Rahmanika Kumalasari | Sanda Madale Sita (සඳ මඩලේ සිට) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 333

  • @ruwanthikasewwandi3378
    @ruwanthikasewwandi3378 ปีที่แล้ว +319

    මේ පාර මරු මරු කට්ටිය ඉන්නවා….. ❤ සතුටුයි විදේශිකයන් මෙහි සිටීම…

    • @dhammikaperera1255
      @dhammikaperera1255 ปีที่แล้ว +4

      විදේශිකයන් උනාට කමක් නැහැ .අපේ රටේ පුරවැසියකු නම්

  • @senarathnas.m3007
    @senarathnas.m3007 ปีที่แล้ว +10

    හරි ම ලස්සන යි ඉන්දුනීසියන් සොයුරිය.ආඩම්බර යි අපේ ගීත යක් ලස්සන ට ගායනා කලා.ඉස්සර අපි රේඩිඑකේ ඇසූ උදය ගීතයක් .good luck .sister .

  • @ash1143
    @ash1143 ปีที่แล้ว +172

    සිංහල අමාරුවෙන් කියන අපේ අයට මේ වගේ අය දකින්න ලැබෙන එක ලොකු දෙයක්

  • @piyalshantha3378
    @piyalshantha3378 ปีที่แล้ว +50

    බලන්න ඒ මනුස්සයගේ ඇදුමේ තියන සංවරකම✊🖤

    • @slgaming4117
      @slgaming4117 ปีที่แล้ว +3

      ow aunty la ne... unta ello andina ewa andinna baa..oya indunisia gihin balannako ehe kello andina widiha

    • @piyalshantha3378
      @piyalshantha3378 ปีที่แล้ว +1

      @@slgaming4117 එහෙමද

    • @dusha2052
      @dusha2052 ปีที่แล้ว +1

      @@slgaming4117 අනේ මේ ගොන් කතා කියන්න එපා .මොන aunty උනත් , girl උනත් ඕනනම් බාගෙට ඇදන් එනවා එයාලට ඕනනම්.ඔය අපේ රටේ ඕන තරම් ළමයි ඉන්න නාකි නිලියෝ බාගෙට ඇදන් එන්නේ..ඒක එයාලගේ choice එක ඇග පෙන්නලා ප්‍රසිද්ද වෙන එක. අනිත් එක මේකට එන මුස්ලිම්, දමිල තරුණ ගැහැණු දරුවෝ ලස්සනට ඇග වහලා ඇදන් එන්නේ කොහොමද.

    • @slgaming4117
      @slgaming4117 ปีที่แล้ว +1

      @@dusha2052 tiper park karanna epa ... oya mulin indunisia gihin balanna etakota terei.. me gani ge anga wate ma tyre.. andinna bane itin.. nalu niliyo nam kohomat badu ne.. un andinne ehemama ne !! muslim damila tharuniyo paw.. nidahasak na .. boru sanskruthiyakata yata wela.. aparade.. !!

    • @slgaming4117
      @slgaming4117 ปีที่แล้ว

      @@piyalshantha3378 ow bung ehe kari kotata andinne ..mama 3 years ehe unna ..

  • @dasunmunasinghe3209
    @dasunmunasinghe3209 ปีที่แล้ว +50

    උමාරියා එයාලගෙ language එකෙන් කතා කරද්දි
    කසුන් : වැඩේ හරි.. මේක ආයෙ හරවන්න 😂

  • @piyumihansika3643
    @piyumihansika3643 ปีที่แล้ว +73

    ලොකුකම් නැතුව ඉංග්‍රීසි නොකියා සිංහල භාෂාවට ගරුත්වවයක් විදියට ගායනා කිරීමම වටිනවා ❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +121

    ගොඩක් සතුටුයි විදේශීය අයත් තරග වැදීම ගැන.❤️❤️❤️❤️❤️💐💐💐💐💐😘

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 ปีที่แล้ว +55

    අඩේ එ්ක නම් මරු නියමටම කිව්වා වචන හරියටම කිය උනා නම් මේක වෙනම ලෙවල් එකක් 😍😍😍 good luck Nika

  • @Generalfacts5
    @Generalfacts5 ปีที่แล้ว +93

    විදේශික තරඟකරුවෝ 2 ම මේ season එකේ ඉන්නවා, the voice sri lanka International platform එකක් කියන එකට ඒක හොඳම උදාහරණයක් ✌️😍♥️

