Dinesh Family Trip | Nuwara Dalada Maligawa ( නුවර දළදා මාලිගාව ) Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 668

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 2 ปีที่แล้ว +210

    බෞද්ධ අපි ඔයාලව ගොඩක් අගය කරනවා...කතෝලික වෙලත් බුදු රජාණන් වහන්සේට ගරු කිරීම ගොඩක් අාදර්ශයක් සියලු දෙනාට.......වාහනයේ පවා බුදු රුවක් තබාගෙන තබීම ගැන හරි අාඩම්බරයි......බුදු දහමේ රැකවරණය ලබන්න කිසි බේදයක් නෑ......හැමදාම මෙලෙස පින් කරන්න ......තෙරුවන් සරණයි......

  • @srimalikumari2154
    @srimalikumari2154 2 ปีที่แล้ว +44

    ඔයාලා කතෝලික වෙලත් අපේ බුදු දහම අදහන එකට අපි ගරු කරනවා.බුදු සරණයි ඔයාලා හැමෝටම 💖💖

  • @sachiniwicramasinghe9236
    @sachiniwicramasinghe9236 2 ปีที่แล้ว +148

    ඔයාලගෙ ලොකු බබා හරිම නිහතමානී අහින්සකයි චූටි ටිකක් දග මල්ලක් වගේ සතුටින් ඉන්න පව්ලක් 😍❤️

  • @manoriyapa5151
    @manoriyapa5151 2 ปีที่แล้ว +147

    කතෝලික වෙලාත් බුදු දහමට ගරු කිරීම ගැන සතුටුයි . ඔබලාට බුදු සරණයි .....

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 2 ปีที่แล้ว +3

      හරිම අාඩම්බරයි....

    • @nilminiwasana1783
      @nilminiwasana1783 ปีที่แล้ว

      මම අාසම අාසම ගායකයා සහ අාසම ලස්සනම පවුල තමයි දිනේෂ් මල්ලි ඔයාලගෙ පවුල.හරිම ලස්සනයි අාදරනීයයි.හැමදාම ඔය වගේම අාදරෙන් ඉන්න.බුදුසරණයි🙏

  • @nimeshafonseka3934
    @nimeshafonseka3934 2 ปีที่แล้ว +29

    මිනිසු සතුට තියෙන තැන නතර විය යුතුමයි ජීවිතේ විදවන් නැතිව ඈස්වහක් වදින්න එපා මෙ ආදරෙට 🥰🥰🥰🥰🥰🥰

  • @vinadisakethma6728
    @vinadisakethma6728 2 ปีที่แล้ว +38

    රටේ කලාකරුවන්ගේ විවාහය කියන දේ විහිලුවක් වෙලා තියෙන්නෙ බැදලා ඩිවොස් වෙනවා කියන්නේ නතින්...ඒ අතරින් කලා ජිවිතෙයි පවුලයි සාර්ථක ව තියන් ඉන්න නිහතමානී පවුලක්.

  • @hansanimadushani5739
    @hansanimadushani5739 2 ปีที่แล้ว +59

    සතුට තියෙන්නේ උස්පහත් තැන් වල නෙවෙයි හදවත ලග රැදුනු ආදරේ ලග.....❤️❤️❤️😘😘😘😘😘😘

  • @indraranjani9603
    @indraranjani9603 2 ปีที่แล้ว +52

    අනේ කොහේ ගියත් දරුවො වගේම බව්වත් හොදට පරිස්සම් කරගන්න, නැත්තන් එයාටයි ඔයාලටයි දුක දරාගන්න බැරිවෙයි, ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි, දෙවි පිහිටයි,

  • @hashnime4751
    @hashnime4751 2 ปีที่แล้ว +36

    අපේ ආගමත් අදහන එක ගැන මාරම සතුටු යි අයියේ .බුදු සරණයි ඔක්කොටොම 😍❤️

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +105

    සාමාන්‍යයි සරලයි පොලොවේ පය ගහලා ඉන්න family එකක්.ආදරෙයි....❤❤❤

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +8

      ❤️

    • @gayannirshana4781
      @gayannirshana4781 2 ปีที่แล้ว +4

      මාර ලස්සන පවුලක් .ඔයාලා කතොලික උනත් අපෙ මෙ බුදු දහම අගයන එක ගන මන් හරි සතුටු වෙනවා දිනේෂ් අය්යෙ .😍😍😍😍

