හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2025-02-06
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2025-02-06 | Hiru News
This video was uploaded for news reporting purposes...
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunewsssss
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
#HiruNews #HiruNews1155AM #HiruLunchTimeNews #1155amNewsBulletin #NewsBulletin #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews
මදයිි කොලා උන්ට වැඩිය මුං හොඳයි කිව්වා මුන්ට වැඩි අරූ හොඳයි කිව්වා දැන් ඔක්කොම එකයි මුං කවදාවත් මේ රට ගොඩගන්නෑ
Malimawata jayaen jaya ❤
Ellumhaga ikmanin genna ona.!!
පේන විදියට ආන්ඩුව බයිල ගහනවා වගේ තාම කිසිම දෙයක් ආන්ඩුවට පාලනය කර ගත නොහැකි තත්වයකට පත් වෙලා තියෙනවා
😂😂😂😂😂😂😂😂සිරාවටම
ස්තුතියි හිරු නිවුස් ❤
හරියට හරි එතුමාකොන්දක්කෙලින්තිබ්බ රජෙක් ඔබට දීර්ගායු
වෙෙද්‍යවරුන්ට නීතියක් ගෙන එන්න ඔින නිදහස් අධ්‍යාපනයෙන්, මහජන බදු මුදලෙන් ඉගෙනගෙන කැම්පස් ගියානම් රටට අවුරුදු 10 ක් අනිවාර්යයෙන්ම සේවයකළ යුතුයි කියලා. අනික අවුරුදු පහෙන් පහට මොන රෙද්දකටද? පර්මිට් දෙන්නෙ දොස්තරලට විතරක්.
අනිවාර්යයෙන්ම. 💯
🌻 සුභ දවසක් වෙිවා හිරු නාලිකාවේ සභාපති තුමා ඇතුළු සියළුම දෙනාට 🌻
🌷 තෙරුවන් සරණයි 🌷
පාර්ලිමෙන්තුවෙ බයිල ගැහැව්වට මහපොවවේ යථාර්ථය ඕක නේමෙයි
කවුරු බලයට ආවත් ඔය ටිකම තමා බලන්න වෙන්නෙ ..සුද්ද කලාට කෑලෑ සත්තු ටික ආයෙ ඇවිත් ..
දයාසිරි මහත්තයෝ අකුරෙස්සේ කතාව 100/1000ක් හරි,,,, අපි අකුරස්සේ ☠️☠️☠️☠️☠️☠️☠️☠️
ලංකාවේ පෙර පිනකට බංග්ලාදේශයක් නොවුනේ. තාමත් ඒ රට ගිනි ගන්නවා. ඒ වෙලාවේ ගෝඨාභය මහතා පසුබැස්සේ නැත්නම් අපේ රටත් ඔය තත්වයට වැටෙන්න තිබුනා.
හාල් කිලොඑක මිලයි කියන්න තමයි දැන් කැ ගහන්නෙ මුං
අමු මිරිස් 1300ට කෑවම මොකද වෙන්නේ? කැරට් කෑවේ රුපියල් 3000ට
Awrudu 70 =maasa 3.
කැරට් 2000ට කෑවා මතක නෑ
Ehema kanna bari nisane api sahodarayata dunne ane.api eththa piligamu neda❤
අපි ඩේටා කාඩ් එකක් දාගෙන ප්‍රවෘත්ති බලන්න එන්නේ උඹලගේ වෙළඳ දැන්වීම් බලන්න නෙවෙයි පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා හම්බ කරන එකෙත් සීමාවත් තියා ගනිල්ලා
😂
වස්න්ත සමරසිංහ උඹ අතීතෙට දුවල දුවල් ගිහින් තාත්තට ප්‍රීතී එකක් අන්දල වරෙන් ඉක්මනට😂😂
😂😂😂😂😂ballekwath balanne na hiru Dan niyamai
මේ විදිහේ හැටියට වී කිලෝ එකකට රුපියල් 200 ගානේ දෙන්න කීවත් ආණ්ඩුව දෙන්න ඕන. නැත්තම් ගොවියෝ චන්දෙ දෙන්නේ නෑ කීවොත් මොකද වෙන්නෙ. මෝල් කාරයින්ට වැඩි මිලට දුන්න වගේ නෙවෙයි. උන්ගේ හාල් කන්න කුබුරු විකුනන්න වෙයි
Hitapu krusi.Addyaksakage prakasaya
nivaridi.
Ratath ivarai,Goviyoth ivarai.
දේශිය දේවල් සාධාරණව දෙන්නැත්නම් රටින් ගේන එක සාධාරණයි
හීරුගේ වැඩේ අඩන ඒක.😅
හිරු පුදුම ට්‍රයි එකක් දෙන්නෙ ආන්ඩුව අපහසුතාවට පත් කරන්ඩ ,ඔක්කොම හොරුන්ගෙ කතා දානව
ඉතින් සිරස සහ සියත බලහන් 😂
උබ ඉතින් සියතයි සිරසයි බලපන් කෙදෙරිගාන් නැතුව
කරන්න තියෙන්නේ වී මෝල් රජයට පවරා ගන්න
හල් මිල කියඩ
අපේ රටේ ගොවියො තමා ලෝකෙ හොදම ගොවියො. මොකද රු 20 ක් 30 පාඩුවටනෙ හැමදාම වී දෙන්නෙ 😂
Doctors latath වැඩියෙන් ඉතාම අඩු පහසුකම් යටතේ strayik නොකර විශාල සේවාවන් karana උසස් නිලධාරීන් ඉන්නවා me රටෙ ountath me ඉල්ලන ඉල්ලීම හිමිවිය uthu නැතිද .
අනේ වසන්ත බල්ලෝ තෝ ඉස්සර ඔහොම ගණන් හැදුවද ... ...
හිරුට නැම තමයි ඉතිං
හිරුට බැරිද පතොල වීකුනන්න.
Dunna. Pohosath. Ratak.hadanna.
Munga Baila vitarai
Yako kusekarn amatiyo konnda pana atiwa katakarla weda karnn 😂😂😂😂😂
ජෙප්පො ගහලා එලවන්න සූදානම්ද
Gowiyata. Mehema. Name. Arenna.one.kela.danne.nathuwama
නිදහස් උත්සවේ කජු කෑ එලුවෝ දෙන්නා 1 වාචාල සමන්තයා
Ubalage adonawa hala hala epa wela ban tienne
Hodama. Wade. Jvp. Akata. Pu.,, depu. Awunta. Hodai.hodai.anee.saadu
Mun hetta katawata daksai vage.
Ane apith ravatuna ravatillak.Vili
lajjawe be.
Govyo balannath uparima laba ganna mool karayo balannath uparima laba labanna akak wath bath kana ahinsaka minissu gana akakwth hithanna athakota rajayan 25ooo ka adara danawa athakota warimarga hadala wathura danna rajayan athakota widuli bila 100/30 k adu karala thibanawa yako poddak hitha piyaw thopi okkoma sunamiyak awilla muhudata gahagana yai parissamin hitapiyaw