ඡන්දයෙන් පත්කරන කෙනා නෙමෙයි ජනපති වෙන්නෙ පරිඝණකයෙන් දත්ත වෙනස් කර ජාත්‍යන්තරය කියන කෙනා පත් කරනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 หลายเดือนก่อน +1

    🙏🙏🙏💕💕💕💕

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 หลายเดือนก่อน +8

    ආද්‍යාත්මික නායකයෙක් පහල වේවා ❤❤❤❤

    • @slaudiospectrum3548
      @slaudiospectrum3548 2 หลายเดือนก่อน +3

      අනෝජ් ද සිල්වා❤ ජනපති

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 หลายเดือนก่อน +1

    ආධ්‍යාත්මික බලය කියන්නෙ විශ්වයම පාළනය කලහැකි බලයක්,
    පහලවන ශක්විති රජුට කිසිවකුට හානියක් කල නොහැකියි.
    ඒ බුද්ධ අධිෂ්ඨානයක් බැවින්, කිසිවෙකුට නැවැත්විය නොහැකියි.
    ඔබ වහන්සේ දකින සියලු දේ සත්‍යයි.
    දිර්ඝායුෂ ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣

    • @subaddraamarasinghe7310
      @subaddraamarasinghe7310 หลายเดือนก่อน +1

      @@helawansajayabhoomi9459 ලංකාවෙ වැඩි . පුරම මිනිස්සු....බුදුන් දවස දෙවුදත් පසුපස ගොස් අතරමං වුන පවුකාරයො.
      බුදුන් ඒ අයට හිනා වුනේ නැහැ.
      තෙරැවන් සරණයි!

  • @harisaraharisara7828
    @harisaraharisara7828 2 หลายเดือนก่อน +3

    හිතන දේ නො සිදු වේ !!
    නො සිතු දේ සි දු වේ !!!;

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 2 หลายเดือนก่อน +3

    Aka මටත් හිතුණා ..eilon මාක්ස් ලංකාවට annea හොඳට නෙවෙයි ...

  • @ThanujaKarannagoda
    @ThanujaKarannagoda 2 หลายเดือนก่อน +5

    හෙල රජු අනෝජ් ද සිල්වාට ජයවේවා

  • @darmasenakodithuwakku8430
    @darmasenakodithuwakku8430 2 หลายเดือนก่อน +4

    Anoj සිල්වා ජනාධිපති වේවා

  • @mhnkarunathilake5282
    @mhnkarunathilake5282 หลายเดือนก่อน +1

    බයට කියන කතා

  • @upulmanavadu5057
    @upulmanavadu5057 2 หลายเดือนก่อน +3

    එකක් පිලිගන්නවා.අපි අධ්‍යාත්මිකත්වය හඳුන ගතහොත් අධ්‍යාත්මික නායකයෙක් එයි.එහෙම නැතිව අධ්‍යාත්මය කුනුවෙච්ච නොමිනිසුන් පිරිසක් මැදට එන්ඩ අධ්‍යාත්මික නායකයෙකුට පිස්සු නැහැ.මොනරුයි කුකුල්ලුයි එකට තියන්න පුලුවන්ද.මේ රටේ වයිරය කුහකකම ඉරිසියාව ක්‍රෝධයෙන් පිපිරෙමින් මාරයාට අත වනන වයිරක්කාර එවුන් පෙල ගැසෙමින් ඉන්න මොහොතක්.අධ්‍යාත්මික මිනිසෙක් ඒ වයිර ගින්න මැදට පනියිද තමන්ගෙ අධ්හ්‍යාත්මය රැකගෙන ඉදිරියට යනව මිස.මොකද අධ්‍යාත්මික කෙනෙක් රටේ මෝඩයෙක් වෙන්න බ්හැනෙ වයිර කාලකන්නි මැදටපැනල ජිවිතෙන් වන්දි ගෙවන්ඩ තරම්.අර වයිරක්කාරයන් උන්දැව මරල කයිනෙ

    • @subaddraamarasinghe7310
      @subaddraamarasinghe7310 หลายเดือนก่อน

      @@upulmanavadu5057 සත්‍යයම එයයි. ඉදිරියේ සිදුවන්නට නියමිත කල්ප විනාශයෙන් පින්කල මිනිසුන් ආරක්ෂා කර ගැනිමට පාරමිතා පිරැ ඒ උතුම් ආත්ම ලංකාවෙ බිහිවි සිටිය යුතුයි.
      තෙරැවන් සරණයි !

  • @Ruwandasanayake-h8g
    @Ruwandasanayake-h8g 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @kalumgallage5333
    @kalumgallage5333 2 หลายเดือนก่อน +2

    ඒ කියන්නේ හොර වැඩ කරන එකෙක්ද දිනන්නෙ

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 2 หลายเดือนก่อน +5

    අනෝජ් ද සිල්වා❤ ජනපති

  • @Id20154
    @Id20154 2 หลายเดือนก่อน +3

    අනෝජ් ද සිල්වා 🙏🙏🙏❤️❤️❤️

  • @darmabhisheka75
    @darmabhisheka75 2 หลายเดือนก่อน +3

    471 kalana mithurani adyathmika ekvi daham diwayina surakimu...

  • @MJ-cy1jq
    @MJ-cy1jq 2 หลายเดือนก่อน +2

    නාමල් දවසක කොහොමත් ජනපති වෙයි.... ❤😂

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 หลายเดือนก่อน

    පිස්සු පූසෝ😂😂😂

  • @SamanthiRajapaksha-ur9vm
    @SamanthiRajapaksha-ur9vm 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sonitadelani2619
    @sonitadelani2619 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage หลายเดือนก่อน +1

    🙏🙏🙏