Danuට කියන්න! | පුශ්පිකා සහ චන්දිමාල් (Danuta Kiyanna featuring Pushpika and Chandimal)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2021
  • උදේට husband එක්ක ඇවිත් හවසට වෙන මිනිස්සු එක්ක ‍යන අයත් තරගාවලිය තුල හිටියා .....
    Danuට කියන්න! | පුශ්පිකා ද සිල්වා සහ චන්දිමාල් ජයසිංහ (Danuta Kiyanna featuring Pushpika De Silva and Chandimal Jayasinghe) Trailer
    Danuට කියන්න! | පුශ්පිකා ද සිල්වා සහ චන්දිමාල් ජයසිංහ
    Danuta Kiyanna featuring Pushpika De Silva and Chandimal Jayasinghe
    Danuta Kiyanna! Location Partner: Ramada Colombo
    Wardrobe Partner: Culture by Ari
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscription.lk/
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 962

  • @mathewsahan1662
    @mathewsahan1662 3 ปีที่แล้ว +85

    Caroline mrs.world වෙලා පොලිසියට කටඋත්තරයක් දෙන්න ආවේ සාමාන්‍ය car එකකින් මේ පඩ ගෑනි mrs. sri Lanka ආවේ Defender එකෙන් . මේ ගෑනිට mrs.world තියා carolinege බෙට්ටක් තරම්වත් වටින් නෑ

  • @RahulSapuwan
    @RahulSapuwan 3 ปีที่แล้ว +344

    ඊළඟ ශෝ එකට කැරොලයින් ව ගෙන්න කියන අය ලයික් කරන්න.
    Like those who want to bring Caroline to the next show👇

    • @lonamuni2665
      @lonamuni2665 3 ปีที่แล้ว +9

      Pushpikage buuddimath kama wadi nisa buddiyen padath arinawalu

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +12

      ඔව් කැරොලයින් එන්න ඕනෙ ඒත් මේ වගේ ගොන් චැනල් වලට නෙමේ ලහිරුගෙ එකට

    • @nathashaumayangani2483
      @nathashaumayangani2483 3 ปีที่แล้ว +1

      Hey Rahul you are here????

    • @RahulSapuwan
      @RahulSapuwan 3 ปีที่แล้ว

      @@nathashaumayangani2483 Yes darling!😃

    • @nathashaumayangani2483
      @nathashaumayangani2483 3 ปีที่แล้ว

      @@RahulSapuwan haha so whats up?

  • @sandaru9400
    @sandaru9400 3 ปีที่แล้ว +191

    මේවා සීනි බෝල කතා. පුෂ්පිකා අනාගතේ තවත් අප්‍රසන්න චරිතයක් වෙනවා. මොකද එයාගෙ ටාර්ගට් එක දේශපාලනය. මේ වගේ මිනිස්සු දේශපාලනේට ඇවිත් මොනවා කරන්නද? ඒ වෙනුවෙන් කරන රඟපෑම්.

    • @vishmikurera2969
      @vishmikurera2969 3 ปีที่แล้ว +4

      @@janithfernando2323 mukuth waynee nam na ... ape badu salli walin mun yapenawa

    • @nats20001
      @nats20001 3 ปีที่แล้ว +1

      100%!

    • @momme5692
      @momme5692 3 ปีที่แล้ว +1

      දේශපාලනේ ප්‍රසන්න චරිත ඉන්නව කියන අය කෝ බලන්න..
      තමන් කරන කියන හැසිරෙන විදිහයි හැමදේටම හේතුව..
      Pushpika separate wechcha ekama ekkena nemea mea lankawe..
      Caraline stage ekaka thawath gahaniyak apahasu thaawayata path kala hati anthima kathaii..mulu lokema bala iddi..

    • @chathudil3364
      @chathudil3364 3 ปีที่แล้ว

      ඇයි දැන් පුෂ්පිකා දේශපාලනේට ආවම මොකද වෙන්නෙ. ඉගෙන ගත්ත ගෑණීයෙක්..

    • @chathudil3364
      @chathudil3364 3 ปีที่แล้ว

      @@janithfernando2323 බඩු වලට වඩා බඩු කාරයොනෙ ඉන්නෙ.. නේද..

  • @gayankarunaratne1562
    @gayankarunaratne1562 3 ปีที่แล้ว +149

    කැරොලයින් සාදරණය වෙනුවෙන් කතා කරන කෙනෙක්..මෙයා කරන්නෙ රගපැමක් කියලා ⁣ කතා කරන වචන වලින් තෙරෙනවා..

  • @shenallahiru70
    @shenallahiru70 3 ปีที่แล้ว +70

    අහන්න ඕන එක ප්‍රශ්නයක් වත් ඇහුවේ නැහැ..
    1.ඇයි පුශ්පිකාගෙන් ප්‍රශ්න අහනකොට ලැන්වේජ් එක සිංහලද ඉංග්‍රීසිද කියලා පුශ්පිකාගෙන් විතරක් ඇහුවේ නැත්තේ?
    2.කො ට්‍රාන්ස්ලේටර්ලා...කොහොමද ජජ් පැනල් එකේ සිංහල දන්නේ නැති අය උත්තර තේරුම් ගත්තේ?

  • @tdimi9687
    @tdimi9687 3 ปีที่แล้ว +238

    පුශ්පිකා ව පේන්නේ නිකන්. පිරිමියෙක් ට විග් එකක් දාලා වගේ

    • @thilinikuruwita5353
      @thilinikuruwita5353 3 ปีที่แล้ว +14

      Sira kathawa

    • @indikaroshan785
      @indikaroshan785 3 ปีที่แล้ว +21

      Aththamai.caroline niyama ganiyek eya lassanai

    • @flipw6569
      @flipw6569 3 ปีที่แล้ว +9

      Trans ⚧

    • @emilykula6746
      @emilykula6746 3 ปีที่แล้ว +4

      Balanakota hamo tama hitila nee ...

    • @menakajoseph5043
      @menakajoseph5043 3 ปีที่แล้ว +20

      ඔව් , මට පෙන්නෙත් එහෙම, මන් හිතුවා මට විතරය පිරිමියෙක් වගෙ පෙන්නෙ කියල. බලනකොට කාටත් පෙන්නෙ එහෙම

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 3 ปีที่แล้ว +93

    අනේ මේ ඔයා කරපු ඇති දෙයක් නෑ චන්දිමාල්
    දැන් බොරුවට බයිලා කියවන්න නැතුව ඉන්න මෙතැන
    කැරොලයින් ඒ තරඟෙට තරඟෙට ගියේ දහසක් ප්‍රශ්න මැද්දෙ
    අඩුම ගානෙ එයාට airport tax ගෙවලා එයාගේ බඩු ටික ගෙනියන්න වත් හරියට බැරි වුණා
    එයා කොයිතරම් කොයිතරම් අපහසුතාවයකින් ද ගියේ කියලාකැරොලයින්ගෙ ඉන්ටවිව් එක ආපහු කියවන්න .
    ඔයා කරපු ඇති කෙහෙම්මලක් නෑ
    එයා ඇත්තටම ලස්සන නිසා එයාගේ දක්ෂකම ටයි තමයි එයා දිනාගත්තේ කිරුල...
    දැක්කේ නැද්ද අර ෆයිනල් වලදි දීල තිබුණ dress eka එයාට...
    චයිනිස් කඩේකින් ද ඒක එයාට අරන් දුන්නේ ..
    ඒ ළමයා මොක ඇන්දත් ලස්සන නිසා ඒ ඇඳුම නිසා අවුලක් උනේ නැත්තේ
    මොනවද මේ පට්ට බොරු කියන්නෙ
    එයාගෙ දේවල් මොකක් ලොකු වෙලා ද වෙලාද මෙතන කිරුළ භාරදුන්නේ
    රටට ආදරේ හින්දා තමයි තමුසෙලා ප්‍රශ්න දානකොට ඒ ලමය එක බාර දුන්නේ ...
    දැන් ඒකෙනුත් වාසියක් ගන්න බලනවා
    රටට හරියට ආදරේ මිනිස්සු
    අපි නොදන්න මොණරතැන්න

    • @augustm2056
      @augustm2056 3 ปีที่แล้ว +14

      මෝඩ චන්දිමාල්. මේ මල හෝන්තුවක් හුරතල් කරන්න ගිහින්, කැරොලයින් වගේ වැදගත් චරිතයක් නැති කර ගත්තා. ඇත්තටම බැලුවොත් රෝසි ත් කැරොලයින්ගෙ පැත්තකවත් තියන්න බෑ. අන්තිමට මේ වගේ මෙලෝ වැඩක් නැති හෝන්තු රටේ ඉතුරු වෙලා, අපේ ලමයින්ගේ අනාගතයත් විනාශ කරනවා.

