මියගිය කෙනෙක් හීනෙන් දැක්කොත් සිදුවන දේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2021
  • මියගිය කෙනෙක් හීනෙන් දැක්කොත් සිදුවන දේ...
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 668

  • @dammikadammikaone3420
    @dammikadammikaone3420 2 ปีที่แล้ว +9

    මෙවන් දැනුවත් කිරීම් තව තවත් කරන්නට ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 2 ปีที่แล้ว +22

    උතුම් ඔබතුමාගේ අමිල දැනුවත් කිරීම් වලට ස්තුතියි.. සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
    රුචිර වීරසිංහ

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 2 ปีที่แล้ว +3

    මෙම දේශනා අසන්නට gath dina පටන් ගොඩාක් දැනුම ලැබෙනවා ඔබ තුමාට බොහෝම pin.deergausha ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා .!

  • @suwarnaloku1365
    @suwarnaloku1365 2 ปีที่แล้ว +7

    හොද පැහැදිලි කිරිමක් ඔබතුමාට ගොඩක් පින් දිර්ගාඅයුස ලැබේවා තෙරුවන් සරනයි මම ඔස්ට්‍රේලියාවේ සිට

  • @pathum5537
    @pathum5537 2 ปีที่แล้ว +19

    මමෙ ඔයා අපිට මේ දෙවල් කියලා දුන්නාට ගොඩක් පිං🧖 ගොඩක් ස්තුතියි🧖 තෙරුවන් සරනයි🧖 දෙවි පිහිටයි🧖 ඔයාටත් ලොක 🌎වාසි සියලු දෙනටමත්🌎 ශ්‍රී මහා විෂ්ණු දෙවියන්ගේ පිහිටයි🧖 ශ්‍රී මහා භද්‍රකාලි මැනියන්ගේ පිහිටයි🧖🙏🙏🙏🧖🧖🧖🌄🌄🌄

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +23

    අපි නොදන්නා දේ බොහෝය ඒ සියලු දේනිහතමානීව ඉතා හොදින් පැහැදිලිකර දෙන ඔබ මිහිමත සිටින දේවතාවෙකි ,,,ගොඩාක් පිං ,,,,💖💖💖

  • @sipbandara8032
    @sipbandara8032 2 ปีที่แล้ว +9

    ඉතාම හොද පැහැදිලි කිරීමක්....හොද වැඩ සටහනක්.....ස්තූතියි කුමාර මහත්මයා....ස්තූතියි "විශ්ව පියස"....තෙරුවන් සරණයි ඔබ සැමට....!

  • @damith1055
    @damith1055 2 ปีที่แล้ว +15

    දීගොඩ කුමාර මාමා ඇතුළු සියලූම දෙනාට🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +14

    🙏🙏🙏බොහොම පිං ගුරුපියාණනි !නොදන්නා කරුණු ටිකකට පිලිතුරු ලැබුනා .ගුරුපියාණනි ,ජේසු තුමා ජීවමානයි කියල කියන්නේ ඇයි? 🙏🙏🙏ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවේ සැමටත් බොහොම පිං!බොහොම ස්තූතියි ! ගුරුපියාණනි ,ඔබතුමාටත් ඔබතුමියටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +8

    ඔබ තුමන්ට පවුලේ සැමට කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට උතුම් තෙරුවන් සරණයි ...සියලුම දෙවි රැකවරණයි...🙏🙏🙏

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 2 ปีที่แล้ว +7

    🙏🏻 ගොඩක් පින්.... ඔබතුමාත් සත්‍ය සායි තුමා වගේ දිව්‍ය ආත්මයක් 🙏🏻🙏🏻 එවැනි කෙනෙක් ගෙන් මෙවැනි අර්ථවත් සංවාදයක් සදහා සහබාගි වෙන්න ලැබීම සතුටක්.. 🙏🏻🙏🏻 ස්තුතියි

  • @manelperera8292
    @manelperera8292 2 ปีที่แล้ว +20

    දෙව්සුව පියානෙනි ගොඩාක් පින් ඔබ තුමා දැකීමත් ගත සිත සුවපත් වෙනව ඔබ තුමාට තෙරුවන් සරනයි !!!

