N@@ratnayakemp762HEY HON. LADIES OF GREAT BRITEN. YOU ARE WELL EDUCATED AND WELL POLISHED. YOU HAVE CAPACITY TO MAKE DECISIONS. I.KNOW YOU ARE NOT GOING TO PUT OUR COUNTRY IN GRAVE DANGER. WE ARE LIVING IN OUR COUNTRY,MUST NOT SHOULD NOT CAST YOUR BALLET FOR IN EXPERIENCE COW BOYS NEVER DONE A JOB IN THERE HOLE LIFE. WHO EVER ELECTED TO OUR PARLIMENT PRESEDENT OR PRIME MINISTER SHOULD SPEEK ENGLISH 101. THAT SHOULD BE THE MINIMUM QUALIFICATION ON FOREIGN AFFAIRES.WE.CANNOT GO BACK TO CAVE LIFE .
What a great expression of Emotions, hope and confidence by a Humble Sri Lankan. This are the thoughts of the majority of the Sri Lankan who voiced our by Dr.Harini Amarasuriya. No Sri Lankan suffers by Choice. Doomed to suffer by Some who have committed crimes against Humanity. Wish Sri Lanka Peace and Prosperity
❤ excellent, your campaign against dictatorship in Sri Lanka should be appreciated 💯 Destruction due to the indecent system in Sri Lanka is enormous so it should be stopped. Congratulations.
Harini certainly gave one of the best speeches in the history of our politicians Most worthy and a talk full of facts meaningful and listeners inspired to the maximum I believe that here is one a genuine lady who is on a mission dedicated to raise the standard of living of our countryman and certainly if the efforts are not forthcoming will quit politics
Best of bests talks among women prime ministers in Sri Lanka. Sirimavo Bandaranaike Late PM also was a great speaker and a leader. 🧭👏🧭👏🧭👏🧭❤️❤️❤️❤️👏👏👏🇱🇰
ජයම වේවා හරිනි අක්කෙ❤
ජයවෙිවා ❤🎉ගැහැනු,අපි එකමිටට ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤❤🎉❤මාලාමාවට මෙකතාව තුන්ලොවට ඇසේවා මුතුමාලයකටම මුතුඇමුනුවා වාගේයි හරිනිමැතිනියඇුතුලු සියලුමකාන්තාවන්ටහා පිරිමින් සියලුදෙනාට අනුර දිසානායක සදෙරයාරැක,දෙන්නබුදුපිහිටලරබිවා ස්තුතියි සියලුජාතිකයන් එක මවකගේදරැවෝවිවා❤❤🎉❤❤🎉❤😢🎉🎉❤🎉❤🎉❤🎉🎉🎉🎉🎉🎉❤🎉🎉
Y,jvj😊
❤Api oba samagai❤jVP❤NPP❤
❤❤❤❤❤❤❤❤❤❤
NNP ඉදිරි ගමන සාර්ථක වේවා . සත්‍යය රජ වේවා..❤❤❤
Malimawata ජය වේවා is respect for you Dr harini and all ladies in London
ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ට බොහෝම ස්තූතියි ඔබේ ශක්තියට හා ඉදිරිපත් වීම පිළිබඳව.❤❤❤👍👍👍🇱🇰🇱🇰🇱🇰
Ladies in London is a great courage to our motherland we Sri Lankan are very proud of you great backup
N@@ratnayakemp762HEY HON. LADIES OF GREAT BRITEN. YOU ARE WELL EDUCATED AND WELL POLISHED. YOU HAVE CAPACITY TO MAKE DECISIONS. I.KNOW YOU ARE NOT GOING TO PUT OUR COUNTRY IN GRAVE DANGER. WE ARE LIVING IN OUR COUNTRY,MUST NOT SHOULD NOT CAST YOUR BALLET FOR IN EXPERIENCE COW BOYS NEVER DONE A JOB IN THERE HOLE LIFE. WHO EVER ELECTED TO OUR PARLIMENT PRESEDENT OR PRIME MINISTER SHOULD SPEEK ENGLISH 101. THAT SHOULD BE THE MINIMUM QUALIFICATION ON FOREIGN AFFAIRES.WE.CANNOT GO BACK TO CAVE LIFE .
