Srilanka civil yuddaye director indian RAW eka.eyala film eka eyalata ona welawata patan gena awasya welawata awasan kara..vijaya/prabakaran/premadasa/jr/chandrika/mahinda/karuna amman/susei/tamil selvam oya hema kenama film eka naluwo witharai.
Me hamadema mahindalage gem muntarh denna athi salli horakapuwa onatharam thiyenawane mun harenakota therenawa enne mokatada kiyala yako thawath me rata winasa karanne nathuwa hitu Dan mahindalage gem therenne nathnam un amu gawayo yako salli walata rata kanne nathuwa gu kapiya Mahindaya karapu winase kawruth kale naha oka bududahamath winasa kala balapiya Dan minissu hamuduruwantawath garu karanne naha a mokada agama jathiya horakanna yodha gaththa mahindaya thopi harenne unge nathi una chanda apahu minissunge mole hodala arandenna ubalata un kochchara dunnada salli thu witharak thopi wage un
This is a humble request to Nanesa Team. LTTE ex leader Nom De Gurre Rahim is currently residing in Canada .As far as I am awiEx.Sri Lanka Army Doctor Ruwan who also reside in Canada is touch with him.If you can initiate contact Dr. Ruwan perhaps through him you can contact Raheem have interview with him who will disclose more details of LTTE formative years if Raheem agree.
ඔබේ මේ කියවීම් හදුනාගැනීම් මරු. මේ මට්ටමෙන් ඇනලයිස් කරපු වාර්තාමය වැඩසටහනක් දැක්කමයි ලංකාවේ. ඔබේ සමහර වැඩසටහන් දැක්කම බයත් හිතෙනවා. ඔබ මේ කරන්නේ කගේ හරි ප්‍රොජෙක්ට් එකක් නෙවෙයිනම්. ඔබ තමයි ලංකාවේ සිටි සිටින විශිෂ්ඨම ගවේශනාත්මක මද්යවෙදියා මට අනුව. ඔබට ජය සහ ශක්තිය ප්‍රර්ථනා කරනවා.
ස්තුතියි
2000 හමුදා සෙබළුන් 1000 අදික ප්‍රාමාණයක් අහිමි වු අලිමන්කඩ පරාජය හා ලන්කාවට MBRL අවි ගෙන ඒමේ කතාවත් ඕනේ ඊලගට
මේවා අහනකොට එක අතකින් මහින්ද කොටින්ට දීල තියෙන්නේ සුපිරිම ගේමක්.
ඒත් ගෝඨබය acsa හරි sofa ගිවිසුම හරි දෙකෙන් එකක් අත්සන් කරා ඇමෙරිකාවත එක්ක.
ඒක හරි.ඒ උනාට ආයේ නැගිට්ටවන්න එහෙම එපා ✋
ඒක ඇත්ත. කලින් හිටපු එක ජනාධිපති කෙනක්ටවත් ඕනකමක් තිබිල නෑ. උන් ඔක්කොම එදාට එදාට මොකක් හරි දීල ශේප් කරගත්ත විතරයි.
හැබැයි ඉතින් යුද්දෙ දිනද්දි ප්‍රභාකරන් එක්කම ඒ මහින්දත් මියගියා.
@@nuwanchamara2410 මහින්ද මැරිලා ගියේ නැ. මහින්ද තාම ඉන්නවා. හැබැයි යුද ජයග්‍රහණය ආපස්සට හරෝලා සිංහලුන් නම් පරණ තැනටම 2015 දි ආපහු වැටුණා
අම්මෝ ආයේ බංකොලොත් රට බේරා ගන්න එන්න අපේ අප්පච්චි 🤮🤮🤮🤮
මේ තමයි ඔබගේ හොදම විචාරාත්මක විඩියෝව
Vijaya is a great man with golden heart❤
මෙකී සියලු කරුණු නිරන්තරයෙන් තේරුම් යන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය විසින් සිදුවූ අතපසු වීම් හා හිතාමතා සිදුකල දෑ නිසා අප රට අද පත්ව ඇති ස්තානයයි.🙏🙏🙏
බහුතරයක් හිටියෙ සිංහලයන්ට කොකා පෙන්වු ඉන්දියානු ඇමරිකානු රූකඩයි
ව්‍යාජ ද්‍රවිඩ නිජබිම් ඔළුවෙ තියන් යන ගොබ්බ සක්කිලි තවම ඉන්නවා!!!!!
