‪@AnuradhaPerera‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • 🟨ලෝකෙම දන්න BRAND එකක් වෙන්නෙ කොහොමද?|TARGET ගහල වැඩ්ඩෙක් වෙන්නෙ කොහොමද?
    🔷 • ලෝකෙම දන්න BRAND එකක් ...
    🟨A Level,BIOLOGY,MATHS වලට කාර්යක්ෂමව ,සුපිරියටම වැඩ කරන්න පුලුවන් සුපිරි විද්‍යාත්මක ක්‍රමය‎ Anuradha සර්ගෙන්❤️‍🔥
    💠"A/L ලේසිම පේපරේ MATHS පේපරේද?"🤔
    💠"පැය 2ක් Bio බලලා, ඊළඟ පැයේ ගණන් ටිකක් හදල,දවසෙම ගේමක් නැතුව Bio පාඩම් කරොත් සුපිරි ගේමක් ගහන්න පුලුවන්ද?"🤔
    🔷 video- • A/L BIOLOGY,MATHS වලට ...
    🔴Subscribe for more videos,
    Good luck all❤️‍🔥,
    3M Motivation .
    2025 Theory class,join Teligram group- t.me/AP25T
    background music--
    • SCXR SOUL x Sx1nxwy "D...
    • SCXR SOUL x Sx1nxwy- D...
    • DEMONS IN MY SOUL - SC...
    ‪@AnuradhaPerera‬ #jiwithayataphysics
    #anuradhapereramotivation #AP
    #sinhalamotivationalvideo #motivation #2023alevelmotivation ‪@BioApiSL‬ ‪@Motivation2Study‬ ‪@TH-cam‬ ‪@BMWM‬ ‪@topbestsupercars1705‬ ‪@exammotivationsagar705‬ #amiladasanayaka
    #anuradhapereraphysics #2025alevelbatch
    #2025physics #bestphysicsteacher#ජීවිතයටphysicsproject2
    #anuradhaperera2liveevent #gampahahollycross
    #ap.lk/app

ความคิดเห็น • 225

  • @3M_Motivation_
    @3M_Motivation_  ปีที่แล้ว +17

    ජීවිතයට මොනවහරි දෙයක් මේ වීඩියෝ එකෙන් ගත්තනම්,Like කරල Subscribe කරන් යමු❤️✔️.ඉස්සරහටත් මෙවැනි වීඩියෝ බලාපොරොත්තු වෙන්න🎖️️⏳

  • @3M_Motivation_
    @3M_Motivation_  ปีที่แล้ว +9

    🟨චැනල් එක subscribe කරල තියාගමු යාලුවනේ..
    ඉස්සරහට වටින වීඩියෝ ගොඩක් දාන්නම්❤🙂...මේ පාර A level කරන නිසා busy ගොඩක්.මොකද පාඩම් වැඩ වලටනේ මුල් තැන දෙන්න ඕන🎯❤️‍🔥...
    විබාගෙ ඉවර වෙලා ලොකු ලොකු ඔයාල නොදන්න දේවල් ගොඩකින් හම්බෙමු🏁