  • @priyanka-yo7gi
    @priyanka-yo7gi 2 ปีที่แล้ว +49

    අපේ නුවරට දළදා මාලිගාවට බුදුදහමට ගෞරවය කරනවා හරිම සතුටුයි බුදුසරණයි ජසු පිහිටයි 🌹🌹🌹🌹🙏🙏❤❤❤

  • @thusharibandara4220
    @thusharibandara4220 2 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි.. . ආදරෙයි හතරදෙනාටම... බුදු සරණයි... අක්කා අද ගොඩක් ලස්සනයි

  • @Amandi222
    @Amandi222 ปีที่แล้ว +3

    Phone eken tv eken දැක්කට කවදාවත් අයියව මූනට හම්බ වෙලා දැකලා නෑ..ගොඩක් ආසයි එහෙම දකින්න..😢🤧

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +22

    ශෝක් අනේ....තාත්ති පොඩියි නේ....ලස්සන ලොකු දූ කෙනෙකුත් ඉන්නෝනේ😘💞😍........ලස්සන ෆැමිලි එකක්

  • @sandysuriyahetti9904
    @sandysuriyahetti9904 2 ปีที่แล้ว +18

    ඔයාලට තුනුරුවනේ සරණයි ❤.. පවුලක් සම්පුර්ණ වෙන්න බව්වෙක් ඉන්නම ඕන. (සුරතලෙක් )

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +11

    අනේ ඔයාගේ වයිෆ් හරිම ෂෝක්..මන් මුලින්ම එයාව දැක්කේ ඔයා දෙන්නගේ ගේ ප්‍රෝග්‍රෑම් එකකදී මතක විදියට හරි tv චැනල් එකේදී..එදා මට ඔයාලා ගැන හරිම සතුටු හිතුනා.. හැමදාමත් ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ මේ සතුට , බැඳීම තව තවත් ශක්තිමත් වෙන්න කියලා..🙏 හැමෝගෙම සිතුම් පැතුම් ඔයාලා ආසම විදියට සැබෑවක් ම වෙන්න කියලා..🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗♥️🙏🌹

  • @ashihansala5762
    @ashihansala5762 2 ปีที่แล้ว +17

    අනේ හරි ලස්සනයි .ගොඩාාාාක් සතුටින් ඉන්න හැමදා මම ඉස්සර හිතාගෙන හිටියේ ඔයාලගේ හරි ලොකුකම කියලා එත් එහෙම නෑ හරිම සරලයි. නිහතමාන කමක් තියෙනවා අයියාගාව . බුදු සරණ යි.

  • @maheeshaakalanka4172
    @maheeshaakalanka4172 2 ปีที่แล้ว +22

    අනේ ඔයාලා හැමදාම මේ වගේ සතුටින් ඉන්න... ඒ වගේම චුටි පටියවත් යන යන තැන එක්කගෙන යන්න... අනේ එයා ෂෝයි

  • @nayananilmini4053
    @nayananilmini4053 2 ปีที่แล้ว +14

    දිනේෂ් අයියා කට රිදෙන් නැද්ද අප්පා ඔච්චර හිනා වෙලා.... හැම වෙලේම හිනා වෙලා ඉන්නෙ කොහොමද ඔහොම...

  • @uthpalathisarani7927
    @uthpalathisarani7927 2 ปีที่แล้ว +16

    Anee හැමදාම oya wage සතුටින් inna...lasna family ekak..budu සරණයි..❤❤

  • @ferdylife5142
    @ferdylife5142 2 ปีที่แล้ว +11

    ලොකූගෙ කතාවක් නෑ...ඒකට හොරාට හිනා වෙනවා.. ඒත් චූටික්කි... අම්මෝ.... ශෝයි අනේ... ❤😘😘😘😘

  • @indraranjani9603
    @indraranjani9603 2 ปีที่แล้ว +16

    ඔයාලා හරිම හොදයි, බව්වත් එක්ක යන නිසා, බලන්නකො එයාගෙ මූනෙ තියෙන සතුටයි ආඩම්බරෙයි, ඔයාලට ගොඩක් පින්,

