අර්ජුන මහේන්ද්‍රන් ගැන අනුර දුන් පොරොන්දුව - ''අන්න කරන ප්‍රධාන වැඩේ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    අර්ජුන මහේන්ද්‍රන් ගැන අනුර දුන් පොරොන්දුව - ''අන්න කරන ප්‍රධාන වැඩේ''
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 172

  • @ruchira296
    @ruchira296 24 วันที่ผ่านมา +31

    අනිවා කරන්න ඔනේ නැත්තතම් වැඩකුත් නෑ👍

  • @eshmo9427
    @eshmo9427 24 วันที่ผ่านมา +82

    මේපාර පවුලෙම කට්ටිය මාලිමාවට❤❤❤❤❤❤❤❤

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u 24 วันที่ผ่านมา +56

    ❤❤❤❤ කෝටියට කිට්ටුයි. මව් රටට ජයවේවා. මාලිමාවට ජය වේවා 💜❤💜❤🤜🏽💥🤜🏽

    • @user-lp6jm4ig1b
      @user-lp6jm4ig1b 23 วันที่ผ่านมา

      @@user-mv8dh5xv2u kotiya ta 😂😂
      AI bn uba ohoma 😂😂

  • @samithmadushanka2055
    @samithmadushanka2055 24 วันที่ผ่านมา +15

    සුපිරියක් ❤❤❤

  • @thusithahashan803
    @thusithahashan803 24 วันที่ผ่านมา +43

    ඕව කිව්ව වගේ නෙවෙයි අරහෙන් සල්ලි පොම්ප කරනව ඇති මාලිමාව පරද්දන්න.

    • @SenaratneEdirisinghe-The-pv5pt
      @SenaratneEdirisinghe-The-pv5pt 24 วันที่ผ่านมา +8

      කොච්චර සල්ලි පොම්ප කළත් වැඩක් නෑ බිම් මට්ටමේ ඉන්න අපි මාලිමාව දිනවීමට කටයුතු කරනවා නම්. ඒනිසා හැකි හැමවිටම ඡන්ද දායකයන් දැනුවත් කොට මාලිමාව දිනවීමට කටයුතු කරමු.

    • @kddharshana
      @kddharshana 24 วันที่ผ่านมา +6

      ඒකට තමයි ජනතාවට චන්දේ කියලා බලයක් දීලා තියෙන්නේ .

    • @chandradk8578
      @chandradk8578 24 วันที่ผ่านมา

      ඝ​@@SenaratneEdirisinghe-The-pv5pt

    • @ZenKaizen7
      @ZenKaizen7 23 วันที่ผ่านมา

      False promises… 😢

  • @Sri5386-c7z
    @Sri5386-c7z 24 วันที่ผ่านมา +5

    නිසල සිත අසළ කුසල මිස නැත කසළ ....හරි දැක්මක් ,හරි දිශානතියක්,හරි පාරක් ,හොඳ පෞරුෂයක් ,විඳින්න ඕනේ කාලේ රට සහ සියලු ජාතීන් වෙනුවෙන් විඳවන මනුස්සයෙක් ,උතුරන්න ඔනේ, හරියන්න ඔනේ,සියලු දෙවියන් රැකවරණය දෙන්න ඕනේ ,තෙරුවන් සරණ ලැබෙන්න ඕනේ ,මනුස්සයෙක් මොහු අනුරකුමාර මහතා

  • @dilipcoool3954
    @dilipcoool3954 24 วันที่ผ่านมา +23

    Malimawa ❤

  • @Dlab-u4v
    @Dlab-u4v 24 วันที่ผ่านมา +6

    එක්කෙනෙක් හෝ වෙනස් කරමු. නැතිනම් උන්ගේ කරුමය පොදුවේ අපටද ගෙවීමට සිදුවනු ඇත. මාලිමාවට ජය. අනුරට ජය. රටට ජය.

