Me wage manda buddika unta rate siyaluma balaya pawaruwoth mokada wenne ape uthum budu dahamata,sinhala jathiyata ratata.oba wahanseta godak pin me wage apawada karana unuth inna kaleka apa budu dahama vinasha karannan hata mewani de nokarannata denna puluwan dadhuwam laba dennata dahiriya shakthiya udaw upakara labewa.🙏🙏🙏🙏🙏🙏 theruwan saranai oba wahanseta🙏🙏🙏🙏🌹🌷❤️
Ma katha karana aya moksha kiyana aka tharumak wath dana na kusal akusal dana nathi aya oya kiyana dawal nisa ma Darma tawa tawath vinasa wana aka vitharai wana anika dan mada gahanath utum Nivan sapa baldu karanawa Nivana kiyana da arthyawath dana na utum Nirvanatath oya katiya apahasa karana hati dakama athatama Bawuda ratakda kiyala hitanawa
අන් අයට නිවන් සැප ලබා දීමට ... නින්දා අපහාස ,දුක් ...විදින ඔබ වහන්සේ ට නිවන දුර නොවේවා !!!🌷🌷🌷🙏🙏🙏
ඔබවහන්සේ කරන මෙ සේවයට බොහොම පින් 🙏🙏🙏
කියලා වැඩක් නෑ
බුදු දහම විහිලුවක් වුන ,බුදු දහමට නින්දා අපහාස කරන මේ මිනිස්සුන්ට සොබාදහමෙන් වත් දඩුවම් ලැබේවා
හෙන ගහපන් කියලා සාදු කාරයක් දෙමූ
ඇත්තටම මම මේක නිව්ස් වලින් දැක්ක වෙලේ කල්පන කලේ මේ මාලිමාවෙ මිනිස්සු මිනිස්සුද කියලා. අව්ස්තාවට දිවවල් හැරෙන හැරෙන් පැත්තට. කතා කරනවා මදිවට. බුන්ගේ නමත් අරගෙන තමන්ගේ වාසියට හරෝගන්නවා. මීට පෙර මේමනුස්සයා කවදාවත් මේදහමක් අරගෙන කතා කරලා නෑ.කැතම දේශපාලනයක් කරන්නෙ. හිටපු සියලු දේශපාලයෛන්ට ව්ඩා මේවගේ වන්චා කාරයින්ගෙන් ජනතාව පරිස්සම් වෙන්න ඕනෙ. ඔබවහන්සෙට තෙරුවන් සරනයි.😮😮😮😮😮
ඔබ වහන්සේට තෙරුවන් සරනයි
අාගමක් දහමක් නැති එවුන් පින පව දෙක ගැන අවබෝධයක් නැති වුන්ගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ අපේ හාමුදුරුවනේ.
පින පව ගැන අවබෝද නිසා තමයි තුන්වේල කාල සතුටින් ඉන්න රටක් හදන්නෙ බුදු හාමුදුරුවො ත් බඩගිනි නිවලයි බන කිව්වෙ.
@@AshokaMadapathaඉදකින් කන්න උපන් හැත්ත, බඩ කට පිරුනොත් ඇතී
ඇත්ත හාමුදුරුවනේ
මේ වගේ මානසික ලෙඩ්ඩු පාර්ලිමේන්තු යවන්න කලින් මාලිමාවේ මානසික ලෙඩ්ඩු පිස්සන්කොටුවට පලයව්
කියල වැඩක් නෑ කාළකණ්නි ...
කමක් නැ අපි මාලිමාවට දීලා දිව්‍ය ලෝකේ යනවෝ😂😇😇😇
@jay-walker3584 කතෝලික උන් මාලිමාවට තමා කොහොමත්
❌❌❌❌❌❌
@@bad-325 EYALATA WITHRI MOLE THIYENNE
තෙරුවන් සරනයි ඔබ වහන්සේට! ඉතා වටිනා පැහැදිලි කිරීමක්
ස්වාමීන් වහන්සේ ගැන අවන්ක වමා ආඩම්බර වෙනවා රට ජාතිය ආගම වෙනුවෙන් හඩක් nha ගීම ගැන මෙවැනි සත් ක්‍රියා ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය දය් රිය නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
මේ නිරාගමකයින් බලයට එන්න බුදු දහමත් අවභාව්තය ට ගන්නවා.