ලංකාවෙ සත්‍ය ඉතිහාසය ත්‍රිත්ව භාෂාවෙන් මතු නොකර තුරු නරි බල්ලො භූමිය දෙකඩ කරන්න බලන් සිටි!!!!!
ඔව්, අපේ සිංහල මිනිසුන්ට කන්ට විතරනේ ඕනේ!! ජාතියට හෙණ ගැහුවත් කමක්නෑ!! දුකයි, අපේ අහිංසක සිංහල බෞද්ධ ජාතිය වෙනුවෙන් කවුරුත් නෑ!!😢😢
@@kavinuwijesooriya878 සන්ස්කෘතිකයි එකගයි
ඔබ නිවැරදියි.... විජය සහ චන්ද්‍රිකා මේ දෙදෙනාම බටහිර රටවල අවශ්‍යතාව මත ශ්‍රී ලංකාව දෙකඩ කර පැරා ක්‍රිස්තියානි රාජ්‍යයක් ( දෙමළ ඊළම ) නිර්මාණය කිරීම සදහා LTTE ත්‍රස්තයන්ට සහය දුන් දේශද්‍රෝහීන් දෙදෙනෙකි.
Aththa kathawa yaluwa
ඉතා හොඳ විග්‍රහයක්....
An excellent documentary!
මරු
තමුන්ට සාප වෙනවා මේ වාගේ බොරු පතුරවනවට මිනිස්සුන්ව රවට්‍ටනවට තමුන් මොනවද විජය ගැන දන්නේ ඔක්කොටම කලින් විජයගේ දේශපාලනය ගැන හොයලා හරියට දැන ගෙන දාපන් මිනිස්සු රවට්ටන්නේ නැතුව තමුසෙලා වගේ පාදඩ දේශපාලුවන්ට කඩේ යමින් බොරු පතුරවන උන්ට වෙන දේ මම කියන්නෑ සොබා දහමෙන් ලැබෙයි කවදා හරි
ඒක ඇත්ත.මු කරන දේ.මූ කිසිම දෙයක් දන්නෙ නෑ විජය ගැන..ඔහු කතා කරේ රට බෙදන්න නෙවේ.බලය බෙදන්න.ඒකවට්ග් දන්නැති හරක්ට කියල වැඩක් නෑ.අහින්සක මිනුසු වෙනුවෙන් කත කරපු හොද දේ කරන මිනිසු සමාජයට පේන්නෙ වැරදියටමයි...ඒත් හොරා කන දේසපාලුවොන්ට් චන්දෙ දෙනවා බත් පැකට් එකයි/ජොබ් එකක් ගන්නයි/අරක්කු බොතලෙ ගහන්නයි බලාගෙන.ඕක තමා හැමදාම උනේ..ඊට පස්සෙ ඉගෙන ගත්ත උන්ට ජොබ් නෑ.8 පාස් නැති උන් දේශපාලනය මාර්ගෙන් ජොබ් දෙනවා.ඊට පස්සෙ උන් රටේ විවිධ රැකියා වල වැඩ කරනවා.කිසිම දැනුමක් නෑ.රට කඩන් වැටෙනවා.සේවයො වැඩි වියදම් වැඩි.රාජ්‍ය ආයතන පාඩු ලබනවා.අන්න ඕකයි ඇත්ත.