Hey British take our PERL OF INDIAN OCEAN.AND BRING OUR PAST TIME. AND WE WANT YOUR EDUCATION AND BRITISH COMMONWEALTH.
@😅😅😊❤😂
❤ran9😂
❤😊😅jithgunatilaka7311 .. 17:37
ආදරනීය හරිනි අමරසූරිය යකඩ ගැහනිය ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍🙏
ආඩම්බරයක් ඔබලා ලක්මවට,ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා !👍
ලන්ඩන් අපේ ගැහැනුන්ට ජය වේවා .අනාගත අගමැති හරිනි සහෝදරිය .ජය වේවා .ජය වේවා .
සහොදරිය ඔබට තෙරුවන් සරනයි .ලන්ඩන් සහොදර /සහොදරිය ඔබලා සියලුම දෙනාට කුලියාපිටියෙන් උත්තමාචාරය ජයවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭🧭🧭
ලංඩන් වෙසෙන අපේ සහෝදර කාන්තාවන්ට ජයවේවා!!! ජාතික ජනබලවේගයට එක්වී සිටින අපේ ගැහැනුනේ ඔබලාගේ එකමුතුකම ඉතාමත් අගනේය. මේ සටන ඉදිරියට ගෙනයෑමට අපි තවත් ශක්තිමත් වෙමු. ❤👍💪🇺🇸
❤හරිනි අමරසූරිය සහෝදරිය මාලිමාවට ජයවේවා JVP රට වෙනුවෙන් ඉදිරි ගමනට අපගේ ආශීර්වාදය
Hareeni wants to form a first homosexual LESBiyan regime. Ladies please listen to leader of the oppersition Sajith Premadasa.
ජාතික ජන බල වේගයට ජයෙන් ජය වේවා දිරිය දියණි වරුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤❤
ජය වේවා මාලිමාවට
හරිම .පැහැදිලි චරිතයක්
❤❤❤❤❤❤❤
What a great expression of Emotions, hope and confidence by a Humble Sri Lankan.
This are the thoughts of the majority of the Sri Lankan who voiced our by Dr.Harini Amarasuriya. No Sri Lankan suffers by Choice. Doomed to suffer by Some who have committed crimes against Humanity.
Wish Sri Lanka Peace and Prosperity
ජාතික ජන බලවේගයට ජයවේවා
කාන්තා අපේ නියමුවරිය හදවතින්ම ආඩම්බරයි.ජයවේවා ජාතික ජන බලවේගයට..❤❤❤❤❤
අනුර සහොදරයා ඇතුලු පිරිස ,
අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
ජයවේවා JVP n NPP 💝💝💝
Oh! Harini we are sooo proud of you. Your message to the Sri Lankan women living in the UK will definitely. c
ස්තුතියි අපේ ලන්ඬන් සිටින සහෝදරියන්ට මගේ ප්‍රනාමය ඔබ සියලු දෙනටෙම❤❤❤❤ජයවේව මාලිමාවට ජයවේව ජයවේව ජයවේව ජයවේව
Ape අගමැතිනිය 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
100 times thanks for Sri Lankan community in UK .
"I plan to visit Sri Lanka briefly to vote. We need a government focused on lasting success, not one controlled by corruption."
ජාතික ජන බලවේගය ට ජයවේවා!!!
මාලිමාවට ජයවේවා!!!
මාතෘභූමිය දිනේවා!!!
❤ excellent, your campaign against dictatorship in Sri Lanka should be appreciated 💯 Destruction due to the indecent system in Sri Lanka is enormous so it should be stopped. Congratulations.