    • @zsw527mydf
      @zsw527mydf 3 ปีที่แล้ว +17

      හරියට හරි .අමාරුවෙන් දිනලා ආවට පස්සෙ මෙන්න මු යන යන තැන යනවා. රට යන්න වෙලාව තිබුනෙ නෑ.මූයි නාකි රෝසි යි එකතු වෙලා පැය ගානකින් රටේ අභ්‍යන්තර තොරතුරු එලියට දීලා වීඩියෝ සහ කෝල් දුන්නා.චන්දිමාල් පුතාගෙ ඩීල් වලට සහ කුට්ටිය කඩාගන්න තොරතුරු ජාත්‍යන්තරයට පාවල දුන්න හැතිරි., වෙසගන කට පක්ෂව ලියුමක් අරන් දෙන්න .මෙච්චර හතුරො මැද්දෙන් කැරොලයින් නිර්බීතව කටයුතු කලා.

    • @hashinijayalath5772
      @hashinijayalath5772 3 ปีที่แล้ว +4

      True

    • @lonamuni2665
      @lonamuni2665 3 ปีที่แล้ว +3

      @@zsw527mydf naki rosy oky tama me seratama waga kiyanna one

    • @zsw527mydf
      @zsw527mydf 3 ปีที่แล้ว +6

      @@lonamuni2665 ඔව් අනිවාර්යයෙන්ම. ඕකි තමයි ලොකුම ගේම්කාරි. කැරොලයින් ගෙ ආකර්ෂණීය කම ගෑවිලාවත් නෑ. ඉතිං ඉරිසියාව.සහ දැන් ලබන ජනවාරි යෙන් පස්සෙ නගර සබා චන්දෙට මනාප එකතු කරගන්නයි චන්දිමාල් පුතාගෙ න් කුට්ටිය කඩා ගන්නයි දැගලුවෙ. මුල් දවස්වල මිනිස්සු දන්නෙ නැතිව අර vvip වෙසගන පුස් පුකා ගෙ පැත්ත ගත්තනෙ, මෙයා හිතුවා ඒ පැත්තට ඇද්දහම වාසි වෙයි කියල. සති දෙක යනකොට මිනිස්සු න්ට ඇත්ත තේරුනා.🤣

  • @mdh5961
    @mdh5961 3 ปีที่แล้ว +62

    අපෝ මේ වගේ කාලකන්නි මුන් රඟපාන හැටි.
    මීට කලින් හිටපු තරඟවලින් දිනන් බැරි වුන නිසා
    මෙදා පාර දුන්නා ගේම මුදල,බලය පෙන්නලා.
    වැඩි කතා අවශ්‍ය නැහැනේ මේ දෙන්නගේ ටෙලිපොන් කොල් එකෙන්ම හොඳ හැටි තේරුම්
    ගන්න පුලුවන්.මේ අම්මන්ඩි කතාවෙන් ජය ගන්න
    බලන්නේ.හරිම අප්පිරියයි.

  • @sandalibatuwantudawe2338
    @sandalibatuwantudawe2338 3 ปีที่แล้ว +150

    කොච්චර international pagent වලට ගියත් දිනලා ඇවිල්ලා නෑනේ... හෙන තාත්වික රගපෑම ඉතින් දෙන්නගෙම 😂

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 3 ปีที่แล้ว +114

    Mrs. පුප්පිකා
    Ops ....
    Singal mom පුප්පිකා,
    ඔය කිරුළ හින්දා අපේ රටට ලැබිච්ච දෙයක් කියන්නකො බලන්න අවුරුදු තිස් පහක් තිස්සෙ
    ඔයා ෆුල් ට්‍රයි කරනවා කියලා අපිට පේනවා වෙන්ඩ mrs world
    වෙන්න..
    ලංකාවේ අහිංසක ළමයි එක්ක පාට් දාලා , ඔයාගේ දේශපාලන බලය, සල්ලි බලය පෙන්නල
    දිනුවාට
    ලෝකෙ ඉදිරියේ බොරු කරන්න ලේසි වෙන්නෑ ඔයාට
    ඔයා හරි තොත්ත බබා නේ
    ඔයා කිසි දෙයක් දන්නැතුව වුණා කියන්නේ
    දැන් මුළු රටම දන්නවා ලෝකෙත් දන්නව මොකද උනේ කියලා
    මොකද අපි විදේශීය රටවල ඉන්න කාන්තාවො ටිකක්
    ඉන්නවා කැරොලයින් වෙනුවෙන් කතා කරන්න
    අපි දැනටත් ලෝකෙ දැනුවත් කරමින් ඉන්නේ ඔයාගෙයි චන්දිමාල්ගේ යි නිරුවත

    • @geethikadissanayaka7273
      @geethikadissanayaka7273 3 ปีที่แล้ว +5

      Good job 👏

    • @nimanthiananda7122
      @nimanthiananda7122 3 ปีที่แล้ว +13

      ඒකනම් හොඳ වැඩක්. ලෝකයා ඇත්ත දැන ගන්න ඕන

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +13

      ලෝකයා ඇත්ත දැනගන්න ම ඕනෙ

    • @RahulSapuwan
      @RahulSapuwan 3 ปีที่แล้ว +6

      Good job, keep up the good work!!!

    • @paupin863
      @paupin863 3 ปีที่แล้ว +2

      Well said 👏

  • @irinadymerates484
    @irinadymerates484 3 ปีที่แล้ว +210

    Mrs.Juri මුදලට, බලය කෑදර නොවුනු ඔබේ අදහස් ශේෂඨයි. ඔබට සහ ඔබේ සුන්දර පවුලට සාර්ථක අනාගතයක් පතනවා.

  • @aaisharazeen2042
    @aaisharazeen2042 3 ปีที่แล้ว +129

    කවදාවත් දැකලා නෑ ඇත්තටම ඒත් හදවත දිනා ගත්තු රැජින ඔයයි කැරොලයින් 💖💖💖💖💖

  • @rashuninilushika9188
    @rashuninilushika9188 3 ปีที่แล้ว +136

    දනූ ගැන යම් පැහැදීමක් තිබුනනම්, අද ඒක ............... මොනව උනත් පුස්පිකා අක්ක කියනව වගේ එයාගෙ බොඩි ලැන්වේජ් එක අනික් මිනිස්සුන්ටත් කියවන්න පුලුවන් හොදටම.
    දනූ අනුන්ගෙ රදි ප්‍රසිද්ධියෙ අපුල්ල තමන්ගෙ තත්වෙ නැතිකර ගන්නෙපා.

