කිරි හරකෙක් ලබා දුන් සොදුරු මිනිසා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 50

  • @අරලියඅරලිය-ඳ1ඛ
    @අරලියඅරලිය-ඳ1ඛ 3 ปีที่แล้ว +6

    කැලුම් මහත්තය ඔබතුමා කරන්නෙ හරිම දේ නැති බැරි කෙනෙකුට ගෙයක් හදල දීල පැත්තකට නොවී ඔව්න්ගෙ ආර්ථිකය ශක්තිමත් කරන්න දරන උත්සාහය ඔබතුමාට ගොඩක් පිං

  • @hemajayantha4453
    @hemajayantha4453 3 ปีที่แล้ว +6

    නිහාල් මහත්තයෝ ගොඩක් පිං වටිනාමදේ කුසගින්නේ ඉන්නා කෙනෙක්ට මාලුවෙක් නොදී බිලිපිත්තක් දීමයි බුද්දිමත් තොරණය

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි !!!සියල් සතුන් සුරැකේවා !!! ❤❤❤🙏🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 3 ปีที่แล้ว +7

    ජාතිජාතිත් බුදුන් දැක නිර්වානයට යාමට මේ පින හේතුවේවා!

    • @rogerpaul2931
      @rogerpaul2931 3 ปีที่แล้ว

      I guess Im kinda randomly asking but do anybody know a good site to stream newly released series online?

    • @billyellis6458
      @billyellis6458 3 ปีที่แล้ว

      @Roger Paul I dunno I use flixportal. just google for it:D -billy

    • @rogerpaul2931
      @rogerpaul2931 3 ปีที่แล้ว

      @Billy Ellis thank you, signed up and it seems like they got a lot of movies there :D I appreciate it!!

    • @billyellis6458
      @billyellis6458 3 ปีที่แล้ว

      @Roger Paul happy to help :)

  • @danushkadhananjaya9956
    @danushkadhananjaya9956 2 ปีที่แล้ว +2

    අයියෙ මට පුළුවන් නම් හරක් දෙන්නෙක් සල්ලිවලට හොයල දෙන්න

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 3 ปีที่แล้ว +3

    මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා මුරා වර්ගයේ එල හරක් නෑ.මූරා කියන්නෙ මී හරක් වර්ගයක්,මේ වැස්සි සහිවාල් බටු කලවම් වැස්සියක්.හදන එක පාඩුයි,කිරි ලීටර් 4ක් නැති වෙයි.ජර්සි වර්ගයේ සතෙක්නම් හැදුවත් පාඩු නෑ.

  • @sujathamary6364
    @sujathamary6364 3 ปีที่แล้ว +5

    අනේ පව් මරන්න ගෙනියනව කියල හිතනව ඇති..බුදුසරණයි මේසතාව ආරක්ශා කර ගන්න.

    • @karunakaruna2391
      @karunakaruna2391 3 ปีที่แล้ว

      Harakata daruwakuta wage adarai.satunta adare karana kenata dergausa labenawa ganna kenat hodin baraganna budusaranai🙏🙏🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +2

    අම්මා කොයිතරම් වෙහෙස වුනාද ?ගොඩක් පින් .

  • @SehaniDilmika-du5jt
    @SehaniDilmika-du5jt ปีที่แล้ว

    Obala me karana de godak hoda wadak mata asai harak hadanna❤

  • @guestguest1220
    @guestguest1220 3 ปีที่แล้ว

    Ammadala yanna beruwa ete e..petta balagana ennawa budusarani ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunpriyamantha8555
    @kasunpriyamantha8555 ปีที่แล้ว +1

    මටත් ආසයි හරකෙක් හදන්න පුළුවන් නම් මටත් එකෙක් දෙන්නකො.වසු පැටියෙක් නම් ගොඩක් හොදයි

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว

    Taruwan saranai t v dakuna malliyo mapen balana oyata matu jati jatetha pen labanwa kanna keyan sama kariyan akama lasima etuwewa hada watima paratan karamai ma Kuwait setai malliyo oyatha akkaka mata kata karana eda salasa dena plz 💮🙏🏻💮🙏🏻💮🙏🏻🇰🇼💐

    • @chandradk8578
      @chandradk8578 3 ปีที่แล้ว

      බුදුසරණයි

    • @madawakumar5407
      @madawakumar5407 3 ปีที่แล้ว

      මටත් පැටියෙක් දෙන්න පුළුවන්ද🙏🙏

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏🏻🙏🏻❤❤❤❤❤👍

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 3 ปีที่แล้ว

    Great work.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว +1

    කාටත් තෙරුවන් සරනයි .......

