Ladies Fingers Okra Sri Lankan Style Curry | බණ්ඩක්කා ව්‍යාංජනය | තෙම්පරාදු නොකර හදන බණ්ඩක්කා කරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 189

  • @sethninayomi1087
    @sethninayomi1087 3 ปีที่แล้ว +6

    Thanks akke. කල් තියාගන්න පුලුවන් බෝතල් කරපු කෑම recipe, Trip යද්දි ගෙනියන්න පුලුවන් කෙටි කෑම recipe හදන හැටිත් කියාදෙන්නකො අක්කි❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +2

      ඉස්සරහාට දාන්නම් ❤️

  • @hewageoffice6663
    @hewageoffice6663 3 ปีที่แล้ว

    Akkata puluwanda me wagema video ekak daanna මුරුංගා kirata , මෑකරල් කිරට උයලා .මේ ව්දියට එළවළු හරි රසයි අක්කෙ.ඔයාට ස්තූතිය 🙏

  • @sheharajayasundara.339
    @sheharajayasundara.339 3 ปีที่แล้ว +1

    ම්.... රස පාටයි අක්කී.
    ගොඩක් ස්තූතියි . බුදු සරණයි අක්කී...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං බුදු සරණයි. ❤️

  • @binumenu4702
    @binumenu4702 3 ปีที่แล้ว +1

    ඇත්තටම අක්කි එයාගෙ video s ගොඩක් ලස්සනයි. හරිම ආසාවෙන් බලන්නෙ. Supermarket vlog ekak karannako ane please akkiyo adarei 😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩියර් ඉස්සරහාට දාන්නම් ❤️

  • @yohaninarmada2479
    @yohaninarmada2479 3 ปีที่แล้ว +1

    අම්මෝ ලස්සන පාට😍😍 රසත් ඒ වගේම ඇති ♥️♥️

  • @dammikaishara9160
    @dammikaishara9160 3 ปีที่แล้ว

    අක්කා ඉතින් කොහොමද ?? මේ ලගදි තමයි මුලින්ම වීඩියෝ බලන්න පටන් ගත්තේ , අද තමයි මුලින්ම comment කරන්නේ , අක්කා මට තාම අවුරුදු 20, අක්කා ඔයාගෙන් අපිට ඉගන ගන්න ගොඩාක් දෙවල් තියනවා , සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්න අක්කාගේ මේ වීඩියෝ හරිම වටිනවා , හැමදෙයක්ම හරිම පිලිවලයි , බලන් ඉන්න ආසයි , අක්කේ ඔයානම් හරිම පිලිවලට ජිවිත් වෙනවා , අයියා වැඩට ගිහින් ගෙදර එනකොට ගොඩාක් සතුට්න් ගෙදර එනවා ඇති නේද ?? හැමදාම සතුටින් ඉන්න අක්කා , හරිම සතුටුයි අක්කා 💞😍💞 ඔයාව දකිනකොට , මගේ comment එක ටිකක් දිග එකක් , ඒකට සොරි අක්කේ , ඒත් අගය කළයුතු දේ අගය කරන්න එපැයි .. අක්කා දෙමාපියන්ට හොඳ දුවෙක් , අයියාට හොඳ බිරිඳක් , ආදරෙයි අක්කේ , ❤❤❤ ආයෙත් ලස්සන විඩියෝ එකක් අරන් එන්න අපිව බලන්න ඉක්මනට , බුදු සරණයි අක්කා , අයියා .. ( අක්කා මං පිරිමි ළමයෙක්ගේ නමකින් හිටියට ගෑනු ලමයෙක් ) 😍❤😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ මං ගොඩාක් ආසයි මේ ලස්සන දිග කමෙන්ට් වලට බොහොම පිං නංගී මාව අගය කරනවාට මගේ විඩියෝ බලනවාට ඔයාලාට ගොඩාක් ස්තුතියි! හරිම සතුටුයි ඔයාලා වගේ නංගීලාගෙන් මෙහෙම දෙයක් අහන්න ලැබීමත් වාසනාවක් මට බොහොම ස්තුතියි! නංගී මගේ චැනල් එකේ තියෙන අනෙක් විඩියෝත් බලන්න ආදරෙයි ඔයාලාට හැමදාමත් ❤️❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 3 ปีที่แล้ว