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +9

      ඒකනෙ දැන් පුස්පිකාගෙ රෙදි ඉල්ලේ

    • @prasannathusith5243
      @prasannathusith5243 3 ปีที่แล้ว +7

      දනූ මේ මිනිස්සුන්ව බොරුව දාලා නිවරදී කරන්න එපා ඔබේ තත්වයට එය හොද නැ

    • @ashmiraperera6212
      @ashmiraperera6212 3 ปีที่แล้ว +2

      Hinawa......🤢🤢

  • @sandeshiaberathna7389
    @sandeshiaberathna7389 3 ปีที่แล้ว +5

    සිංහල කතා කරන්නෙ එංගලන්තයේ ඉපදිලා අමාරුවෙන් සිංහල ඉගනගත්ත වගේ. ඒකට මොකද නූගත් ගමේ අම්මන්ඩියෙක්. පොශ් වෙන්න ගිහින් පුස් වුන එකට හොදම උදාහරණයක්. කපටි කමෙන් වංචාවෙන් සේරම කරන් අනිත් මිනිස්සුන්ට චෝදනා කරනව. ජීවිතේ සේරම මවාපෑමක් වංචාවක් කරන් ඉන්න මේ වගේ ගෑනුන්ට උරුම ඔය දේවල් තමා. ආදරෙන් කතාකරන පුශ්පිකාගෙ දරුව මේ දේවල් මේ කමෙන්ට් දකින දවසට අම්ම කොයි වගේ ගෑනියෙක්ද කියල තේරුම් ගනී

  • @shehanmadushanka2596
    @shehanmadushanka2596 3 ปีที่แล้ว +43

    අැත්තටම මෙ නිවේදකයා ගැන ලැජ්ජයි හේතුව මුලු කතා බහ අැතුලෙම එක් පාර්ෂවයකට පක්ෂපාතී බවක් තමයි මට නම් පේන්නෙ නිවෙදකයෙක් කියන්නෙ අලුත් කෝණයකින් බලන කෙනෙක් වෙන්න ඔීනා අැත්තටම මෙ නිවෙදක මහත්මයා එ්කේ හරයවත් දන්නෙ නැහැ. එහෙම කෙනෙක් කැරොලයින් ගැන කතා කරන්නවත් සුදුසුද? මොකඳ කැරොලයින් කියන්නෙ ලෝකය දිනපු කෙනෙක් ඉතාමත් අවංකව සහ සාදාරනව.

    • @justanotherday9756
      @justanotherday9756 3 ปีที่แล้ว +1

      මේක personal show එක්ක නැහැ ... ඇයි මිනිස්සු මෙච්චර මොඩ .. මෙක lankadeepa media eka ... බලන අයට ලැජ්ජ නම් අහක බලාගන්න ... මෙතන තියන prob එක පුශ්පිකාගේ civil status එක .... ඔය contestant la එක්කෙනෙක් වත් world crown eka wib karanne neh ... දැක්කහම පේනවා ....

    • @nilupaponweeralatussek4579
      @nilupaponweeralatussek4579 3 ปีที่แล้ว +1

      True 💯

  • @ilovesrilanka3115
    @ilovesrilanka3115 3 ปีที่แล้ว +47

    .....පිකාගෙයි .....දිමාල්ගෙයි genders මාරු වෙන්න ඕනෙ කියලා හිතන්නේ නැද්ද ?
    🤷🤷

  • @shenalamanda6295
    @shenalamanda6295 3 ปีที่แล้ว +81

    Danu බතලයා කඩේ යන්න ගිහින් ගූ ගාගත්තා. පුස්පිකා ඕවර් ඇක්ටින් දගලානා. චන්දිමාල් ගැනනම් ඉතිම් ඕන නෑනේ🤣🤣🤣

    • @flipw6569
      @flipw6569 3 ปีที่แล้ว +4

      Meka koi show ekada thadiyage?? "Danuta arinna" da?

    • @flipw6569
      @flipw6569 3 ปีที่แล้ว

      Meka "Danu ta Hu@#$&nna"

    • @dravenomar4032
      @dravenomar4032 3 ปีที่แล้ว

      I guess it is quite off topic but does anyone know of a good website to watch new series online?

    • @kalebivan9884
      @kalebivan9884 3 ปีที่แล้ว

      @Draven Omar i would suggest FlixZone. Just google for it =)

    • @aleckendall5101
      @aleckendall5101 3 ปีที่แล้ว

      @Kaleb Ivan Definitely, I have been using Flixzone for years myself :)

  • @pavithrabasnayake2869
    @pavithrabasnayake2869 3 ปีที่แล้ว +98

    මේ ගෑණිනම් පුදුම අප්පිරියයි දැන්. වට්ටි අම්මා කෙනෙක් වගේ. නටලා නටලා බොරුවට හොස්පිටලයිස් වෙලා නාඩගමක් කරලා දැන් මිසිස් වර්ල්ඩ් ක්‍රවුන් එක ලංකාවට නැති වුන එක දුකයිලු🤮

    • @prasannathusith5243
      @prasannathusith5243 3 ปีที่แล้ว +14

      මේකි කරන්නෙ රගපෑමක් රැවටෙන්න එපා මෙක දේශපාලන නාඩගමක්

    • @anurasiriilleperuma1570
      @anurasiriilleperuma1570 3 ปีที่แล้ว +2

      Eyama crown eka ratata nethi karala Dan dukailu 😒

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +4

      මේකි මහ බොරුකාරියක්

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 3 ปีที่แล้ว +5

      සිද්ධිය උන වෙලාවේ කොහොමද මේකි කරෙ තියගත්තෙ අපෙ මිනිස්සු. දැන් තමා තේරෙන්නේ කැරොලයින්ල කොචර වැදගත් ද කියලා.. මුන් වේස ගෑණු

    • @pavithrabasnayake2869
      @pavithrabasnayake2869 3 ปีที่แล้ว +3

      @@dishanmadhuranga8032 ඔව් කවි ගීතත් ලිව්වා කැරොලයින්ට හෙන ගහන්න කියලා. දැන් එකෙක් මේ අසාධාරණයට විරුද්ධව කතා නෑ

  • @karunarathnaridmi7930
    @karunarathnaridmi7930 3 ปีที่แล้ว +106

    මෙයාගේ ඇග පුරාම තියෙන්නේ වංචාව කියලා පෙන්නේ, බොරුවක් කරලා මදිවට දන් මෙයා බබා වෙනවා,

    • @karunarathnaridmi7930
      @karunarathnaridmi7930 3 ปีที่แล้ว +1

      @@lonamuni2665 අපෝ ඔව්,

    • @ramaniwijeratne1653
      @ramaniwijeratne1653 3 ปีที่แล้ว +4

      අනෙඩ කියන්නේ ....මෙයා බබා..

    • @mathewsahan1662
      @mathewsahan1662 3 ปีที่แล้ว +4

      Ow are ගෙවල් ලඟ ඉන්න අපි දන්නවා මේ ගෑනිගේ හැටි

    • @karunarathnaridmi7930
      @karunarathnaridmi7930 3 ปีที่แล้ว +1

      @@mathewsahan1662ow meya hari dushta patai,

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 3 ปีที่แล้ว +16

    චන්දිමාල් වගේ පිම්පියෙක්ට පුලුවන්ද මේ වගේ ඉවෙන්ට්1ක් කරන්න ? මූ හොදයි හංසමාලිලා වගේ ගණිකාවො මාකට් කරන්න... Danu r u crazy man ???? y r u marketing these 3rd class women ?

  • @judematthew6803
    @judematthew6803 3 ปีที่แล้ว +136

    කොහොමද එහෙම ඔයා තව ගැහැනු ගොඩකට ඇගිල්ල දික් කරන්නෙ. ඒ පැජන්ට් එකට ආපු අය ඔක්කොම ඩිවොර්ස් සෙපරෙට් කිය කිය තමුන්ව හරි කරගන්නෙ. නිකන් හෙන අවංක ගෑනි වගෙ කතා කරනවා අනික් ගෑනුන්ට අපහස කර කර. අප්පිරියයි

    • @nilupaponweeralatussek4579
      @nilupaponweeralatussek4579 3 ปีที่แล้ว +12

      Shame on you pushpika 🤡

    • @ciciliyaperera
      @ciciliyaperera 3 ปีที่แล้ว +12

      He hekige warada thamai anith ayata apahasa karanne oki gana katha karala wadak na .TH-cam .TH-cam heke oya gani gana noyakuth katha kiyanawa.maha baraka ganiyak oya gani

    • @srilankanskitchen3442
      @srilankanskitchen3442 3 ปีที่แล้ว +12

      Meya real queen keneknm me widiyata wena ayata insult kran ne.mta nam meyawa seriously appiriyai. Me wage hariyata manussaya natiwa kiywa kiywa lamaya wikuna wikuna yanwa.

    • @jeyashi3872
      @jeyashi3872 3 ปีที่แล้ว +5

      Lankawe minissu kohomath tamage waradda wahaganna anunnge kunu gana katha karanawa..

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +14

      ඒයාලා මේ වගේ පුස් නෑම්බියෙක් නෙවෙයි.ලාබෙට යන....හොද වැදගත් ලමයි. වෙසගනන් සාමාන්‍යයෙන් පත්තිනි අම්මට උනත්,අපහාස කරල තමයි සතුටු වෙන්නෙ.