ආඩම්බරයි අපේ ලන්ඩන් කාන්තාවෝ.
Are u come to vote
Lankave inna ape samahara kantavanta vada obala apata adambarai. Malimava jaya weva.
ඔබ වැනි aya තව තවත් දේශපාලනයට enna oni..අනාගත අගමැති කමට වුණත් සුදුසුකම් තියෙනවා සහෝදරිය ..අලුත් වෙනසක් අලුත් ආණ්ඩුවක් හදන්න .apith පුළුවන් උපරිම කැපවීම karanawa.npp ජයවේවා .
රට දියුණු කරන්නම් රට විදේශ සමාගම් වලට දෙන්න ඕන. ලංකාව කියන්නේ ලෝකේ තියෙන කුඩාම කුඩා පස් ගොඩාක්. ලංකා මුලින්ම පොඩි රටක් කියලා තේරුම් ගන්න . එතකොට ආයේ සම්පත් වලින් දියුණු වෙමු වගේ කතා කියන්නේ නැහැ. ලංකාව කියන්නේ නිදහස් වෙළඳාමෙන් දියුණු කරන්න ඕන රටක්. ඒ කියන්නේ විදේශ වෙළදුන් හුවමාරු වෙන තැනක් විදිහට. පොඩි ගෙයක් වටේ තාප්ප ගහන් මිරිස් වගා කරලා දියුණු වෙන්න බැහැ ගෙදර කාමර කුලියට දෙන්න ඕන. ලංකාව කියන්නේ පිටකොටුවේ වහල තියෙන කඩයක් වගේ. ඔක්කොම නැව් ගුවන් යානා යන්නේ ලංකාව හරහා ඒත් අපේ අපේ කියා කියා මුළු රටම වහගෙන ඉන්නවා. ජතියායි ආගමයි කර පින්නන් ඉන්න කම් රටක් දියුණු වෙන්නේ නේ. ආනන්ද හාමුදුරුවෝ පවා නිවන් දැක්කේ නිවනට තියෙන ආසාව අත ඇරපුවම. අපිත් මේක අපේ රට ගගා ඉන්නේ නැතුව විදේශයන්ට මේ රටට එන්න කියන්න ඕන. අපේ ගමේ නගරේ ඉඩම් විදේශ වලට දෙන්න ඕන. මුළු ලංකාවම වෙළඳ පුරයක් කරන්න ඕන. ආගමයි ජාතිය කර පින්නාන් ඉන්න එකා හැමදාම එක එක ඒවට අහු වෙනවා. මම එංගලන්තේ අවාම තේරුණා ආගම ජාතිය කියන්නේ පට්ට බොරුවක් බව
විදේශ සමාගමකට මුලින්ම උබව විකුනන්න ඕනී😅@@SaimanKal-o7g
සුබ උදෑනක් හරිනි මිස් ගැහැනු අපිට සන්තෙේස වෙන්න පුලුවන් අපේ රට හදන්න ෂක්තිය දහිරිය ලැබේවා ❤❤❤❤❤ ජයවේව ජයවේව ජයවේව මාලිමාවට
හැම රටකම.ගැහැනු එක මිටට මාලිමාව සමග රටට ජයක් මාලිමාව ජයම ජය වේවා
Fabulous speach for the
time our women facing in
Sri Lanka.......!
ජාතික ජනබලවේගයට විශිෂ්ඨ ජයක් අත්වේවා!
