..

  • @ThalpePandithage
    @ThalpePandithage 21 วันที่ผ่านมา

    අපි හැමොම මේ ගීතය රස වින්දාට මෙහි පදරචනය ගැන කතා කරන්නෙ නැහැ .
    මේ අපූරු ගීතය රචනා කලේ
    විශිෂ්ටම ගීත පද රචකයකු වන පේමකීර්ති ද අල්විස්.
    ලමා මනසට ආමන්ත්‍රණය කරන අපූරුව ඉතාමත් විශිෂ්ටතම ලෙස සිදු කර ඇති අපූරුව ඔහුගේ අතිශය දක්ශතාව මැනවින් පිළිබිඹු කරයී.

  • @champikaaravinda2734
    @champikaaravinda2734 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍😄හොදයි 😘😘❤️❤️❤️😄😄😄

  • @dulajpiyathissa8046
    @dulajpiyathissa8046 ปีที่แล้ว +6

    අපේ පුංචි කාලෙ මතක් වෙනවා තාමත් මේ සිංදු අහනකොට ♥️

  • @surekasadamali8718
    @surekasadamali8718 3 ปีที่แล้ว +5

    Punchi kale ahapu lassana sinduwak.dan mage duwat ahanawa

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 9 หลายเดือนก่อน +1

    verybeautiful sinhala video song thanks myfavourite

  • @KRManoj-ih5bz
    @KRManoj-ih5bz 4 หลายเดือนก่อน +7

    සාදු සාදු මම අසම සින්දු ව ඔය වගේ සින්දු ඕන

  • @hirukalpani4028
    @hirukalpani4028 3 ปีที่แล้ว +5

    Thamath adarei ❤️❤️❤️❤️mea song eakata

  • @samindaperera9625
    @samindaperera9625 5 ปีที่แล้ว +5

    mema geetha ape daruwanta nitharama ahanna denna.budu saranai siyalu denata.

  • @wasanabandara5510
    @wasanabandara5510 2 ปีที่แล้ว +13

    ඇත්තටම මේ ගීත දැන් ඇහෙන්නේ නැහැ....අපි පුංචි කාලේ නම් ළමා ගීත කියල කොටසක් වෙළඳ සේවයේ ප්‍රචාරය උණා....නමුත් දැන් ඉන්න දරුවන්ට මේවා ඇහෙන්න සලස්වන්න ඕනා...සියලුම නාලිකාවලින්...💐
    මගේ ඇස් වලට කඳුළු ආවා මේ ගීතය අහද්දි....එච්චරට ආසයි අපි ඒ කාලේ මේ ළමා ගීත වලට....♥️
    මං මගේ පුංචි කාලෙට ගියා වගේ දැනුනා....ඒකයි ඇස්වලට කඳුළු ආවේ.....😪
    දැන් ඉන්න දරුවෝ මේ ගීතයේ තියෙන අවසන් අර්ථය මොකක්ද කියලාවත් දන්නේ නැහැ....ඒකයි දුක....