Niwaren
Aniwaren
විජය කුමාරතුංග යනු නියම නලුවෙකි ඔහු සැබවින්ම ඉන්දියානු ඒජන්ත වරයෙකි
1994 ,තොටලග බෝම්බේන් ඔසී මැරුණ ,,,,,ගාමිණි දිසානායක මහත්මයා එක්ක,,,,ඒකත් ගේමක්,,,,වගෙ
අපේ රටේ ප්‍රශ්න විසදන්න දීල තියෙන්නේ මේ වගේ අමු මෝඩ නලු බට්ටන් නිසා අවුරුදු 30ක් අපි කෙලවගෙන තියෙන්නේ
ඒකනම් ඇත්ත...
Bayawenna epa bro.. api GONJAWA genawa.😂😂😂
උබල මොනාද බන් දන්නෙ.කව්ද නලුවො.ඌ මැරුනා නේ.ඊට පස්සෙ රජ කරෙ නලුවොද බන්..කීයක් ජනාධිපතිවරු හිටියද ඔක්කොම කරෙ රට විනාස කරපු එක.යුද්දෙ ඇති වෙන්න හේතුවත් උන්ගෙ පාලනය පීඩිත පාලනයක් වුන එක.ඒකෙන් සින්හල දමිල තරුනයො ලක්ෂ ගානක් නැති උන එක උනෙ.යුද්දෙ දිනුවත් අද ලන්කාව දිනලද ඉන්නෙ...මේ නිවේදකය හරියට මේක දන්නෙ නෑ.හරියට අද්‍යනය කරන්න විජයට මඩ ගහන්න කලින්... ඔක අහන්න විජය බේරගත්ත හමුදා සොල්දාදුවගෙ කතාවෙන් .රටෙම අඩුම ආර්තික වර්ධනය තිබ්බ්බෙ 2012 වසරේ.ඒ මහින්දගේ කාලෙ.ඊට පස්සෙත් රට බන්ලොල්ත් උනේ ගොටාගෙ කාලෙ ඒ 2022 අඩුම ආර්තික වර්දන වේගය රින අගයක්...බලන්න රහීම් ලිව්ව පොතක තියනවා විජය එදා යාපනේට ගිහින් කිව්ව දේ හිනද ඔහු යුද්දෙ කියන්නෙ දෙගොල්ලොටම විනාසයක් කියල තේරුම් අරන් ඔහු එල් ටී ටීයෙන් අයින් උන ලොකුම හේතුව විජය කියලයි ඔහු කියල තියන්නෙ..හැම පාලකයම් කරේ යුද්දෙන් දේශපාලන වාසි අරගත්ත එක.මේ මාද්‍ය වේදියා කිසිම දෙයක් දන්නෙ නෑ.
a great explain...
ලංකා හමුදාව දියත් කරපු ඔක්කොම මෙහෙයුම් වල Video set එකක් දාන්න...(ජයසිකුරුයි/රිවිරැස) වගේම
ජයසිකුරු: th-cam.com/play/PLXFDHEpf_Uk1PhANle551IzYDo4kTk8xB.html
රිවිරැස: th-cam.com/play/PLXFDHEpf_Uk2zYpitcFDBWGF_HwDcOkQi.html
@@insight-nenasa එවා ඔක්කොම බලලා තියෙන්නේ💚මං කිව්වේ අනිත් Missions...අසක සේනා/අකුණු පහර/යාල්දේවි/සත්ජය, etc....
මේ භාෂා පරිවර්තනය කරන රහීම් තවම විදෙස් රටක ජීවත් වෙනවා
බලයට ඔනම බලූවැඩක් කරන මීනිස්සූ
Another perfect video 👍
ලංකාව රටක් විදිහට ඉස්සරහට යන්න නම් හැම ජාතියක්ම එකතු වෙන්න වෙනවා. ඉස්සරහටත් අපි ඉන්නේ බෙදිලා නම් මේ රට තව දුරටත් ලෝක භූ දේශපාලනයේ ඉත්තෙක් විතරක් වෙනවා.. විශේශයෙන්ම අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යවා මිසක් පුරුදු කාලකණ්ණි දේශපාලුවන්ගේ අතකොලු වෙලා හැමදාමත් දුක් විදින්න වෙන්නේ....
