බුද්ධානුස්සති භාවනාව සහ විදර්ශනාව (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා
ฝัง
- เผยแพร่เมื่อ 1 ต.ค. 2024
- බුද්ධානුස්සති භාවනාව සහ විදර්ශනාව
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ )
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
ස්වාමීන්වහන්ස, මෙපමණ සරලව කියාදීල අපව භාවනාවට යොමුකිරීමම ඔබවහන්සේට නිවනට දොරටුව ඇරීම වැඩි ඈතක නොවේ.ඔබවහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා.!!!!!🎉🎉🎉🎉🎉🎉
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා !!!!! ඒ සමගම උතුම් වූ නිවන් සුවයම ලැබේවා .🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
ඔබ වහන්සේ ඉතා ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය සුවය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි.
මෙවැනි පැහැදිලිකිරිමි ඉතාම අගනේය. සාදුු සාදුු සාදුු .
🙏🙏🙏🙏🙏🙏
ගෞරවනීය පූජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !
සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට උතුම් වූ නිවනින්ම සැනසිල්ලක් ලබන්නට මෙම දේශනා මය කුසලය හේතු වාසනා වේවා.
පූජණීය වන්දනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් ආශ්චර්යයි වූ ධර්ම දේශනාවක් ජීවිතයට ගොඩාක් පිහිටක් මම බුද්ධානුස්සතිය වඩනවා ගොඩාක් කලක සිටම මම ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා ❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽.. ධර්මය මගේ ජීවිතයට පහණක් වාගෙයි..ඔබ වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඔබ වහන්සේ ට මාගේ.නමස්කාරය.ව්‍රෙවා🙏🙏🙏
Mage.baagyawatun.wahanse.bsiyalu.kelesun.durukala.seka.siyalu.aamisa.prathi.puejawanta.sudusu.wanaseka.arahannam.wanaseka.sadu.
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයකදී උතුම් වූ නිවන් සුවයම ලැබේවා!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේමේතරම් සරලව අපට භාවනාවට යොමුකිරීම නිසා ඔබ වහන්සේට උතුම් වූ නිරෝගී සුවයම ප්‍රාර්තන කරනව . ඒ වගේම උතුම් වූ නිවන් සුවයම ඔබ වහන්සේට අත්වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .මෙම දේශනාව සිදු කිරීමේ කුසලය මෙ භවයේම නිවන් අවබෝධය පිණිසම හේතු වේවා .සාදු සාදු සාදු .
ඔබ වහන්සේට නිවන් සුවය අවබෝධ කර හැනීමට මේ පිං හේතු වේවා !!!!
ඔඹ වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වෙිිවා
.🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
ආනා පාන සතියත් ඔයාකාරයෙන් බැලුවොත් හරිද? නැද්ද?ඔබ වහන්සෙට තෙරුවන් සරනයි සාදු 🙏🙏🙏 සාදු සාදු
ඇත්තටම මම සොයමින් සිටියම කාරණයක්, ඉතාම පැහැදිලි , ඔබවහන්සේට නිවනම අත් පත් වෙිවා.තෙරැවන් සරනයි.
සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹
❤❤❤❤❤❤❤සාධු...!සාධු ...!සාධු ...!තෙරුවන්සරණයි ...!ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .....!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sadu sadu sadu
සාධු සාධු සාධු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .නිදුක් නීරෝගි වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි .
Sadu sadu sadu
Sadu sadu sadu tharuwan sarnai suwamin wahansa oba wahansata niduk nirogi suwa labawa
Obawahanseta waha waha chathuraryasathiya awabodawewa.
sadu sadu sadu 🙏🙏🙏🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏 budusarany 🌹
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටම හිතු සකස් වේවා!!!
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🏅🏅🏅🏅
🙏🙏🙏
🙏🙏🙏
ඇසෙන ඇසෙන වීමසන වාරයක් පාසා නිවෙන සිත ලොවම දිනනව
❤❤❤
ඔබවන්සෙට තෙරුවන්සරණයි🙏🙏🙏බුදුසරණයි🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් නිවනින් නිවී සැනසේවා
❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤
🙏🙏🙏
බුදු ගුණ අනන්තයි🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.
Swamin.wahansan..mama.anuloma.prathi.loma.viddiyata.nitharama..buduguna.namayam.guna.sihikaranava.sadu.sadu.sadu.
sadu sadu sadu
Namo Buddhaya! Sadu Sadu Sadu
Sadu.sadu.sadu 🎉🎉🎉🎉🎉
Sadu!!Sadu!!Sadu!! 🎉🎉🎉
Namo Buddhaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayo suwapath wethvaaa saadu saadu saadu
Sadu.sadu.sadu
Sadu sadu sadu
Oba wahansege Dharma deshana mawa niwanata yomu karanawa, oba wahanseta niduk nirogi chira jeewanaya laba niwan awaboda wewa 🙏🙏🙏🙏🙏🙏
oba vahanse ta neduk neroge suva deergaausha lebeeva. sadu sadu sadu
සාදු සාදු සාදු.
සාදු සාදු සාදු
Mekala sariuth mahatherun wahanse ,namaskarawewa🙏🙏🙏🙏🙏🙏
Sadu..sadu..sadu
7
🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏
❤❤❤❤
🙏🙏🙏
සුවාමින් වහන්සේ ටදිර්ගායුස ලැබෙිවා.