ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාම සරලව පැහැදිලි කලා.මම කන්න ආසම කෑමක් බණ්ඩක්කා කිරට.ගොඩක්ම ස්තුති.
ඔයා කියලා දෙන කෑම ඇත්තටම රසයි මං ඒ ව්දියටම හදනවා ඔයාට ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට
❤️❤️❤️❤️
හරිම ෂෝක් අනේ ඔය ව්දියට හදන්න කියලා දුන්නට හරී......ම රසයි ඔයාගේ රස රහස පුදුම රස රහසක් අපේ දුවත් දැන් රසට උයනවා ඔබගේ රෙසපි වලට පින් සිද්ද වෙන්න ඔබට දීගායු වේවා සැමදා දිලේ රස රහස..සම්බුදු සරනයි..👑️👑️👑️👑️👑️💞💞💞💞💞👍👍👍👍👍
❤️❤️❤️
අද උදේ මන් බණ්ඩක්කා ඉව්වා ඔයාගෙ ක්‍රමයට..අද උදේ පාන්දර තමා වීඩියෝ එකත් බැලුවෙ.හරිම රසයි අක්කෙ...ඔයාගෙ රෙසිපි නියමයි...මටත් සතුටුයි තනියම උයාගන්න පුලුවන් කියල දැනුනම.🤭😋හැමදාම මෙ වගෙ වීඩියෝ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 😘😘😘
Your speech is so soft like a Music. Thanks
😍😍😍
Math heduwa harima rasai akke ,
රසයී
ඔයාගේ වීඩියෝ කෙටියෙන් තියෙනවා. ඒ වගේම ඉතාම ලේසියෙන් හදාගන්න පුළුවන් විදියට තියෙනවා. බොහොම ස්තූතියි😘❤
Math haduwa nangi rasama rasai oyata godak ස්තුතියි😘😘
❤️❤️
Thankyou අක්කි.. 😋මගේ ආසම කෑමක්..ඔයා කලින් කියලා දුන්නෙ හාල්මැස්සන් එහෙම දාලා හදන්න .එහෙම තමා මම දැන් උයන්නෙ බණ්ඩක්කා .මේ විදිහටත් උයලා බලන්නම් 😊😊
මෙහෙම ගොඩාක් රසයි..කොච්චි එහෙම දැම්මනම් 😋😋
Supiriyata kiyala denava thanks akka 🔥🔥
Me vidihata mama th haduwa harima rasai ...dan mama hama dama me vidihata thama hadanne.....👌👌
ආසම කැමක් 👌😋 ස්තුතියි නංගි ..❤️
❤❤💜💜
හරිම රස මාලුවක්..සෙවල ගතිය නැති වීමට තක්කාලි වෙනුවට මම දෙහි බිංදු කීපයක් දානවා. ස්තූතියි ..😍
Goraka bikak danawa dr ape ammala. Eka rasai.😊thank u.
🤗🤗
Akke lunu Damme na ne
Thank u akke..!! ❤️🌸Udema bodin girlslt bandakka hdl denn kiyl...🙂🥲
ඔන්න දැන් දැම්මා වීඩියෝ එකක් බන්ඩක්කා තෙම්පරාදු ව👌👌
Akke dehi demmoth sevala gathiya nethi veida
ඔව්
Good
Thanks
Super naga
සරළයි....❤️❤️❤️
HI THANKS like koro😊Rashmi da manda mona unath okoma videos hodai thanks
මාත් හැදුව අක්කෙ
💖💖💖💖💖💖
Voice eka lassanai
💓💓
ගොඩක් ස්තුතියි ඔයාට ❤
පහසුයි සරලයි ස්තූතියි ❤️
පැහැදිලි ඔබ කියනවා god bless you 🙏 ❤ 💖 ♥
Instablaster.
Good dear thanks
Rasa patai nanga..🔥 me widiyta hadala ne...
හදල බලන්නකෝ එහෙනම්
👍👍
Thunapaha danne nadda
අමුතුනපහ දානවා
Rasapatai
Thanks 🤗💖
❤❤❤
Thank you akki💖💖💖💖
Thank you akke
ඔයා උයන ඔය භාජනය මොකක්ද හරිම ලස්සනයි .කොහෙන්ද ගත්තෙ.
මේ මැට් බාජනයක්.මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ
මිරිස් කුඩු දාන්නෙ නැත්තෙ මොකද
එලවලු කිරට හදද්දි මිරිස් කුඩු දාන්නෙ නෑ.එලවලු වල රසයයි ගන්න ඕනේ.පොලොස් වගේ රතුවට ,කලුවට හදන වෑංජන වලට විතරයි මිරිස් කුඩු දාන්නෙ
Thanks you
Oyath penna ennako dawasaka
👍👍👍
බණ්ඩක්කා කිරට උයලම නැහැ මම. සෙවල නැද්ද. රසයිද?
