Dear Sir Can you explain, if we do not exibit Revenue License on windscreen Can Police sue ?. If so how can we exibit it on bicks? Pl. explain Upali Gunawardena
sar mata dana ganna ona mathpan bothal dahayata wadiyen yamkisi kenek pawahanaya kara waradi karayek unoth ohuta labena daduwan monawada kiyala a wahanayata mokada wenne kiyala..
Unlimited for consumption only applies to foreign liquor right? Sec 18 "nothing in this section applies to the sale of any foreign liquor legally procured by any person for his private use and sold by him or by auction on his behalf, or on behalf of his representatives in interest upon his quitting a station or after his decease." Sec 17 "nothing in this section extends to any foreign liquor other than denatured spirit in the possession of any common carrier or warehouseman as such, or purchased by any person for his bona fide private consumption and not for sale"
ඔබ තුමාට බොහොම ස්තූතියි නීතිය පැත්තෙන් අපිව දැනුවත් කිරීමට මේ වගේ ජනතා මෙහෙවරක් කිරීම සම්බන්ධයෙන්. මා මේ යූ ටියුබ් චැනලය දැනගත්තේ ඔබ තුමා සුදත්ත මහත්මයා සමග කරපු වැඩ සටහනෙන්.
සුදත්ත මහත්මයාටත් ස්තූතිවන්ත වෙනවා.
සර් ....
ඔබතුමාගෙ මේ පේජ් එකනම් මිලකල නොහැකි වටිනාකමක් තියෙන හොදම නිර්මාණයක්❤️❤️
අදහසක්...
රථ වාහන, ඉඩම් , දේපල වගේ නීති ප්‍රශ්න වෙන වෙනම කොටස් වශයෙන් දැනුවත් කරන්න සතිපතා වගේ...
ඒ කියන්නේ මිනිස්සු
නොදැනුවත්කම නිසා නිතර කරගන්න වැරදි වලට ....
ගනන් නොගෙන කරන වැරැදි වල බරපතල කම...
හදිසි කෝපයේ අතුරු පල...
වගේ...
අදහස සලකා බලනවනම් ඔබතුමා නිසා දැනුවත් වෙන උගත් පරිසරයක් නිර්මාණය වෙයි කියල හිතෙනවා
තෙරුවන් සරනයි... 🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏
නීතිඥතුමනි , සාධනීය වූ දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමන්ට මහා පුණ්‍යානුමෝදනා වේවා !
සම්මා සම්බුදු සරණයි !
රණසිහළ ශ්‍රී රුහුණුමාගම්පුරගේ චමිඳු හසන්ත ලංකාධිනායක
ඔබතුමාට බොහොම ස්තූතියි අපිව දැනුවත් කරන්න මේ වගේ දෙයක් ආරම්භ කරාට මම මේ ගැන දැනගත්තේ සුදා අයියගේ චැනල් එකෙන් ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි.
හොද දැනුවත් කිරීමක් සාමාන්‍ය දැනුම වර්ධනය කිරීමට උත්සාහ දරන හිතමිතුරන් සදහා මා දන්වා යැව්වා
දැනුවත් කළාට ඔබතුමා ට ස්තූතියි ! නමුත් මගේ අදහස නම් නොබී ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි .
නියමයි සර්....අපිට ඉගෙන ගන්න හුගක් තියනවා. ඔබතුමාට ජය වෙවා...🙏🙏
ගොඩාක් වටිනවා . ඉතා වැදගත් කරුණු දැනගන්න ලැබුණා
*" Talk with Sudaththa " චැනල් එකේ දැණුවත් කිරීමෙන් ආවේ..ස්තුතියි ඔබතුමාට බොහොම වටින කරුණු තියෙන චැනල් එකක් !* 🔥😎👌
Mat එහෙමයි
බොහෝම ස්තුතියි යාලුවෝ අතර චැනල් එක ශෙයා කරන්න
මත්ද්‍රව්‍ය පිළිබඳ හැදින්වීමත්...ශරීරයට අහිතකර බවත්...නිතිමය තත්ත්වය ඉතා හොදයි පැහැදිලි කරනවා...ඒ අවබෝධය
මත්ද්‍රව්‍ය වලින් බැහැර විමට මිනිසුන්ට විශාල පිටුවහලක් ලැබෙනවා....එය වටින විඩියෝවක්...වටිනවා සර් වීඩියෝ එක
දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි
ගොඩක් වටිනා වැඩසටහනක් පාඩමක් tanks
නියමයි පැහැදිළි කිරීමක්. ස්තුතියි
වටිනා පැහැදිලි කිරීමක් 👍
නියමයි..