  • @vonararupasingha3685
    @vonararupasingha3685 ปีที่แล้ว +14

    Nilantha sir karapu event ekenuth wadiyen marketing une anuradha sir😂

  • @mihiduladetumini9715
    @mihiduladetumini9715 ปีที่แล้ว +14

    ගැම්මක් තමා

  • @kaveeshadissanayaka..
    @kaveeshadissanayaka.. ปีที่แล้ว +9

    Ape sir🔥♥️

  • @himakadissanayake1558
    @himakadissanayake1558 ปีที่แล้ว +8

  • @3M_Motivation_
    @3M_Motivation_  ปีที่แล้ว +17

    2025 A/L නව පන්ති ආරම්භය පිලිබද ගුරැ හමුවෙන් මෙම වීඩියෝව උපුටා ගෙන ඇත.බනින්න කලින් හොයල බලල බනින්න❤❤️‍🔥.

  • @user-wl1do2cz5w
    @user-wl1do2cz5w 9 หลายเดือนก่อน +3

    Physics vitarakma nemei ජීවිතේ වෙනම පැත්තක් පෙන්නපු ආදරණීය චරිතයක්

  • @ushanerandaka113
    @ushanerandaka113 ปีที่แล้ว +8

    💫❤️‍🔥

  • @HistorywithIsuru
    @HistorywithIsuru 7 หลายเดือนก่อน +3

    ජීවිතයට Physics අනුරාධ පෙරේරා....❤️🤗

  • @rashanthinidissanayake690
    @rashanthinidissanayake690 ปีที่แล้ว +5

    Ape sir 😍♥️

  • @3M_Motivation_
    @3M_Motivation_  ปีที่แล้ว +5

    💠"A/L ලේසිම පේපරේ MATHS පේපරේද?"🤔🔷
    video- th-cam.com/video/YS_i3LhrnpY/w-d-xo.html
    💠"පැය 2ක් Bio බලලා, ඊළඟ පැයේ ගණන් ටිකක් හදල,දවසෙම ගේමක් නැතුව Bio පාඩම් කරොත් සුපිරි ගේමක් ගහන්න පුලුවන්ද?"🤔
    🔴Subscribe for more videos,
    Good luck all❤️‍🔥,
    3M Motivation .

  • @priyantiliyanagr4589
    @priyantiliyanagr4589 ปีที่แล้ว +8

    Ape Sir❤

  • @tharangiwasana2263
    @tharangiwasana2263 ปีที่แล้ว +5

    Ammo sir gemmc❤

  • @dularimadusanki9726
    @dularimadusanki9726 ปีที่แล้ว +7

    අපේ සර්

  • @doodle11995
    @doodle11995 ปีที่แล้ว +5

    Sir❤️🧿

  • @dahamiprbasha3051
    @dahamiprbasha3051 ปีที่แล้ว +3

    ගැම්මක්❤❤❤😊😊

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.3421 ปีที่แล้ว +4

    සර්...❤❤

  • @rashmindaaluvihare8441
    @rashmindaaluvihare8441 ปีที่แล้ว +3

    Sir❤🎉

  • @nimalpriyakantha6317
    @nimalpriyakantha6317 ปีที่แล้ว +3

    අපේ සර්❤❤❤❤🎉

  • @maxtk4712
    @maxtk4712 ปีที่แล้ว +6

    සර් ❤

  • @Sew-xm9sd
    @Sew-xm9sd 7 หลายเดือนก่อน +5

    Ape sir ❤❤❤gamm ❤irisiywa kuhak kmam pirunu minissu ktha kiyai 😂😂😂ඇගෙWadinwa kiyalaii😂

  • @navanjaladevindi470
    @navanjaladevindi470 ปีที่แล้ว +6

    ❤❤❤❤🎉

  • @aaad.r.1phcbsueml
    @aaad.r.1phcbsueml ปีที่แล้ว +4

    පට්ට ❤😍

  • @DL12323
    @DL12323 7 หลายเดือนก่อน +3

    Ammoo gamma😊❤️🔥

  • @nethmihansika7223
    @nethmihansika7223 ปีที่แล้ว +4

    🔥🔥

  • @Fun76529
    @Fun76529 ปีที่แล้ว +3

    Ape sir❤

  • @hansierandi7157
    @hansierandi7157 ปีที่แล้ว +5

    ❤❤

  • @toonboxshorts4629
    @toonboxshorts4629 ปีที่แล้ว +20

    ඇත්ත තමා කමෙන්ට් දැක්කම පේනවා කොච්චර දෙනෙක් නම් සල්ලි වලට කමෙන්ට් දානවද කියලා.කීයක් හම්බෙනවද බන් ඇත්තට උබලට.මේවත් මාර campaign නේ අඩේ.දේශපාලන campaign වලට නොදෙවෙනි campaign 😂😂.අනේ මන්දා ඉතින්.සමහරු එයාලගේ වත්කම් ගැන කතා කරනවා.පරම්පරාවල් ගැන කතා කරනවා.පදින වාහන ගැන කතා කියනවා.කමෙන්ට් දාන අය එච්චරටම සල්ලි කාරයෝ නම් ඇයි මේ වගේ පොඩි කෙනෙක්ගෙ වීඩියෝ වලට කමෙන්ට් දදා වැලලෙන්නෙ.ගෙඩි තියෙන ගහටනේ ගල් ගහන්නෙ කොහොමත් 😏😏