කොහොමටවත් සෙවලනෑ.මේ විදියට හදන්න.තෙලට වඩා රස කිරට
@@rasarahasa1003 හ්ම්ම්. හදලා බලන්නම හිතෙනවා ඔයාගේ video එක දැක්කම. ඇත්තමයි
බන්ඩක්කා කරල පිටින්ම උයන විදිය කියල දෙන්න
uluhal kurudu aba ai nodanne
ඒ වෙන ක්‍රමයක්.මේ වෙන ක්‍රමයක්
ඔයාට හෙම්බිරිස්සාවාද😪
පැහිල තියෙන්නේ බන්ඩක්කා නෙමෙයි . ඔයා නම් හොදට පැහිල වැඩසටහනට යවන්න වෙනවා
😁😁😁
ඉතාම සරලව පැහැදිලි කලා.මම කන්න ආසම කෑමක් බණ්ඩක්කා කිරට.ගොඩක්ම ස්තුති.
ඔයා කියලා දෙන කෑම ඇත්තටම රසයි මං ඒ ව්දියටම හදනවා ඔයාට ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට
❤️❤️❤️❤️
හරිම ෂෝක් අනේ ඔය ව්දියට හදන්න කියලා දුන්නට හරී......ම රසයි ඔයාගේ රස රහස පුදුම රස රහසක් අපේ දුවත් දැන් රසට උයනවා ඔබගේ රෙසපි වලට පින් සිද්ද වෙන්න ඔබට දීගායු වේවා සැමදා දිලේ රස රහස..සම්බුදු සරනයි..👑️👑️👑️👑️👑️💞💞💞💞💞👍👍👍👍👍
❤️❤️❤️
අද උදේ මන් බණ්ඩක්කා ඉව්වා ඔයාගෙ ක්‍රමයට..අද උදේ පාන්දර තමා වීඩියෝ එකත් බැලුවෙ.හරිම රසයි අක්කෙ...ඔයාගෙ රෙසිපි නියමයි...මටත් සතුටුයි තනියම උයාගන්න පුලුවන් කියල දැනුනම.🤭😋
හැමදාම මෙ වගෙ වීඩියෝ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 😘😘😘
Your speech is so soft like a Music. Thanks
😍😍😍
Math heduwa harima rasai akke ,
රසයී
ඔයාගේ වීඩියෝ කෙටියෙන් තියෙනවා. ඒ වගේම ඉතාම ලේසියෙන් හදාගන්න පුළුවන් විදියට තියෙනවා. බොහොම ස්තූතියි😘❤
❤️❤️❤️
Math haduwa nangi rasama rasai oyata godak ස්තුතියි😘😘
❤️❤️
Thankyou අක්කි.. 😋
මගේ ආසම කෑමක්..ඔයා කලින් කියලා දුන්නෙ හාල්මැස්සන් එහෙම දාලා හදන්න .එහෙම තමා මම දැන් උයන්නෙ බණ්ඩක්කා .මේ විදිහටත් උයලා බලන්නම් 😊😊
මෙහෙම ගොඩාක් රසයි..කොච්චි එහෙම දැම්මනම් 😋😋
Supiriyata kiyala denava thanks akka 🔥🔥
❤️❤️
Me vidihata mama th haduwa harima rasai ...dan mama hama dama me vidihata thama hadanne.....👌👌
❤️❤️
ආසම කැමක් 👌😋 ස්තුතියි නංගි ..❤️
❤️❤️❤️
❤❤💜💜
❤️❤️❤️
හරිම රස මාලුවක්..සෙවල ගතිය නැති වීමට තක්කාලි වෙනුවට මම දෙහි බිංදු කීපයක් දානවා. ස්තූතියි ..😍
❤️❤️❤️
Goraka bikak danawa dr ape ammala. Eka rasai.😊thank u.
🤗🤗
Akke lunu Damme na ne
Thank u akke..!! ❤️🌸
Udema bodin girlslt bandakka hdl denn kiyl...🙂🥲
ඔන්න දැන් දැම්මා වීඩියෝ එකක් බන්ඩක්කා තෙම්පරාදු ව👌👌
Akke dehi demmoth sevala gathiya nethi veida
ඔව්
Good
Thanks
Super naga
❤️❤️❤️
සරළයි....❤️❤️❤️
HI
THANKS like koro😊
Rashmi da manda mona unath okoma videos hodai thanks