Eka kawadawath wenne nathi deyak..dan anthawadaya odu duwala iwarai me rate..Muslim anthawadaya kochchara darunuwata pathirilada kiyanawanam.dan sampradaika muslim Paul walatawath muslim bahutharayak inna pradesawala jeewath wenna bari wela thiyenawa.A nisa sinhala apith kawadawath seba nowena sanhidiyawa diha balagena inne nathiwa.ape arakshawa gena hithanna ona.
ජෙප්පො තමා හැම දේටම මුලට බස්සන්නෙ... අනික අපිට සිංහල නායකයෙක් අවශ්‍යත් මොකද සිංහල බෞද්ධ නායකයෙක් අනෙක් ජාතින්ට හානියක් කරන්නැ . වත්මන් දෙශපාලන වහල්භවින් මිදුන දාාට අපි දිනුම්
අපට මේහි කියවාගතයුත්තේ ඉතිහාසයේ සිදුවූ සිද්දි දාමයපමනී..ඒ මන්දයත් ඉතිහාසය තුලින් උගත් පාඩම් ආදර්ශයට ගනිමින් අනාගතය වඩාසුබදායි කරගැනීම සදහා මෙන්ම අතිරේක වශයෙන් අපගේ පාඨක දැනුම ඔප්නංවාගැනීම සදහාය...ප්‍රේක්ෂකයා ලෙස අප එහි ඇති පුද්ගල පාර්ශවික මනෝගැතිබාවයන් සම්බන්ධයෙන් උනන්දු නොවිය යුතුය...
Nanasa bohoma hari
2002 millennium city case eka ganat ikmanin viedio ekak ona.
OW E KATHAAWA DENAGANNA OONE
දේශපාලුවො කියන්නෙ රටට සාපයක් 🤨🤨🤨. ඕකුන්ගෙ සේරම වැඩ නිසා අන්තිමට උනේ අපේ රට කාපු එකය් අපේ සෙබළුන් විශාල වශයෙන් මියගිය එක විතරයි 😣😣😣. සියලු විරුවන්ට අජරාමර නිවන් සුව අත්වේවා 🙏🙏🙏❤️❤️
ඒක විජේ මහත්තයට අදාල නෑ.එතුමා හැදුවෙ සාමකාමීව මේ ප්‍රශ්න විසදලා යුද්ධය නවත්වන්නයි.යුද්ධය තෝරගත්ත අයට තමා ඕක කියන්න ඕනි.මෙහෙම වීඩියෝවක් බලලා ඉක්මන් තීරණවලට එන්න එපා.කතා හදන්න ලේසි සත්‍ය යටගහලා.එදත් ඕකනෙ වුණේ...ඒකනෙ රටක් වටින රත්තරන් හදවතක් තියන ඒ මනුස්සය ජතිද්‍රෝහියෙක් කියලා හරක් රැලක් මරලා දැම්මෙ.බොරු ගොතන මඩ ගහන එවුන්ට තමා සාප වෙන්න ඕනි.
Kataval vahan idapalla anith aya monakivvath vije apiva beragannai haduve eka mathake thiyan vadagath vidiyata kata karapalla
ඔව් බෞද්ධ දර්ශනය අදහන නමට බෞද්ධ එවුන්ගෙ තියෙන්නෙ වෛරය යුද්ධය පලිගැනීම විතරයි.අනිතවාදය ,බෙදුම්වාදය තමා උන්ගෙ ඔලුවල තියෙන්නෙ.සිංහල, දෙමල,මුස්ලිම් ,බර්ගර් කාටත් මේ රට අයිතියි කියලා මුල ඉදලම හිතුව නම් මෙච්චර ඡාතිවාදී වර්ග වාදී ප්‍රශ්න නිසා ජීවිත හානි සිදුනොවෙන්න තිබුණා.