    • @kavindushamika7664
      @kavindushamika7664 ปีที่แล้ว +2

      anith ekkena kawda nama kiyanne ko e sinduwa balanna

    • @S.J.Madushan
      @S.J.Madushan 10 หลายเดือนก่อน

      ​@@kavindushamika7664 Kandi King

  • @X-Ray_93
    @X-Ray_93 ปีที่แล้ว +186

    මේ පාර නම් වොයිස් පිස්සුවක් වෙයි වගේ... ❤️❤️

  • @kalhariperera4609
    @kalhariperera4609 ปีที่แล้ว +45

    Wow when the new generation hesitate to even speak in Sinhala, we have a foreigner singing in Sinhala.Thank you for coming to the show.well done!

  • @nuwanabegunawardana4494
    @nuwanabegunawardana4494 ปีที่แล้ว +60

    Voice එකේ මම දැකපු හොදම දක්ෂම presenter , සුමිරාන්

    • @dusha2052
      @dusha2052 ปีที่แล้ว +2

      totally agreed..

    • @pdobey
      @pdobey ปีที่แล้ว

      good job ahh

  • @capenterjojo3373
    @capenterjojo3373 ปีที่แล้ว +139

    Its amazing how foreigners appear in voice this time appreciating our culture and coaches

    • @wellwisher1755
      @wellwisher1755 ปีที่แล้ว +3

      There you go Beautiful Srilankans🌼🌼

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +168

    ඒයාගෙ කටහඩින් සින්දුවේ අමුතුම ලස්සනක් තිබිබ 😆❤

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว +14

    මම ගොඩක් කැමතියි විදේශික අය වොයිස් වලට සහබාගී වෙනවට මොකද කිවොත් අපේ රට ලෝකෙ මෙහෙම රටක් තියෙනවා කියලා දැනගැනීම අපට සතුටක් සුපෙර් පිරිත් ඉන්දුනීසියා

  • @muhamadasham
    @muhamadasham ปีที่แล้ว +87

    It's wonder to see foreigners performing on the stage of voice sri lanka 🇱🇰. As a sri lankan we always recognise talent. It's doesn't matter whether there coming from another country. I understood one thing from couple of performance that, sri lanka couldn't able to identify umaria's talent properly. But foreigners didn't forget to do it.

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 ปีที่แล้ว

      As Sri Lankans, we know very well how talented Umaria is as a singer. She is a precious gem of Sri Lanka. Amaradeva Master, the most admired artist in Sri Lanka, sang a song with her and was humble enough to appreciate her singing ability to the fullest.

  • @drevinkavinda1895
    @drevinkavinda1895 ปีที่แล้ว +23

    මේ සැරෙ voice eka පිස්සුවක් වෙයි වගෙ ❤️🔥🥺

  • @indywick8796
    @indywick8796 ปีที่แล้ว +39

    Glad to see a foreigner sings a song about the prosperity of our mother land.Thumbs up for your song choice.Your heavy accent gives an amazing feeling to the song 👍

  • @tharusanjeewani26
    @tharusanjeewani26 ปีที่แล้ว +13

    හරිම සැහැල්ලුයි එයා .best off luck gy.❤❤

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +32

    මාර සෙට් එකක් මේ පාර නම් බැහැල ඉන්නේ ....මරූ

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 ปีที่แล้ว +17

    Congratulations From italy and Sri Lanka 🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara2211 ปีที่แล้ว +6

    Very proud of our srilanka we are lucky to listen our sinhala songs from foreigners.

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 ปีที่แล้ว +96

    උමාරියා කොහොම හරි ඩැහැගත්තා.

    • @KD-zj4ye
      @KD-zj4ye ปีที่แล้ว +3

      Sing karannath kalin indanma Umariawa choose karagena indala thiyenne, clearly. Umaria wadiya mokuth kiwwe nathath eyaage team ekata yanawa meya

    • @ashanlakshitha4118
      @ashanlakshitha4118 ปีที่แล้ว +7

      උමාරියත් කොහොමත් ඉන්දුනීසියානු culture එකෙන්නේ එන්නෙ😊❤️

    • @jamilajamila7328
      @jamilajamila7328 ปีที่แล้ว

      ❤❤❤❤🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦

  • @anpanmanbuddy9936
    @anpanmanbuddy9936 ปีที่แล้ว +47

    Me feeling goosebumps.❤💐

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +13

    කසුන් ☺️☺️☺️ මට අම්මව මතක් වුණා ☺️☺️✌️❤️

  • @fdo547
    @fdo547 ปีที่แล้ว +45

    ඒක මරු voice එක 😍😍😍😍

  • @Unknown20240
    @Unknown20240 ปีที่แล้ว +34

    ලොකු රේන්ජ් එකක් තියෙන සුපිරි වොයිස් එකක්..