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 2 ปีที่แล้ว +3

    ජීවිතයට වැදගත් වෙන කරැණු මනාව පැහැදිලි කරදුන් ඔබ තුමා ට ස්තුතියි ,මිථ්‍යාදෘෂ්ටික අදහස් වලට ගරැ කරන බහුතරයක් සිටින මෙවන් යුගයක මෙි අදහස් සිතට ගෙන ක්‍රියාකරනවානමි අප සැමටම සෙතක් සිදු වෙිවි, ඔබ තුමා ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙිවා ,තෙරැවන් සරණයි !!!

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว +5

    ඔබ තුමා ඇතුළු සියලු දෙනා ට තෙරුවන් සරනයි දෙව් පිහිටයි .

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +7

    උතුමාණෙනි බොහෝ වටිනා කරුණු කාරණා අපට දුන්නට ගොඩක් පින් දෙව් සුව පවුලේ සැමටම යහපතක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ,මෙවැනි පුශ්නවලට උත්තර අපේ රටෙි පිංවත් සවාමින් වහන්සේලා නිතර දෙවෙිලේ දේශනා කරනවනෙ ,,,

  • @erandihevage144
    @erandihevage144 2 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහොම බොහොම පින් .මේ ගැන හොද පැහැදිලි කීඉරිමක් කලාට.ගෙදර බුදුපිලිම වහන්සෙගේ දූවිලි ටිකක් බැදුනත් අපිට බයක් දැනුන ඒක පිරිසිදු කරගන්න පිරිමිපාර්ශවයක් නැතුව.නමුත් ඔබ තුමා අද ඒකට හොදම පිලිතුරක් දුන්න.බොහොම පින් මැතිදුනි.තෙරුවන්සරනයි .

  • @mallikadgmallikayasawati3036
    @mallikadgmallikayasawati3036 ปีที่แล้ว +2

    ඔබතුමාගේ මේ ලස්සන උතුම් වැඩ සටහනක් දැක ගන්න අපට දැනුම ලබා දෙනවාට ගොඩක් පින් සිද්ද වෙනවා ගොඩක් ඉස්තුතියි දිගොඩ කුමාර පියතුමන්ටත් සුදු අම්මා ටත් දෙවි සුවයේ සෙවය කරන පවුලටත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා දිර්ඝ ආයුෂ ලැබේවා 👏👏🙏🙏🙏🙏🌷🌷🌷

  • @renuwijesena538
    @renuwijesena538 2 ปีที่แล้ว +4

    උතුම් දිව්‍යත්වයෙන් හෙබි ඔබතුමාට අපගේ නමස්කාරය වේවා 🙏❤ඔබතුමාගේ ආශීර්වාද නිරන්තරයෙන්ම අපට ලැබේවා 🙏❤තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +9

    දෙවිසුව....කුමාර. මහතාටත්..සුදු..අම්මා..ඇතුලු සැමට...බුදුසරණයි....🙏🙏🙏🙏🙏....🇱🇰🇸🇦

  • @alwayscalm1225
    @alwayscalm1225 2 ปีที่แล้ว +20

    ඔබතුමත් ඒහා සමාන දිව්‍ය ආත්මයක් ...සියලුම පුාර්තනාවන් සපල වෙත්වා පිංවත් ඔබතුමන්ගේ ....💙💐🙏🙏🙏

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +1

    ඔබ තුමා කියන දේ හරියට ම හරි. මමත් කාන්තා වක්. ඕනා නැති බහු භූත මමත් ගනන් ගන්නෙ නෑ. Sithivllai වැදගත්. බොහෝ පින් අනුමෝදන් කරමි. තෙරුවන් සරණයි