ඇත්තටම ජෙප්පො මේ තරම් මංද බුද්ධිකද...
Ube amma
@johnson27803 ඇයි මොකද.. අම්මා. ඇදල ගන්න එපා..තෝ ඕපපාතිකද...අවජාතක සක්කිලියෙක්...
Oba වහන්සේට.සම්මා සම්මුදු සරනයි
කතිරයකින් දිව්‍යලෝකෙට යන්න පුලුවන් කියන මේ තරම් පහත් තිරිසන්නු අද ල0කාවෙ ඉන්නවා නේද හරිම දුකයි මේ රටග?න.
මිත්‍යා දෘෂ්ටිකයො ඔහොම තමයි, ඔබට සම්මා සම්බුදු සරණයි
පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරණත් දෙව් රැකවරණයත් පිහිටත් ආරක්ෂාවත් ලැබේවා, නිරොග සුවයත් දීර්ඝායුෂත් ලැබේවා, මාගේ නමස්කාරය වේවා,
ඒක කියද්දි මූනෙ තිබුන කප්ටි පෙනුම බලන්න. මේ අයවතමයි පාර්ලිමෙන්තු යවන්න කියන්නෙ.😊
ඔබ වහන්සේට දීර්ඝායුස ලැබෙිවා .
සොබා දහම දඩුවම් ලබා දෙත්වා
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්. මෙවන් බොරු මත ඉදිරිපත් කර අසරණ බෞද්ධයා මුලා කිරීම අතිශය ශෝචනීය යි. එයට එරෙහිව ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අතිශය ප්‍රශංසනීයයි. තෙරුවන් සරණයි!
මාලිමා කරයෝ බුදු දහමත් විකෘති කරනව ආගමක් දහමක් නැති අයට තව රට බාර දුන්නොත් කොහොමද
කාලකන්නි ජෙප්පෝ
මාලිමාවේ නායකත්වයන් බොරැ විනයක් පෙන්වනවා.අනුගාමිකයන්ට හැසිරෙන, කතාබහ ගැන දේශනයක් කලා නම් වටින්නේය.
අනේ අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏
මමත් චූටි කාලේ ඉඳන් හොඳට බුදු දහම ඉගෙන ඒ උතුම් බුදු රජාණන් වහන්සේදේශනා කරන ලද නිර්මල බුද්ධ ධර්මය පිලි වෙතින් පුරමින් ඒ අනුව ජීවත් ඒ සත්‍ය දැක්කා අපාය දිව්‍ය ලෝක තිස් එක තලය මනුස්සයෝ ගැන දේවාල ගැන නක්ෂත්‍රය ගැන වසවර්ති මාරයා සහ දූවරු තුන්දෙනා එයා ලගෙ සේනාව සිව් වනක් පිරිසට කරන විශාල කරදර දැක්කා ඒ කරදර වලින් නිදහස් වෙන්න තියන එකම පිහිට උතුම් බුදු රජාණන් වහන්සේ උතුම් ධර්ම රත්නයන් උතුම් මහ සංඝ රත්නය විතරයි ඒ නිසා කිසිම කෙනෙක් උතුම් බුද්ධ රත්නය නරක වචන කියමින් කරන ඒවා මම සියළු දේ නොපෙනෙන ලෝකයට පෙනෙන්නට සලසනව මොකද දන්නවද එයාල බලනව රට පාලනය සහ දිව්‍ය ලෝක පාලනය කරන්නේ මාරයා උතුම් බුද්ධ සාසනය පාලනය වෙන්නෙ සොබාදහමට අනුව ජීවත් වෙමින් සිව් වනක් පිරිස උතුම් මහ බ්‍රහ්මයානන් වහන්සේල වැඩ සිටිනව පව් කරන අයට දඬුවම් දෙන අය නෙවෙයි තමන් කරගන්නා කරදර නිසා ලැබෙන ප්‍රති පල විභාගයක් කරහම හොඳට ලියන අය පාස් වෙනව වැරදියට ලියන අය පේල් වෙනව ඒ වගේම උතුම් බුදු රජාණන් වහන්සේ ට අගෞරව කරන අයට නරක විපාක ලැබෙන්නේ ඇයි දෙවියන් සහ සක් දෙවිදුන් මහා බ්‍රහ්මයා මේ අය අඬනවා අනේ අපේ බුදු රජාණන් වහන්සේ ට මේ අය කතා කරන විධිය මාරයාට පන්සලේම දේවාල හදල සලකනව කියලා රැවටිලා මාරයාට සියළු දෙනා මේ ගැන නිතරම සෙවිල්ලෙන් ඉන්න ඕන උතුම් මහ සංඝ රත්නය මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට
ඔබ වහන්සේ ට උතුම් තෙරුවන් සරණම වේවා ...🙏🙏🙏
මෙයාගෙ අප්‍රසන්න,අක්ඤන කතා මමත් අනූමත කරන්නෙ නැ, එයා උගත් නීතිඤ වරයෙක් හැටියට.😊
මුන්ට අපේ ස්වාමීන් වහන්සේ රටෙි ජනතාවගේ සාපේ වැදලා . තෙරැවන්සරණයි .🙏🙏🙏💖💖
මාගේ තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස ඹය පිස්සෙක් නියත වශයෙන්ම දඩුවම් ලබා දිය යුතුය සම්බුද්ධ ශාසනය විහිළුවක් කියද මෙ පිස්සො හිතන් ඉන්නෙ
තව ටික කලයි...