  • @JanithaVenuranga
    @JanithaVenuranga 24 วันที่ผ่านมา +13

    මරුනෙ යකෝ....❤❤❤

  • @lankalap2423
    @lankalap2423 24 วันที่ผ่านมา +13

    අන්න සහෝදරයා කරනවානම් වැඩ. කථාව දෝලාවෙන් ගමන පයින් බැහැ. හිටං මහේන්ද්‍රන්ව ගෙන්නා ගන්න ඇඟිලිවල දියපට්ටා එනකම් අත්සන් 21 ක් දාහක් ගැහුවලූ බැරි වුණාලූ . මම දන්නෙ නැහැ දියපට්ටා මතුවුණේ ඇඟිල්ලෙද අල්ලෙද කියලා. හිටං එහෙම එකා ඔබච ජය....................

  • @looswt299
    @looswt299 24 วันที่ผ่านมา +13

    අඩෝ මේවා දකින්න වාසනාව ඇති වේවා

  • @namalwijesooriya9008
    @namalwijesooriya9008 24 วันที่ผ่านมา +4

    මේවා බලන්න මට වාසනාව ලැබේවා

  • @chamithmirisage7316
    @chamithmirisage7316 24 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන් කරන්නම ඕනේ

  • @venpansiyagama2270
    @venpansiyagama2270 24 วันที่ผ่านมา +3

    මේ වෙලාවේ ජනතාව එක තීරණයක් නොගත්තොත් පරන පාලකයො මේ රට සෝමාලියවක් කරන එක නවතන්න බෑ ....😢😢😢

  • @user-px2vq2wd7d
    @user-px2vq2wd7d 24 วันที่ผ่านมา +37

    අනුර ජය ❤❤

  • @thilanmadhusanka
    @thilanmadhusanka 24 วันที่ผ่านมา +3

    අභිමානවත් කෝටියේන් එකෙකි❤

  • @user-em4wg8em1n
    @user-em4wg8em1n 24 วันที่ผ่านมา +29

    ජයවේවා මාලිමාවට

  • @user-kf1ut8ji2l
    @user-kf1ut8ji2l 24 วันที่ผ่านมา +32

    මාලිමාවට කෝටියක් ...
    මන් එහි හිමිකරුවෙක්.

    • @ZhanRasid
      @ZhanRasid 24 วันที่ผ่านมา +1

      ගැම්මක්

  • @ishara1903
    @ishara1903 24 วันที่ผ่านมา +9

    සැවොම එක්ව මාලිමාව. දිනවමු.❤️✨🧭.
    සතුට පිරිනු රටක්.💪✨😘. || ලස්සන හෙටක්
    මාලිමාවට ජය.💟✨.
    AKD👑🫶
    හොරු අල්ලමු..නීතියෙන් ක්‍රියාමාර්ග.😘

  • @happyquilt
    @happyquilt 24 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @rajkumana9925
    @rajkumana9925 24 วันที่ผ่านมา +5

    අපි පවුල් පිටින් මාලිමාව

  • @the_memes_explorer
    @the_memes_explorer 24 วันที่ผ่านมา +9

    AKD❤️❤️

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 24 วันที่ผ่านมา +4

    Akd Akd Akd ❤❤❤Akd Akd Akd

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 24 วันที่ผ่านมา +3

    අනුරට චන්ද කෝටියක් ❤❤❤

  • @kavishkaFeranando12
    @kavishkaFeranando12 24 วันที่ผ่านมา +4

    මෙවා අහද්දි බයියොන්ට මොකද දන්නෙ නෑ හිතෙන්නෙ

  • @rasikaharshan9949
    @rasikaharshan9949 24 วันที่ผ่านมา +2

    අර්ජුන් මහෙන්දුන් ලංකාවට ගෙනල්ලා රනිල් මයිනාගේ බෙල්ලේ බඳින්න ඕන ..