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 2 ปีที่แล้ว +5

    🙏💐🙏💐🙏💐 දේව ගුරු කුමාර මහත්තයාට මාගේ නමස්කාරය වේවා 💐💐💐බුදුසරණයි
    🙏🙏🙏තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි🙏💐🙏💐🙏💐
    ඉස්තුති වේවා ඔබතුමාගේ දෙවි සුවෙන් අපේ පිරිස ආරක්ෂාවී උනා ඒ වගේම ඒ විදිහට ලෝකේ වටේම ඔබතුමාගේ පිහිටෙන් තමා අපේ රටේ ලෙඩ්ඩු සුව උනේ 💐❤💐🙏

    • @indraacc108
      @indraacc108 2 ปีที่แล้ว

      කුමාර මහතා හමු විමට අවස්ය වුනත් මා මැදපෙරදිග ඉන්නේ මටකුමාර මැතිතුමා සමිබන්ද කර ගැනිමට දුර කතනයක් ලබාදෙන්න හැකි නමි

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 2 ปีที่แล้ว +7

    ගොඩාක් වැදගත් සර් ..අපි හැම දාම සෑම හොද දෙයක් බෙදා හැර දැනුවත් කර නවා. ගොඩාක් ස්තුතියි .සර් එතකොට ගවයින්ට වගේ සතුන්ගෙ පැටවුන් ගන්න බෙහෙත් විදිනවා කියා අසා තියනවා. ඒක ඇත්තද. සර්ගෙ විඩියෝ මම හැමදාම බලනවා මම කුවේට් වල සිට ලංකාවට ආවා සති දෙකයි දැනට. සර් හමු වෙන්න ඇත්නම් ගොඩාක් සතුටුයි ඒත් ඒ පින නැතිදෝ මන්දා. ගොඩාක් ස්තුතියි සර් තෙරුවන් සරනයි

  • @nishanishad4757
    @nishanishad4757 2 ปีที่แล้ว +9

    දේවිසුව පවුලේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා!

  • @manikewejerathna3018
    @manikewejerathna3018 2 ปีที่แล้ว +2

    පිං වත් උතුමාණනි තෙරුවන් සරණින් සියළුම දෙවියන්ගේ පිහිටෙන් තව තවත් බුද්ධිය වර්ධනය වේවා 🙏🙏🙏

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ තුමා ta ගොඩක් වැදගත් අදහස් ටිකක් ජීවිතය ta සාදු සාදු සාදු සාදු

  • @bisomenikenugaliyadda4041
    @bisomenikenugaliyadda4041 ปีที่แล้ว +4

    නොදන්නා දේවල් මේ විදියට පැහැදිලි කරල කියාදෙන ඔබ තුමාට ගොඩක් පින් ලැබේවා ..නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙවි පිහිට යි..

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් දෙවි පියානන්ට ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි

  • @imenterprises7898
    @imenterprises7898 ปีที่แล้ว

    ඔබ තුමාගේ පැහැදිලි කිරිම් බුදු දහම මත පදනම් වූවෙකි. හරියට බුදුන් වැඩියා වගෙයි. හරිම අපූරුයි. බුදුසරණයි.

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහොම ස්තුතියි .ගොඩක් පින් අපි නොදත් බොහෝ දේ කියලා දෙනවට .තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🌹🌹🌹🙏🙏🙏

  • @tusseycopperreturn1012
    @tusseycopperreturn1012 2 ปีที่แล้ว +7

    Wonderful session, thank you very much for answering this controversial egg question.
    Sending gratitude to Vishwa Piyasa organizers as well.
    ♥️♥️♥️

  • @sepalikakumari1021
    @sepalikakumari1021 2 ปีที่แล้ว +3

    ගොඩාක් පින් ඔබ තුමාට නොදන්නා කරුනු ගොඩක් දැනුවත් වුනා...බුදු සරනයි. දෙවි පිහිටයි....

