නැන්දම්මගෙ trip එක. vlog sinhala | shopping | lifestyle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 112

  • @devmithathsarani7687
    @devmithathsarani7687 3 ปีที่แล้ว +3

    හැමෝටම හැමෝගෙම සිතුම් පැතුම් මල්ඵල ගැන්වෙන සෞභාග්‍යමත් නීරෝගී මත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏. ලස්සනම ලස්සන vlog එකක්.

    • @shiharagamage
      @shiharagamage  3 ปีที่แล้ว

      ඔබටත් සුබම සුබ නව වසරක්....බුදු සරනයි ....😍

  • @madushikasherani7487
    @madushikasherani7487 2 ปีที่แล้ว +1

    Warakapola town eken thala kerli arn thiynne presiddma kadayk

  • @piumithakshala7470
    @piumithakshala7470 2 ปีที่แล้ว +1

    Nelligala samandeva pathimava lagata sripadasthanaya penava

  • @jayathungarangana6289
    @jayathungarangana6289 2 ปีที่แล้ว +1

    Akkio mn oya piyadasa eka peththe oka issaraha jinadasa thalaguli eka kiyala restaurant ekk thiyanawa neda

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 2 ปีที่แล้ว +5

    ඔයා අපේ ගෙවල් ලගටම ඇවිල්ලානේ.නෙල්ලිගලට අපෙ ගෙදර ඉදන් 8km තියෙන්නෙ.බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අක්කෙ

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      An... ehemada..... Budu saranai oyatath nangi

  • @hashinikapyumalivethanage5827
    @hashinikapyumalivethanage5827 2 ปีที่แล้ว +2

    mamath nuwara. makigawa lagama❤️🥰😍

  • @hashinikamadhubashi7526
    @hashinikamadhubashi7526 2 ปีที่แล้ว +1

    Oyl udet kema kawe gannoruwa park eke...nelligala pansala ape gewal laga

  • @sadunidilhara5622
    @sadunidilhara5622 2 ปีที่แล้ว +17

    අක්කී පුංචී දෙයක් කියන්නද තරහ වෙන්න එපා ඔයා දාන හෙයා බෑන්ඩ්, හෙයා කිලිප්, චුටි බබාලගේ එවා වගේ. එවා නොදමා ඉන්නවා නම් හොදයි වගේ😊 මෙ විඩියෝ හරිම ලස්සනයි ලංකාවේ බලපු විඩියෝ වලින් හොදම youTube chanal එකක් මෙක.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +3

      Bohoma sthuti nangi I

    • @skumaherath4467
      @skumaherath4467 2 ปีที่แล้ว +4

      Ane ow nangi matath hithuna ehema

    • @pramodhahansika3311
      @pramodhahansika3311 2 ปีที่แล้ว +5

      🤭 මම කලින් හිතුවෙ නන්ගි කෙනෙක් කියලා මේ අක්කට බබෙකුත් ඉන්නවා . අර චූටි බබාලාගෙ හෙයාර් බෑන්ඩ් හින්දා පොඩි ලමයෙක් වගේ ❤️😜👌😊 ලස්සනයි ඇත්තටම ඔයාලගෙ වීඩියෝ මමත් ගොඩාක් බැලුවා *🔥👀

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +3

      Bohoma sthuti nangi 😉

    • @totalgaming492
      @totalgaming492 2 ปีที่แล้ว +3

      මාත් ඒක හිතුවා

  • @chamiduabeynayake4753
    @chamiduabeynayake4753 ปีที่แล้ว

    Driver ta witarak taniyama drive karanna tiyanna epa issaraha inna eknawat aharala kaiyak dan yanna ninda giyot mna karannada.palaweni parata beluwe hoda chanel ekak mat sub සුබපැතුම් idiriyatama yanna labewa

  • @jayathrishashikala7669
    @jayathrishashikala7669 2 ปีที่แล้ว +4

    මාත් 500 ට ගත්තෙ..අපි දැන් ගෙදරින් මල් අරන් යනවා ..අරන් ගියත් ආයෙ ඒ මල් dusbin වලට දානව පූජ කරල ටිකක් වෙලා යද්දි 😔

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ane ow.... me tiynwa.anith patten danwa

  • @oshinihansika6109
    @oshinihansika6109 2 ปีที่แล้ว +4

    Aya නුවර ena දවසක කියන්නේ අක්කේ mage husband නුවර තමයි ඔයා බලන්න ආසයි ❤️❤️😍😍

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +2

      අනිවර්යෙන්ම....කියන්න්ම නන්ගියා....

