කුඩු නැති කරන්න අපිට යන්නේ පෝය දෙකයි | Aruna Jayasekara | 2024.01.06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/...
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 279

  • @arunanadun1461
    @arunanadun1461 9 หลายเดือนก่อน +61

    ඇගේ මයිල් කෙලින් වෙනව ටෝකටජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා

    • @NimalAnandaVidanagamage-ot9ct
      @NimalAnandaVidanagamage-ot9ct 9 หลายเดือนก่อน +2

      Attamai .saho..api .beragamu..ape
      Rata .Ballangen .sthuthi .Man..Italiye..
      Idan

  • @wapasela
    @wapasela 9 หลายเดือนก่อน +59

    මම වගේ තවත් ලක්ෂ ගනනකට මේ වගේ රැස්වීම් වලට සහභාගිවෙන්න ආසයි එත් අපිට වෙලාවක් නැ, එ නිසා මෙවැනි රැස්වීම් වලට සහභාගිවන, NPP බලය පෙන්වන ඔබ සියළු දෙනාට ස්තුති

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 9 หลายเดือนก่อน +74

    බොහොම ස්තූතියි ඔබතුමා ඇතිලු සහභාගි වී සිටින අපේ සියලු විරෝධාර හමුදා නිලධාරීන්ට 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @malanialwis6080
    @malanialwis6080 9 หลายเดือนก่อน +43

    මාලිමාවට ජයසිකුරැයි ❤ අපි ජනතාව වාසනාවන්තයි

  • @Danapalamahagedara4985
    @Danapalamahagedara4985 9 หลายเดือนก่อน +37

    වීරෝධාර හමුදා සාමුහිකයට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා අපේ මව්බිමට ජයවේවා

    • @dayanisamranayka2975
      @dayanisamranayka2975 2 หลายเดือนก่อน

      ඔබ ලාට අපගේ ප්‍රනාමය මව්බිම ගොඩ ගන්න ❤❤❤❤❤

  • @sumanasekararanasingha4767
    @sumanasekararanasingha4767 9 หลายเดือนก่อน +33

    ජාතික ජන බලවේගයට ජයවේවා 🧭🧭🧭

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 9 หลายเดือนก่อน +57

    හරිම ආඩම්බරයි ඔබතුමන්ලා ගැන අපි තනිවෙලා නෑ අපි අසරණ වෙලා නැහැ කියල දැනෙනව.

    • @NimalAnandaVidanagamage-ot9ct
      @NimalAnandaVidanagamage-ot9ct 9 หลายเดือนก่อน +4

      Adambarai .oba Gena .sthuthi .yamu
      Api..ika .mittata .Man .Italiye..idan

    • @hirunisadu
      @hirunisadu 9 หลายเดือนก่อน

      ​@@NimalAnandaVidanagamage-ot9ct😊❤the 27:23 27:23 27:23

    • @DileepaRasanjana
      @DileepaRasanjana 9 หลายเดือนก่อน

      ❤❤❤

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 9 หลายเดือนก่อน +17

    ජයසේකර මැතිතුමා හදවතටම කතාකරනවා මට ඇඩෙනවා හදවත නතරවෙයිදකියලා හිතෙනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවටපස්සේ මැරුනත් කමක්නැහැ ඉක්මනටම එන් පි පි ආණ්ඩුවක් හදමු ,අනුර සහොදරයා ඇතුළු ඔබලා සියලුම දේනාටම නිදුක් නිරෝගි ජීවිතයක් ප්‍රර්තනා කරනවා ,

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 9 หลายเดือนก่อน

      මැරේන්න එපා දැන්ම ටිකක් ඉදපන් ඉවසන්

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 9 หลายเดือนก่อน +14

    රට බේරාගැනීමේ දෙවන මෙහෙයුමට එකතු වෙන්න......

  • @dilshadgunarathne1884
    @dilshadgunarathne1884 9 หลายเดือนก่อน +3

    ජය වේවා ජයග්‍රහණය අතලගයි

  • @kumaridasanayake523
    @kumaridasanayake523 9 หลายเดือนก่อน +10

    අන්න වැඩේ මෙයාලට මැරෙනකල් කල්ගන්න වැඩ පෝය දෙකකින් අවසන් කරන්න අධිෂ්ඨාන කරගෙන සිටීම.ජයවේවා මාලිමාව.