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +6

    ආයුබෝවේවා
    බෝධින් වහන්සේ ගේ අතුවල
    පඩුරැ ගෑට ගසනවා මට එය දුටුවාම දුකයි මම දුටුවා අතු වල පඩුරැ වලට ගසේ පොත්ත වැහිලා
    ජීවමාන බෝධියට කරදරයක් පවක් නේද ස්වාමිණින් වහන්සේලාගේ අවසරය ලබා ගෙන සියල්ල අයින් කරා අපේ ඇග පුරාම කවුරැ හරි නොයකුත් දේවල් එල්වුවෝත්
    කෙතරම් හිරිහැරයක්ද මට ඒ සිතුවිල්ල උඩ හරිම වේදනාවක් ආවා එහෙම කරන එක වැරදි නේද පහදා දෙන්න
    ස්තුතියි ඔබතුමාට සියලුම දෙනාට
    යහපතක්ම වේවා

  • @yuwanitharushika6219
    @yuwanitharushika6219 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පින් මෙ දේවල් පහදා දුන්නට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @siranisiromi9709
    @siranisiromi9709 2 ปีที่แล้ว +1

    නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා ඔබ තුමාට සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සියලු ලෝවැසියන්ට නීරෝගි සුවය ලැබේවා

  • @raniheen281
    @raniheen281 2 ปีที่แล้ว +4

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මේවා දැනුවත් කිරිම ඔබ තුමාට දීර්ඝායුෂ වේවා

  • @yamunakumudini4550
    @yamunakumudini4550 2 ปีที่แล้ว +5

    සියලු දෙනාටම දැනුවත්බාවය ලබා දෙමින් යහමග පෙන්වන උතුම් වු ඔබ තුමා ඇතුලු දෙවු සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි !🌹🙏🙏🙏🌹

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +3

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල්පොල සුනීතා ගොඩක් වැදගත් දෙසනයක් ස්තූතියි කුමාර මහතානෙනි

  • @Secrets111
    @Secrets111 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏ඔබතුමාගේ වචනයන් මනස සුවපත් කරනවා. ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබ තුමන්ට 🙏 ඔබ තුමන් වටිනා හරවත් කරුණු ටිකක් පැහැදිලි කළා.සත්‍යවාදී ඔබ තුමන් යමක් පවසන්නේද එහි තර්කයක් ඇත්තේම නැහැ. මේ මහා විශ්වය තුල දිව්‍ය තලයෙන් මනුෂ්‍ය ලෝකයට බැසගත් කුමාර මැතිදුනි ඔබ තුමන් මේ මිහිතලයේ ජීවමාන දෙවි කෙනෙක් නොවේද .ඔබ තුමන් එය ඔප්පු කර අවසන්. මහා පිරිසක් දෙනෙත් දල්වා බලා සිටින දුරස්ථ සුව මෙහෙය පවත්වන ඒ පිංවන්ත දවස ඉක්මනින් උදා වේවා.🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 හොද අදහස් හොද දේසනාව හරිම වැදගත් ගොඩක් පින් අපිට මෙවන් දෙවල් පැහැදිලි කරදෙනවාට බුදු සරණයි

  • @malaniliyanagamage9148
    @malaniliyanagamage9148 ปีที่แล้ว

    ඔබ තුමාගේ දැනුමෙන් මමත් බොහෝම දේ ඉගෙන ගත්තා ඔබ තුමා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා තෙරැවන් සරනයි

  • @dayadari6004
    @dayadari6004 2 ปีที่แล้ว +19

    තිලෝගුරු බුදු පියානන් වහන්සේ පිරිසිදු කිරීම ගැහැනු අයට සුදු නැ කියන මතය අද මා තුලින් ඉවත් උනා ඔබ තුමාට සම්මා සම්බුදු සරනයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😁😄😃😀😆😁😄😃😀🙏🙏🙏🌷🌷😭😭🌷🙏😁😄😃😀🙏🌷😫😁😄😃😀😆😁😄😃😀🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷🌷🙏🌷🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      3RD century Britain RoHihi kumar was born 😁😄😃😀🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🙏🌷🙏🌷🙏🌷🙏🙏🌷

  • @udeyanganirathnapura4552
    @udeyanganirathnapura4552 2 ปีที่แล้ว +2

    මේ විදියට ගැටලු නිරාකරණය කලාට ගොඩක් ස්තූතියි 🙏 තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි !!!