හරි, වැදගත්,
ඔබ තුමාගේ වීඩියෝ ඉතාම වැදගත්. එලසම කසිප්පු සම්බන්ධව ලංකාවෙ නීතිය කෙසේද යන්න පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමු. ස්තුතියි ..
වැදගත් විඩියොවක් 👍
දැනුවත් කිරීමට ඉස්තුති
බොහෝම ස්තූතියි, යාලුවන්ටත් share කරන්න
thank you very much!👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
Excellent Sir
sir kitull raa sambanda kiwwe nane.tawa poleciyata geyak ho kadayak serch karanna ati neeti ganath kiyanna.
සර් මේ වැඩේ හරිම හොඳයි මාරම වටිනවා.දිගටම කරගෙන යන්න සර්.මත්පැන් ඒවා හොද නෑ කියලා දැන දැනම ඉඩ දෙනවා ඒත් කංසා කිසිම හානියක් නැතිවත් තහනම්.එතකොට සර් නීතිය අමුතුයි නේද සර් 😕
Uba ganja karayekda
@@sujeewapriyadarshani3420 mee mon uttiykd 😂
@@sujeewapriyadarshani3420 😂😂😂😂😂😂😂
ඩයන අක්කද ?
සූස්ති ඩයනා 😂😂😂😂
Good, thanks
පුළුවන් නම් නැවත වීඩියෝ එකක් කරන්න මේ ගැන
සුරා බදු දෙපාර්තමේන්තුවෙන් කෝල් කරලා ඇහුවම මේ විස්තර මීට වැඩිය වෙනස් විදියට ඒගොල්ලෝ කියන්නේ පුළුවන් නම් නැවත වීඩියෝ එකක් කරන්න මේ ගැන❤❤❤❤
Excellent ,,, very clear and important information. Well done 👍
Thanks sir
Welcome
Good
Niyamai...SIR.....me wadasatahan digatama karagena yanna shaktiya lebewa.....!
බොහෝම ස්තූතියි. යාලුවොන්ටත් share කරන්න
බොහොම වටිනවා👍👍👍
බොහොම ස්තූතියි, යාලුවන්ටත් බලන්න share කරන්න
Thank you
බොහොම ස්තුතියි බුදුසරණයි
බොහොම ස්තූතියි, යාලුවන්ටත් බලන්න share කරන්න
Pls comment about drinking and driving rules and dope testing done and it's procedure.
බාර් පර්මිට් ගන්න විදිය කියන්නකො සර්.
Dear Sir
Can you explain, if we do not exibit Revenue License on windscreen
Can Police sue ?. If so how can we exibit it on bicks?
Pl. explain
Upali Gunawardena
thankyou mahathmaya
Absolutely great
Sir Oya hodai
සුපිරියි දැනුවත් කිරීම , බොහොමයක් ස්තූතියි , සර්, ...එල් ආර් සී ඉඩමකට ස්වර්ණභූමි ඔප්පු ලැබුණු පසු, එම දේපල පසු අයිතිවාසිකම් සන්බන්ධ යෙන් බලපාන්නේ රජයේ බලපත්‍ර ලාභී ඉඩම් නීතියමද?
වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
(071) 738 3323
(076) 738 3323
Sir Poya days waladi , black market walin nathuwa , eeta kalin buy karapu bottlels 2k wage receipt ekath ekka aran yanna puluwanda ?