    • @3M_Motivation_
      @3M_Motivation_  ปีที่แล้ว +2

      ❤️‍🔥

    • @Raysel0829
      @Raysel0829 11 หลายเดือนก่อน +2

      Nila hodt deela

    • @Trixy123-os5yw
      @Trixy123-os5yw 10 หลายเดือนก่อน +12

      මේ වගේ පොඩි කෙනෙක් ?😂💔 මේ මනුස්සයා වයසින් නම් පොඩී තමයි හැබැයි ලංකාවේ physics leading ඉන්න ලාබාලම ගුරුවරයා 🔥ළමයි මේ ගුරුවරයව තෝරගන්නත් මේ ගුරුවරයව අනුගමනය කරන්නත් හේතුවක් තමයි මේ වගේ පොඩි වයසින් මෙච්චර ලොකු තැනකට ඇවිත් තියෙන එක . සර්ගෙ tution leading යන්නත් ළමයි දහස් ගානක් එතුමගෙන් ඉගෙනගන්න යන්නත් එකම හේතුව එතුමගෙ ඉගැන්වීමේ හැකියාව 🔥 දැන් කියන් එන්න එපා මෝඩකමට මේ මනුස්සයගෙ class යනවා කියලා . A/L bio maths කරන්නෙ මෝඩයොත් නෙමේ අනිත් දේ තමයි මෙච්චර ආර්ථික අපහසුතා තියෙන කාලෙක ළමයින්ටවත් දෙමව්පියන්ටවත් පිස්සු නෑ සල්ලි දීලා උගන්නන්නෙ නැති ගුරුවරු ගාවට යවන්න . මේ ගුරුවරයා පොඩි උනාට කමක් නෑ ළමයි දහස් ගානකගෙ හිත් වල වීරයෙක් . ලංකාවේ තරුණ තරුණියන්ගෙ හිත්වල ඉන්න ලොකු චරිතයක් 🔥 ඒ හින්දා මේ ගුරුවරයගෙන් ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන නූගත් comment නොදා ඉන්න . මොකද ඔහොම අපහාස කර කර මෝඩ comment දාන්නෙ මේ මිනිස්සුන්ගෙ දියුණුවට කැමති නැති නූගත්තු. ඔයාගෙ comment එකෙන් නම් පේන්නෙ ඔයාට දෙයක් කරගන්න බැරි වුණ නිසා මේ ගුරුවරය ඉන්න තැන බලන් ඉන්න බැරිකමක් වගේ එකක් 👍

    • @Tomandjerry02492
      @Tomandjerry02492 7 หลายเดือนก่อน +3

      ක්ලාස් එකට දවසක් හරි ගියපු එකෙක් නම් ඔහම කතා කරන්නේ නෑ ඉටිම්...🥲🥲

    • @cprabbit3271
      @cprabbit3271 7 หลายเดือนก่อน +1

      කොච්චර වෙලා ගියද ඕක ටයිප් කරන්න

  • @spwmotivation
    @spwmotivation ปีที่แล้ว +6

    ගැම්මක්💪❤️😇 🔥

  • @Viduvimansa7890
    @Viduvimansa7890 ปีที่แล้ว +2

    එ ගැම්ම 💪 🥰❤

  • @siriwardanajayathulaka6586
    @siriwardanajayathulaka6586 ปีที่แล้ว +1

    ගැම්මක් 🔥

  • @pawanrashmitha9289
    @pawanrashmitha9289 ปีที่แล้ว +6

    Pov:- Kawadawath guruwarayage car brand eka balala panthiwalata yanna epa😂😂

    • @3M_Motivation_
      @3M_Motivation_  ปีที่แล้ว +6

      Ow aniwa..car brand eka balala nam ennama epaa....result,qualification බලල එන්න broo😎😉😍