  • @isrimali1651
    @isrimali1651 2 ปีที่แล้ว +8

    අනේ අයියේ මාත් ඔයා එක්ක කොහොමහරි සෙල්ෆි එකක් ගන්නවා

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 2 ปีที่แล้ว +12

    මියුසික් එක වැඩි ඔයලා කියන එක වැඩියෙ ඇහෙන්නැ 😁

  • @thilinamadhushanka1727
    @thilinamadhushanka1727 2 ปีที่แล้ว +4

    ඔයාල දෙන්න මමයි මගේ මහත්තයායි වගේ.......
    මගේ මහත්තය මට වඩා අවුරුදු 11ක් බාලයි....
    ටිකක් විතර සැරයි...
    හැබැයි ගොඩක් ආදරෙයි.....
    මට සුදු අම්ම්...කියන්නෙත්....
    මම් තාත්ති.....කියල කතා කරන්නෙත්....
    ඔයාල දෙන්නව නිතර අපි මතක් කරනව ඉතිං.....
    හරිම සතුටුයි....හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා!!
    අපි දෙන්නම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
    බුදු සරණයි !!!
    මුලු පවුලටම.......
    ආදරෙයි හැමෝටම...
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +41

    චුටි කෙල්ල සෝයි අනෙ..ආදරෙයි හැමෝටම...අක්ක එන්න එන්න ලස්සන වෙනව..❤️

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +4

      ❤️

    • @shani3507
      @shani3507 2 ปีที่แล้ว +4

      Attama oyalage paula hari lassanaii..kauru mona kiwath ganan ga epa. Hamadama ohoma inna lassanata adaren.. akka enna enna lassana wenawa athtamaiii

  • @chanakabandara3347
    @chanakabandara3347 2 ปีที่แล้ว +14

    ඔයාලා කතෝලික වුණත් බෞද්ධ ආගමට ගරු කිරීම ගැන සතුටුයි.හැමදාම සතුටින් ඉන්න.

    • @nicoladeen2460
      @nicoladeen2460 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් මාත් කතෝලික අපේ ගෙදර ජේසුට බුදුන්ට අපිත් පහන් තියෙනවා හැමදාම ආදරෙන් ඉන්න බූදු සරනයි ජේසු පිහිට ❤️❤️❤️❤️🙏

    • @shehanigeevindya3745
      @shehanigeevindya3745 2 ปีที่แล้ว +1

      @@nicoladeen2460 😍

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +1

    th-cam.com/video/toNhmbCDSJE/w-d-xo.html
    දළඳා පෙරහැරේ අතීත කතාව ඔබ අසා තිබේ ද...?
    සියලූම ශ්‍රී ලාංකිකයින් බැලිය යුතුම video එකක්...
    අසා නැති අය ඉහත ලින්ක් එකේන් ගොස් අසා දැන ගන්න.......
    තෙරුවන් සරණයි.....!!!

  • @thathsaranisanjana3311
    @thathsaranisanjana3311 2 ปีที่แล้ว +11

    ශෝක් අනේ ඔයාලා, හැමදාම සතුටින් ඉන්න ❤️ ලොකු බබා වැඩිය කතා නෑනේ 🤭

  • @saumyathakshila9211
    @saumyathakshila9211 2 ปีที่แล้ว +5

    කසුන් අයියලාගෙ බබාගෙ නම නේද දෙයියනෙ බලු කුක්කට දාලා තියෙන්නෙ 🤭🤭
    ආදරෙයි ඔයාලට ❤❤

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි හැමෝම..... කිසිම අඩුවක් නැතිව හැමදාම මුව පුරාම විහිදෙන ඔය හිනාව හරිම ලස්සනයි මල්ලි .... ... දලදා සමිදු පිහිටයි ඔයාලා හැමෝටම ...🙏

  • @renukarenuka733
    @renukarenuka733 2 ปีที่แล้ว +10

    ඇත්තමයි ආදරෙයි ලස්සන පව්ලක් බුදු සරනයි ,ජේසු පිහිටයි ❤️❤️

  • @warshasesaditilakarathna7109
    @warshasesaditilakarathna7109 2 ปีที่แล้ว +14