  • @nisansalanawalage9862
    @nisansalanawalage9862 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 2 ปีที่แล้ว +5

    අපිනම් නුවර තමා 😁

  • @sandanithilakarathna482
    @sandanithilakarathna482 2 ปีที่แล้ว +1

    Lassanai akki vedio eka 😍😍😍

  • @b.m.senuminethumsa4631
    @b.m.senuminethumsa4631 2 ปีที่แล้ว

    100 ෙනද මම oෙගාල්ලන්ව දැක් කා oයාහරි ලස්සනයි😄😄

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti dr....kawdda.....dakke

  • @kzr805
    @kzr805 2 ปีที่แล้ว +16

    අපි නුවර 😁... හැමදාම වගේ මාලිඟාව දකිනවා 🙏❤️

  • @mihirikalpana4963
    @mihirikalpana4963 2 ปีที่แล้ว +2

    Ada tamai oyage vdo baluwe Nangi.mt kandy et dan marry karala inne kalutara.mta me vdo dakiddi gedara giya wage dakiddit asai wawa raume tiyana nidahasa e hulaga,dalada maligawe tiyana hadunkuru suwada mal suwada mtat danuna wage.lassanai vdo eka.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nango....ane ehemada...math hari asai nuwaraya

  • @nandunichampathi8477
    @nandunichampathi8477 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @Nimuuu-ui2pr
    @Nimuuu-ui2pr 2 ปีที่แล้ว +1

    Ape matale e siya parakatath vada gihin thiyanava maligavata

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ammo..... marune

    • @dzdairy
      @dzdairy 2 ปีที่แล้ว +1

      @@shiharagamage nangi maligawa athulata yaddi thel ,mal පන් බෑග් ekaka dan giyoth eka geniyanna puluwanda??

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ow puluwan .... habai eka athule shopin bag tiyenna ba....

  • @achigirl6770
    @achigirl6770 2 ปีที่แล้ว +2

    APITH යද්දී OTHNA කන්න NAWATHTHUWE

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Oh.... gdk aya ethana nawattnwa

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว +4

    Nenda අම්මාද ඒ ඉන්නේ 😊😊..

  • @hiladiesinsrilanka9893
    @hiladiesinsrilanka9893 3 ปีที่แล้ว

    Happy new year

  • @pradeepanurudda9666
    @pradeepanurudda9666 2 ปีที่แล้ว +1

    Rs,150.

  • @roshaniperera9402
    @roshaniperera9402 2 ปีที่แล้ว +2

    Maligawe athule mal 100k wage wenne..othananan 500i

  • @methu003
    @methu003 2 ปีที่แล้ว +1

    Maligawa laga ape gewaluth tiyenne aye awoth enna akke 😁

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short 2 ปีที่แล้ว +3

    අක්කි ගම කොහෙද

  • @ShashiDil-23
    @ShashiDil-23 2 ปีที่แล้ว +1

    අපරාදෙ අක්කි කොණ්ඩෙ කැපුවෙ..

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +2

    ඔය දෙන්නගෙ ආදර කතාව විඩියො එකක් කරන්නකෝ

  • @hiru5677
    @hiru5677 2 ปีที่แล้ว +2

    පිල්ලැවෙ පන්සල පෙන්නන්න කො නංගි මං එක පාරක් ගිහින් තියෙනවා හරි ආසයි බලන්න

  • @chathuperera2836
    @chathuperera2836 2 ปีที่แล้ว +1

    Aye kandy eddi kiynna mth kandy

  • @chamindahettiarachchi9550
    @chamindahettiarachchi9550 2 ปีที่แล้ว +1

    350

  • @danushkaprasad3882
    @danushkaprasad3882 2 ปีที่แล้ว +2

    Akkge ammwth ekkn ynna epei

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Amma eda tikak asanipen idiye ane

  • @ppasidupasmikawijenayaka4884
    @ppasidupasmikawijenayaka4884 3 ปีที่แล้ว

    Ou rs 500i thama kohomath akke

  • @punchiapapasala3904
    @punchiapapasala3904 2 ปีที่แล้ว +2

    රුපියල් සියක්

  • @41thikmanatadannalakmal60
    @41thikmanatadannalakmal60 2 ปีที่แล้ว +2

    අක්කිට සහෝදරයො නැද්ද ❤️❤️

  • @tharurasangi4710
    @tharurasangi4710 2 ปีที่แล้ว +1

    Akki oyata danuna pregnancy symptoms gana video ekak karannako. Period වෙන්න කලින් අපහසුතා danunada. ඒවා ගැන පොඩ්ඩක් 🙄❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      ok dr....ඉදිරි වීඩියෝ එකකින් කරන්නම්

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +2

    අපි ගත්තෙ 500ට

  • @anilkumars9919
    @anilkumars9919 3 ปีที่แล้ว

    Baba maks eka dagana inna Nedda akke

    • @shiharagamage
      @shiharagamage  3 ปีที่แล้ว

      ane nane.mask eka gdk lokui.eya eka kate dan hapanwane

  • @roshaniperera9402
    @roshaniperera9402 2 ปีที่แล้ว +1

    500i

  • @nowtydananjaya1122
    @nowtydananjaya1122 2 ปีที่แล้ว +1

    200

  • @kanchanadayvlog
    @kanchanadayvlog 2 ปีที่แล้ว

    Math nuwara 🥰

  • @nilakshiimalsha9846
    @nilakshiimalsha9846 2 ปีที่แล้ว +1

    1000 vitharaa.

  • @hasindudilshan7047
    @hasindudilshan7047 2 ปีที่แล้ว +1

  • @anilkumars9919
    @anilkumars9919 3 ปีที่แล้ว

    100

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +2

    ඔයාගේ අම්මා තනියම දාලාද ගියේ

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Mm...eda ammge yaluwek enwa qwa gdr

  • @pickme4797
    @pickme4797 2 ปีที่แล้ว +1

    250k withara

  • @rashadhisingh9318
    @rashadhisingh9318 2 ปีที่แล้ว +2

    ඇයි ඔයාගේ අම්මව එක්ක ගියේ නැත්තේ