  • @catherina1945
    @catherina1945 2 ปีที่แล้ว +5

    May the Triple Gem bless you..May you have a long life..May all children understand the value of this universe by making such a great enlightenment..God bless you ... May the Noble Triple Gem protect you.

  • @manojagamage1549
    @manojagamage1549 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට.අගෙයි...වටිනා දේශනයක් .පිං ...ස්තුතියි .

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว

    පින්වත් අපේ දිගොඩ කුමාර මහත්මයා ඔබ තුමාගේ සියලුම දේසනා මම අහනවා සතුටින් මොකද දර්මානුකුලව සියලුම දේසනා වලින් ඔබ අප දැනුවත් කරනවා ගොඩක් පැහැදිලි අපේ රටේ i ඉන්න මිහිපිට දෙවියෝ ඔබමයි පින්වත් ඔබ තුමාට දිර්ගායු වේවා

  • @priyanganiedais6695
    @priyanganiedais6695 2 ปีที่แล้ว +3

    Teruwan saranai පින්වත් ඔබතුමාට ....ethakota .. fam biththara kawata pau nadda....ethana thanhawak නොවේද atiwenne.....teruwan saranai bohoma pin පින්වත් ඔබට යහපතක් වේවා

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 2 ปีที่แล้ว

    ගොඩක් පින් හොද පැහැදිලි කිරීම ,ඔබතුමියටත් ගොඩක් පින් .ඉදිරිපත් කිරීමට .දෙව් සුව පවුල සියලු දෙනාටම සම්මාන සම්බුද්ධ සරනයි .

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ..මෙවැනි උතුම් දැනුවත් කිරීමෙන් සියලුම දූ දරුවන්ට මෙම විශ්වයේ ඇති වටිනා කම වැටහේවා ..තෙරුවන් සරණයි දෙවිපිහිටයි .

  • @wasanthafernando8712
    @wasanthafernando8712 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් ඔබ තුමාට ජේසු පිහිටයි.

  • @anuekanayake7452
    @anuekanayake7452 2 ปีที่แล้ว +2

    ගෞරවනීය කුමාර මහත්තයා ටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයත් ගොඩාක් පිං. තෙරුවන් සරනයි !

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 2 ปีที่แล้ว +3

    සුවපත් වේවා ....ඔබ තුමා ද මිහිපිට දෙවිකෙනෙකි...

  • @dinithiamaratunga5959
    @dinithiamaratunga5959 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 ගැටළු කිහිපයකටම පිළිතුරු ලැබුණා.
    ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට බුදුසරණයි !!!!

  • @pushparajapaksha4123
    @pushparajapaksha4123 ปีที่แล้ว

    නොදන්නා දේ හොඳින් පැහැදිලි කරාට බොහොමත්ම පිං තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු සියලු ම දෙනාට

  • @sunimalgamage52
    @sunimalgamage52 2 ปีที่แล้ว +1

    දෙව්සුවසේවා පව්ලේ සියලුම දෙනා ඇතුලු මේවිශ්වයේ සියලු දෙනාම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගි වේවා ....🙏🙏