වෙන රටවල් සංවර්ධනය කරා යන්න මහන්සි වෙද්දි මේකෙ හිටිය ගෝත්‍රිකයො යුද්දෙට තමා පොරකාලා තියෙන්නෙ.සාමය වපුරන්න හදපු මනුස්සයා විනාශ කරලා දමලා.තාමත් ඒ ගෝත්‍රික යක්කුනෙ බහුතරයක් ඉන්නෙ.මෙහෙම වර්ගවාදියො නිසා තමා මේ රට තාමත් එක තැන පල් වෙන්නෙ.
මොකා මොනවා කිව්වත් විජයගෙ දර්ශනය ශ්‍රේෂ්ඨයි.ඒක තමා සැබෑ මානව හිතවාදී බව.මෙය නොවේද බුදුන් වහන්සේ,ජේසුස් වහන්සේ පැවසුවෙ.
විජයට ජය සැමදා......😥😥🙏🏻🙏🏻🙏🏻🙏🏻
කොහෙන්ද යකෝ මේ වීඩියෝ හොයා ගත්තේ...... උබ ROW එකේද වැඩ කරන්නේ.....
youtube eke mulu video ekama tiyenawa
පකේ වැඩකරන්නේ පකේ ඇයි අහන්නේ
🤣🤣🤣
@@insight-nenasa 😂😂😂😂😛🤣
ලපයාට දිනන්න බැරි ඔය කරපූ පවි වලට
ලෝකේ සුදු මිනුස්සු නෑ 😐💔
Vijaya also black dial
Aniwaryen..vijayage uthsahaya sarthaka wela thibunath eka wadi kalayak pawathinna awasthawak ne..vijayawath modayata andanawa ehenam prabakaran..lankawe civil yuddaya aramba kareth RAW eka awasan kaleth RAW eka..ltte/lanka rajaya a film eke naluwo witharai.
♥️
සුසෙයි කියන මුහුදු කොටි බල්ලත් ඉන්නවා මේ වීඩියෝ එකේ
Do a video on the submarine technology LTTE had developed
Will do in the future
2nd comment
Srilanka civil yuddaye director indian RAW eka.eyala film eka eyalata ona welawata patan gena awasya welawata awasan kara..vijaya/prabakaran/premadasa/jr/chandrika/mahinda/karuna amman/susei/tamil selvam oya hema kenama film eka naluwo witharai.
🙏
❤❤❤
උමා මහේෂ්වරන් ගැන කියන්න
නළුවෙක් විතරයි
පරණ music එක මරැ
Valuable feedback. Thanks
විජයව මැරුවේ ටාසන් වීරසිංහ නේ? ආණ්ඩුවෙන් දුන්න ගේමක් ද?
Mohu Etha sathbhawayen katayuythu kala nayakayek
හරි හැටි නොදන්නා දේවල් කියවන්ට එපා
අද වෙනතුරු මමත් ආදරේ කරපු ගරු කරපු මනුස්සයෙක්. මේකා කොච්චර අපරාධයක් රටට කරලද කියලා තේරුම් කරලා දුන්නට ගොඩක් ස්තූතියි. පොදුවේ ගත් කල සියලු පාට පක්ෂ වල දේශපාලුවෝ අපේ මේ මව් භූමියට ආදරේ කරලත් නෑ අනාගතයේ කරන්නෙත් නෑ. මගේ රටට දළඳා හිමි සරණයි🙏
Sarasale සටන oni
ඉදිරියේදි
ඇමරිකාවට වඩා රුසියාව කොටින්ට උදව් කරානේ RPG ගුවන් නසක මිසයිල් එවලා එවා කියවෙන්නේ නෑනෙ මේ විඩියෝ වල..ඇමරිකාව උදව් කලේ කොහොමද කිව්වා නම් අගෙයී..
රුසියාව උදව් කළේ නැහැ. හැබැයි සෝවියට් සමූහාණ්ඩුවෙ සාමාජිකයින් වෙලා හිටපු වෙනත් රටවල් නං කොටින්ට අවිආයුධ වික්කා.