  • @mysticalmagicalcakes8976
    @mysticalmagicalcakes8976 3 ปีที่แล้ว +16

    මේ ගොනාට තියෙන්නේ makeup උලපු මිනිහෙක් ගේ මූනක්. බොරු බබා හිනාවයි , කතාවයි.... ගොනා නටපු ගොං නැටුම් නිසායි අපිට ලෝක කිරුළ අහිමි උනේ..... චන්දිමාල් තනි ලොන්ඩරියක්..... තනි චීත්තයක්.. කරපු ඔක්කොම justify කරන්න ලැජ්ජා නැතුව මුං දෙන්නා මීඩියා වල ලගිනවා... කැරොලයින් ගේ natural beauty එක අහලින්වත් මේ ප්ලාස්ටික් ගොනා තියන්න,බැහැ... කේශාන්තයේ ඉදන් ඔකෝම fake...!!! පොට්ට චන්දිමාල් චීත්තේ.... දැන් beauty queens ලාගේ qualifications රාජපක්ශ්ලා ගේ බඩු වීම පමණයි.. සහ එපමණමයි....

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +3

      ඇත්තටම ඔක්කොම fake features තියෙන්නෙ මෙයාට

    • @shashiperera4857
      @shashiperera4857 2 ปีที่แล้ว

      Amooo😂😂

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +66

    මෙයාට තව නඩුවකටත් ලෑස්ති වෙන්න වෙයි වගේ උබල තුන්දෙනාටම .අනිත් contestants ලගෙන්.

    • @paupin863
      @paupin863 3 ปีที่แล้ว +4

      Coming soon !
      😂

  • @menakajoseph5043
    @menakajoseph5043 3 ปีที่แล้ว +53

    Caroline තුල තියෙන්නෙ පුදුම සුන්දර කමක් . මෙයාගෙ කොන්ඩෙත් බොරු skin එකත් whitening injections වලින් ඉන්නෙ . Nails ටිකත් බොරු.. කොටින්ම ladies look එක අඩුය!

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 3 ปีที่แล้ว +45

    දනූ නිකන් චාටර් වෙන්න එපා මේ වගේ ගොන් බඩුවක් ෆෝම්
    කරලා

  • @pavithrabasnayake2869
    @pavithrabasnayake2869 3 ปีที่แล้ว +20

    Shame on you Dhanu. Look caroline's interview with Kelum. When Kalum mentioned about u Caroline said "such a sweet heart". Here u are badly criticizing her🤮

  • @pasindumalshan4594
    @pasindumalshan4594 3 ปีที่แล้ว +77

    ජරාම episode එකක්

  • @SayHiii96
    @SayHiii96 3 ปีที่แล้ว +17

    Ape queen caroline ❤❤

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 3 ปีที่แล้ว +80

    මං හිතනවා පුප්පිකා ට දෙවෙනි නඩුවකටත් යන්න ලෑස්ති වෙන්නවෙයි කියලා
    ඉදිරිපත් වුණ තරගකාරියන්ට අපහාස කිරීම මත
    ඈ බොල චන්දිමාල්
    මීට ඉස්සර තරග වල දී ගෙවල්වලට ගිහිල්ලා බලනවද හස්බන්ඩ්ල ගැන
    මම හිතන්නේ පුප්පිකා එක්ක තව අපහාස නඩුවකට යන්න පුළුවන් වෙයි ඔයාටත්
    Congratulations !

    • @jeyashi3872
      @jeyashi3872 3 ปีที่แล้ว +3

      Chandimal karanne kohomath gon wada ...

    • @shine7067
      @shine7067 3 ปีที่แล้ว

      Mokakda karapu apahasaya? Prashneta uttarayak dunna witharai. Ekey ethi apahasaya mokakda?

    • @augustm2056
      @augustm2056 3 ปีที่แล้ว +11

      මිසිස්. ජූරි ගෙ තනි දක්ෂකමෙන් ගත්ත ඔටුන්න හරහා චන්දිමාල් ලොකු ලොකු වයාපාර ප්ලෑන් ගැහුවා. දැන් දොඩවන්නේ ඒ ප්ලෑන් කඩා වැටුන දුකට. හැම ගෑනියෙක් ම සල්ලි, බලය ට කෑදර නෑ. ඒවායේ වටිනාකම ට වඩා මානසික නිදහස අගයන ගෑණු ත් ඉන්න බව දැන් තේරෙනවා ඇති චන්දිමාල් ට.

    • @paupin863
      @paupin863 3 ปีที่แล้ว +2

      So damn TRUE !
      Eya ma kiyanawa gahaniyakata thawath gahaniyak lajja karanna narakai kiyala eth dan mee monada Pushpika kiya kiya karanne !!

  • @nimeshasushani4392
    @nimeshasushani4392 3 ปีที่แล้ว +23

    I like caroline juuri♥️♥️♥️♥️♥️♥️♥️

  • @malkijayawardana578
    @malkijayawardana578 3 ปีที่แล้ว +27

    Danu being so biased really disappointed with you

    • @TheMagical1989
      @TheMagical1989 3 ปีที่แล้ว +5

      @@vocalistSL I see you under a lot negative comments trying to defend ... let’s use our energy on a worthy cause mate...

    • @tharude1507
      @tharude1507 3 ปีที่แล้ว +6

      @@TheMagical1989 I think he or she is a laundry machine hired by pushpika I saw he or she commenting on english comments .See thats how they pkay games

    • @TheMagical1989
      @TheMagical1989 3 ปีที่แล้ว +1

      @@tharude1507 Laundry Machine... good one 😂
      And then... people will elect this woman to the parliament and make her future secure with a pension and all the benefits 😂

    • @zsw527mydf
      @zsw527mydf 3 ปีที่แล้ว +1

      @@vocalistSL හලෝ පුශ්පා..😂😂😂

  • @jangimaljayasinghe887
    @jangimaljayasinghe887 3 ปีที่แล้ว +126

    අනේ හොදයි ,ඉන්ටර්නැෂනල් පැජ්න්ට් එකේදී මුකුත් කතා නොකරන එක. මොකද කට ඇරියොත් නාන නිසා. මිස් ශ්‍රී ලන්කා එකෙයි මිසිස් එකෙයි කොහෙද යන්නෙ මල්ලේ පොල් උත්තර දුන්න හැටි අපි දැක්කානේ. අර තමුන් එක්ක තරග කරපු අනිත් කෙල්ලෝ කතා කරන ලස්සන බලනවා හලො. ඒ මිනිස්සු කතා කරන ඒවා ලගින්වත් තමුන්ව තියන්න පුලුවන්ද? මේ හලෝ පුස්පා තමා ඇත්තටම පොලොන්නරුවේ ඉස්කෝලේ 5 පන්තියට වෙනකම් හරි ඉගෙන ගත්තද? මොකද මොලේ කලදක් හරි තියෙන ගෑනියෙක් මේ වගේ තව වැදගත් ගෑනුන්ට අපහස කරන්නෑ. ඉන්ග්‍රිසි පුලුවන් නම් තමුනුයි පොන්සිමාලුයි වීඩියෝ එකක් කරලා දානවලකෝ. එතකොට අපි පිලිගන්නම් තමුන්ලටත් ඉන්ග්‍රිසි පුලුවන් කියලා. අන්න අනිත් කෙල්ලෝ සෙට් එක නම් ඉන්ග්‍රිසියෙනුත් දුන්නා තමාට පොලොන්නරුවටම දුවන්න.

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +4

      සැරට ඇත්ත කියල දීල නියමෙට

    • @menakajoseph5043
      @menakajoseph5043 3 ปีที่แล้ว +6

      මෙයා හරිම වයස පාටය නෙද් ?