ඔබවන්සේ හැම දේම කරන්න මේ මොහොත තුළ සිහිය පවත්වාගනිමින්.
හැම කෙනාම ආවේ ඒ ඒ අයගේ කාර්යය කරන්න.
ඒක ඔබවහන්සේ හොද සිහියෙන් කරන්න.
ඔබවහන්සේට ගෞතම බුද්ධ ශක්තිය ආශිර්වාදය ලැබෙයි.
මුන් පිළුණු වෙලා කුණු වෙලා කෑගහනවා. ඔය සියල්ල තුළ පවතින්නේ කපටිකම. මුන් මේ රටම ගඳ ගස්සනවා.
අඳුරටම රට රැගෙන යනවා.
එහි උපරිමය විනාශය.
අන්න ඒ නිසා සිහියෙන් ඉන්න ඔබවහන්සේ.
මේ පෘතුව්ය දරන්න බැරිම තැනදි පුපුරනවා. ඒකටයි මේ ආරම්භය ගන්නේ.
සිහිය හා මේ පේන සොබාදහම පමණයි අපගේ දායාදය. පවිත්‍රත්වය පවතින්නේ පුද්ගලයන් තුළ.නොවෙයි ස්වභාවය තුළ.
Me wage manda buddika unta rate siyaluma balaya pawaruwoth mokada wenne ape uthum budu dahamata,sinhala jathiyata ratata.oba wahanseta godak pin me wage apawada karana unuth inna kaleka apa budu dahama vinasha karannan hata mewani de nokarannata denna puluwan dadhuwam laba dennata dahiriya shakthiya udaw upakara labewa.🙏🙏🙏🙏🙏🙏 theruwan saranai oba wahanseta🙏🙏🙏🙏🌹🌷❤️
බුදු දහමට විණයක් වුු මේ දේශපාලකයාට දර්ම දඩුවම කුියාත්මක කරමි.මම දියශෙන් හෙවත් කල්කි,රටේ බාරකරැ,විශ්වයෙ අණ.
අනේ ගෑණියේ තෝ කොහොමද දියසෙන් වෙන්නේ.
😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඇත්ත හාමුදුරුවනේ ❤❤❤
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට
හිස් දේශපාලන ජීවිත 🤮
ලක්ෂ 35 කට නාස් ලණුව දමන්නට කිසිම ගොපල්ලෙකුට නොහැකි විය.
💐💫❤️
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.🙏🙏🙏
මරු බඩු පාර්ලිමේන්තු යවන්න
මාලිමාවෙ තිරිසනෙක් වටගල😭😭
බුදු සරනයි හාමුදුරුවනෙ
මෙ මිනිස්සුන්ට මාතෘකාව වෙන්නේ බුදු දහම විතරයි.එකටම් එකටම පහර දෙනවා.
ජරා ජීර්ණය වූ දේශපා.ණයට.......උතුම් වූ තථාගත දහම් පාවා දෙන්න එපා...
Ma saranam laksa 56namai Chanda laksayakwath hamba wanna
මාලිමාවට දුන්නම දිව්‍ය ලෝකයට යන්න පුළුවන් නම් රනිල්ට දුන්නොත් බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්.