    • @Osi00
      @Osi00 ปีที่แล้ว +3

      ඔව් ඔව් සර් කියන්නෙත් එහෙම තමයි ඉතින්

  • @Vishmsathsarani
    @Vishmsathsarani ปีที่แล้ว +1

    Dream♥️

  • @acommonman7950
    @acommonman7950 ปีที่แล้ว +4

    Anuradha sir next five year elon musk paradanwa sure ❤

  • @Nethuni883
    @Nethuni883 7 หลายเดือนก่อน

    wow ❤❤❤

  • @hussilveridico3002
    @hussilveridico3002 ปีที่แล้ว +2

    Great Car

  • @pavaniganhewa
    @pavaniganhewa ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @nimeshikaprasanthi3985
    @nimeshikaprasanthi3985 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @kaveemusic6359
    @kaveemusic6359 ปีที่แล้ว +3

    Congratulations sir❤

  • @anjana406
    @anjana406 29 วันที่ผ่านมา

    Namath kawadahari organs thamai

  • @kenukaasendra9495
    @kenukaasendra9495 ปีที่แล้ว +2

    komada eka 😍😍😍

  • @Lochi__0
    @Lochi__0 ปีที่แล้ว +1

    ❤️💪

  • @buddhikarathnayaka8129
    @buddhikarathnayaka8129 ปีที่แล้ว +6

    Pada show man posche ekak pdinne.eth mea wage gon athal ganne naa .mewa lankwe ayata loku dewal unata pitarata aya hinawenawa mehema vedio dakiddi duakii api ganamA

    • @tharindupabasara866
      @tharindupabasara866 ปีที่แล้ว +12

      හරි ඔයා posche එකක් පදින බව අපි දැනුවත් වුනා 🥴👍

    • @kinsukaweerasooriya2933
      @kinsukaweerasooriya2933 ปีที่แล้ว +4

      හරි බන් එල

    • @Noname.49.
      @Noname.49. ปีที่แล้ว +3

      ​@@tharindupabasara866😂💔

    • @AshenSamarakoon
      @AshenSamarakoon ปีที่แล้ว +5

      Porsche kiyana eka spell karagannawath dan na kiwwa kathawa 🤣🤣🤣
      Issella namawath iganaganin wahaneka ohoma daanna kalin 😅 Ammo oi

    • @tharindupabasara866
      @tharindupabasara866 ปีที่แล้ว

      @@Ishini1721 අනේ ඔයාටත් පොඩ්ඩක් දෙන්නද අවදානේ😪 අනේ අනේ

  • @aaaaaaaa-np9ek
    @aaaaaaaa-np9ek ปีที่แล้ว +3

    i8 lokuda fake sound low speed un reliable but person is good looking benz ekakwath thibbanm ekak

    • @3M_Motivation_
      @3M_Motivation_  ปีที่แล้ว +7

      i8 ලොකුයි කියල අදහසක් දුන්නෙ නෑ bro😊

    • @Sajitha_S
      @Sajitha_S ปีที่แล้ว +6

      oyata tinne mona car ekakda mt nm lokui i8 sapekshai itin oyage car eka mokakda

    • @sidagana1210
      @sidagana1210 ปีที่แล้ว +7

      sirt benz
      i8 ,v8 serm tyenw 😌😌

    • @tharindupabasara866
      @tharindupabasara866 ปีที่แล้ว +4

      නැ නේද මං හිතන්නේ උසින් ගත්ත් මට වඩා කොට ඇති. එච්චර i8 එක ලොකුවක් නැ👍

    • @DenethNimsara-nh8dk
      @DenethNimsara-nh8dk ปีที่แล้ว

      @@tharindupabasara866 🤣

  • @amigogon
    @amigogon ปีที่แล้ว +13

    හොඳ ටියුෂන් මුදලාලි කෙනෙක්

    • @3M_Motivation_
      @3M_Motivation_  ปีที่แล้ว +16

      ඕ..ඒකනේ හොදට result තීන්නෙ❤️‍🔥

    • @amigogon
      @amigogon ปีที่แล้ว +9

      @@3M_Motivation_ ළමයින්ට කෙසේ වෙතත් සර් ට නම් හොඳ රිසල්ට් තියනව

    • @Nithyakeshali769
      @Nithyakeshali769 ปีที่แล้ว +11

      @amigogon
      ඉරිසියාව කීවනම් ඉවරනේ 😂 tution field eketh success wenn hemotm ba brow