  • @darshanadinashliyanaarachc1026
    @darshanadinashliyanaarachc1026 ปีที่แล้ว +32

    හත්වෙනි විනාඩියේදී santhosh කියපු එකට, උමාරියා" හා හා "කියපු එකට හිනා ගිය අය මේ කොනට 🤣🤣🤣

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 ปีที่แล้ว +2

    Thank u sang sri lankan song. We proud about u . 🥰🥰🥰 keep it up. Congratulations.

  • @judefernando7411
    @judefernando7411 ปีที่แล้ว +33

    Excellent singing 👍👍👍

  • @Loona_03
    @Loona_03 ปีที่แล้ว +10

    Her's voice is another level Wow😳

  • @sathyawadis
    @sathyawadis ปีที่แล้ว +7

    So pretty! How beautiful our Sinhalese songs sound when sung by foreigners

  • @hgf922
    @hgf922 ปีที่แล้ว +2

    Im Indonesian and now im living in Kandy. Nice to see you performed o Sri lanka voice.

    • @linggairzanti2836
      @linggairzanti2836 ปีที่แล้ว +2

      Nice to see Indonesian here in Sri Lanka and saw ur comment here. I'm also Indonesian and living in Kandy at the moment 🙏

    • @hgf922
      @hgf922 ปีที่แล้ว

      @@linggairzanti2836 wahhh ada jg ya orang indonesia tinggal di Kandy. Kami di Kandy tapi lebih tepatnya di Ampitiya. Sudah lama di Kandy kak?

    • @linggairzanti2836
      @linggairzanti2836 ปีที่แล้ว

      @@hgf922 wahh deket Kandy town yaah . aku sdh hampir 3 tahun di Kandy, di wattegama road . Kira2 25 menit Dari Kandy ..

    • @hgf922
      @hgf922 ปีที่แล้ว

      @@linggairzanti2836 wah udh lama juga. Bisa bahasa lokal? Iya kami deket kandy, naik bis sktr 10 menit.

  • @මාමෙසේඇසුවෙමි
    @මාමෙසේඇසුවෙමි ปีที่แล้ว +4

    It's amazing...our ones sing love and crazy song..foriegners sing our motherland songs .thank you very much.

  • @chamithgunasekara3433
    @chamithgunasekara3433 ปีที่แล้ว +20

    At the end of the day it was a song that Coach Kasun's mother sang to him..❤️

  • @priyankanuwan1976
    @priyankanuwan1976 ปีที่แล้ว +15

    This is a very good trend. Thank you for trying out Sinhala songs. They speak to your soul

  • @amilajeewantha8150
    @amilajeewantha8150 ปีที่แล้ว +8

    පට්ටම ආඩම්බරයක් ...😃😃😃😃
    Excellent ...😃😃😍😍😍😍😍

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว +2

    Great. Thank you sister for choosing Sri Lanka to perform. God bless you 💕💕💕💕

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว +5

    Wooow it's a amazing voice. Her voice remembered me Moana movie's Singer❤️💜💙💕💓♥️

  • @thathsaranammuni
    @thathsaranammuni ปีที่แล้ว +7

    My heart says she should go far in this competition ❤

  • @ngadeno
    @ngadeno ปีที่แล้ว +13

    you bring the rhythm of a happy song that makes me nod nod . . .

  • @ලකියා-ඤ4ට
    @ලකියා-ඤ4ට ปีที่แล้ว +13

    මේකනම් පිස්සුවක් බං... ❤️

  • @mashi245
    @mashi245 ปีที่แล้ว +28

    උමාරියා ලස්සනයි 💝❤

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +15

    Welcome to voice srilanka ..amazing ..👍👍👍❤❤❤

  • @virajcosta5278
    @virajcosta5278 ปีที่แล้ว +9

    A glamorous program, all you five are appreciate the commitment and presentation,
    Congratulations 👍💖

  • @ditakleyn2481
    @ditakleyn2481 ปีที่แล้ว +11

    Woohoooo mbak Nika.... keep it up till final, we're with you😍😍😍😍

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 ปีที่แล้ว +4

    ❤ i Love indonesians very nice people ❤🇮🇩 and my best friend Avan umbaro is also from indonesia they are so nice people..