උතුම් බුදු බණ වල තවරා දේවදත්ත බණ කියමින් ජනතාවට හැමදාම අපා දුක උරුම කර දී රිසි සේ කාම භෝගී ජීවිත ගතකරමින් මිහිපිට හැම දේම "පින්" පිණි ලබාගෙන අරහත් ධජයට මුවාවී ජනතාව නොමඟ අරින මේ දේශපාලන ශ්‍රමණ වේශධාරී සට්ටම්බිරාළාට එරෙහිව බොදුනු ජනතාව නැගී සිටිය යුත්තේ මුන් බඩගෝස්තරේ වෙනුවෙන් කරන තක්කඩි දේශපාලනය කොන්ත්‍රාත් වලින් අහිමි වන්නේ ඔබගේ දුවා දරුවන් ගේ අනාගතය නිසාය
හා මුදුරුවනේ ඔබ වහන්සේ නෙද
තතාගත වහන්සේ ගේ දහම ට පි
ට්න්.ය න්නේ ඉරිසියා ව බුරුවඑපා❤
අර කියමනක් තියෙනවා සමහරු හැම කථාවක් ම ඊවර කරන්නේ මැක්කාගෙන් කියලා. ඔබ වහන්සේ ත් පටන් ගන්නෙම එක තැනකින්. ඔබ වහන්සේ ත් වගේම අපිත් බුදුදහමට ආධරෙයි.
අපෙ හාමුදුරුවනේ මොකද කරන්නේ මේ වගේ මිනිසුන්ට අපි උතුම් සද්ධර්මය අවබෝධකර ගන්නේ කොහොමද නිහඩව
මොඩ හා මුදුරුවනේසුනිල්සහොදරයාඇත්ත
නෙකිවුවෙඅපි සිය ලුදෙනාට යහපතක් වෙනවා න්න එදෙකරන්
එය යිබුදුවදන සාදුකාරය ❤
සජියාගේ ශ්‍රී මුඛය කියනකොට මේ හාමුදුරුවෝ කොහෙද දන්නේ නෑ හිටියේ😂😂
යන්න එපා පන්සල්.එකම තැන පැලවත්ත පචෝරිසාරාමය.....යන්න පින්වතුනී.කතිරේ වැදිලා නම් දිව්‍ය ලෝකේ....ජෙපි සරණයි ලංකා වාසි පින්වතුන්ට........මේකා වැස්සට වත් ඉස්කෝලෙට ගිහින් නෑ ෂුවර්
තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ මූට දෙන්න ඕන හොදම එකකින්
Sampurna agama vikurthi kirimak. Bududhahamath, uthum niwanath, thathagatha dharmayata niga kirimak. Sampurnayenama virudhai. Sobha dhahamen itha ikkmanata pilithuru labema sathyai.🙏
බෞද්ධ දර්ශනය විහිලුවට අරගෙන හෑල්ලූවට ලක් කිරීම. ආගම අන්තවාදය කරගැනීම සහ දේශපාලණීකරණය කිරීම භයානක තත්ත්වයකි.
❤❤❤❤❤
Desapalanayen thorwa obawahansesamaga Ma Hadawathinma Ekagai...
ඔබවහන්සේ බුදු දහම වෙනුවෙන් පෙනීසිටීම අගය කරන අතර රාජපක්ෂ වරුන්ට ම විතරක් දොස් තැබීම ගැටලුවක්. පේමදාස පාලනය කාලේ බුදු දහම අන්ත ජරාවිදිහට පාවිච්චි කිරීම ගැන නිහඩයි
👍
කවුරු වුනත් මොකෙ වුනත් අපිට කමක් නැ ඒති ඒ උතුම් ධර්මය අවබාවිතා කිරිම වහාම නවතා ලිය යුතුය ඔබවහාන්සේට තෙරැවන් සරනයි 🙏🙏ු
Nitinjawan.kiwana.gotayo.mahama.nam.yena.kumana.katada.......baudda.raka.ganimata.yara.darana.oba.wanseta.godak.pin.sadu.sadu.sadu.
ස්තූතියි තෙරුවන්සරණයි මහා සංඝයාවහන්සේලා නිහඬ ඇයි
Wstawsla uba ammai nangiy akkai ekka diwya loke palayan jeevitha kakema duppathunge naduwalata biru kiyala hambakarapu ubalata mona diwyalokada 😊😅😅😅😮😮😢😢😮😅😊😊😊😊
දිට්ට්දම්මවෙදනිය කර්ම.
