පෘථිවිය ගෝලාකාර බව ඔප්පු කල හැකි සාක්ෂි 7 | 7 Proofs That the Earth is Round

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 45

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +2

    Thanks for video. Good luck sir!!!!

  • @dreamstarssanju1872
    @dreamstarssanju1872 2 ปีที่แล้ว

    Niyama vidiyo aka👍❤

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +1

    Thank you for the video.❤🌹❤
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.❤🌹❤

  • @astrophilia7892
    @astrophilia7892 2 ปีที่แล้ว +6

    මෝඩ මිනිස්සුන්ට මොලේ දෙන video එකක් පෘථිවිය හරියටම ගෝලයක් නෙවේ නේද

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 ปีที่แล้ว +5

      පෘථිවිය ගෝලයක් නමුත් අංශක 23 හ මාරක ඇලයක් තියෙනවා

    • @astrophilia7892
      @astrophilia7892 2 ปีที่แล้ว +4

      @@AsirimathVishwaya නෑ මම කීවෙ ධ්‍රැව අතර තියෙන දුරයි සම කීය විශ්කම්භය යි අතර වෙනසක් තියෙනවාකියලා (ඉලිප්සියාකාර හැඩයක් තියෙමවද කියල ඇහුවෙ)

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 ปีที่แล้ว +4

      @@astrophilia7892 ඔව් කුඩා අගයක් පමණයි

  • @arunadissanayaka3480
    @arunadissanayaka3480 2 ปีที่แล้ว +4

    Honda video ekak sir

  • @hirushashan3970
    @hirushashan3970 ปีที่แล้ว

    මං කියන්නෙ ප්‍රතුවිය කොටුවක් 🤣🥲🥲

  • @SameeraAshan
    @SameeraAshan หลายเดือนก่อน

    හරි😂😂😂

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 2 ปีที่แล้ว +1

    👍👍

  • @sanjeewadanipitiyavitharan1425
    @sanjeewadanipitiyavitharan1425 7 หลายเดือนก่อน

    Budage Ek Ardagolayak Thibenne Suryata Nirawaranaya Wela. Anith Ardagolaya Avaranaya Wela. Bramanaya wanneth Suryata Wirudda Athatai. Ekai.

  • @ashantharaka6654
    @ashantharaka6654 2 ปีที่แล้ว +2

    නැවක් එන එක හරියටම බලන්න නම් බිම දිගා වෙලා බලන්න කියලා එයාලා කියන්නේ.... ඒ වගේම ගොඩක් ඈත තියෙන දෙයක් මිනිස් ඈට පේද්දි රවුම් වෙලාලු පේන්නේ

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 ปีที่แล้ว +1

      Flat earth theories ලද එහෙම කියන්නේ ?

    • @ashantharaka6654
      @ashantharaka6654 2 ปีที่แล้ว +1

      @@AsirimathVishwaya ඔව්

    • @ashantharaka6654
      @ashantharaka6654 2 ปีที่แล้ว

      @@AsirimathVishwaya මම ඔය නැවේ කතාව ඇහුව කලින්

    • @ashantharaka6654
      @ashantharaka6654 2 ปีที่แล้ว

      @@AsirimathVishwaya හිට්ලර් ඔය ඇන්ටාක්ටිකාව පැත්තෙ ගිහින් යුද්ධ කලේ නෑලු.. එහෙ යුද්ධ කරන්න මිනිස්සු නෑලු... එයත් කලේ ඔය ලෝකයේ සීමා ගවේෂණය කරපු එකලු... අදටත් ඒව කරනවලු... ඒ පැත්තට කාටවත්ම ඇතුල් වෙන්න තහනම්ලු... ස්ටාර් ගේට්ස් කියලා තියේලු අනික් තල වළට යන්න පුලූවන් දොරටු....

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 ปีที่แล้ว +2

      @@ashantharaka6654 කවුද කියන්නේ එහෙම දේවල් තියෙනවා කියලා? මට මූලාශ්‍රයක් එවන්න පුළුවන්ද?