    • @nilanthigamage1927
      @nilanthigamage1927 ปีที่แล้ว +6

      Oya aduma gane o/l wath passda anith minissunta ohoma kiyanne

    • @rushand8003
      @rushand8003 11 หลายเดือนก่อน

      @@nilanthigamage1927 anunta kiwwata uba nm O/l thiya shishshathwe newei montisori wath gihin na kiyla penawa 🤣🤣montisori aye mula idan yanna

  • @sathya-100
    @sathya-100 ปีที่แล้ว +21

    ටියුෂන් වලින් සුපිරි කෝටිපතියෝ ⁣වුනු බණ්ඩාර දිසානායක,ප්‍රසන්න බද්දෙවිතාන,අමිත් පුස්සැල්ල වගේ සර්ලා නම් කවදාවත් පඩ ෂෝ නම් දැම්මෙ නෑ,දාන්නෙත් නෑ😄😄😄
    ගුරුවරයෙක්ගෙ පරිනතභාවය තමයි ඒක....
    ඔවුන් හැමදෙනාම පරිභොජනය සීමා කරලා ආයෝජනය උපරිමෙන්ම කරලා සමාජයට ආදර්ශයක් ලෙසට අදටත් ඉන්නවා

    • @sithuminajayasundara9347
      @sithuminajayasundara9347 ปีที่แล้ว +24

      Show දැම්මත් දාන්නෙ තමන්ගෙ කැපවීමෙන් සාදාරන ව හමබකරල

    • @Hiran1991
      @Hiran1991 ปีที่แล้ว +2

      ​@@sithuminajayasundara9347sadaranwa paka hamba krla.pakayo naya wela clz ana aun innawa uba dnnwada.unta nikan ugannanwda? Ane uba puka dipan kari kolla.

    • @sathya-100
      @sathya-100 ปีที่แล้ว +5

      @@sithuminajayasundara9347 ගොන් talks.
      ලමයි ගාන වැඩිවෙන්න වැඩිවෙන්න
      Class fee එක සුලවෙන් හෝ අඩුවෙන්න ඕන....
      මොකද තමන්ගෙ ශ්‍රමයට,හැකියාවට,
      දක්ෂකමට සාධාරණ වටිනාකමක් තියා ගත්තානම් තමයි හරි...
      එහෙමවුනාද😂😂😂

    • @the_infosage
      @the_infosage ปีที่แล้ว +6

      Ubl wage un hinda thamai lankawt kela wela thiyenne. Kwdwth manussyek diyunu unm eke hoda pattak dkinnem na. Eke adu padu m hoynw. E manussaya fees keeyk gattath ekt sadarnw lamait ugannala thiyenw. Kwdwth clz eke fees eken e manussyw maninn hdnn epa. Me wage moda matha drn aya innkm lanakwat wenne 5000 samurdi di dee inn thamai. Attama kathaw gedr demawpiyo samurdi gnnwnm lamayath loku wela e samurdiym gnnw arenn mhnsi wenne na thanakt ynn. Ehm idn diyunu wechcha minissunge weradi hoya hoya innw. Diyunu una manussyek dkl ethnt enn try krpn e mnussyge weradi hoynne nathuwa. Hamotm 100% hoda wenn ba. Mona hri podi hri wereddk thiyenn puluwn. Eth e podi de gana hoynne nathuwa e manussyage 99% hoda gana hoypn. Ehm nowen thak kl lnkwt gaurawayen budusarani 🙏 Mekt bnl replt dnn hdnne nathuwa pddk oya thiyen chuti amolen hithl blpn 😏

    • @sathya-100
      @sathya-100 ปีที่แล้ว +5

      @@the_infosage මචං උඹත් උගේ පඩ ෂෝ වලට ආවඩන්න යන්න එපා....
      මම කිව්වදේ තේරුම් ගනින්.
      සැබෑ මානවහිතවාදියෙක් නම් ,තමන්ගේ මුලික අවශ්‍යතා සම්පුර්ණ කර ගත්තම ,අනුන් ගැන සුලුවෙන් හෝ හිතන්න ඕන.
      මේ වගේ බොරු ෂෝ දාන්නේ නැතුව රු
      100කින් හරි class fee එක අඩු කරලා ලමයින්ට පොඩි හරි සහනයක් දෙන එක වටිනවා