ඇමරිකාව LTTE එකට උදව් කරපු හැටි වෙනම episode එකකින් ගේනවා
@@insight-nenasa usa lamkawata uddedi sahenna udaw kalaa
ඔය පක්ෂ දේශපාලනය නිසා තමයි අපේ රටටයි, ජාතියටයි හෙණ ගැහුවේ!! අනාගතයේදීවත්, අපේ රට තුල ජාතික දේශපාලනයක් ඇතිවෙන්න ඕනේ!!! ඕං දැන් එන ඡන්දයට අපේ මෝඩයෝ ගිහින් කතිරේ ගහලා එයි!!!
අනිවා.එ්ක හදන්න පුලුවන් කමක් නැහැ බන් ලංකාවේ මේ යන විදියට. දැන් ගොඩක් උන් JVP බදාගෙන උන්ට වහල්කම් කරනවා.
පක්ෂ දේශපාලනය ජිවිතයට අවශ්‍ය නැහැ. ඡන්දයක් තියෙන වෙලාවට එන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති මොනවද එයාගේ චරිතේ කොහොමද කියලා හොයලා ඡන්දේ දුන්නානම් හරි.
කොටි හම්බෙලා උන්ගේ ආයුද අත ගගා ඒවා චෙක් කර කර...උන් එක්ක යාළු මිත්‍රකම් පවත්වන්න මේ යකාට පිස්සු ද? ඒකෙන්ම තේරෙනවා රටේ හමුදාව, මැරිච්ච කොල්ලෝ ගැන මූට තිබ්බ ගෞරවයේ තරම. ඔය ආයුද වලින් කී දෙනෙක් හමුදාවේ අයව මරලා ඇද්ද?
-
ඊටත් වඩා පිස්සුව තමයි මේ මිනිහාගේ මතවාදයම තිබ්බ එයාගේ ගැණීව 1994 දි මේ රටේ මිනිස්සු ජනාධිපති කරපු එක. චන්ද්‍රිකා ජනාධිපති කාලේ තමයි හමුදාවේ කොල්ලො වැඩියෙන්ම මළෙත්, වැඩිම හමුදා පරාජයන් සිද්ධ වුණෙත්.....(එකම හොඳ රනිල්ව බ්ලොක් කරපු එක විතරයි)...
විජය කුමාරතුංග මළේ නැත්තම් ලංකාවේ මෝඩ මිනිස්සු 94 දි ජනාධිපති කරන්‍නේ විජයවයි.
-
ඊටත් වඩා පිස්සු වැඩේ, අමාරුවෙන් යුද්ධය දින්නට පස්සේ..ආපහු ඒ ගෑණිගේ ලොන්ත ඒජන්ත කෙනෙක්ව 2015 දි බලයට ලංකාවේ මිනිස්සු ගෙනාවා.
එහෙමද.😂මහින්දගේ කාලෙ තමා ලන්කාවෙ රින ආර්තික වර්ධනය 😅වැඩිම.2012 වසරේ.ඊට පස්සෙ ගොටාගෙ කාලෙ.එයා තමා හොදටම කරේ.😅වැඩින රින අගයක් වාර්තා උනා.දෙන්නම හොදට කරා.ඒකෙන් කියන්න්ව් ඔය.ඔක්කොම කරෙ හොරා කාලා රට වට්ටපු එක.උබලත් ඒකෙ කොටස් කරුවො.ආර්තික විද්‍යාව ඉගෙනගෙන එන්න.එක එක්කනාගෙ වැඩ කොහොමද කියල තේරෙයි එතකුට.උසස් පෙල ලමයෙක්ගෙ දැනුමවත් නැතුන් දේශපාලනය කතා කරන්න එපා මෝඩයෝ😂
ohu rata dekada kirimata eda tibba yei atamun adada pawasai
Me hamadema mahindalage gem muntarh denna athi salli horakapuwa onatharam thiyenawane mun harenakota therenawa enne mokatada kiyala yako thawath me rata winasa karanne nathuwa hitu Dan mahindalage gem therenne nathnam un amu gawayo yako salli walata rata kanne nathuwa gu kapiya Mahindaya karapu winase kawruth kale naha oka bududahamath winasa kala balapiya Dan minissu hamuduruwantawath garu karanne naha a mokada agama jathiya horakanna yodha gaththa mahindaya thopi harenne unge nathi una chanda apahu minissunge mole hodala arandenna ubalata un kochchara dunnada salli thu witharak thopi wage un
ඔක ඉදියනම් අද උතුරු නැගැනහිර පාලනය කරන්නෙ ප්‍රභාකරන් එහෙනම් ප්‍රභාකරන්ගේන් හිගාකන්න තිබුනා 🤣🤣 රටේ වාසනාවකට මැරිල ගියා
මෙතුමා අද සිටියා නම් අදටත් ජනාධිපති.