    Oyage pol toffe recipe akath super ...Harima rasaii

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️

  • @sarajaya1103
    @sarajaya1103 3 ปีที่แล้ว

    Akki clay pots season karaganna widiya kiyla dennako

  • @apsarahansamali1827
    @apsarahansamali1827 3 ปีที่แล้ว

    මම ඔයා එදා හැදුව අල බැදුම හැදුවා .මීට කලින් අල තම්බලා උයලා තිබුනට එහෙම ලොකුවට කොටු කපලා උයලා නැ.හරිම රසට තිබුණා.ගොඩක් ස්තුතියි.මේකත් හදන්නම්කො

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      හදලා මට රස කියන්නකෝ එහෙනම් බොහොම ස්තුතියි! ❤️❤️

  • @akilawick4710
    @akilawick4710 3 ปีที่แล้ว

    Thanks akki aye hadana වේලාවට me විදිහට හදනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හදලා මට රස කියන්නකෝ කොහොමද? කියලා ❤️❤️

  • @wasanawasana8425
    @wasanawasana8425 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි
    කටට කෙල එනවා🤩🤩🤗🤗😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩලා ❤️❤️

  • @buddhikavitharana7273
    @buddhikavitharana7273 3 ปีที่แล้ว +1

    පොඩි party එකක ට recipe එකක් කරන්න නංගී. හැමොටම ගොඩක් impotant වෙයි. All the best....

  • @cheramidealwis1063
    @cheramidealwis1063 3 ปีที่แล้ว

    Oyage beans recipe akta ada mn long beans heduwa harima rasai kola pataii .Thank you soo much.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @disnashyamali576
    @disnashyamali576 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම මේ ව්‍යාංජනයත් හදනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හදලා රස මට කියන්නකෝ ❤️❤️

  • @cookwithnadeesha
    @cookwithnadeesha 3 ปีที่แล้ว

    ඒකත් වෙනදා වගේම රස පාටයි bhagi ....නියමයි 👍👍👍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @sriyaramani4810
    @sriyaramani4810 3 ปีที่แล้ว

    මගේ ආසම කෑමක්. ස්තූතියි භාගි .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      මගෙත් ආසම කැමක් ❤️❤️

  • @lahiruchathuranga2357
    @lahiruchathuranga2357 3 ปีที่แล้ว +1

    Oyage chenal ak iye mm dekke akke hrim lassanai akkiyo oyat sub pathanaw thaw thawath lassan widyo karann ledenn koyala god beles akki 😋😋😋😋😋

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී ඔයාව ආදරෙන් චැනල් එකට පිලිගන්නවා එ වගේම තව මගේ ලස්සන විඩියෝ තියෙනවා එවාත් බලන්නකො කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්න හොදයි නම් හොදේ ❤️❤️

  • @yamunamanel5431
    @yamunamanel5431 3 ปีที่แล้ว +1

    බණ්ඩක්කා වැඩිපුරම තෙල් දාලා තමයි අපි හදන්නෙ. නමුත් කිරට හදලා රස පාටයි . අනිවාර්යයෙන්ම හදනවා. ඔයාගෙන් අපි හැමදාම අලුත් දෙයක් ඉගනගන්නවා . බුදු සරණයි .පරිස්සමින් ඉන්න .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      කිරට හදලා කලා බලන්නකෝ එකත් එක්ක විතරක් උනත් කන්න පුලුවන් මං නම් මාරම ආස එලවලුවක්. ලපටි නම් අනිවාර්යයෙන් ම කිරට තමා උයන්නේ. ❤️❤️ බොහොම ස්තුතියි ඩලා හැදුවොත් රස කියන්නකො මට ❤️❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    ඒ 💚 පාට නංගා...රසම රස පාට...මේ වීඩියෝ එක දැක්කාමයි මතක් උනේ ඔයා කියල දීපු විදියට බෝංචි උයන්න මන් අපේ අම්මට කියලා දුන්නා..එදා බෝංචි නොකන අයත් බෝංචි කෑවා..වෙනදා හැදුවේ තුනපහ දාල..එදා ඔයා කියපු විදියට අබ ක්‍රීම් දාල හැදුවේ හරිම රසයි වගේම ලස්සන පාටක් අව නංගි..හරිම සතුටුයි ඔයා නිසා තමයි ඉතින්...මන් බණ්ඩක්කා හැදුවේ තක්කාලි දාල අබ ක්‍රීම් නොදා මේ විදියට හදලා කියන්නම් නංගි... තැන්ක්ස් මැණික ඔයාට..🙏💗💚🤗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම පිං අක්කේ හැමදාම මගේ විඩියෝ බලලා ලස්සන කමෙන්ට් දානවාට ඔයා හරිම හොදයි ❤️