  • @harini9017
    @harini9017 ปีที่แล้ว +7

    මේ අනුරාධ කියන එක්කෙනාගේ බොරු සෝබනේ.මෙව්වා ලෝකෙට විහිලු.අනේ අපිටත් හොද වාහන තියනවා ඒත් අපිනම් ඔව්වා සමාජ මාධයයේ දාලා රගන්නේ නෑ.මොකද අපිට ලැඡ්ඡාව කියලා දෙයක් තියනවා.මෙයාලට නැතුවම තිබිලා හම්බුනාම ඉතින් අගේ වැඩි ඇති.

    • @3M_Motivation_
      @3M_Motivation_  ปีที่แล้ว +18

      මේක සර් social media දාපු එකක් නෙවෙයි🤗.සර් ගියපු event එකකින් video එකකට ගත්තු පොඩි clip එකක්🙂

    • @sulakshana.8314
      @sulakshana.8314 ปีที่แล้ว +3

      el

    • @chutii77
      @chutii77 ปีที่แล้ว +18

      ඇන්ටි ඔයා මෙතන මෙතන වැලලෙන්න එපා...😂...sirge clz ගියා නන් ඇන්ටි ඔයා ජීවිතේට ඔහොම කියන්නෙ නෑ😂

    • @chamodhvishwajith5572
      @chamodhvishwajith5572 ปีที่แล้ว +3

      ​@@chutii77අනිවාර්යයෙන් 😊

    • @harini9017
      @harini9017 ปีที่แล้ว +6

      @@chutii77 මං මොකටද මෙයාගේ class යන්නේ මං කැනඩාවේ campus එකක medicine කරනවා.වැඩේමයි මට class යන්න.අපේ පරම්පරාවේ හැම එකාටම වගේ සුපිරි වාහන තියනවා.අපිනම් මෙහෙම හිරිකිත වැඩ කරන්නේ නෑ.මෙයා හොදට උගන්නනවද නැද්ද කියලනම් මං දන්නේ නෑ.ඒත් මොනව උනත් මේව්ව ලැඡ්ඡනැති වැඩ.හොද පවුලක කෙනෙක් කවදාවත් මෙහෙම සව්ත්තු වැඩ කරන්නේ නෑ .අනේ මංද ඉතින් .මම මෙයාගේ තව vedio දැක්ක මෙයා නිකන් ලංකාවටම ඉන්න එකම පොර වගේනේ කතා කරන්නේ.මෙයා tution කාරයෙක් වෙලා මෙහෙම ෂෝ නම් ජනාදිපති හරි ,ධම්මික පෙරේරා වගේ උනොත් කොහොම ෂෝ දායිද

  • @udaralakshan2617
    @udaralakshan2617 ปีที่แล้ว +2

    අම්මෝ නේද..😱😱

  • @blackprince5233
    @blackprince5233 11 หลายเดือนก่อน +1

    Can u turn off the comments @3M_Motivation_

  • @Spidey65973
    @Spidey65973 หลายเดือนก่อน +1

    අපේ සර්....❤❤❤❤❤❤🎉🎉

  • @wasanthakumari9742
    @wasanthakumari9742 ปีที่แล้ว +3

  • @amalacool5994
    @amalacool5994 6 หลายเดือนก่อน +1

    Ape sir❤

  • @sasankadilshan5091
    @sasankadilshan5091 ปีที่แล้ว +2

    ❤️❤️

  • @sandu477
    @sandu477 6 หลายเดือนก่อน

    🧡❤💗

  • @user-yh9qy2rv5r
    @user-yh9qy2rv5r ปีที่แล้ว +6

    Ape sir❤

  • @_wickramasinghe
    @_wickramasinghe ปีที่แล้ว +3

  • @campusbook
    @campusbook ปีที่แล้ว +2

  • @lakminiparanagamage2186
    @lakminiparanagamage2186 ปีที่แล้ว +2

  • @diaryofbimsara69
    @diaryofbimsara69 ปีที่แล้ว +1

  • @sandunawarathna9522
    @sandunawarathna9522 25 วันที่ผ่านมา