    • @senawirathn.madumali7801
      @senawirathn.madumali7801 3 ปีที่แล้ว +3

      මෙයා පොලොන්නරුවෙද

    • @menakajoseph5043
      @menakajoseph5043 3 ปีที่แล้ว +1

      @@senawirathn.madumali7801 ඔව්, හෙබෙය දෙන් ඉන්නෙ කොලබ

    • @SayHiii96
      @SayHiii96 3 ปีที่แล้ว +1

      Me geniwa අප්පිරියයි

  • @judematthew6803
    @judematthew6803 3 ปีที่แล้ว +78

    කැරලයින්ට ඔයාට ලගට එන්නවත් බෑ පුශ්පිකා කැරොලයින් අපෙ හදවතෙ රැජින. ඔයා මොනා කියෙව්වත් වැඩක් නෑ. මිනුස්සුන්ට දැන් ඇත්ත තෙරෙනවා.අනෙ අම්මෙ එයාගෙ ඔලුවෙන් කරන වැඩෙ ගැන හෙනම පම්පොරියක් ගහන්නෙ. මාර ක්වීන් 😂 දනුගෙ නිකන් ඔයාගෙ වැඩසටහන් වල කොලිටිය බස්සගන්න එපා

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 3 ปีที่แล้ว +16

    ඔයා නම් එහෙම කෙනෙක් බව දැන් රටම දන්නවා.. වටේටම අල්ලලා නේද දින්නේ.. අර කම්පෙටිශන්1ට ආව හැමෝම කිව්වේ මිඩියා කන්ෆරන්ස්1ක් තියලා...

  • @thanujaekanayake4733
    @thanujaekanayake4733 3 ปีที่แล้ว +35

    Time to unsubscribe you danu🤐

  • @madushikagunathilaka2628
    @madushikagunathilaka2628 3 ปีที่แล้ว +77

    මම මෙ නිකමට comment බැලුව. මෙ "පුස්"පිකාට කවි ගී ලිව්ව අය දැන් බනින්න අරන්. 😂😂. එයා නම් දිනන කිරුලක් නෑ 😂😂😂

  • @SayHiii96
    @SayHiii96 3 ปีที่แล้ว +14

    We ❤❤❤❤❤❤love caroline 😍😍😍😍😍😍😍

  • @anoushkanalliah3860
    @anoushkanalliah3860 3 ปีที่แล้ว +19

    She's so fake 🤦🏽‍♀️ I've lost all regard for Danu after this as well 😱 If Caroline brought so much shame on the country by standing for what is right... isn't it a bigger shame to send an intended divorcee as our representative to the world as Mrs World Sri Lanka 😅😅 And apparently... we've got LOTS of culture in this land 😄

  • @emmashenushi6073
    @emmashenushi6073 3 ปีที่แล้ว +65

    විහිලුවක් වුනේ රට නෙවෙයි mrs ඔයා.ඔයාගේ රගපෑම් නිසා රටත් විහිලුවක් වුනේ.අනික ඔයාගේ caroline ගේ වගේ natural beauty එකකුත් නෑ.😞🙄

  • @sunithparanamanna1418
    @sunithparanamanna1418 3 ปีที่แล้ว +43

    05:49
    පුෂ්පිකා:-"කැරොලයින් කියල කෙනෙක්"
    මේ ගෑණි Mrs.Srilanka විතරයි දින්නෙ. බලන්නකො උද්දච්චකම

    • @nimashadilani5645
      @nimashadilani5645 3 ปีที่แล้ว +3

      👍👍👍👍

    • @diretdisco
      @diretdisco 3 ปีที่แล้ว +1

      Ow a kiyapu eke waraddak na yako 😂😂😂😂😂😂

    • @bennied.5375
      @bennied.5375 3 ปีที่แล้ว +2

      Ekath dinna nemeine ,nida gatta unge udauwen hora gatta ne.

  • @pristork363
    @pristork363 3 ปีที่แล้ว +45

    Oh Dhanu! why are you even ruining your show by bringing these people? Why not bring Caroline and Chula as well then? Have a fair show so that everyone can listen to both sides of the story and decide! These two are first class actors! 😆
    Whatever said and done, the real queen is Caroline! ❤
    She is true beauty...
    End of the story!

  • @shashrandi
    @shashrandi 3 ปีที่แล้ว +34

    Dhanu you let yourself down from this, bring Pushpika and Chula/Caroline both on to the same place and interview all at once. I unsubscribe till that..
    Can a single mom become a Mrs. World

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +7

      Exactly true

    • @flipw6569
      @flipw6569 3 ปีที่แล้ว +3

      single mom, widow, living together mom... all are eligible when she is a Politic mom... siriliya akki ta jaya wewa..🤑🤑

    • @amithaaustin5976
      @amithaaustin5976 3 ปีที่แล้ว

      Very thru

  • @tdimi9687
    @tdimi9687 3 ปีที่แล้ว +48

    මම දනු ට ගොඩක් respect කරා. එයා ලහිරු එක්ක කරපු interview එකෙන් පස්සේ. අද ඉදන් එපා උනා. එයා gay කෙනෙක් උනත් හරිම ඩීසන්. ඒත් දැන් එයා අනික් අය වගේ චාටර්.

    • @onlineworkers2784
      @onlineworkers2784 3 ปีที่แล้ว +3

      Gayda?

    • @tdimi9687
      @tdimi9687 3 ปีที่แล้ว +2

      @@onlineworkers2784 ow

    • @ann_andrews1897
      @ann_andrews1897 3 ปีที่แล้ว +1

      Kauda kiwwe gay kiyala?

    • @tdimi9687
      @tdimi9687 3 ปีที่แล้ว +3

      @@ann_andrews1897 issara daily mirror newse paper eke article ekak tibba, gay fashion show ekak wage ekak , meyat hitiya, kohomat meya gay kiyana eka kawurut danna deyak, eka eya hangala na, lankawama dannawa

    • @tdimi9687
      @tdimi9687 3 ปีที่แล้ว

      @@ann_andrews1897 th-cam.com/video/5YvFH-W7Vyc/w-d-xo.html

  • @roheshsilva3459
    @roheshsilva3459 3 ปีที่แล้ว +165

    රට ගැන මෙහෙම ආදරයක් 😂 තමන් ගෙ රෙදි ගලවගෙන අනිත් උන්ගේ රෙදි ත‍් ගලවනවා..... වැඩි හරිය දෙයියෝ ගැන කිය කිය බයිලා ගහන්නේ ලෝකෙ කාලා වතුර බොන උන් තමා

  • @krishperera5050
    @krishperera5050 3 ปีที่แล้ว +26

    චන්දීමාල් ගේ අලුත් crash එක 🤣🤣🤣🤣🤣මරු බඩු
    එක වල්ලේ පොල්
    අපි නොදන්න චන්දී මාල් නේ 😂😂😂😂😂😂😂😂.

  • @nooza993
    @nooza993 3 ปีที่แล้ว +4

    Me sere 👑 balaporoththuwen inna srilankiya janathawa wenuwen 2min nishshabda thwayak

  • @yasiruvismini
    @yasiruvismini 3 ปีที่แล้ว +16

    කාන්තාවක් කාන්තාවකට ගරු කල යුතුයි කියපු කටින්ම නේද අනිත් contestants ලා contest එකට උදේට එන්නේ වෙන කෙනෙක් යන්නේ තව කෙනෙක් කියන දේ හිනා වෙවී කිව්වේත් පුශ්පිකා අක්කි? මට නම් පේන විදියට මේ දෙගොල්ලම අලු පාට පැති. කාටවත් සුදුයි කලුයි කියලා වෙන්කරන්න බැහැ. මොනවා වුනත් කැරොලයින් එදා හැසිරුනු විදිය නම් කොහොමත් අනුමත කරන්න බැහැ. 🤷🏽‍♂️

    • @paupin863
      @paupin863 3 ปีที่แล้ว +3

      Me wage ganunta Caroline edda karapu de .. aththa tama hodda waddi
      Corrupt Pushpika doesn’t deserve anything then shame !