  • @astrophilia7892
    @astrophilia7892 2 ปีที่แล้ว +1

    5:04 Mercury is Tidally locked

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 ปีที่แล้ว +2

      ඔව් හරියටම හරි ❤️

    • @dilipsilva7716
      @dilipsilva7716 ปีที่แล้ว +1

      නෑ නෙ 3:2 අනුපාතයෙන් භ්‍රමණය පරිභමනය වෙනවනෙ

  • @kaveeshanethmi6490
    @kaveeshanethmi6490 2 ปีที่แล้ว

    පාථිවිය වටේට පිහිටලා තියෙන ආරක්ෂක වලල්ල තමයි සක්වල ගල හෙවත් චක්‍රවාට පර්වතය.ඒ පර්වතය යොදුන් අසූදෙදහසක් උසයි.

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 ปีที่แล้ว

      හරි ස්තූතියි ❤️

    • @rushanrathnayake
      @rushanrathnayake 2 ปีที่แล้ว

      ආ ඔයා ප්බාන්න ගියාද හරි වැඩේ නේ

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 ปีที่แล้ว +1

      @@rushanrathnayake 😂

  • @dkdkchannel2043
    @dkdkchannel2043 ปีที่แล้ว

    සුරයා අාසන්නව නිසා දිවා රැ උදා වෙන්නේ නැ

  • @kaveeshanethmi6490
    @kaveeshanethmi6490 2 ปีที่แล้ว +2

    පාථිවිය ගෝලාකාර නම් සක්වල පව්ව,මහාමේරු පර්වතය,සතර මහා සාගරය,සත් සමුදුරු,සතර මහා දිවයින් කොහොමද පිහිටලා තියෙන්නෙ?ඕකෙ සමහර අභ්‍යවකාශ ඡායාරූප බොරු

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 ปีที่แล้ว +1

      ඔබ මහාමේරු පර්වතය දැක තිබේද?

    • @kaveeshanethmi6490
      @kaveeshanethmi6490 2 ปีที่แล้ว

      @@AsirimathVishwaya මහාමේරු පර්වතය ධ්‍යාන ලාභීන්ට පමණයි පේන්නෙ.පියවි ඇසට පේන්නෙ නෑ..
      අපිට පේන දේට වඩා නොපෙනෙන දේවල් බොහෝයි.බුදු රජාණන් වහන්සේ මහාමේරු පර්වත මුදුනෙ පිහිටා ඇති තව්තිසා දෙව්ලොවට වැඩම කර දෙවියන්ට අභිධර්මය දේශනා කල අහලා ඇතිනෙ..මහාමේරු පර්වතයේ දිග,පලල,උස පවා දේශනා කරලා තියෙනවා.ඒ දේවල් විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නන්න බැහැ.

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  2 ปีที่แล้ว +1

      @@kaveeshanethmi6490 ඔව් ඇත්ත මහත්මිය මම ඒවා බොරු කියන්නේ නෑ. නමුත් හැම වෙලේම පැති දෙකකින් බලන්න පුරුදු වෙන්න. මම මේ වීඩියෝ එක හදන්නේ විද්‍යාව සම්බන්ධවයි. මේ ඔබ ඉන්නේ විද්‍යාව ගැන කතා කරන TH-cam නාලිකාවක් තුලයි. විද්‍යාව හා බුදු දහම යනු විෂයන් දෙකක්. අපි මෙතන කතා කරන්නේ ඇසට පෙනෙන දේවල් ගැන සහ පරීක්ෂණ ගැන

    • @rushanrathnayake
      @rushanrathnayake 2 ปีที่แล้ว

      බුදුහාමුතුරුවො දැකපු එක අපිට වැඩක් නෑ උබ දැකලා තියෙනවද කියපං අනික යොදුන් අරූ හාරදහක් දිහ පලල දෙයක් නොපෙනෙන්නෙ විදිහක් නෑ අනිවාරෙන් පේන්න ඕනෙ

    • @shilodaga3846
      @shilodaga3846 10 หลายเดือนก่อน

      ​@@kaveeshanethmi6490මෙච්චර ඇහැට පේන දේ විශ්වාස නොකර එක එකා ලියපු බහුබූත විශ්වාස කරන මොන්ගල් යක්කු

  • @jayaratnec
    @jayaratnec 2 ปีที่แล้ว +1

    Sone nlian