  • @ishanimaduwanthi3308
    @ishanimaduwanthi3308 ปีที่แล้ว +2

    Perfect voice and best singing proud of you ❤️🌻

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx ปีที่แล้ว +65

    ජයවේවා ජයවේවා නියමයි 💖💖💖💖

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +18

    හරිම ලස්සනයි .👍👍👍👍☺☺☺

  • @Ramiya.official
    @Ramiya.official ปีที่แล้ว +2

    so great.peace and love.!✌🖤🍃🇱🇰

  • @Happymins-HM
    @Happymins-HM ปีที่แล้ว +15

    You have an amazing voice Nika...!! Good luck ❤

  • @irhampramudya
    @irhampramudya ปีที่แล้ว +1

    This is my friend we can guarantee her struggling is 100% real, pls support this kind person..

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว +4

    Wow thats fantastic song .she is stunning ❤

  • @wellwisher1755
    @wellwisher1755 ปีที่แล้ว +7

    Not Nika confused
    As audience we too.😂😂
    Love the Umarias and BnS pitching 🌼🌼
    Thank you Coaches ❤️❤️❤️❤️

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 ปีที่แล้ว +10

    Well done sister. Great performance

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 ปีที่แล้ว +9

    Oh god!! This is The Voice. Respect sirasa❤️‍🔥

  • @malshadissanayaka9531
    @malshadissanayaka9531 ปีที่แล้ว +14

    Well Done Nika. Really proud of you❤️

  • @KD-zj4ye
    @KD-zj4ye ปีที่แล้ว +8

    Well done for attempting a Sinhalese song! Looking forward to hearing an English song from you on The Voice :)

  • @musichub6796
    @musichub6796 ปีที่แล้ว +133

    ආඩම්බරයි අපේ රට ගැන.

    • @subath187
      @subath187 ปีที่แล้ว +6

      E ai

    • @vindyakaushani3963
      @vindyakaushani3963 ปีที่แล้ว +1

      @@sandeepafernando3827 ඇයි බන් තමන්ගෙ රටට හිනා වෙන්නෙ🙄 මේ රට අපි හැමෝගෙම අම්මා බන්🥺. කොහොමද එහෙම හිනා වෙන්නෙ

    • @sandeepafernando3827
      @sandeepafernando3827 ปีที่แล้ว

      @@vindyakaushani3963 ආඩම්බර වෙන්න හේතුව මොකක්ද

    • @koka627
      @koka627 ปีที่แล้ว +1

      @@sandeepafernando3827 මොකද මේ අපේ අම්මා.අම්මා ගැන කීයන කොට ආඩම්බරකම දැනෙන්නේ සැබෑ ලාංකිකයෙකුට මිස වටේ යන නැට්ට නැති බල්ලන්ට නෙමෙයි.තේරුනාද?🙂

    • @vindyakaushani3963
      @vindyakaushani3963 ปีที่แล้ว

      @@sandeepafernando3827 wadiya oone na. Oya ganna husma tika gna hithanna.ratata adaryk nathi oyl wge minisungei deshapalane krn ungei wenasak nh.

  • @yulistianingsih874
    @yulistianingsih874 ปีที่แล้ว +4

    Semangat mb nika.. Mas arya indonesia hadir😍🥰

  • @Akira_Locande
    @Akira_Locande ปีที่แล้ว

    Hello guys from Indonesia... I love Sri Lanka

  • @smithmark6849
    @smithmark6849 ปีที่แล้ว +3

    Very nice 👌 thanks for coming to Sri Lanka

  • @WanuX
    @WanuX ปีที่แล้ว +4

    1st line sang supper base tone. love it

  • @sekarkasih7517
    @sekarkasih7517 ปีที่แล้ว +3

    Greetings from Indonesiaa 🇲🇨🇲🇨

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 ปีที่แล้ว +8

    My Good Wishes To Umariya.
    She Would Create A" Shocking" An Indonesian Sri Lankan Duo Concert.

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +11

    ඒ වොයිස් එක ❤️

  • @kavindagihan
    @kavindagihan ปีที่แล้ว +4

    You have a superb voice. Well done

  • @pulamusique
    @pulamusique ปีที่แล้ว

    Awesome 🥰🥰🥰🥰

  • @widurajayasekara8891
    @widurajayasekara8891 ปีที่แล้ว +7

    I'm proud about you great effort

  • @hariagungwiwoho6860
    @hariagungwiwoho6860 ปีที่แล้ว +8

    Go go go mbak Rahma.....