    හරිම විනෝදෙන් ඉන්න පවුලක් .ආදරෙයි ගොඩක්

  • @monalisewwandi9610
    @monalisewwandi9610 2 ปีที่แล้ว +4

    සරල සුන්දර සතුට පිරුණු ලස්සන පව්ලක් ✨️💕 බුදුසරනයි හැමෝටම

  • @imashi722
    @imashi722 2 ปีที่แล้ว +5

    Mama.පොඩි නංගිට නම් ගොඩක් කැමති හරි දගයි නේද😀💛💛

  • @vishmiwelagedara2079
    @vishmiwelagedara2079 2 ปีที่แล้ว +6

    ආසම කරන චරිතයක්. ඒ වගේම පවුලේ හැමෝටම ආදරෙයි. සතුටින් ඉන්න. තෙරුවන් සරණයි

  • @daywithkala1666
    @daywithkala1666 2 ปีที่แล้ว +8

    හැමදාම සතුටින් පරිස්සමින් හිනාවෙලා ඉන්න තෙරුවන් සරණයි ලස්සන පවුලක්

  • @shanikasewwandi7994
    @shanikasewwandi7994 2 ปีที่แล้ว +5

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාලට🙏🥰💗

  • @nishadi4869
    @nishadi4869 2 ปีที่แล้ว +15

    අක්කා එන්න එන්නම ලස්සන වෙනවානේ මොකද්ද රහස❤❤

  • @thilankasubodhani9970
    @thilankasubodhani9970 2 ปีที่แล้ว +6

    👉සිනහ පිරි මුව පුරා නැගෙන සියුමැලි රටා.....
    👉සෙනෙහසින් සොඳුරු අය එකට එක් රොක් වෙලා...
    👉යනෙන හැම මාවතම හද තුටින් මුසුවෙලා.....
    👉සසරෙ හැම දාකදිම ඉන්න ලං ලං වෙලා.....(lovely family)..🤗

  • @සුමුදු-ෂ3ත
    @සුමුදු-ෂ3ත 2 ปีที่แล้ว +7

    සතුටින් ඉන්න හැමදාම ඔය වගේ ම ....මමත් මීගමුවේ ...මම දැන් ඉන්නේ කුවේට් එකේ ...හතරදෙනාටම ආදරෙයි ❤️❤️❤️❤️....ජේසු පිහිටයි .බුදු සරණයි

  • @nethmisansara6225
    @nethmisansara6225 2 ปีที่แล้ว +4

    ලස්සන දූලා දෙන්නෙක් ඉන්නවා ඔයාල දෙන්නට බුදුසරනයි ❤️

  • @ayoperera2489
    @ayoperera2489 2 ปีที่แล้ว +8

    සතුටින් ඉන්න හැමදාම ඔයාලගේ ලස්සන family එකට බුදු සරණයි 🙏❤

  • @jfddg
    @jfddg 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන පවුලක් . අපිත් මේ ලඟදි ගියා. එතකොට අර බව්වාව කොහෙද තියල ගියෙ☺️

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +2

      එයා වාහනේ ඉන්නවා..... ❤😊

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි
    එ් වගේම
    ගොඩක් පින්
    මේ වගේ
    Vlog ekak
    ගෙනාවට..
    🙏🙏🙏🙏🙏🙏
    ලස්සනයි සිංදුවත්
    ඔබමයි එ් බුදුන්
    🙏🙏🙏🙏🙏

  • @himashajayamiganearachchi7169
    @himashajayamiganearachchi7169 2 ปีที่แล้ว +3

    ඔයාලගේ video එකක් බලපු පළවෙනි වතාව කව්ද අම්මා කව්ද දුව කියලා හොයා ගන්න බැරි උනා🤭🤭.ඒ තරමට♥️♥️🌸 ලස්සනයි

  • @tiktoktrending3701
    @tiktoktrending3701 2 ปีที่แล้ว +1

    පොඩි කෙල්ල රගපානවා වැඩියි . Over acting 🤢🤣

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +3

      මම පෙන්නුවා එයාට.... හොඳ ලමයෙක් වෙන්න දෝණි කියලා....