  • @piyumianuththara4946
    @piyumianuththara4946 3 ปีที่แล้ว

    Aneee baghi akke oyage piliwela pirisidukamata mama harima asai. Aneee oyata kiyanda puluwan nam kamathi nam oyage pantry eka gahuwe kohenda kiyala kiyandakooo.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! නංගී මං කලින් මගේ කුස්සිය සම්න්ධව විඩියෝ එකක් කරලා තියෙනවා නංගී එක බලන්න. th-cam.com/video/52CkuqSb0o0/w-d-xo.html මේ විඩියෝ එක බලන්න. ❤️

  • @chathurikasadeepani5409
    @chathurikasadeepani5409 3 ปีที่แล้ว

    Godak lassanai akka..Thawa lasana video akak ikamanatama aran ana..Oyata siyalu dawiyange pihiti..Bs

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං අනිවාර්යයෙන් ම අරගෙන එන්නම් ❤️❤️

  • @niroshaudayangani62
    @niroshaudayangani62 3 ปีที่แล้ว

    Lassanai thawa wenas dewal genna.api asawen balanwa.bs oyalata...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @diniduabiman7780
    @diniduabiman7780 3 ปีที่แล้ว

    Bandakka walata sini danna kiyala oyagan thama dana gaththa math hadala balannamko thanks

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හදලා බලන්නකෝ වෙලාවක ගොඩාක් රසයි. ❤️

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว

    Den thamai akkige video eka beluwe..ada dawal ape vaccine date..me widiyata bandakka hadala rasa kiyannam..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හදලා එහෙනම් රස කියන්නකෝ ❤️❤️

  • @manishahansani7727
    @manishahansani7727 3 ปีที่แล้ว

    මගේ ආසම කැම 😋😋 shopping වීඩියෝ එකකුත් කරන්න අක්කේ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      මගෙත් ආසම කැමක් නංගී ❤️❤️ කරන්න ඔනා එත් ශොප් වලට ගිහිල්ලා කැමරා අල්ලන් ඉන්න ටිකක් ලැජ්ජායි වගේ නේ 🤓😬

  • @nishadichathurika1200
    @nishadichathurika1200 3 ปีที่แล้ว

    Lassana pata. Thank you so much dear

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 หลายเดือนก่อน

    super

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 ปีที่แล้ว

    මම ආසම ඒ සැරසිලි වලට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @onizaimaan9878
    @onizaimaan9878 3 ปีที่แล้ว

    Sha Niyamai ❤️❤️ lassana pata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @dinithianjali374
    @dinithianjali374 3 ปีที่แล้ว

    රසයි වගේ අක්කියෝ බඩගිනි වෙලා ඉද්දි බැලුවේ තවත් බඩගිනි වැඩි උනෝ...😁😁💐💐

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ මගෙ ප්‍රියතම කැමක් නිකන් නංගී . බොහොම ස්තුතියි! ❤️

  • @kasunianuradha8004
    @kasunianuradha8004 3 ปีที่แล้ว

    🥰❤❤ ඒකට ආස හිතුනා ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @chilanijayaweera888
    @chilanijayaweera888 2 ปีที่แล้ว

    🤗🤗🤗🤗Super

  • @randimaprasangika6614
    @randimaprasangika6614 3 ปีที่แล้ว

    Akki,attatama kurulu thuda rasaid

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      කුරැලුතුඩ හාල් තමයි රතු හාල් වලින් මට රසම ❤️❤️

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 3 ปีที่แล้ว

    Oya sinhala achcharu hadana vidiya dawasaka kiyala denawada 👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඉස්සරහාට දාන්නම් කෝ ❤️

  • @lakshaniumesha5106
    @lakshaniumesha5106 3 ปีที่แล้ว

    😄😄😄😄 rasama rasa patai akkeeeee

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @methmimihara9746
    @methmimihara9746 3 ปีที่แล้ว

    Asama kamak akki ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මගෙත් ආසම කැමක් ❤️❤️