  • @vanishialalani9026
    @vanishialalani9026 9 หลายเดือนก่อน +29

    ඇත්තටම ඔබතුමාගේ කතාව අහනකොට ඇස්වලට සතුටු කදුලු ආවා අපි පතන අපේ රටේ වෙනස ඔබතුමාලා හදනවා හතුරෝ වැඩියි අපේ නායකතුමා ඇතුලු ඔබතුමන්ලා ආරක්ෂා විය යුතුයි දිර්ඝායු වේවා

  • @BMRathnapriya
    @BMRathnapriya 9 หลายเดือนก่อน +3

    ජාතික ජනබල වේගයට ජයවේවා
    ගම්පහ අදිටන ත්‍රිවිධ හමුදා සමුහයට ජයවේවා

  • @gidswa6990
    @gidswa6990 9 หลายเดือนก่อน +29

    ජයවේවා sir..ඔබතුමාගේ කතාව ඉතාමත් අගය කලයුතුයි ..හරිම සතුටක් අපේ රට ඉදිරියේදී නිවැරැදි නායකත්වය තුලින් ගොඩ නැගෙනවා..ජයවේවා ජාතික ජනබල වේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩ නැගෙන ජනතාවාදි පාලනයට ..මාතෘභූමියට ජයවේවා .

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 9 หลายเดือนก่อน +12

    ජය වෙවා මාලිමාවට .අපෙ හමුදා විශ්‍රාමික හමුදා නිලදාරින්ට.

  • @sunil9834
    @sunil9834 9 หลายเดือนก่อน +23

    ඔබතුමා සුපුරියි නියමයි ඒ දේ ඉටුකර දෙන්න සර් රටට ආලෝකයක් මිනිපහනක්.❤️❤️❤️🙏👍

  • @nandagaladeni1390
    @nandagaladeni1390 9 หลายเดือนก่อน +6

    ජනතාව ගේ හද ගැස්ම නිවැරැදි ව හදුනාගන්ත ,ඔබ තුමාගේ දේශනය අතිවිශිශ්ටයි .හමුදා නිල ඇදුම තුලින් නොපෙනෙන මේ සත්‍යය ජනතාව ට දැනගන්න ලැබීම තමයි වටිනාම දේ.ඔබ තුමා ඇතුළු සියලු විශ්‍රාමික රණවිරු සහෝදර සහෝදරියන් සැමට ස්තුතියි .ජනතාව බේරාගන්න ශක්තිය ලැබේවා🙏 මාලිමාව ට ජයවේවා .

  • @sajeewansenarathna3557
    @sajeewansenarathna3557 9 หลายเดือนก่อน +12

    සුපිරි කතාව ⭐⭐⭐⭐🔥🔥🔥

  • @WickramaSinghe-zx5zc
    @WickramaSinghe-zx5zc 9 หลายเดือนก่อน +9

    හිටපු සොල්දාදුවන්.ඔබගෙ දෙවන මෙහෙයුමට ජනතාවගේ ප්‍රණාමය.

  • @palaweerarathna1836
    @palaweerarathna1836 9 หลายเดือนก่อน +8

    Npp jvp අනිවාර්ය වෙනස අපි කැප වෙනවා ජයවේවා

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 9 หลายเดือนก่อน +40

    ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබට හැක. මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා 🌹🧭🎖️

  • @Surangika123-o4r
    @Surangika123-o4r 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤හැමදාම රට වෙනුවෙන් පෙනී ඉන්න වීරෝධාර රණවිරු සාමූහිකය..ජය වේවා ....මාලිමාවට ජය වේවා ...මේ රට ආයෙත් බේරගමූ..මේකත් යුද්ධය ක්..