අපි බලාගෙන ඉම්මු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
Please educate the prelates of all chapters regarding this insult.
අනේ හාමුදුරුවනේ මේ ධර්මයට අගෞරව කරන මේ වගේ දේවල් වලට මොකක්ද කරන්නෙ හිත කකියනවා වේදනයි මගේ තුණුරුවනට අපහාස කරන්නේ.මේකෙ දැන් සිංහල බෞද්ධයෝ නැද්ද 😢😢😢😢
🙏🙏🙏🙏🙏👍
Mam attatama me sare npp pakshikayek..namut me karapu prakashaya mam sadharanikaranaya karannaaa. Npp nayakatwaya unat basawa hasiraweemedi godak parissam wechcha swabawayak penawa.namut ugat yai hitana me wage olamottalayo npp ekata dagattama mulu npp ekatama eka balapanawa.eta passe wenne npp ekat ara kuttilage sb lage wage wenawa.
Attthatama malimawata chandaya dima niwan dakima tharame uthum kriyawak dahama awabawetha Wana tharama palawaththen nemey oba wahansela mulika sewuru radawana pansalwala wada dakkama prikara kadawalata danya dima mahagu pikamaki
Oba wage moda harakek dukayi apata tho frostbite karaya unata meka mage agamayi 😂😂pak##ya
May dawaswal keyana daywal ahenakota danenawa mayala mongale keyala.
මාලිමාවෙ කුණුහරප comments දක්නට නැත.
Muluratama Angoda manasika Rohala Wagewela The
ආ ඒකට කමක්නැහැ අපි මාලිමාවට කියන අය තාමත් ඉන්නවද
බෟද්ධ. වි ෙරා්දි. හරිනි දැන්. දැන් සිවුරට මුවා වි ෙබාරැව රජ කඑවමින්. සිටි
ඔබවහන්සේට.පිං.මෙි.බල්ලට.මොනවත්.ලියන්න .බැ..ඔබවහන්සේ.බලන.නිසා
මේ වගේ ජනතාව ණය බරෙහි ගිල්වන , පරිපාලනය ගැන හෝ ආර්ථිකය ගැන කිසිදු දැනුමක් නොමැති කල්ලියකට බලය ලබාදීමට දායක වීම අපාගවිය හැකි හේතුවක් විය හැකිබ් බව මගේ විශ්වාසයයි. 7:42 8:24
එහෙනං මේ පාර අපේ මුලු ගමම දිව්‍යලෝකේ. අපේ මුලු පව්ලම දිව්‍යලෝකේ. කියලා දැන් බෝඩ් ගහගනියව්😂 මේ පාර අපි දිව්‍ය ලෝකෙට කියලා ගහපු ත්‍රි විල් රට පුරාම දකින්නට ලැබේවා😁😁😁
එ ෙහමයි. අ ෙප් සවාමින්. වහන්ස. ඔබ. වහන් ෙස්. පමනයි සැනසිම කට. වැඩ ඉන් ෙන
මෙවෙනි දේ තුලින් බුදු දහම විනාශ කල නොහැක.
Okunge ahawal eken ellala gal
Gahala maranna ona
ranil kiyapu dekuth thiyanawa
e ganath kiyanna..
ranil kiwwe
harini saranao gachchami
anura saranao gachchami
mewa ganath kiyanna
ewath hoda deyak newe
Eka thopi wage harakta kiyapu kathawak 😂😂😂
උම්මත්තක ....කතා කියන උන්ට ආවඩන ජනතාවනි තේරුම් ගනිල්ලා.....