  • @rparanamana
    @rparanamana 5 ปีที่แล้ว +8

    Godaaaaaaaak lassaiiiii...mam asama sinduvak....thanks

  • @isharalakshan1651
    @isharalakshan1651 2 ปีที่แล้ว +18

    මාව අතීතෙට අරන් ගියා මම පුංචිම කාලේ ආසම සිංදුව😔

  • @sansampath8735
    @sansampath8735 2 ปีที่แล้ว +6

    Ape nangith harima asai ❤❤❤❤💕❤❤❤❤💕💕💕💝💗

  • @GangaGrashani
    @GangaGrashani 4 หลายเดือนก่อน +5

    මම කෙමතිම බෙති ගීතය🎉🎉🎉

  • @kumariwasantha1775
    @kumariwasantha1775 ปีที่แล้ว +6

    වයසට ගියත් පොඩිකලෙ අහපු මෙ ගීතයට තාමත් ආසෛ

  • @malinimapatunage4019
    @malinimapatunage4019 ปีที่แล้ว +2

    මමසිංදු අතුරින් කැමතිම සිංදු වක්

  • @sadu186
    @sadu186 ปีที่แล้ว

    පොඩි කාලෙ ආසම සිංදුවක් දැන් අහන්න ලැබුනම දැනෙන්නෙ වෙනම සතුටක්❤️😙

  • @udayasurangajeewa7172
    @udayasurangajeewa7172 3 ปีที่แล้ว +5

    Lassana sinduvak

  • @AnushaChanpani
    @AnushaChanpani 5 หลายเดือนก่อน +1

    බුදු ඝනයි❤

  • @kavikavi282
    @kavikavi282 3 ปีที่แล้ว +6

    Lassana sinduwak,🙏🙏

  • @සිතූ-ශ1ණ
    @සිතූ-ශ1ණ 2 ปีที่แล้ว +5

    හොඳ ඉ

  • @bgchamara790
    @bgchamara790 4 ปีที่แล้ว +16

    දරුවන් වෙත දෙනෙත් හෙළා හිමි වැඩ inne 👫

  • @nimesikanimesika5738
    @nimesikanimesika5738 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු

    • @ruwanindika9904
      @ruwanindika9904 3 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sandayasandya159
    @sandayasandya159 4 ปีที่แล้ว +27

    දරුවන් වෙත දෙන්නෙත් yoma හිමි වැඩේ ඉන්නේ හොර බොරු කිසිදින නොකරනු මැනවි ළමයිනේ☸️🌻🌻🌻🙏🙏🙏

  • @futurelanka3687
    @futurelanka3687 2 ปีที่แล้ว +5

    සුපිරි

    • @futurelanka3687
      @futurelanka3687 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Samithaparanahewage
    @Samithaparanahewage 3 ปีที่แล้ว +4

    Menna ape duwala puthala ta ahanna watina song

  • @wasanakumari8771
    @wasanakumari8771 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🌸🌸🌸🌸

  • @harshajayasundara
    @harshajayasundara 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි!!!

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 หลายเดือนก่อน

    Mage kamathima sinduwa.......Punchi kale idala......❤❤❤🙏🙏🙏☸️☸️☸️☸️

  • @madhushanikumari8763
    @madhushanikumari8763 4 หลายเดือนก่อน

    ලස්සනයි සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊😍😍😍😍😍♥️♥️♥️♥️♥️🦄🦄🦄🦄🥰🥰🥰😍😍😍🤩🤩🤩😘😘😗🫠🫠🙃🫠🫠🫠🫠😚😚

  • @thusithakumara5748
    @thusithakumara5748 2 ปีที่แล้ว +6

    Hari shoi ❣️

  • @dinethkumara
    @dinethkumara 5 ปีที่แล้ว +6

    Mama thamath me sinduwa mumunanava 😘

  • @hirushapramod4616
    @hirushapramod4616 4 หลายเดือนก่อน +1

    ❤❤❤🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @pinimuva
    @pinimuva 4 ปีที่แล้ว +20

    මේ තමයි ශ්‍රී ලාංකීය සංගීත ඉතිහාසයේ මිහිරිතම සහ හැගුම්බරම තනුව

  • @bluandcharlie9745
    @bluandcharlie9745 3 ปีที่แล้ว +6

    Nice song. Very beautiful

  • @champikaaravinda2734
    @champikaaravinda2734 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @chaa...3926
    @chaa...3926 3 ปีที่แล้ว +13

    👏👏 හරිම ලස්සනයි

  • @hirudilhara7643
    @hirudilhara7643 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි 🙏🙏🙏

  • @anojanisansala8079
    @anojanisansala8079 3 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏හරිම ලස්සනයි

  • @malinimapatunage4019
    @malinimapatunage4019 7 หลายเดือนก่อน +1

    දරුවන්ට ගායනාකරන්න දෙන්න හොද සිංදුවක්

  • @dileepachandani618
    @dileepachandani618 4 ปีที่แล้ว +9

    I love so much lord buddha

  • @neshavlogscooking607
    @neshavlogscooking607 2 ปีที่แล้ว +7

    My baby like this song.👍👍👍👍

  • @nalakparera1777
    @nalakparera1777 2 ปีที่แล้ว +1

    Harima Lassani.