  • @flashydeals2743
    @flashydeals2743 24 วันที่ผ่านมา +4

    මෙහෙමයි, අපි මුලු පවුලක් ටවුන් එකක්ම මාලිමාවට තමයි මේ පාර. හැබැයි මම මාලිමාවට දුන්නට එක දෙයක් කියන්න කැමතියි, ඔය හොරු අල්ලන කතා ගැන නම් මගේ ලොකු විශ්වාසයක් නෑ. මොකද මේක ශ්‍රී ලංකාව. ලංකාවෙ දේශපාලනයෙ ඔය වගේ දේවල් වෙන්නෑ. පරණ හොරු ටික සැපසේම ඉඳියි, සමහර විට නඩු දාලා එ නඩු වලින් උන් නිදහස්⁣ වෙයි. හැබැයි මම එත් මාලිමාවට දෙනව චන්දෙ. හේතුව මේ හිටපු කාලකන්නි පාලකයො මුලු ජාතියක් පොලිම් වල රස්තියාදු කලාට, මිනිස් සංහාර කලාට ,රට විනාශ කලාට ඔකුන්ට ජනතා බලයෙන් දෙන රිටන් එකක් විදිහට ඕකුන්ව මේ දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන නිසයි මම නම් මාලිමාවට දෙන්නෙ. එ ඇර මාලිමාව ඇත්තටම ඔය හොරුන්ට එරෙහිව ජනතාව වෙනුවෙන් අවංකව කටයුතු කරයි කියල විශ්වාසයක් මට නෑ. හැබැයි උන් රට හදයි කියල යම් විශ්වාසයක් තියෙනව. එ නිසා මම මාලිමාවට 🙏🙏🙏❤❤

  • @glaz9102
    @glaz9102 24 วันที่ผ่านมา +2

    හොරාකාපු සල්ලි ගෙන්නලා හොරා කාපු එවුන් අපේ ඇස් මනාපිටම හිරේ යවන්න ඕන එච්චරයි!!

  • @romeshadhikari6152
    @romeshadhikari6152 24 วันที่ผ่านมา +3

    ජනතාවට
    මවුබිමට ජය 🚩🇱🇰

  • @arun2002
    @arun2002 24 วันที่ผ่านมา +1

    We do not kill we’ve the best Supreme Court and lawyers in the world to deal ❤

  • @wowceylon3829
    @wowceylon3829 24 วันที่ผ่านมา +7

    ❤❤❤

  • @arun2002
    @arun2002 24 วันที่ผ่านมา +1

    AKD great man brave man we back you man live or die❤

  • @yogishiva1388
    @yogishiva1388 24 วันที่ผ่านมา +2

    We with you AKD bro

  • @sunethrasunethra6388
    @sunethrasunethra6388 24 วันที่ผ่านมา

    මාලිමාවට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා ජයෙන් ජයම වේවා 🙏🙏💖💖❤️❤️💙💙

  • @eshmo9427
    @eshmo9427 24 วันที่ผ่านมา +27

    මාලිමාවට කොටියක් චන්ද❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-lp6jm4ig1b
      @user-lp6jm4ig1b 24 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂😂

    • @parakum4030
      @parakum4030 24 วันที่ผ่านมา

      ​@@user-lp6jm4ig1b
      ගංජ ගහලද කුඩු ගහලද 🙄😂😂

    • @user-lp6jm4ig1b
      @user-lp6jm4ig1b 23 วันที่ผ่านมา

      @@parakum4030 dhan AI eka ahanne me comment eke?
      Ewa ahanne mn hithanne Ais gahala athi oya 😂🤣🤣🤣😂

  • @d-7498h
    @d-7498h 23 วันที่ผ่านมา

    මේ පාර අපේ ගමම අනුරට. ජය වේවා ❤

  • @Dlab-u4v
    @Dlab-u4v 24 วันที่ผ่านมา +2

    අනුර දෙන එක දෙනවා ආය හොරුන්ගේ කතා වලට. ජය ජය මාලිමා.