අතිතයේ කාන්තාව ගේ භූමි කාවට වඩා වර්තමානයේ කාන්තාවන් කුස්සියට සීමා වී නැති පිරිසක් , වර්තමානයේ කාන්තාවන් බහුතරයක් ඉන්නෙ කුස්සි අම්මලා පමනක් නොවි පුරුෂයන් අභිබවා යමින් නිවසට මෙන්ම සමාජ යට ද උර දෙන්නා වූ ශක්තිමත්ව සිටි ,එසෙම ඔබ වැනි අවංක කමින් දේශයේ කාන්තාවන් සහ දරුවන් උදෙසා කටයුතු කරන ජාතියේ මවක් වීම කාන්තාවන් වන අපගෙ මහත් ජයග්‍රහණයකි .❤❤❤❤❤
333²²q2@@SonuJonathanVimukthi
@@SonuJonathanVimukthi¹⅔
Harini certainly gave one of the best speeches in the history of our politicians Most worthy and a talk full of facts meaningful and listeners inspired to the maximum I believe that here is one a genuine lady who is on a mission dedicated to raise the standard of living of our countryman and certainly if the efforts are not forthcoming will quit politics
NPP mother Nation !!God bless everyone 👏👏👏🕊️🕊️🇱🇰
නියමයි හොද වැඩක් අැත්තටම සන්තෝසයි අපේ මෑනි වරැන්ගෙ හයිය ගැමිම මාලිමාවට ලොකු ශක්තියක් එක අපේ රටට විතරක් නෙවෙයි මුලු ලෝකෙටම අාදර්ශයක් ඹබ යන ගමනට අපේ සුබ ප්‍රාර්ථනා
ජය වේවා. අපේ කැපකිරීම, අපට අවශ්‍ය නැත ගැන දෙන බව ස්ථිරයි .
Excellent speech.
Good initiative to step into the foreign diaspora.
ජයවේවා මාලිමාවට!❤
Long live your efforts. Malimawata Jayawewa. Thanks from Victoria
මේ සිහිනය දකින්න මට වාසනාවක් තියෙන නිසා 88/89 මගේ ජීවිතය බේරුනේ 99.99 thanks god 🙏
Bravo harini 💐🙏🇱🇰💐
ගැහැනු අපි එක මිටට🌻🙋🧭 ජයවෙිවා .
Brilliant speech 💪🙏🇬🇧
Namo buddhaya, I 🌹 blessings healthy peaceful journey our mother land Sri Lanka Jaya Jaya jayasri
npp ජයවේවා ❤❤❤
Oba thumiya weni , thawath buddimath kanthawan nagitinna onea !! Mamath lankawe hitiyanam, aniwaryenma uparima sahayogaya denawa ! Mage pawle okkoma , jathikabalawegayata 👏👏👏👍jayen jayama wewa !! Kanthawani Api nagitumu ! Meya sanwidana karapu hamotama , thanks lots ,God bless everyone 👏👏👏👏🕊️🕊️🇱🇰
ආදරණීය සොයුරිය ජයවේවා❤❤මාලිමාවට ජයවේවා❤❤❤❤❤
බුදුසරනලැබිවා❤🎉❤❤🎉🎉🎉🎉🎉🎉
සැබෑ ගැහැණියක් ❤
❤❤❤❤❤❤ London wesena srilanka prajawa ethulu Dr Harini mathiniyata jayen jayama wewa, jathika janabalawegayata jayawewa ❤❤❤❤❤❤❤
අපේ එඩිතර ලන්ඩන් කාන්තාවන්ට ස්තූතියි ❤
❤❤❤ජයවේවා❤❤❤
ජයවේවා
Sri Lanka great again 💪👊
Npp jaya wewa 💪💪💪
පිරිමි අපට වැඩ පහසු කරනවට කාන්තාවන් ට ගොඩක් ස්තුතියි ජයවේවා .
Api මේක වෙනස් කරමු .Npp ආණ්ඩුවක් hadamu.
Malimawata Jayawewa Jayawewa Jayamawewa ❤❤❤
අපේ අනාගත නිහතමානී අගමැතිවරිය..
ජය වේවා ❤🎉
මාලිමාව ට ජයවේවා
මාළිගා ආණ්ඩුව ට ජය වෙවා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌈
මාලිමාවට ජයවේවා
හරිනි යෙහෙලියේ ❤ ආදරෙයි ජයවේවා ..