  • @hansilanka4522
    @hansilanka4522 2 ปีที่แล้ว +1

    මේ. වැඩ සටහනක්. ගොඩක්. වැදගත්. එවගේම. ගොඩක්. යිස්තුයි. ඔබතුමාට තෙරුවන් සරණයි. මම. කුවේට් සිට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි
    දෙව් සුව පියාණනි
    මම ඉන්නේ මැදපෙරදිග
    මේ ගෙදර හාම්පුතාගේ මෑණියන් සහ ඇයගේ සොයුරිය මීට අවුරුදු 7 විතර පෙර මියගියේ
    ඒත් ඒ දෙන්නා මේ මෑතක සිට
    සිහිනෙන් පේනවා කතා කරනවා
    මෙයට පිළිතුරක් ලබාදෙන්න

    • @Kalubandara-666
      @Kalubandara-666 11 หลายเดือนก่อน

      එ අයට පින් කමක් කරල පින් අනුෙමා්දන් කරන්න

  • @edwarddominicoon5871
    @edwarddominicoon5871 2 ปีที่แล้ว +3

    ඉතාම හොද පැහැදිලි කිරීමක්....ස්තූතියි කුමාර මහත්මයා

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +1

    Saaibaba තුමා වගේ ම අපේ රටේ වටිනා devkenek ඔබ තුමා. අනේ මටත් දකින්න katha කරන්න ලැබේවා. Athin සිටියත් ඔබ තුමා ගෙ aashirwadaya ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanju0202able
    @sanju0202able ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව උදාහරන සහිතවම කියාදෙනවා. මෙයින් අප ඉගෙනගන්න දෙවල් අනනිතයි.
    ඔබට බොහොම පිං.

  • @KingKhan-gt4uq
    @KingKhan-gt4uq 2 ปีที่แล้ว

    ඔබ තුමාට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏❤️ බුදු සරණයි ❤️

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම හැමදාම දවසින් දවසින් මනස දියුණු කරනවට බොහෝම පින්

  • @user-cg3cx6lh7j
    @user-cg3cx6lh7j 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට ඩෙව් සුව සෙවා කර්‍ය මන්ඩලයේ සියලු දෙනාවම අරක්සා කරත්වා නමෝ buddhya

  • @swarnasurendra2962
    @swarnasurendra2962 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මැතිතුමා මේ කරන සේවාවට එතුමාට ගොඩක් පිං මගේ මහත්තයා අසනිපයෙන් සිටින්නේ ඉක්මන් සුවය ලැබේවා කුමාර මැතිතුමා ඉක්මනින්ම මුනගැසේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් බෝසත් ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ritawck6359
    @ritawck6359 2 ปีที่แล้ว +12

    Everything is connected to everything and everyone is connected to everyone. We are all brothers and sisters with a divine nature, and every thought, belief, word, and action of one affects every being that was, is, or will be (directly and/or indirectly). Degoda kumarayanani, Obay all speeches are superb, See you in sri Lanka soon.

  • @rupikapriyangani1087
    @rupikapriyangani1087 2 ปีที่แล้ว

    පිංවන්ත ඔබතුමාගෙ අසිර්වදයෙන් රෝග සුව කිරිමෙ ආනිසන්ස බලයෙන් උතුම් නිර්වාන සුවයම අවබෝධ වෙවා 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි!!; දෙවි පිහිටයි!!! ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ඔබතුමාට.මෙවැනි කරුනු පැහැදිලි කරදීම පිලිබදව ස්තුතියි.❤❤

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 ปีที่แล้ว

      theruan saranai oba tumata mama labanon idan balnwa

  • @kwkw7563
    @kwkw7563 17 วันที่ผ่านมา

    උතුම් ඔබතුමාදේ දේශනාව අහලා මගෙෂිත පැහැදුනා නොදත් එවාදැනගත්තා බොහොම වටනා ඔබතුමාට ගොඩක් පිං මා අැතුලු ෂියලුම දෙනා ෂුවපත් වේවා