    • @NewslMusic-y7s
      @NewslMusic-y7s 23 วันที่ผ่านมา

      හින දකින්න එපා

  • @Normaln2966
    @Normaln2966 24 วันที่ผ่านมา +4

    NPP❤❤❤

  • @user-ox1ki1tq3m
    @user-ox1ki1tq3m 24 วันที่ผ่านมา +1

    👍👍👍👍👍

  • @NishanthaKumara-e7i
    @NishanthaKumara-e7i 24 วันที่ผ่านมา +1

    AKD only option ❤🎉

  • @lasithamadhushan5104
    @lasithamadhushan5104 23 วันที่ผ่านมา

    Jaya වේවා ❤

  • @esanadaakash2092
    @esanadaakash2092 24 วันที่ผ่านมา

    ජය වේවා

  • @shanduminda2957
    @shanduminda2957 24 วันที่ผ่านมา +2

    ඒපාර දෙරනටත් තේරිලා

  • @shiromaniwickramanayake5049
    @shiromaniwickramanayake5049 24 วันที่ผ่านมา +1

    පවුල් පිටින් මාලිමාවට චන්දෙ දෙන්නෙ මාලිමාවට

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 24 วันที่ผ่านมา +1

    සුලු දිය පිටවෙනව ඇති.

  • @sathya-100
    @sathya-100 23 วันที่ผ่านมา +1

    සජිත් ප්‍රේමදාසත් මේ පොරොන්දුව දෙන්න ඕන....
    අර්ජුන් මහේන්ද්‍රන් නැවත ලංකාවට ගෙන්වාගෙන මහ බැංකු වංචාව ගැන විමර්ෂණ ආරම්භ කරනවාද/නැද්ද...සජිත් වහාම ප්‍රකාශ කල යුතුයි

  • @maheshsanjeewa1193
    @maheshsanjeewa1193 24 วันที่ผ่านมา +1

    අපි ඔක්කොම මාලිමාව සමග ❤

  • @leticiavirakoon156
    @leticiavirakoon156 23 วันที่ผ่านมา

    Mallimata Anura sahodryta mage mu beta Sri lankawzya jymwewaaa❤❤❤❤❤❤❤❤❤

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 24 วันที่ผ่านมา +1

    Awesome talk

  • @aselakaruna7272
    @aselakaruna7272 24 วันที่ผ่านมา +1

    ❤❤❤Akd

  • @upulrathnayaka1158
    @upulrathnayaka1158 24 วันที่ผ่านมา +1

    මාලිමාවට කෝටියක් ❤

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 24 วันที่ผ่านมา +2

    Rata anurata ❤❤❤❤❤❤❤

  • @dammikadammika7216
    @dammikadammika7216 24 วันที่ผ่านมา +1

    Super

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 24 วันที่ผ่านมา +1

    AkD ❤❤❤❤❤❤❤

  • @sanjeewanikumari3855
    @sanjeewanikumari3855 24 วันที่ผ่านมา +1

    You are the man if done the same as stated

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka1049 23 วันที่ผ่านมา

    කියන වැඩ කරන්න පුලුවන් මිනිහෙක් අනුර කුමාර👍👍👍

  • @cartoonlanka7649
    @cartoonlanka7649 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arun2002
    @arun2002 24 วันที่ผ่านมา +1

    What you tell do it man don’t cheat us as last 76 yrs since 1947 ❤AKD

  • @UpekshaWijeweera
    @UpekshaWijeweera 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤🙏

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 24 วันที่ผ่านมา +1

    👍👍

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 23 วันที่ผ่านมา

    කතාව දෝලාවෙන් ගමන පයින්

  • @nishanthalakmal42
    @nishanthalakmal42 24 วันที่ผ่านมา +3

    Wawo 1000 ko

  • @user-js5uq4nj6u
    @user-js5uq4nj6u 24 วันที่ผ่านมา +1

    Darana newss thank

  • @chamindaprasad
    @chamindaprasad 24 วันที่ผ่านมา +1

    Akd❤❤❤

  • @dinethsandeepa3383
    @dinethsandeepa3383 24 วันที่ผ่านมา +5

    🧭🧭🧭🧭🧭

  • @chirath874
    @chirath874 24 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @PrabathSanjaya-k8h
    @PrabathSanjaya-k8h 24 วันที่ผ่านมา +1