  • @ryx965
    @ryx965 3 ปีที่แล้ว

    Neat work

  • @sandarekaweerasooriya9931
    @sandarekaweerasooriya9931 3 ปีที่แล้ว +1

    රස පාටයි අක්කේ...😍❤️🤤Thank you akke

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 3 ปีที่แล้ว

    අක්කේ ... ව්‍යාංජන වලට දන්න ලූනූ එක පාර සුද්ද කරලා තියගන්න පුළුවන් විදියට වෙන මොන්ව ද තියාගන්න පුළුවන් .... ඒවා ගැනත් විඩියො එකක් කරනවද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      එ කිව්වේ මට පැහැදිලි නැ නංගී ලුණු සුද්ද කරලා තියාගන්න වීදිහ ද අගන්නේ ඔයා ❤️

    • @piyumigunawardena2515
      @piyumigunawardena2515 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 නැ අක්කෙ......එ ලුනු තියගන්න විදියට වෙන මොනවාද පුළුවන් ..... සතියකට වගෙ එක පාර සුද්ද කරලා තියගන්න ....😬

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      @@piyumigunawardena2515 සුදුලුණු අමුමිරිස් / රම්පේ / කරපිංචා පිරිසිදු කරලා තියාගන්න පුලුවන්

    • @piyumigunawardena2515
      @piyumigunawardena2515 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 අහ්.... එහෙම ද.අක්කේ........ thank you....🙈❤️

  • @disnashyamali576
    @disnashyamali576 3 ปีที่แล้ว

    Sister ...
    Make a video about your bag.👜💞

  • @roshanamatarage7076
    @roshanamatarage7076 3 ปีที่แล้ว

    Wow 😍
    Mmm 😋 ❤️🤤

  • @dulminihettiarachchi6826
    @dulminihettiarachchi6826 3 ปีที่แล้ว

    Kalin dawase reta hadala thiyala pahuwada office yaddi geniyanna puluwan kema jathi tikakuth dannako......

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      දැනටමත් මං චිකන් කරියක් / දඹල වලින් හදන සිනි සම්බෝල වල රෙසිපියකුත් දීලා තියෙනවා ඩියර් ❤️

    • @dulminihettiarachchi6826
      @dulminihettiarachchi6826 3 ปีที่แล้ว

      Mata dabala kanna be.mage pressure low.😣

    • @dulminihettiarachchi6826
      @dulminihettiarachchi6826 3 ปีที่แล้ว

      Anika mama vegetarian

  • @princycyprus820
    @princycyprus820 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @harbalpradactsrilanka7623
    @harbalpradactsrilanka7623 3 ปีที่แล้ว

    Adarei akkiyo

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ආදරෙයි ඩාලිං ❤️❤️

  • @nalakatharanga2138
    @nalakatharanga2138 3 ปีที่แล้ว

    Lassanata kola patata thiyanwa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      ඔව් කොලපාට එලවලු කොලපාට රැකෙන විදිහට උයන්න තමා මං ආසම ❤️❤️

  • @dineshperera9177
    @dineshperera9177 3 ปีที่แล้ว

    අල බැදුම නම් හරි රසට ආවා..ස්තූතියි ..බණ්ඩක්කා වලට ඇඹුල් දාන්නෙ නැද්ද ඔයා??

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං නැ මං ඇඹුල් දාන්නේ සමහර අය සෙවලගතිය යන්න ගොරකා එහෙම දානවා මං දන්නේ නැ මං ආස මෙහෙම කිරි රසට කන්න ❤️

    • @dineshperera9177
      @dineshperera9177 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 oh my god...හිතුවෙත් නැහැ මෙච්චර ඉක්මනට reply කරයි කියලා... හරිම සතුටුයි reply ekta..ඔයාගෙ recipe try කරනවා..වැටකොලු හැදුවා ඒකත් රසයි..හැබැයි මෙච්චර කල් මම හිතන් හිටියෙ මම තමයි රසටම උයන්නෙ කියලා ..🤣🤣🤣🤣 හීන මානය.🤣🤣

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      @@dineshperera9177 හා හා 😄 කමක් නැ අනේ අපි හැමෝටම ආවෙණික ශෙයිලක් තියෙනවා ඉතින් හැමෝගෙම කැම රසයි. පොඩි පොඩි දෙවල් වලින් තමයි වෙනස් වෙන්නේ.