    • @menakajoseph5043
      @menakajoseph5043 3 ปีที่แล้ว

      @@paupin863 very true ..👍🏻

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 ปีที่แล้ว +1

      Ow..et meyala...රඟපෑම bro

  • @eshhettiarachchi6576
    @eshhettiarachchi6576 3 ปีที่แล้ว +3

    පුශ්පිකා නිසා තරගයට ආව අනිත් අයව විහිලුවකට ගන්න එපා මොකද පුශ්පිකාට වඩා උගත් අය එතන හිටියා. පුශ්පිකා ඔහොම සැප පහසුවට ඉන්න තරම් සල්ලි එයාට තිබුනේ නැහැ. තමන්ගෙ මනුස්සයාගෙන් කිසි දෙයක් ලැබෙන්නේ නැති තනී ගෑනියෙක් කොහොමද ඔහොම ඉන්නෙ කියන්න අමුතුවෙන් කියන්න ඔනේ නැහැනේ. අනිත් අය ගැන එහෙම කියද්දි මෙයා ආවේ ගියේ මෙයාට වියදම් කලේ කවුද දන්නේ නැහැ

  • @sheki611
    @sheki611 3 ปีที่แล้ว +85

    Caroline 💖💖💖💖

    • @shiranimatthews411
      @shiranimatthews411 3 ปีที่แล้ว +1

      Carolineta thiyaenne boru konde eyata dinana kota thibichcha diga konde boru ekak

  • @tharukasewwandiattanayake5415
    @tharukasewwandiattanayake5415 3 ปีที่แล้ว +112

    Danu this episode is such a shame. That queen is shameless

  • @sundiyabundiya6326
    @sundiyabundiya6326 3 ปีที่แล้ว +47

    Mrs.Juri. Hats off. Ada wenakal eka You tube canel ekakatawat awe neha. Respect u. Mun rata kanwa kunu katha kya kya.

  • @chandranikularathne2078
    @chandranikularathne2078 3 ปีที่แล้ว +28

    අනුන්ගෙ පවුල් වල දේවල් කියනවා ...හොඳ වැඩක් නෙමෙයි

  • @nilupaponweeralatussek4579
    @nilupaponweeralatussek4579 3 ปีที่แล้ว +101

    Carlione we love you., 💗

    • @Samarakoon9677
      @Samarakoon9677 3 ปีที่แล้ว +5

      Yes we love her so much ❤️❤️

    • @chansam8966
      @chansam8966 3 ปีที่แล้ว +5

      Love you Caroline, god bless you !!!!

    • @paupin863
      @paupin863 3 ปีที่แล้ว +3

      True queen of heart ❤️ Mrs. CJ

  • @FashionHub89
    @FashionHub89 3 ปีที่แล้ว +42

    Caroline you are a true queen ❤️❤️❤️

  • @nayomidilhani7902
    @nayomidilhani7902 3 ปีที่แล้ว +82

    Appiriya una Danu me wedasatahana.🤮🤮🤮

  • @augustm2056
    @augustm2056 3 ปีที่แล้ว +31

    බටකොල ආච්චියෙක් වැනි ,පුස්පිකා නැන්දා ට මේ චන්දිමාල් බබාවම කසාද බන්දලා දීලා ,මේ ආතක් පාතක් නැති නැන්දාව ඔය කියන රැජිණ තරඟෙට යවන්න ඔබේ සහයෝගය දෙන්න. නාමල් අයියා ඇතුලු පාරිභෝගික නඩයම සයිඩ් සපෝට් එකට ඉන්නවාලුනේ.

  • @nadeewickramage6300
    @nadeewickramage6300 3 ปีที่แล้ว +25

    Caroline ❤️❤️❤️ love from England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

  • @djay5178
    @djay5178 3 ปีที่แล้ว +34

    Caroline..One of my favorite character.She is humble & beautiful..

  • @karismams3369
    @karismams3369 3 ปีที่แล้ว +32

    The pageant speaks for a crown to married women who are in a marriage. This episode speaks of many other contestants in broken or estranged marriages.
    If the rules were followed, there would not have been such drama.
    And the value for the CROWN respected and brought honor to our Country and Vogue Jewelers.

    • @karismams3369
      @karismams3369 3 ปีที่แล้ว +3

      Listened to the full chat.
      Injustice to the Crown.
      A supposed to be Mrs Sri Lanka speaking ill of other contestants and the Franchise Holder Chandimal comments on their husbands.
      Ugly
      Deceptive
      Repulsive
      Shame on you guys !!!

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +3

    Caroline we love you so much

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +87

    Chandimal නැත්නම් Caroline නැද්ද එතකොට...?
    Caroline හරියට Chandimal හදපු රොබෝ කෙනෙක් වගේ මෙයාගෙ කතාව..
    මගේ නිර්මාණෙ ගගා...
    ඇයගේ ලස්සන, හැකියාව හා කැපවීම නැත්නම්???
    Chandimal Mrs.World වෙන්නද?
    මට නම් Caroline කියන්නෙ true, strong Queen❤️👑
    පුෂ්පිකා දෙවියන් වහන්සේ සම්බන්ධ කරගනිමින් මේ කරන මවා පෑම මට නම් අප්‍රසන්නයි...
    දනූගෙ program ඔක්කොගෙන් ම එපාමා කරපු එක...
    Disgusting😖
    (මගේ අදහස)

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +25

      කැරොලයින් එක්ක තරගය වෙනුවෙන් තරගය තිබුන රටටවත් ගියේ නෑ උදව්වට.වැඩ කියල කිව්වා. දිනලා ආවට පස්සෙ නම්, යන යන තැන පස්සෙන් ගියා. එක දාගන්න. ඒක තමයි මූ කරපු වැඩේ. අන්තිමේ නාකි රෝසි එක්ක එකතු වෙලා, පැය දෙකෙන් තුනෙන් රටේ අභ්‍යන්තර තොරතුරු වීඩියෝ සහ කෝල් දිලා, vvip වෙසගනකට පක්ෂව ලියුමක් අරන් දෙන්න , කැරොලින්වත් රටත් ජාත්‍යන්තරයට පාවල දුන්න හතුරෙක් මූ. මේ පුස් පුකා ගෑනි අනිත් ඔක්කොම හොරු වගේ දෙවියන් බුදුන් පාවල තමයි උත්තර දෙන්නෙ. කැරොලයින් ලෝක විවාහක රූ රැජින කිරුල ලබා ගැනීමටත්, අසාධාරණයක් වෙනුවෙනුත්, තනිව සටන් වැදුනු ලස්සන සොදුරු කැදැල්ලක් හිමි වීරවරියක්.

    • @nilupaponweeralatussek4579
      @nilupaponweeralatussek4579 3 ปีที่แล้ว +6

      True 💯

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +4

      @@reha2202 ඇත්තටම

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +8

      මේකයි ඉතින් චන්දිමාල් උදව් කරල ඇති.ඒත් කැරොලයින්ගෙ දක්ශතාව දක්ශතාවමයි.නැත්නම් ඉතින් චන්දිමාල් ට බැරියැ සාරියක් ඇදගෙන ගිහින් කිරුල ගන්න.

    • @Dsandeepa4053
      @Dsandeepa4053 3 ปีที่แล้ว +4

      @@deshanhasaranga5844 එයාට නම් සාරියක් උනත් ගැලපෙනවා😑😑😑

  • @malshanethmi694
    @malshanethmi694 3 ปีที่แล้ว +22

    මෙයා මොනවා කැපවීමක් කරලා ද
    කැරොලයින් එක්ක බලන කොට 😒😏

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +5

      කියල වැඩක් නෑ මම බැලුව ඉන්ටවිව් එකක් .ඒක් බැලුවම හිතෙනව අපි දුක් විදල තියෙනවද කියල

  • @shamik1117
    @shamik1117 3 ปีที่แล้ว +31

    SHAME ON U!! Ppl like u gosh!!!

  • @jeyashi3872
    @jeyashi3872 3 ปีที่แล้ว +78

    Caroline did a good job.. sometimes we have to do bad things for good reason...❤️❤️❤️

  • @pawaniabrew5592
    @pawaniabrew5592 3 ปีที่แล้ว +76

    CJ is the real queen ❤️❤️😘😘😘 such a wonderful lady... these two are always acting.... hats off to you Caroline J....👏👏👏👏

  • @DhammaNirodha1
    @DhammaNirodha1 3 ปีที่แล้ว +34

    පුශ්පිකා හදවතින් හිතන්නෙනෑලු.. තාක්ෂණය එක්කලු හිතන්නෙ කට්ටියට තෙරෙයි මේ වගෙ අය දේශපාලනයට ආවම දුප්පත්කම වගෙ දෙවල් තාක්ෂණය ඔස්සෙ හිතල ගොඩආආආක් වැඩ කරයි නෙ🤣🤣🤣

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +2

      තාක්ශනය 🤣🤣🤣🤣 අනේ 11 ට යනකල් වත් ඉස්කෝලෙ ගිහින් ද දන්නෙ නෑ

  • @aaisharazeen2042
    @aaisharazeen2042 3 ปีที่แล้ว +48

    මං මේ බලන් ඉන්නෙ මේකි world mrs වෙනකම් මේකි රගන්නෙ ඒකි එහෙම උනා වගේනෙ බලමුකො ජූරිට පුලුවන් උන දේ මේකිට පුලුවන්ද කියලා

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +9

      හීනෙන් වත් ගනී ද දන්නෙ නෑ.