  • @slkaraokesingit
    @slkaraokesingit 9 หลายเดือนก่อน +3

    ජාතික ජනබලවේගයට ජයවේවා අපේ මව්බිමට ජයවේවා

  • @maheshmahilal5516
    @maheshmahilal5516 9 หลายเดือนก่อน +12

    මම දකින්න ආසම මහත්මයෙක් ඉතාම වටින කතාවක් 👍👍

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 9 หลายเดือนก่อน +3

    අපි ජාතික ජනබලවේගය සමඟයි🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 9 หลายเดือนก่อน +4

    ශ්‍රේෂ්ටයි රණවිරැවනේ ආඩම්බරයි නුඹලා ගැන

  • @wimalanathgunawardana1133
    @wimalanathgunawardana1133 9 หลายเดือนก่อน +3

    ස්තුතියි මහතානනි .
    ජාතික ජනබලවේගයට ජයවේවා .❤❤❤

  • @nandagunasiri3210
    @nandagunasiri3210 9 หลายเดือนก่อน +5

    අපේ වීරෝධාර හමුදා සංචිතයට මගේ ⁣ ගෞරවනීය ආචාරය පුද කරමි ..

  • @amarasriamarasri9130
    @amarasriamarasri9130 9 หลายเดือนก่อน +6

    යුක්තිය මෙහෙයුමට ජය වේවා

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 8 หลายเดือนก่อน +2

    මේ මහා විශ්ව ශක්තියේ ආශිර්වාදය සහ ආරක්ෂාව ඔබතුමන්ලාට අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි.❤❤❤❤❤

  • @nishanthakumara6159
    @nishanthakumara6159 9 หลายเดือนก่อน +2

    ඔබ තූමාලගෙ ආශිර්වාදයෙන් සියලූ ශක්තින් එකතුකරගෙන විනාස කරපු රට යලි ගොඩගන්නට හැකිවෙිවා App ජය වෙිවා ❤❤❤❤❤

  • @PriyanthaWeerasinghe-e7c
    @PriyanthaWeerasinghe-e7c 9 หลายเดือนก่อน +3

    අපේ උත්තමාචාරය ඔබතුමන්ලට

  • @ALIENAGENT
    @ALIENAGENT 9 หลายเดือนก่อน +2

    නියම රණ විරුවෝ. වීරෝධාර විරුවණි ඔබට ජයවේවා.

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 9 หลายเดือนก่อน +8

    මාතෘභූමියට ජයවේවා ❤❤

  • @upaliw1
    @upaliw1 9 หลายเดือนก่อน +9

    ❤❤❤ ජනතාවට ජය

  • @ramyasirisena3657
    @ramyasirisena3657 9 หลายเดือนก่อน +3

    ඔබතුමාට ජය වේවා ජය වේවා ජය වේවා npp එකට ජය වේවා.

  • @samone8584
    @samone8584 9 หลายเดือนก่อน +3

    ජයවේවා ජයවේවා ❤❤❤

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 9 หลายเดือนก่อน +10

    ලන්කාව ලෝකෙ උතුම් රට යන විරුදාවලිය නැවත ගේන්න අවන්කව සේවය කරන්න එවිට හැමදාම වැජබේවි

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 9 หลายเดือนก่อน +12

    By origin I am CATHOLIC
    Dear BRO, You are just like JESUS who spoked with the AUTHORITY
    Feel to LOVE you from GERMANY
    An Engineer from GERMANY

  • @SaSs-o1n
    @SaSs-o1n 9 หลายเดือนก่อน +26

    වැස්සකටවත් ඉස්කොලෙකට නොගිය මිනිහෙක් උනත් දන්නව ටිරාන් දේශබන්දු කරන්නේ සංදර්ශනයක් බව.?

  • @BasnayakeBasnayake-e1b
    @BasnayakeBasnayake-e1b 9 หลายเดือนก่อน +13

    RESPECT YOU SIR.