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 2 ปีที่แล้ว

    ❤ඔබ තුමාට ගොඩක් පින් මේවැනි දේවල් අපිට කියලා දෙනවට. තෙරුවන් සරණයි..!🙏

  • @samdearthur6240
    @samdearthur6240 2 ปีที่แล้ว +11

    I am vegetarian but have always had some confusion about eggs. I found your explanation clear and concious. Thank you SIR ❤❤❤

  • @dulariwas2587
    @dulariwas2587 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින්හැමදෙයකින්මදැනුවත්කීරිම

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 2 ปีที่แล้ว +1

    සමාජයේ මිත්‍යා මත දුර්මත හිස් මත වලට හරියාකාර නිවැරදි උත්තර දෙන ඔබතුමා, මහෝෂධ පඬිතුමා මෙන්ය, niduk king ප්‍රඥාව වර්ධනයෙන් දීර්ඝායු වේවා!!!

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +6

    අනේ මමනන් ගිය අවුරැද්දෙ සිරිපාදේ ගියා බුදු පිලිම දෙකක් අරන් ආව අමිමට එකක් දුන්න මම එකක් රට අරන් ආව මම කාන්තාවක් ❤️♥️🌷🌹🙏

  • @karunawathidp8979
    @karunawathidp8979 ปีที่แล้ว

    ඔබ තුමාගේ ආසිර්වාද වැඩමුලු පහකට පමන මම සහාබාගි වුනා මට ඔබ තුමාගේ වැඩමුලු ගෝඩාක් වටිනවා මට නැවතවරක් සහබාගිවීමට ලැබේවා කියා මම දෙවියනගෙන් නිතරම යිල්ලා සිටින් නේ නැවතවරක් කොයිවෙලාවක හරි මුණගැසේවා කියා ඔබ තුමාත් සුදුඅම්මා මැතිනිත් ඇතුලු දෙවි සුව සේවා සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 ปีที่แล้ว

    ඔබතුමා ට , ,සුද අමිමා ට ,දෙවිසුව පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ඇතිව සියලු කටයුතු කරගැනීමට ශක්තිය ධෛර්ය නිරතුරැවම ලැබෙිවා ...සැමදෙනාටම තෙරැවන් සරණයි .දෙවිපිහිටයි .🙏🌷🙏🌷🙏

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว +5

    මගේ..ආච්චිගේ..නංගි.මාව..පොඩිකාලේ
    මාව..හැදුවා..අවුරැදු..හතරක්විතරවෙනවා..ඊයේමමදැක්කා..ටිකක්වෙලා
    මිදුලේහිටියා..මමකිවා..දැන්යන්න
    මමගේට්ටුව..වහන්නඔනෙකියා..බැ
    කියා.බිමමිදුලේ..ඉදගෙන.ඇඩුවා..යන්නබැකියා...අනේ.බොහෝපිං..මටමේගනනම්තෙරැම්කරදෙන්නම..ඔනේ..මමබලා
    ඉන්නවා...ස්තුති

  • @nakandalanakandala5908
    @nakandalanakandala5908 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින දේශ න ය ක්‌ තෙරුවන් සරණයි ඔබ‍ට

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +1

    මමත් හිනෙන් දකිනව කුමාර මහත්තයා බුදු පතිමා බොමලු මල් ආසන ජෙසුස්වහන්සෙ මරියා මවුතුමිය දකිනව මගේ මහත්තයා අප අතරින් සමු අරන් දැනට අවුරුදු 20 ඉතින් හිනෙන් දකිනව කුමාර මහත්තයා මෙයට පිලිතුරක් ලබා දෙන්න තෙරැවන් සරණයි

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 2 ปีที่แล้ว +2

    💐💐💐🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏💐💐💐 ස්තුතියි ඔබතුමාට ගොඩක් පින් සිදු වෙනවා 🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +6