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +3

      @@deshanhasaranga5844 eeth baaaaaa.😅😅😅😅😅😅😅😅😅😅

    • @flipw6569
      @flipw6569 3 ปีที่แล้ว +5

      Salli deela gattoth thama

    • @flipw6569
      @flipw6569 3 ปีที่แล้ว +4

      @@deshanhasaranga5844 8kg bassa gatta wage kiyanna be... nagaradipathi aunty ekka siriliya akki th innawane udawwata

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +7

      @@flipw6569 ඔව් නාකි රෝසි වර්ල්ඩ් ඔර්ගනයිෂේශන් එක එක්ක හොදට යාලුයිනෙ. ඒකනෙ පැය ගානිනි රටේ ඔක්කොම තොරතුරු වීඩියෝ ,කෝල් දීලා ජාත්‍යන්තරයට රට පාවල දීල පුස් පුකාට පක්ශව ලියුමක් අරන් දුන්නෙ. ඒ වගේ අරන් දෙයිද දන්නෙ නෑ ජනතාවගේ සල්ලිවලින් සුඛෝපභෝගී කක්කුස්සි හදපු රෝසි හැතිරි.කැරොලයින් එක්ක පුදුම ඊර්ෂ්‍යාවකින් ඉදල තියෙන්නේ ඕකි.😅😅😅😅😅😅

  • @ravindupamod6854
    @ravindupamod6854 3 ปีที่แล้ว +71

    බලමුකෝ කැරොලයින් ගෙනාපු කිරුල ගේන්න පුළුවන් වෙයිද කියලා එතකොට පිළිගන්නම් ඔයා එයාට වඩා හොදයි කියලා

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +7

      හීනෙන් තමා මෙහෙට කිරුලු ගේන්නෙ

    • @anushka6517
      @anushka6517 3 ปีที่แล้ว +3

      👑🤮🤮

    • @justanotherday9756
      @justanotherday9756 3 ปีที่แล้ว +4

      ගෙනාපු.කිරුල.කරොලිම්න්ටවත් තියගන්න බැරි උබ.එකෙ ඉතින් තව කොහෙද ? පුශ්පිකා විතරක් නැමැයි ඔය contestant ලා කවුරුත් win karanne neh sure ekata ...

    • @kumudikanayani
      @kumudikanayani 3 ปีที่แล้ว +8

      සමහරවිට single mom කියලා අඩල අඩල. සුදව ගොනට අන්දල, Crown එක ගෙනෙය.
      මුන් Deama Queens la

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +4

      @@kumudikanayani පිස්සුද බන් මෙහෙ වගේ ගොන්නු නෑ ඒවෑ

  • @emmarafernando335
    @emmarafernando335 3 ปีที่แล้ว +24

    Danuth nikan chater unaaaa

  • @malkijayawardana578
    @malkijayawardana578 3 ปีที่แล้ว +81

    Hats off caroline.....you really showing who you are... the real queen.

    • @Samarakoon9677
      @Samarakoon9677 3 ปีที่แล้ว +5

      Yeah ❤️ she is the real queen

  • @user-tr6rj1ku2h
    @user-tr6rj1ku2h 3 ปีที่แล้ว +40

    ශ්‍රී ලංකාවෙන් දරුවන්ව යුරෝපයට හැකි ඉක්මණට යවන්න... පේනවනේ...නේද?

  • @ishankasajeewani7911
    @ishankasajeewani7911 3 ปีที่แล้ว +66

    Hats off Carolyn 🙏🙏❤❤❤
    Fake push....🤮🤮🤮🤮🤮🤮

  • @TravelalongNZ
    @TravelalongNZ 3 ปีที่แล้ว +16

    Danuta threat ekak evith vage. Ayyo Danu. Very sad.

  • @backto2000
    @backto2000 3 ปีที่แล้ว +16

    Stop dragging God into your cheap media stunts 🙄

  • @DS-kb3vn
    @DS-kb3vn 3 ปีที่แล้ว +47

    පුශ්පිකාට කඩේ යනවා වැඩී මේ Danu.සමහරවිට මේ නිවේදකයවත් මෙයාල සල්ලි දීලා ගන්න ඇති.චාටර්.

    • @olipei2297
      @olipei2297 3 ปีที่แล้ว +4

      Ai yako me pushpika echchratama කෝටි pathiniyakda 🤣🤣🤣🤣 lanakwe gon haththa

    • @olipei2297
      @olipei2297 3 ปีที่แล้ว

      @@zsw527mydf buhahahaahaa sl gon logic.

    • @tdimi9687
      @tdimi9687 3 ปีที่แล้ว +1

      @@olipei2297 ඔව් එයා කෝටිපතියෙක්.

  • @TheMagical1989
    @TheMagical1989 3 ปีที่แล้ว +43

    Danu just lost a massive fan and a subscriber of all his shows... and I’m pretty sure many will feel the same... disappointed 😞

  • @ishani2748
    @ishani2748 3 ปีที่แล้ว +15

    Caroline is the only true Queen 👸 SL ever had. I’m getting less interested in Danu’s show now... please add value through your platform... don’t entertain these type of people who has no dignity.

  • @irushiumayanga3119
    @irushiumayanga3119 3 ปีที่แล้ว +39

    Overacting wadii dennagema

  • @shannath3889
    @shannath3889 3 ปีที่แล้ว +30

    Respect queen caroline ❤

  • @thilinikuruwita5353
    @thilinikuruwita5353 3 ปีที่แล้ว +40

    Pushpika Gon baduwa..oya nalawala katha krata oyage kapatikam api danna.wanchakari

  • @Isuru9x9
    @Isuru9x9 3 ปีที่แล้ว +91

    රජ වාසලේ පුක්මන්තා පුස්පිකා 😃😃

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +14

    කැරොලයි ගෙ කතාව තියෙන වීඩියෝ එකක් බැලුව.මේකි විදල තියෙන දුක් මොනවද මේකි සුපිරි සැප විදින්නෙ.අපිට නම් කමක් නෑ.ඒක මෙයාගෙ ලැබීම .ඒක එක අතකට පිනක්.ඒත් අමාරුවෙන් ගත්ත දේවල් නැති උනා තොපි වගේ රූකඩ අන්මන්ඩියෙකුයි කොන්ද පන නැති මිනිහෙකුයි නිසා.තොපිට නින්ද නම් යන එකක් නෑ.මොකද හෘද සාක්ශියේ නඩු වාරයෙන් උබල පරාදයි.පුස්පි දන් mrs world උනත් වැඩක් නෑ.එහෙම වෙන්නෙත් නෑ.ආයෙ අවුරුදු ගානකට එහෙම එකක් ලැබෙන්නෙ නෑ

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +20

    Mrs.Caroline ගෙ youtube interviewsවල එයා දනූ ගැන චන්දිමාල් ගැන කියන දේවල් හරිම ආදරණීයයි...
    ඒත් මේ දෙන්නා අද ඇයට කියන කතා සහ හිනාවෙන විදිහ...
    ඇත්තටම හරිම අප්‍රසන්නයි දනූ...
    චන්දිමාල් කොහොමත් පෙර සිටම අප්‍රිය චරිතයක් මට නම්...
    නමුත් දනූ කියන්නෙ හරි විනෝදකාමි නිවේදකයෙක් (කලින්)
    දනු මිනිසුන්ගෙන් දිනා ගත් ආදරය මුළුමනින්ම නැති කර ගත්තා මේ interview එක නිසා..
    ඔබ තිදෙනාගෙන් කවුරුන් හෝ මෙර් comments කියවනවා නම් ඔබ ඔය කියන දෙවියන් ඔබ සමඟ නැති බව පෙනේවී🙏
    Caroline Juri💖
    Love u mam, our true queen❤️👑