  • @nimashaabeywickrama9675
    @nimashaabeywickrama9675 ปีที่แล้ว +2

    හරිම ලස්සන පවුලක් , බවුවටත් සලකන්නේ තමුන්ගෙම දරැවෙක්ට වගේ . අද කාලේ කකුල් දෙකේ තිරිසනුන්ට වඩා කකුල් හතරේ තිරිසනුන් රත්තරං , හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි හැමෝටම ❤❤❤❤

  • @ishani6495
    @ishani6495 2 ปีที่แล้ว +7

    හැමදාම ආදරෙන් ඉන්න බුදු සරණයි දේව් පිහිටි ආරක්ෂා ලැබේවා සියළු දෙනා ට

  • @dilrubhagya4835
    @dilrubhagya4835 2 ปีที่แล้ว +2

    ලස්සන ෆැමිලි එකක්.මම ආසම ආටිස්ට් කෙනෙක්.ලස්සනනයි දිනේශ් අයියා & අක්කා.හැමදාමත් ඔය වගේ පරිස්සමෙන් සතුටින් ඉන්න.ආදරෙයි...Dinesh family..god bless you & බුදුසරණයි ❤😊🙏

  • @nilakshimadu2663
    @nilakshimadu2663 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන ආදරණීය පවුලක්..🥰🥰🥰🥰🥰🥰

  • @isharasewmini3580
    @isharasewmini3580 2 ปีที่แล้ว +4

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .♥️😍😘 ... මන් ආසම ගායකයෙක්😍😘

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 ปีที่แล้ว +1

    ආදරෙයි හැමොටම බුදුසරණයි ☺️❤️💓

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අනේ. හැමදාම vedio දාන්න අයියේ ❤️😍

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว +3

    හරීම ලස්සන vlog එකක් දිනේෂ් අයියා.අද තමා ඔයාගෙ channel එක දැක්කෙ ...ජේසු පිහිටයි ඔයාලට.❤❤❤❤💐

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 ปีที่แล้ว +2

    බලාගෙන යද්දි comment එකක් නොදා බැරිවුණා❤️චූටි දෝණි ශෝයි අයියේ😍 හරිම කටකාරයි දග පාටයි...අක්කි තව ලස්සන වෙලා😋තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම💐 ආදරෙයි කට්ටියටම💙

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +1

    අනේ ඔයා පවුල හරිම ශෝක මන් ආසයි.. අපේ ගායකයා ගායිකාව ❤🔥 සුපිරි මාත් නුවර ❤🙂 ආදරෙයි ඔයලා4 දෙනාට

  • @___.heyy04
    @___.heyy04 2 ปีที่แล้ว +19

    • වීඩියෝ එක ලස්සනයි අයියේ...❤️
    • ආසම family එකක්...❤️
    • ආදරෙයි හැමදාමත් dinesh aiyah & family❤️🥀
    • Stay safe😷

  • @dilanjaleeanuradha6684
    @dilanjaleeanuradha6684 2 ปีที่แล้ว +41

    දෝණිලා දෙන්නම අම්ම වගේම ලස්සනයි. බුදු සරණයි හැමෝටම

    • @nayomimadushani6387
      @nayomimadushani6387 2 ปีที่แล้ว +3

      Amma koheda lassana.nakikama penawa shorta edan reguwata

    • @niroshadilrukshi939
      @niroshadilrukshi939 2 ปีที่แล้ว +3

      Dan ehema unata tharuna kale lassanaine.

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +19

      @@nayomimadushani6387 Shorts අඳින්නේ මගේ නෝනා රඟන්න නෙමෙයි, පහසුවට!!!! ඒ වගේම අවුරුදු 40ක් වෙන ඇයට ඇගේ වයස හංඟන්න කිසිම උවමනාවක් නැහැ. ☺☺☺☺

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +14

      @@niroshadilrukshi939 එක කාන්තාවක් කුහකකමින් දොඩනා කල ඔබ මා ආදරය කරන ඇය වෙනුවෙන් ආදරෙන් කතා කලාට බොහොම ස්තුතියි...... සතුට සැනසුම ආදරය බොහෝ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤

    • @surangiaheshika7856
      @surangiaheshika7856 2 ปีที่แล้ว +2

      සම හරක්ge katah dakkama appireyai tawa kenakge sathutak dakala sathutu wenna bari jathiyak . oyala hamadama sathutin enna ballo beruwata kadu path wen na kiyala kathawatah kiyanawane budu sarani oyalata

  • @tecmafia2724
    @tecmafia2724 2 ปีที่แล้ว +3

    නියමයි තරංග අය්යේ.හතර දෙනාටම තෙරුවණ් සරණයි😍🙏

  • @indrakumari4869
    @indrakumari4869 2 ปีที่แล้ว +5

    සයිට් බේල්ඩ් දා ගන්නල ඔක්කොම පරිස්සමින් සතුටින් ඉන්න මල්ලි දළදා සමිඳු පිහිටයි .....😍

  • @milina6982
    @milina6982 2 ปีที่แล้ว +1

    මුලින්ම අක්කේ ඔයාට සුබ පතන්න ඔනේ ඔයා හොඳ බිරිදක් වගේම ම හොඳ අම්මා කෙනෙක්. අනේ මට කියන්නකො අක්කෙ ඔයාලා එදා නුවර නෑවතුනේ කොහෙද කියලා. මටත් අපේ බව්වා මල්ලිව එක්කන් යන්න.

  • @nayananilmini4053
    @nayananilmini4053 2 ปีที่แล้ว +5

    කුරුණෑගල ලස්සනයි දිනේෂ් අයියා... එල එල. ජය වේවා.....

  • @prasannanissanka1712
    @prasannanissanka1712 2 ปีที่แล้ว +1

    ඔන්න ඔයදේ තමයි බුඳුන් වහන්සේගේ දේශනාව....ඔයාලට ජේසු පිහිටය

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +26

    " සැබෑ ප්‍රේමය කොතැනද එතැන ජීවිතය ඇත "
    ( ජීවිතය කියන්නෙ සතුට ප්‍රේමණීය මිනිස්සු ළග එය වැඩියෙම්ම තියෙනව ලෝබකමක් නැතිව )
    දිනේෂ් මල්ලිට ඉන්නෙ ලස්සනම කෙල්ලෝ තුන්දෙනෙක් හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ..
    ❤❤❤❤

  • @ashan9999
    @ashan9999 2 ปีที่แล้ว +4

    ආදරණීයම පවුලක්. ජේසූ පිහිටයි! 💖

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    ඔයාලා හැමෝටම ගොඩක් ගොඩක් ආදරෙයි .පරිස්සමෙන් යන්න අයියේ .

  • @gayashaprabani4100
    @gayashaprabani4100 2 ปีที่แล้ว +4

    හැමදාම ඔයාලාගේ වීඩියෝ බලනවා ඉතින්.. ආදරේයි ❤️

  • @monikagangodawila4591
    @monikagangodawila4591 2 ปีที่แล้ว +3

    සතුට සැනසීම තිබෙන තැන බැඳීම හා රැඳීම හැමදාකම තියේවි...
    ඔයා හරි නිහතමානී කෙනෙක් , පරිස්සමෙන් කල්පනාවෙන් ජීවිතය ජයගන්න...
    ත්‍රිවිධ රත්නයේ සරණයි ඔයාලා හැමෝටම ......
    ජීවත් වෙන්න ජීවත් වෙනවා කියන එක දැනෙන්න❤❤

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว

      හැමදාම ආදරෙයි ඔයාල හැමෝටම බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න

  • @shakilarajapaksha9888
    @shakilarajapaksha9888 2 ปีที่แล้ว +1

    voice teen 2022 chamidu kaushal ( මා නුඹට පෙම්කලේ)

  • @anuu5984
    @anuu5984 2 ปีที่แล้ว +4

    මම ආසම ගායකයා සහ ඒ පවුලෙ අය සියලුම දෙනා හරිම මහුවත් බුදු සරණයි

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.. මේ වගේ ලස්සන vedio ඉස්සරහටත් ඕනේ... ජය වේවා.. බුදු සරණයි 🙏🙏❤️

  • @dimuthuroshan5290
    @dimuthuroshan5290 2 ปีที่แล้ว +2

    මගේ යාලුවෙක් ඉන්නව දිනේෂ් කියලා eyawa matak උනා

  • @dewnijaransana2996
    @dewnijaransana2996 2 ปีที่แล้ว +2

    බුදුන් හට ගරු කරන ඔයාලගෙ පවුලට කවදාවත් වරදින්නෙ නෑ .බුදු සරනයි .