  • @malanialwis6080
    @malanialwis6080 9 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයසිකුරැයි ❤

  • @sandyakumari7862
    @sandyakumari7862 9 หลายเดือนก่อน +20

    කොහොමත් කූඩු ගෙන්නන ගෝත්‍රික ඇමතියෝ ටික නැහැනේ එතකොට කොහොමත් රටේ කුඩු නැති වෙයි උන් ඉන්නකම් තමා කුඩු

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 9 หลายเดือนก่อน +27

    ඇස් වලට කඳුලු එනවා මහත්තයා..ඔව් අපි මේ රට ඔබතුමන්ලාට භාර දෙනවා..මේ රට කාපු කාලකන්නින්ට හොඳ පාඩමක් උගන්නන්න ලෑස්තියි අපි ඊලඟ චන්දෙදි..පලවෙනි වතාවට ජාතික ජනබලවේගයට අපි හැමෝම එකතු වෙනවා

    • @Kuma-Story
      @Kuma-Story 9 หลายเดือนก่อน +1

      අනිවා

  • @ainzainzain6
    @ainzainzain6 9 หลายเดือนก่อน +3

    ජාතික ජනබලවේගයට ජය වේවා

  • @JinasiriNissanka
    @JinasiriNissanka 9 หลายเดือนก่อน +4

    පෝය චක්‍රයෙන් ම තමයි වැඩේ දෙන්නෙ . හරි තැනට වදුණ නම් කුඩුත් ඉවරයි , කුඩ්ඩොත් ඉවරයි, කුඩු ගෙන්වන එවුනුත් ඉවරයි.
    මාලිමාව හරියටම හරි තැන දන්නවා. එවැනි හරි රජයක් මාලිමාව ලගදීම ඇති කරනවා.
    මලිමාවට - ජාතික ජනබලවේගයට ජය වේවා! ❤

  • @hewagejayantha8965
    @hewagejayantha8965 9 หลายเดือนก่อน +7

    මෙරටේ සිටින සියලුම විත්වතුන් පෙළගැසෙන්න ඕන වේලාවයි මේ

  • @jagathaugustas7403
    @jagathaugustas7403 9 หลายเดือนก่อน +1

    මෙවැනි රැස්වීම් වලට සහභාගිවන, NPP බලය පෙන්වන ඔබ සියළු දෙනාට ස්තුති...ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 9 หลายเดือนก่อน +3

    ඔබතුමාගේ අදහස් දැක්වීම ඉතාම වැදගත්.විශිෂ්ටයි.....!!!

  • @amalsenevirathne1867
    @amalsenevirathne1867 9 หลายเดือนก่อน +7

    We are so happy to see our heroes are united once again to save our country.

  • @demart2003
    @demart2003 9 หลายเดือนก่อน +2

    මේවා අහන්නම ඕන කතා. කතා විතරක් ම නෙවෙ ප්‍රතිපත්ති වල ඉදන් තියෙන්නේ මොනවද කරන්නෙ මොනවද කරන්න ඕන මොනවද කියලා හොඳ පැහැදිලි කිරීමක් දුන්නා. මෝටිවේශන් එකක් දුන්නා. ඇත්තට වටිනවා. හැමෝටම බලන්න ශෙයා කරන්න❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 9 หลายเดือนก่อน +7

    Npp දිනවා කියලා මම කියන්න ඔනැ නැහැ හැමෝම කියනවානේ 🧭🧭🧭🙋‍♂️🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🚩🚩🚩🚩🙋‍♂️🙋‍♂️

  • @gaminisenevirathna2121
    @gaminisenevirathna2121 9 หลายเดือนก่อน +1

    ජය වේවා ජය වේවා සහොදරය සුබ අනාගතය ක් වෙනස් කරමු පාදඩ පාලනය .

  • @mangalikadias9641
    @mangalikadias9641 9 หลายเดือนก่อน +3

    වීරෝධාර රණවිරුවනි මේ ගැමිම හොදින් තියාගෙන අපේ බිද වැටනු දේ ශය රැකදෙන්න.සැමට තිසරණ සරණ යි😢

  • @shaniidesilva453
    @shaniidesilva453 8 หลายเดือนก่อน +3

    ජාතික ජන බලවේගයට ජය වේවා💪💪✌️✌️❤️❤️🙏🙏

  • @parackramasenadeera6496
    @parackramasenadeera6496 8 หลายเดือนก่อน +3

    මොකා මොන සන්දර්ශනය දැම්මත් මෙ පර මලිමාවට ජය 👏👏

  • @heshanbaddevithana87
    @heshanbaddevithana87 9 หลายเดือนก่อน +5

    ❤ light at the end of the tunnel is inevitable with these great men taking leadership!
    Very proud ❤❤❤