    Iebraim Dan nadda

  • @NewslMusic-y7s
    @NewslMusic-y7s 23 วันที่ผ่านมา

    කරන්න බැරිදෙවල් නොකර ඉදපන් චන්ද හිගා කන්නැතුව

  • @prabodhamaduranga
    @prabodhamaduranga 24 วันที่ผ่านมา +1

    මුලු පවුලම මාලිමාවට 🎉❤🧭

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 22 วันที่ผ่านมา

    මාලිමාවට ජය.💜️

  • @bgtec1791
    @bgtec1791 23 วันที่ผ่านมา

    පවුල් පිටින් මාලිමාවට ❤

  • @sumithgunathilaka648
    @sumithgunathilaka648 24 วันที่ผ่านมา

    අනුරගෙ මිත්‍ර රනිල් ඉද්දි කොහොමද අර්ජුන මහේන්ද්‍ර ගේන්නෙ

  • @Helianthusannuus-i7c
    @Helianthusannuus-i7c 24 วันที่ผ่านมา +4

    අදහස නම් හොදයි අනුර අයියේ,
    වැඩේ තියෙන්නේ ඔය කියන කෙනා සල්ලි නුදුන්නොත් අන්නේකයි
    නඩු අහන්ඩත් කලක් යයි නේ

  • @whatwill1812
    @whatwill1812 24 วันที่ผ่านมา +3

    කොහොමද ගේන්නේ?කීවට බෑ….ඌ සිංගප්පූර් පුරවැසියෙක්…තොපි කිවට එවන් නෑ

    • @editjoke
      @editjoke 24 วันที่ผ่านมา +1

      ජාත්යන්තර වරෙත්තු හරකො උ සින්ගප්පුරුවෙ දෙවෙනි පුරවැසියෙක්

    • @whatwill1812
      @whatwill1812 24 วันที่ผ่านมา +1

      @@editjoke හරකො ජාත්‍යන්තර වරෙන්තු ගන්න බෑ ගොනෝ පුරවැසියෙකුට….ඉල්ලීමක් කරන්න විතරයි පුලුවන් වස්සෝ….

    • @editjoke
      @editjoke 24 วันที่ผ่านมา

      @@whatwill1812 ඉතින් ගොන් මී හරකො අාන්ඩු ගනුදෙනු කරන්නෙ රහස් පොලිසිය අදාල රටේ සෙකුරිටි වලින් ඉල්ලීම් කරල තමා ලොකු ලොකු කුඩු කාරයොන්වත් ගෙන්න ගන්නෙ එහෙ අත් අඩන්ගුවට අරගෙන

    • @editjoke
      @editjoke 24 วันที่ผ่านมา

      @@whatwill1812 එ් රටේ ප්රතම පුරවැසියෙක් නෙවේ නම් ගෙන්නගන්න එක ලොකු දෙයක් නෙවේ ගොන් වස්සො

    • @editjoke
      @editjoke 24 วันที่ผ่านมา

      @@whatwill1812
      Repealed By Extradition Law, No. 8 of 1977.
      AN ACT TO MAKE FRESH PROVISION FOR THE RETURN OF FUGITIVE PERSONS FROM CEYLON TO OTHER COUNTRIES WITH WHICH ARRANGEMENTS FOR SUCH RETURN HAVE BEEN MADE BY THE GOVERNMENT OF CEYLON, TO REGULATE THE TREATMENT OF PERSONS ACCUSED OR CONVICTED OF OFFENCES IN CEYLON WHO ARE RETURNED FROM SUCH COUNTRIES, AND TO PROVIDE FOR MATTERS CONNECTED THEREWITH OR INCIDENTAL THERETO. කියවපන් දන්න ලබ්බකුත් නෑ කට නම තියනව පුක වගේ හරක

  • @nuwanperera8140
    @nuwanperera8140 23 วันที่ผ่านมา

    මුන් ,, දසක ගනනාවක් රටේ සීරිමාන්සය රුදිරය උරා බීපු හොරු, මන්කොල්ලකාරයෝ,දූශිතයෝ ,මිනීමරුවො ,ඩීල්කාරයෝ දැන් සේරම හිරේ යන්න කකුල් දෙක වෙවුලලා බයේ ,සිහි විකල්ලයෙන් එක තැනකට ගාල්වෙන මොහොතක් ..රෑට නින්ද යන්නේ නෑ .දන්නවා සෙච්චපෝච් වෙනවාමයී කියලා .