  • @jeromniroshani5363
    @jeromniroshani5363 3 ปีที่แล้ว

    Wow.🌹🌹🌹

  • @durangaharindi7288
    @durangaharindi7288 3 ปีที่แล้ว +1

    Hama dish ekkama gravy (හොදි ) වගේ mukuth tiynne naththe ai akkaaa🤔

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      මං ගොඩාක් හොදි කන්නේ නැ සමාන්‍යයෙන් බොරේ වගේ තිබුනාම ඇති මට චිකන් වලට තමයි මං හොදි වැඩිපුර හදන්නේ❤️

    • @durangaharindi7288
      @durangaharindi7288 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 🤟😊😊♥️♥️

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 3 ปีที่แล้ว

    Thnks akki

  • @gayanaththakshi9095
    @gayanaththakshi9095 3 ปีที่แล้ว

    අක්කේ අබ ක්‍රීම් එක හදාගන්නෙ කොහොමද? ඒ ගැනත් කියන්නකෝ🧡

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අබ ක්‍රිම් හදන්නේ අබ ඇට හොදට හොදලා විනාකිරි වල පැය 3ක් 4ක් පෙගෙන්න තියලා බ්ලෙන්ඩර් කරලා හරි අඹරලා හරි ගන්න

    • @gayanaththakshi9095
      @gayanaththakshi9095 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 අනේ ගොඩාක් ස්තූති අක්කේ🧡

  • @sanjeewaprashath9506
    @sanjeewaprashath9506 3 ปีที่แล้ว

    Ane mage husbandge asama kama oya nan apita bhagyak ohoma kiyala denawata aththatama oyage vedio walata comment nokara inna hithenna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම පිං මෙහෙම අගයනවාට මාව සහ මගේ විඩියෝ බොහොම ස්තුතියි! ❤️❤️

  • @niroshaudayangani62
    @niroshaudayangani62 3 ปีที่แล้ว

    Api asawen baanwa assanai oya karana programe eka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️❤️

  • @shehaniperera7644
    @shehaniperera7644 3 ปีที่แล้ว

    Ane akkiyo lunch menu gana video ekak karannako ♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඉස්සරහාට කරන්නම් නංගී ❤️❤️

  • @malsharuvishani8873
    @malsharuvishani8873 3 ปีที่แล้ว

    Woooooow akki 😍😍

  • @hansaninimanthika9706
    @hansaninimanthika9706 3 ปีที่แล้ว

    Oya ganna badu apitath balanna shopping video ekak karannako 👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඉස්සරහාට දාන්නම් ඩියර් ❤️

  • @ayomahemachandra3105
    @ayomahemachandra3105 3 ปีที่แล้ว

    Akki cookies recipe ekak dannakoo😍😍😍😍

  • @sandunikahansani7200
    @sandunikahansani7200 3 ปีที่แล้ว

    Akki. G shopping video akk one

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      කරන්නම් නංගී ඉස්සරහාට ❤️

  • @randikailashini3039
    @randikailashini3039 3 ปีที่แล้ว

    Thanks bhagi akki❤️❤️❤️

  • @dilkiskitchen5080
    @dilkiskitchen5080 3 ปีที่แล้ว

    Lassanai akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @thirak-iy4hz
    @thirak-iy4hz 3 ปีที่แล้ว

    අල බැදුමේ රෙසිපි එක ඕනී අක්කී

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      රෙසිපිය ගිය සතියේ විඩියෝ එකෙ තියෙනවා නේ ඩාලිං

  • @Mrgamerandremixer
    @Mrgamerandremixer 3 ปีที่แล้ว

    Ape gedara nitarama wage hdana recipe 1ktmi.satutin inna" teruwan sarani" nanga

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මගෙ ගෙදරත් නිතරම හදන රෙසිපියක් මං ගොඩාක් ආසයි ❤️

  • @nishrox9780
    @nishrox9780 3 ปีที่แล้ว

    අනිත් එළවළු මේ විදියට හදන්න පුලුවන් ද?මං ගොඩාක් වෙලාවට එළවළු තෙම්පරාදු කරනවා.නැත්තම් පොඩ්ඩකවත් රස නැහැ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      මගෙ චැනල් එකේ බෝංචි කැරට් පතෝල දඹල පරිප්පු චිකන් හදන විදිහ දලා තියෙනවා ඩියර් කැමති නම් බලන්න ❤️