  • @kulathungapahandhi506
    @kulathungapahandhi506 ปีที่แล้ว

    මම හැම නලු නිලි යන්ට වඩා ආසම පවුලක්..මම පටිටිම ආදරෙයි..මම හැමදාම youteub එකෙ හොයන්නෙ ඔයාලව..ගොඩක ආදරෙයි
    .ඔයාලට.ජේසු පිහිටයි,බුදුසරණයි!!!

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +2

    මම ඔය දෙන්නාට ගොඩක් ආදරේයි පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕බුදුසරණයි 🙏🙏

  • @nadeekajayamadu879
    @nadeekajayamadu879 2 ปีที่แล้ว +1

    Podi nam Satutin ina wa♥️♥️🤩🤩🤩🤩🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏lokutath aderei ♥️♥️♥️🌹🌹🙏🙏🙏🙏🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @amishasheshadi3484
    @amishasheshadi3484 2 ปีที่แล้ว +1

    Lassana family ekak හැමදාම sathutin inna ලැබේවා

  • @p.nwitharana9620
    @p.nwitharana9620 2 ปีที่แล้ว +3

    ඔයාල බල්ලව කොහෙද තියල ගියේ මාළිගාවට යද්දී ....trip ekak යද්දී බල්ලව aran යනවාද

    • @dineshtharangavlogs
      @dineshtharangavlogs  2 ปีที่แล้ว +4

      එයා වාහනයට වෙලා ඉන්නවා.... එහෙම කරදරයක් කරන්නේ නැහැ එයා. ගෙනියන්න බැරිවුනේ මාලිගාවට විතරයි.

    • @p.nwitharana9620
      @p.nwitharana9620 2 ปีที่แล้ว +1

      @@dineshtharangavlogs thank you ayya reply karata.🤗

  • @kumarimekela3271
    @kumarimekela3271 ปีที่แล้ว

    සතුටින් ඉන්නහෙමදාමත් ආදරෙයි 🌹🌹🌹🌹ලෝකෙටවගේ බුදුසරනයි

  • @sajithlahiru9115
    @sajithlahiru9115 2 ปีที่แล้ว +7

    හරිම සතුටුයි ඔබ සියලුම දෙනා ඒ උතුම් ධර්මය අවබොද කර ගැනිම ඒ උතුම් මාර්ගයේ යනවා කියන්නෙ ඔබ පවුල සාර්ථක යි වරදින්නැ කවදාවත් තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි සියලුම දෙනාට

    • @alliepriyashad6233
      @alliepriyashad6233 2 ปีที่แล้ว

      Mee rate wadi hariyak oya dharmaya awaboda kara gaththa ayanedaa...dan hari gihin thiyene yasa ageeta

    • @alliepriyashad6233
      @alliepriyashad6233 2 ปีที่แล้ว

      Mee rate wadi hariyak oya dharmaya awaboda kara gaththa ayanedaa...dan hari gihin thiyene yasa ageeta

  • @madurangarajapaksha124
    @madurangarajapaksha124 2 ปีที่แล้ว +1

    Dinesh කොහොමද ochara satutin inne adareee bn ගොඩක් බුදුසරණ wewa oyala seyaludenatama

  • @rasangikakumari
    @rasangikakumari 2 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි අපෙ නුවර ට අවාට

  • @kaviibaba1
    @kaviibaba1 2 ปีที่แล้ว +1

    Lassanai oyala ,ආදර්ශයක් api hamotama , hari sathutui ape සෙංකඩගල purawarayata awa akata

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 2 ปีที่แล้ว +3

    ආසම ගායකයෙක්. ආසම ෆැමිලි එකක්. ආදරෙයි ♥♥.
    දිගටම ව්ලොග්ස් ඕනේ..