කවුරු මොනවා කිව්වත් මෙතුමා සැඛෑ මානව හිතවාදියෙක්
ඒක ඇත්ත.මේ වීඩියො එක කරන කෙනා.කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්.
කුමාරතුංග ලොලියෝ ෆයර් වෙයි.
98-99 Mankulam jayasikuru wisthara parakku ai?
😀 ඒකම අහල ප්‍රේක්ෂකයින් වෙහෙස වෙලා ඇති වගේ දැනුණා. ජයසිකුරු මෙහෙයුම ගැන කරපු වීඩියෝ 20කින් එකක්වත් ලක්ෂයක් බැලුවෙ නෑ. සමහර විට පරාජයන් විතරක් නිසා එපා වෙනව ඇති
@@insight-nenasa a kiyanne apahu a gana wisthara nadda? Ekanm maha aparadayak
Bambuwa thamai oi
උබ කොහොමද බන් එහෙම captain කොතලාවලට චෝදනා කරන්නේ උබ මුලින්ම මොකෙක්ද කියපන් ,මිනිහෝ සටන් විරාම කාල වල ltte එවුන් එක්ක අපේ ආමි එකේ කොල්ලො වොලිබෝලුත් ගහල තියනවා යුද්දෙ කියන්නේ වයිරයම නෙමේ.උබලගෙ තියෙන්නේ වයිරයක් දෙමල ජාතිය එක්කම උබල වගේ එවුන් සමාජ ගත කරන්න හදන්නෙත් උබලගෙ මතයම තමා captain කොතලාවල ltte එක එක්ක සමීපව කටයුතු කලා කියල කියන්නෙ කොහොමද ඒවගේ හිතලු උබට හිතෙන හිතෙන එක දාන්න එපා.අනික මේක බලන අයත් මේව හරිම ඇත්ත කියලා ඔලුවට දාන්න එපා.අනික විජය කුමාරතුංග චරිතයේ දේශපාලනය උබ දකින විදිහට සමාජයට මුදා හරින්න එපා.උබේ මතේ නෙමෙ හරි මතය.එහෙන් ජයසිකුරු ඔප් එක අල්ලන් ඒක හරි නැ ලු හරියට කලේ නැ කිය කිය අඩන්න ගත්තා.උබට අනුව යුද්දේ කියන්නේ ජය පමනයි පරාජයක් උරුම නැ.යුද්දෙ කල මිනිස්සුත් කියනවා ජය සිකුරු ක්‍රියාන්විතය වටින එකක් කියලා ඒත් උබට අනුව ඒක හරි නැ අනේ නිකන් පලයන් බන් යන්න.එදා ඉදන් අපේ එවුන්ත් ltte එවුන්ත් තේරුම් නොගත්ත දේ යුද්දෙන් පෝශනය උනා එවකට ලෝක දේශපාලනයේ තිබුන යුද්ද එක්ක එකට එක කරන්න දෙපාර්ශවයටම ඕනි උනා එහෙම එහෙම යුද්දෙ ගලා ගෙන ගියා.මේක මගෙ අදහස විතරයි.මේව කතා කරන්න උනොත් ඉවරයක් නැ ඉතින්.