Thank You Sir
Sir workplace eke drugs alcohol pawichchiya pilibada nithi nedda ? specially in construction field?
වයින් නිෂ්පාදනය පිළිබඳව ඇති නීතිමය තත්වය කුමක්ද?
Good
Sri mudal labadi nawata labanodimak wiswasaya kadakiromakata yanawada nadupawariyahakida.me sambandawa nitiupades labadenna
Great Job, But that is not what happening Sri Lanka - Lawrence USA
Bill ඕනි ද.. මෙවා ගනිපු thanin 7.5l ganiyanna
❤
ගෙදර තියාගෙන අරක්කු විකුනන විට නීතිය ක්‍රියාත්මක කල හැකි ආකාරය පැහැදිලි කරන්න
හොදයි .🌸
Arakku kohomath bawithaya kohomath ahitha karai ath rajaye maha parimanen nishpadayaka puluwan ei bona kenekuta tamantama hodama pramithiya etath wada pirisiduwa hada ganna eke warada ganjath watina aushadayak ekath tahanam me rate tiyenne balu neeti
sar mata dana ganna ona mathpan bothal dahayata wadiyen yamkisi kenek pawahanaya kara waradi karayek unoth ohuta labena daduwan monawada kiyala a wahanayata mokada wenne kiyala..
නැවත වීඩියෝව බලන්න වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
(071) 738 3323
(076) 738 3323
Jaya❤
arakku miladiganimata nithiyen avasara labena wayasa aurudu kiyada
අවුරුදු 21ට වැඩි විය යුතුයි
Sir I heard that for beer its 80 litres?
Yaaluwo hithawathun 100kata ehaa shire kara .sir dirgaayu obata e kiyanbay gedara arakku beer boothal 50k unat thiya ganta puluwanda sir..vikunamnay nethiwa ooni welaawaka..pilithura haryatama ewanna uthumaaneni bs
Sir law කෙනෙක් ge job eke wisthra කරලා video ekk dannnko . Job eke monad karann පුළුවන් kiyala .....
Great work. Could u plz make 1 episode about exotic birds transportation including permits and legal birds.Thx
liquer bottle 10k witara wikunanda puluwanda ape place ekaka
Shar mate dagan one literally 80 kiyanne Bothal walinnam kayak withdrawal samawela uththarayak a wanna
"සත්බාවය" ට්කක් අපහැදිලියි....
Good & Clear explanation. Thanks....!
Subscribed the channel also to get knowledge about Law & aware of Law.
Maget aayu gena dirgaayu lebeewaa oba ratata sampathaki bs
This is a valuable Chanel 🙏🙏🙏
බොහොම ස්තූතියි, යාලුවන්ටත් බලන්න share කරන්න
Mini bar gedara thiya ganna puluwan ..
මත් පැන් ලබාගැනිමට හැකි වයස කීයද
❤❤❤
Obe cenalaya ada idan hemoma balanna gani isthuthii sir
බොහෝම ස්තුතියි චැනල් එක යාලුවෝ අතර share කරන්න
@@LegalAction ok sir
Sir mata wadagath deyak danaganeemata oba thumawa sambanda karaganna keseda?
0717383323 / 0767383323
Unlimited for consumption only applies to foreign liquor right?
Sec 18 "nothing in this section applies to the sale of any foreign liquor legally procured by any person for his private use and sold by him or by auction on his behalf, or on behalf of his representatives in interest upon his quitting a station or after his decease."
Sec 17 "nothing in this section extends to any foreign liquor other than denatured spirit in the possession of any common carrier or warehouseman as such, or purchased by any person for his bona fide private consumption and not for sale"
කරුණාකර කල්බදු පහසුකම් ලබා ගන්නා සේවා දායකයින්ගෙන් මූල්‍ය ආයතන ලබාගන්නා අසීමිත පොලී මුදල් හා දඩ පොලී සම්බන්ධව හා ඒවායේ නීත්‍යානුකූල භාවය පිලිබද වැඩසටහනක් කරන්න.