  • @tharushasadithabro9828
    @tharushasadithabro9828 3 ปีที่แล้ว

    Ane ayye mge lagth innwa mth puluwn hadnna tha ekek

  • @sumudujayan3493
    @sumudujayan3493 3 ปีที่แล้ว

    Mm godapitiyen maranna hadapu kiri gawayek nidahas karala me wage kenekta dunna hadanna e miniha tika kalayak e sathawa badala aye marakkallunta wikunala salli walata thiyana kadara kamata ....

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 3 ปีที่แล้ว

    Thruwan.saranai

  • @ajithkumara8847
    @ajithkumara8847 3 ปีที่แล้ว

    Mahaththaya mata ganna one a siyagen anik un araganna udau karanna ko

  • @methmamanohara2368
    @methmamanohara2368 ปีที่แล้ว +1

    මට වහු පැටියෙක් ගන්න පුළුවන් වෙයිද මහත්තයෝ

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Ayage muna lassanai

  • @madawakumar5407
    @madawakumar5407 3 ปีที่แล้ว +1

    මටත් පැටියෙක් දෙන්න පුළුවන්ද🙏🙏

  • @NipunSathsara-r3b
    @NipunSathsara-r3b หลายเดือนก่อน

    Mura kohada bn ala harak

  • @ruwankumara6805
    @ruwankumara6805 3 ปีที่แล้ว

    👍👍👍👍👍🙏🙏🙏🙏

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว

    Adaren rakabala ganna lassana namak danna..sudu donita jesuge rakavaranaya adara sudu vassita

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +1

    ❤❤

  • @hirushanmanathunga7697
    @hirushanmanathunga7697 3 ปีที่แล้ว

    Kiyada

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว

    Ahinsaka sattu, plz deela soyala balanna.

  • @fatimaff2016
    @fatimaff2016 3 ปีที่แล้ว

    Bs dp mahatta oba tumata

  • @RavinduLakshan-sd3zf
    @RavinduLakshan-sd3zf 2 หลายเดือนก่อน

    Mageth harak innawa වැස්සියන් 2වාස්සො2 ක්

  • @niroshakumari6159
    @niroshakumari6159 3 ปีที่แล้ว

    😗😗😗

  • @DelikaUmangani
    @DelikaUmangani 4 หลายเดือนก่อน

    අනේමටත්හරකෙක්දෙනවදමමලිපිනයදාන්නම්මල්ලි😢

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Owa param parawen ama wada ape ammatat harak hittiya

  • @kumarekumare2504
    @kumarekumare2504 3 ปีที่แล้ว +1

    මේ විඩියෝ හඩ නැනේ

    • @suduhansi6590
      @suduhansi6590 3 ปีที่แล้ว

      Kiyala Wedak ne yaalu. Math mobile eke full volume dala balanne eth sadde ne🤣🤣

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Hamotama karana ba awasana ganna ona ane manda

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Babalatta pagata yana dena apa purudu wenakan anina giya

  • @apkapk6416
    @apkapk6416 3 ปีที่แล้ว

    Tatts.samata..amela.sanjewa.wada mahattaya.hodai

  • @hirushanmanathunga7697
    @hirushanmanathunga7697 3 ปีที่แล้ว

    Un

  • @DelikaUmangani
    @DelikaUmangani 4 หลายเดือนก่อน

    අනේමටත්හරකෙක්දෙනවදමමලිපිනයදාන්නම්මල්ලි