වයස කීයද
1. ඕනම කෙනෙකුට තමුංගෙ මතය පළකරන්න නැණස ඇතුළෙ කිසිම බාධාවක් නෑ. හැබැයි ශිෂ්ඨ භාෂාවෙන්.
2. කපිතාන් කොතලාවල ගැන කියපු වචන ටික ඔබ ඔබට කැමති විදිහට නිර්වචනය (interpret) කරගෙන. කමක් නෑ. හැබැයි ඔබ කියන්න හදන අදහස නෙමෙයි අපි කියන්න හදන්නෙ.
3. මේක ඉතිං අපේ චැනල් එකනෙ. ඉතිං අපි අපේ මතය තමයි කියන්නෙ. හැබැයි නිකං ආවට ගියාට නෙමෙයි. පැහැදිළි අධ්‍යයනයක් කරල. ඕනම කෙනෙකුට එකඟ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. කිසිම ගැටළුවක්, අමනාපයක් නෑ 😀.
4. ජයසිකුරු මෙහෙයුම අසාර්ථකයි කියන්නෙ එක හේතුවක නිසා නෙමෙයි, හේතු ගණනාවක් නිසා. ඒක නාහෙන් ඇඬීමක් හැටියට දැකීම ඔබේ කැමැත්ත.
5. වෛරය වපුරනවයි කියන එකත් ඔබේ වටහා ගැනීමක්. කමක් නෑ. ඒත් අපි විස්තර කරන්නෙ මේ රටේ අවුරුදු 25ක් විතර පුරාවට සිද්දවුණ යුද්ධයක් ගැන. ඒ යුද්ධය එතරම් කාලයක් දිග්ගැසුණෙ ඇයි? ත්‍රස්තවාදය පරාජය කළේ කොහොමද ආදී වශයෙන් විග්‍රහක්. හැබැයි එක දෙයක්. ඒක බෙදුම්වාදී යුද්ධයක්. දෙමළ ඊළම කියන ඊනියා රාජ්‍යයක් බිහි කරන්න ගෙනගිය උත්සාහයක්. මතක තියාගන්න තවමත් ඒ බෙදුම්වාදී උත්සාහයවත්, දෙමළ ඊළම ගැන තියෙන අපේක්ෂාවවත් භංග වෙලා නෑ.
කොහොමත් මුංදැව මරපු එකමයි හොඳ
This is a humble request to Nanesa Team. LTTE ex leader Nom De Gurre Rahim is currently residing in Canada .As far as I am awiEx.Sri Lanka Army Doctor Ruwan who also reside in Canada is touch with him.If you can initiate contact Dr. Ruwan perhaps through him you can contact Raheem have interview with him who will disclose more details of LTTE formative years if Raheem agree.
Hi, please contact me via email cdslaf@gmail.com. Thank you for this valuable guidance
Captan kothlwala thama innwada
He Captain Jayantha Kotalawela passed away lo
Accident ekakin maruna
විජය කුමාරතුංග ජනාධිපති උනානම් මේ රට සිංගප්පූරුවක් වෙලා.
😂😂😂😂
ඕකට රටක් පාලනය කරන්න තේරෙනවද හරියට රඟපාන්න කව් රඟපාන්න වත් බැරි කොට
ඊලම දෙනව ශුවර්
ගොන්කතා කියන්න එප චන්ද්‍රිකාට වඩා විජයට ලොකු උවමනාවක් තිබුනා ඊලාම් දෙන්න ! ඔහු නොමැරුනානම් 1994 රේ රටේ ජනාධිපති වෙන්නේ විජය අපිත් ඒ කාලේ දුක් උනා ඔහු හොද මිනිහෙක් කියලා!
Okva yavapu akata tnx jvp akata...🤬🤬
Vijata one une ratata hena gahala hari baleta enna raga pama wenai deshapalane wenai
Den inna wtapadai karanneth ekama thamai pamkayo. thoge wayasa kiyada den . ahapiya ammagen.
❤❤