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 ปีที่แล้ว +3

    Budu hamuduruwane .....

  • @srmusichdx8442
    @srmusichdx8442 3 ปีที่แล้ว +3

    hodai

  • @artacademy5694
    @artacademy5694 3 ปีที่แล้ว +1

    नमस्ते भन्ते

  • @gadmeisrilanka8121
    @gadmeisrilanka8121 4 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි

  • @yuyoutubee9283
    @yuyoutubee9283 5 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි සියලු දෙනාටම

  • @senuridimansa6308
    @senuridimansa6308 5 ปีที่แล้ว +18

    Me sinduwa anlike karapu parayo th innawane

  • @sandyanavs6568
    @sandyanavs6568 5 ปีที่แล้ว +5

    Harima lassanai 😊

  • @virajchinthaka6171
    @virajchinthaka6171 2 ปีที่แล้ว +1

    harima lassanae

  • @supunsada9274
    @supunsada9274 7 ปีที่แล้ว +10

    Daruwan wenuwen.

  • @chamaramaxchamaramax3847
    @chamaramaxchamaramax3847 7 ปีที่แล้ว +8

    lassani..budusarani.

  • @sandyanavs6568
    @sandyanavs6568 5 ปีที่แล้ว +8

    Kuda kaalayata piyaman karanawa...

  • @saveenravindu
    @saveenravindu ปีที่แล้ว

    ❤lassanai

  • @yasassri4397
    @yasassri4397 2 ปีที่แล้ว +11

    බුදු සරණයි....

  • @jayanthaperis1405
    @jayanthaperis1405 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @KRManoj-ih5bz
    @KRManoj-ih5bz 4 หลายเดือนก่อน

    අපේ පුංචි කලේ මතාක් වෙනවා 🙏

  • @musicwithbuvidu6709
    @musicwithbuvidu6709 3 ปีที่แล้ว +3

    Hamotama

  • @dhanushkaperera8445
    @dhanushkaperera8445 ปีที่แล้ว +1

    මට කියන්නත්❤🎉 පුලුවන්

  • @dilininishanshala2704
    @dilininishanshala2704 4 ปีที่แล้ว +12

    බුදුසරණයි හැමෝටම.

  • @somaweerasarathlokuliyana5313
    @somaweerasarathlokuliyana5313 3 ปีที่แล้ว +3

    Very nice
    👌

  • @Ironman-ln3cn
    @Ironman-ln3cn 3 ปีที่แล้ว +5

    Hitha melt wuna

  • @indikapredip3448
    @indikapredip3448 ปีที่แล้ว

    i like voice ❤

  • @jayamalijayasinghe4576
    @jayamalijayasinghe4576 3 ปีที่แล้ว +5

    🙏

  • @SanjuSanju-uc4ux
    @SanjuSanju-uc4ux 2 ปีที่แล้ว +12

    Very beautiful voice

  • @Maleeshapavani6652
    @Maleeshapavani6652 ปีที่แล้ว

    Very nice♥️

  • @jayamalijayasinghe4576
    @jayamalijayasinghe4576 3 ปีที่แล้ว +4

    Wow

  • @dileepachandani618
    @dileepachandani618 4 ปีที่แล้ว +8

    Lord buddha is best and best song ever

  • @funnyqwer1
    @funnyqwer1 4 ปีที่แล้ว +7

    Who are the bastards disliked this song.මේ සිංදුව අන්ලයික් කරපු උන් නම් තිරිසන් යෝනියෙන් ඉපදුණු උන්ද කොහෙද.