ජයවෙිවා මාලිමාවට ❤❤❤
EXCELLENT GREAT STORY REALLY 👍👍🙏🙏❤️👍👍
මාලිමාවට ජයවේවා
ලන්ඩන් කාන්තා සමුළුව ට උණුසුම් සුභ පැතුම් .
අපේ ගැහැනු එක පෙලට වෙනස සදහා එක්වුන ඔබ සැමට නිරොගිසුව දිර්ගායුස පතමි එක්වෙමු මාලිමාව දිනවමු ..❤❤❤❤❤❤
අපිට ඔබ ගැන හරිම ආඩම්බරයි ඔබව රැක ගන්න මේ මෙයාම ධර්මයට විශ්ව ධර්මයටම භාර කරනවා සුවපත් වේවා
මම අද පරණ අතීතය සිහිකරමින් පවුලේ සැම සමගින් හරිණි සහෝදරියගේ සුවිශේෂී ලන්ඩන් ගමන ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සිට නරබමින් මතු සටහන් තබමි. මගේ පියා අම්බලන්ගොඩ වියාපාර කරන කාලයේ ඉතාමත්ම අමරසුරිය මැතිතුමන්ලා සමග ඉතාමත්ම හිතවත් විය. පසු කලක මතුගම ප්‍රෙදේශයේ වියාපාර කරන කාලයේ අප පවුලේ සියල්ලම සමගින් කතරගම යන අතරේ හැමවිටම අමරසුරිය මැතිතුමන්ලාගේ ගෙදරට යාම සිරිතක් විය. ගාල්ල කැප්පෙටිගොඩ වත්ත අයත් පවුලේ අයද අමරසුරිය ම්තිතුමන්ලගේ ඉතාමත්ම සමීපය. එම පවුලද සෑම වසරකම අපගේ නිවසටද පැමිණිය. ලද සෑම මොහොතකම හරිණි අමරසුරිය සහෝදරිය තබන්නාවූ පියවරට මම හදවතින්ම මාලීමාවේ සුව්ශේෂි කාන්තා බලවේගයක් ගොඩනැගීම වෙනුවෙන් සුබ පතමි. ඉතාමත්ම දුක් වේදනාවන්ට,පීඩනයන්ට වඩාත් මුහුණදුන් රටේ සියලුම කාන්තාවනට ඔබ නියත වශයෙන්ම පහනක්වනු ඇත.
❤
මවගේ ගැහැනියගේ සියළු දියණියන්ගේ පහන් සිල ඔබ වේවා!!!
Jeya wewa npp jeya wewa npp jeya ❤❤❤
ජාතික ජන බල වේගයට ජයවේවා...අපේ අනාගත අගමැතිනියනි...ඔබට කාන්තා අපේ සුභාශිංසන...❤❤❤❤❤
රටේ වාසනාවකට පහලවූ දිරිය මාතාව....දීර්ගායුශ ලැබේවා..ආරක්ෂා වේවා....
මව්බිමේ උන්නතිය වෙනුවෙන් මෙම අවස්ථාව සංවිධානය කල
ලන්ඩනයේ වෙසෙන කාන්තාවන්
ඇතුළු ආචාර්ය හරිනි අමරසූරිය
මහත්මියට බෙහෙවින් ම ස්තුතියි
මාලිමාවට ජයවේවා ස්තුතියි
මාලිමාවට ජය වේවා අපේ කාන්තාවන්ට ජය වේවා ජාතික ජනබලවෙගයට ජය වේවා
සමාජ පරිවර්තනය සිදුවෙමින් ඇත වේගයෙන් කාන්තා ඔබත් හරි හරියට දායක වෙන්න මේක බාරගන්න
Npp ජයවේවා
Jaya wewa NPP and JVP
ජයවේවා. ගැහැනු අපි එක මිටට ලෝකයපුරා❤️🌷👍
අද ලොවටම ඉතා පැහැදිලි වටිනාම අදහසක් ! ජයවේවා !