  • @pushpakumar2057
    @pushpakumar2057 9 หลายเดือนก่อน +5

    Very good jvp npp jayawawa Bro jayawawa 👍👍👍👍👍👍👍💯💯💯💯💯💯🧭🧭🧭🧭🧭🧭🧭

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 9 หลายเดือนก่อน +1

    ❤ ජයවේවා 👍👍ජයවේවා 👍👍

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 9 หลายเดือนก่อน +8

    I call you "sir" as you are worthy to address in that way. We read your heart sir. We read our future country sir.. Thanks for your parents as you are a shadow of them too. Every salute them too sir. Every one is here because of your leadership. we hail you all here

  • @chandanaherath9163
    @chandanaherath9163 9 หลายเดือนก่อน +4

    I am so proud of you wishes from USA

  • @udayamahesh4150
    @udayamahesh4150 9 หลายเดือนก่อน +3

    ❤❤❤අනිවා

  • @palithabandara5461
    @palithabandara5461 9 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @pushparani6825
    @pushparani6825 5 หลายเดือนก่อน

    විරොධාරහමුදා නිලදාරියනි.සභාගිවු සියලුමනිලධාරින්ට බොහොම ස්තුතියි.🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @anileduwara4748
    @anileduwara4748 9 หลายเดือนก่อน +3

    ජයවේවා මාලිමාවට ❤

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq 9 หลายเดือนก่อน +3

    Jayawewa chief 👍👍👍👍🌹

  • @nimanthapushpakumara4482
    @nimanthapushpakumara4482 9 หลายเดือนก่อน +5

    supiri aniwaren me rata negittuwanawa suwar malimawata jayawewa italiye api

  • @senaruberu4567
    @senaruberu4567 9 หลายเดือนก่อน +5

    Very happy to hear about within two full moon poya days eradicate to drug menace.
    all the best sir.

  • @tgcprasanna1029
    @tgcprasanna1029 9 หลายเดือนก่อน +1

    ජයවේවා 🙏🏻🙏🏻🙏🏻

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 หลายเดือนก่อน

    ජයවේවා JVP NPP AKD

  • @nelsongammanpila7454
    @nelsongammanpila7454 9 หลายเดือนก่อน +1

    ජයවේවා මලිමාවට ♥️
    respect sir ♥️🇧🇭🇧🇭🇱🇰

  • @indikaepa9351
    @indikaepa9351 9 หลายเดือนก่อน +1

    Great ambition, Great character, Great speech. Good luck Sir !

  • @arunashantha4938
    @arunashantha4938 8 หลายเดือนก่อน

    ගොඩාක්ම සතුටුයි ඔබ තුමාට තෙරුවන් සරණයි ජයවේවා බුදුසරණයි

  • @damindasuranjith9410
    @damindasuranjith9410 9 หลายเดือนก่อน +6

    දේශබන්දුගෙ පාන්පිටි කෝලම තව ටික දවසකින් ,මිනිහටම එපා වෙලා ඕක නවත්තනවා සුවර්.😂😂😂😂😂😂

  • @manojpriyankara1010
    @manojpriyankara1010 9 หลายเดือนก่อน +2

    ඇත්තටම රටට ආදරේ කරපු මිනිස්සු ❤

  • @nishanthathilakarathna4522
    @nishanthathilakarathna4522 9 หลายเดือนก่อน +4

    JVP JAYA WAWa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ape. Yes good luck 👍👍👍👍

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 9 หลายเดือนก่อน +3

    මෙ කතා කරන්නෙ අපෙ මිනිස් සු ද🎉🎉🎉🎉🎉🎉ඇත්තමයි අපිට වැඩ්ඩො ඉන්නවා.අපිට පුලුවන් රට හදන්න.❤

  • @SisiraKumara-rr8hz
    @SisiraKumara-rr8hz 9 หลายเดือนก่อน +3

    Jayawewa npp jaya niyathaie

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරණය ලැබේවා ❤❤❤❤❤❤

  • @nadeeraperera6123
    @nadeeraperera6123 9 หลายเดือนก่อน +3

    Jaya

  • @MohamedRamzan-k2m
    @MohamedRamzan-k2m 9 หลายเดือนก่อน +3

    good speech sir ❤❤❤❤❤

  • @johan1502
    @johan1502 9 หลายเดือนก่อน +5

    This is not the same old Jvp .Find lots of reform and all the best for a JVP government