Ma katha karana aya moksha kiyana aka tharumak wath dana na kusal akusal dana nathi aya oya kiyana dawal nisa ma Darma tawa tawath vinasa wana aka vitharai wana anika dan mada gahanath utum Nivan sapa baldu karanawa Nivana kiyana da arthyawath dana na utum Nirvanatath oya katiya apahasa karana hati dakama athatama Bawuda ratakda kiyala hitanawa
පිං කටයුතු දෙයකට සහයවීම පිනක් නොවේද එකයි ප්‍රශ්නෙ හාමුදුරුවෝ දේශපාලන යෙන් ඉවත්විය යුතුයි වේදිකා වල ඉන්නෙ හාමුදුරුවෝ නොවේද
Obe oluwa wadunu thuwalayak nathnam ethana thibena an2ka kapa ganna
Hamuduruwane munge danuma therenawane munta chande dena ewuntath pausidda wenawa
Watagala ubalat handed declaration niwandakinna
Oya paksa inne gon harak ,ana Manda ratata Mona waida danna na
🙏🙏🙏🙏🙏🙏
සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගන්න ගෝඨ එලෙව්වෙත් මුංතමා
මාලිමාවට මේකත් පාරවළල්ලක් වෙනවා!
උබ ඇතුළත්ව උබෙ කොමෙන්ට් එකට ලයික් දාපු උන් 11 දැනට ගොන් හරක් හැත්ත ඉන්නවා 🐄🐄🐄🐄🐃🐃🐃🐃
🙇🙇🙇
😮🎉❤❤❤
මේ වාහෙ කොහොම කලුකෝට් දමා ගත්ත ද
දරුවෝ 11MARALA.MUDATA
DAPU EKATH HOYAPANKO
Pawu thopi wage harak gana 😂😂😂
Moda.Kathawak.Desapalanaya
Summary.Samdu.Rajanan
Wahanse..Samakaranna.Epa
Thun.Loketa.Wataina.Darmaya
Kanyawo72.labaganna..Bombapupurawa.gaththa wage..
මේ මහත්මයගේ කතාව සම්පූර්ණයෙන්ම දමන්න. එහෙමඅ නැත්නම් ඒ කතාවේ ලින්ක් එක දාන්න හේතුව හාමුදුරුවන්ගේ කතාව කිපිළිගත හැක්කේ එවිටය. මිනිස්සු මේ කියන දේවල් පිළිගන්න තරම් මන්ද බුද්ධික නැහැ .
Oba malimawa pasupasa yana Thawath andayaku bawa watehe. 😂
Matanam me masen unge wada hodinma theruna. Obath an 2ka kapa ganna uthsaha karanna
Siyaluma politiciansla nodanna dharmaya gana katha nokara hitiya nam hondai.
Tategate.yanewahanese.desanakala.horekame.hodanakiyale..rate.capu.horurale.alewale.dane.14.wanida.🎉🎉🎉🎉🎉🎉🎉
මහ ලොකු බෞද්ධ කියන UN තමයි YAKO රටට HUKALAMA ගියේ
Ane modayo thopita kiyana eka notherenawanam mewata comments noda hitapan mee haraka 😂😂😂
Really ?
Chandaya kiyana agathagami dayak lasai Bagyawatun wahansa dasana karala thiyana chanda dosa moha akusala karma kiyana akawath dana nathi aya ma rata Bawuda darshana vinasa karana aka vitharai karana
Malimawe jeppo tika. Mekata katha na neda
බුදුන් වහන්සේ දිව්‍යලෝක යන්න දහම් දෙසුවෙ නෑ.දහම නොදන්න අයට මේක ප්‍රශ්නයක් තමයි.බුදු දහම කියලා හිතාගෙන නිගණ්ඨ ප්‍රතිපදා ක්‍රියාත්මක කරන අයට තමයි මේව ප්‍රශ්න
ඔබ සැබෑ බෞද්ධ යෙ ක් නම් ටිකක් හිතන්න චන්දෙ ට දිනය වෙනස් කරගන්න බැරිඋන ආණ්ඩුවක් .. ..කඨින පිංකම් අරන අවසාන පොහොය ට කලින් දවසෙ චන්දෙ එතකොට කොච්චර අපහසුතාවට පත් වෙනවද පන්සල් වල හාමුදුරුවන් ...අනිත් එක අනිවාර්යයෙන් ම හවස් වෙද්දී ඇදිරි නීතිය දානව මේව දැන,දැනත් ඒ දවසටම චන්දෙ තියන්නෙ කාගෙ උවමනා වටද...😮😮😮
මම නම් මගෙ ආගම පළමු තැන...🙏
KADENALA YAGAE UWAMANAWA JVP NPP PARAYO EITU KARANNAE MUN OKKOM ABAUDDAYO AEKAE
අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ මෙතෙක් කීව දේවල් සත්‍ය වුණේ මොනවාද ?