බාර් ලායිසන් ගන්නෙ කොහොමද කොහෙන්ද
❤️❤️❤️❤️👍
👌👌👌👌
සර් අත් හිටවු සිරදඬුවම් කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද
ලග තබා ගන්න විදේශීය මත්පැන් බෝතල් සදහා බිලක් අවශ්‍යද
Obathumava sambanda kara ganimata durakathana ankaya laba denna..
0777383323
Apita ewa aragen laga tygena resell krnwita kohomd wenne
හැකි නම් රථ වාහන නීති පිලිබද වීඩියෝ වක් කරන්න
නීතිය නොදැන සිටීම වරදක් කියල අසා ඇත පාසලේ වත් උගන්වා නැති නීතියක් ගැන දැන සිටින්නෙ කොහොමද නීතිය ජනතාව දැන සිටි යානම් තමන් ගේ නඩු තමන් ම කතාකර ගනී නේද
Marina wadagat
Danuwath una obatumata tan
නීතිඥතුමනි වයින් වලට නීතිය බලපාන ආකාරය පැහැදිලි කරන්න.
👍👍👍
එතකොට තමන්ගේ බීමට විවිධ නිශ්පාදිත මත්පැන් බෝතල් පන්සීයක් වුනත් ගෙදර කාමරේ තියාගන්න පුළුවන්ද වරින්වර වයින් එකෙන් මිළදී ගෙන ආපු බෝතල්?
ඔව්
mata gataluwak tiyanawa upadas danna pon namba akak dana puluwanda
වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
0777383323
සර් බෝතල් 50ට වැඩියි නම් ගෙවන දඩ මුදල කොපමන වෙනවද?
අපිට foreign liquor බෝතලයක් වෙන කෙනෙක්ට විකුනන්න බැරිද?
50liter wage transport karanawanam bill ekak thiyenna onada?
වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
(071) 738 3323
(076) 738 3323
Dear sir is it legal to do home made wine business
No permission to business
👍
බොහෝම ස්තූතියි. යාලුවොන්ටත් share කරන්න
බියර් සදහා නීතිය කුමක්ද
❤❤♥♥
මත් පැන් පානය කර රියපැදවිම කල හැකිද
බෑ
118 අංකයට අපි පැමිණිලක් කරහම . උසාවි නියෝගයකින් අපේ අංකය හොයගෙන ඒ පොලිසියටම එන්න කියලා කටුත්ර අරගෙන ඒ තොරතුරු දුන්න අය ගැන තොරතුරු විමසන්න පුලුවන්ද ? ඒ තොරතුර වැරදි උනත් නිවරදි උනත් ඒ තොරතුර දුන්න අයට විරුධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද 188 වගන්තිය යටතේ කියල ෆයිල් එකක් පෙන්නලා , කට උත්තර type කරලා A
අරන් විමර්ශන කරන්න පුලුවන්ද අදාල පොලිස් ස්ත්නධිපතිටම. ඔබගේ වටිනා කාලයට ස්තුති
තොරතුරක සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම්ට පොලීසියට හැකිය.
@@LegalAction සත්‍ය අවස්තවක ,අපිට ඔප්පුකරගත නොහැකි උවහොත් , දඬුවම ?
Legal age එක මොකක්ද sir.
ගැටළුව අපැහැදිලියි
80 liters or 7.5 liters? It is not clear!
7.5 ලීටර් දේශීය
80 ලීටර් විදේශීය
දේශීය මත්පැන් බෝතල් 9 2/1 ලගතියාගන්න බැ නේද
ලීටර් 80 ක් ප්‍රවාහනය කරන්න පුළුවන් ද 2019 න් පස්සේ .බලපත්‍ර රහිත ව
Can you fight voting rights for the inmates
sure, but a client should come to me
මහත්තයා..මත්පැන් පානය කර රිය පැදවීමකදී යන්න.. වීඩියෝ වක්..කරන්න