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +6

      ඇත්තටම කැරොලයින් පුදුම විදිහට දනු ගැන කතා කරන්නෙ.ඒත් මුන් බලාගෙන ඉදල තියෙන්නෙ ඒ කෙල්ලව පාගල දාන්න මොන වෙලාවෙ හරි.කොහොමත් ජංගිමාල්ගෙ ම බඩුවක් තමා දනූයී පුස්පිකායි

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +20

    Caroline Juri we love you so much 😍😍😍❤❤❤❤

  • @raveeshasathsarani9182
    @raveeshasathsarani9182 3 ปีที่แล้ว +20

    දේශපාලනය final target එක වෙච්ච කෙනෙක්ගේ චරිතය හොද චරිතයක් නෙවෙයි. අසාධාරණයක් වුණා. ඒකට සාධාරණය ලැබුණා. ඒ හැර මෙයාගෙන් වැඩක් නෑ. දැන් ඇති මේ කතාව.😒🤢🤮

    • @nimashadilani5645
      @nimashadilani5645 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +1

      බලාගෙන ගියාම මෙයාට වෙච්ච අසාදාරනයක් නෑ

  • @minolirayen7162
    @minolirayen7162 3 ปีที่แล้ว +5

    මට නම් මුන් දෙන්නම අප්පිරියයි

  • @dithmithuheena2875
    @dithmithuheena2875 3 ปีที่แล้ว +3

    Caroline oya tharam hitha lassana kawruth Na.pushpikava oya laginvath thiyanna Ba.oyata vitharai Caroline api adare.

  • @bennied.5375
    @bennied.5375 3 ปีที่แล้ว +27

    Yes .We feel how powerful politics in Sri Lanka.Control your mouth Pushpika, your mouth shows the empty head inside. You are a little child comparing Mrs.Juri. You haven't won anything ,it's far beyond to you. Don't be show off. Respect Mrs.Juri and her crown. You are still waiting for it and she has already won. Chandimal can help you but gaining will depend on your hard work. This young announcer ,please don't be biased ,talk both sides.

    • @srilankanskitchen3442
      @srilankanskitchen3442 3 ปีที่แล้ว +4

      Really who is this lady.even im getting anger again and again bu looking at this fake lady. Aiyooo salli..how cute ..how cute your acting 🎭.. really we dont like pushpika. Soo many beauty ladies out there . You are a disaster who came behind rajapaksha

    • @tharude1507
      @tharude1507 3 ปีที่แล้ว +7

      @@vocalistSL looks like a laundry machine who hired by pushpika

    • @augustm2056
      @augustm2056 3 ปีที่แล้ว +3

      Everyone knows what happened there ,you don't want to explain more unless you are paid party from this woman😀.

    • @irinadymerates484
      @irinadymerates484 3 ปีที่แล้ว +2

      Diplomacy පුස්පිකා ,රෙද්ද තමා. කීයක් හරි වැඩියෙන් තව ඉල්ල ගන්න, ලියලා මහන්සිත් ඇතිනේ.

    • @tharude1507
      @tharude1507 3 ปีที่แล้ว +1

      @@irinadymerates484 😂

  • @mdh5961
    @mdh5961 3 ปีที่แล้ว +6

    දෙන්නා දෙපැත්තේ සාන්ති මැද්දේ.හරිම අපුරුයි.

  • @shenallahiru70
    @shenallahiru70 3 ปีที่แล้ว +41

    Who thought that Danu is one of Chandimal's boy?

    • @ruwandesilva7643
      @ruwandesilva7643 3 ปีที่แล้ว +4

      both are bottoms
      so cant be

    • @shenallahiru70
      @shenallahiru70 3 ปีที่แล้ว +3

      @@ruwandesilva7643 Haha😂😂😂....I didn't mean it gay way...

    • @mysticalmagicalcakes8976
      @mysticalmagicalcakes8976 3 ปีที่แล้ว +2

      Me...me..me..!!!

    • @flipw6569
      @flipw6569 3 ปีที่แล้ว +2

      @@ruwandesilva7643 both bottoms looking for tops

  • @KaviNish1
    @KaviNish1 3 ปีที่แล้ว +4

    Caroline looks more beautiful than Pushpika
    Pushpika does not seem genuine...
    The truth speaks volumne at the end...
    Caroline never gave any interviews tarnishing others, she explained well in her resignation... While pushpika called chandimal saying caroline is ugly & a person who should not have won mrs world ( voice recording i youtube)...

  • @deenamadushani8814
    @deenamadushani8814 3 ปีที่แล้ว +56

    අපහාසයට නෙමෙයි එ වුනාට මෙයාට කොහමත් එයාලා එක්ක ලොකු දෙයක් කතා කරගන්න බැරි වෙයි.😏

    • @Samarakoon9677
      @Samarakoon9677 3 ปีที่แล้ว +12

      Oww me pushpika ta English Melo deyak Balu 🤣🤣

    • @chandimaharshani995
      @chandimaharshani995 3 ปีที่แล้ว +11

      @@Samarakoon9677 namal tamai meyata 👑 aran dela tiyene

    • @lonamuni2665
      @lonamuni2665 3 ปีที่แล้ว +6

      GOTA husband deela tiyeenne DEFENDER ekakut delau

    • @sahanrasanjana8584
      @sahanrasanjana8584 3 ปีที่แล้ว +1

      @@lonamuni2665 yko mun mara chiththane balan yaddi

    • @sahanrasanjana8584
      @sahanrasanjana8584 3 ปีที่แล้ว +1

      @@chandimaharshani995 mun nikan chiththa mal ponsiyo wagene

  • @odiethedoberman7600
    @odiethedoberman7600 3 ปีที่แล้ว +13

    Danu lost his dignity from this interview .

  • @sajithagimhan6338
    @sajithagimhan6338 3 ปีที่แล้ว +30

    චන්දිමාල් ලොකු අක්කා

  • @sdesilva817
    @sdesilva817 3 ปีที่แล้ว +4

    caroline We love you so much.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamalpasindu5811
    @chamalpasindu5811 3 ปีที่แล้ว +41

    ටිකක් එපා වුනා ඩනු අයියෙ programme එක😌😞

    • @justiceleague3080
      @justiceleague3080 3 ปีที่แล้ว +1

      th-cam.com/video/RJvHdr-BAS8/w-d-xo.html

  • @shenallahiru70
    @shenallahiru70 3 ปีที่แล้ว +44

    මේ ඉන්ටර්විව් එක අතකා මර බෑඩ් ඉන්ෆ්ලුවන්ස් එකක්..ඩිවෝස් සෙපරේට් නෝමලයිස් කරනවා නෙවෙයි..ග්ලෝරිෆයි කානවා...කැත විතරක් පුශ්පිකා අනිත් අයගේ ජීවිත වල සෙපරේට් ඒ කතා කියන හැටි....අනේ සමාජයේ අනිවාරෙන් වෙන දෙයක් වගේ...චන්දිමාල් හස්බන්ඩාලා ගැන කියද්දි ධනූ හිනා වුන හැටි..ඊයා...Shame on you Danu

  • @imranhassen
    @imranhassen 3 ปีที่แล้ว +34

    Never expected Danu to go this cheap ! Lost all respect brother, it might be your job but then as a media personality you need to tap in to your conscious if its the right thing to do, not accept all who want to be interviewed

    • @paupin863
      @paupin863 3 ปีที่แล้ว +1

      Danu chater …
      Chandimal ta nawuna kiyanne ithing thathwayak nah

    • @Proposal-tm9fj
      @Proposal-tm9fj 3 ปีที่แล้ว

      True enough

  • @tharugamage7176
    @tharugamage7176 2 ปีที่แล้ว +4

    එදා තමයි ලෝකෙ ප්‍රථම වරට හරිම දේ වුණේ..."විවාහක" කියන දේ දන්නැතුව හැසිරෙන වල් ගැහැණියකට. කැරොලයින් දෙවියන් ඔබ සමගයි.

  • @rithukanchanahansamali523
    @rithukanchanahansamali523 3 ปีที่แล้ว +4

    Queen caroline . Respect u