    🌞🙏🙏🙏ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌞🙏🙏

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ගුරු tumani ඔබගේ vishwa දැනුම බෙදා ගැනීම ගැන ආඩම්බරයක් ඔබට දීර්ඝ au වේවා prartana කරනna බෝධිය kin නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි !!!
    දවෙිපිහිටයි!!!!
    සාධු.... සාධු.... සාධු....
    පින්වත් ඔබතුමා ගේ දැනුවත් කිරිම. ⁣ඉතාාම. අගනේයි ඔබතුමා ට. බොහෝ පිං
    තෙරැවන් සරණයි.... යහපතමවෙිවා.....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthakumari7879
    @ajanthakumari7879 2 ปีที่แล้ว +4

    පින්වත් දීගොඩ මහත්මානෙණි මම දෙවුසුව පවුලේ කෙනෙක් ඔබතුමා සුදු අමිමා අැතුලු විශ්වයේ සැමදෙනා ගැනම විශ්වාසයෙන් සිටිමි විශ්වයේසියලුදෙනාටම තෙරැවන් සරනයි....🙏🙏🙏

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට .

  • @Nms198
    @Nms198 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයිකුමාර මැතිදුණි,
    අප දැක තිබෙනවා යම් මාධ්‍ය වල සමහර කෝවිල් වල කාලි මෑණියන්ට බිලි පූජා සිදුකරනවා.අහින්සක එලුවන් වැනි සතුන් එතනදීම මරා එය උත්සවාකාරයෙන් සිදු කරනවා.මෙහි ඇති සත්‍යතාවය පිලිබදවද,සහ සමහර කොවිල් උත්සව වලදී මිනිසුන් හමට කටු ගසා එල්ලි යනවා මෙන්ම ශරිරයේ යම් යම් ස්ථාන වලට කටු ගසා නටමින් දෙවියන් වෙනුවෙන් යම් යම් බාර හාර ඔප්පු කිරිම් වැනි දෑ දැක තිබේ.මෙවන් ක්‍රියාකාරකම් කෙසේ සිදු කරන්නේද සහ මේ පිලිබද වැඩිදුරටත් ඔබ තුමාගේ අදහසක් දැනගැනිමට කැමති .තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!
    මේ පිළිබඳ කුමාර මැතිදුන්ගෙන් අදහසක් මීලග වැඩසටහනේදී බලාපොරොත්තු වෙමි. ස්තූතිය ඔබතුමියට.තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 2 ปีที่แล้ว +3

    ස්තුතියි, තෙරුවන් සරණයි ඔබතුමාට 💛💛💛💛💛

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට දීර්ගායු ලැබේවා

  • @saraniparu
    @saraniparu ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහතා මුන ගැසීමට අවශ්‍ය බැවින් ඔබගේ දුරකථන අන්කය ලබා දෙන ලෙස අන් සැමටත් හිත සුව පිනිස ඉල්ලා සිටිමි

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 2 ปีที่แล้ว

    ගොඩාක් පිං ඔබ තුමාට තෙරුවන් සරනයි🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 ปีที่แล้ว +1

    මම උත්තර සෙවූ ප්‍රශ්න රාශියක් දැනුවත් වුනා ඔබ සියලුම දෙනාට තෙරුවණ් සරණයි චිරං ජයතු .....!!

  • @pdkk132
    @pdkk132 2 ปีที่แล้ว +4

    තේරැවාන් සරණයී දේවී පීහීටයී ඔබතූමාට

  • @ol8222
    @ol8222 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරණ යි ඔබ තුමාට....

  • @maragenandani9751
    @maragenandani9751 2 ปีที่แล้ว

    අන් අය අහන ප්‍රශ්න වලට ඔබතුමා
    පැහැදිලි කිරීමක් කරා.මමත් ගොඩාක් ස්තූති ඒ පිළිතුරු වලට .
    තෙරුවන් සරණයි ,
    ජේසු පිහිටයි .

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 2 ปีที่แล้ว

    ඔබතුමාටත් තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .ධීර්ඝ ආයුශම ලැබේවා .🙏🙏🙏🙏🙏