    • @pramuhesh6007
      @pramuhesh6007 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත.මේ ඔයා අද අර tv එකෙ ගිය වැඩසටහනේ මේ සිංදුව අහල මේක අහන්න ආව කෙනෙක්ද??☺️

    • @funnyqwer1
      @funnyqwer1 4 ปีที่แล้ว +1

      @@pramuhesh6007 ඔව්.සිහිනයකි රෑ වැඩසටහන බලලා.පුදුම ලස්සනක්.ඒ වගේම දුකක්.

    • @pramuhesh6007
      @pramuhesh6007 4 ปีที่แล้ว +1

      @@funnyqwer1හ්ම්ම්ම්

  • @සත්පත්තිනිදේවාලය-ර4භ

    budusaranai

  • @darkranger11
    @darkranger11 ปีที่แล้ว

    සාධු ! 🙏🙏🙏

  • @ChamilaPerera-uz5hd
    @ChamilaPerera-uz5hd ปีที่แล้ว

    PUduma lassanay

  • @lasanthapriyankara4050
    @lasanthapriyankara4050 2 ปีที่แล้ว +3

    Lasanai 😇😇

  • @Gaurie1235
    @Gaurie1235 3 ปีที่แล้ว +3

    Thankyou

  • @buddiashen18
    @buddiashen18 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🌻🌻🌻

  • @WasanthaKumara-zd7mk
    @WasanthaKumara-zd7mk 6 ปีที่แล้ว +6

    lassani

  • @ukids9099
    @ukids9099 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @vishwasamudura9620
    @vishwasamudura9620 3 ปีที่แล้ว +2

    ☸️☸️☸️☸️☸️

  • @hobalehobalecool8480
    @hobalehobalecool8480 6 ปีที่แล้ว +6

    Lassani

  • @fathimarismiya8627
    @fathimarismiya8627 7 ปีที่แล้ว +14

    nice voice

  • @musicwithbuvidu6709
    @musicwithbuvidu6709 3 ปีที่แล้ว +2

    Budu saranai

  • @dilupamanori637
    @dilupamanori637 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏👍

  • @ayeshalakmali1737
    @ayeshalakmali1737 2 ปีที่แล้ว +1

    ර්ක්ක්කු

  • @dileepachandani618
    @dileepachandani618 4 ปีที่แล้ว +6

    ❤ ❤ 😍 😍

  • @thusharathusha7864
    @thusharathusha7864 6 ปีที่แล้ว +4

    Super

  • @chandimalakmali4281
    @chandimalakmali4281 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveeshasewandi4123
    @kaveeshasewandi4123 ปีที่แล้ว +1

    ❤❤😊

  • @prem4937
    @prem4937 ปีที่แล้ว +2

    🙏💙

  • @sewfernando8507
    @sewfernando8507 2 ปีที่แล้ว +1

    Yu

  • @manojbandara2269
    @manojbandara2269 3 ปีที่แล้ว +2

    V

  • @kavinduhasaranga9572
    @kavinduhasaranga9572 2 ปีที่แล้ว +2

  • @2ndworld389
    @2ndworld389 7 ปีที่แล้ว +4

    supiri

  • @senapathi3468
    @senapathi3468 2 ปีที่แล้ว +1

    💖💖💕💕💕💕💕💕

  • @ChamaraRohan-c7c
    @ChamaraRohan-c7c 4 หลายเดือนก่อน

    oyagesongekalassanai🎉❤

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 5 ปีที่แล้ว +5

    Mama podie kala hama wala wama ahapu seinduwa tawamath asaei

  • @kumariweerathunga3686
    @kumariweerathunga3686 5 หลายเดือนก่อน

    පෙහන්සා

  • @pasindumalshan4536
    @pasindumalshan4536 2 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰

  • @bestsrilanka4763
    @bestsrilanka4763 2 ปีที่แล้ว +1

    🌼🌼🌼