  • @shashikamadhushan1460
    @shashikamadhushan1460 24 วันที่ผ่านมา

    Npp ❤

  • @priyadisanayaka2628
    @priyadisanayaka2628 24 วันที่ผ่านมา +1

    ඔය කාලකන්නිය මෙහෙට ගේන එක නෙවෙි යකෝ වැඩෙි..

  • @Orang-Down
    @Orang-Down 24 วันที่ผ่านมา +2

    ලපයා... පූන්ච් අම්මා

  • @prasheen3656
    @prasheen3656 24 วันที่ผ่านมา

    පැන්ඩෝරා පේපර්ස් සල්ලි, කන්ටේනර් ජිම් හදන්න කියලා නාමල් ගහපු මිලියන් 600ත් ආයෙ ගන්න

  • @IronPerera
    @IronPerera 24 วันที่ผ่านมา +1

    අනේ pako

  • @user-sq1ep2ls9q
    @user-sq1ep2ls9q 23 วันที่ผ่านมา

    මුන්මනෙ යකෝ යහපද්ලනෙව් ගේන්න හොර පාරෙන් ගියේ 😂😂😂😂 කුහක නවක වඩ ජෙප්පො කියන්නෙ ඉතින් 😂😂😂 හොර කොපි ලපය ඒ කාලෙ ඉඩන්ම හොරා හොරාමයි 😂😂😂😂

  • @user-zo4ex7vn1u
    @user-zo4ex7vn1u 24 วันที่ผ่านมา +1

    පුන්චි අම්මගෙ මිනිහ

  • @thanujalakmini4725
    @thanujalakmini4725 24 วันที่ผ่านมา +1

    අනුරට කරත්තයක් හදා ගත්තනම් අ.මහේන්ද්‍රව ගොනාට ගන්න තිබුණා ( ගක් මක් තඩාමෙ ගොන් තඩියා කෙවිටෙන් තලලා දක්වනවා කියලා දක්කන්න හොදයි) 😁

  • @sampathchamara1970
    @sampathchamara1970 24 วันที่ผ่านมา

    Malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤ malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ malimawa jaya wewa ❤❤

  • @buddhikawickramarathne6452
    @buddhikawickramarathne6452 24 วันที่ผ่านมา

    Singapore man how can arrest 😂😂😂

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 24 วันที่ผ่านมา

    Genna inna tana hoya ganna puluwan weda danna

  • @arunasri8561
    @arunasri8561 24 วันที่ผ่านมา

    😂 joke da

  • @iru-r7
    @iru-r7 23 วันที่ผ่านมา

    What is this nonsense 😂😂😂please tell how you r going to build up the economy in SL. 😢😢😢

  • @Najaedu
    @Najaedu 24 วันที่ผ่านมา

    yako hamoma malimawata
    Sajiyatath deepiya ekak hari😂

  • @judexavierdaniel1981
    @judexavierdaniel1981 24 วันที่ผ่านมา

    Pala pakko boru nokiya ubala gana api dannawa

  • @rightofg1174
    @rightofg1174 24 วันที่ผ่านมา

    anurath hiyiyane oya anduwe oya paradai

  • @kamsiasia8780
    @kamsiasia8780 24 วันที่ผ่านมา

    Me para awe neth nam malimawa rata gena aith hitana epa horu den naliyanawa npp anduwak enawa dakinath pin karana ona

  • @AnuraBandara-fl7kn
    @AnuraBandara-fl7kn 23 วันที่ผ่านมา

    Mahnidai Arjun Mahendran Athare Thyna Gnu Denuwa Mokkda .Mu Boru Nae Kiynne .Kisidu Stage Ekaka. Katawath Aphasa Nokara. Kawadawath Mu Kathawak Pawathlaa Nethiwa Aethi.