  • @3DCD
    @3DCD 9 หลายเดือนก่อน +5

  • @rketagodage
    @rketagodage 9 หลายเดือนก่อน +3

    Salute sir good speech ❤❤❤

  • @motivefactoryy
    @motivefactoryy 9 หลายเดือนก่อน +5

    රැස්වීම් වලට සහභාගි වෙන්නෙ 1%යි. තව 99% ගෙවල් වල ඉන්නවා. චන්දෙ දවසට නියම රැල්ල බලාගන්න පුලුවන්. මුන් චන්ද කල් දාන්න එකම හේතුව ඒක.

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 8 หลายเดือนก่อน

    පට්ට ...පට්ට ...sir....පොය දෙකයි ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NawarathnaNawarathna-x3m
    @NawarathnaNawarathna-x3m 8 หลายเดือนก่อน

    ජය වේවා

  • @kalum-o6q
    @kalum-o6q 9 หลายเดือนก่อน +2

    නිහතමානී මිනිස්සු

  • @kamaldesilva7644
    @kamaldesilva7644 9 หลายเดือนก่อน +2

    adaraniyaai aditana JVP.npp❤

  • @hasitharukshan-k4j
    @hasitharukshan-k4j 9 หลายเดือนก่อน +2

    රටෙ නිතිය අංක එක එල

  • @LalWijesingha
    @LalWijesingha 9 หลายเดือนก่อน +2

    Supperb. PATTi. ELA. KIYANNA VACHANA. NE.... NPP. jAYA. JAYA WEWA...

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 8 หลายเดือนก่อน +1

    හදවතට හැමෝගෙම දැනේවා..අපේ රට හදන්න පුළුවන් ..මිනිසුනේ පෙලගැහියල්ලා මේ අවසන් අවස්ථාව

  • @samanthamalinga9457
    @samanthamalinga9457 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලංකා මාතාවට ජයවේවා 💪❤️💖💖💐💐🌹

  • @jlrashmi8689
    @jlrashmi8689 9 หลายเดือนก่อน +1

    Supiri senpathiyek. Lassan kathawa. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍💪💪💪1️⃣1️⃣1️⃣1️⃣1️⃣

  • @kapilahewage8351
    @kapilahewage8351 9 หลายเดือนก่อน +2

    පුදුමාකාර සතුටක් දැනෙන්නෙ❤..

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 9 หลายเดือนก่อน

    ජයවෙිිවා ❤❤❤

  • @channabuwanaka5885
    @channabuwanaka5885 8 หลายเดือนก่อน +1

    හෙට බදුල්ලෙ අපිත් යනවා ජයවේවා මාලිමාවට

  • @anurakumara5747
    @anurakumara5747 9 หลายเดือนก่อน +1

    හිතාගන්න ආරැයි මෙචිචර පැහැදීමක් තියෙනවද කියල NPP එකට ජයවේවා

  • @zoeyj2568
    @zoeyj2568 9 หลายเดือนก่อน +1

    මේ රටට සැබෑලෙසම ආදරය කරන විරෝධාර රණවිරුවන් මෙලෙස රොද
    බැදෙන්නෙ මේරට යහපත් රටක් ගොඩනැගීමේ උතුම් අරමුණකින්
    ඒ අරමුණ නිසැකයෙන්ම ජයලබන්න
    පෙරනිමිති හොදින්ම විදහා දක්වමින්
    ඔබ ජාතික ජනබලවේගයට ලබාදෙන
    සහතිකය ඉතා උසස් මේ තමයි මේ රට
    ඉහළට ඔසවාතබන අභීත ගමනේ
    ආරම්භය සනිටුහන් කරන අවස්ථාව
    උත්තමාචාරය ඔබ සැමට මේක
    අපේ බලාපොරොත්තු ඉටුවන බවට
    පෙරමඟ සළකුණයි,,,