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 ปีที่แล้ว +5

    Fantastic, thank you 😊

  • @sithumchamith7311
    @sithumchamith7311 ปีที่แล้ว +3

    මුගේ කටේ තියෙන්නෙම good job . Good job . Ok machan good job 👍

  • @krishanthasampath7101
    @krishanthasampath7101 ปีที่แล้ว +16

    දැන් නම් වොයිස් එක පිස්සුවක් වගේ. මාර හැගීමක් දැනෙනවා. ඉන්ටර්න නැෂනල් ලෙවල් කියන්නෙ බොරුවට නෙවෙයි...

  • @udayangabandaranayake4184
    @udayangabandaranayake4184 ปีที่แล้ว +8

    Wow ❤🎉

  • @chandulaamarasinghe8060
    @chandulaamarasinghe8060 ปีที่แล้ว +1

    Love the fact that Bathiya mentioning "Great choice". Umaria best coach ever!!!😊😊

  • @twins6177
    @twins6177 ปีที่แล้ว +3

    Keren mbak rahmanika😍😍

  • @kumarysandiya245
    @kumarysandiya245 ปีที่แล้ว +10

    Nice 🥰🥰🥰

  • @sadunherath4551
    @sadunherath4551 ปีที่แล้ว +4

    සුපිරියක් ❤

  • @yunisusanti808
    @yunisusanti808 ปีที่แล้ว +1

    Panutanque mba nika 😘😘😘

  • @indikaalawala7263
    @indikaalawala7263 ปีที่แล้ว +4

    Its new color this song😍

  • @induwaradineth4942
    @induwaradineth4942 ปีที่แล้ว +3

    Wow speechless...😍❤️

  • @madukumari9174
    @madukumari9174 ปีที่แล้ว +11

    Congratulations

  • @sarasiimasha9301
    @sarasiimasha9301 ปีที่แล้ว +1

    Woow woow amazing. ♥️

  • @roshankisavindi0722
    @roshankisavindi0722 ปีที่แล้ว +1

    Wow.....stunning ❤️🥰

  • @callofthewild6514
    @callofthewild6514 ปีที่แล้ว +1

    අම්මගෙ සින්දුව ඇහෙද්දි.. කසුන්ගෙ feeling එක

  • @dharanirajapaksha5063
    @dharanirajapaksha5063 ปีที่แล้ว +2

    I really love your performance ❤ 🥳

  • @supunsenanayake2160
    @supunsenanayake2160 ปีที่แล้ว +6

    Wow 🔥🔥

  • @kuwaitkuw2559
    @kuwaitkuw2559 ปีที่แล้ว +3

    Thanks indunisiya ❤️❤️❤️❤️

  • @niroshanratnayake1429
    @niroshanratnayake1429 ปีที่แล้ว +4

    Baye habbar love you 😍😍😍

  • @sachiniumayangani1600
    @sachiniumayangani1600 ปีที่แล้ว +1

    Congratulations sister, well done 👍

  • @skyline7081
    @skyline7081 ปีที่แล้ว +16

    ඇඩුනා ඒකට නම් 😇 සතුටට......

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen ปีที่แล้ว +42

    I think we got tne battle partner for kandie king 😁

    • @rehshah8707
      @rehshah8707 ปีที่แล้ว +4

      KK ta wada nam meya hondai wagey 😁

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว

      😂😂

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ ปีที่แล้ว +1

    indonesia i love sir 🇱🇰 ❤❤❤❤❤❤❤❤❤❤woooa

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 ปีที่แล้ว +3

    Proud of you

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +2

    මේ සැරේ පිටරටවල්වල අයත් වොයිස් එකේ ඉන්නවා මරු

  • @sathyawadis
    @sathyawadis ปีที่แล้ว +3

    Prolly when this song was first sung by late Malani Bulatsinhala, she must have done for Kasun Kalhara

  • @kavinda3775
    @kavinda3775 ปีที่แล้ว +2

    පටිටසිංන්දුවලස්සනයි👍🙏👸

  • @ureka4018
    @ureka4018 ปีที่แล้ว +1

    Thank u sister...vry proud

  • @dessymego8513
    @dessymego8513 ปีที่แล้ว +2

    Yeyyy Indonesia 👏🏻👏🏻👏🏻