  • @Nimaljyathissa
    @Nimaljyathissa 24 วันที่ผ่านมา +3

    අර්ජුන මහේන්ද්‍රන් ඇල්ලුවත් මෙච්චරයි නැතත් මෙච්චරයි. සේමසිංහ මන්ත්‍රීතුමා දුන්න අභියෝගය කරලා පෙන්නුවනම් ඔය කතා වලට වඩා ප්‍රයෝජනයි. ලබන අවුරුද්දෙ අයවැය හදලා පෙන්නන්න කියන එක.

    • @affirehart
      @affirehart 24 วันที่ผ่านมา +1

      mona paksheda bn danma ayawaya idiripath karanne .😂😂😂

    • @affirehart
      @affirehart 24 วันที่ผ่านมา +1

      ubalath haulda maha bankuwa kaduwa ekata ochchara baya wenne

    • @ude3333
      @ude3333 24 วันที่ผ่านมา +2

      අයවැය හදන්න කලින් ඡන්දෙ දිනන්න එපැයි යකෝ... ඡන්ද කරන අස්සේ අයවැය හදන්නෙ මොන පිස්සාද ඕයි? 😂

    • @Nimaljyathissa
      @Nimaljyathissa 24 วันที่ผ่านมา

      ඇත්ත කතාව ඕක නෙවේ. අය ගැන අදහසකුත් නෑ, වැය ගැන අදහසකුත් නෑ. වැඩ කරන්න අවුරුදු 30ක් යන සැලසුම් කවුරු උනත් කියයි. ලබන අවුරුද්ද කියාගන්න බැරිකම තමා නුසුදුසු කම. අදහසක් තියේනම් කටු සටහනක් හරි හදන එක කොහොම කරන්න බැරිද😂.

  • @user-js5uq4nj6u
    @user-js5uq4nj6u 24 วันที่ผ่านมา

    Aiyoo kata chandaya dunna t kaman na viwachanaya karanna apa hamotama kiyanna ok

  • @Jcb-di7mv
    @Jcb-di7mv 24 วันที่ผ่านมา

    Ranil watey oru awoth penevi tharu

  • @KAK1979
    @KAK1979 24 วันที่ผ่านมา

    Minissi heena dakinna onay but those dreams should be realistic. Kawruhari tailor sahodarayek anurata kit ekakuth danatamath mahala athi president unama adinna. E kit eka thawa two decades walin withara museum ekata dammaki Anura Disanayeka ge unused president outfit eka kiyala 😅😅😅

  • @NalinSameera-pf6kq
    @NalinSameera-pf6kq 24 วันที่ผ่านมา

    Ubala suwadinai hiruta wada

  • @PrabashPerera-qh4wr
    @PrabashPerera-qh4wr 24 วันที่ผ่านมา

    Ane psla huththoyanns

  • @gayanpredeep2728
    @gayanpredeep2728 24 วันที่ผ่านมา +3

    හිස් වචන කියවන මිනිහෙක් කතා කරන එක දෙයක්වත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි කටට එනවට කියවනවා

    • @nipuna7876
      @nipuna7876 24 วันที่ผ่านมา +3

      ඔව් නේද නිකන් වොක්ස් වැගන් ෆැක්ටරිය පටන් ගත්තා වගේ

    • @Chamithmadushan-n6z
      @Chamithmadushan-n6z 24 วันที่ผ่านมา +2

      රනිල් free wifi ටැබ් දුන්නා වගේ😂

    • @ude3333
      @ude3333 24 วันที่ผ่านมา +2

      චුයින්ගම් බේස්ලට් දුන්නා වගේ නේ? 2048 වෙනකං බලං හිටපං දැන්.. ගොන් බයියා!

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 24 วันที่ผ่านมา +2

      හිත හදා ගනින් බං අනුර ජනාධිපති වෙනවා එච්චරයි