  • @Oshada-colo
    @Oshada-colo 2 ปีที่แล้ว

    ඔයාල කොල කැද බිව්වෙ negombo වල ද? කොහෙද ඒ තැන. බව්වව වාහනේ තියල ද ගියේ. ගොඩක් වෙලා තියන්න එපා. එයාලට ඒ රස්නෙ දරාගන්න බැරැව මැරෙන්න උනත් පුලුවන්.

  • @i.pjayasinghaenoka1920
    @i.pjayasinghaenoka1920 2 ปีที่แล้ว +5

    ගොඩක් ආස හිතුන... ❤ හැමෝටම සුභ දවසක් ❤❤

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 2 ปีที่แล้ว +2

    අනේ ලොකු දුව හරීම නිශ්ශබ්දයි. පාඩුවේ යනවා. හරිම හොඳ දරුවෙක්. චූටි බබා නම් ටිප් එකටම ගැලපෙන විදියට යනවා. එයත් හොඳයි. සූභ ගමන්

  • @charunijayamali2716
    @charunijayamali2716 2 ปีที่แล้ว +2

    මන් ගොඩක් ආස හරිම ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න ඔනි බුදුසරණයි ඔයාලට.

  • @ranjithsuranga5393
    @ranjithsuranga5393 6 หลายเดือนก่อน

    මම අවංකවම ඔයාලට ගොඩක් කැමතියි හා ආදරෙයි නිවන් දකින්න තුරාවටම අවංක ආදරයක් ලැබේ ❤

  • @malshamaleesha5447
    @malshamaleesha5447 2 ปีที่แล้ว +2

    බව්වා කොහෙ තියලද මාලිගාවට ගියේ තෙරුවන් සරනයි

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +2

    ඇයි මෙහෙම පාරේ යන්නත් සල්ලි ගන්නේ මෙහෙ රටවල් නම් එහෙම නෑ

  • @gayannirshana4781
    @gayannirshana4781 2 ปีที่แล้ว +1

    මන් හදවතින්ම ආදරෙ කරන ගායකයෙක් තමයි දිනෙශ් අය්යෙ ඔයා.ඔයාලා හමෝම පරිස්සමෙන් ඉන්න.😍😍😍☝️

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි හොද ඇස් වලින් බැලුකල්හි එ දේ හොයි ඔයාලා ගොඩක් සතුටින් ඉන්න නිසා අනිත් අයට උුක හිතිලා වේන්න ඇති මිනිසුන් හැමොම හොදයි නමුත් එයාලාගේ හදවත් වලට දැනෙන්න හොද හදවතක් නැහැයි කියලා හිතමු ⁣හතරදෙනාටම ආදරේයි එ වගේම ඔයාලාගේ බව්වාටත් ආදරේයි ජේසු පිහිටයි 🙏

  • @thanu4848
    @thanu4848 2 ปีที่แล้ว +2

    අක්කේ ඔයා ...ඔයාගෙ දරුවන් දෙන්නට මල්ලිට වඩා ගොඩක් adara karanna ..

  • @lasidutheekshana8476
    @lasidutheekshana8476 2 ปีที่แล้ว +9

    ලස්සනයි කට්ටියම චූටි නංගියත් ලස්සන පවුලක්
    චූටි දෝනි ඇදුම දිගට ඇන්දනම් හොදයි තවත් පවුලම ලස්සන වෙයි

  • @shanikatharangi7596
    @shanikatharangi7596 2 ปีที่แล้ว +2

    Ane akke makeup nathuwa oya hari lassanai.

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +1

    ආදරණීය ෆැමිලි එකක් ❤️❤️❤️❤️ හැමදාමත් සතුටින් ආදරෙන් ජීවත් වෙන්න බව්වා මල්ලීටත් ❤️

  • @renurenu7994
    @renurenu7994 2 ปีที่แล้ว +1

    කාතෝලික වේලාත් බුදුදහමට ගරු කරනව කොච්චර නිහතමානී ද

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +1

    චුටි බබා නම් දග මල්ලක් වගේ
    බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම
    ලොකු ආසාවක් තියනවා අයියා එක්ක සෙල්ෆි එකක් ගහන්න.
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