ජය ජය ජය නියතයි.....
Malimawata jayawewa ❤❤❤❤❤Kuwait api
හරිනි සහෝදරිය සමග නිලන්ති කොට්ටච්චි සහෝදරියත් යවමුද
ඔබතුමිය ට ජයවේවා !
නියමයි හරිනි සහෝදරී ....
Jayawewa ❤
මාලිමාව ලෝකයපුරා බැබෑලේවා 2024 අවසානය මාලිමා රජයක් බිහිවීම ඉරහද පායනව වගේවිශ්වාසයි ❤❤❤❤❤
ජයවේවා
සුභපැතුම් from canada
Best of bests talks among women prime ministers in Sri Lanka. Sirimavo Bandaranaike Late PM also was a great speaker and a leader. 🧭👏🧭👏🧭👏🧭❤️❤️❤️❤️👏👏👏🇱🇰
මාලිමාව විසින් සොයාගත් මැණිකක් Dr.හරිනි අමරසූරිය සහොදරිය, ජයවේවා මාලිමාවට.
❤❤❤...🎉🎉🎉🎉...happy..
Malimawata ජය වේවා...අපිත් ඉතින් ඔබලාගේ මේ දේ අගය කරනවා.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏👑👑👑මට විශ්වාසයි දුක් විදින ලාංකීක ගැහැණියගේ දුක් කඳුලු සතුටු කඳුලු බවට හරවන්නට ගැලපෙන සුදුසුම කෙනා ඔබතුමියයි.ජයවේවා!!!🙏🏻🙏🏻
வெற்றி வெற்றி ஹரினி சஹோதரீ
தேசிய மக்கள் சக்தி
என் பி பி/ ஜே வி பி
N p p/j v p
வாழ்க நம் நாடு
බොහොම ස්තුතියි හරිණිසහොදරිය ජාතික ජනබලවේගයට ජයවේවා
❤ Auguri ❤️❤️ Auguri,
Subito cambiamo,
Nostro governo,.
Nuovo governo nuovo idea
Insieme Apriamo celo.
Auguri madam
malimawata jayawewa
හරිනි සහෝදරිය අපේ කාන්තා බලකායේ ඉන්න එක් ප්‍රධාන සම්පතකි❤
මාලිමාවට ජයමවේවා ආයුබෝවේවා
Jaya wewa NPP ❤❤❤
මාලිමාවට ජය වේවා
මේ හැම සහෝදරියකගෙම තව හුඟ දෙනෙක් ලංකාවෙ ඉන්නව ...ඉතින් චන්දෙ දවසක ලංකාවට එන්න බැරි හැමෝගෙම යුතුකම තමා චන්දෙකදි තමුන්ගෙ ලංකාවෙ ඉන්න ඥාථින්ව දැනුවත් කිරීම මාලිමාවට චන්දෙ දෙන්න ..ඔබ හැමටම ජය වේවා ...මාලිමාවට ජය වේවා
ශ්‍රී ලංකා මාතාවගේ දිරිය දියණියන් ට ජයෙන්ම ජයවේවා ... ඇත්තටම හරිම සතුටුයි Akd ඇතුළු Npp සියලුම සාමාජික සාමාජිකාවන්ට ජයෙන්ම ජයවේවා ...❤❤❤❤ජයවේවා....🎉🎉🎉ජයවේවා...❤❤❤❤
NPP එකට ජාත්‍යන්තරට යන්න බෑ කියපු අයත් හිටිය මතකයි .
පක්ශෙ විසින් තොරා ගත්ත වටිනාම වස්තුව
හිරුණිකාට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවා ද..... බුද්ධිමත් නායිකාව, අනාගත අගමැතිනිය... ජයවේවා.!!!!❤❤❤❤❤❤❤