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 3 ปีที่แล้ว

    My parents favorite 💙💙

  • @nalakatharanga2138
    @nalakatharanga2138 3 ปีที่แล้ว

    Magen 01st comment eka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️

  • @chabbymusic6092
    @chabbymusic6092 3 ปีที่แล้ว

    Super🥰🥰😄😄

  • @cheramidealwis1063
    @cheramidealwis1063 3 ปีที่แล้ว

    Potato recipe akat dannakoo

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 3 ปีที่แล้ว

    My favorite 😋😋😋😋

  • @shashikalasewwandi781
    @shashikalasewwandi781 3 ปีที่แล้ว

    Thanks akki

  • @chaminilakshani4340
    @chaminilakshani4340 3 ปีที่แล้ว

    අල රෙසිපියත් ඕනි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අල බැදුමේ රෙසිපිය මං ගිය සතියේ විඩියෝ එකේ දලා තියෙනවා ඩාලිං ❤️❤️

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 ปีที่แล้ว

    👍👍👍

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @tharushihettiarachchi2684
    @tharushihettiarachchi2684 3 ปีที่แล้ว

    Thanks darling 😍

  • @chathurika5372
    @chathurika5372 3 ปีที่แล้ว

    👍👍👍😍😍

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 ปีที่แล้ว

    😋❤️😍

  • @rashmipromodya6964
    @rashmipromodya6964 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @suga9357
    @suga9357 3 ปีที่แล้ว

    අක්කේ පුලුවන්නම් රට ඉන්න අයට යවන්න පුලුවන් කෑම ටිකක් දන්නකෝ🥰🤗

  • @pasindusampath7604
    @pasindusampath7604 3 ปีที่แล้ว

    ❤️❤️👍👍👍👍👍👍👍👍

  • @krismisathyanga5238
    @krismisathyanga5238 3 ปีที่แล้ว

    👍👍👍👍♥♥

  • @piumisenadeera5526
    @piumisenadeera5526 3 ปีที่แล้ว

    Gm.😍😘😍😘😍😘

  • @dewmiimasha7522
    @dewmiimasha7522 3 ปีที่แล้ว

    💞💞💞💞💞💞💞💞

  • @masha6252
    @masha6252 3 ปีที่แล้ว

    😘😘😘😘😘♥️♥️♥️♥️🎀

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว

    Rasai neda.akkige video asawen balanne.❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ගොඩාක් රසයි කෙල්ලේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @noricokaushalya
    @noricokaushalya 3 ปีที่แล้ว

    අක්කි මේ දේශීය හාල් මන් බබාලට දෙනව.ඒත් ගොඩාක් වෙලා තම්බන්න ඕනෙනේ.රෑට පෙගෙන්නත් දානව.ඔයාට එහෙම ප්‍රශ්නයක් නැද්ද්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මං උයන්නේ නංගී රයිස්කුකර් එකෙ එක නිසා පෙගෙන්න තියන්නේ නම් නැ නැත්තම් රැට පෙගෙන්න දාන්න ඔනා තමයි.

  • @naviniprabodha1106
    @naviniprabodha1106 3 ปีที่แล้ว

    😘 😘😘😘😘😘😘😘😘😘

  • @kithuminicooray4430
    @kithuminicooray4430 3 ปีที่แล้ว

    බෝංචි මෙහෙම හදන්න බැරිද 🥺

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      චැනල් එකෙ බෝංචි රෙසිපි දලා තියෙනවා ඩියර් ❤️

  • @dushanthiherath8817
    @dushanthiherath8817 3 ปีที่แล้ว

    💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹

  • @Anoud
    @Anoud 3 ปีที่แล้ว +1

    ඔයත් බන්ඩක්කා , මමත් බන්ඩක්කා 😂 මේ සතියේ.ඔයා හදන එක රසපාටයි . මම හදන්නෙ එකට වඩා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      එක නේ අහඹු සිදුවිම් 😃 නේ ❤️❤️

  • @ayodyasanjeewani5630
    @ayodyasanjeewani5630 3 ปีที่แล้ว

    Mamanam thama baluwe naha. Ane ikmanata oyage baking section eke video 1k dennako dear

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! දාන්නම් ❤️

  • @Nadeeranishani87
    @Nadeeranishani87 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @sankanikolonna3076
    @sankanikolonna3076 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